පණ ඩිංග | Deweni Inima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2024
  • පණ ඩිංග | Deweni Inima
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #deweniinima
  • บันเทิง

ความคิดเห็น • 188

  • @roshelfans121
    @roshelfans121 2 ปีที่แล้ว +59

    Anuksha ❤️❤️💜️💜️🥰🥰

  • @fathimaafra5968
    @fathimaafra5968 2 ปีที่แล้ว +54

    Anuhas 😍🌹🌹aksha

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +43

    Anuksha 😘😘💖💖

  • @ruwanwijerathna1170
    @ruwanwijerathna1170 2 ปีที่แล้ว +33

    Anushka 💛

  • @kumarikavini7198
    @kumarikavini7198 2 ปีที่แล้ว +31

    Anuksha 💛💛

  • @rukmansardasena6518
    @rukmansardasena6518 2 ปีที่แล้ว +58

    Ammoo Anuskha❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishel2504
    @nishel2504 2 ปีที่แล้ว +37

    Anuksha ❤️❤️

  • @sesandigehansa149
    @sesandigehansa149 2 ปีที่แล้ว +32

    Anuksh.❤️

  • @hansikahiruni9172
    @hansikahiruni9172 2 ปีที่แล้ว +32

    Anuksha 😘💛💙

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +69

    මගේ පණ ඩිංග💖💖😘

  • @kauda4528
    @kauda4528 2 ปีที่แล้ว +79

    මගේ පණ ඩිංග...❤️

  • @dilomin8729
    @dilomin8729 2 ปีที่แล้ว +46

    ane thankyou anuksha

  • @erandakumara9625
    @erandakumara9625 2 ปีที่แล้ว +156

    අනිත් කපල් වගේ නිමෙයි මාරයි... රණ්ඩු කිරිලි නෑ,තරහ විලිනෑ... සතුට විතරමයි තියෙන්නේ.... 😍😍
    Anuaksha 💜💜💜

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +103

    හැමදාමත් වගේ දෙන්නා මාර ලස්සනයි
    හිනාවක් නෙවෙයි ඒක ඉනාවක්
    අපේ කෙල්ල රතු රෝස මලක් වගේ🌹 කොල්ලා නම් ඉතින් හැන්ඩියානේ 🔥

  • @oshadiperera1924
    @oshadiperera1924 2 ปีที่แล้ว +36

    Anuksha❤❤🔥🔥

  • @lihinilolithya5279
    @lihinilolithya5279 2 ปีที่แล้ว +29

    Dennage hinawa thama maru ♥️🌹

  • @arunirandunu
    @arunirandunu 2 ปีที่แล้ว +140

    Anaa... so sweet 😘❤️
    මේ වගේ සුපිරි බුලට් දෙකක් මේ කතාවෙ ඉදල හරිහමන් වැඩක් ගන්නෙ නැති එක ගැන දුකයි..😢😢

  • @chamidu3143
    @chamidu3143 2 ปีที่แล้ว +74

    පන ඩිංග 💖💖💖💖💖💖💖

  • @raweenroshel123
    @raweenroshel123 2 ปีที่แล้ว +70

    ඔයා මගේ පන ඩිoග 🥰🥰🥰🥰🥰🥰
    රොශෙල් අක්කිගේ ලස්සන ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +25

    Aksha anuhs ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @-tharaka-3720
    @-tharaka-3720 2 ปีที่แล้ว +158

    අනේ මේ දෙන්නගෙ seen ලස්සනට දෙන්න පුලුවන්කම තියෙද්දිනෙ දෙන්නගෙන් හරියට වැඩක් ගන්නෙ නැත්තෙ
    😭😥
    🤩😍🅐︎🅝︎🅤︎🅚︎🅢︎🅗︎🅐︎❤️‍🔥

  • @musiclovers3837
    @musiclovers3837 2 ปีที่แล้ว +54

    අනේ Soo cute 😘😘😘😘

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +36

    Thumbnail 👍👍👍👍
    So sweet & cute smile of R & R

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +102

    වෙනම දුන්නට thanks admin ❤
    Cute couple එක 💞
    කොහොමත් ඉතින් ඇපෙන් බේරෙන scene නෙ දැන් තියෙන්නෙ
    හැමදාමත් කියනවා වගේ මේ දෙන්නගෙන් හරි හමන් වැඩක් ගන්න උඹලට පින නෑ දෙරණ 😐

