කොහොමද ටෝන් එක ඇඹිලිපිටියේ කියල කියන්නවත් බෑ | Champion Stars Unlimited

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • කොහොමද ටෝන් එක ඇඹිලිපිටියේ කියල කියන්නවත් බෑ | Champion Stars Unlimited
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #championstars

ความคิดเห็น • 323

  • @pasindulakshitha7695
    @pasindulakshitha7695 2 ปีที่แล้ว +439

    සචිනිත් මරු,ලොකුකම තියෙන උන්ව හොඳට චාටර් කරනවා👍

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 ปีที่แล้ว +278

    පේශල ආදරෙයි උබට ඈ.. ඒකනම් පට්ට චාටර් කරා හොදේ 🤣🤣🤣

  • @lakmalipushpakumari9924
    @lakmalipushpakumari9924 2 ปีที่แล้ว +181

    හොඳ වැඩේ නියමයි පේසල 👏

  • @sharanyadesilva8167
    @sharanyadesilva8167 2 ปีที่แล้ว +162

    වයසට, ජ්‍යෙෂ්ඨ කමට කිසිම ගරු කිරීමක් නෑ මෙයාගේ. මාධවට නම් ඇල්ලුවේම නෑ වගේ 🤣🤣🤣

  • @bimalkahapuarachchi1936
    @bimalkahapuarachchi1936 2 ปีที่แล้ว +92

    යසයි පට්ට බැල්ලි ඕකිට කොහොමත් මුල මතක නෑ කොළඹ 7 ටෝක් දෙන්නෙ..

  • @kavinduudesh8871
    @kavinduudesh8871 2 ปีที่แล้ว +148

    ශෝ එක බැස්සුවා පේසලය 😅😅

  • @newcreations4642
    @newcreations4642 2 ปีที่แล้ว +437

    හෙන සීන් එකේ ඉන්නෙ මේකි. ඒ උනාට නැට්ටෙ ඉදන් ගොම 😂🤝

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +20

      ඇයි බං නිකං මිනිස්සුන්ට එක එක ඒවා කියන්නේ .තේරුමක් නෑ නේද ?

    • @newcreations4642
      @newcreations4642 2 ปีที่แล้ว +20

      @@Interstellar1982 හුම්ම්ම්😌🤝 තේරුමක් නෑ ඒ නිසා පාඩුවේ ඉදපන්🥲

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +5

      @@newcreations4642 ගෑනු වගේ තොපි.🤮🤮🤮

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว +6

      Natte indan goma nisaa thamai ban loku scene daanne. Kale his eun dannawane un his bawa ithin loku scene daala thaman porak kiyala pennana dangalanawa.

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +10

      @@shawnfernando5616 ඕක කෙනෙක්ට ඊර්ෂ්‍යා හිතුනම වෙන දෙයක්.මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා.ඒකී සීන් දැම්මා කියලා කාටවත් පාඩු නැහැ නේ.මම නම් දැකලා නැහැ එහෙම දෙයක් මේ කෙල්ලගේ.නිකං මිනිස්සුන්ට එක එක ඒවා කියන ඔය සංස්කෘතිය ඉවර කරපියව් .ඕවා අපේ රටේ විතරයි තියෙන්නේ.අපි පිට රටවල වල ඉන්නේ.ඒ නිසා ඒවා අපිට තෙරෙනවා

  • @madushanekanayaka356
    @madushanekanayaka356 2 ปีที่แล้ว +64

    පේශල ඉන්න තැනක පඩ ශෝ දෙන්න ගියොත් අයේ සුපිරියට හානවා...පවු ඔශානි ඔයානන්..

  • @kochelle9587
    @kochelle9587 2 ปีที่แล้ว +90

    ඔයා දුව ඉස්සර හුණු කෑල්ලක් ගෙනියන්න staff room එකට ආවත් අපි ඔයාට කියලා සිංදුවක් කියව ගන්නවා. ඔයාත් බැහැ නොකියා, ඔය විදියටම හිනාවෙලා, සිංදුවකින් පුංචි කොටසක් හරි කියනවා. ඔයාට හිටියෙත් හරිම දක්‍ෂ සංගීත ගුරුවරියක්. ඒ දවස්වල ගොඩක් ගුරුවරු බයත් උනා ඔයා සිංදු කියන්න ගිහින් studies අතපසු කරගනීවිද කියලත්. නමුත් ඔයා ඒ දෙවල් සමබරව කරගෙන යනවා දැක්කම අපි හැමෝටම සතුටුයි. ජීවිතේ ඉදිරියටම යන්න සුභ පතනවා. 😙

