ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Bus drivers ලා බහුතරයක් පිස්සෝ වගේ එලවන්නේ
💯 Aththa. Nowadays ohm thama
හැමදාම වාහන හැප්පෙනවා පෙරලෙනවා. ඒ උනාට නීතියෙන් තාම හරි වැඩපිලිවෙලක් නෑ. මගේ පුතා ඉන්නේ රට. එහේ වැරදි තැනක වාහනය නතර කරන්නත් බෑ. ඒ තරමට නීතිය තදයි. මේ වැරදි කරන බස් රියදුරන්ට දෙන්න ඕන ජීවිතයටම අමතක නොවන දඩුවම්. ඉස්සෙල්ලම විනය මනුස්සකම උගන්වන්න ඕන. ලංකාව මෙච්චර දුරට පිරිහෙන්නට එක හේතුවක් මිනිස්සුන්ගේ පහත් අමානුෂික ආකල්ප. කතාව වැඩක් නෑ ක්‍රියාවෙන් පිරිසුදු වෙන්න ඕන. එදාට ලස්සන පොහොසත් රටක් හැදේවී.
රාජ්‍ය අනුගහයේන් වෙන අනතුරු මේවා .මගී ප්‍රවාහන ආයතන හරියට රියදුරන් නියාමනය කරනම් වසරකට ජ්විත කියක් බේරගන්න තිබුනාද ?
කවුද bn උඹ
ඇයි බල්ලෝ ඔයිට කලින් ආණ්ඩුව වලත් ඕව උනා ඒකට මේ රජය පලිද කාලකන්නිය සල්ලී වලට ලියං මදාවියා
යකෝ හැම එකටම රජය පලිද කලින් ආන්ඩු තියෙද්දි උබල කෝමා වෙලාද හිටියෙ
@@ambanagesudhrmika1864යකෝ වහලෝ ඌ මේ ආණ්ඩුව විතරක් නෙමේ highlight කරේ අනිත් ආණ්ඩු වලටත් එක්ක කිව්වේ. උබ වගේ දෙයක් තේරුම් ගන්න බැරි වහල් ගෝතයෙක් මොළ බාගෙකින් හිතලා කියන්නෙම ඔය වගේ ගොබ්බ කතා
There should be a special license for bus drivers.
බස් එක කවුරුත් නැති පිට්ටනියක ඇතුලේ මගින් නැතුව වේගෙන් ගෙනිච්චට කමක් නෑ හැබැයි පොදු පාරවල් වල මිනිස්සු ගැවසේන ස්ථාන වල සහ විශේෂයෙන්ම මගීන් ඇතුලේ සිටිනවනම් බස් එකක් අදාළ වේග සීමාව පන්නල පදිනවනම් සම්පුර්ණ එ රියදුරාගේ වැරැද්ද. ☝️💯🇱🇰වාහන එලවන ඕන එකෙක් දන්නවා වංගුවකදී හෙමින් ගන්නේ මොකද එතන ඉස්සරහ තියන දේ ගැන අවබොදයක් නෑ සහ පාලනය කර ගැනීම අපහසු අනේ මන්ද මේ යකා හොරට ලයිසන් එක ගත්තද නැත්තම් උගන්නපු එකාගේ වැරැද්දක්ද නැත්තම් මේක පිස්සෙක්ද කියලා හිතාගන්න බැ මොනවා උනත් මේ වැරැද්ද සම්පුර්ණයෙන්ම රියදුරුගේ.☝️💯🇱🇰
බය හිතෙන මියුසික් එක දාගෙනම හිටපන් හිරු.. අපි වෙච්ච සිද්දිය හිතාගන්නමිි
Ai ban hiruta baninne kan as nadda ube
Modaya 3 denk merila. Thawa Tik dnk Kandy Nawalapitiyata yawla. Seriousness nedda ubata. Ehnm kiyapan uba dannda ona bgms tika. Uba wage modayonm appa shii😂
Discipline is the most important factor...
Strong traffic laws should implemented, coz undisciplined drivers don't valve peoples life
මාළිමාවට ජයවේවා !
නීතිය සාදරනයිනම් බස් අයිතිකාරයා තුවාලකරුවන්ට වන්දි ලබා දිය යුතුයි
මේ රජයෙන් වත් මේ කදුකර ප්‍රදේශ වල අනතුරු අවම කරගන්න විසදුමක් දිය යුතුයි (මොකද සාමාන්‍ය ජනතාව හිතන්නේ නැති නිසා 😂)
138 කඩවත කොටුව යන bus,154 අගුලාන කිරිබත්ගොඩ ,යන busuth කොයි වෙලාවක හරි ලොකු අනතුරක් කරනවා......මට තෙරෙන්නේ නැ මොකට හයියෙන් යනවද කියලා..
ගොඩාක් බස් ඩ්‍රයිවර්ලා මත් කුඩුඅරගෙන බස් ධාවනය කරන බව කියනවා. කරුණාකර අදාල.අය ඒ ගැන සොයන්න.
ඩ්‍රය්වරය මැරිලද?.....එහෙම වත් එක එකා අඩුවෙනවනම් හොදයි ,මුන් කවදාවත් හැදෙන උන් නෙමේ
Uh innwa. Thama merila ne ithn
math e bus eke geela thiyanwa.. haiyeng yanawa... bus race thiyanwa eyala..paw minissu
Basa karinta res yana oni nam manussayo nathiwa yanna oni. Pon kane gahn yan unta manussayonge jeevitha wala ganak na.
Cost of the treatment of patient's should be charged from the police assigned to that area because they are the once regulate road traffic.
