ඕනිම අත් ඔරලෝසුවක් ලාබෙට ගන්න පුළුවන් මෙතනින් | Watch Price | Smart Watch | Branded Watch

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #smartwatch#pettah#watch
    ඕනිම අත් ඔරලෝසුවක් ලාබෙට ගන්න පුළුවන් මෙතනින් | Watch Price | Smart Watch | Branded Watch
    FB Page
    👇👇👇👇
    m.facebook.com...
    Phone numbers
    👇👇👇👇
    WhatsApp-0777367083
    Watch
    Watch collection
    Smart watch
    Pettah watch shop
    Watch wholesale
    Wholesale shop pitakotuwa
    Watch wholesale pitakotuwa
    Pettah shopping
    Shopping Pitakotuwa
    Smart watch review
    Smart watch aduwata
    Smart watch manual
    Smart watch under 500
    Watch sri lanka
    Watch price sri lanka
    Watch chanux bro
    Watches
    Watch photos
    Ladies watch sri lanka
    Ladies watch watch
    Ladies watch collection
    Ladies watch new model
    Watch model
    Gents watch price in bangladesh
    Gents Watch collection
    Genth watches with price
    Branded Watch for men
    Branded Watch for women
    Watch video sinhala
    Oralosu
    Oralosu mila ganan
    Oralosu video sinhala
    Branded Watch price
    Branded Watches sri lanka
    Branded Watches for men tamil
    Cheap price watch in sri lanka
    Branded Watches in cheap price bangalor
    Pettah shopping
    Sri lanka shopping pettah
    Pettah shopping Colombo
    Smart watch price sri lanka
    Watch price sri lanka
    Branded Watch price
    Kids watch price
    Kids watch
    Ladies watch price
    Ladies watch design
    Watch design
    Gents watch price
    Gents watch collection
    shopping
    sri lanka shopping
    traval
    mharagam shopping
    pamunuwa shopping
    pitakotuwa shopping
    pettah shopping
    shopping colombo
    high tea
    lesiyen hadan cake
    lesiyen hadan kema warga
    lesiyen hadan pizza
    lesiyen kema hadamu
    ikmanin hadan bath warga
    ikmanin hadan rice
    pizza recipe
    Cake recipe
    hawast winadi 10n kemak
    tea time snacks recipe
    winadi 5n bithtar roti
    winadi 5n kemak
    lesiyen hadan kema
    lesi kema warg
    lesiyen hadan chocolate cake
    chocolate cake
    cake recipe
    pizza recipe
    winadi 5n hawast kema
    hawst kema ekk
    gedar hadan kema
    piti walin hadan kema
    biriyani hadan heti
    biriyani hadan vidiha
    biriyani recipe

ความคิดเห็น • 342

  • @smartlife3208
    @smartlife3208  ปีที่แล้ว +10

    FB Page
    👇👇👇👇
    m.facebook.com/story.php?story_fbid=pfbid02QY2VLcUcwXvegmobvV8NsUjo8MAtCdDHgggRRoQFKpqJL7HCy6cubvBLSzMynoxnl&id=100063801933095&mibextid=qC1gEa
    Phone numbers
    👇👇👇👇
    WhatsApp-0777367083

  • @shanudesh9645
    @shanudesh9645 ปีที่แล้ว +19

    අපෝ මේ වීඩියෝ එක බලලා අපි ගිය සතියෙ ගියා මේ shop එකට...ගන්න දෙයක් නැ customer service එක නම්...customerslath නැ එච්චර .ඒ උනාට ගන්න ගන්න ඉක්මනට තෝරගන්න ඉක්මනට ගන්න ,අරන් යන්න කියලා කියනවා.ජීවිතේට යන්න හොද නැ මේ shop එකට නම්✋😏😕

