ඩාර්ලින් අක්කාගේ ඇත්ත Husband හිත ඉල්ලන තරු එයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 241

  • @nelumrambukella577
    @nelumrambukella577 2 ปีที่แล้ว +200

    මං දැක්ක දැන්කාලේ ඉන්න දක්ශතම නිළියක්...❤️❤️අනිත් සෝබන නිළියන් වගේ නෙවෙයි කරන චරිතෙ උපරිමයෙන් කරන දක්ශම නිලියක්❤️

  • @sirilpriyashan760
    @sirilpriyashan760 2 ปีที่แล้ว +486

    දැං රඟපාන සීනි බෝල නිළියො වගේ නමේ මෙයා..සිරාවටම ඒක පට්ටම චරිතයක් ..මන්නම් හිතන් නෑ දැන් ඉන්න එක නිලියකටවත් ඒ ඩාලිං චරිතෙනම් කරන්න පුළුවන් කියල..දක්ෂතම නිළිය සම්මානය මෙයාට යන්නම ඕනෙ කවදහරි...

    • @deepikand5722
      @deepikand5722 2 ปีที่แล้ว +9

      Aniwaryen

    • @sandurathnayaka8681
      @sandurathnayaka8681 2 ปีที่แล้ว +2

      Anivaryenma

    • @rajifernan8428
      @rajifernan8428 2 ปีที่แล้ว +6

      හරිම ස්වභාවික චරිත ,, සුභ පතනවා ඔබේ රංගන ජිවිතයට සහ පවුල් ජිවිතයට💐

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว +4

      ඕන character එකක් පුලුවන් අග්නි පියාපත් එකේ සරෝජිනි චරිතේ වෙනස්ම එකක් . ඒකත් හොදට කලා චන්දිමා

    • @hussainiyaanver8881
      @hussainiyaanver8881 2 ปีที่แล้ว

      @@HonestlySoul 1,

  • @tishenashmitha7508
    @tishenashmitha7508 2 ปีที่แล้ว +109

    සරෝජනී අග්නි පියාපත්
    ඩාර්ලිං පාර දිගේ
    සඳමිණි පාර වසා ඇත.
    වෙනස්ම චරිත 3 ක්.ලස්සනයි වගේම ගොඩක් දක්ෂ නිළියක් .සුබ පතනවා ❤

  • @ackack9172
    @ackack9172 2 ปีที่แล้ว +182

    මෙයා husband ට පුදුම ආදරයක් ගෞරවයක් තියෙන්නේ . ඇය ඉතාමත් හොඳ කාන්තාවක් . ඉතිං ඔයාලගෙ ආදරය ,සතුට හැමදාම රැදේවා. බුදු සරණයි ❤️😊

  • @akilakarunarathna94
    @akilakarunarathna94 2 ปีที่แล้ว +110

    මට මතක චන්දිමා අක්කා අපි ෆස්ට් ඉයර් එකේදි කැම්පස් එකේ අදවගේ දවසක ඇන්ටගනී වේදිකා නාටයේදි අපි එයාට කිව්වෙ ඇන්ටගනී කියල එදා ඉදල කැපී පෙනුන චරිතයක් කැම්පස් කාලෙත් එයා හරිම දක්ෂයි🔥

  • @umayas7338
    @umayas7338 2 ปีที่แล้ว +11

    අද කතාව බලද්දි ඒ චරිතෙ එක්ක අපිට අපිට පුදුම කේන්තියක්නෙ එන්නෙ.. රඟපෑමක් නොවන තරමට එයා රඟපානවා.. දක්ෂතාවයට ආදරෙයි.. නපුරු චරිත වලින්ම දැකල තියන නිස අපේ හිත් වල එයා ගැන මැවිල තියන ප්‍රතිරෑපෙට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් කියල දැනුන සුපර්මාැ්කට් එකේි දි හමුවුන වෙලේ.. ❤

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 2 ปีที่แล้ว +19

    හරිම දක්ශයි රගපෑම ට. මම ආසම චරිතයක් පාර දිගේ ඩාලිං. සුභ පතනවා ඔයාගේ පවුල් ජීවිතේටත් ඉතාම සාර්ථක වෙන්නකියලා. සතුටින් ඉන්න. හෙරුවන් සරනයි!!!

