Meeka hari saapeksha kara nyak,, hamoma daruwa ta bannata, apita ape daruwo wenuwen igena gnna godak loku padamak tiyenwa. Hamoma kiynwa api ee kaale kochchara guti kala tiyenawada kiyla, ow mamath athi wenna guti kala tiyenwa, eth me tana it's wada deyak tiyenwa, ada kaale daruwo issara wage athin pain baya karala hadanna be, eeka tamai atta. Ee daruwa ta wagema gedra ayatath manasika upadeshnyak awashyai.prashne anunge wena taak uttara darshanikai.... Prashne tamange unahama kata uttarath nehe, nisa ape minissu pothe taram manne pita aware witharai, ee daruwa hoya gena sociologylist kenek gawata you kala uythuo
බුදු අම්මෝ අපේ තාත්ත ගහල තියෙන විදිහට මේ මොකද්ද දැන් හැදෙන උන් හරි මුරන්ඩුයි
Sirawatama
අපේ අමිම .මට තරමි ගහල නැහැ යකෝ ගෙදර කාටවත්😂😂
👍
ඉස්සරත් හිටිය දැනුත් ඉන්නව මුරණ්ඩු උන්...
බොරුවට දැන් ඔක්කොම වැරදියි වගේ අදහස් දෙන උඹලත් වැරදියි ළමයි වැඩිහිටියො ගැන තරහගන්න..
@@chandramallawarachchi1122 හ්මි.😀ඔයත් මම වගේ එහෙනමි.😅
අපිට අම්මලා ගහලා තියන විදිහට ... අපි රට යන්න ඕනි . එහෙම නොගැහුවනං අද අපි රටත් නෑ.
Ekanam aththa
🤣🤣🤣සිරා
😂😂😂😂
එහෙම ගැහුවමයි කියලා ලමයි හැදෙන්නේ නෑ ඒක කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි😂
😂අඩො සිරා
පව් අර ආච්චි..හිතුවක්කාර ලමයි ..
eth lamayata gahapu ek varadi bannanam kamak naha oya poddak lamayage paththen hithala balanna gahanne nathuva inna thibbaneh 🤨
Ha ...modayek wenna epa oiii...lamayage patten monada hithanna thiyenne....lamai inna one lamai widiyata ....thamanta balaganna .thamanta kanna bonna dena kena thamanta parak gahuwa ..loku miniha wage gedarin yanna one....@sl_magic_cricket_lovers
@@karshafernando1363 හැදුවා නම් කන්න බොන්න දෙන්න ඕනි තමයි ඌ බලෙන් ඉපදුන්නේ නැනේ කන්න බොන්න දුන්නා කියලා ගහන්න අයිතියක් නැ
@@ChamathRashmeka Eh lamainge demapiyange aithiya gana katha karanna uba mokedda bn....waradi karana kota gahanawa thamai..hadaganna....ehema nokalama thamai ubala wage lonthayooo samajeta enne......ada kale podi unta oka thamai wela thiyenne ...podi kale idan waradi karama guti kala na eka nisa un podi kalema loku dial kiyala hithan inne...passe loku wela samjeta patta wadayak.....
Aniwaryenma bro..me gon minissu inne dan hidnma parak gahaala hadanna one ..naththam penawane
පුංචි කමට නෙවෙයි වැඩ. දැන් ලමයි මහ හිතැවක්කාරයි. පවු අර අහින්සක ආචීචිට.
හිතුවක්කාරයි
Ou nee
අනිවාර්යෙන්
දැන් හැදෙන ලමායි තමයි ලමයි .😢
ehemada
දෙමළ ෆිල්ම් එකේ කොටසක් වෙන්න ඇති ගැහුවා කියලා ක්‍රියාත්මක කරලා තියෙන්නේ ... පොඩි වයසට ඔහොම හිතුවක්කාරයි කියන්නේ ලොකු උනහම කොහොම ඉදිද🙄
අනිවාර්යයෙන් ...සිරාවටම එහෙම වෙන්න පුලුවන් ..
ඔයාට තේරුනා
Attha
Gon htta ublnm
ලමයි දෙන්නෙක් ගෙදරින් පැනල යන සීන් එකක් තියෙන්නෙ මුන්ගෙ අකුරට යන වෙලාවෙ ඩ්‍රාම එකේ..ඔව තම්‍යි ගොබ්බ නරි නාටක පෙන්නුවම වෙන්නෙ..ලමෙක්ට කියල ගන්න කිසිම දෙයක් තියෙනවද ඒකෙ
දන්න කෙනෙක් ඉන්නවානම් ඒ දරුවාගේ පියාට දැනුම් දෙන්න නැති නම් ලගම ඇති පොලිස් ස්ථානයකට දැනුම් දෙන්න පව් අහිංසක දෙමව්පියන්
Ehemai sir
Ha hidamai
හෙඩ්ලයින් එක විතරයි නේද බැලුවේ 😂
ඇයි පුතේ ඔයා අම්මාට තාත්තා
ඇත්ත මමත් හොදහැටි මගේ දෙමාපියන්ගෙන් ගුටි කාලා තියෙනවා,දැන් මම අම්මා කෙනෙක්. ඒ උනාට දැන් අපේ කාලෙ වගේ නෙවේ,දරුවො හිතුවක්කරයි,සමාජෙත් අමුතුයි,අපි ගුටි කෑව කියාලා මමනම් මගෙ දරුවන්ට ඒ විදිහට ගහන්නෑ,අපිදරුවොන්ගෙ මනස තේරුම් ගන්න ඕන, හැබයි ඒක හැම දරුවෙක්ටම පොදු නෑ,මහා එපා කරපු පන්ඩිත ගති තියෙන තාත්තලා වෙන්න හදන දරු පිරිසකුත් ඉන්නවා
අම්ම දුක්වේන්න එපා , ගෑනුන්ට කොහොම කියන්න බැරිද , අම්ම උන්ට උයල කන්න බොන්න දේන්න කොච්චර දුකක් විදිනව ඇද්ද , හිතුවක්කාර කම උගේ , හැති වැටුනහම. එයි
❤😢
කානුවකින් වැවකින් නම් හම්බෙන්න එපා මොනව උනත්😢
Ane ow😢😢
apo kata baiyyage
@@hellold1762 බයියා උබෙ අම්ම
@@thanujadilhan-v7n😂
අපි කාපු ගුටි වල හැටියට රට පනින්න ඕනි අපි ඒ කාලේ
අනිවාර්යෙන්ම
😂😂අම්මෝ හා
Budu ammo ow😂😂😂
ammapa
Apita pannala gahanne man pin parawaluth kala tiye😂😂
මෙහෙම උන් යන එකමයි හොද.මේවා බලලා අනිත් උනුත් යන්න පටන් ගනීද දන්නේ නෑ.හිතුවක්කාරකම්.
