අනුරගේ සල්ෆියුරික් කතාවේ ඇත්ත නැත්ත. - Najith Indika Podcast

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ගම්පහ තිබූ තරුණ රැළියකදී අනුර දිසානායක, තම ආණ්ඩුවක් යටතේ ඉක්මනින්ම පරන්තන් වල සල්ෆියුරික් අම්ලය නිපදවන බව කිව්වා. මේ ගැන සමාජ මාධ්‍ය ඇවිලිලා තිබෙනවා.
    මොකද්ද මේ සල්ෆියුරික්? ඕව හදන්න ඕනෙද? ලංකාවෙ කර්මාන්ත ගැන රනිල්ට සජිත්ට කිසිම අදහසක් නැද්ද?
    #najithinsights #akd #npp #update

ความคิดเห็น • 419

  • @anuradissanayake3394
    @anuradissanayake3394 2 หลายเดือนก่อน +40

    ඔබගේ වට්නා පැහැදිලි කීරීමට ගොඩාක් ස්තූතියි......

  • @RuwanRathnayaka-zo7vp
    @RuwanRathnayaka-zo7vp 2 หลายเดือนก่อน +70

    බොහෝම ස්තුතියි නජිත් මහත්මයා පැහැදිලි කිරිම සම්බන්ධයෙන් 💪👍

    • @GHalpagoda
      @GHalpagoda 2 หลายเดือนก่อน +2

      පැහැදිලි කිරීම හොදයි වැඩදායකයි

  • @AnandaGamage-pr7iv
    @AnandaGamage-pr7iv 2 หลายเดือนก่อน +1

    Najith ඔයාට ගොඩක් tjanks mecchara වටිනා video එකක් අපිට අහන්න දීම ගැන ❤❤❤❤❤❤❤❤❤

  • @SunilbandaraHerath
    @SunilbandaraHerath 2 หลายเดือนก่อน +1

    අනුර සහෝදරයාගේ කථාව නිවැරදියි.ඒවගේම ඔබේ පැහැදිලි කිරීමත් වැදගත්.ජනතා සුනාමියට හසුව ගසාගෙන යන පරාජිතයන් පිදුරුගස්වල ඵල්ලෙමින් .......

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 2 หลายเดือนก่อน +11

    ඹබගෙ පැහැදිලි කිරීම විශිෂ්ඨයි. ජයවේවා!.

  • @shaniidesilva453
    @shaniidesilva453 2 หลายเดือนก่อน +29

    සජබෙ ඉන්න ගොබ්බයින්ට ලොකුම ප්‍රශ්නේ අනුර😅එවුන්ට හැරෙන්නවත් බෑ..මාලිමාවේ බුද්ධිමතුන් සමඟ...පුතානොට 5 වසරෙ ළමයි මිත්‍රවරු කොට කවර කතාද..ඔවුන්ගේ මොළේ තරම.ගැන...මොනා වුනත් සතුටුයි..ඔය හැම ගොබ්බ බයියෙක්ම මාලිමා රැලි බලන එක ගැන..😅😅😅😅මාලිමාවට ජයවේවා ✌️👏✌️

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 2 หลายเดือนก่อน +34

    ❤ ස්තූතියි ඔබට මේ පැහැදිලි කිරීමට

  • @susanthaamarasinghe7453
    @susanthaamarasinghe7453 2 หลายเดือนก่อน +17

    ස්තූතියි පැහැදිලි කිරීමට ඔබතුමාට.. npp ජයවේවා

  • @athulasilva3778
    @athulasilva3778 2 หลายเดือนก่อน +51

    බයි ගොන් වහල්ලූන්ට ඕවා තේරෙන්නේ නැහැ පැහැදිලි කිරිමට ස්තුතියි

  • @udayangaperera6849
    @udayangaperera6849 2 หลายเดือนก่อน +26

    අනුර සහෝදරයාගේ දැක්ම ඔය නූගත් මෝඩ කාළකන්නි දේශපාලුවන්ට කියන්න තියා හිතන්න වත් බෑ.මාලිමාවට ජය වේවා !!

