ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හදවතින්ම මේ ගීතයට ගොඩක් ආදරේ ❤
අද කාලේ කියන ගීත අහන්න ප්‍රිය නොවුණට පැරැණි ගීතවලට තාමත් ඉහළ පිළිගැනීමක් තියනවා
Oya කතාව මම ආසයි අවුරුදු 18 ka කොල්ලෙක්ගෙන් අහන්න 😓
මදුර මනෝහර හඩ මාදුර්ය. මිල්ටන් අයියා පතමි නිවන්සුව ඔබට !!***!!.
හිමි කර ගැනීමට වඩා අත්හැරිම පුජනීය වේ....ලස්සනයි ගීතය...
අැයි එ්
@@kapilaherath8662 හිමි කර ගන්න යෑමෙදි සසරෙ දුක, බය, වෛරය,තන්හාව,ආසාව,ලොබ කම නොදැනිම ඇති වනවා.....අතහැරිම තුල සැනසිම,නිරවුල්බව, සසරෙ තේරුම ලැබෙනවා....
Great singing,,wow,,🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️
😊😅😮😢🎉😂❤ය්ස්ස්ස්😅 4:15 4:15 😊❤@@kapilaherath8662
❤❤
හිතට දැනෙන...නෙතට කඳුළු ගෙනෙන....මේ ගොතා ඇති පදවැල් අපට වාසනා...🙂❤️
සඳුන් ගසක එති සමන් ලතාවකමල් පරවී යනවා..ඔබේ නමට පිදු මගෙ හදවත් මලතවමත් පිබිදෙනවා..මගේ හද, තවමත් බැබලෙනවා..ආදර නදියක පැද ගිය ඔරුවක්කුණාටුවක වැදුණා..සමාජයේ කරදර හිරිහැර මැදමිහිර පතුලෙ කිඳුණා..ඔබේ නම, නොමැකෙන ලෙස ඇඳුණා....සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයිනියම දහම විලසේ..මිණි මුතු පැතු මට ලැබුණි ද ගල් කැටනොලැබෙයි මා සිතු සේ..මමයි ඔබේ හිත ඔබ මාගේ ළඟකියා එදා කීවා..හිරුට පියුම ලෙස කුමුදට සඳ ලෙසකියමින් රැවටෙව්වා..අනේ සුදු ඔබ මා රැවටෙව්වා..ආලය පිළිබඳ නොමැකෙන සටහන්ඇත මගෙ සොඳුරු ළයේ..මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැනඅටුවා මොටද ප‍්‍රියේ..නොලැබෙන දෙයකට හඬා පලක් නැතමම මෙහි සැනසෙන්නම්..සුදු ඔබෙ නාමෙන් හොඳ නම රැකගෙනමම හැම දා ඉන්නම්..මෙසේ මා ගී ගයමින් ඉන්නම්..ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරාපද රචනය : ලලිත් එස් මෛත්රීපාලසංගීතය : මොහොමඩ් සාලි
ජීවිතය ගලා යයි නොතැවෙන්න මේ ලෙසින් , හද බැඳුම් පසෙක ලා දකිමු මාවත නිවන් ....
ඔබේ නම නොනැකෙන ලෙස බැදුනා ලස්සනයි අහාන්න අහාන්න ආසයි
Denu
මෙම අත්දැකීම මට නැතිවුනත්, මෙම ගීතයේ ලයාන්විත බව, මාව මෝහණයට පත්කරනව !
නොමැරෙන ගී කියන්න දෙයක් නැ හැමදාම රසවිඳිය හැකි ගීත
ආලය පිළිබඳ නොමැකෙන සටහන් ඇත මගෙ සොඳුරු ලයේ....මා ලය ඔබ වෙත තිබූ සෙනෙහස ගැනඅටුවා මොටද ප්‍රියේ....
hirita piuma lasa kumudata mala lada kiyamin rawatawea...