  • @nelumwijemanna969
    @nelumwijemanna969 11 หลายเดือนก่อน +2

    මං මෙතනට ගියා අක්කේ එකක් ගන්න ආවේ කීවට පස්සෙ ,මට කීවා අපි තොග විතරයි කරන්නේ. මේ තියෙන්නේ ඔරලෝසු කියලා නිකන් අතින් display එක පෙන්නුවා. ඉක්මනට එකක් තෝරාගෙන යන්න කීවා. අපිට select කර ගන්න price අහන්නවත් විදිහක් නෑ. Bad customer service. හැබැයි අතේ තියෙනවා මුදලට ගන්න පුලුවන් watch එතන තියෙනවා . ඒක දැන ගත්තෙ මං select කරපු watch එක rs.1000 ට අඩු නිසා.
    කොහොම උනත් ඔයාගෙ video ගොඩක් වටිනවා අක්කේ. ගොඩක් දේවල් රස්තියාදු නොවී කරගෙන තියෙනවා. Thank you akke.❤

  • @niroshashyamali3639
    @niroshashyamali3639 ปีที่แล้ว +8

    අවශ්‍යම දෙයක් ඔයා අද ගෙනාවේ...thank u dr...❤❤👍

  • @nuwanjayawickrama9339
    @nuwanjayawickrama9339 ปีที่แล้ว +7

    Customer service එක අන්තිමයි.තනිකර බොරැ කරන්නෙ.retail දෙන්නත් බෑ කියනව.කඩේ මොකක්ද බලන ටිකටත් බැනල දානව කඩේ වහන්න එන කියල

  • @shehandain4037
    @shehandain4037 ปีที่แล้ว +4

    Meyalage customer service anthimai .

  • @charikadeepani1417
    @charikadeepani1417 ปีที่แล้ว +3

    thank you!!! දෙන්නටම තෙරුවන් සරණයි!!! 🙂🙂🥰🥰

  • @shalusamarakoon6917
    @shalusamarakoon6917 ปีที่แล้ว +12

    Oyage vedio balala තමයි මන් colombo යන්නේ 😊
    අක්කා මේ දවස් වල ඉස්කෝලේ දරුවන්ට පොත් ගන්න තැනක් කියන්නකෝ අඩුවට. ඒක හැමෝටම අත්‍යවශ්‍ය වෙයි මේ vedio වගේම❤️

    • @sajithkarunathilaka6908
      @sajithkarunathilaka6908 ปีที่แล้ว +5

      කොටුවේ peoples park එකේ පොත් තියෙනවා අඩුවට.. එතන බලන්න

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +5

      nangi video ekk tiyenaw, balnn

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +3

    ලස්සනයි ඔරලෝසු ටික ♥️🥰👍 ස්තුතියි ♥️ බුදු සරණයි 🌺🙏

  • @maheshagunasekera
    @maheshagunasekera ปีที่แล้ว +6

    👍👍👍👍👍👍අවුරැද්ද ලග නිසා පිටකොටුවේ අඩුවට ඇදුම් ගන්න තැන් කියන්නකෝ්🥲 විශේෂයෙන් ඉරිදා ට

  • @respect-su6uu
    @respect-su6uu ปีที่แล้ว +2

    ඉස්සර වෙලා ම දෙමලෙන් කතා කරන අන්කල් නියම කටහඩ 😊

  • @shanthrikacool4153
    @shanthrikacool4153 ปีที่แล้ว +1

    ඔයා දාන වීඩියෝ වලට ගොඩක් තැන්ක්ස් නංගා. 🌹❤️❤️❤️❤️

  • @hashanchinthaka757
    @hashanchinthaka757 ปีที่แล้ว +1

    10:24 watch එක ගෙන්න ගන්න පුලුවන් ද cod එක්ක කීයක් වෙයිද අක්කියෝ

  • @stresskiller8363
    @stresskiller8363 ปีที่แล้ว +2

    Really good place
    Friendly service
    Whole sale price is impossible

  • @janakiindhunil4395
    @janakiindhunil4395 ปีที่แล้ว +6

    මේකනම් මාරම වටින වීඩියෝ එකක් නංගී .ඔයාට ගොඩක් පින්.ඔරලෝසු ටිකටනම් පිස්සු වැටුනා.ඒ shop එකෙ කට්ටියත් හරිම හොදයි නේද?හරි සුහදශීලි.❤️❤️💐💐💐💐💐මාත් වෙලාවක යනවා.මේ පාර husbandta birthday එකට දෙන්න තෑග්ගක් කල්පනා කර කර හිටියේ.ඒකත් හරි🤣.බුදු සරනයි🙏🙏🙏