  • @duleeshadalumuragama4388
    @duleeshadalumuragama4388 2 ปีที่แล้ว +34

    මමත් මාරම ආදරේ කරන නිළියක්....ඕනම චරිතයකට සාධාරණයක් කරන්න පුලුවන් දක්ෂ තරුවක්...සුභම සුභ පතනවා හදවතින්ම ...😘😍😍😘

  • @ashash8220
    @ashash8220 2 ปีที่แล้ว +23

    ඩාලින්.. අපේ batch eke. දක්ෂයි එදා ඉදන්. ජයවේවා ඉදිරි ගමනට

  • @priyangikalakmali3384
    @priyangikalakmali3384 2 ปีที่แล้ว +14

    රඟපානවා කියලා දැනෙන් නැහැ. හදවතින්ම සුභ පතනවා සිතන පතන සියලු දේ සාර්ථක වේවා! මේ ක්ෂේත්‍ර යේ ඉහළටම යන්න ලැබේවා කියලා

  • @dushmantharandunu8997
    @dushmantharandunu8997 2 ปีที่แล้ว +56

    මොනවා උනත් husband නිහතමානි කොල්ලෙක්..

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 2 ปีที่แล้ว +28

    වසූ හරි ලස්සන යි..නිහතමානි මනුස්සයෙක් වගේ..

  • @hirunithathsarani2544
    @hirunithathsarani2544 2 ปีที่แล้ว +16

    දෙන්නම හරිම නිහතමානී.බුදුසරණයි❤️

  • @wanaraprediction6440
    @wanaraprediction6440 2 ปีที่แล้ว +65

    සුන්දර මිනිසෙක්.❤️❤️❤️❤️

  • @khanthikw8523
    @khanthikw8523 2 ปีที่แล้ว +10

    අනේ එයාට ඉන්නෙ හරිම ආදරනිය හස්බන් කෙනෙක්

  • @rasikapriyadarshani9015
    @rasikapriyadarshani9015 2 ปีที่แล้ว +54

    Note කොක්ක 🥰 ආදරෙයි දෙන්නටම

  • @නාලිරසපියස
    @නාලිරසපියස 2 ปีที่แล้ว +7

    සුපිරී ඩාර්ලින්.. මරු ඇත්තටම.. වචනයක් කියන්න බැ... නියමයි 🌹🌹🌹

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 ปีที่แล้ว +67

    ඩාලිං අක්කා මෙතන පට්ට ගතිනෙ යකෝ....🔥🔥🔥

  • @heshanishara1128
    @heshanishara1128 2 ปีที่แล้ว +151

    අද ගොඩක් ලස්සනයි ඩාර්ලින් අක්ක

    • @WRECKER_LK
      @WRECKER_LK 2 ปีที่แล้ว

      Nadagamkarayo

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 2 ปีที่แล้ว +53

    මෙච්චර කල් අපි ට ගැළපුනෙ සිකුර..හදවතේ උන්නෙ ඒ දෙන්න උනාට..වසූ තමා ගොඩක් ම ගැලපෙන්නෙ

  • @nadeemendis4544
    @nadeemendis4544 2 ปีที่แล้ว +13

    හරිම ආදරණීයයි,හරිම ලස්සනයි.හැමදාම ලස්සනට ජීවත් වෙන්න අක්කේ.බුදු සරණයි...