ආලය පිළිබඳ නොමැකෙන සටහන්ඇත මගෙ සොඳුරු ළයේ..මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැනඅටුවා මොටද ප‍්‍රියේ..නොලැබෙන දෙයකට හඬා පලක් නැතමම මෙහි සැනසෙන්නම්..සුදු ඔබෙ නාමෙන් හොඳ නම රැකගෙනමම හැම දා ඉන්නම්..මෙසේ මා ගී ගයමින් ඉන්නම්..
Patta
I love u honey
Up no be
හරිම මිහිරි ගීත මේවා...👌👍👌👍💚💜💙💛
මේ සින්දු අදටත් අහන්න පුලුවන්...ඇහෙන සින්දුවලට වඩා
sunil medilablanka amaraneeya ridee handa .
I am externally agree with u brother☝🌻
aniwaryen
ඔබේ නමට පිදු මගෙ හදවත් මලතවමත් පිබිදෙනවා.... good job. i like it
Thanks Nethu
නෙලන්න බැරි මල් අතුඅග කුමට පිපෙන්නෙ ලැබෙන්නෙ නැති වස්තුවකට කිම හිතයන්නෙ
බලමු ය්ය්ය්ය්ය්ය්න්
Q
Oky
හරිම ලස්සනයි ❤️❤️❤️
අමිමෝ මොනවද කියන්නේ You're the best!!!..
ආලය පිළිබඳ නොමැකෙන සටහන්ඇත මගෙ සොඳුරු ළයේ..මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැනඅටුවා මොටද ප‍්‍රියේ.....
Mewage geetha kochchara kanata mihirida? Me geetha sadakal pawathiwa.🌺🌺🌺🎵🎵🎵
Dedunu akka, nice collection. Thank you so much
මගේ ආදරනීය කාන්ති ඔබත් මා රැවටොව්වා.
😴😴😴😴😴😴😴 mama obawa danne ne kawda
ගොඩක් ලස්සන යි
One of my favorite songs of late MR.J A.Milton perera. I got a very good backing track and i sing it very often.
One of my favorite song.
අමරණීය ගීත, කොපමණ ශ්‍රවණය කලද ! 70 ව දශකය එතරම්ම සුන්දරයි ! ?
Aniwa💖
දැන් ඇහෙන ගොඩක් සින්දු හරියට අර්ශස් කාරයො ටොයිලට් ගහින් කෑගහනවා වගේමයි කෙදිරි ගෑවිලිමයි ඇහෙන්නෙ මේ වනෙ සින්දු 😀
අනිවාර්යයෙන්
❤❤🎉🎉
❤❤❤❤❤❤Yes 👍
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Mama aasama geethayak. Newatha asanna lebeemath wasanawak. Obata. Pin me wage geetha newatha. Asanna salaswanna.🙏🙏🙏🙏🙏
ආලය පිළිබඳ නොමැකෙන සටහන් ඇත මා සොඳුරු ලයේ
අදරෙයි අනිවාර්යයෙන් 🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගොඩක් ලස්සනයි
One of the immortal old songs which is hearing since childhood. ❤❤❤
I remember my childhood as this song is linked to my childhood love
DEDHUNU,.....VERY NICE WORK!.....YOU HAVE SELECTED A BEAUTIFUL MATCHING VIDEO CLIP FOR THE SONG!....BEAUTIFUL STUFF!.....
Thank u so much Roshan
Even today I enjoy this song.. super. Thank you for uploading..
...lovely voice....lovely little story
❤❤❤ jewtha awnka jewath una oyaga jewtha apeta labuna
සුදු ඔබේ නාමෙන් හොද නම රැකගෙන සැමදා තනි වෙන්නම්
AdatathMathakWenawaMageAdaraSaman
මෙහි දැක්වෙන රෑපරාමු හා සංසන්දනය කළ නොහැක. එම හැඟිම්, ඉතා ගුප්තයි !
