දැල කිලෝ 500යි.මිල ලක්ෂ 30යි | අලගුඩුවා බිස්නස් එක වට්ටනවා |සුන්බුන් තියෙනවා නම් අන්න එතන මාළු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • කසිප්පු ගහන තැනට ධීවරයා තල්ලු කළා
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 101

  • @yomaloshadha8818
    @yomaloshadha8818 11 หลายเดือนก่อน +10

    අනුරාධ සහෝදරයා අමු රහටම වැඩේ අපිට දෙනවා..සංස්කරණ නැහැ.පට්ට ❤

  • @aravindchandana6911
    @aravindchandana6911 11 หลายเดือนก่อน +12

    ආදරේ රත්තරන් ධීවරයෝ බුදු සරණයි දෙවි පිහිටයි

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m 11 หลายเดือนก่อน +9

    මීගමුවෙ දීවරයොයි ගාල්ලෙ අයගෙයි වෙනස දැල මහන අයියා විතරයි හිනාවක් දැක්කෙ සතුටින් හිනාවෙලා ඕනකෙනෙක් එක්ක කතාකරනවා

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 11 หลายเดือนก่อน +5

    අපේ රටේ වීර්‍යවන්ත මිනිසුන් ... මොවුන් ගේ සියලු බලාපොරොත්තු එලෙසම ඉටුවේවා ! රටට යහපත් කාලයක් උදාවේවා !මේ අදහස් දැක්වීමට ඉඩසලසා දුන් ඔබට යහපතක්ම වේවා ...නේචර් සීක්‍ර්ට් ❤❤❤❤❤

  • @savi2532
    @savi2532 11 หลายเดือนก่อน +5

    ධීවරයින් විදින දුක දැනුනා. නොදත් බොහෝ දෑ දැන ගත්තා. 225 ම එලවන්න ඕන කියන තැන මමත් ඉන්නව . අනුරාධ මහමහත්මයාට ගොඩක්ම ස්තුතියි 🙏🙏🙏🙏

  • @inigam6739
    @inigam6739 11 หลายเดือนก่อน +9

    දැල් හදන එක ගැන නම් දැන ගන්න ගොඩක් දේවල් තියනවා වගෙයි තව දවසක ඒ අය එක්ක අපිට වැඩ සටහනක් ගෙනෙන්න ස්තුතියි ❤

  • @user-ho7lg2vw6i
    @user-ho7lg2vw6i 11 หลายเดือนก่อน +7

    ඇත්තටම මම ආසම වැඩසටහන ජය වේවා

  • @nandanawijerathna388
    @nandanawijerathna388 11 หลายเดือนก่อน +3

    වැඩෙි නම්‍ සුපිරියි මහත්තයෝ.කිසි ගින්නක් නැතිව අවසානය වෙනකන්ම බැලුවා.එ ධිවර මහත්තුරුත් යස අගේට විස්තර කරනවා.එතනදී කිව්‍වා වගේ ළගදී දවසක අයිත් එඅයව බැහැදැකලා අපිටත් පෙන්නන්න.එ අය හරි සුහදශීලි කට්‍ටියක්.ඔයාටත් ගොඩක්ම ස්තුතියි.මෙිවගේ program කරන්න,අප්‍රිය නොවි බලන්න..👍👍👍☝💙

  • @lepanhar9350
    @lepanhar9350 11 หลายเดือนก่อน +7

    හොදම කතාටිකක් ඇහුවා

  • @user-vg8lc8dm1z
    @user-vg8lc8dm1z 11 หลายเดือนก่อน +6

    ජීවිතයත් මරණයත් අතර සටනක්
    මුහුදු යනවා කියන්නෙ
    ජීවිතයම පව් පුරව ගන්න කොටසක්
    දීවරයො කියන්නෙ
    හරි අසරණයි ......
    ජීවිතය රැකගන්නනෙ පව්නෙ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aindu4690
    @aindu4690 11 หลายเดือนก่อน +3

    "ඇඟිලිවල මනරම් නර්තනයක් මෙන්, ඔවුන් අසමසම කඩිසරකමකින්, දක්ෂතාවයේ සහ කලාත්මක බවේ විස්මිත සංදර්ශනයකින් මාළු දැල් වියනවා..සෑම සියුම් චලනයකින්ම, ඔවුන් දැල්වලට ජීවය ලබා දෙයි, සාගරයේ නිධානයන් තොටිල්ලේ තැබීමට සූදානම් වේ."......