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg ปีที่แล้ว +2

    හරිම වටිනවා දෙන්නගේ,ජීවිතය බැඳීම,බලන හැමෝටම ආදර්ශයක්,සමහර මුළු ජීවිතයම රඟපානවා නේ,දෙදෙනාට සුභ ගමන්

  • @virangiupeksha2170
    @virangiupeksha2170 2 ปีที่แล้ว +15

    හරිම තාත්වික රංගනයක් අක්කේ..සුබ පතනවා..❤️

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +2

    මම දැකපු නිලි හස්බන්ලගෙ නිහතමානි සුවාමිය ඩාලිං අක්කගෙ හස්බන් තෙරුවන් සරණයි

  • @malagunathilaka754
    @malagunathilaka754 2 ปีที่แล้ว +96

    හරිම ලස්සන කුරුලු ජෝඩුව ක් හැබැයි සිකුරා හරිම පව් පාරදිගේ සහ පාර වසා ඇත dramas වල ඉතාමත් හොඳ සතුටුදායක අවසානයක් අපි හොදටම බලාපොරොත්තු වෙනවා අවසානය දුකයි නම් කරුණාවෙන් කියන්නේ කතාව ඔහොම නවත්වන්න අවසානය එපා

  • @christinefernando4878
    @christinefernando4878 2 ปีที่แล้ว +281

    සම්මාන හම්බෙන්න ඕනේ නිළියක්..කොහෙද යන සීනි බෝල නාට්‍ය වල නිලියන්ටනේ සම්මාන දෙන්නේ...මේපාර බණ්ඩටයි ඩාලිං අක්කටයි සම්මාන හම්බෙයි කියලා හිතුවේ 🤗

    • @keyara8276
      @keyara8276 2 ปีที่แล้ว +8

      ඒක ඇත්ත සීනිබෝල කාරයොන්ට නේ අද කාලේ උන් කැමති

    • @christinefernando4878
      @christinefernando4878 2 ปีที่แล้ว +2

      @@keyara8276 ඔව් අනේ

    • @gayaniroshan8070
      @gayaniroshan8070 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @christinefernando4878
      @christinefernando4878 2 ปีที่แล้ว

      @@gayaniroshan8070 ❤️❤️

    • @shehaniomaya3143
      @shehaniomaya3143 2 ปีที่แล้ว +3

      මමනම් හිතන්නෙ නෑ දැන් එහෙම සීනි බෝල නිලියන්ට සම්මාන දෙනවා කියලා මෑතකදී සම්මාන ගොඩාක් ගත්තෙ ශලනි තාරකා ශලනි කියන්නෙත් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 10 වෙන ගොඩාක් දක්ෂ නිලියක් 😌❤️

  • @monagunasekera1978
    @monagunasekera1978 2 ปีที่แล้ว +13

    දක්ෂ නිලියක්.... හරිම තාත්විකයි, රගපැම පාර වසා ඇත ටෙලිනාට්‍යයෙ.

  • @charminisaaranga1651
    @charminisaaranga1651 2 ปีที่แล้ว +79

    Lovely couple. පොලොවේ පය ගහල ඉන්න ගැහැනියක් කියල තේරෙනවා.

  • @blackyyyy3092
    @blackyyyy3092 2 ปีที่แล้ว +66

    අඩේ මෙයාගෙ ලස්සන....❤️

  • @harithasemasinghe8799
    @harithasemasinghe8799 2 ปีที่แล้ว +6

    අනේ ඩාලිං හරිම සුන්දරයි 😍😍😍

  • @jayanathdarshana4492
    @jayanathdarshana4492 2 ปีที่แล้ว +43

    බුදුසරණයි දෙන්නටම.

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +28

    ආසම නිළියක් .....සඳමිණි ...පාර වසා ඇත ඩ්‍රාමා එකේ💐🤞

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 ปีที่แล้ว

      අනේ මෙයා හිටියා තව කතාවක මට මතක නෑ ශලිනි හිටියෙ..

    • @chamodiimalka2815
      @chamodiimalka2815 2 ปีที่แล้ว

      Agni piyapath

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 ปีที่แล้ว

    ඩාලිං ඔයා සුපිරි නිලියක් .. රංගන ජීවිතේ ඉදිරියටම යන්න. ජය වේවා .!

