දියසෙන් එනවාමයි || Suranjeewa Anoj De Silva || Laankeshwarayano

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 420

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน +45

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!⚔️🤴👑🤴⚔️
    බුදුසරණයි ..! ☸️🙏🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️💛🙏🌹🌈️💜️🙏🌹🌈️🎇🎇⚔️☸️💢🌏⚔️☸️

  • @nivithigala_kalii
    @nivithigala_kalii 6 หลายเดือนก่อน +7

    ජය වේවා තෙරුවන් සරණයි ❤❤

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 6 หลายเดือนก่อน +34

    අපේ දියසින්ට ජය වේවා! දියසෙන් දිනනවා දෙනවා දිනනවාමයි🙏🙏🙏🌻🌷🌹🧡❤️💚💙💛

    • @idw242b
      @idw242b หลายเดือนก่อน

      දිනයි මගුලක්

  • @anushagunasinghe6035
    @anushagunasinghe6035 6 หลายเดือนก่อน +20

    තෙරුවන් සරණයි වෙද මහත්තයා🙏🙏🙏.
    රට, ජාතිය, ශාසනය වෙනුවෙන් කටයුතු කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය නීරෝගීභාවය, සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @lakmal1319
    @lakmal1319 6 หลายเดือนก่อน +36

    ඒ බලාපොරොත්තුවෙන් තමයි අපි පණ ඇද ඇද හරි ජීවත් වෙන්නෙ.. 🙏🙏🙏

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 6 หลายเดือนก่อน

      බලපිය දියසෙන් ආපු දවසට.​@@ThusaraSadaruwan-c3u

    • @derikbaraka8475
      @derikbaraka8475 6 หลายเดือนก่อน +1

      😂

    • @LakmalKadi
      @LakmalKadi 6 หลายเดือนก่อน +1

      😂

    • @SugathHaiyanthuduwa
      @SugathHaiyanthuduwa 2 หลายเดือนก่อน +1

      🎉😢😮😅😊😂Aa❤Zdd

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 หลายเดือนก่อน +2

    බුදු සරණයි දැනුම් ගබඩාවක් 👑👑👑 ජය නියතයි මෙලොවට පහළ වූ බුදු, පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා 🙏🏾👑

  • @RuwanAriyawansha-d1y
    @RuwanAriyawansha-d1y 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි රජුනේ..👑️මේ යන විදියට සම්බුද්ධ සාසනයට එහෙම වෙන්න දෙන්න විදියක් නෑනෙ මේ ස්වභාව ධර්මය.මොන ආකාරයකින් හරි සම්බුද්ධ සාසනය රැකෙනවමයි කියල ලොකුම ලොකු විස්වාසයක් තියනව.

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 6 หลายเดือนก่อน +33

    තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයා මුළු සිව්හෙළයම ඔබට බාරයි ආයුෂ බොහෝ වේවා

  • @GayanArunashantha-p4w
    @GayanArunashantha-p4w 6 หลายเดือนก่อน +2

    Obata thiloguru budu piyanan wahansege pihita arakshawa nirathuruwama lebewa.mage hithata denena deyak thamai oba mathu athmayaka budu bawa pathagena peminena kenek kiyala.obata me wishwaya tharamma adarei saha obata me wishwaya tharamma api nayagethi.budu saranai.

  • @ireshadilrukshi7867
    @ireshadilrukshi7867 6 หลายเดือนก่อน +16

    ඔබතුමා තමා අපේ ගැලවුම් කාරයා තෙරුවන් සරනයි වෙදමහත්තයා දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා බුදු වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💐💐💐💐💐

    • @dumindaalexander8033
      @dumindaalexander8033 6 หลายเดือนก่อน +2

      ​@@ThusaraSadaruwan-c3uඅරං කකුල් දෙක අස්සෙ ඔබාගනින් ඉතින්. උබට ඔබාගෙන මදි වගේ නම් ගෙදර උන්ගෙ කකුල් දෙක අස්සෙත් ඔබපං

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน +2

      ​@@dumindaalexander8033👍🌹😁😁 .. 💜️❤💜️❤💜️❤💜️❤

    • @dumindaalexander8033
      @dumindaalexander8033 6 หลายเดือนก่อน

      @@ThusaraSadaruwan-c3u ඔව් බං අපි ජාතිවාදීන් ත්‍රස්ථවාදීන්. දැන් මොකද්ද උබ කියන්නෙ?

