ජර්මනියේ මගේ Salary Slip එක | Pay Slip Germany Explained Sinhala | Germany Tax Sinhala | ටැක්ස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 137

  • @risithmarshall8654
    @risithmarshall8654 11 หลายเดือนก่อน +8

    No extra bullsh*t. All the data to the point and precise. Well-done.

  • @rohanikadisch7724
    @rohanikadisch7724 5 หลายเดือนก่อน +3

    Soo sweet Ane😂oyage Deutsch 😂 pronouncing😊
    alles Gute 👍Auf wieder hören

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน

      තාම Deutsch දන්නේ නැහැ මම. 😌

    • @dilshanpushpitha7329
      @dilshanpushpitha7329 4 หลายเดือนก่อน +1

      මම A1 ලියපු කාලේ වගේ 😂❤

  • @asiriLK
    @asiriLK 11 หลายเดือนก่อน +5

    Perfectly done. Very valuable video. 👌👍

  • @hashanchathurangadealwis9608
    @hashanchathurangadealwis9608 11 หลายเดือนก่อน +5

    Nice explanation 👍

  • @ninjamaster932
    @ninjamaster932 11 หลายเดือนก่อน +6

    What happens to our pension fund that we contributed while we were working, if we work for few years in Germany and return back to Sri Lanka or change the country?
    Great informative video! 💙

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +2

      If you complete 60 months of working, you can transfer retirement funds to Sri Lanka.

  • @dulajmalshan4718
    @dulajmalshan4718 11 หลายเดือนก่อน +2

    Aiya supiri danne nathi dewal kiyla denwa Hanganne nathiwa niyama porak. 🖐️ 💚

  • @dcooper6329
    @dcooper6329 11 หลายเดือนก่อน +3

    best sinhala explanation❤

  • @wasanaboxing
    @wasanaboxing 11 หลายเดือนก่อน +4

    Good job thank for sharing my friend ..

  • @Chikozzzzz
    @Chikozzzzz 11 หลายเดือนก่อน +2

    Mama oheta student visa enna inne. Dgree ekakata. Ehema enwanm man mage spousetath ekka ohe block account ekata salli danmoth eyatath visa ganna puluwan weida? Poddak e gana kynwada?

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      එහෙම දානව නම් degree එකේ සම්පූර්ණ කාලසීමාවටම අදාලව spouse ට block account එක දාන්න වෙයි. මේක බලන්න.
      Dependent 👉 th-cam.com/video/uD1xibp4uFw/w-d-xo.htmlsi=7ZE8uz8EJtOeyZj4

    • @Chikozzzzz
      @Chikozzzzz 11 หลายเดือนก่อน +1

      Thank you dear. Mn e vdo eka baluwa kalin.

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 5 หลายเดือนก่อน +4

    අනේ මන්ද ලංකා වේ උද්ගෝශන මේ අයම 😢😢නිකන් කියෝනවා දෙන්න වෙනවා නම් දෙන්න හරිම හපන්කමක් යාලුවේ හිරිකිතයි රටට දෙන්න නම් පට්ටම අමාරුයි රටනේ දෙන්න දෙන්න අසරණ ජනතාව ගේ බදු මුදලින් ඉගෙන ගෙන අනේ මන්ද මෙහෙම මිනිසුන්

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +5

      මේ රටවල බදු මුදල් වලින් ජනතාවට සේවය කරනවා. ජනතාව පහසුකම් විඳිනවා. ලංකාවේ වගේ බදු හූරගෙන කන්නේ නෑ දේසපාලුවෝ.

  • @aruniwathsala6115
    @aruniwathsala6115 11 หลายเดือนก่อน +4

    Aiye german wala industrial engineers lata thiyena job market eka kohomada? Normally average salary eka kohomada ? Hoda demand ekak thiyenawa da? Any way thank u for the valuable details❤

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      ඔය සේරම ඔයාට google එකේ පොඩි research එකක් දැම්මම හොයාගන්න පුළුවන්. පෞද්ගලිකව අපි ඔය ගැන දන්නේ නැහැ. Sorry

  • @anurak.gamage-mk8wj
    @anurak.gamage-mk8wj 4 หลายเดือนก่อน +1

    Superb explanation brother 🙏

  • @chathurikagunarathna2370
    @chathurikagunarathna2370 11 หลายเดือนก่อน +2

    අක්කි,අයියා
    1.ජර්මන් වලට aupair ඇවිල්ල ausbildung එක්ක් නොකර job එකක් හොයගන්න පුලුවන්ද?ලංකාවෙ marketing management top- up එකක් කරල ඉන්නෙ.
    2.aupair,volunteer,ausbildung මේ visa catergories වලින් ඉද්දි youtube ,instagram වල influencer කෙනෙක් විදිහට earn කරන්න් පුලුවන් ද?