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +32

    වාසනාවන්ත ජීවිතයක් ලැබේවා.

  • @maheshidesilva6777
    @maheshidesilva6777 2 ปีที่แล้ว +7

    😍😍😍හරිම ලස්සනයි ...අපේ ඩාලිංගෙ ලස්සන....😍

  • @dhammikathushara5431
    @dhammikathushara5431 2 ปีที่แล้ว +16

    හරි ලස්සන cupple එකක්.

  • @inokachathurangani2579
    @inokachathurangani2579 2 ปีที่แล้ว +17

    මම හිතන්නේ නෑ චන්දිමා නන්ගී ඒ තරම් නපුරුයී කියලා.තරිදු මල්ලීව දැක්කේ අද තමයී හරියටම....නන්ගා ජය වේවා

  • @wasanthahettiarachchi600
    @wasanthahettiarachchi600 2 ปีที่แล้ว +80

    ඇය ඉතා දක්ෂ නිළියක්

  • @renukadavis9795
    @renukadavis9795 ปีที่แล้ว +1

    Darling akka must get a award for her roll..excellent actress.her acting front of camera perfectly natural...all the best darlin akka

  • @phwijesinghe1521
    @phwijesinghe1521 2 ปีที่แล้ว +20

    දක්ශ ලස්සන නිලියක් ❤️

  • @english1minutes
    @english1minutes 2 ปีที่แล้ว +11

    ලස්සනයි ඒ කපල් එක ❤❤❤

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +3

    ඇත්තටම අපි හැමදාමත් ආදරෙ අලුත් නිළියක්,,,😍😍😍😍😍

  • @YashodaElladeniya
    @YashodaElladeniya 2 ปีที่แล้ว +7

    කැම්පස් කාල් මතක් වුනා.අයිය අක්ක ගැන දවසක් ගොඩක් සතුටින් කතා කරා මතකයි දවසක්.

  • @manorilanka7157
    @manorilanka7157 2 ปีที่แล้ว +18

    ශෝක් අනේ.. 🧡😍

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +1

    තරිඳු නංගී ඉතාම ආදරණීය චරිත ...

  • @chaogsanju6903
    @chaogsanju6903 2 ปีที่แล้ว +6

    අනෙ ඒ දෙන්නා හරි ආදරනීයයි

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 2 ปีที่แล้ว +12

    ඇත්තෙන්ම හොද ඇති. ඒත් එකක් මතක තියාගන්න. ඔහොම වැඩසටහන් වල කැමරා ඉස්සරහ මිනිස්සු හැසිරෙන විදිහෙන් මිනිස්සු මනින්න බෑ හොදේ. අපි දන්නෑ ඇත්තටම හිතේ තියෙන්නෙ මොනවද කියලා

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +35

    ඩාලිං..💗💗
    💑 ..ජේසු ඉහිටයි දෙන්නාටම.
    ආදරණීය බව හැමදාකම තියාගන්න..💑💗

  • @lakshanbope5679
    @lakshanbope5679 2 ปีที่แล้ว +86

    ලස්සන පවුල් ජීවිතයක්,ලස්සන අවසනයක් පාර දිගේ නාට්‍ය තුළින් බලාපොරොත්තු වෙනවා ❤🙏

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +19

    සුබ පැතුමි ඔබ දෙපළට ❤️❤️❤️❤️❤️

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ปีที่แล้ว +60

    අනේ සැබෑ ජීවිතයේ නම් ඩාලින් වෙන්ඩ එපා 🙏🙏🙏

  • @chathumalipunchinilame5902
    @chathumalipunchinilame5902 2 ปีที่แล้ว +8

    ආදරෙයී පින්නි අක්කේ.. ❤️

  • @pradeepksomarathna4249
    @pradeepksomarathna4249 2 ปีที่แล้ว +22

    අඩේ පරක්කු අයියා ආදරෙයි 💙💙

  • @dtennakoon3715
    @dtennakoon3715 2 ปีที่แล้ว +5

    හස්බන්ඩ් තමයි හොඳම. එයාගෙ පෞරුෂය හරිම ආවේනික එකක්. ඩාලිං අක්ක එයාට ලව් කරන එකේ පුදුම වෙන්න දෙයක් නැහැ.

