Stonet Y1 Smart Watch Review - Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 2 เม.ย. 2023
- Smart Watch එකකට යන්න ඉන්න ඔයාට - ලංකාවම brand එකකින් එන Stonet Y1 - Full Option Smart Watch එක දැන් මිලදී ගන්න පුළුවන්.
Link - stonet.lk/product/stonet-y1-s...
#stonet #smartwatch #srilanka #review - วิทยาศาสตร์และเทคโนโลยี
ටික කාලයක් පාවිච්චි කරලා Review එක ගේන එක නම් හොඳයි🔥 එතකොට Bugs තියේ නම් ඒවාත් කියන්න පුළුවන්නෙ.
Recommend Dn masa 5k wge use ktnna aragena
Aththada ehema puluwandaaa 😂
Welawkt mek stuck wenw. Restart karama hariyanw
@@saloninfinity1phone eka thiyena photo ekak watch eka display ekata daganna puluwanda machan
Jarama ekak watch eka connect karala thiyena kota cl ekak awama ගෞරවයෙන් බුදු සරණයි. Cl eka ahenne watch eken 4n ekata transfer kalath aye ayema watch ekenma ahenna gannawa warranty yewwama ayema ewanawa e widiyatama. පට්ට.
Interesting video ekak Ayiye 💖
Good Video Ayiye 💖
Good video Priya Aiye ❤🔥🙂
සුපිරිම watch එකක් මේක❤️
great video ❤
Niyamai ❤️
Huawei phone වලට, Huawei AppGallery වලත් smart watch එකේ app එක support කරනවද....
ape phone eka thiyena photo ekak watch eka wallpaper ekata daganna puluwanda
Sinhala font support da notification , message?
Amoled d display eka?
Mn meka oder kara stonet aken koko app aka true thama demme dn eyalage 4n aka wedath na kalin weda kara cl gattata answer karanne na
Good 👍 ❤
Highly recommend this watch mamath sathiyak wage arn supima batry level ekak and overall superb 🌝💗
Battery eka kochhara kalayak thiyanawada .
@@kanishkanimsaraofficial phone ekta bt wlin connect krla dws 1 1/2 witra puluwn dissconnect krla dws 4k wge puluwn dissconnect krla ita wdth puluwn
@@SEditz_official Thanks
Iphone wlt set d mchn
@@senerunethum9620 yes ios support
4n ekata ena notification eka hada. Ganne kohomda
👍
super🤩🤩🤩🤩
Patta❤️🔥
Goood
Battery eka dawas kiyak puluwanda?
මේකෙ watch faces වලට update එකක් නැද්ද.
aiye oke blood preasure aka waradi ne
Stonet ultra eka gana mkd hithnne
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
Stonet watch eka connec wenne nane app ekata
Mama order karapu oya watch eka ada awe daraz eken.kiyanna deyak naha supirima watch ekak.❤❤
මචන් ඩයල් පෑඩ් එකෙන් ඩයල් කරල කෝල් එකක් ගන්න බැරි ඇයි
@@ravindushehan4230 phone ekata connect karanna ons
Display eka mokadda?
DT 8 Max wireless charging. Rs 7,500ta gaththa mn eka supiri. Daraz eke 12k wage wenawa eka
Wozone ගහන්න බැරිද watch එකේ?
Mekata sim ekak dnn puluvn d ?
Ela
That page can’t be found kiyla wetenawa. E Page eka weda ne
Video ekak danakam balan hitiye 😇😍
anek ewath ekk blddi smooth ne
patta aiye....
Stonet y1 eke strap ekk thynw brand new. Gnn kamathi kauruhari innw mg ekk dnn. Rs. 500 kata wage dnw
Ada first like eka magen
Math gatha rs.5500 ta
ane eeth phone ekata connect wen na ne
Stonet ultra review eka ones
Iphone aken connect karama media sound off karanna baa yt play weddi ahenne watch aken akata karanna deyak nadda
Bluetooth eke audio playback off karanna - nathnam BT connection eka off karanna
❤
T900 Pro max 8 කියලා එකක් තියෙනවා ඩරාස් එකේ mastercard offer එකක් තියෙන වෙලාවක 2500 ට සෙට් වුනේ , ඒකත් මේකම තමයි. සුපිරි.. මේවා එකම කම්පැනියක ගහන ඒවා වෙන්න ඇති නම වෙනස් වුනාට
Link ekk ndd?😐
Oka mn gatte January vala vage SL Photo review ekak karata passe eth oya vage smooth features tiyena ekak nemine labune game ekath numbers mkdda ekak 🥲
Watch eka hodai but gnna epa service eka chater meyalage
Saha Phone eka nathuwa spotify eke sindu ahanna puluwanda
baha
Stonet eken hariyatama order karana widiya kiyanawada,plz reply
Link in description
water proof නෙමේද ?