  • @siripalakariyawasam1683
    @siripalakariyawasam1683 2 หลายเดือนก่อน +2

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 หลายเดือนก่อน +44

    ධම්මික පැණිය බීපු උන් සල්පියුරික් ගැන කතා කිරීම මොන තරම් විනෝදජනකද...🤣🤣

    • @rameigap
      @rameigap 2 หลายเดือนก่อน +1

      😂😂 👍

  • @SarathGamini-sp1zr
    @SarathGamini-sp1zr 2 หลายเดือนก่อน +16

    හොද පැහැදිලි කිරිමක් .බොහොම ස්තුති .

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 2 หลายเดือนก่อน +76

    අනුර කුමාරගේ වචනයක් වරදිනකන් බලන් ඉන්න උන්ගේ මඩ ප්‍රහාර හමුවේ මාලිමාවට චන්දය දෙන උන් වෙනස් වෙන්නේ නෑ.

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත මෝඩ මිනිස්සුන්ට මෙවා තෙරෙන්නෙ නැ තෙරුනත් හොරු මන්කොල්ල කාරයෝ පත් පැකැට් වලට අරක්කු බාගෙට හාල් කීලෝවකට ගිජු වෙලා ඉන්න උන් මෙවා ගැන් හිතන්නෙ නැ උන්ට ඕනේ උනුයි උන් ගේ පාව්වල උනුයි හම්බ කරගන්නයි අර බත් පැකැට් එකට අරක්කු බොතලේ බලාගෙන ඉන්න උන් මේවා ගැන දන්නෙ නැ

    • @samantharukshan-it8nt
      @samantharukshan-it8nt 2 หลายเดือนก่อน

      Npp jayawewa npp jayawewa ❤❤❤❤❤❤

  • @Tharidu_1224
    @Tharidu_1224 2 หลายเดือนก่อน +19

    මහාචාර්‍ය ඉලේපෙරුම මහතාගේ වැඩසටහනේ ලින්ක් එක දෙන්නකො අයියෙ.

  • @Mufthi08
    @Mufthi08 2 หลายเดือนก่อน +1

    Thank you Najith to expose the truth.

  • @RDhanushan
    @RDhanushan 2 หลายเดือนก่อน +8

    පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. ස්තූතියි වෛද්‍යතුමනි

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 2 หลายเดือนก่อน +99

    අරක්කු බාගෙටයි බත් පැකට් එකටයි කඩේ යන වහල්ලුන්ට ඕව තේරෙන්නෙ නැහැ

  • @udarapramod
    @udarapramod 2 หลายเดือนก่อน +24

    නජිත් ඔයාගේ වැඩසටහන මරැ..✌

    • @oneworld2202
      @oneworld2202 2 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @chamodyadissanayaka7025
    @chamodyadissanayaka7025 2 หลายเดือนก่อน +14

    ජයවේවා 🎉

  • @sarathEkanayake-l2i
    @sarathEkanayake-l2i 2 หลายเดือนก่อน +79

    අනුර දිසානායක සහොදරයා යනු විද්‍යොර්තයෙක්,ඔහු ආවාට ගියාට කථා කරන්නෙ නෑ, දැක්මක් ඇති නායකයකු තෙරුම් ගැනීම බඩගොස්තරවාදි කාලකන්නි ට නොහැකි යි.ඔබට සිතූතියී.

    • @BandaraWickramathilake
      @BandaraWickramathilake 2 หลายเดือนก่อน

      Sajith Moda booruwa. O/L fail.