  • @dinaldilshan7083
    @dinaldilshan7083 ปีที่แล้ว +1

    මෙයා තමා හොඳම නිලිය සම්මානය දෙන්න ඔනේ 🙁⚡⚡⚡ ඒ තරම් ඇක්ටින්

  • @pradeepbuddhika5351
    @pradeepbuddhika5351 2 ปีที่แล้ว +2

    Akke oya super.cam eke idan eliyata avama vena ayanan vena kollo hoyagannava.et oya parakku aiyat ekka tama innava.oya lecture iddit harima nihatamani charithayak.suba anagathayak akke.

  • @unisansalaunounpuponuoill3872
    @unisansalaunounpuponuoill3872 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන කපල් එකක්

  • @braveheart5696
    @braveheart5696 2 ปีที่แล้ว +3

    She is an extremely talented actress and a natural beauty 👌

  • @RaniRani-rm6gr
    @RaniRani-rm6gr 2 ปีที่แล้ว +6

    Together look so beautiful and god bless you ❤❤❤

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 2 ปีที่แล้ว +1

    Budusaranai.oyala.dennata.chandima.duwe.rangana.jiwithaye..idiriyatama.yanna.subapathanawaa

  • @Primal1
    @Primal1 2 ปีที่แล้ว +17

    ඩාලිං චන්දිමා ඩාලිං චරිතය හරි තාත්විකයි..බණ්ඩ තාත්වික නැහැ අපි ෙමා්ඩයන් විදිහට අන්දවනව
    .ඩාලිං චරිතව Verygood.super i like thanq

  • @malanthewage1295
    @malanthewage1295 ปีที่แล้ว +1

    ආදරෙයි daarlin 🌹

  • @ranjithfernando3580
    @ranjithfernando3580 2 ปีที่แล้ว +1

    darlin..adarai adarai godak💚💙💗💜🧡💛👍🙏🙏🙏🙏🙏😍

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +3

    ලස්සනයි සුභ අනාගතයක් සතුටින් ඉන්න හැමදාම

  • @helankacchannel5470
    @helankacchannel5470 2 ปีที่แล้ว +6

    ඇත්ත මහත්තයා රෙහාන් වගේ

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 2 ปีที่แล้ว +3

    දෙදෙනාම හැමදාමත් සතුටින් ඉන්න සුභ පැතුම් අම්මෝ චිලිගේ බැල්ම

  • @umeshamedhavi5633
    @umeshamedhavi5633 2 ปีที่แล้ว

    Ape university eke best couple ekath.thamath hodin innawa dakinna labuna ekata sathutui. Hamadama sathutui inna.

  • @himasha6119
    @himasha6119 2 ปีที่แล้ว +11

    හරි ලස්සනයි ඩාලිං ❤️

  • @wishwa4029
    @wishwa4029 2 ปีที่แล้ว +2

    Excellent acting by Darling character

  • @tipsbydesh
    @tipsbydesh 2 ปีที่แล้ว +2

    සුපිරිම නිලියක් 😍

  • @aashie9750
    @aashie9750 2 ปีที่แล้ว +5

    ඇඩෙනවා දැක්කොත් ඉතින් රංගනට ආයේ මොනවාද ඉතින් 😂

  • @enurisadothma
    @enurisadothma 2 ปีที่แล้ว +6

    Shalini fernando akkiwa genanko

  • @sardhathalagala8158
    @sardhathalagala8158 2 ปีที่แล้ว +2

    Chandima ... you are brilliant

  • @sumilarajapaksha
    @sumilarajapaksha 2 ปีที่แล้ว +7

    Very talented actress

  • @chamarimadushani3930
    @chamarimadushani3930 2 ปีที่แล้ว +3

    පින්නි ආදරෙයි 🥰🥰🥰

  • @tippercomments
    @tippercomments 2 ปีที่แล้ว

    මේ එයාමද අදුර ගන්නත් බෑ 😊

  • @lahirusampath9122
    @lahirusampath9122 ปีที่แล้ว +1

    කැම්පස් ජීවිතේ පැම්පස් දාල....සෙට්වෙලා තියෙන්නේ .....