  • @oshiyas992
    @oshiyas992 2 ปีที่แล้ว +26

    1:35 the way he looks at her🙈❤️

  • @udarilanka7102
    @udarilanka7102 2 ปีที่แล้ว +36

    Oya mage pana dinga

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +107

    ඔයා මගේ පන ඩිංග
    ඔයා මගේ සුදු මැනික
    මගේ වස්තුව
    මගේ සීනී බෝලේ
    ඔයා මගේ පැනි බූන්දිය
    ඔයා මගේ....ඔයා මගේ.... ඔයා මගේ...
    හරි හරි අපි දන්නවා එයා ඔයාගේ කියලා

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +14

      🙈😁♥️

  • @rukmansardasena6518
    @rukmansardasena6518 2 ปีที่แล้ว +41

    Anuhasge peni bondiyalu.😀😀❤❤❤❤❤❤❤❤❤💙💙💙💙💙💙💙💙💙

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +147

    මේ දෙන්නාගෙන් හරියට වැඩක් ගන්න අනේ🤧😫💔 කොච්චර ලස්සන scenes දෙන්න පුළුවන් couple එකක් ද මේ🥺❤️

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +133

    Location, costumes, dialouges ,valentine
    මේ සේරම ගත්තම මීට වඩා stunning and adorable anuksha couple scene එකක් දෙන්න තිබ්බා
    කමක් නෑ හැමදාම වෙන දේ අදත් ඒ විදිහටම වුනා

  • @bimsarachamindun8874
    @bimsarachamindun8874 2 ปีที่แล้ว +76

    පන ඩිංග ❤
    අනුක්ශා 💕💕

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +120

    ගොඩක් දවසක් බලන් හිටියා මේ වගේ ලස්සන අනුක්ශා සීන් එකක් දෙනකන්....💛 ස්පෙශලි මේ වගේ ආදරණීය දවසක...❤️
    ඉනිමෙන් දකින්න පුලුවන් ලස්සනම ආදර කතාව....❤️

  • @m.h.ziyana2864
    @m.h.ziyana2864 2 ปีที่แล้ว +27

    Anuksha❤❤❤

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +42

    you looking so lovely
    You looking so Grogeous
    You shine so bright
    The dress you wearing highlight in your hair that catch your eyes
    You turned to me and smile it took my breath away
    I will never forget the way you look tonight
    lady in Red 💃
    My lady in Red❤💃🌹
    I love you ❤🌹
    .............Anuhas............

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +120

    ඕනම ආදර ගීතයකට ඕනම රිද්මයකට අනුගත කරන්න පුලුවන් වෙනස්ම ආදරනීය සහ හැගීම්බර අවස්තාවන් පෙලකින් ගෙතුනු ආදර කතාවක් තමයි අනුක්ශා
    Anuksha for ever🥰🌹🔥

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +48

    මලෙන් උපන් සමනලී
    අනුෂ්කා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +80

    සිංදුවට ගලපලා තිබ්බ අනුක්ශා scenes ටික දැක්කම අද අනුක්ශා scene එකේ මොනවද තිබ්බේ කියලා හිතුනා අතින්වත් අල්ල ගන්න බැරි තරමට දුරස් කරලා

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 2 ปีที่แล้ว +101

    හරිම ආදරණීය දෙන්නෙක් රවීන් රොශෙල්, අනුහස් ආක්ෂා ,❤❤ මේ ආදරයට , මේ අද්විතීය රංගන හැකියාවට මිනිස්සු හරිම ආදරෙයි, ❤❤මනසට නියම ඔසුවකි අනුක්ෂා ආදරය.❤❤ දෙරණ,දෙවනි ඉනිම

