නිධානයක් ගන්න ක්‍රම - Diyasen | Diyasen kumara | Rawana upatha | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/=සිට 5000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0742391469 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
    diyasen,rawana,රාවණා,diyasen kumaraya,diyasen song,anoj de silva,anoj de silva rawana,suranjeewa anoj de silva,thilak kandegama,asela gunaratne,kalathra tv,siwhela tv,vishwakarma,gayan sandakelum,gayan sadakalum,surya gunasekara,surya gunasekara youtube,rahu ketu,sri lanka astrology,sinhala horoscope,gagana prathap,gagana prathap astrology,hela yugaya,rawana wanshaya,siwa thandawa,shiva kali,naga lokaya,kundalini,yoga

ความคิดเห็น • 41

  • @chanakasadharuwan5481
    @chanakasadharuwan5481 11 หลายเดือนก่อน +3

    බොහොමත්ම ස්තුතිය තෙරුවන් සරණයි යහපතක්ම වේවා ❤

  • @kanthikumari-sd6pw
    @kanthikumari-sd6pw 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ,උතුම් ශිව දෙවියන් ගේ පිහිට අරක්ශා ව අශිර්වාදය ලබේවා

  • @NiroshanJayartnha-y3o
    @NiroshanJayartnha-y3o 11 หลายเดือนก่อน +3

    එක වටිනවා ගොඩක් නොදැන සිටිය දෙයක් තෙරුවන් සරනයි

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 11 หลายเดือนก่อน +3

    ආයු බෝහෝ වෙවා...
    තෙරුවන් සරනයි
    ඔබට ගොඩාක් පින් ගුරු පියානෙණි
    ඔබ හරි ඔබගෙ මග පෙන්වීම මම හැමදාමට්ජ්ම අගෙ කරනවා...
    ඇත්ත ඇතිසැටියෙන් දකින ඒ දෙ ඒ විදියටම කරන කෙනෙක්ට මම එකෙන්ම කැමති සත්තයි
    ඔබව අධ්‍යනය කරන්න ගත්තෙ ඒ නිසාමයි මම....
    මාව මතකනම් නැතුවා ඇති
    හෙළයෙ යක්ධ කියන ගෲප් එකටත් ඔබගෙ කොතිස වෙදි ගෲප් එකටවත් මට ලොග් වෙන්න බැටි වුනා ඒ මගෙ පව් කාරකම වෙන්න ඇති ගුරුතුමණි

  • @darashanafernando3354
    @darashanafernando3354 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️

  • @deepashikasamaranayaka6099
    @deepashikasamaranayaka6099 11 หลายเดือนก่อน +2

    බලාගෙන හිටියෙ ගුරුතුමනි ඔබතුමා මොකද නිහඬ කියල දීර්ඝායු සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏

  • @imeshdarshana3943
    @imeshdarshana3943 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu aka aththa sadu sadu sadu sadu sadu sadu

  • @imeshdarshana3943
    @imeshdarshana3943 11 หลายเดือนก่อน +2

    Hama deema saarthaka wewa odathumage sadu sadu budu saranayi

  • @mallikamallika984
    @mallikamallika984 11 หลายเดือนก่อน +1

    ඔබට dirgayo..වේවා

  • @udayanganabandara2730
    @udayanganabandara2730 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි!!!🙏❤😊

  • @nirmandarshana9513
    @nirmandarshana9513 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 11 หลายเดือนก่อน +5

    අම්මෝ මේ කරන පින මටනම් කියන්ඩ වචන නහ මේවාට උදව් කරන හමටම පින් දර්‍ර්ම දනයක් ංව්වා දිර්ගායුශ ලාංබ්වා සිව ංද්වියන්ංග් පිහිට ලාංබ්වා

  • @ranjithamara4317
    @ranjithamara4317 11 หลายเดือนก่อน +1

    බුදුසරණයි ගුරුතුමනි

  • @ruwankumara6312
    @ruwankumara6312 11 หลายเดือนก่อน +1

    Theruwan sarani.oba thumata thawa tawa sakthiya arakshawa lebewaa.

  • @HarshaWarnakula-j9j
    @HarshaWarnakula-j9j 8 หลายเดือนก่อน

    උපදින ආත්මයක් පාසා පිං මිනිස්සුන්ට හා හෙලයට උදවි කරනවට

  • @SamanthiRajapaksha-ur9vm
    @SamanthiRajapaksha-ur9vm 11 หลายเดือนก่อน +1

    Mamath asi leddunta pihita wenna.kiya denna puluwanda🎉.theruwan saranai...