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +3

    බුදුසරණයි 🙏🙏🙏

  • @ishuwanninayaka494
    @ishuwanninayaka494 2 ปีที่แล้ว +4

    Chandima akka harima hoda daksha rangana shilpiniyak . ❤️❤️❤️❤️😍🌸

  • @samanthadealwis6283
    @samanthadealwis6283 2 ปีที่แล้ว +2

    අම්මෝ ඩාලිංගේ සැමියට දෙවියන්ගේම පිහිටයි

  • @madushaniranathunga9743
    @madushaniranathunga9743 2 ปีที่แล้ว +2

    Mage asama niliya kalekin dakka hoda niliyak❤️

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +5

    නියමයි ඩාලිං.🤣🤣🤣🤣

  • @ShehanPrabuddha2005
    @ShehanPrabuddha2005 2 ปีที่แล้ว +8

    congratulations 3 Million subscribers 🤘🤘🤘🤘🤤

  • @krd-123-u6b
    @krd-123-u6b ปีที่แล้ว

    Darlin ❤❤❤
    Wish you both happy life dear💕
    Budusarani

  • @dilishakoralage862
    @dilishakoralage862 2 ปีที่แล้ว +10

    වචනාර්තයෙන්ම ඇය නිළියෙක්..ආදරේයි යි චරිතයට පණ පොවන විදියට

  • @ranialgiyanna953
    @ranialgiyanna953 2 ปีที่แล้ว +2

    Ane.darling.akka.oayage.pawul.jeewethe.hemada.2.sathutin.inna.lebewa

  • @seneh2823
    @seneh2823 2 ปีที่แล้ว +2

    Wadagath charithayak...❤️

  • @chinthakadushmantha1517
    @chinthakadushmantha1517 2 ปีที่แล้ว +1

    ඩාලිං අක්කා💗

  • @ravindrauok272
    @ravindrauok272 2 ปีที่แล้ว +4

    Parakku aiyaaa❤❤❤

  • @ඉසිවරඅඩවිය
    @ඉසිවරඅඩවිය 2 ปีที่แล้ว +5

    බැනුං අහන්ඩ වෙයි කියල කියන්න එපා කිව්ව නේද....

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 2 ปีที่แล้ว +2

    God bless you and your family madam

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 ปีที่แล้ว

    පට්ට රංගනයක්.

  • @neela4951
    @neela4951 2 ปีที่แล้ว +1

    මාර .ලස්සනයි .ඩාලි .හරිම .පින් .පාටයි

  • @bhagyasewwandi4696
    @bhagyasewwandi4696 2 ปีที่แล้ว +5

    අනේ ඩාලින් අක්කි අද ලස්සනයි ❤️

  • @rameshtharanga7021
    @rameshtharanga7021 2 ปีที่แล้ว +1

    Attatama hoda charitayak ❤️❤️

  • @sajeewagunasekara6973
    @sajeewagunasekara6973 2 ปีที่แล้ว +2

    අහ් lovely ❤️💪

  • @supuniyashinika766
    @supuniyashinika766 2 ปีที่แล้ว +4

    නෝට් කොක්කක් 😁😁😁

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +1

    අනේ 😘😘😘😘😘😘

  • @ranukamperera2500
    @ranukamperera2500 2 ปีที่แล้ว

    ටියුබ් ලයිට් වගේ...නියමම චරිතෙ..

  • @sashinidilanjaleehettiarac8293
    @sashinidilanjaleehettiarac8293 2 ปีที่แล้ว +1

    man dakapu dakshama niliyak.onima character ekak lassanatama act karanawa.