    • @anushkamalinda3400
      @anushkamalinda3400 2 หลายเดือนก่อน +4

      Mamath science kala kenek .api aakaalaye oya kamhala balannagiya. Ehi oya acid warga ape factory wala hadannata puluwan.ohuge kathawa aththa .aa bawa modainta therenne natha. Npp yata jaya wewa👍👍👍👍

    • @champaperera8487
      @champaperera8487 2 หลายเดือนก่อน +1

      අනුර කුමාර විද්‍යා උපාධිධාරියෙක් .ඔහුගේ විෂය Physics .ඉතින් පාර්ලිමේන්තුවෙ විද්‍යා උපාධිධාරීන් කී දෙනක් ඉන්නවද මේව තේරෙන්න .බාගෙට බාගයක් සාමාන්‍ය පෙළ වත් නැහැ 😅

    • @chintasamaranayake933
      @chintasamaranayake933 2 หลายเดือนก่อน

      ඉතාමත් නිවැරදි

  • @roadlens1
    @roadlens1 2 หลายเดือนก่อน +13

    ස්තූතියි ඔබට මේ පැහැදිලි කිරීමට (2)

  • @krishanthipremachandra4933
    @krishanthipremachandra4933 2 หลายเดือนก่อน +30

    අනුරට ඇතුළු මාලිමාවට මඩ ගහනවා ඇරෙන්න, විරුද්ධවදීන් වෙන මොනවා කරන්නද? පැහැදිලි කිරීම වටිනවා. NPP ජයවේවා ❤️

    • @parakum4030
      @parakum4030 2 หลายเดือนก่อน +1

      💯🧭♥️🙏

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 2 หลายเดือนก่อน +25

    මේ රට හදන්න බුද්දිමත් අය කතා කරන එකත් මේ දේශපාලන සාක්ශරතාව නැති අය ට ප්‍රශ්නයක්

  • @dineshidroos3981
    @dineshidroos3981 2 หลายเดือนก่อน +2

    නිදහස් අධ්‍යාපනයට ණය නැති දොස්තර මහත්තය නජිත්..... ඔයාට හරි ආදරෙයි.... ❤️❤️❤️❤️❤️❤️♦️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @Justicetosrilanka
    @Justicetosrilanka 2 หลายเดือนก่อน +8

    හොඳ පැහැදිලි කිරීමක්, ස්තුතියි.

  • @RasanjanaFernando-jk4xh
    @RasanjanaFernando-jk4xh 2 หลายเดือนก่อน +2

    අතිවිශිෂ්ඨ හෙලිදරව්වක් මහත්මයා....
    ඔබට බොහෝම ස්තූතියි....
    අපව දැනුවත් කලාට....

  • @ireshamaduwanthi8016
    @ireshamaduwanthi8016 2 หลายเดือนก่อน +6

    බොහොම ස්තූතියි හොද පැහැදිලි කිරීමක්

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 2 หลายเดือนก่อน +1

    වැදගත් අර්ථපූර්ණ කතාවක්.
    (මොලේ තියෙන උදවියට)
    ස්තුතියි පුතා නුඹට දීප්තිමත් අනාගතයක් පතනව හදවතින්ම.

  • @isuruherath7281
    @isuruherath7281 2 หลายเดือนก่อน +1

    Great explanation 🫡👌👏❤

  • @nayanimadanayaka8515
    @nayanimadanayaka8515 2 หลายเดือนก่อน +6

    හොඳම පැහැදිලි කිරීමක්... නොදන්න නොතෙරෙන සැමට වටිනා අදහස් දැක්වීමක්....👍👍👍🙏🙏

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට, ජයවේවා මාලිමාවට !❤❤❤❤

  • @susiljayalath430
    @susiljayalath430 2 หลายเดือนก่อน +16

    අගනා පැහැදිලි කිරීමක්.ඉහලින් අගය කරමි .

  • @kamalhenepola5348
    @kamalhenepola5348 2 หลายเดือนก่อน +14

    ඔව්න්ගේ මඩ පහාර එසැනින් විනාශ කලයුතුයි

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 2 หลายเดือนก่อน +34

    බයියන්ට...ඔව..කියල...තේරැම..නැ

  • @AruniUhanowita
    @AruniUhanowita 2 หลายเดือนก่อน +13

    ස්තුතියි දැනුවත් කිරිමට

  • @gayanthilina1600
    @gayanthilina1600 2 หลายเดือนก่อน +1

    මෙන්න නියම පැහැදිලි කිරීම ... ජයවේවා ඔබතුමාට ❤

  • @arunaprasad3030
    @arunaprasad3030 2 หลายเดือนก่อน +10

    සුපිරි👍

  • @Bankubankuapilebonan
    @Bankubankuapilebonan 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 2 หลายเดือนก่อน +33

    පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ කාබනික කියන උන් කියන කතා අපි තඹේකට ගණං ගත යුතු නෑ

  • @ajanthamalimbada5365
    @ajanthamalimbada5365 2 หลายเดือนก่อน +1

    Grand programme ...............Dr Najith
    Malimawata Jayawewa......😊😊😊

  • @WimalasenaRathnayaka-xl2ns
    @WimalasenaRathnayaka-xl2ns 2 หลายเดือนก่อน +1

    ඔබගෙ දැනූවත් කිරීම අති විශිෂ්ටයි,මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤❤❤

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 2 หลายเดือนก่อน +1

    නජිත් අයියා එදා ඉදන් සමාජය වෙනුවෙන් ජීවිතය කැපකරපු කොල්ලෙක් ❤

  • @shehanjayarathne7037
    @shehanjayarathne7037 2 หลายเดือนก่อน +34

    මාලිමාවට ජය වේවා!!!

  • @vajirapaulis3709
    @vajirapaulis3709 2 หลายเดือนก่อน +3

    Very good explanation, good work 👏

  • @Madhawa6247
    @Madhawa6247 2 หลายเดือนก่อน +3

    විශිෂ්ට පැහැදිලි කිරීමක් ,👍👍👍👍 මාලිමාවට ජයවේවා

  • @siriwansaathapattu4840
    @siriwansaathapattu4840 2 หลายเดือนก่อน +1

    මෙම විස්තර සාමාන්‍ය ජනතාවට
    දැනගැනීම සඳහා දේශපාලන වේදිකාවේ දිග හැරීම වැදගත් වෙයි....

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey 2 หลายเดือนก่อน +3

    Thank you NAJITH . Your explanation is excellent and you are very brave.

  • @Chanakwijey
    @Chanakwijey 2 หลายเดือนก่อน +8

    උන් ඔක්කොම පුත්තලම් බූරුවෝ සහෝදරයා. කමක් නෑ අපි උන්ට අඩුවට පුන්නක්කු ඇතුළු බූරු කෑම මාලිමා රජයක් යටතේ අඩුකර දෙනවා.. ❤ඒ හැමදේම කරන්න ජාතික ජන බලවේගය රජයක් ගේනවා සහතිකයි❤

  • @AjithRathnasiri-kv7hl
    @AjithRathnasiri-kv7hl 2 หลายเดือนก่อน +1

    මාලීමාවට ජය වේවා

  • @wmj2257373
    @wmj2257373 2 หลายเดือนก่อน +2

    ඔබ තුමා කියන කතාව ඇත්ත ❤❤

  • @divankagamers
    @divankagamers 2 หลายเดือนก่อน +15

    මේ විදියට හිතන මිනිස්සු ඉන්න රටකට මෙහෙම වෙන එක පුදු ම වෙන්නෙ නෑ.අනේ මන්දා.රටේ කරුමෙද මිනිස්සුන්ගෙ කරුමෙද?

  • @isuruherath7281
    @isuruherath7281 2 หลายเดือนก่อน +1

    ❤❤❤NPP❤❤❤AKD❤❤❤

  • @Catman346
    @Catman346 2 หลายเดือนก่อน +40

    ටොයියන්ටයි,බයියන්ටයි මොලේ නෑ දෙයක් තේරුම් ගන්න

  • @bandularathnapriya4495
    @bandularathnapriya4495 2 หลายเดือนก่อน +14

    තෑන්ක්ස් නජිත්

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 หลายเดือนก่อน +2

    ❤❤❤ස්තුතියි

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +2

    ඉතාම හොඳ විග්‍රහයක්.

