Cost of living Dubai 2023💰| රූම් රෙන්ට්🏡|ග්‍රොසරී🛒|ට්‍රාන්ස්පෝට්🚌| sinhala vlog ep-02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 417

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs  ปีที่แล้ว +40

    යාලුවනේ අනේ සමාවෙන්න🙏🙏
    රූම් රෙන්ට් ගැන කියද්දි බෙඩ් ස්පේස් වලදී උඩ ඇදේ ගානයි පහළ ඇදේ ගානයි මාරු කරලා අපි කියන්න්නේ😢
    බනින්න එපෝ වීඩියෝ එක එඩිට් කරද්දි වත් ඒක ගානක් ගියේ නෑ සමාවෙන්න 🙏🙏🙏
    උඩ ඇදක්. 550 ඩිරාම් 600 අතර
    යට ඇදක්. 750 ඩිරාම් වගේ

    • @oshansilva4973
      @oshansilva4973 ปีที่แล้ว

      Bro vidio ekak karanna dubai inna ayata Malta 🇲🇹 walata enna godak chance tinawa ekata hetuwa dubai wala Malta 🇲🇹 vfs ekak tinawa lesiyen enna puluwan me gana danuwath karanna vidio karanna

    • @tharinduravithchandra
      @tharinduravithchandra ปีที่แล้ว

      Saja walla komada aiye 😊

    • @hirushianjalika4004
      @hirushianjalika4004 ปีที่แล้ว

      @@oshansilva4973 egana danaganna puluwanda

    • @lakmaldeshapriya4767
      @lakmaldeshapriya4767 ปีที่แล้ว +1

      ඩිරාම්

  • @lakshmiperera5661
    @lakshmiperera5661 ปีที่แล้ว +2

    Akkage action nh natural widiyata lassanata katha karanawa

  • @bhagyasampath6549
    @bhagyasampath6549 ปีที่แล้ว +21

    අඩේ එහෙම බලද්දි උබලට හෙන වියදම්නෙ 😥අපි ගෙදරක ඉන්නෙ අපිට ඔය මොකුත් වියදමක් නෑ ඇදුමක් අපිට ඔන කැමක් කැවොත් තමා 😍වියදම

  • @dilavlogs-m2s
    @dilavlogs-m2s ปีที่แล้ว +7

    මේක නම් වටින වීඩීයෝ එකක් වෙයි ඩුබායි එන්න ඉන්න කට්ටියට ❤️

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      ආදරෙයී කොල්ලෝ 🥰🥰🥰

  • @bandulaatapattu55
    @bandulaatapattu55 ปีที่แล้ว +2

    හරිම ලස්සන නිදහස්ව ජිවත් වන දුවයි හා පුතයි .හොදම හා ලස්සන ට කථා කරන vlog . ජයවේවා!

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      🤗 bohoma sthuthui mame. Adareii Budusaranaii 🥰🥰

  • @SLTOUK
    @SLTOUK ปีที่แล้ว +1

    niyamai. good information

  • @serendibfamilyusa
    @serendibfamilyusa ปีที่แล้ว +9

    ඩුබායි එන්න ඉන්න අයට වටිනවා.. ඒ උනාට අපිත් බැලුවා ඉතින්😊😊❤❤❤❤❤❤❤

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว +1

      🤪🤪🤪🫢🫢 thanqq akkoo 💞💞

  • @TravelBro1
    @TravelBro1 ปีที่แล้ว +4

    මම ඉන්නේ අල් එයින් මෙහෙ සුපිරි රූම් එකක් ගන්න පුලුවන් 1200 aed.ලස්සන බ්ලොග් එක බරෝ❤💐

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Sahooo 🥰🥰🥰 adareiiiiii jaya wewa akenma

    • @ureshamadushani1685
      @ureshamadushani1685 ปีที่แล้ว

      Girl kenekt ohe mona wge jobs da thiyenne.

  • @Yash_MaDu
    @Yash_MaDu 10 หลายเดือนก่อน +1

    Api dubai enna inne. Mai babai husband. Mn ithin youtube video beluwa. Ane oyalage video eka thama denata mage hithata alluwe. Mn serama balanawa. 😊 oyala denna lassanatama karanwa nangi ❤

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  10 หลายเดือนก่อน

      🥰🥰🥰thank you akki

  • @shuhailmohomed2843
    @shuhailmohomed2843 6 หลายเดือนก่อน +1

    Really appreciated, for sharing your experience mates.