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +6

      Very good appreciation of this young girl. It’s encouragement , not having fun at them,that’s needed. Don’t take anything to heart, just do your studies and move forward. 👍👍👍

    • @amalkaweragoda9473
      @amalkaweragoda9473 2 ปีที่แล้ว +9

      @ Kosala rangani
      කෙනෙක්ගෙ දක්ශතාවයක් අගේ කරන, තව කෙනෙක් ගේ හොදක් දකින ඔබ වගේ මිනිසුන් අද හරිම අඩුයි අපේ රටේ.
      ඔබ වැනි හදවත් තිබෙන මිනිසුන්ටත් ජයෙන් ජයම පතමි.

    • @hirushankavinda1067
      @hirushankavinda1067 2 ปีที่แล้ว +14

      එත් ලොකු කමයි අලි ඔලුවෙන් ඉන්න එකයි තම වැඩියෙන්ම තියෙන්නෙ.සින්දුවට දෙකට ඔහොම ඔලුවෙන් ඉන්නව නම් ලතා මන්ගෙශ්කාර් වගෙ උනානම් මෙකිගෙ ඔලුව අල්ලන්න අපිට ජෙට් එකක තම යන්න වෙන්නෙ.😹🤣

    • @-prazassite7334
      @-prazassite7334 2 ปีที่แล้ว +2

      ලබ්බ තමා.. පුළුවන් දේකුත් නෑ.. පට්ට ලොකුකම විතරයි ඕකිගෙ 😂😂

    • @Daywithpranami
      @Daywithpranami 2 ปีที่แล้ว +3

      Me😂oshabige fake ekkd

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx 7 หลายเดือนก่อน +11

    සචිනි අක්කත් මරේ මරු😂 හොද චාටරේ😂😂

  • @kaishanpramodya5846
    @kaishanpramodya5846 2 ปีที่แล้ว +255

    පේෂල අයියා දිනිති වල්ගම පොඩක් මෙ වගෙ ආතල් එකක් දෙන්න

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว +3

      Dan nam ekige kata wahila thiyenne

    • @keerthinisathsarani4794
      @keerthinisathsarani4794 2 ปีที่แล้ว +1

      Matath eka hithila tiyanwa😂😂

    • @shakthimalshan5617
      @shakthimalshan5617 7 หลายเดือนก่อน

      මේයා එහෙම කලොත් මෙයාගෙ ජොබ් එකත් ඉවරයි

  • @imallaksahan8768
    @imallaksahan8768 2 ปีที่แล้ว +87

    😂😂චාටර් ආ හොදටම

  • @madushanitharangika6549
    @madushanitharangika6549 2 ปีที่แล้ว +58

    මේකිගෙ නම් කොහොමත් පඩ වැඩී ලොකු ඔලුවෙන් තමයි ඉන්නේ 😄😄😄

  • @short8329
    @short8329 2 ปีที่แล้ว +304

    හොඳට චාටර් උනා හැබැයි 🏃😄

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 2 ปีที่แล้ว +130

    නලලේ තියන් ඉන්නේ දිනිති part 2 🤣🤣🤣

  • @pabodhadilshan3612
    @pabodhadilshan3612 2 ปีที่แล้ว +78

    දෙරන නැට්ට කපල ගත්තා දැන් පොශ් 😂😂

  • @Travelcylon_lk
    @Travelcylon_lk 2 ปีที่แล้ว +225

    පඩ දාන්න ගියාම ඔහොම වෙනවා කෙල්ලෙ 😂

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +7

      ඇයි බං මිනිස්සුන්ට එක එක ඒවා කියන්නේ.ඔය සංස්කෘතිය දැන් ඉවර කරන්න කාලය හරි.තේරුමක් තියනවද ඔය දේවල් කිවාහම.

    • @Travelcylon_lk
      @Travelcylon_lk 2 ปีที่แล้ว +6

      @@Interstellar1982 😂 හා හා

    • @thasansithsara7565
      @thasansithsara7565 ปีที่แล้ว +4

      මොනවා වුනත් ඔය වගෙ ලොකු සීන් දාන එයාට පේෂල නියම වැඩක් කරේ.මුලින් දාපු ලොකුකම කොච්චර නැතිවුනාද කිව්වොත් අන්තිම ටිකෙ කතා කරේ බබා වගෙ.😂

    • @nishenifernando2724
      @nishenifernando2724 ปีที่แล้ว +2

      @@Interstellar1982 kellage kawru harida kohedo hama magulatama comment karanawa

    • @Interstellar1982
      @Interstellar1982 ปีที่แล้ว +1

      @@nishenifernando2724 ලංකාවේ කොහොමත් ඉන්නේ කුහක කාලකණ්ණි නේ.

