Home Made LED Bulb | ඉවතලන LED බල්බ් නැවත භාවිතයට ගනිමු
ฝัง
- เผยแพร่เมื่อ 29 ส.ค. 2024
- @electronicsclassroom1742
#LED_bulb #inverter #electronics
Home Made LED Bulb | ඉවතලන LED බල්බ් නැවත භාවිතයට ගනිමු
විදුලිය විසන්දිකරන මෙවැනි කාලවලදී ඉවතලන LED බල්බ් නැවත භාවිතයට ගනිමු. මෙම සරල පරිපතය නිර්මාණය කරගැනීමට ඉවතලන ඉලෙක්ට්‍රෝනික උපාන්ග භාවිතාකල හැක. 1.5 වෝල්ට් බැටරියක් භාවිතාකර ඔබට බල්බ 6-7ක් මෙම ක්‍රමයට දල්වාගත හැක.
මේක SHARE කරන්නත් අමතක කරන්න එපා....
ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
බෙල් අයිකන් එකත් ක්ලික්කරල තියාගත්තොත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේශන් එකක් ගන්නත් පුළුවන්
එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
[SOCIAL MEDIA]
Facebook : Nuwan Darshana
Facebook Page : Electronics Class Room
Call or WhatsApp : +94 71 4931142
ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]
Thanks for Watching....!
නියමයි
thank you, subscribe karala digatama redila inna
කාලෙට ගෙලපෙන නියම විසදුම .ස්තුතියි bro 🙏🙏
Thank you very much
බොහොම ස්තුතියි ඔබේ දැනුම බෙදා ගත්තාට.
athhada balanna. subscribe karala tiyaganna twat video balanna. thank you
@@electronicsclassroom1742 සබ් කරලා බොහෝ කල්. සබ්, ලයික්, කමෙන්ට් හරහා ඔබලා රටට විදෙස් ආදායමක් හොයලා දෙනවනේ....👌♥️🔥😍🤭
@@hkindika3374 Adayamata wada me amaru kalayedi janathawata mata heki aurin sewayak kirima gena satutui.😍
@@electronicsclassroom1742 ඒක බොහොම වැදගත් සිතුවිල්ලක්. සමාජ සේවය හරියට ඉටු කරනවිට සාක්කුවත් ඉබේම පිරේවි මිතුරේ.... ජයෙන් ජය !
හොඳ අගනා විඩියෝවක්.සර්කිට් එකත් හදන විදියත් පෙන්නුවා නම් තමයි වඩාත් වැදගත්.
ස්තූති. තවත් වීඩියෝවක් ඇති ඒ ගැන. බලන්න
Great work...
Thank you! Cheers!
Greetings From Super Extremes- Sri Lanka
💚 💛 ❤️
Congratulations ❤️❤️
Thank you very much
සුපිරි ...⚡⚡⚡⚡⚡⚡👌👌👌
මම හදඋව .... නියමෙට වැඩ කරනවා...🙏🙏
niyamai. thanks for making
Machn mta hadapu eke photo ekak dannako plzzz
@@sampathkaushalya2201 video eka full balanna, tiyenwa bro
ඔය සර්කිට් එක පිච්චුනු බැටරියෙන්
වැඩ කරනවද?
Mn oka haduwa d882 dala oya atharala dapu pin 2ken 230v anawa meka wada karanawa ..thank
Thank you
12 v valin pathu karana light pathu karanna puluwanda
wena video ekak ethi channel eke eka balanna
Shrenigatha kiyanne, eka led ekaka + anith eke + tayi rina eka anith eke rinata connect karana ekada
yes
Ane mta pahadili nane meka,transfomare laga aul,plz help
call or WhatsApp me 0714931142, man help karannm
mata call ekak denna 0714931142
Niyamai niwan ayya
Thank You
12V computer cooling Fan එකක් Speed control කරන්න සරල සර්කිට් එකක් දෙන්න. පොල්කටු අගුරු ලිපක් හැදුවා. ඒකට සෙට් කරගන්නයි ඕනෙ.
mata call ekak denna. help ekak dennam. 0714931142
හොඳ අදහසක් .කාලීනව ගොඩක් ප්‍රයෝජනවත්.