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      😊😊 thanks akke. happy birthday kiaynn oyage hubby tumata

    • @thakshilaprabodhi5758
      @thakshilaprabodhi5758 ปีที่แล้ว +2

      මේ වීඩියෝ එකේ තරම් නම් එයාල සුහදශීලී නෑ. මම අද ගියා මේ වීඩියෝ එක බලලා ඔරලෝසුවක් ගන්න. එකක් ගන්නවා නම් දෙන්න බෑ කියල කිව්වා. මේ වීඩියෝ වල එකක් ගන්න පුලුවන් කියලා කියන නිසයි ආවෙ කිව්වම, එහෙනම් ඇවිල්ලා ඉක්මනට ගන්න කියලා බැන්නා. තවත් ගෑනු ලමෙක් ඇවිල්ලා හිටියා මේ වීඩියෝ එකම බලල. ඒ ලමයටත් හරිම නරක විදියට සැරෙන් කතා කරේ. මේ වීඩියෝ එක හොඳයි. හැබැයි මේ පේන දේවල් වීඩියෝ එකට විතරයි කියලා අද හොඳට දැක්කා මං.

    • @janakiindhunil4395
      @janakiindhunil4395 ปีที่แล้ว

      @@smartlife3208 හරි මම කියන්නම්❤️❤️❤️❤️

    • @janakiindhunil4395
      @janakiindhunil4395 ปีที่แล้ว

      @@thakshilaprabodhi5758 සිරාවටමද මාරයිනේ😭😭😭

    • @thakshilaprabodhi5758
      @thakshilaprabodhi5758 ปีที่แล้ว +1

      @@janakiindhunil4395 ow. Mama giya nisa dakka eyalage හැසිරීම. Mama dawas dekak giya. Dawas dekema banna. Ekkenek kiyana gana nemei anith kena kiyanne. Apita thoranna denne na hariyata. Ekak athata aran dala baluwoth eka gannawada nadda kyla ahala baninawa. Japan battery dala denawa kyla eyala kynwa neda. Mama ahuwama kiuwa ehema japan battery dala denne na kylath. ane manda video wala kiyana tharam dewal e shop ekata giyama na. Attatama e shop eke aya nam antimai.

  • @mohamedyoosuf-rt3fh
    @mohamedyoosuf-rt3fh ปีที่แล้ว +8

    Great Place to Purchase watches 😍 Happy customer satisfaction 😊

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 ปีที่แล้ว

    ගොඩක් වටිනව මේ වීඩියෝ.හරිම පැහැදිලියි හැමදේම .තැන්ක්‍යූ❤❤

  • @Peshika424
    @Peshika424 ปีที่แล้ว +4

    අක්කේ තව ටිකක් cosmetics shop ගැන කරන්නකෝ..තව colombo වල wholesale ඇදුම් shop ගැන කරන්න. T srt, short වගේ තියෙන.

  • @sureshmangala11
    @sureshmangala11 ปีที่แล้ว +1

    තැන්කියු අක්කේ ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @sadaneth6556
    @sadaneth6556 ปีที่แล้ว +1

    Ane akki.....auruddata adum gnna...godak mahatha ayata gaum gnna thanak kiyanna koo.pizzz ikmant akki..... gaum...

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      tfs yann nangai

    • @sadaneth6556
      @sadaneth6556 ปีที่แล้ว

      @@smartlife3208 thanks akki....ane akki mage wedin aka lagaii wedin frock , homcamen akataii....frock gnma thanak nadda aduwata harii rentekata hari gnna puluwan than gna..ikmanta video akak genna ko pizzz akkiyooo........