ආලය පිළිබද.. නොමැකෙන සටහන් ඇත මගේ සොදුරු. ලයේ...
Koitharam lassanai da
Marama mihiri pinwantha ගායකයින්
සමාජයේ කරදර හිරිහැරමැද මිහිර පතුලේ giluna.. ඔබේ නම නො makenaලෙස ඇදුණ..
අහන දැනෙන gethayak
ඉතා.ලස්සනයි.. මම.. හරිම.ආසයි ...ඉතාම.... හොදයි 😊❤
Eka supiri
හැමදාමත් හදවතට දැනෙන රස විදින්න පුලුවන් .....
Aththatama hari arthawath sindu mewa ada kaale hurathal karala adana sindhu da na
............කියමින් rewatuwaa.........
හරිම....දුක දැනෙන විරහ ගියක්.....
ලස්සන. සිංදු. හරි ලස්සනයි❤😢
Oba ada api athara nathimuth hamadama ape adawath tula sada amaraniyai
මගේ ජීවිතයේ සිතට වැදුණු එක් ගීතයක්. පළමුවෙන්ම මා මෙය ශ්‍රවණය කරණු ලැබූයේ, මා 06 වන ශ්‍රේණියේදී පමණ. (70 ව දශකයේ ආරම්භයේ පමණ)
Mama , aasama geethaya , hithata danena gaayanayak .
ආදරෙයි අනිවාරෙන්❤️❤️❤️
හිරැට පියුම ලෙස මුහුදට සඳ ලෙස කියමින් රැවටෙවුවා
kumarawushu sesira
Aththatama bokken adaraya Kala onama kenekuta chapala peremeyek ho gahaneyakata menehe karanna puluwan senduwak
lassanai sis.... good job
Jayanthi Sagarika thank u so much Sis
Jayanthi Sagarika love
ඔබේ නමට පිදු මගෙ හදවත් මල තවමත් පිබිදෙනවා ..
Sa
අඩෝ 🤗😂
@@sudeshipathirana9235 දෝනී ඔයා 😂😂
Mn meka eka parata wada ahuwa puduma lassanak therumak tino....
sudu oba naman hoda nama rakagena .ma hamada ennam.mese mama ge gayamin ennam..
pradeep dissanayake id
Me sindu ahenakota Hari ma dukai
ඔබේ නමට පිදු මගේ හදවත් මල තාමත් පිබිදෙනවා...
Very nice❤😢
Excellent song
හිරුට පියුම ලෙස කුමුදට සද ලෙස ඔබ මා රැවටෙව්වා.....
තම පෙම්වතිය, තමන් ළඟ නැති අවස්ථවක ඇතිවන විරහවක්" මිස, ඇය ලඟසිටින අවස්ථවක මෙවන් තත්වයක් සිතතුල ඇතිවෙන බවට මගේ විස්වාසයක් නැත.ඒනිසා රෑපරාමු නොගැලපෙන බවයි, මගේ හැඟීම !
Obathumta amamaha niwan suwa labewa.
Me sindu denko.🙏💛💛💛💛💛💛💛❤
Niyamaei niyamaei
mamà ahapu supirema githaya i like it
top and best milton ayya
මරු
Song for Ever !
Onna sindu..
Supiri
Mata nam harima dukak danenawa me sinduwa asana sama mohothakama aadara nadiyaka pada giya oruwak kunatuwaka hapuna...?
kotharam parani unath me mihiriyawa kisi dineka ape matakayen nam at wenne na.obata suba patum ....miss .dedunu..yanna tawa.idiriyata..
Bohoma Sthuthi Obata me diri ganweemata !
Mage priyathama gayakaya
A feeling eka ❤️😍
i love this song so sad thank you
2 time this sone my life❤
ආදරේ හැමදාම ත් දුකක් වෙිදනාවක්.....
hey
Love doesn't last long. It's true, ask any married person. Love is a short term emotion.
Why would people get married then?