  • @imeshdarshana3943
    @imeshdarshana3943 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu

  • @AnilPradeep-v3b
    @AnilPradeep-v3b 11 หลายเดือนก่อน +1

    Obatumagen walava mat baluwa obatuma kiuwa mage inna grhayo serama narakai kisima deyak hariyanne na kiyala

  • @NelumLanka
    @NelumLanka 10 หลายเดือนก่อน

    ඉඩමේ නිදානයක් තියන බව දැන ගත්තාම අනේ එම නිදානය මට ලැබේවා කියලා හිතනවා නම් ඒකත් තමන්ට දෝෂයක් වෙනවාද..?

  • @SahanTharaka-qs5sk
    @SahanTharaka-qs5sk 10 หลายเดือนก่อน +1

    වදුලේ ගත යුතු නිදන් සහා නොගත යුතු නිදන් වර්ග තිබෙනවා අදුනක් අව්ශය වෙන්නෙ මේක කාගේ රැකවලේද කියල බලාගන්නයි අදුනෙන් පෙන්නන ලකුනු අනුව අදාල රැකවල දැනගන්න පුලුවන් වෙනව ඒ වගේ නොගත යුතු විසේස කොටස් දෙකක් තමා උඩ යකුන්ගේ නිදන් සහා නාගයන් සතු දන අයේ ඉතින් හොයාගෙන ගෙදරට එනවා බහිරවය පොලිසි ගිය වෙලාවල් පවා මේ කතාවෙදි අහන්න ලැබිලා තියනවා මනුස්ස රුපයක් මවන් ගිහින් කියනව අහවල් තැන මෙහෙම දෙයක් වෙන වග ඉතින් බූමි සම්පත් ලැබෙනව නම් වැසිකිලි යන්න කැලේට ගිය වෙලේ වාඩි වෙන තැන තිබිල පවා මැනික් වගේ දෙවල් ලැබිල තියනවා පාරෙ යනකොට කකුලෙ වැදිලා තියනවා ඉතින් උරුම නම් එක කොහෙන් හරි කැරකිලා එක්කො බලෙන් හරි ඇවිල්ල එකෙක් ඇදන් හරි යනවා උරුම නම් වරෙන් ගන්න යන්න කියල මේ කාලයට අනුව සියල්ල සිද්ද වෙන්නෙ ඒක අත්දුටු දෙයක් මිනිස්සුන්ට කියන්න තියන්නෙ සොබාදහමට වැදපල්ල ආදරේ කරහල්ල සොබාදහම උබලව රකීවි සොබාදහම් ඉන්නෙන් විශ්ව ශක්තිය යටතෙ දෙවියොත් යැපෙන්නෙත් බලවත් වෙන්නෙත් ව්ශ්ව ශක්තියෙන් ඉතින් සොබාදහම තමයි විස්වයේ නිර්මානය විශ්වයේ නිර්මානය රකින්න උදව් කලොත් විශ්වයත් ඔබලාට උදව් කරාවි මේ කරුනු කියෙව්වම ඔබෙ ඔලුවට විසේස යමක් වැටහුනා වගේ දැනෙනව නම් ඔබ ප්‍රක්නාවන්තයෙකි බාවනා කර ඔපනන්වාගනු එම ප්‍රක්නාව හැමෝටම නොපිහිටන්නකි පරලොව දැන මිස නිදන් වලට අත නොගසනු ❤

  • @prasannapriyadarshana9787
    @prasannapriyadarshana9787 10 หลายเดือนก่อน +1

    Nidan tyena idam wala kisi wagathuwak na,kochra salli heuwat na prashna ei ahama wenne

  • @AnandakelumAnanda-je3ku
    @AnandakelumAnanda-je3ku 9 หลายเดือนก่อน +1

    මහත්මයා මට තියෙන්නෙ වෙනම ගැටලුවක් මගෙ පසුපස බහිරවයෙක් එනව කරදරයක්නම් නෑ . එයා ලහට එද්දි තුනටිය ටිකක් රිදෙනව අදුනෙන්නම් කීවෙ උරුමයක් දෙන්න එනව මගෙ ආරක්ශාවට ලන්වෙනව කියල වත්තෙ නිදානයක් තිබුනෙ නෑ දැන් තියනවලු ගෙනත් දාල බලෙන් ගන්න ඕනෙත් නෑ එයා ලගට එනකොට යන්තමට තුනටිය රිදෙන නිසා ආරක්ශක තෙල් ගාල අයින්කරා ටික කාලයකට ආයෙ එනව කීව මට කරදරයක් කලොත් එයා දඩුවම්කරනබ මමවත් නොදැනම ඉදිරියෙදි කරදර වෙයිද පහදන්න ටිකක් බුදුසරනයි එයා විතරක් නෙමේ දෙවිකෙනෙකුත් එනවලු ඔටුන්නක් දමාගත් කරඩුවක් අතේ අරගෙන ඒක අමුතුම ප්‍රශ්නයක් නේද?

