ඔබව කෝටිපතියෙක් කරවන විශ්මිත රහස l Rawana upatha | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ඔබව කෝටිපතියෙක් කරවන විශ්මිත රහස l Rawana upatha | Gagana prathap
    හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 5000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0742391469 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
    diyasen,rawana,රාවණා,diyasen kumaraya,diyasen song,anoj de silva,anoj de silva rawana,suranjeewa anoj de silva,thilak kandegama,asela gunaratne,kalathra tv,siwhela tv,vishwakarma,gayan sandakelum,gayan sadakalum,surya gunasekara,surya gunasekara youtube,rahu ketu,sri lanka astrology,sinhala horoscope,gagana prathap,gagana prathap astrology,hela yugaya,rawana wanshaya,siwa thandawa,shiva kali,naga lokaya,kundalini,yoga

ความคิดเห็น • 53

  • @jayanisurandhima
    @jayanisurandhima 5 วันที่ผ่านมา +2

    බොහොම ස්තුතියි ගුරුතුමනි . මම ඔබතුමාගේ වැඩසටහන් වලින් බොහෝ විෂය කරැණු ඉගෙන ගත්තා. අද මම ජෝතිෂය විෂයක් වශයෙන් ඉගෙන ගන්නවා. එයට අඩි තාලම වැටුණේ වසර දෙකකට පෙර ඔබතුමාගේ වීඩියෝ නැරඹීම . නැවත වතාවක් ස්තුතියි .ඔබතුමා කරන්නාවූ සමාජ මෙහෙවරට. මහා දෙවියන්ගේ පිහිටයි! ඔබතුමාට .දීර්ඝායුෂ ලැබේවා

  • @dammikamanel9147
    @dammikamanel9147 3 วันที่ผ่านมา

    මේ දෙන දැනුමට ඔබතුමාට හදවතින්ම ස්තූතියි🙏💐

  • @سانتيالناصر
    @سانتيالناصر 4 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි සර් godaaak stuutiii.wiswa maatawani Ada dawase mewage watinama upades සමිභාරයක් apata Dena geniimata ida.labaaa dunnata🙏🙏🙏🙏🙏

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 4 วันที่ผ่านมา

    ඔබගේ වටිනා අදහස් වලට ගොඩක් ඉස්තුතියි !මහත්මය.🙏🙏🙏 ව්ශ්ව මාතාවටත් ගොඩක් ඉස්තුතියි! 🙏❤️🙏❤️🙏❤️

  • @nandaneeilleperuma6838
    @nandaneeilleperuma6838 4 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ...🙏🙏🙏🙏

  • @dinushaharshani4493
    @dinushaharshani4493 5 วันที่ผ่านมา +1

    බුදු සරනයි ගුරැතුමනි ඔබටත් පිං දිර්ගයු ලැබෙව තෙරුවන්

  • @sadunsandaruwan4126
    @sadunsandaruwan4126 4 วันที่ผ่านมา

    ගොඩක් වටින වීඩියෝ එකක් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 4 วันที่ผ่านมา +1

    අනේකවාරයක් ස්තුතියි ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත්

  • @KreetaWeerasekara
    @KreetaWeerasekara 4 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබට

  • @shandishandi9585
    @shandishandi9585 4 วันที่ผ่านมา +1

    ස්තුතියි සර් දීර්ගායු වේවා

  • @monikasamarasekara7558
    @monikasamarasekara7558 3 วันที่ผ่านมา

    ඹඛ. තූමාට. ගොඩක් පිං

  • @sepalikafernando3681
    @sepalikafernando3681 4 วันที่ผ่านมา +2

    ඇත්තටම කෝටිපතියෙක් නොවී කෝටිපතියෙක් වෙලා කියලා බොරුවට‍ හිතන්න ගිහිල්ල දැන් ගොඩක් කට්ටිය මානසික ලෙඩ්ඩු වී ගෙන එනවා කියලා counseling දෙන නදීපා මිස් කිව්වා ඒ මිස්ගේ video එකක. වැරදි විදියට law of attraction කරන්න යන්න එපා මානසික ලෙඩ්ඩු වෙලා නවතින්නේ. ඒ නිසා රමිදු රන්දෙනි sir කරන law of attraction course ඒක කරලා හරියට law of attraction ඉගෙනගන්න.

    • @GaganaPrathap
      @GaganaPrathap  3 วันที่ผ่านมา +1

      ඕනම දෙයක් ඕනවට වඩා ගත්තොත් පිස්සො වෙනව තමයි

  • @DarashanaFernando
    @DarashanaFernando 5 วันที่ผ่านมา +1

    Godak pin obatumata.teruwan saranai deviphitai guru piyanani❤

  • @SaavindiSanjula
    @SaavindiSanjula 4 วันที่ผ่านมา +1

    ඔබට ස්තුතියි ❤🙏🙏🙏

  • @cb-jz9kb
    @cb-jz9kb 5 วันที่ผ่านมา +2

    ග්‍රහයෙක් උච්ච වෙලා වක්‍ර උනහම එම ග්‍රහයා නීච වෙනවද? මෙකට මට උත්තරයක් ඔනේ මොකද එක එක අය විවිධ අදහස් දක්වන්නේ මේ ගැන

  • @Asanka-d1l
    @Asanka-d1l 5 วันที่ผ่านมา +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉

  • @delainede
    @delainede 4 วันที่ผ่านมา +1

    Thank you Universe ❤

  • @vihangasithum7726
    @vihangasithum7726 5 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තුති වෙිවා

  • @Shiromi-bt7wn
    @Shiromi-bt7wn 3 วันที่ผ่านมา +1

  • @RabihhCall-u3q
    @RabihhCall-u3q 5 วันที่ผ่านมา +1

    Thank you 🙏🙏🙏

  • @chandrapolgampala3283
    @chandrapolgampala3283 4 วันที่ผ่านมา +1

    Budu gurutumata ❤❤❤❤❤veswa matawata anekawaraya estuti Wewa estuti

  • @piyanmudan2875
    @piyanmudan2875 5 วันที่ผ่านมา

    ❤❤❤..ස්තුතියි. ස්තුතියි

  • @JsjsjZjzjz
    @JsjsjZjzjz 4 วันที่ผ่านมา +1

    Sthuthiyi. Sthuthiyi. Sthuthiyi 🙏🙏🙏

  • @Duleeofficial1111.
    @Duleeofficial1111. 5 วันที่ผ่านมา +6

    ඔබතුමාගේ ජ්‍යොතිෂය නම් සත්‍යයක් නමුත් ඔබතුමා දේශපාලනයට එන එක ගැන නම් තියෙන්නෙ කලකිරීමක්

    • @GaganaPrathap
      @GaganaPrathap  5 วันที่ผ่านมา +3

      මොනා කරන්නද . මේක මගෙත් ඕනකමට උන දෙයක් නෙමේ. අන්තිම මොහොතෙ එන්න කියල ඉල්ලීමක් ලැබුන මම අභියෝගය භාරගත්ත. සති දෙකක් තුල ඔබේ මතයන් වෙනස්වේවි..

  • @senurashamil691
    @senurashamil691 4 วันที่ผ่านมา +1

    Oba thuma desha palanyatanam anna apa❤❤❤❤

    • @GaganaPrathap
      @GaganaPrathap  4 วันที่ผ่านมา

      @@senurashamil691 එන්න වෙලා. වෙන දෙයක් වෙයි. බලන් ඉමු

    • @senurashamil691
      @senurashamil691 4 วันที่ผ่านมา +1

      Oba thuma anne malimawenda palatha kiyanna ape chande denna puluwanda balanna

  • @dimuthurathnayaka3487
    @dimuthurathnayaka3487 4 วันที่ผ่านมา +1

    Sir desha palanayata yanna epa sir

  • @rajithmaduranga7251
    @rajithmaduranga7251 5 วันที่ผ่านมา +1

    Wishwa mathawata Aneka warayak sthutie sthutie sthutie.

  • @gaweshasathyanjali7075
    @gaweshasathyanjali7075 4 วันที่ผ่านมา

    Labune na kiyala kiyannathi unata hithunata kamak nadda

  • @aruniwickramasingha3576
    @aruniwickramasingha3576 4 วันที่ผ่านมา +1

    🙏 🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 4 วันที่ผ่านมา +1

    කලුකුමාර දෝෂ ඉවත් කරනවද ඔබතුමා

  • @sampath5050
    @sampath5050 5 วันที่ผ่านมา +1

    🙏🙏

  • @GaminiChandralal-g2i
    @GaminiChandralal-g2i 5 วันที่ผ่านมา

    Sthuthi ❤

  • @DewmiSanjana894
    @DewmiSanjana894 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @vidulidulla4339
    @vidulidulla4339 4 วันที่ผ่านมา +2

    පටන් ගන්න තැනම අවුල් ඇතිකරනවනම්
    තව මොන කතාද😅😅😅😅😅😅

  • @domijayawardena9495
    @domijayawardena9495 2 วันที่ผ่านมา +1

    මෙයා කෝටිපතියෙක් කෙසේ වෙතත් කොටි පතියෙක් වගේ නම් පේනවා.

  • @KedallaMaupiyasevana
    @KedallaMaupiyasevana 5 วันที่ผ่านมา +1

    🪷🪷🪷🧘‍♂️🧘‍♂️🧘‍♂️🙏🙏🙏

    • @GaganaPrathap
      @GaganaPrathap  5 วันที่ผ่านมา

      කොලබ සටනට සූදානම් වෙමු නේද..

  • @nakalive-9843
    @nakalive-9843 5 วันที่ผ่านมา +1

    සෙට් නෑ

    • @GaganaPrathap
      @GaganaPrathap  5 วันที่ผ่านมา +1

      අදහසට ස්තුතියි ...

    • @nakalive-9843
      @nakalive-9843 4 วันที่ผ่านมา +1

      @@GaganaPrathap මං ඔයාගෙ ඔක්කොම වීඩියෝ බලනවා.තරහකට නෙවෙයි කිව්වෙ. ඇත්තටම මේ විදියෙ වීඩියෝ ඔයාට සෙට් නෑ අයියා.අනිත් වීඩියෝ පට්ට.අංක ගණිතය , අනාවැකි , ගුප්ත රහස් , එතකොට ජෝතිශ්‍ය අපිම බලාගන්න විදිය.ඒවා සුපිරි

  • @delainede
    @delainede 4 วันที่ผ่านมา

    Thank you Universe ❤

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @chamilakumuduni3793
    @chamilakumuduni3793 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @niroshibandara6674
    @niroshibandara6674 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @nirupamagamage2514
    @nirupamagamage2514 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