  • @gayan759
    @gayan759 ปีที่แล้ว +2

    SQ එකේ ඔන්ලයින් සර්විස් නම් අන්තිමයි..

    • @lakshannimalka6721
      @lakshannimalka6721 6 หลายเดือนก่อน

      ඇයි මොකද උනේ

  • @malshihettiarachchi4114
    @malshihettiarachchi4114 ปีที่แล้ว

    Tnx akka...aththatama me parawal dnne nathi knkta lesiyenma danaganna puluwn 😊

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 ปีที่แล้ว +1

    Kadeta ena para kiyapu eka godak hodai

  • @supunchamara6010
    @supunchamara6010 ปีที่แล้ว +25

    Staff eke eka ekkena eka eka ganan kiyanne.tak gala kiyannalu eyalata wada tinawalu.nidahase thoranna ba.kotuwe tawa than tinawa oita wada aduwata ganna.

    • @anudila424
      @anudila424 ปีที่แล้ว

      A thena kothanada tiyenne

    • @jayarekhamigelhewa1645
      @jayarekhamigelhewa1645 ปีที่แล้ว

      E කොහෙද

    • @SampathSenawirathna-lg7sq
      @SampathSenawirathna-lg7sq ปีที่แล้ว

      අඩුවටම ගන්න පුලුවන් උනා

    • @npcreations9836
      @npcreations9836 ปีที่แล้ว +1

      ඔව් ජීවිතේට යන්න හොද නැති තැනක්

    • @mahindafernando
      @mahindafernando ปีที่แล้ว +3

      මුන්ට ⁣ තව වැඩ තියනව කියල මොකක් හරි මගුලක් අගේ ගහන්ඩ යන්නෙ.මුන්ට වඳින්ඩ ඔන අපි කැමති එකක් තෝරා ගන්ඩ පර හැත්ත..

  • @binararamanayaka571
    @binararamanayaka571 ปีที่แล้ว +1

    Thank you akki..💖 godak watinawa ada video ekann 🌹

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 ปีที่แล้ว +3

    මම 25 පඩි හම්බුනාම අනිවා යනවා.. අක්කගෙ නම කියලමයි ගන්නේ...😊😊😊😊 ටැන්කු සහොදරි...

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +2

      thanks malliyo

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      @@regilearn2138 ඔයාට comment දැම්මා .මේ විදිහට අනුන්ගේ ඒවට comment දාන්න එපා

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +1

    අක්කා ටචි වෝචි විඩියෝ එකක් ඔිනේ ආදරේයි ඇ විඩියෝ සුපිරි ❤❤❤❤❤❤🤜🥰🥰🥰🥰🥰🤛🤛🤛

  • @imasha....3839
    @imasha....3839 ปีที่แล้ว

    අක්කි අර ගෝල්ඩ් පාට smart watch eka mens ඒක කියක් වගේද..

  • @mahelagunasekara7063
    @mahelagunasekara7063 ปีที่แล้ว +1

    Ammmo akke niyamai Appa thank you so much oyata❤

  • @Ayeshasandamali_95
    @Ayeshasandamali_95 ปีที่แล้ว

    Oyge vdos balala thma mn colombo godak then hoyagththe akke. Me nadeta mn me sathiye ynna hitiye ❤❤❤❤

  • @MozaArtD70
    @MozaArtD70 ปีที่แล้ว

    Hairbands hairclips wage ewa hadann ona dewal ..kotuwen gann puluwn thanak gena video ekak krnnko.

  • @ravindusankalpa3135
    @ravindusankalpa3135 ปีที่แล้ว

    Oyage video nam godak wedagath akke digatama video karanna 😘

  • @nalakanmaheshika7675
    @nalakanmaheshika7675 ปีที่แล้ว

    Oyage videos balala man tfs ekatai rich look 1tai giya akki. Thank you so much apita me wage videos genawata

  • @grmusicyt5069
    @grmusicyt5069 ปีที่แล้ว

    Diliver කරන්නෙ නැද්ද

  • @danushkacostha6704
    @danushkacostha6704 7 หลายเดือนก่อน

    SQ ekata mama giya. Ane customer service nam nathimai.