  • @ma..heshi_
    @ma..heshi_ 2 ปีที่แล้ว +41

    මේ වගේ video වලට එන විව්ස් කමෙන්ට්ස් ගොඩ 😂
    වටින දෙයක් දැම්මොත් කවුරුත් බලන්නෑ 😄

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +45

    පේෂල සචිනි මාධව ඉන්නවා කියන්නෙ super අනිවා 🌺🌹🌹

  • @saduvimu4556
    @saduvimu4556 2 ปีที่แล้ว +46

    Thanks peshala aiye chuttak udin pawela iddi bimata enna kiyala adala gatthata, oka apita karanna beane ithin mehema thenakadi keruwma hodata mathaka hitinawa, minihekta hinawennama balan innawa nemei hebei mehema unta mehema wenawata fatta asai,anika dinithi walgamage ekita program walata avith sinhala katha karagannawath be,hebei ara viva ad eke hodata sinhala katha karanawa,teledrama walath hodata katha karanawa mul ankawalata agata wetena bindu gaana wedi unama sinhala mathak wenawa ekita😜😜😜

  • @chamilalakmal6306
    @chamilalakmal6306 2 ปีที่แล้ว +49

    අම්මෝ ඒ ආතල් ටික😹

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +283

    නියමයි පේෂල❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
    අලි ඔලුවෙන් ඉන්නෙ මේකි
    අප්පිරියයි 🤢🤢🤢🤢🤢🤢

  • @adhi.5473
    @adhi.5473 2 ปีที่แล้ว +39

    පඩ line wadi සගෝ 😂

  • @batta979
    @batta979 2 ปีที่แล้ว +34

    චාටර් කරන එකේ උපරිමය මේක 😂💔

  • @piyalharischandra7088
    @piyalharischandra7088 2 ปีที่แล้ว +26

    Wow 😂😂😂 peshala nam niyamai

  • @nilminibasnayaka372
    @nilminibasnayaka372 2 ปีที่แล้ว +125

    තව ටිකක් චාටර් කරා නම් තමයි හොද...😂😂😂

  • @pahanpiwithuru5126
    @pahanpiwithuru5126 2 ปีที่แล้ว +111

    මුල අමතක පට්ට උට්ටි

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +3

      ඇයි උබට ඇල්ලුවේ නැද්ද.

    • @babidushan8787
      @babidushan8787 2 ปีที่แล้ว +1

      😆🤣🤣🤣

    • @trailer_Azura
      @trailer_Azura 2 ปีที่แล้ว

      එතන නම් මොකාක්හරි එකක් තියෙනව 😂😂😂

  • @dilumshanuka809
    @dilumshanuka809 2 ปีที่แล้ว +55

    පට්ට පණ්ඩිත සීන් එකක් තීන්නෙ මේකිගෙ

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 ปีที่แล้ว +467

    මේකි හොදට චාටර් වෙනවා හැමදාම 😂😂

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +9

      උබට අව්ල මොකක්ද ඉතිං.

    • @kushithvithakshana5209
      @kushithvithakshana5209 2 ปีที่แล้ว +15

      @@Interstellar1982 uu ehema kiuwa kiyala dan ubata thiyana aula mokak da?

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +6

      @@kushithvithakshana5209 sira 😂

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +1

      @@Interstellar1982 ai tho athegahanavada eeki diha balan 😂

    • @sisra739
      @sisra739 2 ปีที่แล้ว +8

      එහෙම තමයි ඉතින් කාටත් වරදිනව ඊර්ෂ්‍යාව තියාගන්න එපා

  • @pramodkalhara1293
    @pramodkalhara1293 2 ปีที่แล้ว +24

    අබිලිපිටියේ අස්සේ ඉන්නෙ ඕකි😂

  • @dinushnuwan9834
    @dinushnuwan9834 2 ปีที่แล้ว +27

    දෙරණෙන් වල්ගෙ කැපුවට අං දෙක අයින් කලේ නෑනෙ බං.ඒකයි ඔය😩😩

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 ปีที่แล้ว +10

    පිස්සු හෝන්තුවක් 😂👍

  • @thenaradewlini8229
    @thenaradewlini8229 2 ปีที่แล้ว +27

    පේෂලලා එක්ක බලද්දී හෙන පොඩි කෙල්ලෝ මේ... 😂 කතාකරන්නේ නිකන් same agesla වගේ..