Super
woww
ඔබේ නමට පිදු මගෙ හදවත් මල තාමත් පිබිදෙනවා.....!!!!!!!!!!
Adaraniya.gatakayaneni.me.lassana.hadata.adarey.palenna❤❤❤❤❤🎉.s.jana.chelaw
ආලය පිළිබඳ නොමැකෙන සටහන්ඇත මගෙ සොඳුරු ලයේ මා ලය ඔබ වෙත තිබු සෙනෙහස ගැනඅටුවා මොටඳ ප්‍රියේ නොලැබෙන ඳෙයකට හඩා පලක් නැතමම මෙහි සැනසෙන්නම් සුඳු ඔබ නාමෙන්හොඳනම රැකගෙන මම හැමඳා ඉන්නම්. ______මං ගොඩක් ආස කරන ගීතයක් ලස්සනයි edit එකත් නංගා
හ්ම්ම්...මමත් ගොඩක් ආස කරන ගීතයක් ...ස්තුතියි අක්කෝ...
Dedunu Tennakoon to
Adrya plebda nomkna peya sthn good ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sir Agni B
හිරුට පියුම ලෙස කුමුදට සද ලෙස කියමින් රැවටෙවුවා
These songs will last forever
Atitaya asu lassana sinduwak Tankyou
හුඟාක් සමීපයි, මා වෙත. ඇය තවමත්, තණිකඩයි ! ?
Oll is good,,❤❤❤❤❤
Sampath adarei sadahata adareiTharahk naa
ලලිත් බාලසූරිය (සම්පත්)කිරිමැටියහිගුරක්ගොඩMilco Polonnaruwa
Oba ma rawatuwe na sudu ma obawa tawatewva
Situ de nomkei ❤❤❤❤❤❤❤🙏
Adara nadiyaya peda giya oruwak kunatuwa weduna
Eththtama godak lassana hithata wedena githayak
ආදර නදීයක පැදගිය ඔරුවක්
හිරුට පියුම ලෙස මුදට සද ලෙස කියමින් රැවටෙව්වා
Navathath apa atharama epadava
හදවතින්ම මේ ගීතයට ගොඩක් ආදරේ ❤
අද කාලේ කියන ගීත අහන්න ප්‍රිය නොවුණට පැරැණි ගීතවලට තාමත් ඉහළ පිළිගැනීමක් තියනවා
Oya කතාව මම ආසයි අවුරුදු 18 ka කොල්ලෙක්ගෙන් අහන්න 😓
මදුර මනෝහර හඩ මාදුර්ය. මිල්ටන් අයියා පතමි නිවන්සුව ඔබට !!***!!.
හිමි කර ගැනීමට වඩා අත්හැරිම පුජනීය වේ....
ලස්සනයි ගීතය...
අැයි එ්
@@kapilaherath8662 හිමි කර ගන්න යෑමෙදි සසරෙ දුක, බය, වෛරය,තන්හාව,ආසාව,ලොබ කම නොදැනිම ඇති වනවා.....
අතහැරිම තුල සැනසිම,නිරවුල්බව, සසරෙ තේරුම ලැබෙනවා....
Great singing,,wow,,🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️
😊😅😮😢🎉😂❤ය්ස්ස්ස්😅 4:15 4:15 😊❤@@kapilaherath8662
❤❤
හිතට දැනෙන...
නෙතට කඳුළු ගෙනෙන....
මේ ගොතා ඇති පදවැල් අපට වාසනා...🙂❤️
සඳුන් ගසක එති සමන් ලතාවක
මල් පරවී යනවා..
ඔබේ නමට පිදු මගෙ හදවත් මල
තවමත් පිබිදෙනවා..
මගේ හද, තවමත් බැබලෙනවා..
ආදර නදියක පැද ගිය ඔරුවක්
කුණාටුවක වැදුණා..
සමාජයේ කරදර හිරිහැර මැද
මිහිර පතුලෙ කිඳුණා..