lamayata gahapu ek varadi !! banala hadaganna thibba
@@ranida_bimsenඑහෙම හැදෙන හින්දනෙ ගහල තියෙන්නෙ 😂, උට ලොකු උනාම තේරෙයි ගැහුවෙ ඇයි කිය්ල
@@ranida_bimsen ඔයාගෙ අම්ම එහෙමද ඔයාව හැදුවෙ ? ඔයා නම් මොන වගෙ කැරැක්ටුවක් තියෙන කෙනෙක්ද දන්නෑ හැබැයි ඔහොම කියන අයගෙ ලමයි ගැන හිතාගන්න පුලුවන්..ලමයෙක්ට ගහන එක වැරදිලු 😂 !! උබලට හම්බෙන ලමයි බෝසත් උනොත් හොදයි
@@ranida_bimsenගහන් නැතුව ලමය් හදන්න බෑ බන්😂
ඔය වගේ පක්කුන්ට ඕම වෙන්නම ඕනෙ
අනේමේ දරුවා ඉක්මනින් ම දන්ම ලබේවා බුදු සරනින් සියලු දෙව් රකවරනින් විස්වයේ අසිර්වාද්‍ය න් දරුවා අරක්සා වේවා
හැමෝම ළමයට බැනල. ඇත්තකුත් නැතුවාම නෙමෙයි. ඒත් තිරිසන් සත්තු වගේ නොමිනිසුන් ඉන්න මේ රටේ දරුවන්ට ආදරේ මිනිහෙක්ට මේ දරුවට කරදරයකින් තොරවම හම්බ වේවා. කිසිම විකෘතිකයෙකුගෙ ගොදුරක් නොවේවා. තාත්තගෙ කදුලු ඇත්තම කදුලු නෙමෙයි. දරුව ගැන මීට වඩා ආදරයෙන් හිටියනං ඔය දරුවට ඔය වගේ දෙයක් වෙන්නෙ නෑ. අත්තම්මා කියන්නෙ අම්මම නෙමෙයි. දරුවව තේරුම් ගන්න එයාලට බෑ.
දරුවන්ට හොද නරක කියලා දෙන විදියක් තියෙනවා. ලංකාවෙි ගොඩක් වැඩිහිටියෝ ඒ ක්‍රම දන්නේ නෑ.
මේ ලමයගෙ අම්මා රට. ඒ ලමයගේ පව්ල් වටපිටාව මානසික මට්ටම ගැනත් හිතන්න ඕන. ලමයින්ට තොච්චර ආදරය කලත් වැඩක් නෑ෴ දෙයක් කියලා දෙනකොට එයාලට ගැලපෙන විදියට උපක්‍රමශීලීව හොද නරත කියල දෙන්න ඕන. ඉස්සර අපි ගුටිකෑව කියලා අපි ලමයින්ට ගහලා හරි යන්නේ නෑ.
❤❤
ඇත්තටන ගොඩක් එව්න්‍ය ඕක තේරෙන්නෙ නැහැ නෙ.
තෙරුවන් සරණින් දෙවිරැක වරණින් කිසිදු කරදරයක් නොමැතිව දරුවා නිරුපද්‍රිතව ඉක්මනින්ම හමුවේවා 🙏🙏🙏
අම්මගේ ආදරය කරුණාව නොලැබෙන තැන දරුවො අසරණ වෙනවා. දරුවන්ට අම්මා නැත්නම් කවුරු හිටියත් වැඩක් නෑ මම හිතන විදියට.
ආච්චි අම්මා ළමයි තුන් දෙනෙක් එක්ක වැඩ කර ගන්නවා කිවුවමත් ලොකු දෙයක්.
එයාලත් වයසක අය නිසා කේන්ති යනවත් වැඩියි.
අම්මාගෙ අඩුව පුරවන්න කාටවත්ම් බෑ.
දැන් ළමයි හරි වෙනස් අප්පා.
අනූ ගනන්වල අයගේ ලමයිනේ ඔය
මොනවා උනත් ඒ දරුවා දැන් තියෙන මාධ්‍යයට යට වෙලා ඔළුව වෙනස් වෙලා වගේ පෙන්නේ .....
අකීකරු ළමයින් කොහොමද මේ විදියට රැක බලා ගන්නේ වැඩිහිටියන් .....
දෙමාපියන් නිතරම අවධානය යොමු කරන්න ඕනෑ
අවසානයට පව් ඒ ආච්චි අම්මා වග කියන්න ඕනෑ
අනේ ඉක්මනින් ඒ දරු පැටියා ඒ අයට ලැබෙන්න ඕනෑ
තෙරුවන් සරණයි !
අපි අම්මාගෙන් තාත්තාගෙන් කොච්චර බැනුම් අහලා තියෙද කොච්චර ගුටි කලා තියෙද .....නොකරපු වැරදි වලටත් බැනුම් අහපූ අය අපි ....
පව් අර දෙමාපියො ඒ දෙමාපියොන්ට ඒ දරුවා ඉක්මනට හම්බ වෙන්න ඔන !
දැන් එවුං මුරන්ඩු වෙන්න සමාජ පසුබිම වගේම විද්‍යුත් මාධ්‍යවල හැසිරීමත් බලපානවා අද හැම චැනල් එහෙකම දෙමල film විතරයි ආසාවට සිංහල එකක් යන්නැ මේවයින් තවත් ලමයිංගේ මනස වෙනස් කරවනවා අනිත් එක තමයි දෙමව්පියෝත් ලමයින්ට phone එක දිලා ඔිිනා දෙයක් කරන්න කියලා නිකං ඉන්නවා.ඒකයි කියන්නේ රටක මාධ්‍ය සදාචාරයත් රටේ අනාගතය තිරනය කරන්න පුුබල සාදකයක් තිත්ත උනත් ඇත්ත 👍 ඒ වගේම දැං ඉන්න ලමයිට තරවටු කරලා හදන්න බැ අපි වගේ සමාජයත් එක්ක නැති නිසා ආදරෙන් තමා සියලු දෙ පැහැදිලි කරන්න ඕනා
මේ දරුවගෙ අම්මා විදේශගත වෙලා ඉන්නෙ. එහෙම දරුවෙක් අනිත් දරුවන්ට වඩා වෙනස්. එයාලට පුංචි හිත් රිදීමක් උනත් ලොකුවට දැනෙනවා, තනිකම,අසරනකම කෝපය වැඩියෙන් දැනෙනවා. ලුනුයි බතුයි කාලා හරි අම්ම කෙනෙක් ඉන්න ඕනි දරුවන් ලග. මව් සෙනෙහස සල්ලිවලට ගන්න බෑ. මම ගුරුවරියෙක් විදිහට මව් සෙනෙහස ඈත් වුන දරුවන්ගෙ හැසිරීන, සිතුවිලි හොදින්ම දන්න නිසයි කියන්නෙ
අම්මා ළඟ නැති උනාම දරුවෝ මානසික ව අසරණයි ඒඅයට දඩුවම් දෙන කොට පරෙස්සම් වෙන්න ඕන. දැන් කාලේ දරුවොත් වෙනස් .
Amabatta kollo kello dan inne,ai achchita parak gahanda barida?