  • @lakmininisansala3386
    @lakmininisansala3386 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ❤

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 ปีที่แล้ว +5

    ලොකු උදව්වක් මෙවා පෙන්වන එක,

  • @taashigirl6202
    @taashigirl6202 ปีที่แล้ว

    Mamath hoya hoya hitiye watch ganna thanak.
    Thankyou akki💜💜

  • @thilinidilhara6689
    @thilinidilhara6689 ปีที่แล้ว

    මං ඉල්ලුව video එකක් මේ...තැන්කියු අක්කා❤

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      ☺☺🥰🥰💖💖 ehe nm oyatami

  • @thejakadissanayaka9600
    @thejakadissanayaka9600 ปีที่แล้ว +1

    කැන්වස් පේන්ටින් ප්‍රේම් දාලා හදපු ඒවා කොහෙද ගන්න තියෙන්නෙ වීඩියෝ එකක් කරන්න නංගි.5 පැනල්,4 පැනල්,2 පැනල් තියනවා නේද ?ඔන්ලයින් ඕඩර් කරන්න බෑ.සයිස් එක හිතාගන්න බෑ.

  • @aslamsafa3512
    @aslamsafa3512 ปีที่แล้ว +1

    Akke pakistan shalwar thiyene shop ekak kiyannako

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      aslam market ekat yan tenam tiyenaw shop ekk nanga.mn video ekk genm

  • @user-MRS-BK
    @user-MRS-BK 11 หลายเดือนก่อน

    Sister saturday sunday pitakotuwe shops wahalada nattam open ද

    • @smartlife3208
      @smartlife3208  11 หลายเดือนก่อน

      Sunday yann epa

  • @mr.basith3044
    @mr.basith3044 9 หลายเดือนก่อน

    Smart watch straps thiyanwada?

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 ปีที่แล้ว +1

    Nursing watch eka kiyada

  • @Sishood405
    @Sishood405 ปีที่แล้ว

    Blouse eka mara lassanai. Ane kinda gatte akki...??

  • @dilhaniranaweera3307
    @dilhaniranaweera3307 ปีที่แล้ว +1

    Japan matchine thiyena 6 months warranty thiyena ladies watches wala price kiwwe nane 😔

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 ปีที่แล้ว

    ස්තුතියි !

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +3

    Lassana lassana oralosu godak ayta nathiwama bari deyak!

  • @tyronedias206
    @tyronedias206 ปีที่แล้ว

    Very good and very cheap watch collection for the low income people I will visit your shop soon &.thank you for the nice video

  • @synurgeglobal
    @synurgeglobal ปีที่แล้ว +1

    Apo mungen ganna epa patta balai.. Arn giya ewa wada na aye arn giyama owata warranty nalu.. Oya Bala reddwal promote krnnath epa mala jarawa

  • @maheshudaya7783
    @maheshudaya7783 ปีที่แล้ว

    Dilaver thiyanwada meyalage

  • @AsokaMinithanthri-ls3zi
    @AsokaMinithanthri-ls3zi ปีที่แล้ว

    Wr watch your programmes very much. I have also a request. Can you do a programme about the Singer mega pantry cupboard and also about the Cooker hobs

  • @SachiniChanchala-bx3go
    @SachiniChanchala-bx3go ปีที่แล้ว

    Thank you akka me wge videos danwata❤️❤️

  • @vajiragodakandearachchi3063
    @vajiragodakandearachchi3063 ปีที่แล้ว

    Thank you for information .great vedio .