  • @sandiyakumare4340
    @sandiyakumare4340 11 หลายเดือนก่อน +6

    මාලු වෙලෙන්දෝ කතා කරන්න අකමැති වගේ මොනවා කරන්නද හැමෝටම ප්‍රශ්න

  • @RR1kavinda
    @RR1kavinda 11 หลายเดือนก่อน +6

    මෙදා සැරේ නම් ඓතිහාසික වෙනස් වීමක් වෙයි වගේ.බලමු...🎉🎉🎉

  • @user-qp6gt6hk4v
    @user-qp6gt6hk4v 11 หลายเดือนก่อน +4

    මාලිමාව වට ජන්දෙ දෙන්ඩ අනිවාර්යයෙන් ඔබ ලාට ..සහන ගේ නව

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 11 หลายเดือนก่อน +1

    ඔය මිනිසුන් හරිම ආදරනීයයි හොදින් නම් පට්ටම හොදින් තමයි ❤❤අනුරාධ අයියා අපිට අහන්න හිතෙන දේවල්ම අහනවා ජයවේවා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 11 หลายเดือนก่อน +3

    දැල් ගැන ගොඩාක් දේවල් දැනගත්තා, ඇත්තටම මේ අය කියන දේවල් කොච්චර ඇත්තද? බඩුවල මිල දිනෙන් දින ඉහල යනවා. කාටත් දරා ගන්න බෑ. දේශපුලවෝ ගසාකන හැමදේටම ගෙවන්න වෙන්නේ අපට තමා. ස්තූතියි අනුරාධ මහත්මයා. සනී මාමා මුණ ගැහුනේ නැතෙයි තාම?

  • @sudanapoli6016
    @sudanapoli6016 10 หลายเดือนก่อน +2

    Good Good Good news ❤❤❤❤❤

  • @alwissemini7628
    @alwissemini7628 11 หลายเดือนก่อน +3

    වෙන රටකින් තෝරලා පත් කර ගත්තු සෙට් එකක් නෙවෙයි අර ඉන්නෙ.හුරේ දාගෙන අපිම යවපු අය තමයි ...😊..

  • @supuneranga450
    @supuneranga450 11 หลายเดือนก่อน +2

    ධීවරයා ගැන කතා කරන්න කවුරුත් නැ... සහතික ඇත්ත හැබැයි ඒ අයියා කියපු.. කතාව

  • @difislslls1580
    @difislslls1580 11 หลายเดือนก่อน +1

    Api inna rata mawaga malu kallak kanda naha apita ,dakiddit asai ,obata godak stuti mawani Video danawata ❤❤❤

  • @dileepadarshana7936
    @dileepadarshana7936 11 หลายเดือนก่อน +2

    Jayawewa

  • @fatemakw3723
    @fatemakw3723 11 หลายเดือนก่อน +2

    Maru adath awada malu balanna ❤❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 11 หลายเดือนก่อน +3

    යහපත් කාලයක් උදා වේවා!

  • @dilrukshl
    @dilrukshl 11 หลายเดือนก่อน +3

    මගේ රටට දළදා හිමී සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 💎💎💎💎💎💎 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepwickramanayaka7455
    @pradeepwickramanayaka7455 10 หลายเดือนก่อน +1

    ගාල්ලෙ ගැම්ම❤කෙලින් කතාව👍👍❤❤🇱🇰👉👉👉

  • @user-fi9jm3og7y
    @user-fi9jm3og7y 11 หลายเดือนก่อน +1

    Thank you Sahodaraya. obata pin

  • @samrathnayaka7180
    @samrathnayaka7180 11 หลายเดือนก่อน +5

    මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!✌🤞🤞🤞🤞🤞🤞✌✌✌✌✌

  • @Michelle-be9ti
    @Michelle-be9ti 11 หลายเดือนก่อน +2

    Niyami

  • @isuruconstructions7248
    @isuruconstructions7248 11 หลายเดือนก่อน

    හොද වැඩක් අමුවේන්ම දේනවා මේ වැඩසටහන බලන්න ඔනී225ම මිනිසුන් ප්‍රරස්න

  • @gayansamaraweera536
    @gayansamaraweera536 9 หลายเดือนก่อน +1

    අන්තිමට අයියා ❤❤❤ කියපු කතාව තමා නියම.. මේ පර දේශපාලන හැත්ත තමා අපේ රට කෑවේ..

  • @manoriw7438
    @manoriw7438 11 หลายเดือนก่อน +2

    තවත් ගාල්ලෙ හිටියොත් අනුරාධ අයියටත් මූදුයන්නවෙයි හොදේ....