    • @he9066
      @he9066 6 หลายเดือนก่อน

      ​@@ThusaraSadaruwan-c3u ත්‍රස්තවාදය වගේ වුන සිංහල කියල නමට ඉන්න සෙට් එකක් ඉන්නවා හැබැයි සැබෑ සිව්හෙලයෝ නම් සියලු සත්ත්වයන්ගේ නිවන පිණිසයි වැඩ කරන්නේ. එහෙම නැතිව සිංහල ලේබල් ගහ ගහ තව ජාතියකට හිංසා කරන එක නෙමෙයි. එකම අරමුණ සියලු සත්ත්වයන්ගේ නිවන පිණිස පරිසරය සකස් කරන එක එතනදී හැමෝම එකයි. වෙන්න ඕන මේ ස්වදහමට හැමෝම අවනත වෙන එකයි ඒකටයි දියසෙන් වගේ නායකයෙක් ඕන නැත්නම් දැන් වගේ ගොන් මාරයාගේ සිස්ටම් එකේ පාලකයෝ නෙවෙයි නෙවෙයි

  • @sanjayaisuru4152
    @sanjayaisuru4152 6 หลายเดือนก่อน +8

    අපි බලන් ඉන්නෙත් දියසෙන් කුමාරයා එනකන් තමයි වෙද මහත්තයා ඔබතුමා කරන මේ මෙහෙවර ඇත්තටම ගොඩක් වටිනවා වෙද මහත්තයා . හෙළයන්ට ජය වේවා ! බුදු සරණයි ! දෙවි පිහිටයි ! 👊🌳🌼😊❤️

  • @sadunihimansha9193
    @sadunihimansha9193 6 หลายเดือนก่อน +15

    කවි ලියන්න ඕන මේ මිනිස්සුන්ට
    මහරජානනි ඔබයි සිංහල බෞද්ධයන් ගේ සැබෑම නායකයා වරප්‍රසාද නොතකා ජාතිය වෙනුවෙන්ම
    හඩනගන අපේ හදේ සැබෑම වීරයා
    තෙරුවන් සරනයි රටේ සක්විති 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @MADUSANKA111
    @MADUSANKA111 6 หลายเดือนก่อน +2

    දීර්ඝායුෂ ලැබේවා වෙදමහත්තයෝ ඔබතුමාට 🌹💗🙏🙏🙏💗🌹

  • @mallika8744
    @mallika8744 6 หลายเดือนก่อน +60

    ලන්කේෂ්වරයාණෝ..... සිංහ රජාණෝ ...සිව් හෙළයම නගා සිටුවීමට රට බාරයි නුඹට පුතේ ....තෙරුවන් සරණයි

    • @NishanthaPerera-fz3lw
      @NishanthaPerera-fz3lw 6 หลายเดือนก่อน +3

      A කුමාරට ජනාධිපති ඇදුම් ඇදගෙන පාර්ලිමේන්තුව ළඟ තිබෙන වෙලේ පඹයයෙක් වගේ තමයි ඉන්න වෙන්නේ.

    • @riyancijanakahewawalgama8619
      @riyancijanakahewawalgama8619 6 หลายเดือนก่อน +3

      ආයුබෝවන් අපේ වෙදමහත්මයා නිදුක් නිරෝගී වේවා අපේ වෙදමහත්මයාට තෙරුවණ් සරණයි. ඔබතුමාගේ කටහඩ ඇසුනත් අමුනුෂ්‍යයන් බියෙන් තැති ගැහෙනවා.

    • @kasunchamara305
      @kasunchamara305 6 หลายเดือนก่อน

      ​@@ThusaraSadaruwan-c3uඔයා කියන එක හරි දියසෙන් එන්නේ නෑ.ඒයාව ගෙන්නන්න මිනිස්සු දැන ගන්න ඕන.ඇයි මේ රටේ මිනිස්සු මෙච්චර මෝඩ.දියසෙන් තමන්ගේ යුතුකම කරලා ඉවරයි දැනටත්.ඉදිරියටත් කරනවා.ඔහුගෙ නොපෙනෙන බලයට තමයි මේ ලෝකේ මේ රටේ මිනිස්සුන්ට කරදර එන්නේ.නවතින්නෙ නෑ මේ කරදර.මේ මිනිස්සු පුන්නක්කු පිගාන බිම නොතිබ්බොත් මුහුදේ පනින්න වෙන්නේ එන්න දගලන දියබරියො එක්කම.මිනිස්සු තමන්ගේ යුතුකම් කරන්න ඕනා.ඔයා කියන එක හරි දියබරියො තමයි එන්නේ. දියසෙන් එන්නේ නෑ.ඔයා ආයේ බැන්නට අදාල නෑ.