ඇත්තටම ගොඩක් කලකිරෙනවා මේ වගේ news දකිද්දී. නිකමට හිතන්න ඒ දරුවගේ අම්මා ඒ දරුවා ලග නැ. තාත්තත් රස්සාවට යනවා. ඒ ආච්චි අම්මා ලමයි තුන්දෙනෙක් බලාගන්නවා. පොඩි කාලේ ඉදන් දෙමව්පියන්ගේ රැකවරණය හරියට ලැබෙන්නේ නැතුව හැදෙන සමහරක් ලමයි මේ වගේ මුරන්ඩු වෙන එක සාමාන්‍යයි. ඒ අම්මයි තාත්තයි කොච්චර අසරණද.ලමයිව ජීවත් කරවන්න ඕන නිසා ලමයිගෙන් ඈත් වෙලා සල්ලි හම්බ කරන්න යනවා. අන්තිමේදී ලමයි අයාලේ යනවා. ඇත්තටම දුකයි අපේ රටේ මිනිස්සු ගැන
ඒක ගැන දරුවො තේරුම් ගන්න ඕන.ගොඩක් අය බනින්නෙ දෙමව්පියන්ට ඒත් ඇත්ත ඒක නෙමෙයි.එයලා දුක් විදින්නෙ දරුවො නිසා
පවු අනෙ ඒ තාත්ත😓😓
ඒ මල්ලි මොන මානසිකත්වයෙන් හිටියද කියලා කවුද දන්නෙ, මේ මිනිස්සු සියල්ල දත් වගේ ඔහේ කියෝනවා පිටතින් පේන දේ නොවෙන්න පුලුවන් ඇතුලෙන් තියෙන්නෙ ඒ මල්ලිටවත් ඒ දෙමව්පියන්ටවත් බැනලා වැඩක් නෑ, ඉස්සර හිටපු විදිහට මේ සමාජෙ ලමයෙක්ට දැන් ඉන්න බෑ ඉන්න නිදහසකුත් නෑ, දැන් පොඩි ගැහැනු ලමයෙක්ට තනියම කොහෙ හරි යන්න පුලුවන්ද බෑනෙ, ඉතිං ලමයි ගේ.. අස්සෙ කොටු වෙනවා එතකොට කම්මැලි කම නැති කරගන්න ෆෝන් එක,tv තමා ගන්නෙ ඒකට බයින එක සාදාරණ නෑ, දැන් ඉන්න ලමයින්ව තේරුම් ගන්න ගොඩක් අයට බෑ ඒකයි මේ ගොඩක් ප්‍රශ්න🙂
ඔයත් ඒ වගේම ළමයෙක්ද කොහෙද ඒකනේ ඔය වගේ මෝඩ කමෙන්ට් එකක් දාලා තියෙන්නේ
@@KG-fx4qjතෝනෙ මෝඩයා ඌ හිටිය මානසිකත්වය උබ දන්නවද
@@KG-fx4qj ඒ වගේ නම් නෑ, ඒ උනාට මට ලමයින්ව තේරුම් ගන්න පුලුවන් ඔයාලට වඩා
Uba dnn pcc nh 🖕@@KG-fx4qj
මොන දරුවොද මේ.පුදුම ලමයි දැන් ඉන්නේ.අපි ඒ කාලේගුටි කාල තියෙන විදියට මේවා මොනවද.
දෙමාපියන්ගේ නිසි රැකවරණය.නොලැබෙන කොට.දරුවන්ගේ හිත් කලකිරෙනව.12/ 18 වයස් වල දරුවො හුගාක් අය මුරණ්ඩුයි.නිතර අාදරය කරණාව දැක්විය යුතුයි.දඩුවමි කිරීමෙන්.වෙන්නෙ.තවත් දරදඩු වීම පමණයි.කෙසේ වෙතත් මෙිම දරුවා .දෙවියන්ගෙ පිහිටෙන් .තම දෙමාපියන් සෙයා ගැනිමෙ ලැබෙිවායි කියා.පුර්ථනා කරමි.
දරුවන්ව ලග තියාගෙන ආදර ය දීලා හදන්න පුලුවන් රටක් නෙමෙයිනෙ මේ කාලකන්නි දේශපාලුවො කලේ. කන්න බොන්න ටික නැති කලාම දෙමව්පියන්ට රට රැකියාවලට යන්න උනාම දරුවන්ට මව් සෙනෙහස අහිමි වෙනවා. දරුවොත් ටිකක් හිතන්න ඕනෙ මේ අය දුක් විදින්නෙ අපිව ගොඩ දාන්නනෙ කියලා.
@@IreshaPerera-l7vහැම ද්‍රෙම සල්ලිම නෙවෙය්නෙ ඉතින් ලන්කාවෙ ජොබක් කරන්න පුලුවන්නෙ අවෘද්දක් දෙකක් දැන්නම් ජොබ් අඩුය් තමය් හැබැය්
@@IreshaPerera-l7v ඵ්ක අැත්ත තමයි.ඵ්ත් ඉතින් .දරැවන්ට .තරවටු කරද්දි.වැඩිහිටියො විදිහට මීට වඩා ටිකක් සැලකිලිමත් වෙන්න ඔනි.ඔයාගෙ කතාවට මමත් එකග වෙනව❤
ලමයගෙ වැරැද්දක්වත් දෙමාපියන්ගෙ වැරැද්දක්වත් නෙමෙ මෙක, පාරසරික හා ආර්තික තත්වයන් නිසා වෙන දෙවල්. හැම දේටම අපි ගුටි කෑව විදිය කිය කියා හිටියට වැඩක් නෑ දැන් කාලෙ සමාජයෙ ඉන්න ලමයිට පීඩනය වැඩියි. මෙ Comment Section එක වගෙ අනාගත පරපුරට බනින එක අද ඉයෙ ඉදාන් එන දෙවල් නෙමෙ එවා ආදි මුතුන් මිත්තන්ගෙ කාලෙ එන දෙයක් එක කවදාවත් නැතිවෙන්නෙ නැහැ
වයසක අම්මා තාත්තා අපි බලාගන්න ඕන කාලෙ අපෙ වගකීම ඒ අයට පවරලා අම්මා තාත්තා ඇග බේරා ගැනීම හරිම දුක්ඛිත තත්වයක්
මමනම් කවදාවත් ගුටි කාලා නෑ.මගෙන් වරදක් වුනාම ඒ වරද ආයෙ නොකරන විදිහ එයාලා ආදර්ශයෙන් පෙන්නලා දෙනවා.
කිරි හොද්ද හැදි ගාන්න ගුණධර්ම කියන හැන්ද භාවිතා කරනවනම් වටිනවා.
මගේ අම්මා මාව මගේ ආච්චි ලග තියලා යද්දි මට අවුරුද්දයි.. ආයෙමත් එද්දි අවුරුදු 10යි මට. අම්මා නැතත් තාත්තා හිටියා.. ආච්ච්ගෙන් ගුටි කාලා නැතත් ලේ වැක්කෙරෙන්න තාත්තගෙන් ගුටිකාලා තියෙනවා වැරදි වලට.. තරවටු නොකර හදන ලමයි හැඳි නොගා හදන හොද්ද වගේ මෙලෝ රහක් නෑ.. අපි කාපු ගුටි දැන් ඉන්න එවුන් කෑවනම් අම්මා තාත්තා හිරේ.. තාත්තා දුක් වෙන්න එපා මේ වගේ ලොන්තයෙක් තාත්තට නැති එකමයි හොඳ.. කන පැලෙන්න ගහන්න ඕන පොඩි බේසිකයට අහු වෙච්ච තැන.. සර්වාංගෙම එක තැනකින් යහතින් හම්බුනොත් හොඳයි මේ දවස් වල වෙන දේවල් වල හැටියට..