  • @poornimagunashekra5272
    @poornimagunashekra5272 2 ปีที่แล้ว +27

    මරැ 😂පෙශල අන්කල්

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 ปีที่แล้ว +1

      අංකල් නෙවයි අයියා

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 2 ปีที่แล้ว +32

    Tawa tikk bite karanna tibbe. Oki hena pandithai🤣🤣🤣

  • @rathambalagesakunthala257
    @rathambalagesakunthala257 2 ปีที่แล้ว +6

    Eeya...ඒවා balanakota අපිටත් ලැජ්ජාව ...

  • @ikshubaby
    @ikshubaby 2 ปีที่แล้ว +28

    මිනිස්සුන්ගේ personality එකටනෙ මේ පහර ගහන්නෙ. ⁣එයා ඇඹිලිපිටියෙ කියලා ඉන්න ඕන දිග සාය ඇදන් හරි රෙද්ද හැටිටෙ ඇඳන්ද. මේ ලංකාවෙ මිනිසුන්ට කෙනෙක්ගෙ දියුණුව ඉවසන්න බෑ. ලස්සන දකින්න බෑ. කෙනෙක් හොඳින් ඉන්නවා දැක්කාම ඒක හෑල්ලු කරන්න තමයි ඔය වගේ කතා කියන්නේ .එයාගෙ තියෙන අමන ගති හොඳින් ප්‍රදර්ශනය කරන්න පුලුවන් සැහැල්ලු program එකක් තමයි මේක හරිම සෝක්. හැමදාම කරන්න සෝක් ජනමාධ්‍ය

    • @SK76ROAR
      @SK76ROAR 2 ปีที่แล้ว +4

      ඇඹිලිපිටියද, අඟුණකොළපැලැස්සද කියලා ප්‍රශ්නයක් නෑ. එහෙම කරනව නං වැරදියි. හැබැයි මේ character එක ෆුල්ම චා. ඒ නිසා පේෂලයට දොසක් කියන්නෙ නෑ මම නම්

    • @premararhnalakmini1985
      @premararhnalakmini1985 2 ปีที่แล้ว +3

      මේකි Colombo 7 වගේ රඟන නිසා තමයි හැමෝම බණින්නෙ හරියට ප්‍රියශාච් පවුල වගේ

  • @bellieroit1317
    @bellieroit1317 2 ปีที่แล้ว +36

    ඔෂානි නංගි හරිම ලස්සන වෙලා ඔයා ඔයාගෙ ඉදිරි වැඩවලට සුබ පතනවා God Bless ❤❤

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +1

      There is no god 😂

    • @bellieroit1317
      @bellieroit1317 2 ปีที่แล้ว +4

      @@johnwi-l_l-iamsf3763 I believe in God. Other people perception ain't none of my bussiness :)

  • @Kelum_Dhananjaya
    @Kelum_Dhananjaya 2 ปีที่แล้ว +14

    සීන් එකෙ ඉන්නෙ
    දිනිති Part 2

  • @ukkukukku3077
    @ukkukukku3077 2 ปีที่แล้ว +1

    Niyamai pesh ayya.....gon gass...

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +25

    මේකිගෙ පඩ ශෝ වැඩියි දැන්

  • @thebikerkiki
    @thebikerkiki 2 ปีที่แล้ว +53

    අඩේ...කවුරැවත් හොඳක් කියලා නැනේ.මොකෝ ඒ😂😭

    • @dilshanv7594
      @dilshanv7594 2 ปีที่แล้ว +10

      ඉරිසියාව

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +10

      ඒ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි.කිසිම තේරුමක් නැති දේවල්.ඒ කෙල්ලට බැනලා කමෙන්ට්ස් දාලා ගන්න ආතල් එක හරි ප්‍රතිඵලය හරි මොකක්ද දන්නේ නැහැ.හිතට සතුටක් ඇති.

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +1

      @@dilshanv7594 අනිවාර්යයෙන් .