    • @pradeepkumara7649
      @pradeepkumara7649 6 หลายเดือนก่อน +2

      Pissuda hutto topita😂😂😂

    • @nppremathilaka
      @nppremathilaka 6 หลายเดือนก่อน +1

      Lankeshwara kiynne rawana rajuta nikn paw purawagnta epa...

  • @ranganapradeep1489
    @ranganapradeep1489 6 หลายเดือนก่อน +4

    රට කෑ දේසපාලුවන් නිසා දුක්විදින අපට ඔබේ මේ වදන් සිසිල් පැන් පොදක් හා සමානයි. ඔබ තුමා යන ගමන අපට හොදින් වැටහෙනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @ChithramaliDombagolla
    @ChithramaliDombagolla 6 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි වෙදදුරානනි ඔබතුමාට දිර්ගායුවේවා ඔබතුමා මුලිකත්වය ගන්න අපි ඔබතුමා එන තුරුම බලන් ඉන්නෙ හෙලයට ජය වේවා

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!⚔️🤴👑🤴⚔️
      බුදුසරණයි ..! ☸️🙏🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️💛🙏🌹🌈️💜️🙏🌹🌈️🎇🎇⚔️☸️💢🌏⚔️☸️

  • @sujeewapriyadarshani3658
    @sujeewapriyadarshani3658 6 หลายเดือนก่อน +3

    ❤❤❤ තෙරුවන් සරනයි ජය වේවා අපේ රටට

  • @Helaya803
    @Helaya803 6 หลายเดือนก่อน +2

    මිනිස්සුන්ට නිවැරදි මාවත පැහැදිලි කරන ඔබට බොහොම පිං 🙏🙏🙏

  • @KavisaraGayanidu
    @KavisaraGayanidu 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏.හෙළයන්ට ජය ❤️

  • @JANITH-kb6lx
    @JANITH-kb6lx 6 หลายเดือนก่อน +7

    💐🙏තෙරුවන් සරණයි!🙏💐 ❤චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤ 🇱🇰🩺අපේ ආධ්‍යාත්මික වෛද්‍යවරයා🩺🇱🇰

  • @naena.3972
    @naena.3972 6 หลายเดือนก่อน +1

    ජයවේවා ජයවේවා ජයවේවා අහිංසක ජනතාවට යහපත් පාලකයෙක් ,ගෙන්න උතුම් කටයුතු කරන,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි jesu පිහිටයි ,සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා .ඔබ ඇතුළු කොන්දක් තියෙන,සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා.යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.සියලු නපුරෙන් ආරක්ෂා.වෙත්වා .🙏🙏🙏🙏🙏❤️❤️🌹🌹🌹

  • @manojweerakoon5473
    @manojweerakoon5473 6 หลายเดือนก่อน +3

    ආයුබෝ වේවා මහරජාණනී....ආයුබෝ වේවා මහරජාණනී....
    දියසෙන් වෙන කවුරුවත් නෙවෙයි අග්නි ශක්ති වෙද මහත්තයා...
    එයාගේ දකුණු අත වගේ ඉන්න පුරෝහිත තමයි අනෝජ් ද සිල්වා වෙද මහතා...
    වම් අත වගේ ඉන්නේ වික්‍රමාරච්චි වෙද මහතා...
    යක්කු බොලව් අපි යක්කු බොලව්...මේ ලෝක තලයම කණපිට ගහලයි ගන්නේ දියසෙන්....❤❤❤

  • @1nikojohnson
    @1nikojohnson 6 หลายเดือนก่อน +3

    මගේ දියසෙන් රජානෝ ඔබ මේ මාතෲ භූමිය භාරගත යුතුමයි 🙏🙏🙏

  • @RumeshPraveen
    @RumeshPraveen 6 หลายเดือนก่อน +3

    මොනවා උනත් ඇත්තම කතාව ඔය 226ට මොකුත් කරන්ඩ බෑ නිකන් අපේ හීන දිරනවා වගේම අපේ රට අපිට නැති වෙනවා කවුරු හරි කමක් නෑ ඕන වෙන්නේ මේ පුන්‍ය භූමිය බේරන අපේ රට ගොඩ නගන නායකයෙක් ❤️

  • @shiromipunchi6157
    @shiromipunchi6157 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි වෙදමහත්මයා .