  • @athalneighbours-6121
    @athalneighbours-6121 2 ปีที่แล้ว +98

    අනුක්ෂා 🥰❤️🖤
    වෙනම upload කරාට thanks admin 🤘🏻

  • @sesandigehansa149
    @sesandigehansa149 2 ปีที่แล้ว +52

    ආක්ශා අද හරිම ලස්සනයි.❤️🙊

  • @jayawardaarathnayake5915
    @jayawardaarathnayake5915 2 ปีที่แล้ว +29

    Lassanae ❤️🥰🥰❤️🌹

  • @mtnmtn67968
    @mtnmtn67968 2 ปีที่แล้ว +99

    අනුහස්ගෙයි ආක්ෂගෙයි ආදරණීය හුරතල් හිනාවල් 😍😍🔥🔥 අනුහස්ට දැන් ඉතිම් සුදු හාමිනෙගෙ ළගටම වෙලා ඉන්න වෙයි කිව්ව නම් නැත් නම් විසුමක් වෙන්නෙ නෑ කොල්ලෝ😁😁❤️❤️
    දෙන්නා තව පොඩක් ළං වෙලා හිටියට කමක් නෑ අප්පා😒😒 කාලෙකින් මේම හරි සීන් එකක් හම්බුණා මදෑ ...රවීන් අයියා රොශෙල් අක්කි දක්ෂයො උණාට එයාලගෙන් හරියට දැන් නම් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ දෙවෙනි ඉනිමට...
    ආදරණීය දගකාර කටකාර හුරතල් අපේ ආදරණීය
    අනුක්ෂා👌👌❤️‍🔥❤️‍🔥

  • @sithulitenara5205
    @sithulitenara5205 2 ปีที่แล้ว +28

    අනා ❤️🥺

  • @saumyageethanjalee5598
    @saumyageethanjalee5598 2 ปีที่แล้ว +49

    Anuksha😍 Their Chemistry❤️‍🔥

  • @Miracle_720
    @Miracle_720 2 ปีที่แล้ว +54

    දෙන්නගේ කෝලම් ටිකනේ වැඩේ කියන්නේ 😍😍

  • @sampathpriyankara4095
    @sampathpriyankara4095 2 ปีที่แล้ว +75

    ආදරෙයි අනුක්ෂා හැමදාම. ඔයාල දෙන්නට සම කරන්න කවුරුත් නෑ ok

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +24

      aniwa...RnR ta sama karanna ba mona couple ekakwath

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 ปีที่แล้ว +148

    මේ කොටසට මන් ගොඩක් ආසයි..🥰🥰🥰
    අනුහස්❤️ආක්ශා
    ආක්ශා වෙනදටත් වඩා ලස්සනයි අද..🥰
    තම්බනේල් එකේ එහෙම ලස්සනයි..

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +2

      ow ane...ara pani buundiya kiyapu hati raween aiya....shoooi

  • @sewwandidisanayaka3845
    @sewwandidisanayaka3845 2 ปีที่แล้ว +15

    Ammo akshage hinw mage pana dinga kiyddi hrima adraniyai denama lasanai 💕💕😍😍😍😍😍😘😘😘💖💖

  • @rukshanranasinghe4835
    @rukshanranasinghe4835 2 ปีที่แล้ว +47

    අනේ අපේ අනුක්ශගේ නියමම කොටසක් දුන්නේ ස්පිරි ආ ❤️❤️❤️

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +129

    පුදුමයි 🙊අපේ දෙන්නගේ සීන් එකක් මෙහෙම දැම්මේ කාලෙකින් 😋♥️🙈 ඒ දෙ න්නාවෙනම පිස්සුවක් ....♥️♥️😋 ඒ දෙන්නා දැක්කත් ඇති දැනෙන සතුට කියලා නිම කරන්න බෑ ....🤟🙈♥️

  • @maliperera8298
    @maliperera8298 2 ปีที่แล้ว +72

    අනුහස් කොච්චර ආදරේ වෙන විදිහට වචන ටික කියනවාද,!!! FACIAL EXPRESSIONS ටිකත් එහෙමම තමා.👍ඉතින් ටිකක් PHYSICAL EXPRESSIONS වලට, අතින්, නිකටෙන්, කම්මුල් ඇල්ලුවා නම් මක් වෙනවාද,???
    ආක්ෂාත් ගැලපෙන්න ඉන්න කොට.
    Scene එක තවත් ආස වෙනවා, සම්පුර්ණ වෙන්නේ එතකොට.
    Saranga Mendis ඉදිරි scenes වල වත් ඒ ගැන සැලකිල්ලට ගන්න.

  • @roserkanuksha778
    @roserkanuksha778 2 ปีที่แล้ว +45

    Hurathele thama hurathele ape anuksha ge

  • @aravinda6805
    @aravinda6805 2 ปีที่แล้ว +73

    සාරංග දැන් තේරෙනවා නේද අනුක්ශා හංගලා මුකුත් කරන්න බෑ කියලා .එපියේ Thumbnail එහෙම වෙනස් කරේ ඒක තේරුම් ගිය නිසා වෙන්න ඇති 😜.
    කොහොමත් අනුක්ශා සීන් එක වෙනම upload කරපු එක හොදයි .comment එකක් හරි දාන්න පුළුවන් නේ මෙතන .