  • @nadeeshasewwandi6719
    @nadeeshasewwandi6719 ปีที่แล้ว +2

    Api oyalage video balanna gaththe lankawe iddi. dan mehe iddi balanwa.. Thank you oyala dennatama...godaak dewal danagaththa enna kalin. Api AL qouz wala iddi partationa eka 1600, dan AL Nadha wala 1200. Oyala kiyanawa hari...

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      නංගී ජය වේවා 🥰🥰🥰 adareiiii parissamata weda tika kran imu

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 9 หลายเดือนก่อน +1

    Good luck. V.good informations.thanks

  • @mr.pasiyagaming8851
    @mr.pasiyagaming8851 ปีที่แล้ว +2

    Me video ekanm fattama watinawa aiyandi akkandi. Thanks a lot godak dewal danagaththa hamadamath oyala denna nisa godak dewal danagannawa i appreciate that ❤️ ewagema dennama sathutin parissamen inna kiyala parthana karanawa aniwaren thawa video ekak enakanuth balan innawooo❤️✌️✌️✌️ Budusaranai dennatama Much love ❤️ ✌️Parissamen..

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว +1

      Adareiii malliiii🥰🥰hemadama apith ekka innwata. Jaya wewa kollooo Budusaranaii 💞❣️

  • @sahan-r2j
    @sahan-r2j ปีที่แล้ว

    වීඩියෝ එක ලස්සනයි. රට ගැන ගොඩාක් දේවල් දැනගත්තා. හොද නිර්මාණයක්. රටේ වත්මන් තත්වය ගැන හොද විග්‍රහයක් කරලා තියනවා.වීඩියෝව කිරීමට ලොකු වෙහෙසක් දරලා තියනවා ස්තූති ඔයාලට. මේ වගේ වීඩියෝ දිගටම කරන්න ලැබේවා!

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      ❤️❤️🥰thank you yaluwa adareii ❤️

  • @thilinidhanasundara8316
    @thilinidhanasundara8316 ปีที่แล้ว +1

    Very useful Video..❤❤ Oyalage contents kammali na.. Danuma wagema one tharam welawak balnna pluwn..... Addicted to your contents now..❤❤ අද අහම්බෙන් channel එක හම්බුනේ.. දැන් දිගටම බලනවා....😊😊 Love you both guys..😍😍💐💐

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว +1

      Thank you so much 🥰🥰❤️ adareii 🌸

  • @yakadahusma6086
    @yakadahusma6086 ปีที่แล้ว +7

    නියමයි වැදගත් ගොඩක් දෙවල් තියේ ගන්න විඩියෝ ඒකේ ❤

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +1

    ලස්සන වැඩක්

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Thankqq yaluwa 🥰💜💕💕

  • @minolifernando9545
    @minolifernando9545 ปีที่แล้ว +2

    අපිත් ගත්තා partition එකක් Al Rigga වලින් 1300

  • @madumadu7336
    @madumadu7336 ปีที่แล้ว +1

    Viva, Nesto, Madina market wala ganan adui. Api ganneth ewayen. Anika malu ehema gannawanm puluwannm fish market gihin ganna. Eken gaddi adui. Habai ithin podi qty ekak nam ganne oyala supermarket ekekin ganna.

  • @Isurushashionline
    @Isurushashionline ปีที่แล้ว +2

    Thank you ❤

  • @kalpadrinkwater
    @kalpadrinkwater 5 หลายเดือนก่อน +1

    Suoer informational. just moved to Dubai. thanks for this

  • @lifeindu-sl4588
    @lifeindu-sl4588 ปีที่แล้ว +4

    ලිවින් අවුට් ඉන්නව කියන්නෙ පට්ට වියදම් තමයි. දෙන්නගෙ සැලරි එක 8000ක් වත් සෙට් වෙන්න ඕනේ කීයක් හරි ඉතුරුත් කරනවා නම්