    • @thatwasapic4645
      @thatwasapic4645 9 หลายเดือนก่อน

      ඔබතුමා හොදට දන්දෙන්න. අසරණයන්ට උදව්කරන්ඩ.. තෙරුවන් සරණ යන්න.නිතර නිතර දන් දෙන්න.. චෛයිත්‍ය හදන්න උදව් කරන්න.. පන්සල් තැනීමට සහයෝගය දක්වන්න.. ඔය ඔක්කොම පෙරේත දෝශ ,යක්ශ දෝස ඔක්කොම නැතිවෙල යනව සහතිකයි... අද්දැකීමෙන් කියන්නෙ මම.

  • @NiroshanJayartnha-y3o
    @NiroshanJayartnha-y3o 11 หลายเดือนก่อน +1

    Nidann gannama hoda nadda

  • @Dew_presents_0531
    @Dew_presents_0531 11 หลายเดือนก่อน +1

    ඔබතුමාට මගෙ විස්තර දුන්නා මට පිලිතුරු ලෙබුනෙ නෑ දිර්ගායු වෙවා

  • @amashaamasha349
    @amashaamasha349 10 หลายเดือนก่อน +1

    සර්, අපි ඉන්න ඉඩමේ එහෙම දෙයක් තියෙනවා. ඒක හීනෙන් කියන එකක්ලු. එහෙ ම ඒවා තියෙනවා ද, ඒක ඇත්තක්ද,

    • @GaganaPrathap
      @GaganaPrathap  10 หลายเดือนก่อน

      විනාසෙට පෙන්නන ඒවත් තියෙනව

    • @amashaamasha349
      @amashaamasha349 10 หลายเดือนก่อน +1

      සර් , අපි ඒ ගැන බැලුවා තැනකින් පාතල අදුන කියන්නේ එහම තැනකින් බැලුවේ. ඒ කියපු දේවල් නම් විශ්වාස කරන්න පුළුවන් මට්ටමක තියෙනවා. දින වකවානු ත් කිව්වා.ඒකේ තියෙන දේවලුත් කිව්වා නාගයෙක් ගැනත් කිව්වා ඒකත් ඇත්ත. ඒත් අපේ ඉඩම පාලු දැකලා වගේ තියෙන්නේ හම්බ කරන කිසිම දෙයක් ඉතුරුවකුත් නෑ. ආර්ථික ප්‍රශ්න බොහොයි. දැනුවත් කරාට බොහෝම ස්තූතියි! බුදු සරණයි!

  • @imeshdarshana3943
    @imeshdarshana3943 11 หลายเดือนก่อน +1

    Mata anna widiyak nane mahaththayo aakata mokada karanne

  • @pandukadissanayake4680
    @pandukadissanayake4680 3 หลายเดือนก่อน +1

    වොයිස් එකේ කිව්ව එකම මටත් ඒ විදියටම තියෙනවා..

  • @NiroshanJayartnha-y3o
    @NiroshanJayartnha-y3o 11 หลายเดือนก่อน +2

    මැනික් හාරන්න හොද නැද්ද

  • @NiroshaniAyandrika
    @NiroshaniAyandrika 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k_navod_darshana
    @k_navod_darshana 11 หลายเดือนก่อน +1

    😊🙏

  • @sanduniy
    @sanduniy 10 หลายเดือนก่อน +1

    😮🙏

  • @Nasaraniya131
    @Nasaraniya131 8 หลายเดือนก่อน +1

    අපේ ඉඩමේ තියන දෙයක් අපිට ගන්න බැයිද

  • @AnilPradeep-v3b
    @AnilPradeep-v3b 11 หลายเดือนก่อน +1

    Ada mamA inne jaoane

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 10 หลายเดือนก่อน +1

    අපේ ඉඩමෙත් එහෙම දෙයක් තියනවලු අපි ඒවා ගන්න ගියේ නැ ඒත් ගෙදර හැමදාම ලෙඩ මට මෙි ඉඩම විකුන ගන්නවත් බැ මොනවද මෙයට කල යඅත්තේ

  • @AnilPradeep-v3b
    @AnilPradeep-v3b 11 หลายเดือนก่อน +1

    Sir oyawage video danna epa

  • @samsaarasansaara
    @samsaarasansaara 11 หลายเดือนก่อน +2

    අලුත්ම හම්බ කරන් කෑම බහිරව දෝෂ නිධන්. එච්චරයි අඩුවෙලා තිබුනේ.ජීවිතේට අමනුශ්‍යය බලපෑමක් අත්නොවින් ද එකෙක් වොයිස් කට්දීලා.කයිය​ දැකල තියෙනවගෙ බහිරව. 😂😂😂😂😂😂😂😂😂😂

  • @srimalpriya2819
    @srimalpriya2819 10 หลายเดือนก่อน +1

    WhatsApp num eka denawada