  • @RuwanTharusha-g3r
    @RuwanTharusha-g3r 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දීර්ගායුබෝවේවා!!! ❤🥰

  • @DharmawanshaGajanayaka-qe3hk
    @DharmawanshaGajanayaka-qe3hk 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණඉ වෙදමහත්තය

  • @DumithaChandrajeewa
    @DumithaChandrajeewa 6 หลายเดือนก่อน +4

    අනේ මන් දා.. අබුද්දස්සකාලේ ලබුත් පැලවෙනවානේ... කිව්වෙ මොකද්ද කියලා ඒකවත් දන්නැතුව ඇති😂

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 6 หลายเดือนก่อน +13

    සිව්හෙළයට පණ දෙන්න රාවණා ආශිර්වාදයෙන් දියසෙන් එනවා.ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰🥰🥰🥰🥰🥰💪💪💪💪💪💪❤❤❤❤❤❤

  • @chandikakdr4441
    @chandikakdr4441 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ඔබ‍ට තුමාට 🙏🙏🙏

  • @chandrasena9328
    @chandrasena9328 6 หลายเดือนก่อน +1

    දැනට රනිල් සහ යුක්තිය මෙහෙයුම් දියසෙන් කුමරැ ගේ මෙහෙයවීම යයි මාගේ අදහසයි.සියළු දෙනාට තෙරැවන් සරණයි,දෙවි රැකවරණයි

  • @kasunchamara305
    @kasunchamara305 6 หลายเดือนก่อน +5

    මතක් වෙලා බැළුව විතරයි❤ සුදූ❤ වීඩියෝ එකක් දාලා❤❤❤.වැඩේ වෙලා නොතිබුනොත් ඔයාව බලල යන්න අවුරුදු එකහ මාරකින් විතර එනවා.

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr 6 หลายเดือนก่อน +1

    theruwan saranai wedamathmayata apee bud sasuna raka ganna thamaa apata onee obathumat dirgayu labewaa budu saranai 🙏🙏

  • @අපිටත්පුලුවන්
    @අපිටත්පුලුවන් 6 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි වෙදමහත්තයට දීර්ඝායුෂ ලැබේවා කියපුව ඔක්කොම හරි ගියා වගේ ඉස්සරහටත් අනිවාර්යයෙන් ඒ දේවල් වෙනවා ..

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 6 หลายเดือนก่อน +3

    මගේ උතුම් පිංබිමට යහපතක්ම වේවා

  • @indunimalkanthi2109
    @indunimalkanthi2109 6 หลายเดือนก่อน +6

    . අපේ විශ්වාශය🙏🙏🙏

  • @MamaDama-p1o
    @MamaDama-p1o 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි වෙදමහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

    • @IndikaHerath-c3z
      @IndikaHerath-c3z 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 6 หลายเดือนก่อน +11

    තුන් ලොවටම අග්‍ර වූ උතුරු අමාමා සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේගේ පිහිටම වේවා

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 6 หลายเดือนก่อน +4

    ස්තූතීයී 🙏🏻 ලක්මැනීව බේරගන්නවට අපීට ආපසු ලංකාවට ඒන්න පුලුවන්

    • @asela-re3dm
      @asela-re3dm 6 หลายเดือนก่อน

      Lak mani kuru gayinava

  • @Malanikumare-ef7kv
    @Malanikumare-ef7kv 6 หลายเดือนก่อน +4

    Taruwan saranai dave pihitai apat balaporottuwa ayam tamai

  • @dhananjamadusanka3843
    @dhananjamadusanka3843 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @මගේඉස්කෝලපොත
    @මගේඉස්කෝලපොත 6 หลายเดือนก่อน +15

    පින දන්නවානම් පවට බය නෑ
    පව දන්නවා නම් අකුසල් වෙන්නෙ නෑ
    සූරිය දෙවිඳුන් කිසිදා නවතින්නේ නෑ
    ඉර හඳ පවතින තුරු සියලුන් මැරෙන්නේ නෑ
    වෙදදුරාණනි නොනවත්වා ඉදිරියටම යන්න.
    දවසක් ඇර දවසක් විනාඩි දහයක පහළොවක සත්‍ය හෙළි කරන්න.
    කළ පුරුද්ද පල පුරුද්දය වෙනවා
    මිනිසුන් මැරී මැරී ඉපදෙනවා
    බුදු දහම හැමදාම මේ ලොව මත පවතිනවා
    මිනිසුන්ටත් වැඩියෙන් නා ලොව දෙව්ලොව මෙය රකිනවා
    ඉන්ද්‍රිය ධර්මයක් ලොව පවතිනවා
    සිත කය වචනය ඒ හැම මුල් වෙනවා
    යහපත් චේතනාව දිනකදි ලොව දිනනවා
    එක අරමුණකට යන මිනිසා දිනකදී දිනනවා
    චිරං ජයතු චිරං ජයතු චිරං ජයතු ජය ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී.❤️🙏🙏🙏