    • @hirunifernando5250
      @hirunifernando5250 2 ปีที่แล้ว +4

      @@Interstellar1982 කියලා වැඩක් නෑ අනේ... ලංකාවේ මිනිස්සු ගැන නම් කතා කරලා වැඩක් නෑ🥺

    • @masterbl651
      @masterbl651 ปีที่แล้ว

      ​@@Interstellar1982 Gam kabaraya Detected😂

  • @hansikajayawardhana1166
    @hansikajayawardhana1166 2 ปีที่แล้ว +4

    අයියො පට්ට නෝණ්ඩි.

  • @avi3872
    @avi3872 2 ปีที่แล้ว +15

    මේකිගේ කැරැට්ටුව දන්නේ අපි තමයි ඉතින්.මරු පේශල වැඩේ නම්.තමන්ගේ ගම,ස්කෝලේ , යාලුවෝ අමතක කරපු පඩ ශෝ හුට්ටි 😅

    • @chathuridinu2274
      @chathuridinu2274 2 ปีที่แล้ว +3

      ඔව් මේකිට මුල මතක නෑ. පුදුම ලොකුකමක්.පහලටම වැටෙන්න ඕනෙ මේ වගේ උන්.

    • @sldiomendtv5840
      @sldiomendtv5840 2 ปีที่แล้ว

      @@chathuridinu2274 ah

    • @masterbl651
      @masterbl651 ปีที่แล้ว

      ​@@chathuridinu2274 pahalata emdawath meki ude giye na😂 paduru wesiyek

  • @samithahimi6613
    @samithahimi6613 2 ปีที่แล้ว +42

    ලස්සනයි ගොඩක් බුදු සරණ යි ඔෂානි

  • @OO-iz8wn
    @OO-iz8wn 2 ปีที่แล้ว +7

    ලංකාවෙ වගේ කුහක මිනිස්සුන්ට මෙහෙම වෙන එක සාධාරණයි මොකද ඉතිං කුහක පාලකයොත් අහසින් පාත් උනේ නෑනෙ මේ කුහක රැලෙන්ම මතු උන කුහකයෝ ලක් මෑණියෝ කොච්චර වාසනාවන්ත සුන්දර රටක් උනත් මේ වගේ කුහක මිනිස්සු රැලකගෙ නිජබිම වෙන්න තරන් හරිම පව්කාරයි අපරාදෙ ලස්සන රට කුහකයො නිසා විනාශ වෙන තරමක්

  • @thanujadilshani6076
    @thanujadilshani6076 2 ปีที่แล้ว +22

    ටෝන් එකනම් පට්ට චාටර් 🤣🤣

  • @chathuridinu2274
    @chathuridinu2274 2 ปีที่แล้ว +6

    නෙදකින් මේකි පොඩි කාලෙ ඉදලාම කුහකයි.හත වසරෙදි මේකි ලගට ගිහින් කතා කරාට කතා කරෙ නෑ.ගස්සලා අහක බලා ගත්තා.. අනේ මුන්ගෙ ලොකුකම් මුන්ට හොදයි.මුල මතක නැති පඩත්තරියො..අප්පිරියයි

    • @sting5424
      @sting5424 2 ปีที่แล้ว +1

      මේ මොකද මේ....🤣🤣🤣👆

  • @thilinaruwan7277
    @thilinaruwan7277 2 ปีที่แล้ว +18

    හොද වැඩේ ඕකිට.පඩ ගොඩක් ඕකි

  • @ruchirarumesh4050
    @ruchirarumesh4050 2 ปีที่แล้ว +17

    ගමත් එක්ක නෝන්ඩි කරනව මේ ගොන් වැස්සියො..අප්පිරියයි..🤮🤮🤮

  • @user-kc6rm4kb5w
    @user-kc6rm4kb5w 2 ปีที่แล้ว +2

    සුපිරි පට්ටම බැල්ලිට

  • @lahirukavinda1015
    @lahirukavinda1015 2 ปีที่แล้ว +33

    ඩිනිති පාර්ටි 2🤣🤣🤣🤣

  • @tharinduchama9001
    @tharinduchama9001 2 ปีที่แล้ว +11

    මාලුවා නහින්නේ කට හින්දා............බන්..........

  • @vimukthikumara1419
    @vimukthikumara1419 2 ปีที่แล้ว +34

    ඇබිලිපිටියෙ අය ඉන්න ඕනෙ රෙදි හැට්ට ඇදන්ද හැමදාම.... Woooow කිව්වම මොකද .... මෙයා boasting නම් එයා ඉබේ ප්‍රතික්ශේප වෙයි.... කෙල්ලත් අතඇරියේ නෑ පේශලව .... Will Smith එන්න ඔනේ මේ program එකට....