බලන්ඩ තාත්තා තරුණයි අතපය කොර වෙලා නෑ ගෑනිට කන්ඩ දෙන්ඩ වෙයිද ගෙදර තියාගෙන හිටපන් දරුවොත් එක්ක කියලා පුළුවන් විදියට ජීවත් වෙන්න කියලා ඇත්තටම මිනිස්සු මෙතනින් වැරදියි. තමන්ගේ ගෑනිව රට පටෝල මොනාද බලාපොරොත්තු ගෑනුගෙන් හම්බු කරන් කණ්ඩ වුණා ගෙවල් දොරවල් හදන්න ඕනා අන්තිමට හැමදේම ගෑනිගෙ කරපිට මිනිහා නිදහස් ඉස්සර මිනිස්සු වගේ නෙමෙයි දැන් ඉන්න මිනිස්සු
දෙමව්පියන්ගේම වැරදිතමයි. දරුවෝ හරියට මැටි භාජන වගේ... මුලින් හදනකොටම ලස්සනට ඔප දාලා හැඩ කරලා හදන්න ඕන... පස්සේ හදන්න ගියොත් වෙන්නේ වේලිලා හයි වුණ මැටි භාජනයක් වගේ කැඩිලා යන එක
ඕම ලමයි හැදුවාම ඔලුවට අත හොදනවා යකො අම්මා තාත්තා ගැහුවා කියලා ගෙදරින් යන්න තරම් මොන ඇට්ටරයෙක්ද කාලක්කන්නි පවු අම්මලා තාත්තලා තාත්තා ගැනි වගෙ උනොත් ලමයි හදන්න අමාරුය් වැරැද්ද එප කියලා දෙපාරක් තුන්පාරක් උපරිම කියලා ආයෙ කලොත් පාරක් දෙන්න ඔනි පොඩි කාල්‍ර ඉදන් එම හදලා නැති නිසයි ඔය ගිහින් තියෙන්නෙ 🙂
අම්මලා රට ගියහම ඔහොම තමය් ඉතින් ඕනිවට වඩා පාරන එක හරි නැහැ
👍
ඇත්තද😂
Lamai inne wadihiti ayage athe paye hiri araganna neme
@@Nishadi12 වැරැද්දට දඩුවම් කරන්නෙ හද ගන්න ගුරුවරු උනත් එමයි නැත්නම් හරි වැරැද්ද හොදින් කියලා දිලා අහන්මැත්තනම් එකම නම් කරන්නෙ හුරතල් කරන්නද කියන්නෙ😂 අපිට නම් අප්පච්චි ගහපු නිසායි මේම ඉන්නෙ අපෙ පැත්තෙ ඉන්නවා ඔයාවවෙ හිතනකෙනෙක් උන්ගෙ පුතාලා බීල ආවත් ගංජා ගැහුවත් තාත්තාඔහෙ ඉම්නවා උම් නිදහසෙ ඔක්කොම කරනවා එතකොට එම උනොත් ඔයා කියන්නෙ ආදරෙන් කියන්න කියලාද තාත්තෙක් උනාම සැරට ඉන්න ඔනි දෙකට නැම්ගෙන හිටලා බැ වැරැද්ද පෙන්නුවා ආදරෙන් කියලා දුන්නා අහන්නැත්නම් දඩුවමක් දුන්නා
අනේ මේ කොල්ලා අපේ ගමේ කොල්ලෙක්
හරි අහිංසකයි ඇයි ගෙදරින් ගියේ කියලා නං තේරෙන්නේ නෑ
දරුවට අම්මගෙ ආදරේ නැතිකම දැනෙනවා.එයා ඒ පීඩනය දරාගන්න බැරි තැනට ආවා.දුක දරාගන්න බැරුව ගියා.අම්මාගෙ සෙනෙහස තව කාටවත් දෙන්න බෑ
දැන් කාලේ හැදෙන පොඩි එවුන් නම් ගන්න දෙයක් නෑ අපි පුංචි කාලේ ගුටි කාල තියෙන විදිහට ඕවා මොනවද
ඒ ළමයා ඒ තීරන ගන්නේ ඒලමයාගේ මොළේ කියන විදියට
හැදුන වැඩුන පරිසරය අහන දකින දේවල් ඒකට බලපාන්න ඇති..
ළමයෙක්නෙ යහ මගට ගන්න බලන්න...
ඒ ලමයට මීට වඩා ප්‍රශ්න තිබ්බද දන්නෙ නෑනෙ
අම්මත් ළඟ නැති දරුවට ඇයි ගැහුවේ … පව් .. ඒ ආච්චිත් පව් වයසට ගිහිල්ලා ළමයින්ගේ ළමයිනුත් බලන නිසා .. ඉක්මනට පරිස්සමින් දරුවාව හම්බ වේවා !!!!!
අපි ගුටිකෑව හැටියට ගෙදරින් යන්න ගියානම් හැමදාම යන්න වෙන්නේ. අද කාලේ හැදෙන උන් හිතන්නේ උන්ට වඩා අය නැහැ කියලා. මුන් දැන්ම ඔහොමනම් තව ඉස්සරහට කොහොමට හිටීද...?
ඒක ඇත්ත ..
මදාවි කාරයෙක්. දෙමළ චිත්‍රපටි වතුකරයේ වගේම දෙමල බස කතා කරන ජනයාට මහ වියසනයක්.
ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා අපි බලපු ෆිල්ම් වල හැටියට එහෙනං අපි මොනවා කරලා තියෙන්න ඕනද
ඒ විතරක්ය ඇයි game
ළමයි විවිධයි. එයාලව හදන්න ක්‍රම තියනවා. අපේ සමාජය කරන්නේ හැම දේටම ගහන, බනින එක. ඉස්සර කාලේ ula🥰තිබ්බ කියල අපි දැන් ඒක අනුමත කරනවද? දැන් ළමයි ඉස්සර වගේ නරක නෑ. ඔය වගේ ගුටි බැට කාල හැදුන මිනිස්සු ඉන්න රට දැන් හොඳයිද? යහපත් ආකල්ප තියෙන්නේ වැඩිහිටි අයගෙන් කීයෙන් කීදෙනෙක්ටද? හැම දේටම අපි ගුටි කෑව විදිය කිය කියා හිටියට වැඩක් නෑ. මේ සමාජයේ ළමයි හරිම පීඩනයෙන් ඉන්නේ. ඒකට අපි හැමෝම වග කියන්න ඕන
අනිවාර්යෙන්ම.
ඔව් ඒකනම් ඇත්ත
අනේ මොන පිස්සුද අපිත් දෙමව්පියෝ ලමයි හදන කොට සැරවැර කරන්න වෙනවා දඩුවම් කරන්න වෙනවා .. හොදින් කිව්වට ලමයි අහන්නේ නෑ අහන ලමයි ඇති ඒත් හැමෝම එක වගේ නෑ ...... පොඩි කාලෙම හුරතල් කරලා ලොකු වෙනකොට වැරදි වලට ගහන්න බනින්න ගත්තමත් ලමයි හිතුවක්කාර වෙනවා ......