  • @cutegirl-uj5bz
    @cutegirl-uj5bz 2 ปีที่แล้ว +38

    ❤️

  • @nethunikesha5171
    @nethunikesha5171 2 ปีที่แล้ว +26

    🥺🥺❤️අනුක්ශා❤️🥺🥺

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +77

    අපේ පණ ඩිංග බලන්න මේ පැත්තට ආවෝ....
    පැණි බුන්දිය කියලා විතරක් බෑනේ ඉතින් පොඩ්ඩක් අතින් එහෙම ඇල්ලුවා කියලා මුකුත් වෙන්නෑ සාරංග

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +9

      අනේද කියන්නේ 🤭🙈♥️

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 2 ปีที่แล้ว +57

    😍🔥👌

  • @rkrose2288
    @rkrose2288 2 ปีที่แล้ว +133

    ඕනම තැනක බය නැතුව කියන්න පුළුවන් facial expressions සුපිරියටම තියෙන ඉනිමේ එකම කපල් එක අනුක්ශා .script එකට හානියක් නොවෙන්න දෙන්නා උපරිමයෙන් සීන් එකට සාදාරණයක් කරනවා.අපිට දුක ඉතින් මේ වගේ කපල් එකකින් සාරංගලා වැඩක් ගන්නේ නැති එක.

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +31

    අනුහස් අක්ෂා ❤️❤️❤️❤️❤

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +49

    අනුක්ශා love scenes වලට හෙනහුරා ලබලා
    බාලගිරි දෝශේ
    සාරමුනි ඩබල ලව් ඉලව් කරනවා
    ඉලව් ලව් කරනවා

  • @dilhanibandara5018
    @dilhanibandara5018 2 ปีที่แล้ว +23

    💘💘♥️♥️🤩🤩

  • @s_m8922
    @s_m8922 2 ปีที่แล้ว +73

    Tv Derana don't recomend කරලා තිබ්බ නිසා මේක දැක්කෙ නෑ.🙂
    Roshel ගෙ කොන්ඩෙ නම් short film එකේ තිබ්බා වගේමයි හදලා තියෙන්නෙ...🙈
    දෙන්නගෙ costumes නම් මොන scene එකෙත් matching & touching...RED 💖and DARK BLUE💙..
    අපෙත් පන ඩිංග තමා ඉතින් මේ ඉන්නෙ...🤍

  • @himayasathsarani613
    @himayasathsarani613 2 ปีที่แล้ว +32

    ❤❤❤❤

  • @Sadeesharashmi183
    @Sadeesharashmi183 2 ปีที่แล้ว +115

    අනේ ගොඩක් දවසක් බලාගෙන ඉදියා අනුක්ශා සීන් එකක් දෙනකම් . ඇති යන්තම් දුන්නා හැබැයි මීට වඩා romantic උනානම් හොදයි . කමක් නෑ ❤️💛❣️😥

    • @Sadeesharashmi183
      @Sadeesharashmi183 2 ปีที่แล้ว +28

      ඉස්සරහටත් එක දිගට අනුක්ශා seen දෙන්න. මමනම් බලන්නේ එයාලා දෙන්නා නිසා

  • @samudradivyanjali2042
    @samudradivyanjali2042 2 ปีที่แล้ว +74

    ආක්ෂා හරිම ලස්සනයි 😍♥️♥️♥️♥️♥️♥️

  • @isu9336
    @isu9336 2 ปีที่แล้ว +31

    අනුක්ශා

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +103

    දෙවෙනි ඉනිමේ පණ ඩිංග තමයි මේ ඉන්නේ .පහුගිය කාලේ අනුහස් ආක්ශා චරිත හෑල්ලුවට දාපු විදියට මෙහෙම සීන් එකක් හරි ලැබීම ගැන සතුටුයි .හැබැයි ඉතින් අපි නම් රැවටෙන්නේ නෑ වැඩේ වැරදුනාම Thumbnail එහෙම වෙනස් කරලා නේ 😂😂😂😂
    රවීන් නැත්තං ඉනිමක් නෑ කියලා අපි කිව්වේ අද නෙවෙයි හොදේ 😏