ඔබේ නම, නොමැකෙන ලෙස ඇඳුණා...
.
සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
නියම දහම විලසේ..
මිණි මුතු පැතු මට ලැබුණි ද ගල් කැට
නොලැබෙයි මා සිතු සේ..
මමයි ඔබේ හිත ඔබ මාගේ ළඟ
කියා එදා කීවා..
හිරුට පියුම ලෙස කුමුදට සඳ ලෙස
කියමින් රැවටෙව්වා..
අනේ සුදු ඔබ මා රැවටෙව්වා..
ආලය පිළිබඳ නොමැකෙන සටහන්
ඇත මගෙ සොඳුරු ළයේ..
මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැන
අටුවා මොටද ප‍්‍රියේ..
නොලැබෙන දෙයකට හඬා පලක් නැත
මම මෙහි සැනසෙන්නම්..
සුදු ඔබෙ නාමෙන් හොඳ නම රැකගෙන
මම හැම දා ඉන්නම්..
මෙසේ මා ගී ගයමින් ඉන්නම්..
ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය : ලලිත් එස් මෛත්‍රීපාල
සංගීතය : මොහොමඩ් සාලි
ජීවිතය ගලා යයි නොතැවෙන්න මේ ලෙසින් , හද බැඳුම් පසෙක ලා දකිමු මාවත නිවන් ....
ඔබේ නම නොනැකෙන ලෙස බැදුනා ලස්සනයි අහාන්න අහාන්න ආසයි
Denu
මෙම අත්දැකීම මට නැතිවුනත්, මෙම ගීතයේ ලයාන්විත බව, මාව මෝහණයට පත්කරනව !
නොමැරෙන ගී කියන්න දෙයක් නැ හැමදාම රසවිඳිය හැකි ගීත
ආලය පිළිබඳ නොමැකෙන සටහන්
ඇත මගෙ සොඳුරු ලයේ....
මා ලය ඔබ වෙත තිබූ සෙනෙහස ගැන
අටුවා මොටද ප්‍රියේ....
hirita piuma lasa kumudata mala lada kiyamin rawatawea...
ආලය පිළිබඳ නොමැකෙන සටහන්
ඇත මගෙ සොඳුරු ළයේ..
මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැන
අටුවා මොටද ප‍්‍රියේ..
නොලැබෙන දෙයකට හඬා පලක් නැත
මම මෙහි සැනසෙන්නම්..
සුදු ඔබෙ නාමෙන් හොඳ නම රැකගෙන
මම හැම දා ඉන්නම්..
මෙසේ මා ගී ගයමින් ඉන්නම්..
Patta
I love u honey
Up no be
හරිම මිහිරි ගීත මේවා...👌👍👌👍💚💜💙💛
මේ සින්දු අදටත් අහන්න පුලුවන්...ඇහෙන සින්දුවලට වඩා
sunil medilablanka amaraneeya ridee handa .
I am externally agree with u brother☝🌻
aniwaryen
ඔබේ නමට පිදු මගෙ හදවත් මල
තවමත් පිබිදෙනවා.... good job. i like it
Thanks Nethu
නෙලන්න බැරි මල් අතුඅග කුමට පිපෙන්නෙ ලැබෙන්නෙ නැති වස්තුවකට කිම හිතයන්නෙ
බලමු ය්ය්ය්ය්ය්ය්
න්
Q
Oky
හරිම ලස්සනයි ❤️❤️❤️
අමිමෝ මොනවද කියන්නේ
You're the best!!!..
ආලය පිළිබඳ නොමැකෙන සටහන්
ඇත මගෙ සොඳුරු ළයේ..
මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැන
අටුවා මොටද ප‍්‍රියේ.....
Denu
Mewage geetha kochchara kanata mihirida? Me geetha sadakal pawathiwa.🌺🌺🌺🎵🎵🎵
Dedunu akka, nice collection. Thank you so much
මගේ ආදරනීය කාන්ති ඔබත් මා රැවටොව්වා.