@@ahasgawwa9375ඔයාගෙ දරුවට ඔයා ගැහුවට ඔයා අම්මා විදියට සෙනෙහස දෙනවනෙ දරුවට.මේ දරුවගෙ අම්ම රට ඒ දරුවට අම්මගෙ සෙනෙහස කෝ.දරුවෝ පීඩනයෙන් ඉන්නෙ එතකොට.දරුවට වැරදි කියන්න බෑ. අවු 10 න් පසු ඕනම පිරිමි දරුවෙක් අම්මගෙ සෙනෙහස වැඩියෙන් සොයනවා.ගැහැණු දරුවෙක් තාත්තා ගෙ සෙනෙහසට ලන්වෙනවා. ඒක තමා විරුද්ධ ලින්ගිකයන්ට ආකර්ශනය වීමේ මුල් අවස්ථාව. මේ දේ නොලබන දරුවො තමා ඉක්මනින් සම්බන්ධකම් පටන්ගන්නෙ. ඒකයි දරුවො ලොකුවෙනකොට යාලුවො වගේ එයාලව ලන්කරගන්න කියන්නෙ.
දැන් ඉන්න එව්‍න් ලමයි නෙවෙයි..උන්ගෙ අවල් එකට කිරි උනන කොටම උන්ට විසේ හැදෙනවා
අම්මල ළඟ නැති එකෙ විපාක අසරණයි සල්ලි නිසා😢
අම්මාට ළඟ inna tibuna...laga idala කොහොමද ගෙයක් dorak hadaganne..daruwo gana hitalai eya rata ගියේ
ආත්ත්ම්මලා බුදුවෙන්න ඕනා.. දරුවන්ගෙත් දරුවෝ රකිනවට. මව් සෙනෙහසේ අඩුව එයාට දැනෙන්නේ මොන විදිහට වෙන්න ඇතිද... කාලක්න්නින්ගේ ආර්තික කොල්ලකෑම් වල විපාක අහිංසකයින් විදවන විදිහ... කරදරයක් නොවී ගෙදර එක්ක පුතේ.. හැමෝම ඔයාට ආදරෙයි...
හැමෝම මේ දරුවට බැනල තියෙනවා. ඒත් මමනම් මෙතන දකින්නේ වෙනම දෙයක්. තප්පර 28දි කියනව ගම හැම තැනම කියනවලු ආච්චි හිරිහැර කරනවා කියලා. ඇයි ගම්මු එහෙම කියන්නේ?
ගමේ එවුං එහෙම කියන්නෙද? උං තමයි අර අවලමාට මෙච්චර කල් කන්න බොන්න අඳින්න දිල තියෙන්නෙ. ලෙඩට දුකට බලල තියෙන්නෙ. ඒකයි උන්ට අමාරු. අම්මත් නැතිකොට අර ආච්චි දරුවො බලාගෙන තියෙන්නෙ. පවු ඒ නාකි මිනිස්සු. දුක් විඳල දරුවොත් හදල දැං උංගෙ පැටව්නුත් හදන්න වෙලා. පොඩ්ඩ එහාමෙහා වෙනකොට මහ උංගෙ ඇඟට ගොඩවෙන එවුං. ඕකුං යන්න කලින් පන්නන්න ඕන ගෙවල් වලින්. මම තාත්ත නං ඕකව ආයි ආවත් භාර ගන්නෑ. එළවනව හිටපු දිහාවටම. දැං එවුංගෙ තරමට නෙවෙයි වැඩ. ඉස්සර දෙමව්පියො ගැහුවෙම නෑ ළමයින්ට.
Mee මගේ akkage දරුවා oyala දරුවාට baninne oyala kanna bonna dunna wagene..දෙයක් nodana katha නොකර hitiyoth hodai
ඉතාමත් ඉක්මනින් පුතාව හම්බ වේවා! බුදු සරණයි!
දරුවෝ නෙවේ මුං මරුවෝ.........
අපේ අම්ම මට ගැහුවෙ අතට අහුවෙන ඕනැම දේකින්😢 මහමෙරක් වගේ ඕනෑම දෙයක් දරාගන්න මට පුළුවන් උනේ ඒකෙන් වෙන්න ඇති.ඒත් දැන් ඉන්න දරුවො ගොඩක් වෙනස් .එයාලට ඕනෙ.ආදරය සමග හොද අවවාද❤
අවුරුදු දොළහකට ඒ ළමයගේ තියෙන හිතුවක්කාරකම.
මුන්ට ගහලම එලවන්න ඕනෙ...
දැන් හැදෙන එකාල අමු කාලකන්ණියො...
මේ රට විනාස කලේ මානව හිමිකම් කාරයො...
ඉස්සර අපිත් වැරදිවලට ඕන තරම් අපේ දෙමව්පියන්ගෙන් වැඩි හිටියන්ගෙන් ඕන තරම් ගුටි කාල තියනව...
ඒ නිසා තමා අද අපි මේ තත්වෙට ජීවිතේ ගෙනියන්නෙ...
ගුරුවරයෙක්ට දඬුවම් කරන්න බෑ...
ඉතින් මේ සමාජයෙ පාතාලය අයිස් කාරයො කුඩ්ඩො ගංජ කාරයො සක්කිලියො බෝවෙනව කියන එක අහන්න දෙයක්ද...???
දෙමව්පියෙක්ට වචනයක් කතා කරන්න බෑ...
වැඩිහිටියෙක්ට අවවාදයක් දෙන්න බෑ...
මුං බහුතරයක් තිරිසන්නු වගේ...
මේ අතර තිරිසන්නු වගේ දෙමව්පියො ගුරුවරුත් ඇති...
නමුත් බහුතරයක් ඉන්නෙ දරුවන්ව හදාගන්න ඇති ආදරයට දඬුවම් කරන අය...
අද ඒ අයටත් මේ දරුවන්ව හදාගන්න බෑ..
වැඩිහිටියන්ට ගරු කිරීමක් වත් නැති අමු... අමු... කාලකන්ණි තමා අද සමාජෙ බහුතරයක් ඉන්නෙ...
පැහැදිලිවම කිව්වොත් තමන්ගෙ දෙමව්පියන්ට වඩා මුං ආදරය කරන්නෙ Hand phone එකටයි කොහේ හරි ඉන්න කුඩ්ඩෙක්ට, අයිස් කාරයෙක්ට, ගංජ කාරයෙක්ට එහෙමත් නැත්නම් පෙති කාරයෙක්ට...
කොල්ලන්ටත් කාලකන්ණි චීත්තයක් හම්බ වුනහම ඒකට වැඩිය දෙයක් නෑ...
ඒව කරගෙන ජීවිතේ නන්නත්තාර කර ගත්තහමත් අර අහිංසක දෙමව්පියන්ම තමා ඒ කරුමවලට කරගන්න ඕනෙත්....
හොඳම දේ තමා 18 පැන්න ගමන් මුන්ගෙ ජීවිතේ තනියම ගොඩ නගා ගන්න එලවල දාන්න ඕනෙ...
කිසිම හේතුවක් මත පලාතකටවත් ගන්න හොඳ නෑ...
උන්ට ඕන විදිහට නම් ජීවත් වෙන්න ඕනෙ උන්ව එලවල දාන එක තමා හොඳම දේ....
මොකද එහෙම එවුන් කවදාවත් දෙමව්පියන් ගැන බලන්නෙ නෑ...