  • @ShamenUpendra
    @ShamenUpendra 11 หลายเดือนก่อน +2

    ගල්ල මුහුදු පුරාවිද්‍යා අයතනයෙ වඩසටහනක් කරන්න.⚓️⛵

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 11 หลายเดือนก่อน +11

    අන්න හොදම ටික කිවේ අන්තිමට කිවේ අන්කල් කට්ටියම එලවන්න ඔනි ❤👍

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 11 หลายเดือนก่อน +2

    මුදු ගිහින් මාළු අල්ලන් එන අයගේ මිල ගොඩක් සාදාරනයි.
    ඒත් මුදු ගිහින් අල්ලන් ආවා වගේ ඇට් කරණ අහිංසක ජනතාව ගසාකන කූට වේලදුන් ගෙන් අපිට හිතන්න වත් බැහැ මාළු ගන්න. ලංකා දීවර ශාන්තාව කියන තැනක් එහෙම තමයි.
    ජිවිතේ අනතුරේ තියන් රැකියාව කරණ මනුස්සයා හැමදාම අනතුරේ.
    හැබැයි පැත්තක එන්න උන් කෝටිපතියෝ.

  • @slnews1764
    @slnews1764 11 หลายเดือนก่อน

    Me aiya akka golu manussayek unath kathakarai

  • @madushanprabudda3315
    @madushanprabudda3315 11 หลายเดือนก่อน +1

    Maru kathawa ane ahagana inna asai e අහිංසක kthwa paw me kattiya apith me pitaratawal wala duk vidinne ape rate inna kalakanni desapalanaya nisa

    • @shanaradimini9865
      @shanaradimini9865 11 หลายเดือนก่อน +1

      38000 genawe mokeda kiyala ahanna boru vidinawa

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 11 หลายเดือนก่อน +1

    සමාජෙ මිනිස්සු පිටකවරෙ බලල පොතගැන කියනව....අනුරාධ මහත්තය බලන්න මේ මිනිස්සු හරි ආදරණීයයි...තමන් දන්න දේ බෙදල දෙනව වචන වලින්...

  • @surangaprabath5652
    @surangaprabath5652 11 หลายเดือนก่อน +3

    ලංකාවේ ධීවර කර්මාන්තය ගැන කතා කරලා වැඩක් නැහැ .රටේ ජනතාවට හරියට මාළු ටිකක් කන්න ලැබෙනවා ද ....පව් අසරණ ධීවරයෝ තමාගේ වුර්තිය කර ගෙන යන්න බැරි තත්ත්වයකට රටේ පාලකයෝ ඇද දමලා ඉන්ධන මිල අහස උසට. අනෙකුත් පහසුකම් කිසි දෙයක් නැහැ.ධීවර කර්මාන්තයට අලුත් තාක්ෂණය නැහැ පාරම්පරික ක්‍රමවලින් තමයි අපේ ධීවරයෝ මාළු අල්ලන්නේ ගොඩක් දුරට.රටේ ජනතාවට නිසි පෝෂණයක් ලැබෙන්නේ නැහැ ප්‍රශ්න ගොඩායි හැම ක්ෂේත්‍රයකම හැම පැත්තකින්ම.

  • @1979sumeda
    @1979sumeda 11 หลายเดือนก่อน +1

    Itama hoda wedak ❤🎉😊 lassanai oyage wedasatahan walata

  • @chanraman
    @chanraman 5 หลายเดือนก่อน +1

    බොක්කේ න් එන කථා.
    හැබැයි මේ වියදම් ප්‍රශ්න නිසා
    කන්න දීලා හදන කුකුල්ලුන්ට වඩා නොමිලේ අල්ලන මාලු මිලයි . ඉතිං පාරිභෝගිකයනුත් අසරණයි

  • @gayansamaraweera536
    @gayansamaraweera536 9 หลายเดือนก่อน +1

    ගොවියට දීවරයට දියුණු රටවල තියෙන්නේ නියම තත්වයක්.. මේ රටවල පෝසත්ම ඒ අය..අපේ රටේ දුප්පත්ම ඒ අය..😢😢😢

  • @brendanalmeda1665
    @brendanalmeda1665 11 หลายเดือนก่อน +1

    No word have to say....🙏👍 True people true problem 🤨

  • @menatoday1833
    @menatoday1833 11 หลายเดือนก่อน +1

    Yako kasippu tamai hodama hariyata peranawanam...chemical jarawa tamai bar wala tiyenne

  • @wasanthakumara5832
    @wasanthakumara5832 7 หลายเดือนก่อน +1

    සමන්ත අයියා

  • @Chamaralakshan-ig7bb
    @Chamaralakshan-ig7bb 4 หลายเดือนก่อน

    Aththa kathawa.

  • @samrathnayaka7180
    @samrathnayaka7180 11 หลายเดือนก่อน +1

    සම්පූර්න ඇත්ත

  • @jms.kumari5067
    @jms.kumari5067 11 หลายเดือนก่อน +2

    පව් මෙ මිනිස්සු කියන දේවල් අහන් ඉද්දි..අතේ පයේ හයිය තියෙනකන් හොදයි හදිසියේ වත් ලෙඩක් දුකක් හැදිලා වැටුනොත් කාගේ පිහිටක්ද.මහමුහුදට තමයි දුක කියන්න වෙන්නේ

  • @Umesh.650
    @Umesh.650 11 หลายเดือนก่อน +1

    ගම ❤❤❤ ආදරෙයී

  • @gxhv8174
    @gxhv8174 11 หลายเดือนก่อน

    අපේ රට ඉන්න පින්කරලා තියෙන රට ඉපදෙනවනම් ආයෙත් ලෝකෙට අපේ පුන්චි ලන්කාවෙම ඉපදේවා .මිනිස්සුන්ගෙ හිත්වල ඇවිලෙන ගිනි නිවෙන යහපත් හෙටක් ඉතුතුරුවේවා මටනම් පට්ටම දුකයි අප්පා අපේ රට ගැන

  • @PubuduDeAlwis
    @PubuduDeAlwis 11 หลายเดือนก่อน +2

    palakainta noterena yatartaya

  • @ovindragamini1670
    @ovindragamini1670 11 หลายเดือนก่อน +1

    Athama tamai ma menisu keyana dewarayanta geya kala mokada keyala hetanawa paw ana apa minisu jewath wana mona dukak vedenawada ana

  • @nishanudayanga468
    @nishanudayanga468 11 หลายเดือนก่อน +1

    Supiri

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 11 หลายเดือนก่อน +1

    Jeewath wenna ape janathawa mahansi wena tharama. Dukai eyala gena

  • @ruhunukawadihub
    @ruhunukawadihub 11 หลายเดือนก่อน +1

    අනුරාධ මහාතා දෙවිනුවර පැත්තටත් එන්න 😍

    • @secretsofnatureSL
      @secretsofnatureSL  11 หลายเดือนก่อน

      මට කතා කරන්න 0753855000

  • @ashokapathmini459
    @ashokapathmini459 11 หลายเดือนก่อน +4

    නියමෙට කිව්වා.මෙ රට කන උන් 225 එලවන්න කියලා

  • @sameerasadaruwan124
    @sameerasadaruwan124 11 หลายเดือนก่อน +1

    Thawa deewara video ona

  • @slnews1764
    @slnews1764 11 หลายเดือนก่อน

    Maru kathawa.

  • @wimalsusantha6447
    @wimalsusantha6447 11 หลายเดือนก่อน

    Super video aka

  • @FaffGsvgs-pc6vq
    @FaffGsvgs-pc6vq 9 หลายเดือนก่อน +1

    ඇයි මැස්සෝ නැත්තේ පොමලින් ගහනවද

  • @nsrmobile6609
    @nsrmobile6609 11 หลายเดือนก่อน +1

    බොසා අයින් කරපු මාඑ දැල් නැද්ද........

  • @NeilSenanayake
    @NeilSenanayake 11 หลายเดือนก่อน +2

    ගාල්ලේ ජාකොටු වැල්ලේ කුනු මාලු විකුණන පර බල්ලො ඉන්නේ

  • @asankasanjeewa2938
    @asankasanjeewa2938 11 หลายเดือนก่อน

    තෙල් වලට අමතරව සොලා වලින් යන්නත් බොට්ටුව හැදුවොත් මිනිස්සුන්ටත් දිවරයන්ටත් හොද ලබයක් ගත්තැකි මම හිතන විදිහට

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @isharalakshan-hk1uq
    @isharalakshan-hk1uq 11 หลายเดือนก่อน +3

    අයියා ඔයා ගොවියොන්ග්‍ර් ප්‍ර්‍රෂ්නත් කතා කරන්න කො 🙂💔

  • @ruwanjayamanna4009
    @ruwanjayamanna4009 11 หลายเดือนก่อน +1

    Ahinska sinhala menessu

  • @madurarukmal3383
    @madurarukmal3383 11 หลายเดือนก่อน +1

    mul kalakanni denna😆😆😂😂🤣🤣 hodata qwa aiya

  • @antonypaul3609
    @antonypaul3609 11 หลายเดือนก่อน

    Mahindayai ,, gotabayai Ratskavava ,,,, Sinor dal kamhal ko , Rata hadela naha vanesala. Sinor ko........

  • @dimuthukumara5698
    @dimuthukumara5698 11 หลายเดือนก่อน +1

    Oyata man bottu hadena vidiyath pennam

  • @bindugimhan3364
    @bindugimhan3364 11 หลายเดือนก่อน

    Budu saranai ❤

  • @thilankakudagama7610
    @thilankakudagama7610 11 หลายเดือนก่อน +1

    Rate wela Thiyena de haraskadak 😂😇☹️🇱🇰

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 11 หลายเดือนก่อน +1

    Aniwaryan 225 lankawa kawa

  • @gayanlakmal3494
    @gayanlakmal3494 11 หลายเดือนก่อน +1

    මෙහේ ඔය කියන මිල වගේ දෙගුණයක් මිල.බලය කිලෝ එක 1800යි.අනිත් ඒවත් එහෙමයි

  • @UdayangaDhananjaya
    @UdayangaDhananjaya 8 หลายเดือนก่อน +1

    ❤💛💚👌👌👌🤜🤛

  • @IsuruSadaruwan-gg5bz
    @IsuruSadaruwan-gg5bz 11 หลายเดือนก่อน +2

    Loku bottu vido ela karannko

  • @sujithchandrakumara9649
    @sujithchandrakumara9649 11 หลายเดือนก่อน +1

  • @chandimabandara1995
    @chandimabandara1995 11 หลายเดือนก่อน +1

    Hora Deshapaluwo elawamu...😢😢😢

  • @roshanbuddika1655
    @roshanbuddika1655 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @satwadubai1607
    @satwadubai1607 11 หลายเดือนก่อน +1

    Attanayaka nada oya..😂😂

  • @jdndss7635
    @jdndss7635 11 หลายเดือนก่อน +2

    ❤❤😘😘🤗🤗🥰🥰හා පරිස්සමින්
    අය්යෝ මාළු එක්ක බත් කන්න ඕනි ද කමු කෝ සුළු දෙයක් නේ 🤗🤗😘😘❤❤

    • @jdndss7635
      @jdndss7635 11 หลายเดือนก่อน

      @@surangaprabath5652 ඇයි, ඇයි හිනා වෙන්නේ

    • @jdndss7635
      @jdndss7635 11 หลายเดือนก่อน

      @@surangaprabath5652 😭😭

    • @jdndss7635
      @jdndss7635 11 หลายเดือนก่อน

      @@surangaprabath5652 😭😭ඒ අය විතරයි නෙමෙයි ඔක්කොම දුප්පත් අය පව් 😭😭
      හැබැයි හෙට ගැන කියන්න කාටවත් බැ මිට වඩා හොද වෙයි, මිට වඩා නරක වෙයි කියලා අපි පින් පව් කරපු විදිහට අපිට ප්‍රතිපල ලැබෙයි කියලා මගේ විස්වාසය
      ජිවිතේ හරි යන්න හෝ නොහරි යන්න විනාඩි පහක් ඇති කියලා තමයි මම විස්වාස කරන්නේ 🙏 මට හිතෙන විදිය
      හරි ද, කියලා දන්නේ නැහැ 🙏බුදුසරණයි

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 11 หลายเดือนก่อน +1

    ඔයත් දැන් දොබෙන් දෙනවා ඈ..ලස්සන වැඩසටහනක්

  • @suminda8308
    @suminda8308 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Bhcb.7939
    @Bhcb.7939 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @telestore626
    @telestore626 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @yokothamariya5185
    @yokothamariya5185 8 หลายเดือนก่อน +1

    මහින්දලා කරපු හරියක්

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu 11 หลายเดือนก่อน

    👍👍👍❤️

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤❤❤👍

  • @santhajayakody4505
    @santhajayakody4505 11 หลายเดือนก่อน

    ❤❤💥💥👍

  • @shogaimbulgoda4447
    @shogaimbulgoda4447 9 หลายเดือนก่อน

    මහින්දයා කෙලියා රටටම කාලකණ්ණි බල්ලා

  • @alabawa7381
    @alabawa7381 11 หลายเดือนก่อน +2

    ගෝටට වැඩිය ගෝතයෙක් අනුර කියන්නෙ අනේ මෙහෙම හරක්.

    • @lakshmanperera9659
      @lakshmanperera9659 10 หลายเดือนก่อน +1

      වේස බල්ලෝ තෝ කිරි දරුවෙක්‌ද

    • @alabawa7381
      @alabawa7381 10 หลายเดือนก่อน

      @@lakshmanperera9659 හරකෙක් ටිපර් වෙලා හෑයිය..🤣🤣

  • @sunilananda8228
    @sunilananda8228 11 หลายเดือนก่อน +1