Hama h......ma rajaya allanna epa, private bus karayo minissu marala hari hambakaranna balanne, gon gamunuwa mewa balance oni
kalakanni riyduro
Me maseta accident kiyakda appa😢
හීතලයි කිව්වෙ වැස්ස නිසාද බං. Thumbnail title එක දාන්නවත් අඩුම තරමෙ ඉගෙනගත්තු එකෙක් ගනින්. (Negative marketing කියන්නෙත් ඕකට නෙවෙයි බං.)
Mun bus drive karanne ganja Bella mma dekala tiyenawa
Bus drivers ලා බහුතරයක් පිස්සෝ වගේ එලවන්නේ
💯 Aththa. Nowadays ohm thama
හැමදාම වාහන හැප්පෙනවා පෙරලෙනවා. ඒ උනාට නීතියෙන් තාම හරි වැඩපිලිවෙලක් නෑ. මගේ පුතා ඉන්නේ රට. එහේ වැරදි තැනක වාහනය නතර කරන්නත් බෑ. ඒ තරමට නීතිය තදයි. මේ වැරදි කරන බස් රියදුරන්ට දෙන්න ඕන ජීවිතයටම අමතක නොවන දඩුවම්. ඉස්සෙල්ලම විනය මනුස්සකම උගන්වන්න ඕන. ලංකාව මෙච්චර දුරට පිරිහෙන්නට එක හේතුවක් මිනිස්සුන්ගේ පහත් අමානුෂික ආකල්ප. කතාව වැඩක් නෑ ක්‍රියාවෙන් පිරිසුදු වෙන්න ඕන. එදාට ලස්සන පොහොසත් රටක් හැදේවී.
රාජ්‍ය අනුගහයේන් වෙන අනතුරු මේවා .මගී ප්‍රවාහන ආයතන හරියට රියදුරන් නියාමනය කරනම් වසරකට ජ්විත කියක් බේරගන්න තිබුනාද ?
කවුද bn උඹ
ඇයි බල්ලෝ ඔයිට කලින් ආණ්ඩුව වලත් ඕව උනා ඒකට මේ රජය පලිද කාලකන්නිය සල්ලී වලට ලියං මදාවියා
යකෝ හැම එකටම රජය පලිද කලින් ආන්ඩු තියෙද්දි උබල කෝමා වෙලාද හිටියෙ
@@ambanagesudhrmika1864යකෝ වහලෝ ඌ මේ ආණ්ඩුව විතරක් නෙමේ highlight කරේ අනිත් ආණ්ඩු වලටත් එක්ක කිව්වේ. උබ වගේ දෙයක් තේරුම් ගන්න බැරි වහල් ගෝතයෙක් මොළ බාගෙකින් හිතලා කියන්නෙම ඔය වගේ ගොබ්බ කතා
There should be a special license for bus drivers.
බස් එක කවුරුත් නැති පිට්ටනියක ඇතුලේ මගින් නැතුව වේගෙන් ගෙනිච්චට කමක් නෑ හැබැයි පොදු පාරවල් වල මිනිස්සු ගැවසේන ස්ථාන වල සහ විශේෂයෙන්ම මගීන් ඇතුලේ සිටිනවනම් බස් එකක් අදාළ වේග සීමාව පන්නල පදිනවනම් සම්පුර්ණ එ රියදුරාගේ වැරැද්ද. ☝️💯🇱🇰
වාහන එලවන ඕන එකෙක් දන්නවා වංගුවකදී හෙමින් ගන්නේ මොකද එතන ඉස්සරහ තියන දේ ගැන අවබොදයක් නෑ සහ පාලනය කර ගැනීම අපහසු
අනේ මන්ද මේ යකා හොරට ලයිසන් එක ගත්තද නැත්තම් උගන්නපු එකාගේ වැරැද්දක්ද නැත්තම් මේක පිස්සෙක්ද කියලා හිතාගන්න බැ
මොනවා උනත් මේ වැරැද්ද සම්පුර්ණයෙන්ම රියදුරුගේ.☝️💯🇱🇰
බය හිතෙන මියුසික් එක දාගෙනම හිටපන් හිරු.. අපි වෙච්ච සිද්දිය හිතාගන්නමිි
Ai ban hiruta baninne kan as nadda ube
Modaya 3 denk merila. Thawa Tik dnk Kandy Nawalapitiyata yawla. Seriousness nedda ubata. Ehnm kiyapan uba dannda ona bgms tika. Uba wage modayonm appa shii😂
Discipline is the most important factor...
Strong traffic laws should implemented, coz undisciplined drivers don't valve peoples life
මාළිමාවට ජයවේවා !
නීතිය සාදරනයිනම් බස් අයිතිකාරයා තුවාලකරුවන්ට වන්දි ලබා දිය යුතුයි
මේ රජයෙන් වත් මේ කදුකර ප්‍රදේශ වල අනතුරු අවම කරගන්න විසදුමක් දිය යුතුයි (මොකද සාමාන්‍ය ජනතාව හිතන්නේ නැති නිසා 😂)
138 කඩවත කොටුව යන bus,
154 අගුලාන කිරිබත්ගොඩ ,යන busuth කොයි වෙලාවක හරි ලොකු අනතුරක් කරනවා......මට තෙරෙන්නේ නැ මොකට හයියෙන් යනවද කියලා..
ගොඩාක් බස් ඩ්‍රයිවර්ලා මත් කුඩුඅරගෙන බස් ධාවනය කරන බව කියනවා. කරුණාකර අදාල.අය ඒ ගැන සොයන්න.
ඩ්‍රය්වරය මැරිලද?.....එහෙම වත් එක එකා අඩුවෙනවනම් හොදයි ,මුන් කවදාවත් හැදෙන උන් නෙමේ
Uh innwa. Thama merila ne ithn
math e bus eke geela thiyanwa.. haiyeng yanawa... bus race thiyanwa eyala..
paw minissu