❤❤❤❤🎉
මේක නම් පට්ට එකක් මත් පාවිච්චි කරන්නේ මේක දැං මාස 3ක් වෙනවා. බැට්‍රියත් පට්ට 🔥🔥🔥🔥❤❤❤❤
Iphn ekta set ne neh
@@sampath3074 iphone ekkd thiyenne
දවස් කියක් තියාගන්ඩ පුලුවන්ද චාචි කරලා
මචං කොහොමද මේක ගන්න පුළුවන්
Machan..stonet y1 eka phone ekata connect kragenada thiyenne...mokakda app eka.
msg notification enwada
mama thama mulinma video eka baluwe video eka dala 25 seconds
Okkak kiyatada gththe
අයියා අර Dial lock උනම මොකඩ කරන්නේ
Whtspp massger පුළුවන් da
Whatsapp business ekata ena notification enawada, calls ehma
Onama app එකක Notifications on off කරන්න පුළුවන්.
Is this support for iPhone?
yes
😳😳
i8 pro max eke thiyana back eke gahala thiyana tikamai oya smartwatch eke back eketh gahala thiyenne, oya okkoma godak smart watch asemble in china thamaa 🙂
Me watch eka iphone wlta use krna kawru hri inwda?
Mama
@@naleen5591 machn notifications enwada app wala
අයියේ මම ඔය y1 watch එක ගත්තෙ february.ඒකෙ ඕකට වඩා facilities අඩුයි.game එකත් 2048 mini game එක තියෙන්නෙ.
Ow mageth
sirawata bn
Mageth
මගෙ watch එකෙ Dial එකෙ paint එක යනවනේ
අය්යෙ මේකෙ අපි වෙලාව බලද්දි අත ගනිද්දි screen එක on වෙන sensor එක තියෙද නැත්තම් manually screen eka on කරන්න ඕනෙද
App eke raised to wakup on krna
@@sanjayagunarathna thanks brother
අයියේ ශොප් වල නැද්ද මේක ගන්න මට එකක් ගන්න
Oka Amazon Ake r.s. 23.000k wenawa meka r.s. 8000ta labai
Message reply karana puluvn da?
ලංකාවේ එකක් නිසාමද කොහෙද උවමනවක් උනොත් කෝල් එකෙක් ගත්තට මලාට අන්ස්වර් කරන්නෙත් නැ, මැසෙජ් එකක් බලන්නෙත් නෑ රිප්ලයි නෑ, ඊමේල් වලටවත් අඩු ගානෙ රිප්ලයි එකක් නෑ. එහෙම කම්පැනි එකකින් මොන වගකීමක්ද? NOT RECOMMENDED TO BUY SMART WATCHES IN SRI LANKA!
eka ftta
මම watch එකක් ගන්න ඉන්නෙ.. කවෘ හරි කියන්නකෝ.. මේ watch එකද හොද? Hw 8 ultra එකද කියල..plz
Mokakda hoda hoyagattada ?
meeken phone eke whatsapp ekata log venna puluwanda
Ba notification enawa vitarai
@@sampath3074 WA message walata reply karanna puluwanda
10000 adu watch walata yanna epa Guys .... mama kiyanne experience Eken . T800 , T900 ,Stonet okkoma Godak hodai . Eath 14500 walata hk8 pro watch eka hari HK 9 pro eka ganna Eaka tamai hodama quality ma apple clone eka ...
මම SL Photo එකෙන් බලලා ඔඩර් කලෙ ඒක ඕකට වඩා වෙනස් ෆීචසුත් අඩුයි ඇප් එකත් වෙනස් අප්ඩේට් එකක් එයිද මේකම පාවිච්චි කරන්න වෙයිද😢
Kohomada order kale
Msget
Meke raise to wake option eka තියෙනවද
Ow
Mama dawas dekai පාවිච්චි kare den on වෙන්නේ ne
Warranty තියෙනවනෙ - කතා කරන්න එStonet ඒකට
මටත් තියෙනවා අයියේ
notification allow wenwd
Watura ynawa d
Uba maluwekda 😂
Water proof
Meka water resistance da aiye
Ow
All ways on tiyed Aiye
ow
Whatsapp notifications watch එකට එන්නේ නැති ලෙඩේ හදාගත්ත කෙනෙක් ඉන්න්වද?