    • @Daywithpranami
      @Daywithpranami 2 ปีที่แล้ว +8

      අම්මෝ අම්මෝ😂😂abilipitiye ekek trigger vela😂😂😂

    • @Daywithpranami
      @Daywithpranami 2 ปีที่แล้ว +8

      Kella 😂athariye nhlu😂kehelmala thma hodtma charter una

    • @masterbl651
      @masterbl651 ปีที่แล้ว

      Gam kabaraya 😂

  • @supunprabhath3999
    @supunprabhath3999 2 ปีที่แล้ว +16

    Campus ekai eliye jivithei patala gaththa eun😂😂

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว

      Peshala campus kaarayekda

    • @lakshikaprabodhini7768
      @lakshikaprabodhini7768 2 ปีที่แล้ว +1

      @@shawnfernando5616 එයා කැම්පස් එකේ ඉගැන්නුවා.දැන් අවුරුදු 2කට කලින් අයින් උනා.

  • @rawindudilshan6688
    @rawindudilshan6688 2 ปีที่แล้ว +3

    00:30 katada dunnee....😅

  • @thari1302
    @thari1302 2 ปีที่แล้ว +2

    Ammo Ammo mekita mehe hena විතරයි gahala neththe 🤣🤣🤭✋

  • @chamindapushpakumara2732
    @chamindapushpakumara2732 ปีที่แล้ว +4

    හොඳ වැඩේ ඒකිට 😂😂

  • @kppviraj4291
    @kppviraj4291 2 ปีที่แล้ว +13

    Kohomath meya Mula indanma hena gobbai loku seen ekeinne.

  • @srilankashamitourdriver2175
    @srilankashamitourdriver2175 2 ปีที่แล้ว +14

    Boru kiyanna gihilla chater una neda... ..kohomath dan pada wadi thamai...

  • @deezee7584
    @deezee7584 2 ปีที่แล้ว

    EMF එකට ඇවිත් දාපු scene එක. හයියෝ කන්ඩසාමි හම්ම්ම්ම

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 2 ปีที่แล้ว +3

    අය්යෝ නා ගන්නවා 😂😂😂 පෙශල අය්ය නම් පඩ දාන උන් චට කරනවා

  • @dailytvshow3335
    @dailytvshow3335 2 ปีที่แล้ว +4

    අපේ ගමට apahaca epa harithe

  • @Interstellar1982
    @Interstellar1982 2 ปีที่แล้ว +24

    මේකේ කමෙන්ට්ස් නම් චා..නිකාං මිනිස්සුන්ට එක එක ඒවා කියනවා.මේ සංස්කෘතිය වෙනස් වෙන්න කාලය හරි යකෝ.කතාව රට හදන්න.ඉස්සරවෙල ආකල්ප හදාගනියව්.ඊට පස්සේ පුළුවන් අනිත් ඒවා කරන්න.

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว +4

      Pada huththiyanta ehema thamai ban wenna oni. Gaanu kohomath nathi deyak pennanna hadana ayane.

    • @thasansithsara7565
      @thasansithsara7565 ปีที่แล้ว +3

      මොකක්ද බන් මේ රට හදන්න මේ සංස්කෘතිය අයින් කරන්න ඕනෙ කියන්නෙ.අද චීනය ජපානය වගෙ රටවල් දියුණු වුනේ ඔවුන්ගේ සංස්කෘතිය අතහැරල ද?අද ඉන්දියාව දියුණු වෙන්නේ සංස්කෘතිය අතහැරලද?
      ඔයා දන්නවද ලෝක බලවතෙක් තම බලය විදහා දක්වන එක් විදිහක් තමයි සංස්කෘතිය?උදාහරණයක් වශයෙන් අද ඇමරිකානු සංස්කෘතිය තමයි ලෝකයේ පවතින්නේ.