  • @priyanmaduranga7488
    @priyanmaduranga7488 2 หลายเดือนก่อน +2

    මිථ්‍යාවට එරෙහි විද්‍යාව 👍👍👍

  • @IdunilWickramarathna
    @IdunilWickramarathna 2 หลายเดือนก่อน +1

    වැරදි අවබෝධකයි මමත් හිටයේ ඔබට ස්තූතියි

  • @hasauthakuw
    @hasauthakuw 2 หลายเดือนก่อน +4

    තාමත් අපේ රටේ මේවා නොතේරෙන මිනිස්සු කොට්ඨාසයක් ඉන්නවා🇱🇰

  • @prasannawijerathne6677
    @prasannawijerathne6677 2 หลายเดือนก่อน +1

    නිශ්පන්ද ආර්ථිකයක් ගැන නොදන්නා අයට තේරුම් කල නොහැක.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 2 หลายเดือนก่อน +9

    Great explain well done

  • @PraneethFernando-e6z
    @PraneethFernando-e6z 2 หลายเดือนก่อน +2

    Good explanation.

  • @SunileVerasinha
    @SunileVerasinha 2 หลายเดือนก่อน +2

    Sahodaraya oba niyama desappremiyeki

  • @yapamalinda2554
    @yapamalinda2554 2 หลายเดือนก่อน +1

    සායනික අප දව්‍ය අසුචි පොහොර ගෙනාපු එවුන්ට හොද දෙයක් කිව්වම වැටහෙන හැටි තමයි

  • @SankaRathi-pl9sq
    @SankaRathi-pl9sq 2 หลายเดือนก่อน +15

    ඔක්සිජන් කන්න ද අහපු රටක ,
    කිළිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා කියපු උන් වගේ මැටි මෝල් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑහ්....එක වචනේ අල්ලන් කෑගහන හා උන්ට කඩේ යන වහල් හැත්තට දෙයියන්ගෙම පිහිටයි.....

    • @SLNaleen
      @SLNaleen 2 หลายเดือนก่อน +1

      Kilinochchi giyaunui madawachchi giyaunui Dan ekata budi.

    • @SankaRathi-pl9sq
      @SankaRathi-pl9sq 2 หลายเดือนก่อน +1

      @@SLNaleen කියලා වැඩක් නෑ..හෙට අනිද්දා වෙනකොට තව හොද හොද සෙල්ලම් පෙනේවී

  • @bernardkolonne8552
    @bernardkolonne8552 2 หลายเดือนก่อน +1

    සුපිරි පැහැදිලි කිරීමක්,ගොං මැටිමෝල් ගොබ්බයොන්ට ඕකතමයි කියන්නෙ අඩුතරමින් සා. පෙළ වත් ඉගෙනගනිල්ල කියල

  • @rayand2364
    @rayand2364 2 หลายเดือนก่อน +3

    සල්ෆියුරික් ටොයි බයියෝ😂 අලුත් එක

  • @naseemshakf8794
    @naseemshakf8794 2 หลายเดือนก่อน +4

    Very good explanation brother .well said.keep it up

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 2 หลายเดือนก่อน +16

    මුන්ට කියන්න දෙයක් නැතිතරමටම බංකොලොත් වෙලා අයියෝ හොරු ටිකට වෙච්ච දෙයක්

  • @NirmalaPriyadarshani-z4f
    @NirmalaPriyadarshani-z4f 2 หลายเดือนก่อน +2

    ස්තුතියි පැහැදිලි කිරීම ගැන

  • @user-ic2et6hw3v
    @user-ic2et6hw3v 2 หลายเดือนก่อน +1

    Good explanation Najith!

    • @insightsnajith
      @insightsnajith  2 หลายเดือนก่อน

      Thank you very much! ❤

  • @senakamaddumabandara8303
    @senakamaddumabandara8303 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @lalalwis7679
    @lalalwis7679 2 หลายเดือนก่อน +11

    Thank Najith.