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      AuPair කරන ගමන් B2 level එක වෙනකං language එක කරගත්තොත් chance එකක් තියෙනවා.
      ඔව්. Influencer කෙනෙක් විදියට earn කරන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි Tax limit එක පනිනවා නම් tax file කරන්න ඕනි.

  • @sibirk100
    @sibirk100 11 หลายเดือนก่อน +3

    Nice to see you!

  • @Janith_Eranda
    @Janith_Eranda 10 หลายเดือนก่อน +3

    සාමාන්‍යයෙන් IT intern වගේ salary යන්නේ මොන වගේ range එකකද? (ex: Euro1500- Euro2000)

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +2

      ඔව්. ඒ වගේ ගණං තමයි.

  • @PraveenZV
    @PraveenZV 11 หลายเดือนก่อน +3

    Ausbildung එන කෙනෙක්ට (Ave.1000euro පඩියක්)ඔය වගේ කැපුනොත් parttime නොකර ජීවත් වෙන්න අමාරැයිද?
    Ausbildung,Student විදිහට එන කෙනෙක්ද නවතින්න තැනකට කොච්චර මුදලක් දල වශයෙන් මාසිකව යයිද?

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      මාසෙකට 1000ක් පඩියක් කියන්නේ අවුරුද්දටම 12,000යි නේ. මේකේ මම කිව්ව විදියටම එතකොට කැපෙන tax එක අඩු වෙනවා. එක්කෝ tax එක කැපෙන්නෙම නෑ. ඒක නිසා ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ.
      නවතින තැනට මාසෙකට 500-1000ත් අතර ගාණක් යයි. ඒක තමන් නවතින තැන අනුව තීරණය වෙනවා. Shared ඒවා ගණං අඩුයි. තනි ඒවා ගණං වැඩියි.

    • @PraveenZV
      @PraveenZV 11 หลายเดือนก่อน +2

      ​@@travellinglovebirdsVielen Dank ayya❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @Imesh_rathnayake0
    @Imesh_rathnayake0 11 หลายเดือนก่อน +2

    හොයපු වීඩීයෝ එකක්❤️

  • @yasas1756
    @yasas1756 11 หลายเดือนก่อน +2

    Interesting video ❤

  • @chipsclips8473
    @chipsclips8473 10 หลายเดือนก่อน +2

    student visa awith part time job walin monthly salary ek kiyk waged aiye?

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      පැයට යුරෝ 12ක් අවම ගන්න පුළුවන්.
      මේක බලන්න
      Student 👉 th-cam.com/video/xibGkl1xDds/w-d-xo.htmlsi=toHibcYJ-vAXsOt4

  • @gangasanjeewani9208
    @gangasanjeewani9208 6 หลายเดือนก่อน +2

    Aiye Graphic designer kenekta thiyana job market ake monawage thenekda... Kohomada 4years expirance thiyana kenek graphic design job akak hoya ganne

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      මම ඔය field එකේ නෙවෙයි නේ. ඒ නිසා මම google කරලා හොයාගන්න පුලුවන් දෙයක් තමයි උත්තරේ විදියට දෙන්න වෙන්නේ. ඒ නිසා ඔයාම research එකක් කරලා බැලුවා නම් හරි. 🤗

  • @hasithawijesooriya4795
    @hasithawijesooriya4795 11 หลายเดือนก่อน +1

    ayye isssarahata moratuwa IT eke degree ekak karala schengen ratakata enna amaru weida IT industry eka thwath job nathiweida. Software engineering karana ekada hoda cyber security data science side ekada hoda ayye

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      එහෙම වෙන්නේ නෑ. Software Engineering field එක සෑහෙන්න Evolve වෙනවා ඉස්සරහට. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නෑ.