    • @Interstellar1982
      @Interstellar1982 ปีที่แล้ว +2

      @@thasansithsara7565 ඉස්සරවෙලා කමෙන්ට් එක හරියට කියවහං.සමහර හොඳ නැති ලක්ෂණ ගොඩක් අපේ සංස්කෘතිය එක්ක බද්ධ වෙලා තියනවා.ඒවා මිනිස්සු කරන්නේ එකෙක් දෙන්නෙක් නෙවෙයි.හැමෝම කරනවා.ඒ කියන්නේ සංස්කෘතියක ලක්ෂ්ණයක් වෙලා කියන එක.ඒවා වෙනස් වෙන්න ඕනි.ඇමැරිකාවේ තියෙන්නේ ඒ රටට ගැලපෙන සංස්කෘතිය .ඒ මිනිස්සු පාර මැද කිස් කරා කියලා අපේ උන් වගේ ලෝකේ පෙරලගෙන දඟලන්නේ නෑ.ඒවා සාමාන්‍ය දේවල්.බුලත් කාලා උන් කෙළ ගහන්නේ නෑ බිත්ති උඩට.කෝච්චියේ කකුල් අනිකගේ කරේ තියාන යන්නේ නෑ.උබට කියන්න ගොඩක් දේවල් තියනවා ඒ ගැන.අපේ එකෙක්ට ටිකක් උඩට යන්න බැහැ ඌව බිම දාලා පාගන්න හදන්නේ.ඊර්ෂ්‍යාව කුහක කම පිරිලා හිත් වල.මෙහෙමද රට හදන්න ඕනි එතකොට.

    • @masterbl651
      @masterbl651 ปีที่แล้ว

      Me wage pada wesiyanta mehema wela madi😂

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s 2 ปีที่แล้ว +15

    🤟🤟😂😂

  • @chathuranga7350
    @chathuranga7350 2 ปีที่แล้ว

    කෙනෙකුගේ භාහිර රූපයෙන් ඒ කෙනාගේ අභ්‍යන්තරය හොයන්න යන්න එපා, ඒ ලමයා ⁣ඒ වෙලාවෙ නිවේදකයත් එක්ක විහිළුවට කතාකලේ,නිවෙදකයට විතරද මෙතන තැන,වෙන වැඩසටහන් වලනම් එන අමුත්තන් අගය කරනවා,මෙතන මිනිසුන් පහත හෙලා කතාකරනවා, ඒ අයත් මොනයම් හරි තත්ත්වයකට රටේ ප්‍රසිද්ධ චරිත නිවෙදකයා වගේ චරිතය ඝාතනය කරගත්තු අය නෙමේ මේ,කොහේ හිටියත් ලංකාවේ,මේ නිවෙදනයන් කරන අය මොකද්ද මේච්චර එන අය බාල්දු කරන්නෙ,එයාලත් වෙන වැඩසටහනකට ගෙනල්ල මේවගේ අපහස සහගත ලෙස පහතහෙලා කතාකරොත් ඔයාලට හිතේ ඇතිවන අපහසු තාවයත් බලන්න.දන්නැති දේ කතාකරන්න මේ මිනිස්සුත් මාර දක්ෂයි,ඒ ලමයා ලඟට දැකල කතාකරල වගේ,නිහතමානීව වෙදිකාවෙ උනත් වැදගත් කමට සිංදු කියල බහිනවා,

  • @kokobradley2296
    @kokobradley2296 2 ปีที่แล้ว +1

    Pedals now 2022 hair cut old lady not work she cut hair eny one cut hair Ebilipitiya srilanka village what's worng

  • @Amith_Gihan
    @Amith_Gihan 2 ปีที่แล้ว +4

    Super

  • @bathiyaranketi5525
    @bathiyaranketi5525 2 ปีที่แล้ว +8

    🎉🎉🎉🎉🌞👍👍👍👍❤️❤️❤️

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 2 ปีที่แล้ว +1

    Nedakin ....I don't know sunny 😂😂😂

  • @indikaranathunga5433
    @indikaranathunga5433 2 ปีที่แล้ว +5

    තාම පරිනාමය වෙනව......🙄🚶

  • @upul1684
    @upul1684 2 ปีที่แล้ว +13

    ඕකිගෙ අලි ඔලුව..

  • @dishani7689
    @dishani7689 2 ปีที่แล้ว +11

    ශික් ගමේ නමත් කනවනෙ 😂

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 2 ปีที่แล้ว +2

    Deranata Pin Deepan Dakune Thamai Eka Mathaka Tiyan Wadagath විදියට Enna

  • @user-ik7dr8rl3u
    @user-ik7dr8rl3u 2 ปีที่แล้ว +26

    දිනිතිගෙ නංගි කෙනෙක්ද කොහෙද 😂😂

  • @sadeepamanoj9287
    @sadeepamanoj9287 2 ปีที่แล้ว +2

    වන්නියේ යිදන් ඇඹිලිපිටිය කනවා මේ වුත්ති 😂😂

  • @chandanakumara4657
    @chandanakumara4657 2 ปีที่แล้ว +8

    ඇයි පේශලයො ඇබිලිපිටියෙ කුලු හරක් ඉන්නව කියලද හිතන් ඉන්නෙ ඇබිලිපිටියෙ ඉන්නෙ හොද වැදගත් මිනිස්සු