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +76

    අපේ කට්ටිය කොහොමත් DI cs එන්නේ නෑ කිව්වා නේ.කිව්වා වගේම බහුතරයක් ෆෑන්ස්ලා ගිහින් නෑ එපියේ පැත්තට .අනුක්ශා සීන් එක වෙනම upload කරපු එක හොදයි ඒ නිසා.😊
    Thumbnail වෙනස් කරද්දී පෙරහැර ගිහින් ඉවරයි සාරංග .කොහොමත් ඔයාට තාම තේරිලා නෑ අනුක්ශා නැතුව ඉනිමක් නෑ කියලා 😂😂😂

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +7

      Mmm eka nm aththa...1004 thambnail thama change kranna bari.....

  • @slgaveengaming3779
    @slgaveengaming3779 2 ปีที่แล้ว +26

    ❤️❤️❤️❤️❤️

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 2 ปีที่แล้ว +15

    ඔයා මගේ පණ ඩිංග....😍😍😍

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +22

    ❤️❤️❤️

  • @oshiyas992
    @oshiyas992 2 ปีที่แล้ว +72

    මගේ ආක්ශා
    මගේ පණ ඩිංග
    ඔයා මගේ මැණික
    වස්තුව
    ඔයා මගේ සිනී බෝලේ
    මගේ පැණි බූන්දිය..🙈🙈❤️

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +18

      thudu manikalu....shoooi ane

    • @oshiyas992
      @oshiyas992 2 ปีที่แล้ว +12

      @@AnukshaRRRK 🙈❤️

  • @maliperera8298
    @maliperera8298 2 ปีที่แล้ว +66

    අනුහස් + ආක්ෂා රගනවා,😘😘 ගැලපෙනකොට මෙපමණ හොදට!!!!!,
    අතකින් වත් මේ valantine එපියේ අල්ලන්න ඉඩ දෙන්නේ නැත්තේ 🤔🤔

  • @pissukolla1622
    @pissukolla1622 2 ปีที่แล้ว +38

    මේවා දැක්කම කලකිරීම ultra pro max..කොච්චර ලස්සන සීන් දෙන්න පුලුවන් කපල් එකකද මේ නොමරා මරාගෙන කන්නෙ🤧

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +59

    සිංදුවේ තිබ්බ ගින්දර 🔥වගේ අනුක්ශා scenes එක්ක compare කරනකොට දැන් යන නම් 2.50සීනි බෝල වගේ තමයි

  • @jeonjeon5557
    @jeonjeon5557 2 ปีที่แล้ว +13

    මේ දෙන්නම ඉන්න ඕනෙ හුරතල් බලන්න❤️🥰 අම්මෝ ලස්සන දෙන්නගෙ.

  • @nne7825
    @nne7825 2 ปีที่แล้ว +130

    ඇති යන්තම් වෙනම අප්ලෝඩ් කරලා ❤️❤️❤️ ඉනිම නම් බලන්නෙනෑ දැන් ඒහින්දා මෙහෙම හැම අනුක්ෂා සීන් එකක්ම දානවනම් හොදයි ❤️❤️❤️❤️💖

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +42

    අනුක්ශා romance අද නෙවෙයි හෙට

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +24

    ඒ ගමන අම්මත් එක්ක අක්කත් එනවලු මන් හිතන්නේ 2022 අවුරුදු කුමාරියි එයාගේ අම්මයි දෙන්නම ගන්න වගේ හදන්නේ
    මෙතෙන්ට අදාල නෑ ඒත් නිකමට මතක් කලේ මොකද ඒ පැත්ත සන්නද්ධ වෙනකොට අනිත් පැති ඉබේම දුර්වල වෙනවා

    • @Dream-tu3kb
      @Dream-tu3kb 2 ปีที่แล้ว +2

      කාගෙද

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +4

      @@Dream-tu3kb koththu kaange bn.............