  • @SAEshanKavishkaPerera
    @SAEshanKavishkaPerera 16 วันที่ผ่านมา +1

    Thaththa inne dubai wala den awrudu 16k withara wenawa. math O/L liyala enawoo 🗿🖤

  • @srimalmadhushanka7373
    @srimalmadhushanka7373 ปีที่แล้ว +4

    ලස්සන vlog එකක්..ජය වේවා දෙන්නටම..❤️😍

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      ❤️❤️ adareiii thanqq yaluwa

  • @sujananurada8044
    @sujananurada8044 ปีที่แล้ว +3

    ඉතාම වැදගත් විඩියෝ එකක්.ගොඩක් වටිනවා..thank you.. 👍

  • @sithunimadushanki9225
    @sithunimadushanki9225 7 หลายเดือนก่อน +1

    Oyalage 1st video ekata baluve me video eka akke mara vatinava❤ mamath mage bf ekka enna hitiye. Habai mage yaluvo kipadenek Dubai avilla jb nathuva aye lankavata avith tiyenva 😢 jb ekak hoyganne Kohomda akke Dennatama bayai jb ekak set venne natuva avilla aye enna veida kiyla eyalata vage. Plz akke job ekak Tiyei nam hoyala denna Loku udauvak 🙏❤

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  7 หลายเดือนก่อน

      Ahema api gawa job nam nehe. Nangi ape page eken msg ekak dala tyanna.

  • @nilakshandissanayake1379
    @nilakshandissanayake1379 ปีที่แล้ว +1

    For around 100,000 dirhams you can get a decent apartment in Abu Dhabi. I was lucky this was all paid for me. Company said will pay up to that. Good times.

  • @rameezfawzy
    @rameezfawzy ปีที่แล้ว +3

    Useful info for new guests. Like to watch your room trip. Be safe be happy.

  • @nimeshgeethanjana9183
    @nimeshgeethanjana9183 11 หลายเดือนก่อน +1

    Laksha deke padiyak aran ithuru ksrann puluwan weida😊

  • @samankumara686
    @samankumara686 หลายเดือนก่อน +1

    Can you tell me if the rent for the room is per year or per month?

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 ปีที่แล้ว +1

    very useful. thanks both of you

  • @randikamadushanka9400
    @randikamadushanka9400 ปีที่แล้ว +1

    Godak watinawa enda inna kattiyata 👍 ජය වේවා dennatama 🙏

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Thanks sahoo jaya wewa oyatath 🥰🥰🫶

  • @sandeshfernando6325
    @sandeshfernando6325 ปีที่แล้ว +1

    Great videos
    Nikan suggest karanne, oyalage channel name ekai logo ekai couple ekama dala hadanna balanna eka thawa hoda wei
    Good luck guys

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว +1

      Sahooo adareiii 🥰🥰🥰🥰

  • @sudeshchathurangasudeshcha991
    @sudeshchathurangasudeshcha991 ปีที่แล้ว +1

    Aiye akke oyala denna supiriyata vi karanawa bs

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Thanqq mallii 🥰🥰 jaya weewaa 🤝

  • @maleesandaruvani735
    @maleesandaruvani735 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නම ජොබ් එකක් කරනව ද මොකද්ද කරන ජොබ් එක

  • @sd1934
    @sd1934 ปีที่แล้ว +2

    useful video 👍👍 thanks guys 💟💐

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      ❤️❤️❤️🥰 adareii

  • @පවනිනිසංසලා-ණ5ඬ
    @පවනිනිසංසලා-ණ5ඬ ปีที่แล้ว +6

    iPhone shop එකකට ගිහින් ඉක්මනට එකක් දාන්නකො

  • @sadewanjana9349
    @sadewanjana9349 ปีที่แล้ว +1

    Hiii.... This is my first comment for u tubers. Oyalata godak kamathiii.. good luck

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Thank you so mch sahooo adareii ❣️❣️❣️

  • @Soul-j9b
    @Soul-j9b หลายเดือนก่อน +1

    Students ලට කොහොමද .. part time වලින් cost එක ගෙවාගන්න පුළුවන් ද

  • @ruchiramadurangajayathilak2792
    @ruchiramadurangajayathilak2792 ปีที่แล้ว +3

    නියමයි අයියේ අක්කේ බුදු සරණයි දෙන්නට

  • @prasannaherath3625
    @prasannaherath3625 ปีที่แล้ว +1

    එලවල,පලතුරු,තැබිලි එහෙම Dubai වලට එවන්න විදිහ පුලුවන්නම් කියන්න ..