  • @imeshadhananjaya
    @imeshadhananjaya 7 หลายเดือนก่อน +2

    Germany වල school system එක ගැන කියනවාද? අවුරුදු 6-7 ලමයින්ට . English medium ඉගෙන ගන්න ඕන ලමයින්ට

    • @travellinglovebirds
      @travellinglovebirds  7 หลายเดือนก่อน +3

      ළඟදිම ඒ ගැන වීඩියෝ එකක් දාන්නම්

  • @NimVlogs09
    @NimVlogs09 11 หลายเดือนก่อน +2

    Harima wedagath. Thanks

  • @TravelItaly14
    @TravelItaly14 5 หลายเดือนก่อน +3

    Congratulations. Wish your success ahead. I feel proud to see your salary as a srilankan. In Italy to achieve a salary scale of 5000 euro you have to be a director of a company or main engineer. Not only that you have to work a lot under pressure. Lot of Italian professionals are migrating for this reason from Italy. As a person who lives in Italy my only advice for you is try to migrate switzerland or North European country like Austria. Specially because you already know German language. I have my Italian relatives in Germany and they told me that Germany isn't the best place for a family life. They faced problems after child birth because of rudeness of the German hospital staff Specially midwife. And if you like to live in Europe forever with your future kids I think you can choose a country with friendly people rather than Germany. Anyway just an advice only and your life is up to you. Visit Italy one day. Just down to Munich there is friuli venezia giulia region of Italy and it's an amazing place to travel. You can travel just by car. Good luck

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน

      Thank you very much for your humble opinions. We will think of these facts very carefully in the future. ❤️❤️

  • @AjithKonara-it8zq
    @AjithKonara-it8zq 4 หลายเดือนก่อน +2

    Ape eka. Sathutui ❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මචං ❤️❤️

  • @DhanushkaC
    @DhanushkaC 11 หลายเดือนก่อน +2

    මේ වගේ salary එකක් ගන්න Germany එන්න කවදා පුළුවන් වෙයිද අපිට 😢😢

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +2

      මේ ලෝකේ කරන්න බැරි දේවල් තියෙන්නේ බොහොම අතලොස්සයි. උවමනාවයි උත්සාහයයි තියෙනවා නම් බැරි දෙයක් නැහැ.

    • @DhanushkaC
      @DhanushkaC 11 หลายเดือนก่อน +1

      @@travellinglovebirds ❤️❤️

    • @barneycasting8331
      @barneycasting8331 11 หลายเดือนก่อน +1

      හොදට ඉගෙන ගනින් ඒකත ලංකාව වගේ රටක කරන්න බැහැ

  • @d.mNSSM7922
    @d.mNSSM7922 หลายเดือนก่อน +2

    ❤ayye nurseslata enna pulwanda?

  • @nuwansuranjith8056
    @nuwansuranjith8056 11 หลายเดือนก่อน +3

    Aiye සාමාන්‍යයෙන් welder කෙනෙක්‍ට කොහොමද salary එක

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ. Google කරලා තමයි හොයාගන්න වෙන්නේ.

  • @DeeghayuBathiya
    @DeeghayuBathiya 11 หลายเดือนก่อน +2

    Aiye aiya kare computer science degree ekada nathetham sowtwear engineering degree එකද

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      පේරාදෙණිය university එකේ Computer Engineering degree එක

  • @preethiwarnakulasuriya
    @preethiwarnakulasuriya 9 หลายเดือนก่อน +1

    Hi මට kiyanawsda Eu Certificate ganne කොහෙද kiyala thank you

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน

      ඒ මොකක්ද EU certificate කියන්නේ? Sorry. එහෙම දෙයක් ගැන අහලා නැහැ.

  • @janithumayanga7524
    @janithumayanga7524 11 หลายเดือนก่อน +3

    එතකොට අයියේ wife job එකක් කරන්නැත්නම් එයාගේ Health Insurance එකට කොහොමද කැපෙන්නේ? 🤔

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +2

      ඒකට වෙනම කැපෙන්නේ නෑ. Public Insuarance එකට family එකත් included

    • @janithumayanga7524
      @janithumayanga7524 11 หลายเดือนก่อน +2

  • @_rusith
    @_rusith 11 หลายเดือนก่อน +3

    ජර්මනිය වගේ රටකට ගිහින් ඔය වගේ සලරි එකක් ගන්න තරම් දියුණු වෙන්න තිබ්බ නම් ඇති 😭.