    • @Dream-tu3kb
      @Dream-tu3kb 2 ปีที่แล้ว +5

      @@AnukshaRRRK අක්කලා නංගිලා ගෙනාවට කමක් නෑ අනුහස් වටේ කරකවන්නැතුව 😐🔪

  • @hiranya8196
    @hiranya8196 2 ปีที่แล้ว +22

    😍😍

  • @narmadapalipana1230
    @narmadapalipana1230 2 ปีที่แล้ว +81

    අනුහස් & ආක්ශා තමා සුරතල්, හොඳ හැටියටත්, matching screen couple එක. දෙන්නට දෙන scenes ලස්සනට රගනව . Producer Saranga දෙන්නට ටිකක් ඩුර්ස්තව බවකින් රගන්න උපදෙස් ඩිලා වගේ . 😟 . Electric shock වැඩෙනවා වගේ ..ඉස්සර මෙහෙම නැ නෙ 😟 රන්ඩු කාලෙ .

  • @gayanimaddumi3880
    @gayanimaddumi3880 2 ปีที่แล้ว +20

    ❤️‍🔥

  • @y.wijesinghe2004
    @y.wijesinghe2004 2 ปีที่แล้ว +63

    හම්නේ...ඒ දෙන්නා...අනුහස්ගේ පණ ඩිංගයි..ආක්ශගේ කපටියයි..😂😂❤🌸

  • @rukshanranasinghe4835
    @rukshanranasinghe4835 2 ปีที่แล้ว +12

    Deranen kelimma 14 Venda valiant davase apita dunnee kelimma Mal vassak ❤️❤️❤️❤️❤️😍

  • @easyway3.323
    @easyway3.323 2 ปีที่แล้ว +48

    එක්කෝ මුන් දෙන්නව තරහ කරපල්ලකෝ
    මලින් උපන් සමනලී අහලා ඇති වෙලා යාළු වෙන්න කලින් කාලෙ කොච්චර ලස්සනද

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +7

      ow bn....malen upan samanali wawagena kanmawa dn mun..........

  • @easyway3.323
    @easyway3.323 2 ปีที่แล้ว +35

    මේ කොටස පටන් ගද්දී යන්නේ එක අලුත් සින්දුව ක මියුසික් එකක්ද

  • @mangalarajapaksha4
    @mangalarajapaksha4 2 ปีที่แล้ว +21

    පණ ඩිංග....
    මගේ සීනිබෝලේ...
    ආක්ශා...

  • @dilomin8729
    @dilomin8729 2 ปีที่แล้ว +45

    me dennage skills walin wadak ganna derana raween ge acting gana kiyanna one nane roshel ge aluth trailer eka dakkama mewa monada kiyala hithenawa dubbing unath mara lassanai hakiyawa pennanna ragapanna deyk nane me magule oka iwara kara nam hodai neda

  • @mad_9696
    @mad_9696 2 ปีที่แล้ว +91

    3:09 🥺♥️
    මේ ඩබලගෙන් හරියට වැඩක් ගන්නවනම් ඉතින් අද ඉනිම තියන තැන හිතගන්නවත් බෑ 💔
    Anuksha_❣️

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +15

    අනුක්ෂා 💓💕👍

  • @slpetworld2897
    @slpetworld2897 2 ปีที่แล้ว +32

    Giya nuwana athun lawawath adda ganna ba kiyanawane........ E wage thama dewani inima balanna eka nawathpu Ayawa aye genna ganna baha....

  • @RaniRani-nv1mq
    @RaniRani-nv1mq 2 ปีที่แล้ว +22

    😍👌👌❤

  • @roshelisliferose7559
    @roshelisliferose7559 2 ปีที่แล้ว +12

    ආක්ෂා නම් මාරම ලස්සනයි 💛🙈🌹💫🧡👑

  • @saduniamaya8737
    @saduniamaya8737 2 ปีที่แล้ว +8

    Ane harima ලස්සනයි 😍😍

  • @sl__super8602
    @sl__super8602 2 ปีที่แล้ว +6

    Ape Anuhasaage pana dinga balala yanna aapahu aawa...100K views😍😍😍❤

  • @anandabawan9015
    @anandabawan9015 8 หลายเดือนก่อน +4

    මාර sweet අනේ ❤❤❤❤❤❤

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 ปีที่แล้ว +21

    රන් ඩින්ග වගේ දැක්කෙ

  • @danukigunawardhana9652
    @danukigunawardhana9652 ปีที่แล้ว +5

    දෙන්නට දෙන්නම හොඳ ටම matching couple එකක් .

  • @hansikahiruni9172
    @hansikahiruni9172 2 ปีที่แล้ว +17

    ๬💙❣❤️‍🔥😁😁😁

  • @namalpushpakumara322
    @namalpushpakumara322 2 ปีที่แล้ว +9

    *anuksha*