  • @ceylonecreativetv7512
    @ceylonecreativetv7512 ปีที่แล้ว +1

    Hoda wadak මල්ලි ❤

  • @gameplaywithbsl3488
    @gameplaywithbsl3488 ปีที่แล้ว +1

    Emirates id එක ගැන විස්තර ටිකක් කියන්නකො මොකක්ඩ ඒකෙ තියෙන විශේශත්වය හදන්න්න කියක් වගේ වියදම් වෙනවද

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Emirts id kiyanne bro ape lankawe id eka wage mehe inna ayata tyene id ekata.
      Emirates id eka salli dila nam ganna behe. Mehe valid visa ekak tyenna one

  • @anudiimasha8554
    @anudiimasha8554 ปีที่แล้ว +9

    අයියේ මගේ බොයි ලන්කාවට ආවනේ දැන් මෝට මැකැනික් කෝස් එකක් කරනවා. අයියට පුලුවන් උදව්ව ඉතින් කරානේ. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නා 💖

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      🥹 nangiii parissamata oyala dennath . Jaya welwa irraha weda walata 🥰🥰

  • @janakadushmantha9010
    @janakadushmantha9010 11 หลายเดือนก่อน +2

    Mata podi babek innawa husband job1 karanawa mata karanna job monahari tiyenawada

  • @nalinwijesinghe1396
    @nalinwijesinghe1396 ปีที่แล้ว +3

    Useful one. 👏👏👏Also when I was there I remember Baquer Mohbi super market also gave good promotions on weekends. All these supermarkets giving reduce prices Friday evenings and Saturdays. Good work both of you. Take care 🙏

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว +1

      Thank you sahooo 🥰🥰😍

  • @Lahiru_Nima
    @Lahiru_Nima ปีที่แล้ว +3

    Enakan hitiye video ekak 🥰❤️

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝවක්...බොරු කියල මිනිස්සු අන්දන උන්ට මරු පහරක්...
    ස්කූටර් එක කීයක් උනාද...ගෙවන්න දෙනවද...

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว +1

      💜 thank you brother. Scooter eka drm 2000 i Api gaddi offer price. Gewanna mn den ne💜💜💜

    • @tharangapushpadewa6735
      @tharangapushpadewa6735 ปีที่แล้ว

      @@ChathuwaVlogs ස්තුතියි මචෝ...

  • @dulanjalikasunika5318
    @dulanjalikasunika5318 ปีที่แล้ว

    Parku wuna balanna ane wada nisa akki kettu wela lassanayi dn

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว +1

      🤪😍😍🥰 ආදරෙයී. 🏋️‍♀️🏋️‍♀️🏋️‍♀️

  • @sachinthaniwendabona8650
    @sachinthaniwendabona8650 ปีที่แล้ว +1

    Hie guys
    Plz upload a video or location tagging one a street food places in dubai

  • @dilavlogs-m2s
    @dilavlogs-m2s ปีที่แล้ว +1

    වීඩීයෝ එකක එනකම් බලන් හිටියේ අයියා ❤️❤️

  • @samarakonshalika1522
    @samarakonshalika1522 11 หลายเดือนก่อน +1

    Mage akkage ayya th dubai ok😅😅😅😅😅😅😅😅😅

  • @nilankaudeni5794
    @nilankaudeni5794 ปีที่แล้ว +2

    Lassanaii oyala

  • @gehanshanmuganathan
    @gehanshanmuganathan ปีที่แล้ว +2

    Thank you, Chathu, for an interesting vlog

  • @Lakmaltravel
    @Lakmaltravel ปีที่แล้ว +1

    මමත් එනවා

  • @madumadu7336
    @madumadu7336 ปีที่แล้ว +2

    Lankawe badu nesto ekatath enawa. Eken ganna. Anith ewata wada labai tikak

  • @imranfarooq1560
    @imranfarooq1560 ปีที่แล้ว +1

    Good to help others ❤❤❤❤❤

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 ปีที่แล้ว +2

    මගේ මල්ලටයි නංගටයි බුදු සරණයි! ටිකක් පරක්කු උනා වීඩියෝ එක බලන්න හැමදාම සතුටින් ඉන්න මේ අක්කා ඔයාලට ගොඩක් ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න