  • @Kanishka59
    @Kanishka59 6 หลายเดือนก่อน +7

    Denenawa deyak hadawathata kiyaganna be etharam adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalnawarathna8376
    @nimalnawarathna8376 6 หลายเดือนก่อน +2

    ජය වේවා අපේ රටට...💪💪💪

  • @ireshadilrukshi7867
    @ireshadilrukshi7867 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි වෙදමහත්තයා !!🙏🙏🙏

  • @ChamaraKkumarasingha
    @ChamaraKkumarasingha 6 หลายเดือนก่อน +6

    ආවඩා ආයුශ බොහෝ වේවා වෙදමහත්මයා. හෙළයේ අනාගතය

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 6 หลายเดือนก่อน +14

    ❤❤❤❤❤ 🙏🙏🙏 අපේ දියසෙන් ඔබතුමයි ❤️දිර්ගයුෂලැබේවා වෙදමහත්තයා 🙏🙏🙏🙏🙏

    • @LasanthaSamarasinha-eo8ht
      @LasanthaSamarasinha-eo8ht 6 หลายเดือนก่อน +2

      Metuma diyaseyn neweai namuth mata deanene vidihata metuma raja kenek atitaye me pinbima palaneya karapu dutu gemunu metumage athmayak man me gene hariyatama kiyannam me ene wesak poyata isseylla metuma aniwaryemma rajawenewada kiyalath kiyannam me wesak poyata ma pasupasa enne epa tatagatha sri sath darmaya hemoma pihita karaganne siyalu sathwayo suwapath wewa .tearuwan Sara nai

  • @darashanafernando3354
    @darashanafernando3354 6 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏

  • @ishankahemantha5705
    @ishankahemantha5705 6 หลายเดือนก่อน +2

    ලොව්තුරා සම්මා සම්බුදු සරණයි වෙදමහත්තයා ❤ 🙏🙏🙏

  • @180avalokitheswara
    @180avalokitheswara 6 หลายเดือนก่อน +4

    සර්වතථාගත මහා අවලෝකිතේශ්වර මහා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ තමා දියසෙන්. 2024.01.01 ලංකාවට වැඩම කලේ උන්වහන්සේය.🎉

    • @වරෙන්තුව
      @වරෙන්තුව 6 หลายเดือนก่อน +3

      උන්වහන්සේ ආවනේ
      සර්ව තථාගත මහා අවලෝකිතේශ්වර කියන්නේ දියන්ට නේද
      th-cam.com/video/Hhx6scmmXlA/w-d-xo.htmlsi=XiwCvYGy1lauHds4
      🙏🙏🙏🙏🙏🙏🇱🇰🙏🙏🙏🙏🙏🙏

    • @dineshjayarathna7963
      @dineshjayarathna7963 6 หลายเดือนก่อน

      th-cam.com/video/PEx-Q6rAmE0/w-d-xo.htmlsi=e5LvnkiVhWJ8n2IG

    • @180දේශනා
      @180දේශනා 6 หลายเดือนก่อน +2

      අවලෝකිතේශ්වර මහබෝධිසත්වයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏 වැඩේ කරලා වැඩේට බහින්නෙ දියසෙන්🙏ඔය කෑගහන කට්ටිය මොකද්ද කරලා තියෙන්නෙ ?

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 6 หลายเดือนก่อน +12

    ඔබතුමා සත්දහමින් රට එකම අරමුනක් උදෙසා මෙහෙයවීම නිල වශයෙන් ඇරබු දා තමයි සිව්හෙලයම නියම නිදහස ලබන දිනය......සැනසුම් සුසුම් වාතලය හා මුසුවන කාලය ඉතා ආසන්නයි.......දීර්ඝායු වේවා.......!

