ACER E5 576 DAZAARMB6E0 ZAAR NO POWER | NOT CHARGING FIXED | BQ24780S

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @asankasanjayadesilva9628
    @asankasanjayadesilva9628 ปีที่แล้ว +4

    සුපිරියක් ❤️❤️❤️

  • @ruchiNOZ
    @ruchiNOZ ปีที่แล้ว +3

    superb

  • @sumuduasiri
    @sumuduasiri ปีที่แล้ว +1

    Nice video 👍

  • @sandunnilantha
    @sandunnilantha ปีที่แล้ว +2

    අයියෙ මගෙත් තියෙන්නෙ මේ ලැප් එකමයි. ඒකෙ ලෙඩෙ pch එකෙ short එකක් කියාල තමයි කඩේදි කිවුවෙ. ඒක හදන්න බැහැ කිවුවා එයාලා ලග බෝඩ් නැහැ කිවුවා. ඒක හදන්න අලුත්ම බෝඩ් එකක් දාන්න වෙනවා කිවුවා නිසා දැන් අවුරුදු 3 තිස්සෙ ඒක වහලදාල පැත්තකට කරල තියෙන්නෙ .ඒක හදන්න ඇත්තටම බෝඩ් එකක් ඕනද නැත්තන් එහෙම නැතුව හදන්න බැරිද😢😢😢 අනේ ලොකු උදව්වක්

    • @InfinityArcade
      @InfinityArcade  ปีที่แล้ว +1

      මල්ලි ඇත්තටම PCH එක ගිහිල්ල නම් ආයෙ හදන්න බෑ.ඒක ඔයාගෙ motherboard එකේ CPU එකේ කොටසක් විදියට තියෙන්නෙ. ඕන නම් CPU එකම දාන්න පුලුවන්. නමුත් ඒක සාර්ථක වෙයිද කියන්න බෑ වෙනත් ප්‍රශ්න තියෙන්න පුලුවන් නිසා. සමහර විට අලුතින් දැම්මත් වැඩ නොකරන්න පුලුවන්. ඒ නිසා සම්පුර්ණ motherboard එකම දාන්න පුලුවන් නම් හොඳයි 👍

    • @sandunnilantha
      @sandunnilantha ปีที่แล้ว

      @@InfinityArcade motherboard ekak ganna තැනක් ලංකාවෙ කොහෙවත් නැද්ද.

    • @InfinityArcade
      @InfinityArcade  ปีที่แล้ว +1

      @@sandunnilantha ඒ ගැන නම් මට අදහසක් නෑ

  • @M.R.infinity_
    @M.R.infinity_ 4 หลายเดือนก่อน

    මටත් තියෙන්නෙ ඕකමයි
    චාජ් වෙන්නෙ නෑ

  • @slksrilanka3061
    @slksrilanka3061 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @prakashpal3092
    @prakashpal3092 11 หลายเดือนก่อน +1

    can u explain in hindi or english sir?

    • @InfinityArcade
      @InfinityArcade  11 หลายเดือนก่อน

      What do you want to know? I will briefly mention what I have done there.