  • @roshanashehani221
    @roshanashehani221 ปีที่แล้ว +1

    Useful 😊

  • @chathurangadanushka1922
    @chathurangadanushka1922 ปีที่แล้ว +1

    Diram 1200 padiyata avith kemata Kiya viyadama gihin Kiya ithuru karanna puluwanda

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Kema itn malli mess ekakin gannwa nam masetama 350 aed wage wenne.
      Oya itn thawa eliyen kanwa nam ita wada wedi wenwa. Oyage wiyadama life style eka anuwa thama save krana gana thirane wenne ❤️❤️

  • @sehalakshika3522
    @sehalakshika3522 ปีที่แล้ว +2

    Akkiyo Ali Agbar Asadi genaral trading shop eka gena video ekak karannako....Plz

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      🥹 nangii abu dhbida tyenne a shop eka

    • @sehalakshika3522
      @sehalakshika3522 ปีที่แล้ว +1

      Akkiyo.. mamath hariyatama danne ne..Lankawe aeyala wagayak inna tofi coklat shop ekak eka .Akkiyo mama inne sathwa wala methana idan vinadi 20 wage welawak yanawa athanata yanna....

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      😍😍☺️ hariyoo

  • @dagakari9053
    @dagakari9053 ปีที่แล้ว +2

    Lankawe salli walin kiyanna oni

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +3

    Niyamai

  • @pasindunavodya738
    @pasindunavodya738 ปีที่แล้ว +1

    naduni karunathilaka wage akka

  • @RasiruDulanjana
    @RasiruDulanjana ปีที่แล้ว +2

    අපි කපල් එන්න ඉන්නෙ..අපිත් මෙ කල්පනා කරන්නෙ accmodation ගන්න විදිහක් තමා..

  • @kasunsampath8025
    @kasunsampath8025 ปีที่แล้ว +2

    කිරිපිටි නං දකිද්දිත් ආසයි.. දැන් නං රසවත් මතක නැ.. මාස ගානකින් බිවිවෙි නැ.. අමුතු ඇටෙිට උන වැඩෙි..🙊🤣🤣🤣

  • @himalijayasinha7998
    @himalijayasinha7998 ปีที่แล้ว +1

    Ane puthe mage putha visit ekak evith inme evith masa 6k venava tham job ekak ne eyage vayasa aurudu 19 me mase 10 ea veesa ekath ivari puthe pin sidda venava job ekak hoyala denna berida nethnam eyata enna venava puthe dennatama budu sarani

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Nendee dubai koheda innee. Job ekak hamba unoth kiyannam anivaa. Ape fb page eken msg ekak dala tyanna kiyanna mallita

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 ปีที่แล้ว +1

    Supper vidio ❤️‍🔥බටු කෑවම ප# යන්වා

  • @Nasimmalik517
    @Nasimmalik517 ปีที่แล้ว +2

    Great

  • @shammikaamani9548
    @shammikaamani9548 ปีที่แล้ว +1

    Good job

  • @sunethrajayathilake5766
    @sunethrajayathilake5766 ปีที่แล้ว +2

    nangi house maid job walata awama day off thiyenawa da, apata niwadu dawas walata out yanna puluwan da awasya badu ganna. edum peladum, telephone wage awasya dewal

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว +1

      Akke eka itm hambena gedra anuwa thamaa. Live out inna aya nam eliyamene inne. Live inna ayageth samaharu innawa sathiyata dawasak niwadu denawa.

    • @sunethrajayathilake5766
      @sunethrajayathilake5766 ปีที่แล้ว +1

      thank you nangi.

  • @madumadu7336
    @madumadu7336 ปีที่แล้ว +2

    Oyalata puluwannam e e supermarket wla card eka aran thiyagnna. Mokada madina wage market wala offer godak tyrnwa eyalage card ekta

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Thanqqq watina comment danwata nangii 🥰🥰🥰

  • @janakaalawatugoda8254
    @janakaalawatugoda8254 ปีที่แล้ว +2

    Abu Dhabi wala usually housing significantly expensive.