  • @HiruniRashmi
    @HiruniRashmi 5 หลายเดือนก่อน

    Thanks akki oyata godaaaaaaaaaak ❤❤

  • @anjanadunusingha5622
    @anjanadunusingha5622 ปีที่แล้ว +2

    Methnta mn ada giyha unge loku seen withri watch ekh blnna wth ne hariyta...
    Malli ikmanta blnnko thw customers l enwlu blnna th denn ne...
    Mtnm set ne mhe cmt ekh

  • @sithumiperera2460
    @sithumiperera2460 ปีที่แล้ว +2

    ඔයා අනික් අය යන තැන් වලට යන්න එපා. ඔතන තව video එකක් තිබ්බා ලගදි දාපු. අලුත් තැන් වලට යන්න කවුරුත් නොකරපු. එතකොට අපිට අලුත් design බලා ගන්න පුළුවන්

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      oky nanga. thank u. apith danne video eka karata passe neth nm mn ehem video karane nee.

  • @kwtkwwt5203
    @kwtkwwt5203 ปีที่แล้ว

    Lassanai thank you ❤.💕💕

  • @consciousminded4578
    @consciousminded4578 ปีที่แล้ว

    Useful video thank you

  • @chabi_girl
    @chabi_girl 4 หลายเดือนก่อน

    online diliver kranwada

  • @nirubaniruba6077
    @nirubaniruba6077 ปีที่แล้ว

    Useful vedio thankyou

  • @walatharadhammawiharithero3471
    @walatharadhammawiharithero3471 ปีที่แล้ว

    අක්කේ පිටකොටුවේ කොහාටද හැරිලා යන්න ඔන

  • @nilmakarunarathna9185
    @nilmakarunarathna9185 ปีที่แล้ว

    Sweaters,jackets ගන්න තැනක් කොහෙද තියෙන්නෙ අඩුවට

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      tfs

    • @hasiya7660
      @hasiya7660 ปีที่แล้ว

      Pithakotuwe paliya gawa daka tiyanawa bro

  • @madushdaal2205
    @madushdaal2205 ปีที่แล้ว

    whole sale price tika danaganna barida

  • @EranthiFernando-pe3uc
    @EranthiFernando-pe3uc ปีที่แล้ว

    Oralosuwak gaththa ada
    Dan watch eka wada karanne naha
    Bala gene Oralosuwak ganna kosala
    Aparadei kalei kawa

  • @KanchanaMaduwanthi-ed5on
    @KanchanaMaduwanthi-ed5on ปีที่แล้ว

    Mage shop ekatah badu ganne SQ lagen thanks SQ (pradeep trinco)

  • @abdulmajeedabdulsalam3375
    @abdulmajeedabdulsalam3375 ปีที่แล้ว

    Accurate, wester wage branded watches thiyenawada sister

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      oyat genn gann puluwn onim watch ekk brother

  • @sanjanasanjana7373
    @sanjanasanjana7373 ปีที่แล้ว

    පර්ස් වර්ග තොග ගන්න පුළුවන් තැන් දාන්නකෝ

  • @user-tn5ez2ys1w
    @user-tn5ez2ys1w 6 หลายเดือนก่อน

    අක්කේ මෙ වොච් ඩිරිවරී කරනවාද ? (අඩුවට) මාතර 👍❤️🙏

    • @smartlife3208
      @smartlife3208  6 หลายเดือนก่อน

      den nm kohomda danne ne nanga.

  • @lakmaldevapriya1979
    @lakmaldevapriya1979 9 หลายเดือนก่อน

    නත්තලට wash කඩේ Open da

  • @lakshiniperera1057
    @lakshiniperera1057 3 หลายเดือนก่อน

    මාත් ගියා ලගදී
    අපි ඒගොල්ලන් ගෙන් ණයට ඉල්ලනවා වගේ
    Watch දෙන්නෙ
    One year guarantee කියලා
    Six months දෙන්නේ

  • @masterclipz6240
    @masterclipz6240 ปีที่แล้ว +1

    Try aluthkadee please?

  • @shrenashe8277
    @shrenashe8277 ปีที่แล้ว +1

    Congratulations

  • @ayshinshabla1830
    @ayshinshabla1830 ปีที่แล้ว

    Sister pls upload wedding lehanga collection store

  • @chamindakonpitiya6851
    @chamindakonpitiya6851 ปีที่แล้ว

    අක්කේ..අඩුවට blazer ගන්න පුළුවන් තැනක් පෙන්නන්නකො.