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +2

      උත්සාහ කරොත් බැරි නැහැ... 🥰🤗

  • @dsvideos8969
    @dsvideos8969 4 หลายเดือนก่อน +2

    Rumeniyamen jarmany nithyanukulava enna puluvan neda. Poddak kiyanna. Rumeniyave enna kodak pirisak balaporoththuven inna deyak meka. Puluvannam kiyala dena 😊❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      මේක බලන්න. මේකේ තියෙන ක්‍රම වලට තමයි එන්න පුළුවන්.
      👉 th-cam.com/video/OeOR1Nhcv-U/w-d-xo.html
      ඊට අමතරව අලුතින් හඳුන්වා දෙන Opportunity Card එක යටතේ එන්න පුළුවන්. අපේ අලුත්ම වීඩියෝ එක බලන්න.

    • @RuwanMadusanka-k8y
      @RuwanMadusanka-k8y หลายเดือนก่อน +1

      Germany wala ,hair cut ekakata keeyak wage yanawada,mamath salon weda karana kenek ekai denaganna ehuwe puluwannan kiyanna loku udawwak 🙏🙏🙏🙏🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      පිරිමි කෙනෙක්ට යුරෝ 15-20 ත් අතර ගාණක් යනවා.
      ගැහැණු කෙනෙක්ට නම් 30-50ත් අතර ගාණක්

  • @lasanthafernando1138
    @lasanthafernando1138 7 หลายเดือนก่อน +1

    Germany offer letter එක හරි එකක්ද කියලා බලාගන්න පුළුවන්ද

    • @travellinglovebirds
      @travellinglovebirds  7 หลายเดือนก่อน +1

      අපේ facebook page එකට message එකක් දාන්න

  • @dilumisithara9495
    @dilumisithara9495 11 หลายเดือนก่อน +2

    Aiye europe countries wala job ekata wena mahansiyata anuwa labena loku salary eka ehe jeewath wennama wiydam wenawa neda kenagena kenata anuwa.ehe inna kanna bonna travel karanna wage dewal walata wiyadam unama yam gaanak ithiri karaganna puluwanda apita godak lobakamen nathuwa arapirimasmen jeewath unoth apita yam gaank ithiri karaganna puluwanda?

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ඔව්. ඉතුරු කරන්න පුළුවන්. හැබැයි Middle East රටවල්, Singapore වගේ ගොඩාක් ඉතුරු කරන්න බැහැ මෙහේ

  • @Nihoncrazy
    @Nihoncrazy หลายเดือนก่อน +1

    ඉස්සර ජර්මන් සුද්දියො ගොඩක් එනව ගාල්ල ඒරියා එකේ. උන්ව බැදල ගොඩගිය ඕනෙතරම් කොල්ලො ඉන්නව ගාල්ලෙ.

  • @hitravelers7637
    @hitravelers7637 11 หลายเดือนก่อน +2

    Thank you

  • @dcooper6329
    @dcooper6329 11 หลายเดือนก่อน +2

    Main job ekatama amatharawa tax number 6 eken 560euro wenakan 40h per month tax free mini job ekak keranna puluwan

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ඒ ගැන දැනුවත් නැහැ. හොයලා බලන්න ඕනි

  • @washikasilva276
    @washikasilva276 11 หลายเดือนก่อน +2

    Pls do a vidio about IT ausbildung

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      We already did a video about Ausbildung. Please check it out. 🤗

  • @ajithrohana3112
    @ajithrohana3112 11 หลายเดือนก่อน +2

    Broo rumania idala enna berida germani.

  • @kariyawasammahesh1248
    @kariyawasammahesh1248 11 หลายเดือนก่อน +2

    Visit ekak avith job ekak hoyaganna puluwanda

  • @thiwankabandara9009
    @thiwankabandara9009 4 หลายเดือนก่อน +2

    අය්යේ ජර්මන් භාෂාව කරන්න ජර්මන් එන්න බැරිද

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน +1

      එහෙම වීසා ටයිප් එකක් තියෙනවා. ඒත් ඒක ලංකාවෙ එම්බසි එකෙන් ඇපෲ කරන්නේ නැහැ.

  • @Palingu96
    @Palingu96 11 หลายเดือนก่อน +2

    Nursing (Bsc) , Radiography (Bsc) ayge salary kohomada?

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      Google කරලා බලන්න වෙන්නේ. අපි ඒ field එක ගැන දන්නේ නැහැ

  • @chamodgunarathna925
    @chamodgunarathna925 11 หลายเดือนก่อน +2

    ❤️

  • @KumaraMendis-s4x
    @KumaraMendis-s4x 11 หลายเดือนก่อน +2

    Me dawas wala lankawe germany embassy eken visa hambawenne naha godak kattiyata.

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      හරියට හැම point එකක්ම fill කරොත් නම් එයාලට visa නොදී ඉන්න බැහැ. Apeal එකකින් හරි ගන්න පුළුවන්

    • @KumaraMendis-s4x
      @KumaraMendis-s4x 11 หลายเดือนก่อน +1

      20 parakata wada giya ayatawath hambaune naha. Mama.kiyanne toirist visa. Appeal ekak kohomada danne?

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ආ tourists visa නම් ප්‍රශ්නයක් තියෙනවා මේ දවස් වල.

    • @KumaraMendis-s4x
      @KumaraMendis-s4x 11 หลายเดือนก่อน +1

      Working visa prasnayak nanda? Harinam tourist visa thama easy. Oya mona kiwwath kiyana thama easy naha..

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      Overall visa වල තත්වය කොහොමද කියලා අපි දන්නේ නෑ ඉතින්. මොකද හැම visa එකක් ගැනම තොරතුරු අපිට එන්නේ නැහැ නේ. අපි දන්න දේ තමයි checklist එකේ දේවල් හරියට complete කරොත් සහ Motivation letter එකේ suspicious මුකුත් තිබුණේ නැතිනම් visa එක process වෙනවා කියන දේ.

  • @chitrarathnayaka3395
    @chitrarathnayaka3395 11 หลายเดือนก่อน +1

    Salary aka keyan na bare ae

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      Salary එක බලන්නද ආවේ 🤭

  • @barneycasting8331
    @barneycasting8331 11 หลายเดือนก่อน +20

    ලංකාවේ නම් අයියාගේ පඩියෙන් ඔහොම කැපුවොත් ඉන්න බැහැ කියල Germany යයි නේද ? Germany වල ඔහොම කැපුවහම ආයේ ලංකාවට එන්න ද ?? පුළුවන් විදිහට budget කරගෙන ඉන්නවා. මම නම් කියන්නේ ලංකාවේ ඉන්න බැහැ කියල කියන උන්ව ඔක්කොම ඔය වගේ රටවලට යවන්න ඕනි, හොදට බදු ගෙවාගෙන. budget කරගෙන සල්ලි මදි නම් තවප් part time job කරගෙන ඒ රටවල මිනිස්සු වගේ ඉදියි. අපේ උන්ට ලංකාවේ රජයේ පිණට දෙනවා වැඩියි.

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +20

      තේරුම් ගන්නේ නැතුව දාපු comment එකක්. මේකේ කපන සල්ලි වලින් අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන අපි වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඒ ලැබෙන ප්‍රතිලාභ වලින් 20%ක් වත් ලංකාවේ මිනිස්සුන්ට, කැපෙන tax එකෙන් ලැබෙන්නේ නෑ. ඒක තමයි තිත්ත ඇත්ත. 🥲

    • @hirushastrainze.4359
      @hirushastrainze.4359 11 หลายเดือนก่อน +12

      එහෙ ගෙවන tax එකෙන් කෝච්චියේ එල්ලිලා යන්න ඕනේ නෑ, බස් එකේ තැලිලා දාඩිය පෙරාගෙන යන්න ඕනේ නෑ , සැරින් සැරේ කරන්ට් කපන්නේ නෑ ,වතුර කපන්නේ නෑ , හොස්පිටල් වල බෙහෙත් නැති වෙන්නේ නෑ, ඔයා කිව්වා හරි ලංකාවේ ඔච්චර tax එකක් ගහන්නේ නෑ ,ගැහුවත් මිනිස්සු ගෙවන්නෙත් නෑ ඒ වුනාට ඒ රටවල් වල කපා ගන්න tax එකෙන් මිනිස්සුන්ට අවශ්‍ය සේවාවන් පහසුකම් උපරිමයෙන් ගෙවනවා ඒ නිසා ඔයා වගේ පඩියෙන් ලොකු tax එකක් කපා ගන්නවා කියලා මල පෙරේතයෙක් වගේ සල්ලි ගොඩගහගෙන ඉන්නෙ නෑ පඩියෙන් රජයටත් tax ගෙවලා ඉතිරි පඩියෙන් හොදට කාලා බිලා සතුටින් ඉන්නවා 😂😂