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!⚔️🤴👑🤴⚔️
      බුදුසරණයි ..! ☸️🙏🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️💛🙏🌹🌈️💜️🙏🌹🌈️🎇🎇⚔️☸️💢🌏⚔️☸️

  • @chandra2838
    @chandra2838 6 หลายเดือนก่อน +3

    Ayuboweawa weathe mathmaya oba thumata uthum theruwan saranai🙏🙏🙏

  • @L.D.Y.Dilaksha
    @L.D.Y.Dilaksha 6 หลายเดือนก่อน +16

    ඔහු එනවමයි තෙරුවන් සරණයි වෙදමහත්තයා 💓🙏

  • @PredeepJayathilaka-fg4lc
    @PredeepJayathilaka-fg4lc 6 หลายเดือนก่อน +4

    ජය වේවා

  • @thushararanasinghe5960
    @thushararanasinghe5960 6 หลายเดือนก่อน +3

    ලසන්ත බංඩාර ධම්මරාජ බෝධිසත්වයන්ට මගේ නමස්කාරය

    • @manojweerakoon5473
      @manojweerakoon5473 6 หลายเดือนก่อน

      ආයුබෝ වේවා මහරජාණනී....ආයුබෝ වේවා මහරජාණනී....
      දියසෙන් වෙන කවුරුවත් නෙවෙයි අග්නි ශක්ති වෙද මහත්තයා...
      එයාගේ දකුණු අත වගේ ඉන්න පුරෝහිත තමයි අනෝජ් ද සිල්වා වෙද මහතා...
      වම් අත වගේ ඉන්නේ වික්‍රමාරච්චි වෙද මහතා...
      යක්කු බොලව් අපි යක්කු බොලව්...මේ ලෝක තලයම කණපිට ගහලයි ගන්නේ දියසෙන්....❤❤❤

  • @saddesilva5927
    @saddesilva5927 6 หลายเดือนก่อน

    Ape vedamahathata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @VisadiThilanka
    @VisadiThilanka 6 หลายเดือนก่อน +15

    බව ගනනාවක් නූඹයි අපේ මහ රජූ❤❤❤❤❤❤❤❤

  • @teclatecla1550
    @teclatecla1550 6 หลายเดือนก่อน +4

    ❤ජය.....

  • @KrishanSanjula-v2o
    @KrishanSanjula-v2o 6 หลายเดือนก่อน +5

    ❤තෙරුවන් සරණයි

  • @RanjaniRajapakse
    @RanjaniRajapakse 6 หลายเดือนก่อน

    koheda wedakam karanne?

  • @samaliperara566
    @samaliperara566 6 หลายเดือนก่อน +8

    අපි ඔබතුමා සමගයි හැමදාම .....!!!
    බුදු සරණයි ....!!!!

  • @samanthiyamuna6383
    @samanthiyamuna6383 6 หลายเดือนก่อน +6

    වෙද මහත්තයාගෙන් මං බෙහෙත් අරන් සුව උනා. අදටත් මං ගරු කරනවා. අපේ වෙද මහත්තයා තමා දියසෙන්, හෙලයේ රජු. තෙරුවන් සරණයි

    • @SanjeewaniSanjeewani-oh9vy
      @SanjeewaniSanjeewani-oh9vy 6 หลายเดือนก่อน

      දියසෙන් බේත් දෙන් නෑ, දියසෙන් ලෙඩ්ඩු හොද කරන්නෙ කිරන මගින්, පිලිකා හොඩ කරන්න පුලුවන් දියසෙන්ට විතරයි, දියසෙන් විකුනලා දේශපාලනයට ආපු අනෝජ් සිල්වට බෑ, ඇත්ත දියසෙන්ව අනොජ් දන්නෑ, ඔයා එයාව හොදට දන්න කෙනෙක් වගේ , එයාට කියන්න දියසෙන් වාරියපොල ඉන්නේ, එයා දැනටමත් කිරන වලින් වැඩ පෙන්නනවා, අනෝජ්ගෙ මාතලේ ඉන්න දකුනට නෑකම් කියන දියසෙන්ට පුලුවන්නම් ඇත්ත දියසෙන් එක්ක හැප්පිලා බලන්න කියන්න, අනොජ්ට කවදාවත් දියසෙන් වෙන්න බෑ, හැබැයි දියසෙන්ගෙ ඉදිරි පෙලේ ඉන්න තිබුනා, දියසෙන් විකුනන් දේශපාලනේට ආවෙ නැත්තන්,සූනියම් දෙවියන්ගෙන් දියසෙන්ගෙ ප්‍රතිපත්ති ගැන දැනගෙන ඒව උගෙ වගේ උබලට කියල ඌ දියසෙන් වෙන්න හදනවා , උබලා අහුවෙලා, පවු ඔයාලත්

