Najith Insights
Najith Insights
  • 34
  • 145 893
අනුරගේ ප්‍රතිපත්ති එද්දී සජිත්ගේ කල් ගියේ ඇයි? - NAJITH INSIGHTS | EP 32
අද, අගෝස්තු 26 මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වූවා.
මේ අතර පසුගිය 22 එළිදැක්වීමට නියමිතව තිබූ සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එදා උදේ කල් ගියේ ඇයි? සජබය තුළ ගැටුම මොකද්ද?
#najithinsights #sjp #akd #policy #election
มุมมอง: 10 356

วีดีโอ

සජිත් ජනපති නම් පාඨලී අගමැතිද ? - NAJITH INSIGHTS | EP 31
มุมมอง 73214 ชั่วโมงที่ผ่านมา
පාඨලී චම්පික රණවක සජිත් ප්‍රේමදාසගෙන් ඉවත්වී, ඔහුට බැන වදමින් සිටි වසර 02 කට පසුව එක්වරම නැවත සජිත් සමඟ එකතුවුණා. පසුගියදා පාඨලීගේ මාධ්‍ය ලේකම්වරයා විසින් "සජිත් ජනපති - පාඨලී අගමැති" යනුවෙන් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය සටහනක් තබනවා. සජිත් ජනාධිපති වුවහොත් ඇත්තටම පාඨලී අගමැතිද? සමඟි ජන බලවේගයේ අනෙක් නායකයන් මීට එකඟ වුනාද?
නාමල්ට සීයට 3%යි එහෙම වෙන්නේ ඇයි ? - NAJITH INSIGHTS | EP30
มุมมอง 2.2K19 ชั่วโมงที่ผ่านมา
රාජපක්ශ යුගයක අවසානය සනිටුහන් ව තිබියදී නාමල් රාජපක්ශ 2024 ජනාධිපතිවරණ අපේක්ශකයෙකු බවට පත්ව ඇත. මෙලෙස රාජපක්ලාගේ දේශපාලනය නිමා වීමට පසුබිම් ව නාමල් රාජපක්ශගේ මැදිහත් වීමේ ඉතිහාසයක් ඇත. ඒ පිලිබඳ නැවත මතක් කිරීමක් මෙම වැඩ සටහන තුලින් අපි ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙයි. #namal_rajapaksha #rajapaksa #mahindarajapaksa #pohottuwa
පිලෙන් පිලට පැන පාට සේදුණු පාඨලී - NAJITH INSIGHTS | EP29
มุมมอง 1.4Kวันที่ผ่านมา
පාඨලී චම්පික රණවක ලංකාවේ දේශපාලඥයෙක්. ලංකාවෙ පිල් මාරු කිරීමේ කප්පිත්තෙක්. අවස්ථාවදය ජීවිකාව කරගත්තොත් වෙන්නෙ මොකද්ද කියල චම්පිකගෙන් ඉගෙනගමු!
නාමයෝජනා අවසන්.ඊළඟට? - NAJITH INSIGHTS | EP28
มุมมอง 1Kวันที่ผ่านมา
අද, අගෝස්තු 15 එළඹෙන ජනධිපතිවරණය සඳහා නාමයෝජනා බාරගත්තා. ජනාධිපතිවරණයට තව දින 36 යි. මේ දවස් 36 දි අපි කළ යුත්තේ කුමක්ද? #election2024 #presiden2024 #najithinsights
රනිල් රාජිතට දීපු පොරොන්දුව - NAJITH INSIGHTS | EP27
มุมมอง 4.4Kวันที่ผ่านมา
ඊයේ දවසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනෙක් පිල් මාරු කළා. ඒ සජිත්ගේ සිට රනිල්ට, රනිල්ගේ සිට පොහොට්ටුවට හා පොහොට්ටුවේ සිට රනිල්ට වශයෙන්. දිගින් දිගටම සීමාවක් නැතිව රනිල්, සජිත් සහ පොහොට්ටුව අතර මෙහෙම පිල් මාරුකිරීම් සිදුකරන්නේ ඇයි? රාජිත සේනාරත්නට රනිල් පොරොන්දු වුණේ මොකද්ද?
සජිත්ගේ සමඟි හොර සන්ධානය | NAJITH INSIGHTS | EP26
มุมมอง 3.3K14 วันที่ผ่านมา
සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් සමඟි ජන සන්ධානය නැමැති "සන්ධානයක්" පිහිටනු ලැබුවා. ඒ සජිත් ප්‍රේමදාස සමඟ සිටි පැරණි පිරිස සහ පොහොට්ටුවෙන් පැමිණි පිරිසක් එක්වයි. පරණ හොරු අලුත් නමකින් පැමිණ රටක් හදන්න හැකිද? #najithinsights #election #politics #ranil #president #news
මන්ත්‍රීකම අහිමිවුණු ගෙම්බන්ගේ කතාව - NAJITH INSIGHTS | EP25 | 2024.08.09
มุมมอง 3.6K14 วันที่ผ่านมา
අද (අගෝස්තු 09) ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ තීන්දුවක් ලබාදුන්නා. ඒ පක්ෂය මාරු කිරීම නිසා සාමාජිකත්වය අහෝසි කිරීමට ඉල්ල පෙත්සම සලකා බලා, හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර දෙදෙනාගේ මන්ත්‍රීධූර අහෝසි කිරීමයි. ජනතාවගේ ඡන්දයෙන් පත්වී, වාසියට, මුදලට, බලයට පිල් මාරු කරන දේශපාලඥයන්ට, ඔවුන් සිටිනා පක්ෂ වලට මේ රට හදන්න පුලුවන්ද? #najithinsights #election #politics #president #news #viralvideo #npp #akd
ජනපතිවරණ සටනේ පළමු සතියේම මාලිමාව පෑ පෙළහර - NAJITH INSIGHTS | EP24 | 2024.08.06
มุมมอง 21K21 วันที่ผ่านมา
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වූවායින් පසුව දේශපාලන පක්ෂ මඟින් තමන්ගේ වැඩ කටයුතු වේගයෙන් සිදු කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ අතරින් පසුගිය සතියේ පැවැත්වුණු මාලිමාවේ ගුරු සමුළුව, ආබාධිත පුද්ගලයන්ගේ සමුළුව සහ විශ්‍රාමික හමුදා සමුළුව විශේෂ වන්නේ ඇයි? සෙනඟ පෙන්වීමෙන් එහාට එහි ඇති වැදගත්කම කුමක්ද? #najithinsights #election #politics #president #news #viralvideo #npp #akd
අසමත් රනිල්ගේ අවුරුදු 47 ක කෙරුවාව මෙන්න...! - Najith Insights | EP 23 | 04-08-2024
มุมมอง 13K21 วันที่ผ่านมา
මේ වෙනකොට සෑහෙන්න මුදලක් වියදම් කරමින් රනිල් පරිණත, වැඩක් කළ හැකි නායකයෙක් බව පැවසෙන ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් වෙමින් පවතිනවා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ යනු පරිණත නායකයෙක්ද? අපි පසුගිය වසර 47 ක#ranil වික්‍රමසිංහ මහතාගේ #politics ගමන සාරාංශගත කළා. #srilanka #politics #curruption #najithinsights #election #politics #president #news #unp #මාලිමාව
අරගලයට ගහන්න පොහොට්ටුව ගත්තු තීරණය...ඇමති ප්‍රමිත බණ්ඩාර වමාරයි! - Najith Insights | EP 22
มุมมอง 12K21 วันที่ผ่านมา
පොහොට්ටුවේ අර්බුදය එක්ක බොහෝ දෙනා ආවේගයