2022 ඩුබායිවල නවාතැන් පහසුකම් කොහොමද? | Rent In Dubai 2022 | Cost Of Living In 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ඩුබායිවල සැලරි කොහොමද link 👇
    Driving job salary
    Nursing job salary
    Cleaning job salary
    Hotel job salary මේ වගේ ගොඩාක් ජොබ් සැලරි ගැන මේ වීඩියෝ එකේ තියෙනවා. මේක තමයි අපේ අලිත්ම වීඩියෝ එක පහල ලින්ක් එක click කරලා බලන්න 👇👍
    ..............
    ඩුබායි ජොබ්වල සැලරි කොහොමද 2022 ? | Dubai Job Salary 2022
    • ඩුබායි ජොබ්වල සැලරි කො...
    2022 ඩුබායිවල නවාතැන් පහසුකම් කොහොමද?
    Rent In Dubai 2022
    Cost Of Living In 2022
    Beetsu Life අපේ Channel එකට ඔයාලව සාදරයෙන් පිලිගන්නවා 🙏🙏🙏
    අපේ චනලෙක Subscribe කරන්නත් අමතක කරන්න එපා.එපා. ✅
    2022 අවුරුද්දේ ඩුබායි නවාතැන් පහසුකම් සහ මාසික වියදම් , ඉතින් අලුතෙන් එන්න ඉන්න යාලුවො වෙනුවෙන් අපි කරපු වටිනා විඩියෝ එකක් ඔයාලට හොඳ අදහසක් ගන්න ලොකු උදව්වක් වෙයි කියලා අපි හිතනවා .විඩියෝ එක එක්ක එකතු වුණු යාලුවො හැමෝටම ආදරෙයි ස්තුතිය 🙏 ❤️
    අපේ මේ වීඩියෝ එක ඔයාලටත් වටිනවාකියලා හිතෙනවානම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න අමතකකරන්න එපා. ඔයාලගෙ යාලුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම share කරන්න අමතකකරන්න එපා.
    Rent in dubai
    Living cost in dubai
    partition room price in dubai
    appartement price in dubai
    vlog in sinharent in dubai2022
    rent in dubaiLiving cost in dubai 2022
    rentvin dubai 2022
    2022 rent in dubai
    2022 living cost in dubai
    apartment for rent in dubai
    cost of living in dubai

ความคิดเห็น • 278

  • @jayanthiwijesuriya4880
    @jayanthiwijesuriya4880 2 ปีที่แล้ว +16

    අපේ රටේ දරුවන් දෙදෙනෙක් දුරු රටක ජීවිතය පටන්ගෙන උත්සාහ වන්ත ව මේ යන ගමන, සාර්ථක වේවා ! බුදු සරණයි දුවේ, පුතේ.

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว +1

      ස්තුතිය ❤️ බුදුසරණයි 🙏
      ගොඩක් සතුටුයි කොමෙන්ට් එකට 🙏❤️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +5

    ඇත්තටම දුවේ පුතා මේ වගේ විඩියෝ එකකින් කට්ටිය දැනුවත් කිරීම බොහොම වැදගත් ගොඩක් ස්තුතියි ඔයාලට

  • @wasanthagunawardena6917
    @wasanthagunawardena6917 2 ปีที่แล้ว +1

    ඔබතුමාලගේ අදහස් ඩුබායි එන්න ඉන්න හැමෝටම ගොඩක් වටිනවා මේ වගේ video clip තව තවත් දාන්න බොහොම ස්තූතියි.

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      ,
      බොහොම ස්තුතියි ,ලගදිම තව අලුත් විඩියොවක් බලාපොරොත්තු වෙන්න 💕☺️

  • @sameerasandaruwan217
    @sameerasandaruwan217 2 ปีที่แล้ว +1

    Aiya ,akke.mn godak vidios baluwa oyalage.vidio eka thama godak pahadilima saha godak tharum yanewa..thank you..🙏🙏

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      බොහොම ස්තූතී සහෝදරයා. ගොඩාක් වටිනව මේ comment එක අපිට. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න ❤️❤️❤️❤️

  • @Gangulgunawardana
    @Gangulgunawardana 6 หลายเดือนก่อน +1

    අයියේ සාමාන්‍යයෙන් හොටෙල් chef ජොබ් එකකට ගියාම ඒ හොටෙල් එකෙන් නවාතැන් පහසුකම් දෙනවා නේද.

  • @srilankanlivingstyle7309
    @srilankanlivingstyle7309 2 ปีที่แล้ว +1

    Akke පෙරපාසල් පාඨමාලාවක් කරපු කෙනෙක්ට salary kohomada?? Jobs තියෙනවද ??

  • @sebastianraghu7598
    @sebastianraghu7598 2 ปีที่แล้ว +4

    වටින වීඩියෝ එකක්👌💜

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      ස්තුතියි ❤😊

  • @vijitjay9.303
    @vijitjay9.303 9 หลายเดือนก่อน

    ලාංකිකයන් සඳහා ඩුබායි ජීවිතයේ නරක පැති ගැන අපට පැවසිය හැකි ඒවා මොනවාද??

  • @kunchanavijerathna4687
    @kunchanavijerathna4687 ปีที่แล้ว +1

    aththatama godak vatina vedio ekak akki....

    • @beetsulife6148
      @beetsulife6148  ปีที่แล้ว

      Thank you nangi ❤️

    • @kunchanavijerathna4687
      @kunchanavijerathna4687 ปีที่แล้ว

      akki api visit visa valin anakota visit visa valata ape cetificates foring ministry eken dubai embasy ekan apita attes karala denawada.

  • @pehezara4850
    @pehezara4850 2 ปีที่แล้ว +4

    Great job....😍❤️✨️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටිනවා මේ විඩියෝ එක ගොඩක් වියදම් කරන්න එපා කිවුවේ මොකෝ දන්නවද ලක්ෂ පනස් පහක් කිවුවනේ ලොකු ගෙයක් ඒකයි

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏 😊❤

  • @kenarihirumina3409
    @kenarihirumina3409 2 ปีที่แล้ว +1

    Man ada thama 1st time oylge video beluwe godak wedagath👍👍👍

  • @ireshamaduwanthi9099
    @ireshamaduwanthi9099 2 ปีที่แล้ว +1

    Niyamai oyalage video eka..aththatama watinawa godak..oyala monawada karana jobs

  • @imeshawickramarathne4044
    @imeshawickramarathne4044 2 ปีที่แล้ว +2

    Thank You Both Of You...❤

  • @rishugirl..7441
    @rishugirl..7441 2 ปีที่แล้ว +1

    Godak watina video ekk akki aiya thanks adarei ❤️😘

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Thank you nangi ආදරෙයි ❤️😘

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +5

    අනේ පුතා ඔයාලා සාමාන්න්‍ය විදිහට ජිවත් වෙන්න ගොඩක් වියදම් අඩු කරන්න

  • @pereraapeksha1721
    @pereraapeksha1721 2 ปีที่แล้ว +1

    Great job ......👌❤

  • @slranbattatravel5752
    @slranbattatravel5752 2 ปีที่แล้ว +2

    Good video. Thank you dr.
    Ethakota course, service certificate foreign ministry aken certified karaganna onada visit walin job akakata anawa nam

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Visit ekakin enawanm ewa karanna enna godak hodai ඉක්මනින් job ekak hoya ganna පුළුවන් oyata , cv ekath විස්තර dala සම්පූර්ණ karanna එතකොට oyata lesiyen පුළුවන් ,comment karanna parakku unata sorry thank you 😊❤️

  • @milnidewhara9695
    @milnidewhara9695 2 ปีที่แล้ว +2

    Plz ඔයාලට පුලුවන් ද Hotel field එක ගැන වීඩියෝ එකක් කරන්න 🥺

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Lagadima gemna බලාපොරොත්තු wenawa e video eka 😊, thank you ❤😊

  • @nuwanbalasooriya3078
    @nuwanbalasooriya3078 2 ปีที่แล้ว +1

    වටිනා video එකක්

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊❤

  • @Europe58
    @Europe58 2 ปีที่แล้ว +3

    Too much rent price better stay in Srilanka. We stay in 4bed room villa Hugh garden . It’s luxury here in Srilanka.

  • @chathuryasandumini78
    @chathuryasandumini78 2 ปีที่แล้ว

    keep it up 💖 Good luck

  • @ayishasriyani7331
    @ayishasriyani7331 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබලා දෙදෙනාට

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      ස්තුතියි බුදුසරණයි 🙏❤😊

  • @anjolocader163
    @anjolocader163 2 ปีที่แล้ว +2

    Thank you for this video me andy wife enjoy it thank you again it was helpful and if we leaving out together for the studio flat from company accomodations will they pay the accomodations fee ? Please make a video of this thank you 🤗

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Sorry for the delay in replying. We appreciate your feedback!
      Most companies pay a living allowance. Even if you buy a studio apartment, the company will not pay you that cost. Suppose the company you work for pays only 1000 dirhams a month. No matter what type of accommodation you take, the company will only pay you 1000 rupees. 👍😃

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න

  • @wathsalajayakody3878
    @wathsalajayakody3878 ปีที่แล้ว

    Thanks your valuable video. Pl. Do a video about job opportunity for ladies specially who have degrees qualifications with office working experience.

  • @rashinijayasinghe4348
    @rashinijayasinghe4348 2 ปีที่แล้ว +1

    Oyaata budu saranai..

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      බුදුසරණයි ☺️💕

  • @koshilarasangika356
    @koshilarasangika356 ปีที่แล้ว

    Akke api awoth admin side eke jobs hoyaganna puluwanda?language eka ehema ewata balapanawada?

  • @englishwithchandanapremaku5650
    @englishwithchandanapremaku5650 2 ปีที่แล้ว

    Thank you very much for both of you. I am registered female nurse in sri lanka. Can you please explain how we get nursing job in dubai. I hope to visit dubai with my baby and husband.Thank you.wish you all the best !!

  • @janojsithiralushan5966
    @janojsithiralushan5966 2 ปีที่แล้ว +2

    mama Mechanical Engineering Diploma 1k krala tyenawa. Boiler Cetificate 1k tyenawa. 8 years experience tyenawa. Vacancy gana danaganna puluwanda? Thank You

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් විස්තරයක් දෙන්නම්

  • @diliniamanda4532
    @diliniamanda4532 2 ปีที่แล้ว +2

    Aiye mama danata bussnes studies degree ekk karana gaman podi company ekka assistant manager kenek widihta wada karanawa...mata cashier job vacancies walta apply karanna puluwan weida

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Nangi dubizzle dubai page eka balanna nangi eke job vacancy tiyenawa oyata hoda job ekak apply karanna පුළුවන් , thank you , ❤😊

  • @chirathabeywickrema7382
    @chirathabeywickrema7382 2 ปีที่แล้ว

    Thank you vrymch ... Can we do a parttime business When we are with a job visa... Without any taxes.. Is it illegal or do we have to get permission from UAE government ..

  • @ok.pubudikaprasadani1476
    @ok.pubudikaprasadani1476 2 ปีที่แล้ว

    Akke man accounting and fjnance final year innee.apita doubi wala me area wala jobs thinawadaa,Master ekak ehema ehe awith karanna cost eka kohomada yannee.please rply ❤️

  • @prabodilakshani8735
    @prabodilakshani8735 2 ปีที่แล้ว +1

    Akke godak wedagath oyage vedio eka mata denaganna oni job ekata enw nm pasport dila visa enna kochra kal yanwada

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      ඒක නංගි ඔයා join වෙන ආයතනය අනුව වෙන්ස්වෙනවා. ගොඩක් තැන්වල ඔයාව job එකට තෝරගත්තට පස්සේ වීසා එකට මෙඩිකල් එහෙම යවල තමයි ඔයාව රස්සාවට ගන්නෙ. සාමාන්‍යයෙන් මෙඩිකල් ගිහින් ඇගිලි සලකුනු එහෙම අරන්. සති 2කින් වගේ වීසා එක වදිනවා . Id එක එන්න නම් මාසයක් වගේ යනවා.
      සමහර ආයතනවල ඔයාට මාස 3ක් 6ක් වැඩකරාට පස්සෙ තමයි visa ගහන්නේ

  • @sandamalisenanayaka9431
    @sandamalisenanayaka9431 ปีที่แล้ว

    බුදු සරණයි ඔබ දෙපලට. 2023 අවුරැදුදේ ඩුබායි රාජ්‍යයේ අලුත් විඩියෝ එකක් දෙනවද.

  • @nimashthiwoda5484
    @nimashthiwoda5484 2 ปีที่แล้ว +3

    Participation room rent pay karanne monthly da nattam yearly da?

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Partition monthly pay karanna ona
      Thank uou 😊❤

  • @nayanamadhushani2385
    @nayanamadhushani2385 2 ปีที่แล้ว +2

    අක්කියො ඩුබායිවල මොනවගෙ jobද තියෙන්නේ

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Cleaning wala idanma ඉහළට yanakanma job tinawa නංගී (education hodanm hoda job ekak karanna පුළුවන් hoda salary ekakata ) ❤😊

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 2 ปีที่แล้ว +1

    Malli mama Security Officer enna try karanawa
    Poddak Mata vithara kiyanna puluwanda?

  • @rashinijayasinghe4348
    @rashinijayasinghe4348 2 ปีที่แล้ว +2

    අක්කෙ studio flat වලට අවුරුද්දට රුපියල් පහළොස්ව ඩිරාම දාහක් නැත්තං මාසෙකට ද ඩිරාම් පහළොස් දාහ

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      studio flat walata dhirams 15000 .nangi 🥰

  • @Sanoj_Dulanka
    @Sanoj_Dulanka 2 ปีที่แล้ว +1

    Thanks you so much

  • @ntv7768
    @ntv7768 2 ปีที่แล้ว

    Ane aiye visited visa ekkin awith apita job ekak hoyaganna lesi weida. Man job godak gana danimak palapurudda thiyanawa habai sahathika na. Dubai awith palapuruddata job ekak set karaganna puluwan weida. Oyala denna maru oyalage video ekak ikkmanata danna bs.tc

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Monahari සහතිකයක් tiyenawanm godak lesiyen job hoya ganna පුළුවන් එතකොට eyala dannawa oyata e gana දැනීමක් tiyenawa කියලා , eth try karanna good luck thank you 💕☺️

  • @studyzonesrilanka5741
    @studyzonesrilanka5741 ปีที่แล้ว

    What is the deposit amount for studio and than u very much for valuable information

  • @tharushiamaya1435
    @tharushiamaya1435 ปีที่แล้ว

    මමත්,බබාලා දෙන්න ත්,එක්ක එන්න හිතන්ඉන්නෙ ,අපි ආවම නවතිලා,ඉන්න,තැනක් ගත්තම,ලංකාවේ මුදලින් කියක්වගෙ,යනවද,අනේ මට කියනවද

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว +1

    oya dennama hodata pehadili kala obage biridanam ahinsaka ekkenek kiyala kathawen peinawa wasanawantha geenu lamayek kohe hitiyata waradinne neha

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏 ❤️😊

  • @lochana_asanka
    @lochana_asanka 2 ปีที่แล้ว +1

    ජොබ් එකක් මෙහෙන් සොයාගෙන ඔහෙට ඇවිත් වැඩ කරන්න පුලුවන් වෙන ඔයලා recommend කරන agency එහෙම කියන්න පුළුවන්ද. ?

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว +2

      Godak aya visit visa ghan ඇවිත් thama job hoya ganne , thank you 😊❤

    • @chandranganiranaweera2244
      @chandranganiranaweera2244 2 ปีที่แล้ว +1

      Oyalata barida job ekak hoyala denna

  • @mommywithshanu4970
    @mommywithshanu4970 2 ปีที่แล้ว +1

    Family ekatama enna puluwanda akki ...babak ekka ..avith jobs hoya ganna puluwanda ...school ehama danne puluwanda ...rply pls..🙏

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว +1

      ඔක්කොම එකවර enne nathuwa ඉස්සෙල්ලා husbandta ඇවිත් job ekak hoyan tika කාලයක් ghin oya enna babala ekka ,school dana eka lesi na වියදම් wadi nangi ,hoda job ekak karala salary ekak tiyenawanm prshnayak na family ekatama ජීවත් wenna hoda රටක් ❤

  • @nisansalasewwandi918
    @nisansalasewwandi918 2 ปีที่แล้ว +1

    Maai husband nui babaala dennai me year eke enna hithan inne.godak helpful me video eka.oyala dubai wala karana jobs monawada

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Husband automobile
      Mn food company ekaka ☺️
      Thank you 💕

  • @ishara1031
    @ishara1031 2 ปีที่แล้ว +1

    Please mata kiyanawada mareg satificat eka genna monada karanna one

  • @qinxuonline9460
    @qinxuonline9460 2 ปีที่แล้ว +1

    Lankawe Commercial bank eke visa card eka Dubai walata aawata passe ATM ekin cash withdrawal karaganna puluwanda?

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      ඔයාට මෙහෙම withdraw කරන්න පුළුවන් ඒ උනාට ඔයා එන්න කලින් Bank එකට දැනුම් දීමක් කරන්න ඔයා මෙහෙම විසිට් එකක් යනවා කියලා එතකොට ඔයාට ටිකක් වැඩිපුර withdraw පුළුවන්. එහෙම දැනුම්දීමකින් තොරව ආවොත් ඔයාට පොඩි මුදලක් තමයි ගන්න පුළුවන් වැඩිය හොඳයි sampath bank එකෙන් හදාගන්න එක

  • @ditharanavidi5669
    @ditharanavidi5669 2 ปีที่แล้ว +1

    Oyalata puluwanda ajman sarja wala epatment gana video clip ekak danna

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්! අපි ඒ ගැනත් තොරතුරු හොයල ඉක්මනට වීඩියෝ එකක් කරන්නම් සාමාන්‍යයෙන් ඩුබායි වලට වඩා ගොඩක් දුරට සාජා අජ්මාන් ප්‍රදේශ වල ගනන් අඩුයි සාමාන්‍යයෙන් ඩුබායි වල ඩිරාම් 1000ක රූම් එකක් නම් සාජා වලින් 600කට වගේ ගන්න පුළුවන්😃

  • @sanjeevprsanna4322
    @sanjeevprsanna4322 2 ปีที่แล้ว +1

    Brother maai mge girl ui enna inne month end apita normal partition ekak gnna job ekak hoyagnnakn
    Marrage certificate onedha

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Marry karalanm inne eka aran enna english walata translate karala , partition ganna පුළුවන් ඕනෑතරම් eka prshnayak na 😊❤

  • @shani3507
    @shani3507 2 ปีที่แล้ว +1

    Ane oyala denna oya wage hamadama satutin innaa.. tawa tawath hari yanna oni oya dennatama.. math enna asawen inne akkiyo.. eth enna vidiyak nanee

  • @kushanjaneth430
    @kushanjaneth430 2 ปีที่แล้ว +3

    Thanks a lot. Job opptunities, salaries genath karanna puluwnda?

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว +1

      Ow puluwan , thank you 😊❤️

    • @kushanjaneth430
      @kushanjaneth430 2 ปีที่แล้ว

      @@beetsulife6148 oyalawa contact karaganna puluwn kohomada

  • @maneeshapeiris7858
    @maneeshapeiris7858 2 ปีที่แล้ว +1

    Thanks

  • @Pasinduranadika
    @Pasinduranadika 2 ปีที่แล้ว

    Akke mn marry krl inne. Api 2nnt visit ekk dgen awoth job ekk set krl denn puluwnda. Puluwnnm loku udauwk. Reply me. 🙏🙏

  • @Journeywithsuppa
    @Journeywithsuppa 2 ปีที่แล้ว +1

    Abhu dhabi wala oya tika ohomma thiyenawada? Gana wenasak thiyenawada?

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      අබුඩාබි වල වෙනස් , මේ ඩුබායි විස්තර මල්ලි 😊❤

  • @chanipriyangika5311
    @chanipriyangika5311 2 ปีที่แล้ว +1

    Oyala denna dena upades loku watinakamak. 😊

  • @janojsithiralushan5966
    @janojsithiralushan5966 2 ปีที่แล้ว +1

    Visiting Visa Ganna hodama vidiya mkakkda ? Apima ganna 1da hoda ,nathnam Agency 1 kin ganna 1da hoda ? khomada budget 1 wenne ?

    • @KABandula
      @KABandula 2 ปีที่แล้ว

      Visit visa oyaalatama ganna puluwan. 3 months 750 k wage wenne…. Photo ekai passport eke detail page ekai witharayi oone…

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Oyata visita visa ඒජන්සි ekak haraha gannth පුළුවන් dubai haraha ganna පුළුවන් නෑදෑයන් innawanm ,me dawaswala 750 / 800aed yanne visit ekata masa 3 ,

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    Dubai ඇවිත් මම අවුරුදු 5 හිටියා.visit visa ඇවිත් හිටියේ.2004 විසා මාරු කරන්න බැරි වුනා .korean boss කෙනෙක් ලග වැඩ කලා.eye mark තියල ආවේ දැන් අවුරුදු 12 ඩුබායි රටට එන්න බැරිද.newar rules monawade

    • @digitalworld5407
      @digitalworld5407 ปีที่แล้ว

      Korean compnay thiyeda dubaivala.maamat korean inne dan.dubai jeewathvenna asai job ekk karagena

  • @ruwandanushka1697
    @ruwandanushka1697 2 ปีที่แล้ว +1

    Ayye Mata boileru setipikat, laisan eka tiyenva..puluvnda job ekk hoya ganna mama badala inne chuty duvek innva famili ekata Enna puluvnda ehema ennnm monavada karanna one..pliz help ekk dennko..

    • @janojsithiralushan5966
      @janojsithiralushan5966 2 ปีที่แล้ว

      Mamath hoyanne Energy field 1n ... Matah Boiler cetificate 1 tyenawa... Oyata Job 1k set unada ? math mage wife ekka Dubai yanna inneee...

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      th-cam.com/video/EGGgePQsztU/w-d-xo.html balanna

  • @gagotravel1905
    @gagotravel1905 2 ปีที่แล้ว +1

    Mamai mage wifui enna hadanne dennta ekama thana job akak ganna puluwanda Accomadetion price khomda living coast kiyanna pupuwanda

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Me video eke tiyenne room gana විස්තර sampuranama balanna video eka eke tiyenawa , ekama thanaka wada karanna පුළුවන් job tiyenawa eth apu gamn apita hamadema lesiyen karanna අමාරුයි yaluwa , visitnm oyala enne ඇවිත් නවාතැන් hoyan job hoyanna wei ඉස්සෙල්ලාma , oyala ඒජන්සි ekak හරහා enawanm ewa ඔක්කොම eyala විස්තර denawa , thank you comment karata

  • @freakymoods2641
    @freakymoods2641 2 ปีที่แล้ว +1

    Marry karanne nathuwa couple ekak awoth ,AED 1200 couple room ekak ganna puluwan neda?

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      පුළුවන් room ekak ganna 😊❤

  • @slcabi7773
    @slcabi7773 2 ปีที่แล้ว +1

    බෙඩ් ප්ලේස්,පාටිෂන් වල රෙන්ට් එක 500ක් විතර වෙන්නෙ මාසෙටද,
    එතකොට ස්ටූඩියෝ ටයිප් වලට අවූරුද්දටද 15000 වෙන්නේ

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว +1

      මේ වෙනකොට මේවගේ මිලගනන් ටිකක් වෙන්ස්වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් බෙඩ් ස්පේස් එකක් තාමත් 500 වගේ තමයි. ඒ මාසෙකට
      Studio flat වල මිල ටිකක් වැඩිවෙලා තියෙනවා.

    • @slcabi7773
      @slcabi7773 2 ปีที่แล้ว +1

      @@beetsulife6148 thank you❤🙏

  • @dinethrisithara6337
    @dinethrisithara6337 2 ปีที่แล้ว +1

    මොනවත්ම සහතික නැතිව එන ගැහැණු අයට තියන job මොනාද අක්කේ

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Cleaning job ekak try karanna mulinma ,ewagema පුළුවන් hamawelema english wachana padam karanna එතකොට lesi ඉක්මනින් english katha karanna mokada මූලික english danumawath tiyenawanm lesi oyata

  • @hashiniprabodika5376
    @hashiniprabodika5376 ปีที่แล้ว +1

    Akki,ayye oyala monwada krnne work ohe

  • @Raviliya19
    @Raviliya19 2 ปีที่แล้ว +1

    Thank u brother.. rent eka 1 month valatada 1yr da

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Maseta yana වියදම් tiyenawa auruddata yana වියදම් tiyenawa video eke sampuranama balanna ,thank you ❤😊

  • @muthuhettigamagethilinimah9357
    @muthuhettigamagethilinimah9357 2 ปีที่แล้ว +1

    akke me rent aka maseta auruddata? aka apehedili akke poddak? mama full video baluwa. studio flat ake cheq kathawak kiuwane. athkota ita kalin kiuwa rooms wala price kiuwe month ekatada?

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว +1

      Studio flat, One bedroom, 2bedroom, villa වලට තමයි චෙක්වලින් ගෙවන්න ඕනේ. Bed space. Partition වලට මාසෙන් මාසෙට තමයි ගෙවන්න ඕනේ.

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว +1

      වෙන අපහැදිලි තැනක් තියෙනවනම් කියන්න 😃

    • @muthuhettigamagethilinimah9357
      @muthuhettigamagethilinimah9357 2 ปีที่แล้ว +1

      @@beetsulife6148 thank you akka 🙏

  • @shanikadilrukshi6670
    @shanikadilrukshi6670 2 ปีที่แล้ว

    School fees genath video ekak karannako nangi

  • @weeradisa1212
    @weeradisa1212 2 ปีที่แล้ว

    wify connections or what about data internet plans suitable to dubai Worker

  • @srilankanakinihi.9088
    @srilankanakinihi.9088 2 ปีที่แล้ว +1

    Super

  • @ditharanavidi5669
    @ditharanavidi5669 2 ปีที่แล้ว

    Ane akke mata puluwannm sarja ajman wala gewal wala ganan poddak balala video chlip ekak dennko..plz reply ekak one

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว +1

      Mn dubai wala inne nangi e nisa mn විස්තර hoyala oyata kiyannm , 😊 danata danna tharamin godak adui room rent ajman kema badu එහෙම godak adui , විස්තර hoyalama kiyaannmko ,thank you

    • @ditharanavidi5669
      @ditharanavidi5669 2 ปีที่แล้ว

      @@beetsulife6148 ane thank you akki...mth enna hadanne e thanatamai..mn ekai akkigen ahuwe..ane puluwannm mta helf karanna plz

  • @praboda2819
    @praboda2819 2 ปีที่แล้ว

    Akke dubai wala technology degree ekak gaththa girl kenekta karanna puluwan job salary gena video ekak karannakoo

  • @dulanjalimanawadu2922
    @dulanjalimanawadu2922 2 ปีที่แล้ว

    Akke oya room masen masetada gewim karanna ona.naththam awruddatamada

  • @rasihettiarachchi9263
    @rasihettiarachchi9263 2 ปีที่แล้ว +1

    Sallry gana vedio ekak karanna ...budu saranai dennatama

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Api salary gana video ekak karala tiyenne eka balanna ape channel ekata ghin ,thank you 💕☺️ budusarani

  • @chathunilu9251
    @chathunilu9251 2 ปีที่แล้ว +1

    Ane akki podak kiyanna puluwanda job wala kiyak vitara hambenawada kiyala

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Mehemai nangi api karana job eka anuwa salary wenas weno ( cleaning job ekak unoth samanayen podi padiyak 800aed wage සමහරවිට eyala dena target ekka eka wenas,wenna පුළුවන් ,) api wadi විස්තර video ekak karannm නංගී oya mt comment ekak danna mona wage job wala salary da oyata දැනගන්නට ona kiyala , thank you 😊❤️

  • @suranjanimalkanthi2601
    @suranjanimalkanthi2601 ปีที่แล้ว

    Akke studio room ekakata ekawara kiyak gewanna oneda

  • @shehaniprasangika6617
    @shehaniprasangika6617 2 ปีที่แล้ว

    Akke aiye mata mage wife ekka enna ona hodama vidiya mokakda..man qatar expiriance automobile 3 years.

  • @ravindualoka7077
    @ravindualoka7077 2 ปีที่แล้ว +1

    Studio flat වල wifi, electricity bills අපිද ගෙවන්න ඕන?

  • @shashini3279
    @shashini3279 2 ปีที่แล้ว +1

    Oyala kiyana gana month ekatada, neththang 1year da ,?

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Partition ,room , bed space monthly gewanna ona apartments walata studio walata yearly gewanna පුළුවන් , dubai wala පොඩ්ඩක් ganan dubai kiyanne eka නගරයක් විතරයි thawath නගර tiyenawa ewage ganan godak adui (අජ්මාන්, සාර්ජා )

  • @rashinijayasinghe4348
    @rashinijayasinghe4348 2 ปีที่แล้ว +1

    Ayye mechanical side ake job tynavada..husband and mama anna hadanne..aya mechanical diploma tyenava..6 years expirinncee tynava..

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Job nm tiyenawa me dawaswala tikak adui. August walin passe job tikak enawa hodata danma apply karala tiyanna oyala enakale weddi interview ekak hari set wei.