අපි ගුට් කාපු විදිහට ඒ කාලේ අද වෙනකොට අපි පැනලා ගියා නම් අපේ දෙමාපියන්ටත් අපි නැහැ මුලික වරද අපේ දරැවන්ට ටි වි එක ඕනෑම වේලාවක නරඹන්නට ඉඩ දිපු එක රෑ දවල් නැතුව මේ කාටත් නරක කාලයක් ඒ නිසා බුද්ධිමත් වි වැඩ කරන්න සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබි ඉක්මනින් දරැවා හමු වේවා
ඒක ඇත්ත දැන් කාලෙ පෝන් පාවිච්චි කරන්නෙ ගොඩක් දුරට අවුරුදු 15ta අඩු ලමයි
දෙවියනේ මටත් ඉන්නේ ඔය වයසෙම දුවෙක්.. මම ත් රට ඉන්නේ.. අනේ මන්දා මේ දරුවෝ හිතුවක්කාර යි තමා..කිසිම කරදරයක් නැතිව ඉක්මනින් මුන ගැහෙන්න ඕනේ😢😮
අපි දැක්කෙ නෑනෙ හරියටම මොකක්ද ඒ ගෙදර වුනේ කියල
අපි ගුටිකාපු විදියට හරිනම් මේ රටිනුත් යන්න ඕනේ.එහෙම හැදුන නිසා අද මෙහෙම ඉන්නෙ.ඔකුන් ලමයි නෙමෙයි මිහිපිට කරුම
හත්වලාමේ ඒ දවස්වල අපි කාපු ගුටි තොගයක් හැබැයි මගේ අම්ම තාත්ත ගුරුවරු වැඩිහිටියො සියල්ලටම පිං අපිව එහෙම හැදුවට මොකද පොලිස් පොතේ වරදක් නොලියවන්න තැනට අපිව සමාජය තුල ට ගැලපෙන ලෙස හැදුවට මට කියන්න තියෙන්නෙ කිරි හොද්ද හැදිගාන්නෙ නැතුව කිරි හොදි හදාගන්න බෑ.ඒ නිසා වරදට තරවටු නොකර හැදුවත් ඒ ජීවිතය කවද හරි බන්ධනාගාර ගත වෙලා නවතීවි.
අනිවාර්යයෙන්ම
පොඩි කාලෙ කළ වැරැදි වලට දෙමාපියයෝ,වැඩිහිටියො අපිට ගහලා බැනලා අවවාද අනුශාසනා දීපු නිසයි අද මෙහෙම හොද මිනිසෙක් වෙලා ඉන්නේ.
ඒ සියලු දෙනාටම ගොඩක් පිං.
කන්න බොන්න හදලා දෙන කෙනෙකු පහරක් ගැහැව්වත් මොකද , අපි දෙමාපියන්ගෙන් ගුරුවරුන්ගෙන් ගුටිකාලා තියෙන විදිහට ගෙවල්වලින් ගියානම් ඉතින් නවත්වන්න ඕනා වෙන රටක. දැන් ඉන්න දරුවන් එක එක දේවලට ඇබ්බැහි වෙලා. එයාලාගෙ හොඳට තර්වටුවක් කළත් ගන්නෙ වැරදියට. පව් අර අත්තම්මා තමන්ගෙ දරුවොත් හදලා දරුවන්ගේ දරුවොත් හදන්න වෙලා . . මේවා දරුවන් තේරුම් ගන්න ඕනා.
Dan etin lmyta monwa hriwunoth ara aechhi Amma ewaryi.
මම දන්නවා කිරිඅම්මලා හොඳ නෑ නැන්දලා හොඳ නෑ මාමලා හොඳ නෑ බලා ගන්නම් කිව්වට සීයට සීයක් එයාලගේ දරුවා වගේ බලාගන්නේ නෑ
හිතුවක්කාර ලමයි
ඔයාගෙ පොඩිකාලේ අමතකද
Meeka hari saapeksha kara nyak,, hamoma daruwa ta bannata, apita ape daruwo wenuwen igena gnna godak loku padamak tiyenwa. Hamoma kiynwa api ee kaale kochchara guti kala tiyenawada kiyla, ow mamath athi wenna guti kala tiyenwa, eth me tana it's wada deyak tiyenwa, ada kaale daruwo issara wage athin pain baya karala hadanna be, eeka tamai atta. Ee daruwa ta wagema gedra ayatath manasika upadeshnyak awashyai.prashne anunge wena taak uttara darshanikai.... Prashne tamange unahama kata uttarath nehe, nisa ape minissu pothe taram manne pita aware witharai, ee daruwa hoya gena sociologylist kenek gawata you kala uythuo
හිතුවක්කාර දරුවන් අසරණ දෙමාපියන් වැඩියන් තමයි දූක් විදින්නේ..
ඇත්ත තමා හිතුවක්කාරයි😮 ඒත් අම්මා ගේ ආදරේ හොයන වයස තමා අම්මා ළමයි සෑම දෙයක්ම කියන්නේ අම්මාට දැන් ඉන්න ගොඩක්ම ළමයි ඕහොම තමා ඔය වසේ ළමයි අම්මාට කියල සල්ලි ඉල්ලගෙන පැණිරස කෑම හිතුන දේ අරගන කණ ළමයි මොනා උනත් හිතුවක්කාරයි බලන්න කන්න නැතුව මොනා හරි උනොත් අර අම්මා හදවත පැලෙයි 😮 අනේ අනතුරක් වෙන්න එපා ළමයට ඇත්ත වශයෙන්ම ඕහම යනවද දරුවාගේ ත් පවු එයා අම්මා ගේ ආදරේ හොයන වයස ආදරෙන් ඉන්න නැතුව ඇති🇶🇦🤔
අහුවෙච්ච තැනක කන පුපුරන්න ගහපල්ල ඕකට
අනිවාර්යයෙන්ම
අනිවා හුරතල් කරලා හදන්න බෑ ඕකුං තියන ඇට්ටරකම
Ha ha ethakota hari😂😂
moda yaka
අර ආච්චි අම්මයි,තාත්තයි පව්.ඒ මිනිස්සු අඩන විදිය.ඒ දරුවාව හොයාගන්න ලැබෙයි ඉක්මනට ...ඒ තාත්තා පව් ඇත්තටම .අනේ මංදා.😢
කොලු තාත්තල ..පන්ඩිත ලමයි..
🤣🤣🤣🤣👍 කොලුතාත්ත
@@gdkanthi2883 හා නැද්ද ඔහොම,නෙමෙද🤣
Ee kollt awurudu 12 i
oy hitn widiyt neme ey hitnne
oyt trn molyk nti nisaa wenn ati ehema giyee😴
ලගදිද කොහෙද news වල ගියා නේද රජය නීතියක් ගෙනවා කියලා ළමයින්ට ගහන්න කිසිම කෙනෙකුට බෑ කියලා. මේ නීතීයට අනුව ලමයින්ට ගහන්න බෑ බනින්න බෑ . එහෙම කරන්නෙ කොහොමද . එහෙම ගහලා බැනලා ලමයින්ව හදා ගන්න බැරි උනොත් ලමයි අයාලේ යනවා මේ වගේ . ළමයි වැරදි කරනව නම් ගහලා බැනලා කොහොම හරි අපි හදා ගන්න ඔනේ . අපේ ලමයි අපේ . අපේ ලමයි අයාලේ ගියොත් රජයට නෙමෙයි දුක දැනෙන්නේ . ලමයි හදපු දෙමාපියන්ටයි,ගුරුවරුන්ටයි දුක දැනෙන්නේ . මේ රජය ගේන්න හදන නීතිය අනුව දෙමාව්පියො ලමයින්ට ගැහුවොත් ලමයි යනවා පොලිසි , ගුරුවරු ලමයින්ට දඩුවම් කරොත් ලමයි යයි පොලිසි . මේ නීතිය ඒ නිසා වහාම අයින් කරගන්න ඔනේ . ලමයින්ගේ අයිතිය තියෙන්නේ දෙමාපියන්ට . දෙමාපියන්ට ඔනේම මොහොතක ඔනෙම වෙලාවක ළමයි වැරැද්දක් කරොත් දඩුවම් කරන්න අයිතිය තියනවා .