  • @susanthaniroshan4784
    @susanthaniroshan4784 2 หลายเดือนก่อน +20

    ඇත්තටම මටනම් මම හිටපු තැන ගැන ලැජ්ජයි. සජබෙට ඡන්දෙ දෙන්න හිතන් හිටියා විවාදෙ සීන් එකෙන් හිත ටිකක් කැඩුනා sf ගේ පාර්ලිමේන්තු ප්‍රකාශයෙන් පස්සෙ තව ටිකක් හිතන්න උනා .. අනුර මහත්තයට ඡන්දෙ දෙනවා කියන තැන හිටියා පස්සෙ සල්ෆියුරික් කේස් එක හින්දා අනුරත් එපා වුනා හැබැයි මේ දැනුවත් කිරීම හරහා මට දැන් පැහැදිලියි .. මමත් අනුරය හොදට මඩ ගහපු කොල්ලෙක් .. අය එහෙම වෙන්නෑ ප්ලීස් මිනිස්සු අතරට යන්නෙ ගොඩක් මඩ විතරයි බලන්න මාධ්‍ය ඔක්කොම අනුර මහත්තයට වොරුද්දව මඩ ගහන්නමයි බාවිතා වෙන්නෙ මගෙ මතය .. පුලුහන්නම් මේවගේ පැහැදිලි කිරීම් සමාජගත කරන්න ඔයාලගෙ පක්ශෙ වැඩපිලිවෙලක් හදන්න මමත් මේපාර මාලිමාවට දෙනවා .. දන්න කෙනෙක් ඉන්නවනම් මට අනුර මහත්තයා මහින්දට චන්ද්‍රිකාට මෛත්‍රීට සහය දක්වන්න හේතු පැහැදිලි කරල දෙන්න .. සජබෙ අය අපේ තාත්ත එක්ක නිතරම කියන එකක් ඒක ... මට එයාල ඉන්න තැනක ඕක කියන්න පුලුහන් ඒ ගැනත් පැහැදිලි කිරීමක් තියෙනවනම්..

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 2 หลายเดือนก่อน +1

      ❤❤👍

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 2 หลายเดือนก่อน +3

      ජවිපෙ ට අවාසි වුණත්.එක් එක් අවස්ථාවලදී රට වෙනුවෙන් ඒ ඒ අයට සහාය වුණා.හැබැයි රට හා රටේ අනාගතය වෙනුවෙන්.ජවිපෙට ඒ අවස්ථාවල දිනන්න බැරි බව ජවිපෙ දැනගෙන හිටිය නිසා.යුද්ධය වෙනුවෙන්, මහින්ද හොරාව පැන්නීමට, ආදිය නිසා.ඔයා තව ටිකක් හොයලා බලන්න.ඒවගේ හංගන්න දෙයක් නෑ.

    • @TenisonGalappaththi-cv9kl
      @TenisonGalappaththi-cv9kl 2 หลายเดือนก่อน

      Sajabe saha pohottu modayanta ova therumganna buddiyak naha ekay malimavata madagahanne.

    • @GGbro0001
      @GGbro0001 2 หลายเดือนก่อน

      Machn e welawe jvp ekata mehema janatha ආකර්ෂණයක් තිබ්බේ නෑ.... මෙහෙම සමාජයට සත්‍ය තොරතුරු ගලාගෙන එන්න ඉඩක් තිබ්බේ නෑ ඒ කාලේ... ඒ ඒ අවස්තාවට තැනට සුදුසු තීරණ ගත්තා... හොදට හිතලා බලන්න මහින්දට සහයෝගය දීලා මෙ රටේ යුද්දේ නැවතුන ඒකට jvp ඒක සහයෝගය දුන්න... ඒත් ඒ සහය දුන්නට ඒ අනිත් දුෂිත දේශපාලන මෙයාලට හරියන් නැති නිසා අයින් උනා ඒවගෙන්..... පොඩි හරි බලයක් ලැබුන තැන වැඩ කරා... අහල හොයල බලන්න තිස්සමහාරාම පැත්තේ මෙයාල වැඩ කරන් එද්දී බාල්දි දැම්මා ආණ්ඩුව... මුල් ඉදන්ම අසාදාරනයට ලක්‌ උන පිරිසක් ජනතාව පැත්තේ ඉදන් අපිට ආදරේ මිනිස්සු මෙයාල.. ඒත් රාජ්‍ය මාධ්‍ය අවභාවිතා කරලා ඒ හැමදේම යට ගහල මෙයාල ද්‍රෝහියෝ කරලා.. හරිම පහත් අසාදාරන තත්වයන්ට ලක්‌ උනේ.. 88 89 කාලෙත් රජයෙන් ගොඩක් කුමන්ත්‍රණ කරලා මෙයාල බලයට අවොත් උන්ට නටන්න බැරි බව දන්න නිසා ඒ තත්ව ඇති උනේ.... මමත් සජිත්ට චන්දෙ දුන්නේ ගිය පාර