  • @amithaperera8486
    @amithaperera8486 ปีที่แล้ว

    I was in Dubai 2001 to 11 now very costly Dubai market items living chargers

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 8 หลายเดือนก่อน +1

    සීතලයි 🤔

  • @DilshanDissanayaka-dx8ki
    @DilshanDissanayaka-dx8ki ปีที่แล้ว +1

    Student visa awith part time weda krl gemak ghgnn puluwan weida aiya

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Students ayata mehe job krnna legal nehe malli

  • @nishshankabandara7919
    @nishshankabandara7919 ปีที่แล้ว +1

    Botim 1n video call ganna puluwan akki

  • @SithumAbishek-l2i
    @SithumAbishek-l2i 5 หลายเดือนก่อน

    17age kenek awoth job ekak hoya gnna pluwan weid aiye

  • @DinuKawshalya-tu8yo
    @DinuKawshalya-tu8yo ปีที่แล้ว +1

    අනේ අක්කී මේකට අනිවාර්යයෙන් රිප්ලයි ඔනී ඩුබායි වල බාවිතා වෙන බාෂා මොනාද ඒ ගැන පොඩි කමෙන්ට් එකක් දෙන්නකෝ පිලීස්

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว +1

      Nangi
      Godakma English thama
      Hindi, tamil, arabic , mewa thama aye itm.
      Ita amatharawa turkey, french wage tyenwa.

    • @DinuKawshalya-tu8yo
      @DinuKawshalya-tu8yo ปีที่แล้ว

      @@ChathuwaVlogs Ane thank you so much akki❣️😘😘😘 godak adarei

  • @vivonspathirana2696
    @vivonspathirana2696 ปีที่แล้ว +1

    Price බැලුවම එලවලු වලට වඩා චිකන් ලාබයි වගේනේ 🤔🤔🤔

  • @madumadu7336
    @madumadu7336 ปีที่แล้ว +2

    Lulu, almaya wala ganan badu

  • @imranfarooq1560
    @imranfarooq1560 ปีที่แล้ว +4

    Best part was Chai time 😁😁
    BTW nice video brother keep it up and buy 1 helmet for bhabhi aswell 👍 enjoy your Sunday 😉😉

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      🤪🤪🤪🤪🤪🤭🤭🤭🤭🥹 bro

  • @sahanbro1682
    @sahanbro1682 ปีที่แล้ว +1

    Mama inne Al Ain wala. Mehe room rent eka godak adui thani room ekak ganna puluwan AED 600 wage. Habai job Hoya ganna eka godak amarui.

  • @rameezfawzy
    @rameezfawzy ปีที่แล้ว +2

    License 8000+vehicle 5000. Even cheaper then SL😂..... In srilanka license 20000+vehicle 😇😇

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      😜😜😜😜🥹🥹🥹🥹

  • @premalathajaya6949
    @premalathajaya6949 ปีที่แล้ว +1

    Uda ganan wedida hariyatA kiyanna

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Discripshn eke dala tyenwa dear pehediliwa. First coment eketh pin krala dala tyenwa. Uda bed eke ganam adui.
      Pahala bed eka ganam wedi.

  • @melvinaperera8338
    @melvinaperera8338 ปีที่แล้ว +1

    Very valuable video.Good luck both of you.

  • @sangeethmadhushan6084
    @sangeethmadhushan6084 10 หลายเดือนก่อน +1

    අනේ පුලුවන්නම් කියන්නකො ආමි එකෙන් ඇවිත් තාම අයින් වෙලා නැති කෙනෙකුට ඩුබායි එන්න පුලුවන්ද කියලා එයා පෝට් එකෙන් එහෙම කෙනෙක්ව යවන්නැද්ද කියලා plz riply karannako 🙏

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  10 หลายเดือนก่อน

      A gena nam dan ne brother wistharayak.