අයින් කරපු බැටරියකින් මේ විදිහට කොපමණ වෙලාවක් පාවිච්චි කරන්න පුළුවන්ද?
LED 3k dina kipayak unath bawitha karanna puluwan
Aiye මගේගාව ඇසිට් දපුනැති අලුත් battry dekak තියනවා එකට ඉස්සොරොම පුරවන්න ඕන battry වතුර ද? Battry ඇසිඩ් ද? එකේ මොන ලෙවල් එකට යනකන් පුරවන්න ඕනෙද?
Battery acid. e gena karapu video ekak tiyenwa channel eke balanna
❤👍
👍
CFL circuit එකේ තියෙන transformer එකේ තියෙන්නෙ දෙපැත්තේම pin දෙක ගානනෙ ඒත් phone charger එකේ tiyena transformer එකේ එක පැත්තක pin දෙකයි අනිත් පැත්තෙ pin හතරයි ඒ හින්දා CFL bulb ake tiyena transformer එක හරියයිද
Pin අඩූ හින්ද
CFL transformer hariyanne na. parana 12V phone charger transformer ekek hoya ganna
@@electronicsclassroom1742 5v phone charger transformer එකක් හරියනනෙ නැද්ද
@@127thaveesha8 new charger wala ewa hariyanne na. old phone charger ok
@@electronicsclassroom1742 5v ඒවා හරියන්නෙ නැද්ද
@@electronicsclassroom1742 12v phone charger transformer එකක්ද ඕන 5v transformer හරියන්නෙ නැද්ද
👍❤️
Thank you
Oka hadanna kohomada
video eka sampurnayen balanna. hadna heti diagram ekakin dala eti
මෙම ට්‍රාන්ස්පෝමර වෙනුවට cfl බල්බ් වලඒව දාන්න බැහැනෙ පින් දෙකයිනෙ තියෙන්නෙ cfl ඒව දාන හැටි පැහැදිලි කරන්න පුලුවන් ද ස්තූතියි
eka danna ba me wedeta. podi ferrite core transformer ekak hoya ganna wei parana charger hari led bulb wala hari parana
oya led bulb monawada.18650 battery danna puluwanda
Puluwan, LED bulb ganana wedi karnna series karala. eth e battery price wedi ne. niakn wisi karana behepu battery use karanna
Battery godak thiyenawa ,laptop battery
@@Damith87 OK dala balanna, mata kiyanna results
Hadana videya danna
Oke tiyenwa diyagaram eka. hadanna aulak unoth call or WhatsApp 0714931142
ඔය හදපු Led bulb එකේ driver එකෙන් volts කීයක් වගේ එනවද ? 🤤
Ac නෙමෙයි නේද 😣
230V dakwa puluwan, twa video ekak eti channel eke eka balanna
ඔය circuit එකෙ Voltage එක කීයක් එනවද
meka boost converter ekak lesa weda karanne. 1.5V to high. api use karana TF anuwa eka wenas wenwa. eth led 5kata eha puluwan
10mm Led keeyk wge uparima dann puluwanda, diagram ekat danna
Diagram eka video eke tiyenawa. video eka balanna. 10mm , 5k witara pulwan. try karala balanna
@@electronicsclassroom1742 transformer eka set krnn ona agra pilibdwa pahadili madi ne
මෙකට ලිතියම් බැටරියක් පාවීච්චී කරන්න බැරිද3.7 v පුලුවන් නෙද එක අගනේ නෙද
Ou puluwan , LED wedi gananak serires karanna, NPN taransitor eka power ekak use karanna, TF ekat tiakak loku wenna ona
ට්‍රාන්ස්සිස්ටෙර් එකේ වර්ගය අගය මොකක්ද
onama NPN transistor ekak use karanna, C828,D400,2N2222,D313
bc 547 puluwan neda
@@Damith87 check, will be
මෙකට d400 වෙනුවට දාන්න එකක් තියනවද ? D400 හොයා ගන්න nane...
Onama NPN transistor ekak danna puluwan,
C828, D313...ect
Okata 12v led pati danna berida
Ba, Ah gana godak ona ewata. eth meken LED 5ta wada puluwan