    • @AjithRathnasiri-kv7hl
      @AjithRathnasiri-kv7hl 2 หลายเดือนก่อน

  • @anjanavenura858
    @anjanavenura858 2 หลายเดือนก่อน +7

    Great initiative machan.

  • @AruniUhanowita
    @AruniUhanowita 2 หลายเดือนก่อน +18

    ඔය කාබනික බයියො පුනරුත්තාපනය කරන්න ලේසි නැ😂😂😂😂

    • @anandakularathna6030
      @anandakularathna6030 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      👍👍👍

    • @parakum4030
      @parakum4030 2 หลายเดือนก่อน +1

      මං අහන්නෙ සැර වැඩි නැද්ද 🤭🤣
      💯🧭♥️🙏

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 หลายเดือนก่อน +15

    උන් දන්න නිෂ්පාදනයක් නැහැ.
    දන්නෙ තියෙන දේ විකුණලා කීයක් හරි ගන්න විතරයි

  • @xlrgamingvihaga6868
    @xlrgamingvihaga6868 2 หลายเดือนก่อน

    විශිෂ්ට පැහැදිලි කිරීමක් 🎉

  • @jayathilakamudannayake3404
    @jayathilakamudannayake3404 2 หลายเดือนก่อน +1

    Good explain thanks

  • @arunakelum8417
    @arunakelum8417 2 หลายเดือนก่อน +123

    අනුර කුමාරට Physics Degree එකක් තියෙනවා. ඔය comment දාන අය අඩුම වශයෙන් උසස් පෙළට විද්‍යා විශයන් හදාරා නැහැ.
    අපි මාලිමාවට

    • @RebuildSriLanka1
      @RebuildSriLanka1 2 หลายเดือนก่อน

      th-cam.com/video/7XqNEQXVjdM/w-d-xo.htmlsi=IaMLOJnJ6EdnJWeT

    • @acnventures2740
      @acnventures2740 2 หลายเดือนก่อน

      @@arunakelum8417 අරූ රෙනවා මූ හෝදනවා

    • @chamodyadissanayaka7025
      @chamodyadissanayaka7025 2 หลายเดือนก่อน +5

      💯

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v 2 หลายเดือนก่อน +3

      True

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน +4

      ane gono. sulfuric hadhanna puluwan. eth eka export karala dollar genna be. Chemistry denagaththata wedak ne . Economics Financial management International trading gena denaganna one. umbanam gon buruwek

  • @ajantharathnayake6138
    @ajantharathnayake6138 2 หลายเดือนก่อน +7

    Thank you .මේවා පැහැදිලි කිරීම හෑන...කොහොමත් npp ඒවා තේරුම් ගන්න බැහැ ඔය ගොබ්බයෝන්න්ට ඒකනෙ අපේ ර්‍ රටට මේහෙම උනේ

  • @FireLEOEDITS
    @FireLEOEDITS 2 หลายเดือนก่อน +3

    රසායනික කාර්මන්ත පිලිබඳ අනුර ඇති දැනුම ජනාධිපතිවරණය ඉල්ලන එකකුටවත් නැ ඒ වටා සිටින මිහරක් ඒබව දැන්නෙ නැ

  • @tsunilhannadi6515
    @tsunilhannadi6515 2 หลายเดือนก่อน

    Thanks...
    දැනුවත්ව kalaata

  • @samantharukshan-it8nt
    @samantharukshan-it8nt 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤hoda pahadili kirimak npp jayawewa ❤❤❤❤❤❤❤

  • @Chanakwijey
    @Chanakwijey 2 หลายเดือนก่อน +7

    ඔය භය තියාගන්න ඕන තමයි.. රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහලා..