😴😴😴😴😴😴😴 mama obawa danne ne kawda
ගොඩක් ලස්සන යි
One of my favorite songs of late MR.J A.Milton perera. I got a very good backing track and i sing it very often.
One of my favorite song.
අමරණීය ගීත, කොපමණ ශ්‍රවණය කලද !
70 ව දශකය එතරම්ම සුන්දරයි ! ?
Aniwa💖
දැන් ඇහෙන ගොඩක් සින්දු හරියට අර්ශස් කාරයො ටොයිලට් ගහින් කෑගහනවා වගේමයි කෙදිරි ගෑවිලිමයි ඇහෙන්නෙ මේ වනෙ සින්දු 😀
අනිවාර්යයෙන්
❤❤🎉🎉
❤❤❤❤❤❤Yes 👍
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Mama aasama geethayak. Newatha asanna lebeemath wasanawak. Obata. Pin me wage geetha newatha. Asanna salaswanna.🙏🙏🙏🙏🙏
ආලය පිළිබඳ නොමැකෙන සටහන් ඇත මා සොඳුරු ලයේ
අදරෙයි අනිවාර්යයෙන් 🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගොඩක් ලස්සනයි
One of the immortal old songs which is hearing since childhood.
❤❤❤
I remember my childhood as this song is linked to my childhood love
DEDHUNU,.....VERY NICE WORK!.....YOU HAVE SELECTED A BEAUTIFUL MATCHING VIDEO CLIP FOR THE SONG!....BEAUTIFUL STUFF!.....
Thank u so much Roshan
Even today I enjoy this song.. super. Thank you for uploading..
...lovely voice....lovely little story
❤❤❤ jewtha awnka jewath una oyaga jewtha apeta labuna
සුදු ඔබේ නාමෙන් හොද නම රැකගෙන සැමදා තනි වෙන්නම්
Adatath
Mathak
Wenawa
Mage
Adara
Saman
මෙහි දැක්වෙන රෑපරාමු හා සංසන්දනය කළ නොහැක. එම හැඟිම්, ඉතා ගුප්තයි !
ආලය පිළිබද.. නොමැකෙන සටහන් ඇත මගේ සොදුරු. ලයේ...
Koitharam lassanai da
Marama mihiri pinwantha ගායකයින්
සමාජයේ කරදර හිරිහැර
මැද මිහිර පතුලේ giluna.. ඔබේ නම නො makena
ලෙස ඇදුණ..
අහන දැනෙන gethayak
ඉතා.ලස්සනයි.. මම.. හරිම.ආසයි ...ඉතාම.... හොදයි 😊❤
Eka supiri
හැමදාමත් හදවතට දැනෙන රස විදින්න පුලුවන් .....
Aththatama hari arthawath sindu mewa ada kaale hurathal karala adana sindhu da na
............කියමින් rewatuwaa.........
හරිම....දුක දැනෙන විරහ ගියක්.....
ලස්සන. සිංදු. හරි ලස්සනයි❤😢
Oba ada api athara nathimuth hamadama ape adawath tula sada amaraniyai
මගේ ජීවිතයේ සිතට වැදුණු එක් ගීතයක්. පළමුවෙන්ම මා මෙය ශ්‍රවණය කරණු ලැබූයේ, මා 06 වන ශ්‍රේණියේදී පමණ. (70 ව දශකයේ ආරම්භයේ පමණ)
Mama , aasama geethaya , hithata danena gaayanayak .
ආදරෙයි අනිවාරෙන්❤️❤️❤️
හිරැට පියුම ලෙස
මුහුදට සඳ ලෙස
කියමින් රැවටෙවුවා
kumarawushu sesira
Aththatama bokken adaraya Kala onama kenekuta chapala peremeyek ho gahaneyakata menehe karanna puluwan senduwak
lassanai sis.... good job
Jayanthi Sagarika thank u so much Sis
Jayanthi Sagarika love
ඔබේ නමට පිදු මගෙ හදවත් මල
තවමත් පිබිදෙනවා ..