අපි පොඩි කාලේ අපේ දෙමාව්පියෝ, ගුරුවරු අපිට ගහලා බැනලා හදපු නිසා තමයි අද අපි මෙහෙම හොද මිනිස්සු විදිහට හැදිලා ඉන්නේ . රජය නීති පනවයි ලමයින්ට ගහන්න බෑ. ගැහුවොත් වැරදි කරුවෝ වෙනවා කියලා . මම නම් ඔය නීතී සතේකට ගනන් ගන්නෙ නෑ . මට ළමයි ඉන්න කාලෙක මාගේ ලමයි වැරදි කරොත් ගහලා බැනලා හදා ගන්නවා . හේතුව තමයි ළමයි අපේ . ළමයින්ගේ අයිතිය තියෙන්නේ ලමයි හදපු දෙමාපියන්ට . එහෙම නැතුව මෝඩ නීති හදන්න ඉන්න රජයට නෙමෙයි .
මමත් එකට එකගය්
😂🙂දැන් ගිහින් කන්න නැති උනාම තෙරෙයි
නෑ නිකම් හිතන්න කොලුකාර නාකියෙකුට හම්බ වුනොත් එහෙම ??
@@rachelperaud1945 😂
@@rachelperaud1945 😂ඔකුන්ට එම වෙන්න ඔනි තමා ඔය ලමයිද ඔකුන්ටද ලමයි කියන්නෙ අප්පොච්චියෙක්ද කොහෙද
@@avishka-l8c 🤣🤣🤣🤣සිරාවට
ගැහුවා කිව්වා මිසක් මැරුවෙ නෑනේ. මේ ළමයා හරිම හිතුවක්කාර ලමෙක්. දැන්ම ඔහොම නම් ලොකු වෙනකොට කොහො තියේද? ඇත්තටම මේ ගෑනු කෙනා තරවටු කරන එක වැඩි ඇති. නැත්නම් ඔහොම ඔය ලමයා යන්නෙත් නෑ හැබැයි. මළ වදයක් වෙන්නැති.
ආච්චි පව්.ලමයි නෙමෙයි මූන්
ගමෙ ගෑනු කොහොමත් මල් කඩන එකනේද කරන්නේ. අනුන්ට හැරිහැරයක් උනාම උන්ගෙ වැඩෙ කතා හදන එක තමා.
මේකෙ කමෙන්ට් බැලුවම තේරෙනවා අපේ රටට මෙහෙම වුණේ ඇයි කියලා.
හෙනගහන ඇත්තක්😂😅
ඒක ඇත්ත දරුවෙක්ගෙ මානසිකත්වය තේරුම්ගන්න තරම්වත් බැරි පිරිසක් නේද.පව් ඒ දරුවා
දරුවො පොඩි කාලෙ ඉඳලම යොදව ගන්නෙ වෛරී කටයුතු සඳහමනෙ...
උන් දකින්නෙත් ඒව....
උනුත් සත්තු වගේ කිසිම ඉවසීමක් නෑ.....
මාලිමාව බලයට ගෙනාව නම් ඔය ඔක්කොම විසඳෙනව...
අපි මාමිලාවට..
@@asankapriyalal2349කොහෙන් ගියත් අන්තිමට ඒක 😂 ඇත්ත කියහන් ගියපාර පොහොට්ටුවට නේද දුන්නෙ
ළමයත් වැරදි ඇති... ඒට්ජ් ළමයෙක් ගෙදරින් යන තරමටම ආච්ච්චි ආදරෙන් ඉදල තියන්වකියත් පේනව ආච්චි දැක්කාම.. 💥💥💥
පොලිස් කංඩායම් army එක දාලා හොයපියව් දරු පැටියා දනවත් ප්‍රෙසිද්ද පව්ලක දරුවෙක් නම් මේවා බ්‍රෙර්කින්ග් news පොලිස් කංඩායම් 10 ක් දැම්මා අරහෙන් දැම්මා මෙහෙන් දැම්මා කියයි
වයසක උන් තමයි ඔක්කොම කරන්නෙ
දරුවන්ට දහම් පාසල් යන එක අනිවාර්ය කලා නම්.....දරුවන්ගේ සිත් වලට ...වෛරී සහගත සිතිවිලි එන එක අඩු වේවි.....හැමෝම නිතරම මෛත්‍රී සහගත නම් ....ප්‍රශ්න ගොඩාක් අඩු යි....තෙරුවන් සරණයි !!!
දහම් පාසල් වල හරියට බුදු දහම උගන්නන්නෙ නැහැ කියලා මටනම් හිතෙන්නෙ. ජීවිතේ ගැන කලකිරෙන්න කියලනෙ කියන්නෙ එහෙම බුදුදහමෙ නැහැ සන්තුශ්ටි පරමන් දනන්.
ඒ ඉස්සර දහම් පාසල්.... දැන් දහම්පාසලේ උගන්වන්නෙ භූත.....
Wikara daham pasale jieitheta proyogikawa isima dayak ugannwanne,giya in dannawa
ඒ ඉස්සර දහම් පාසල්. දැන් දහම් පාසලුත් විකෘති වෙලා තියෙන්නෙ . 🥺
මේ දෙමල අය නේ ද
ඇත්තටම හරිම වෙදනාවක් දැනෙනවා මෙ වගේ දේවල් ඇහෙනකොට,දකිනකෙට... මටත් ඉන්නවා දරුවන් තුන් දෙනෙක්.එක්කෙනෙක්ට අවුරුදු 3. අනෙක් අයට 12 සහ10. මටත් අනන්තවත් හිතිල තියෙනවා මෙ ගොල්ලෝ ඇයි මෙච්චර හිතුවක්කාර, මුරණ්ඩු.. හිතාගන්න බෑ ඒ ඇයි කියලා.. අපිට පුළුවන් විදිහට අපි හැමදෙම කරල දෙනවා.ඒත්...අනෙ මන්ද,මෙ කාලයෙ වැරැද්දද කියලා..
පවු අර අච්ච ලමයින්ගෙ හිතුවක් කරකම
ගහපු එක වැරදීනේ එහෙමනේ නීතිය තියෙන්නේ, නීතියට වැඩ කරන්න එපැයි, ලමයින්ට ගහන්න තහනම්, එහෙමනේ නිතිය, මේ ගෑනි හිරේ දාන්න ඕන, ලමයින්ට එයාලට ඕන විදිහට හැදෙන්න දෙන්නා, වැරදිවලට දඩුවම් දෙන්න යන්න එපා
හිතුවක්කාර ගස් බල්ලො හදපුවම ඔය දේ වෙනවා
දරුවා Film බලනවා හොදටම වැඩි 😂
Ape amma mata nelapu hinda ada man hodata innawa ❤
Adaray Amme oyata❤
අපි ඇත්තටම මොකද උනේ කියලා දන්නෙ නැතුව විනිශ්චය කරන එක වැරදී . මොකද අපි නොදකින පැත්තක් හැම සිද්දියකම තියෙනවා. එයාට කරදරයක් නැතුව එයාව හොයාගන්න පුලුවන් වෙන්න කියලා හිතමු. ❤
ඕකව ගෙට ගන්න හොද නෑ පුදුම හිතුවක්කාර කොල්ලෙක්නෙ විකාර
පොඩි ළමයින්ට කියන දෙවල්ද මේ කියන්නෙ ලැජ්ජ නැද්ද ඔයාට
@@Pickup97 වයසේ තරමට වැඩ කරන්න ළමයි දැන ගන්න ඔනේ....film බලන වයසක් ද......