    • @manojweerakoon5473
      @manojweerakoon5473 6 หลายเดือนก่อน

      ​@@SanjeewaniSanjeewani-oh9vyආයුබෝ වේවා මහරජාණනී....ආයුබෝ වේවා මහරජාණනී....
      දියසෙන් වෙන කවුරුවත් නෙවෙයි අග්නි ශක්ති වෙද මහත්තයා...
      එයාගේ දකුණු අත වගේ ඉන්න පුරෝහිත තමයි අනෝජ් ද සිල්වා වෙද මහතා...
      වම් අත වගේ ඉන්නේ වික්‍රමාරච්චි වෙද මහතා...
      යක්කු බොලව් අපි යක්කු බොලව්...මේ ලෝක තලයම කණපිට ගහලයි ගන්නේ දියසෙන්....❤❤❤

    • @Kevin-ss4kb
      @Kevin-ss4kb 6 หลายเดือนก่อน

      Diyasen kiyala pacek na

  • @KAWIDUWIKRAMASINGHA
    @KAWIDUWIKRAMASINGHA หลายเดือนก่อน

    හෙළයන්ගේ දීපයක් මේ මිහිතලයේ පහළවේවා 🌸🌸🌸

  • @sunithahuweai9522
    @sunithahuweai9522 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤ බුදු සරණයි වෙද මහත්තයා

  • @Marlonridma
    @Marlonridma 6 หลายเดือนก่อน +2

    ගැම්මක් තමයි ❤🤟

  • @nipuntharaka8050
    @nipuntharaka8050 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏❤️🙏

  • @Manika832
    @Manika832 6 หลายเดือนก่อน +3

    Ratae diuma saduma obata barai maga Puth🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LovelyChurros-hu6of
    @LovelyChurros-hu6of 6 หลายเดือนก่อน +19

    Trak ලන්තෙ කියන්නෙ නිකන්ද ලන්කාවෙ උන්ට.මෙ වගෙ බොරුවලට අපෙ උන් තාමත් රැවටෙනවනෙ😅😅😅😅😅

    • @AmithSilva3990
      @AmithSilva3990 6 หลายเดือนก่อน +2

      Balagena hitapalla.mama thamai yako.kariya..puluwanam thorpe maha unta kiyala kelawapalla.mama inne udammita.jaela udammita.mage nama amith silva.mage thaththa haipala.haiyek.yako.meheta gahanna Apu una aye giye na.dali pihi walin kapala yawwe.dali pihi premege gama yako.thama Dali phihi preme gana witharai kiwwe.uadammita gamini.elle team .thawa innawa yako.mama thank diyasen puluwannamage eka mail gahak hollapan.mail kiyanne ramo.thopi hithài ara.sms yawana mail kiyala.puluwannam.warew.thope hamuda okkoma Aran para ballo
      😂

    • @AmithSilva3990
      @AmithSilva3990 6 หลายเดือนก่อน

      Me sirawatama kiwwe harida ? Mata ona de mama karanawa.thopi mona kariyoda yako.

    • @AmithSilva3990
      @AmithSilva3990 6 หลายเดือนก่อน +1

      Warew .mama.inna Thana Danma Thora kondak thiyenawanam dapiya tho Inna thana.para ballla

    • @AmithSilva3990
      @AmithSilva3990 6 หลายเดือนก่อน +1

      Singlish therenawa neda thopita.MAMA THAMA DIYASEN WAREW HAPPIYAKLLA.PULUWANNAM.PARA BALLO.KELAWANAWA YAKO THOPI OKKOTAMA.AI BAYADA PAKO.WAREW.KELIN NEME.ONA WIDIHAKATA WAREW.

  • @Helaya803
    @Helaya803 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි වෙදමහත්තය

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 6 หลายเดือนก่อน +1

    Deergau wewa.dakeemath sathutak.ජාතියේ pranamaya oba thumanta.theruwan saranai.

  • @YamunaKumari-e5y
    @YamunaKumari-e5y 6 หลายเดือนก่อน +2

    සතුටුයි... වෙද මහතාණෙනි..
    රටට . යහපතක් ම වේවා..

  • @indunilsampath436
    @indunilsampath436 6 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි ❤️❤️

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 6 หลายเดือนก่อน +8

    තෙරුවන්ස රණයි ඔබතුමාට 🙏🙏🙏

  • @sonitadelani2619
    @sonitadelani2619 6 หลายเดือนก่อน +4

    අපේ බලාපොරොත්තුවත් එයයි

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 หลายเดือนก่อน

    Budu saranai devi pihitai

  • @emakedirisingha7442
    @emakedirisingha7442 6 หลายเดือนก่อน +1

    තෙරුවන් .sarani.