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න ඔයාලට අවශ්‍ය තොරතුරු තියෙනවා.
      ෆෝන් එකෙන් ඩුබායි වලට ගැලපෙන CV එකක් | job Money නොදී ඩුබායි වලින් ජොබ් එකක් හොයාගමුද? #dubaijobcv
      th-cam.com/video/G9UYKDTFLQA/w-d-xo.html

  • @pehezara4850
    @pehezara4850 2 ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @gayanibuddhika9556
    @gayanibuddhika9556 2 ปีที่แล้ว

    MTA agriculture bachelor degree ekk tyenne.mta related job tynwda Dubai wala.salary keeyk wge weida

  • @chamilkapilipjhonbastiyan575
    @chamilkapilipjhonbastiyan575 2 ปีที่แล้ว +1

    Ane akke mata kiyannako babala ekka visit avilla jon ganna barida.......eyalwa scl dla

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Oyage husband isselama ewala eyata job ekak hoyan oyalawa ganna kiyanna , තනියම lesi na mehe school walata mara වියදම් yanawa , hoda salary ekak tiyena job ekak karanna wei ehma baba genna hithan innawanm , thank you

  • @shashini3279
    @shashini3279 2 ปีที่แล้ว +1

    House ekata mechcharak yanawanang , monthly salary khomada akke.

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Oyata labena job eka anuwa oyata room walata ganak labeno padiyata අමතරව ,සමහර තැන්වල inna room dila salary wenama denawa , 😊❤

  • @rashinijayasinghe4348
    @rashinijayasinghe4348 2 ปีที่แล้ว +1

    Akke....api marry karala..ahe kenk kiuvva partition කරපු room akak anna kalinma aran tiyannam kiyala..ahema puluvanada..

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      පුළුවන් පොඩි මුදලක් දිලා වෙන් කර ගන්න සතියක් දෙකක් කලින් , ස්තුතියි ☺️💕

  • @uniqueengineers5509
    @uniqueengineers5509 ปีที่แล้ว

    bde place ekak pennala video ekak danna

  • @nimeshchathuranga6895
    @nimeshchathuranga6895 2 ปีที่แล้ว +1

    Ayye husban husbandge ammai and wife awilla partion ekaka idatakida 3 denata......partion wala kitchen bathroom share karagenada inna tiyenne...

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      ඔව් පාටිශන් රූම් වල bathroom, kitchen sharing තමයි තියෙන්නෙ

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      සමහර පාටිශන්වල තුන්දෙනෙක් ඉන්න Allowed නෑ හැබැයි

    • @nimeshchathuranga6895
      @nimeshchathuranga6895 2 ปีที่แล้ว +1

      @@beetsulife6148 studio flat wala 3 denekta idatakida ayye... Studio flat masekata dhiram 2000ta aduwen tinoda

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Samanayen dennai inna පුළුවන් සමහර ewage apita පොඩ්ඩක් katha karala wenasak karanna පුළුවන් habi gana wadi wei ,2000ta aduwen adui city walin hoyannam

    • @nimeshchathuranga6895
      @nimeshchathuranga6895 2 ปีที่แล้ว

      @@beetsulife6148 thanz ayye.. Video hodai digatama karan yanna good luck

  • @nethushanethminisamarasing1030
    @nethushanethminisamarasing1030 2 ปีที่แล้ว

    Akke husbandta dubai vala job offer ekak tiyenava. mamai husband two years puthai awoth apita inna thenak hoyaganna puluwan veida? living cost eka kiyak vithara veida? plz reply.

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว +1

      Dear , oyalata baba inna nisa share karan inna room hoya ganna amarui mokada podi babek iddi sellam karanna එහෙම ida tiyenna ona , oyalata studio flat ekak ganna පුළුවන් auruddatama ගෙවීම් කටයුතුවලට ,සමහර studio flat tiyenawa maseta rent karana , සමහර loku room tiyenawa bathroom ekath ekka family inna විතරක් flat එහෙම ekak hoya gannath පුළුවන් ,
      Family room walatanm share karan inna tinne bathroom ,kitchen ,living room (2500aed idala tiyenawa )
      Studio monthly (3000/3500 aed )
      Studio 1 yer ganna පුළුවන් eyala dena contact ekata එකඟතාවක් wela , me ganan පැත්තෙන් පැත්තට wenas අජ්මාන් , සාර්ජා ,අල් නාදා , ewage පැති wala ganan adui tikak , kema bimanam oyala kana bona vidiya ekka wenas wei ganan mokada babek inna nisa වියදම් yavi itin tikak ☺️, thank you 💕

    • @nethushanethminisamarasing1030
      @nethushanethminisamarasing1030 2 ปีที่แล้ว +1

      @@beetsulife6148
      tnx akka reply klata. godak pin me karana udaw valata. denne nethi deval kiyala denavata. budu saranai.

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว +1

      Oyalata ඉක්මනින් oyalage දියුණුව kara යන්න පුළුවන් වේවා කියලා සුබ පතනවා 💕😘 බුදුසරණයි 🙏

    • @nethushanethminisamarasing1030
      @nethushanethminisamarasing1030 2 ปีที่แล้ว

      @@beetsulife6148
      Thanks Akka.. Budu Saranai.