@@Pickup97 🤣🤣🤣වයසටනෙ ඕකගෙ වැඩ අර තාත්තා අඩනවා හෝ ගාලා ලැජ්ජ වෙන්න ඕන ඔයා වට්ටිඅම්මා වගේ
@@Pickup97හොද
පොඩි 🤣🤣🤣😱😱😱
Den lami harima naraki hituwakkari
මුන් ළමයි ද හිතුවක්කාර කාලකන්නි කවදා හරි ලොකු උනත් සමාජයට පිලලයක් මේ වගේ ඉදලා ලොකු උන උන් තමයි දැන් ඔය ගොඩක් සමාජය විනාශ දේවල් කරන්නේ
ඔය දෙමල film බලන්න දෙන්න හොද නෑ.ඕවගෙ තියෙන්නෙම තමන්ට දෙයක් කරොත් අනිත් පැත්තට පලි ගනින් කියලා
එ ආචිචි අමිමා කිසි සේත්ම දුක් වෙන්න ඔින නෑ මෙතෙක් තලක් දරුවා බලාගන්න යම යුද්ධයක් තරල තියෙක බව පේනවා අනේ මෙහෙම හිතුවක්කාර දරුවො ගැන අහන්න අපිත් සංසාරයේ පවු කරලා ඇති. කෙසේ වෙතත් ආචිචි අමිමා ගේ සිත සැනසීම උදෙසා ඉක්මනින් මෙම දරුවා මුණගැසේවා.
අය්යෝ...ඕවා නමි මොනවද...අපි ගුටි කාලා තියන හැටියට...මූ..දෙමල චිත්‍රපට ඇඩි කරලා...පවි අසරණ දේමාපියන්. 😢😢😢
මුට සැප වැඩියි ඊට වඩා බාප්පල කුඩම්මල ගාව දුක් විඳින අය ඉන්නව
ඔව් දැන් ඉන්න ලමයි හුරතල් කරනවා වැඩියි
අනේ මේ වගේ පොඩි ලමයි ලෝකෙම ඉන්නෝ පවු ලොකු අම්මා නියම දරුවෙක් ලොකු අම්මා බයවෙන්න එපා
පකයව මට් ටු වෙන්නත් එක්ක හොයන්නේ නැතුව ඉන්න තියෙන්නේ..අවුරුදු 12 ට ඕමනම් ලොකු උනාම මිනි මරයි
හොයා ගත්තත් ගන්න හොද නෑ අතැරලා දාන්න ඕන
Daruwata katha karana විදියට katha කරන්න ඔයාගෙ කෙනෙකුට una nm terei
Oyalata dukak නැහැ nee නේද @@ExpertMass
@@SitharaHansani-in9jm නෑ දුකක් නෑ. මට දුක දෙමාපියන් ගැන මුන් දරුවෝ නෙවෙයි මරුවෝ
දෙමව්පියන්ගේ ආදරය නොලැබෙන ගොඩක් ළමයින් ඔහොම තමයි.
අද කාලේ දරුවන්ගේ මානසික පීඩනය හොඳටම වැඩියි.
මේ දේවල් දැකලා බනිනවාට වඩා වැඩිහිටියන් විදියට අපිත් දරුවන්ව හොදට තේරුම් ගන්න ඕන.
ලමය්න්ට වරදකට හැර හැමදේටන ගහන්න හොද නැහැ. කෙල්ලෙක් හොයාගන්නකොට ඔක්කොටම කලින් කමය් හදන විදිහ ගැන කතා කරපන්. උබ ලමය්න්ට ඕනිවට වඩා ගහනවට කැමති නැත්නම්,තව ලමය් හම්බෞනාම එයාලව compare කරන්නෙ නැත්නම් පොඩි ලමය් හම්බෞනාම කට්ටියම සිපගන්න ඕනි අම්මා. ලමයට අවෘදු 5ට වඩා මව් කිරි දෙන්න ඕනිනම් ලමය් ගොඩක් හදන්න ඕනිනම් ඒකටත් කැමති කෙල්ලෙක් අහලා ගනින් Doctors ලා කිරි වරන්න කියය් අවෘදුඩ් දෙකෙන් පස්සෙ ඒත් එහෙම අව්ශය නැහැ මනෝවිදියාත්මක් හේතු කියය් කන්නෙ නැහැ කියය් කන්නෙ නැත්නම් කෑවට පස්සෙ කිරි දෙන්න පුලුවන්. වෛදය විද්‍යාව උනත් ඕනිවට වඩා හරිය් කියලා හිතන්න එපා.
අපේ අම්මල තාත්තල අපිට ගැහුවේ එල්ලලා. එහෙම ගහපු නිසා තමයි අද අපි හිරේ නො ගිහින් වැරද්ද වැඩට නොකර මේ තත්ත්වයෙන් ඉන්නේ. එදා ගැහුවේ අද අපි මේ තත්ත්වයන් ඉන්නවා බලන්න ඕන නිසා.
පවුඅනෙ එඅමිමා පුතෙ ඉන්න තැනකින් එන්න පුතෙ
Hari hari ennam ithin 😊😊
@@Pickup97😂ලමයා Comment එක දැකලා එයි බන්😂
@@Pickup97කොහෙද කිරි පුතේ ගියේ
අම්මා රට ගිය එක ලොකු අව්ලක් ඉතින්.
ඇට්ටර ලමයි ගැහුව කියලා ඔහොම හිතුවක්කාර තීරන ගන්නෙ වැරැද්දකට දැන් හැදෙන ලමයින්ට දඩුවමක් දෙන්න බෑ දෙමාපියන්ටවත් අනේ මංද දැන් හැදෙන දරුවෝ😢😢😢😢
ඕක අනිත් ලමයින්ට බෝවෙන්න ඉඩතියනවා, කල්පනාකාරීව ලමයව හොයලා කටයුත්තු කරන්න.
නවලෝක මුදලාලි මතක් වෙනවා.❤යහපත් අැසුරක්ම ලැබෙවා.
දැන් ඉන්න උන්ට හරියට ගහන්නෙ නෑ.අපි කාපුව දන්නවනම් එන්නෙ ලෝක සන්විදාන වලින්.එත් අද එවට පින් සිද්ද වෙන්න ඕන.
අන්න පට්ට වචන ටික
කියලා වැඩක් නැහැ .
Paw ara ආච්චි ..🥺 දැන් ඉන්න ලමයි හිතුවක්කාරයි හොදටම
හිතුවක් කාර උන් පරිවාසවල දාන්න් ඕන ඇට්ටර කොල්ලා
මේ මතක් කරලා condom සහ prostino පාවිච්චි කරන්න.