Shop වල තියේද 🙂
stonet.lk/product/stonet-y1-spot-strap-smart-watch/
කොහෙන්ද මේ watch එක ඕඩර් කරන්නේ
stonet.lk/product/stonet-y1-spot-strap-smart-watch/
Ooka koheda ganna thiyenne
stonet.lk/product/stonet-y1-spot-strap-smart-watch/
කෝල් එනකොට නම වැටෙන්නේ නෑනේ
Waterproof ද
Kiyanna matath gannaone
@@g.aselabuddhika7292 වෙන්න ඇති
වැස්සට තෙමෙන ඒකට ඔරොත්තුදෙනවද
Math Genna gatha but eka hariyata weda kranne
E ai bn?
@@kavindunavod825 Dane manufacturing defeat ekak wenna athi
Waterproof da?
ow
@@pcguidelk e කියන්නේ watura yanne na ip 68 da
Ff gahanta bada❤
Bha bn display eka loku wadiyine🙂
@@Randomfacts380 ඒකනෙ 😁😋
Oka Apple Watch ⌚️ moke design ektd samana 🫨🤔 8 series d
Ow
මේක out of stock නේ ආයේ stock එන්නේ කොයි කාලෙද දන් නෑ නේද එන්නේ..!!
Reply pls
Daraz eke Dan thiyanoo
මං ඔය watch එක ගන්න හැදුවා පෙබරවාරි මාසේ විතර. Sl Photo අයියගේ වීඩියෝ එක බලලා.හැබැයි ඊට පස්සේ දවසේ බලද්දී ඒක out of stock කිව්වා.ඉතිං හිත හදාගන්නත් එක්ක වෙන ඔය design එකම තියෙන watch එකක් ගත්තා.ඒත් ඒක ඕක තරම් හොඳ නෑ.😢😢😢😢
Ow 🤧
මේක දැන් තියෙනවා මම පෙරෙදා ගෙන්නුවා
@@aselajayawickrama9268 Kohenda genawe bro
@@aselajayawickrama9268 kohomada order kale
@@samithasandaruwan3249 daraz eke tynwa stonet site eketh tynwa
Oka water proofda
ow
මේක ගන්න අය බලල ගන්න අවුල් තියනව app වල notifications එන්නෙ නෑ එයාලව පස්සෙ අපිට සම්බන්ද කරගන්නත් බෑ වෙන එකක් tray කරන්න (මේක මගේ අද්දැකීම )
Thank you for your feedback.
මේ වොච් එකට android වලට එන ඇප් එකට වොච් එක කනෙක්ට් වෙන්නෙ නෑ
Unpair කරල බලන්න - නැත්නම් Watch ඒක Reset කරන්න - App ඒක 100% polished නැහැ - මේක මම Review ඒකේදි කිව්ව
@@pcguidelk Thank you
Phone eka nathuwa call ganna puluwanda
Bluetooth Range එකේ Phone එකට Connect වෙලා තියෙන්න ඕන
Oka ganna koheda kiyenne
ඕකට සිම් දාන්න පිලුවන්ද
Ba
Oder කරන්න එපා බඩු එවන්නේ නෑ... මගෙ සල්ලි අපරාදේ
Boru kiyanna epa,oken camera eka control karanna ba. Minisunta boru kiyanna epa.
Our sample had this functionality. Please check.
@@pcguidelk While your sample may appear to have that functionality, the watch you sent us does not seem to have that feature. I challenge you to provide proof of the watch's camera control capability through a video demonstration. Please refrain from spreading false information for financial gain.
@@PubuduNiroshan As Shown in the Video 6:11 - The Photography Feature will enable a camera app - then you can touch the Smart watch camera button to take remote photos. We (pcguidelk) have not sent you or anyone any samples. If you have any issues - kindly contact the seller. The Watches provided to us had this functionality. we can confirm that.
IP68 Waterproof?
Washing, bathing - No issue
😂
මම මාස හයක් පාවිච්චිකරනවා කිසි අව්ලක් නැ
කොහෙන්ද ගත්තෙ