  • @jayashisithara1795
    @jayashisithara1795 2 ปีที่แล้ว +1

    අක්කේ ඔයාලට පුලුවන්ද Salon feild eka ගැන විස්තරයක් කරන්න අනේ අක්කේ ලොකු උදවිවක්.මෙහේ හමිබෙන Sallery ඵක ගොඩක්ම මදි.පොඩි විස්තරයක් කියන්න පුලුවන් නමි ගොඩක් පින්

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      නංගී mn oyata e gana hoyala විස්තර dennm අනිවාර්යයෙන් ❤

    • @jayashisithara1795
      @jayashisithara1795 2 ปีที่แล้ว

      Thanks akke..godak pin loku udauvak

  • @mekalaliyanage7681
    @mekalaliyanage7681 2 ปีที่แล้ว +1

    Akke salon gana vistharayak kiyannako mata expiriens tiyenawa thawa marry karanna inna dennek evith cupal patishional wala inna berida ?

    • @mekalaliyanage7681
      @mekalaliyanage7681 2 ปีที่แล้ว +1

      ane godak pin vistara dennako

    • @mekalaliyanage7681
      @mekalaliyanage7681 2 ปีที่แล้ว +1

      Api dennama ekata enna heduwe visit ekak dala vistara kiyannako akki dennama evith dennata ten dekaka inna unoth e nisa vistarayak kiyannako please akki & aiya

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Partition wala inna පුළුවන් nangi prshnayak na , me දවස්වල පොඩ්ඩක් job adui eka mulinma kiyanna ona rasne kale yanne me අගෝස්තු walin passe පොඩ්ඩක් job vacny tiyenawa , experience tiyenne lankawe neda dubai wala experience godak hoyanne ,eth try කරොත් oyata job ekak hoya ganna bari wenne na habai ඉස්සෙල්ලාම loku salary ekakata yanna bari wei , but try karanna good luck 😊❤

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Salli tiyenawanm partition ganna අමාරු na නංගී

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Me දවස්වල couple partition 1200 eha yanne dubai wala , සාර්ජා අජ්මාන් adui ganan tikak ,1200 aed ( 🇱🇰 rs 120000 .00 )

  • @anneshiromi3293
    @anneshiromi3293 2 ปีที่แล้ว

    Good luck

  • @sajisayulakshi9615
    @sajisayulakshi9615 2 ปีที่แล้ว +1

    Husband phone operator kenek mai husband and one year baby awith husbandta job ekak karan apita family ekama inna puluwan weida akki aiya.plz reply

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Husbandta ඇවිත් ඉස්සෙල්ලා job ekak hoya ganna kiyanna ita passe oya baba ekka enna nangi ඔක්කොම ekata ඇවිත් job hoya ganna අමාරුයි එකපාරටම , thank you 😊❤

    • @sajisayulakshi9615
      @sajisayulakshi9615 2 ปีที่แล้ว

      Thank u akki.

  • @vihangaranasinghe656
    @vihangaranasinghe656 2 ปีที่แล้ว +1

    aiya samnyayen cashier job wala accommodation hmbenwane ethkota hmbenne oya qwwa ewagen koi ekada

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Company anuwa wenas wenawa godak durata tani room ekak nm hambenne na. Eka room ekata 3n denek 4 denek ekka tamai share karaganna wenne. Samahara ewage living out denawa. Etakota oyata puluwan room ekak ganna. Salary ekata living out allowance eka add wenawa

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Thank You😊❤️

    • @vihangaranasinghe656
      @vihangaranasinghe656 2 ปีที่แล้ว +1

      Avarage salary khmda aiya cashier jobs wala

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      1200 aed wage thama මුලින්ම ewata ot ehma eddi thawa wadi wenawa ganak

  • @sampathekanayaka4928
    @sampathekanayaka4928 2 ปีที่แล้ว +1

    👌👌👌🌹🌹

  • @madurathnayake1939
    @madurathnayake1939 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sasiya6039
    @sasiya6039 2 ปีที่แล้ว +1

    oya denna inne kohomada aiye ekatada room ekak aranda kohomada

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      අපි නම් ඉන්නෙ බජුමන්. ඔව් කාමරයක් අරන් ඉන්නෙ බ්‍රෝ 👊👍

  • @gayananurudda8275
    @gayananurudda8275 2 ปีที่แล้ว +1

    oyala Me kiyana ganan masakatada nattan aurudsakatamada

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Aurddakatai masetai api wena wenama kiyala tinne පොඩ්ඩක් video eka balanna iwara wenakn ,thank you 😊❤

  • @RashiRush
    @RashiRush 2 ปีที่แล้ว +1

    Can unmarried people live together?

  • @dilankamadushan4302
    @dilankamadushan4302 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sonaafernando4858
    @sonaafernando4858 2 ปีที่แล้ว +1

    Oya gaanan masen maseta denna onida?

    • @beetsulife6148
      @beetsulife6148  2 ปีที่แล้ว

      Partition ,room ,monthly
      Apartment ekata auruddata yana gana කොටස් වශයෙන් පුළුවන් ගෙවීම් karanna