    • @rushanmjayasekara2450
      @rushanmjayasekara2450 6 หลายเดือนก่อน +7

      මෝඩ කතා කියන්න එපා😂😂😂ජර්මනියේ මේ තරම් බදු ගහන්නේ පහසුකම් ගොඩක් දීලා.අනිත් එක ලොකු සැලරි එකක් දීලා.ඒක නිසා ටැක්ස් එක කැපුවට දැනෙන්නෙවත් නෑ.ඔයා ලංකාවෙම ඉන්න.කොහේවත් යන්න එපා.ඔයා සුදුසු ලංකාවේ ජීවත් වෙන්න😂😂😂

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 4 หลายเดือนก่อน +3

      උබල වගේ මෝඩයො ඉන්නකන් ලංකාව හැමදාමත් මෙහෙම්මම තමයි.......ඒ රටවල ගන්න බදු මුදල්වලට හරියන්ඩ මහජනතාවට හොදට සලකනව ...බලපං ගිහින් ඒ රටවල් මහජනතාවට උපරිම සැප විදින්න පුලුවන් විදිහට හදල තියන හැටි.....අපේ රටේ බදු ගැහුවට ඒ බදුමුදල් වලින් මහජනතාව වෙනුවෙන් කිසිම දෙයක් කරන්නැහැ ඒ බදු මුදල් වලින් දේශපාලුවො ටික සැපවිදිනව විතරයි

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 4 หลายเดือนก่อน +1

      ​@@rushanmjayasekara2450😂😂පව් යකෝ මෝඩය .....වහල් මානාඉකත්වය තමයි ඕකට මුල බං

  • @dim2342
    @dim2342 8 หลายเดือนก่อน +2

    Skills nethi ayat krnna pulwn jobs monwd tynne

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน +1

      එහෙම නම් ගොඩක්ම අමාරුයි ජර්මනියේ jobs කරන්න. හැම එකකටම වගේ වෘත්තීය පුහුණු සුදුසුකමක් අවශ්‍යයි.

    • @dim2342
      @dim2342 8 หลายเดือนก่อน +2

      @@travellinglovebirds aged care work wlt jobs tynwd ewt monwd blna eligibility ?

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน +1

      ඒක නම් හරියටම දන්නේ නෑ

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉

  • @rasitha2.0
    @rasitha2.0 11 หลายเดือนก่อน +1

    Nomal job walin 5000 ganna ba ne hoda ekak wenna one ne

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      ඔව්. ඒක නම් ඇත්ත

    • @rasitha2.0
      @rasitha2.0 11 หลายเดือนก่อน +1

      @@travellinglovebirds german wala wadipura gewanne id paththr job walatada

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      IT field එකට සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර ගෙවනවා

  • @dilshanpushpitha7329
    @dilshanpushpitha7329 4 หลายเดือนก่อน +2

    Pronouns කරනවා වැරදියි aiya ක්‍රරන්කන්ෆර්සිශරුන්ග්
    ich denke ohne Deutsch in Deutschland gelernt, kann ich gar nicht ein Brot kaufen. 😂

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน +1

      ඔව් අපි තවම ඉගෙන ගන්නවා ජර්මන්. 🤗

    • @dilshanpushpitha7329
      @dilshanpushpitha7329 4 หลายเดือนก่อน +1

      @@travellinglovebirds keep going 😌😍

  • @Jausticelegue
    @Jausticelegue 4 หลายเดือนก่อน +2

    නාකි සුද්දෙක් සෙට් කරගමු..සරලයි..😂😂

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน +1

      ඒ මොකටද? 🤔

    • @Jausticelegue
      @Jausticelegue 4 หลายเดือนก่อน +2

      @@travellinglovebirds 😂සුද්දගේ දේපල අයිති වෙනකම් උගෙන් කාකා fun එකේ ඉන්න එකෙක් ඉන්නව මම දන්න..ඒකයි කිව්වෙ..😂

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน +2

      @Jausticelegue අම්මටසිරි. එහෙම අයත් ඉන්නවා ඉතින් නේද 🤭

  • @ShehanVijith
    @ShehanVijith 6 หลายเดือนก่อน +2

    Aiyya mata පුළුවන් nam poddahk oyage wathsapp number denawada? }podi dewal tikahk danaganna oni👍

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      අපේ Facebook page එකට message එකක් දාන්න. අපි reply කරන්නම්

  • @damithnamaldissanayake7798
    @damithnamaldissanayake7798 11 หลายเดือนก่อน +1