  • @dreamwithchathu9429
    @dreamwithchathu9429 5 หลายเดือนก่อน

    ❤❤❤ samma sambudu saranai oba thumata❤❤❤

  • @Dencil99
    @Dencil99 6 หลายเดือนก่อน +8

    සුවපත් වෙවා...!!! යහපතක් ම වෙවා...!!!

  • @inokawijerathna2056
    @inokawijerathna2056 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏

  • @dineshchandrarathna6234
    @dineshchandrarathna6234 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මැතිදුනි

  • @ranjanih.k6339
    @ranjanih.k6339 6 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 5 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි වෙදමහත්තයා🙏🙏🙏

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 6 หลายเดือนก่อน +2

    සිංහල බෞද්ධ නායකයෙකු වාහාම මේරටට අැවසි කාලයයිමේ.

    • @lesliemawatha7685
      @lesliemawatha7685 6 หลายเดือนก่อน

      දේශීය දෙවිවරුන්ගේ බැතිමතෙක්

  • @GsggsgHd
    @GsggsgHd 6 หลายเดือนก่อน +1

    E balaporoththuwei tamai weda mahathmaya API balan inne rate aye nethi wenna deyak na ne den diyasen Enna ona kale neda oba thumata godak pin budusaranai🙏🙏🙏

  • @amilahashi1885
    @amilahashi1885 6 หลายเดือนก่อน +1

    හෙළ රාජා නුඹයි රට දැය රකිනා.... 👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️

  • @isurusadaruwan1109
    @isurusadaruwan1109 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි වෙදමහත්තයා

  • @TheOne-e1p
    @TheOne-e1p 6 หลายเดือนก่อน +1

    බු.රා.පු.ව පිහිටයි

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 6 หลายเดือนก่อน

    Diyansen.Rajawewa Mage Rate janathawata jayawewa.yahapathakmawewa obathumata.Theruwansaranai

  • @roshanied357
    @roshanied357 6 หลายเดือนก่อน +6

    ❤❤❤❤🎉🎉🎉 වෙද මහත්තයාට දිර්ඝායුෂ ලැබේවා මගේ රටට දළදා හිමී සරණයි

  • @ranjikakumu7700
    @ranjikakumu7700 6 หลายเดือนก่อน +4

    සිව් හෙළයට ජය.

  • @WimalasiriRandeniya
    @WimalasiriRandeniya 6 หลายเดือนก่อน +1

    Oba Thumatath. Siw Helayata. Aadaraya. Karanna Ape. Helayantath.Samma Sambudhu Saranai.❤❤❤❤❤❤❤❤❤❤

  • @pasindu_dilmin
    @pasindu_dilmin 6 หลายเดือนก่อน +1

    Diyasenta ජය ❤❤❤❤❤

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b
    @රුදිරය-වැගිරෙ-සහනේy5b 6 หลายเดือนก่อน +10

    ජය මාතා සීහේළ දීපේ ❤️‍🔥

  • @amaseekodo
    @amaseekodo 6 หลายเดือนก่อน +7

    අපේ හෙල බිමට සැබෑවටම ආදරය කරනසැමට දලදා සමිදු ගේ පිහිටයි !!!

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 6 หลายเดือนก่อน +2

    Hadavathe deviya obai obatai rata baara layadarayanani❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @DineshLakmal-m4b
    @DineshLakmal-m4b 6 หลายเดือนก่อน +1

    දීර්ගායුශ ලැබේවා ගුරුතුමනි

  • @kasungunasekara6441
    @kasungunasekara6441 6 หลายเดือนก่อน +1

    helayata jaya wewa......🙏🙏🙏🙏🙏......

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 6 หลายเดือนก่อน +2

    ඉක්මනින් ම මගේ රට ගොඩනැගිමට කොන්ද පන ate නායක yek එනවා ම ය් ඒඔහුම ta මය් පුතා ට තෙරුවන් සරණයි දිර්ගා යුශ වේ වා ඔබ tuma ගෙ අරමුණ ඉටුවෙවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 6 หลายเดือนก่อน +4

    සිව් හෙළයේ නායකයානනි ඔබටයි මෙම රට හදන එක භාර....

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි වෙදමහත්මය .!
    අපිට කාරණය පැහැදිලි යි.
    මම ඔබතුමාට ත් මේ රටේ රජවෙන්න කියල ආරාධනා කරල ඇති.