Sa
අඩෝ 🤗😂
@@sudeshipathirana9235 දෝනී ඔයා 😂😂
Mn meka eka parata wada ahuwa puduma lassanak therumak tino....
sudu oba naman hoda nama rakagena .ma hamada ennam.mese mama ge gayamin ennam..
pradeep dissanayake id
Me sindu ahenakota Hari ma dukai
ඔබේ නමට පිදු මගේ හදවත් මල තාමත් පිබිදෙනවා...
Very nice❤😢
Excellent song
හිරුට පියුම ලෙස කුමුදට සද ලෙස ඔබ මා රැවටෙව්වා.....
තම පෙම්වතිය, තමන් ළඟ නැති අවස්ථවක ඇතිවන විරහවක්" මිස, ඇය ලඟසිටින අවස්ථවක මෙවන් තත්වයක් සිතතුල ඇතිවෙන බවට මගේ විස්වාසයක් නැත.
ඒනිසා රෑපරාමු නොගැලපෙන බවයි, මගේ හැඟීම !
Obathumta amamaha niwan suwa labewa.
Me sindu denko.🙏💛💛💛💛💛💛💛❤
Niyamaei niyamaei
mamà ahapu supirema githaya i like it
top and best milton ayya
මරු
Song for Ever !
Onna sindu..
Supiri
Mata nam harima dukak danenawa me sinduwa asana sama mohothakama aadara nadiyaka pada giya oruwak kunatuwaka hapuna...?
kotharam parani unath me mihiriyawa kisi dineka ape matakayen nam at wenne na.obata suba patum ....miss .dedunu..yanna tawa.idiriyata..
Bohoma Sthuthi Obata me diri ganweemata !
Mage priyathama gayakaya
A feeling eka ❤️😍
i love this song so sad thank you
2 time this sone my life❤
ආදරේ හැමදාම ත් දුකක් වෙිදනාවක්.....
hey
Love doesn't last long. It's true, ask any married person. Love is a short term emotion.
Why would people get married then?
Super
woww
ඔබේ නමට පිදු මගෙ හදවත් මල තාමත් පිබිදෙනවා.....!!!!!!!!!!
Adaraniya.gatakayaneni.me.lassana.hadata.adarey.palenna❤❤❤❤❤🎉.s.jana.chelaw
ආලය පිළිබඳ නොමැකෙන සටහන්
ඇත මගෙ සොඳුරු ලයේ
මා ලය ඔබ වෙත තිබු සෙනෙහස ගැන
අටුවා මොටඳ ප්‍රියේ
නොලැබෙන ඳෙයකට හඩා පලක් නැත
මම මෙහි සැනසෙන්නම්
සුඳු ඔබ නාමෙන්
හොඳනම රැකගෙන මම හැමඳා ඉන්නම්. ______මං ගොඩක් ආස කරන ගීතයක් ලස්සනයි edit එකත් නංගා
හ්ම්ම්...මමත් ගොඩක් ආස කරන ගීතයක් ...ස්තුතියි අක්කෝ...
Dedunu Tennakoon to
Adrya plebda nomkna peya sthn good ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sir Agni
B
හිරුට පියුම ලෙස කුමුදට සද ලෙස කියමින් රැවටෙවුවා
These songs will last forever
Atitaya asu lassana sinduwak Tankyou
හුඟාක් සමීපයි, මා වෙත. ඇය තවමත්, තණිකඩයි ! ?
Oll is good,,❤❤❤❤❤
Sampath adarei sadahata adarei
Tharahk naa
ලලිත් බාලසූරිය (සම්පත්)
කිරිමැටිය
හිගුරක්ගොඩ
Milco
Polonnaruwa