  • @ishankasadu5719
    @ishankasadu5719 ปีที่แล้ว +1

    මමත් එන්න අසාවෙන් ඉන්නේ ❤❤❤ විස්තර ටිකක් දැන ගන්න පුලුවන් ද

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Page eken msg ekak daanna dear 🫶🫶

    • @ishankasadu5719
      @ishankasadu5719 ปีที่แล้ว

      @@ChathuwaVlogs mokkd page eka

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว

    ජය වේවා!!! brother ❤🫶

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Brother thank you ❤️❤️🥰 adareii

  • @CC-kn7ji
    @CC-kn7ji ปีที่แล้ว +3

    මමත් ඉන්නේ ඩුබායි. ඔයාලා කොහෙද ඉන්නේ

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Api al karama

    • @CC-kn7ji
      @CC-kn7ji ปีที่แล้ว

      Dubai Al Khail gate hambemu dawask

  • @lakshashiwithsouthkorea5924
    @lakshashiwithsouthkorea5924 ปีที่แล้ว +2

    Nice

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว +2

    Adarei hamadamath akki ayyai enakam hitiye ❤️

  • @lankanlifedubai
    @lankanlifedubai ปีที่แล้ว +1

    👌

  • @blaster9739
    @blaster9739 ปีที่แล้ว +1

    Aiye dubai awilla part time bachelor ekak karanna puluwnda poddak ek gana kiyannako youtube eke eka gana aththema ne ☺️

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว +1

      Aththatama a gena nam adahasak ne malliya. Page eken msg ekak dala tyanna. Balala msg ekak dannam

    • @blaster9739
      @blaster9739 ปีที่แล้ว

      @@ChathuwaVlogs Aniwaren aiye ❤️

  • @madumadu6222
    @madumadu6222 ปีที่แล้ว +3

    Adaleiiii

  • @RasiruDulanjana
    @RasiruDulanjana ปีที่แล้ว +1

    අක්කේ අයියෙ ඩුබායි එනකොට ලංකාවෙන් ගේනියන්න ඔනි අවශ්‍යම දේවල් මොනාද..එ කියන්නෙ ඔහෙන් හොයාගන්න අමාරු අපිට එදිනෙදා පාවිච්චි කරන්න ඔනි ගේන්න ඔනි දේවල් මොනාද ..ඒ ගැන වීඩියො එකක් පුලුවන් නම් දාන්නකො

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว +2

      Beheth jathi genna oyalata awashya wena malli. Pendol ahema wedagath sehenna. Thawa awith oyalata tika dawask tyan kanna puluwam kema monawa hari geeenna
      Mulin awith salary ekak gannakam mehe ewa ganna wiyadam krnna amaru wage nam a wage dry food mona hari dan anna.
      Oya job eka krnna hadana side eken oyata onewei kiyala hithana certificate ahema translate karagena anna. Lassanata chathuwa vlogs ekak hadagena print tikak aragena anna.
      Married nam couple nam marrd certificate eka translate krala widesha sewa ekenui dubai embacy ekenui stump kran anna
      ❤️❤️❤️

  • @sameerazoysa7996
    @sameerazoysa7996 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් බලන්න නැතුව පාලුවෙන් හිටියේ ඈ

  • @KitchenRecipe-gj5xv
    @KitchenRecipe-gj5xv ปีที่แล้ว +1

    Marry karala ekkenek issella gihin anith ekkena passe gihilla partition ekak ganna married certificate eka translate karaganna onida

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Eka room eke inna nam ahema on ne brother. Apartment ekak wage gaddi nam aniva ewa one. Oyala marrd nam ewa kalin hadagena ana eka hodai. Hadissiye uwamana unoth apahu yanna bane.
      Translat krapu marrge certificate eka Widesha sewa ekenui, embacy ekanui stump krnna one

  • @chamikaranilakshaa8703
    @chamikaranilakshaa8703 ปีที่แล้ว +1

    Unskilled jobs gena vedio ekak karannako

  • @PrashanMaduwantha-ky9to
    @PrashanMaduwantha-ky9to ปีที่แล้ว +1

    Dubai වල මොනාද බාවිතා වන සල්ලි...හැමවර්ගයකින්මද නැත්තම්...මොනාද ස්තිරවම..

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Dubai wala tyenne Aed. United Arab Emirates Dirham