  • @goodboypubgGame
    @goodboypubgGame 2 ปีที่แล้ว +20

    පණ්ඩිතයි .පාරේ කියලනේ ඔය තැනට ආවේ

    • @nonameshortvideos3495
      @nonameshortvideos3495 2 ปีที่แล้ว

      නොදන්න මගුල් කියවන තොපි වගේ එවුන් එක්ක කොහෙද ඉතිං රටක් දියුනු කරන්නේ.....😂😂😂

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 2 ปีที่แล้ว +1

    covid nisa dan hair donation na.mama dan hair aka donate karanna try karanne awrudu 2ka edan.mrs.ramani fernando tamai me donation campaign aka karanne eyath dan karanne na covid nisa

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +2

    🤏 tanakata aapuwama posh wenawa e' hetuwa mokakda?🤔

  • @surangawejerathna5951
    @surangawejerathna5951 ปีที่แล้ว +1

    ඔය වගේ දාර ගොන් පොෂ් කියලා කියලා හිතාගෙන ඉන්න උන්ව චාටර් කරන එකට රෙස්පෙක්ට් පේෂලයෝ😂😂

  • @denusaradenu4808
    @denusaradenu4808 2 ปีที่แล้ว +4

    අර ටකරන් නන්ගි නේහ්😂

  • @madurasubashiniranathunga7740
    @madurasubashiniranathunga7740 2 ปีที่แล้ว +1

    Osani hodatama charter wenawa, embilipitiya binduwata dana ekanam hodane

  • @gavinduheshan3512
    @gavinduheshan3512 ปีที่แล้ว

    Waw කියලා චාටර් වුනා

  • @shavindiedirisinghe9949
    @shavindiedirisinghe9949 2 ปีที่แล้ว +4

    බොරුවට රගන්න ඇවිත් චාටර් වුනා නෙ

  • @sapnaanjali3122
    @sapnaanjali3122 2 ปีที่แล้ว +7

    Kawd bn me🤣🤣heti ekige

  • @r.pnimesha9742
    @r.pnimesha9742 ปีที่แล้ว

    දෙරණ බිහි කරපු තරැ වලින් ඇඹිලිපිටියේ තරැ වලින් ලොකුකම වැඩිම කෙල්ලා ඔය කෙල්ලා N,G එහෙම කොයිතරම් හොදයිද

  • @ruwansenanayaka7592
    @ruwansenanayaka7592 2 ปีที่แล้ว +9

    Kauda malli me😂😂😂

  • @naduntharaka7009
    @naduntharaka7009 2 ปีที่แล้ว +4

    මේකිගේ තියෙන ලොකුකම... ඕකිට හොඳ වැඩේ.... 🤣🤣

  • @sujansrilal156
    @sujansrilal156 2 ปีที่แล้ว +8

    Posh unata wadak na gonne 🤣🤣

  • @dilanthamadushan613
    @dilanthamadushan613 2 ปีที่แล้ว +3

    හිරිවැටුනා 😅

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว +1

    පේශලට මේ දවස් වල බුකියේ පැත්තේ ගියේ නැද්ද

  • @nikininaduni559
    @nikininaduni559 2 ปีที่แล้ว +13

    පඩ ලයින්

  • @business00752
    @business00752 ปีที่แล้ว +1

    ඩොනෙට් කරා කියන එකෙ තෙරුම දන් නැති එකියක්

  • @shirankavinda4905
    @shirankavinda4905 2 ปีที่แล้ว +1

    Hithe athi konde kapuwama lassanai kiyala. Gon hathta

  • @hashinimeegama7571
    @hashinimeegama7571 2 ปีที่แล้ว +9

    Mekige hena pada iyaaa moda geni

  • @kaveeshakavindi5343
    @kaveeshakavindi5343 ปีที่แล้ว +1

    Who is she?

  • @pramoddulanjana4416
    @pramoddulanjana4416 2 ปีที่แล้ว +12

    😅😅

  • @sheyasheya1727
    @sheyasheya1727 2 ปีที่แล้ว +12

    😁😁😁aiyo chatar wenna epa ඇඹිලිපිටිය කියලා

  • @nilanthamadurawela3306
    @nilanthamadurawela3306 2 ปีที่แล้ว +2

    සමාවෙලා මට කියහල්ලා කවුද මේ ?