  • @ala-js4qt
    @ala-js4qt 2 หลายเดือนก่อน +8

    මේවා කොච්චර තේරුම් කරත් බයියෝයි සජියගේ උනුයි ජීවීතේට මේවා තේරුම් ගන්නේ නෑ උන්ට මේවා තේරුම් ගන්න මොළයක් තිබ්බනම් තාමත් උන්ටම ඡන්දේ දෙයිද 😂😂

    • @siriwansaathapattu4840
      @siriwansaathapattu4840 2 หลายเดือนก่อน

      ගසා කෑම හා සොරකම සිත් තුළ තබාගෙන බලයට ඒමට ජනතාව රවටන බව තේරුම් ගන්නා තෙක් මඩ වලක සෙල්ලම් කරමු

  • @samantharukshan-it8nt
    @samantharukshan-it8nt 2 หลายเดือนก่อน +1

    Npp jayawewa npp jayawewa adarei ❤❤❤❤❤❤❤❤❤❤

  • @SameshaPathirana
    @SameshaPathirana 2 หลายเดือนก่อน +2

    අපි මේ වගේ අපරාධකාර හරක්ට හෙන ඉල්ලන කොට ලංකාවටම හෙන වදිනවනේ හත්වලාමේ මේක පව්කාර රටක්😢😢😢😢😢😢😢

  • @gayathrust6266
    @gayathrust6266 2 หลายเดือนก่อน +1

    Superb

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 2 หลายเดือนก่อน +2

    ඔක්සිජන් කන්ඩද අහන අයට මොන සල්ෆියුරික් අම්ලෙද? 😅

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 หลายเดือนก่อน +3

    Anurata vada pilivelak tiyenawz. Jayawewa❤❤❤❤

  • @prabhakalpanee3739
    @prabhakalpanee3739 2 หลายเดือนก่อน +5

    Npp ජයවේවා

  • @System-change-SL
    @System-change-SL 2 หลายเดือนก่อน +14

    ඇත්ත, කර්මාන්ත දියුණු කිරීමට ක්‍රමවේද හොයාගෙන ඒවා මතින් ජාතික ආර්ථිකය නගා සිටුවීම මාතෘකාවක් හැටියට කතා කරන්න ඕනේ යුගයක, ඒවා කතා කරන, ක්‍රමවේද හොයන උං එකපැත්තක. අනෙක් වස්සො ටික අවුරුදු 75ක් විනාශ කරපු ආර්ථික ඝාතකයෝ එක්ක මේ පැත්තට තාමත් බුරනවා මඩ ගහනවා.
    හැබැයි අපි මේක හරිවිදියට වෙනස් කරමු

  • @nimal7491
    @nimal7491 2 หลายเดือนก่อน +7

    ඔය බයියො සීනි කර්මාන්ත ශාලා සීනිගමට ගෙනියන්න ත් යෝජනා කරයි

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 2 หลายเดือนก่อน

      ඇත්ත ම තම යි.

  • @sujithperera3265
    @sujithperera3265 2 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමකින්

  • @kanthifernandopulle4129
    @kanthifernandopulle4129 2 หลายเดือนก่อน +1

    අදහස් පැහැදිලි කලාට ස්තූතියි..

  • @arunasamaradiwakara3677
    @arunasamaradiwakara3677 2 หลายเดือนก่อน +4

    පුදුම වෙන්න දෙයක් නෑ ඔය පක්ෂ වලට සම්බන්ධ වෙලා ඉන්නෙ ඔය වගේ මොළේ තියන උන් තමයි ....

  • @M.W.SOMAPALA
    @M.W.SOMAPALA 2 หลายเดือนก่อน +2

    අට පාස් මැති ඇමති වරුන්ට ඕව තේරුම් ගැනීමට අමාරුයි

  • @SamadhiPerera-g4o
    @SamadhiPerera-g4o 2 หลายเดือนก่อน +1

    Old politic lost new politic npp ❤❤❤