  • @sharmilapriyadarshani9532
    @sharmilapriyadarshani9532 ปีที่แล้ว

    Math giya me vedio eka balala. Watch nm thinawa.. Ikmanin ganna ikmanin ganna kynwa. wholesale witharai e nisa wadi wela ganna balu. Thorala match wena ekak onene ganna. E shop eken ehema ba.

  • @ishumadushani7550
    @ishumadushani7550 ปีที่แล้ว

    Mn asai akkige vlogs walata

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi5336 ปีที่แล้ว

    හොය හොය හිටපු වීඩියෝ එකක්

  • @Asho...
    @Asho... ปีที่แล้ว +5

    අක්කේ ඔයා මේ රටට සම්පතක් ❤🙈

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      🙏🙏🙏😘😘 thanks malli

  • @dilanihettiarachchi9913
    @dilanihettiarachchi9913 ปีที่แล้ว

    Super video ❤

  • @sajithnishanthafernando7451
    @sajithnishanthafernando7451 ปีที่แล้ว

    Thanxz 🤍 most valuable video 👑

  • @roshanroshan5965
    @roshanroshan5965 ปีที่แล้ว

    Ane akki nonstik pahan gana vidio ekak karanna hoda kolatiyen aduwata ganna thanak dannako

  • @yohanyooo2779
    @yohanyooo2779 ปีที่แล้ว

    Oya kiyana ganata ritel denna. giyama okkoma 1200 yata uoda kiyanna

  • @renukasamanmali9052
    @renukasamanmali9052 ปีที่แล้ว +1

    Pattama labai

  • @sheronsheron-nr6ey
    @sheronsheron-nr6ey ปีที่แล้ว

    Thanks akki

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 ปีที่แล้ว

    Thank you so much

  • @sachini4586
    @sachini4586 ปีที่แล้ว

    Rib metirl gnna thiyna thanak kiynkoo plzz

  • @Galaxy13Kuwait
    @Galaxy13Kuwait ปีที่แล้ว

    Tanks manuka

  • @champikakumari4807
    @champikakumari4807 ปีที่แล้ว

    Thank you nangi

  • @rashmikesha
    @rashmikesha ปีที่แล้ว

    පලවෙනි comment එක😊✌️

  • @nilmakarunarathna9185
    @nilmakarunarathna9185 ปีที่แล้ว

    Sweaters,jerseys කොටුවෙ අඩුවට ගන්න පුළුවන් තැනක් කියන්න

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว

    woooooou harima lassanai

  • @gayandirandini1859
    @gayandirandini1859 ปีที่แล้ว

    Girls lata watch set boxes thibbe nadda akki
    Watch ekakata straps godaak thina box☹️

  • @sanjananew5987
    @sanjananew5987 ปีที่แล้ว

    Ane akkiyo miniso eke shopping tour ekak gennako

  • @කැකුලන්දර
    @කැකුලන්දර ปีที่แล้ว +4

    ඔතන wholesale විතරයි 😒😒 තනි ඒව ගන්න බෑ😏

  • @sanjucool2559
    @sanjucool2559 ปีที่แล้ว +2

    මෙන්න මේකේ ගියාම මේ ගනන් කියන්නේ නෑ ..මන් ගිහින් watch 11k ගත්තා එකක් දුන්නේ 900 ගානේ

  • @sadeusaranga8265
    @sadeusaranga8265 ปีที่แล้ว

    Onlin ගේන්න ගන්න බැරිද

  • @AzardMohamed-rw9id
    @AzardMohamed-rw9id ปีที่แล้ว

    Nice place got for good price

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว

    Eka niyamai 🎉

  • @sampathnishantha9564
    @sampathnishantha9564 ปีที่แล้ว +1

    Mekanam pissu wakban atattama super mokak gannada hita ganna ba ..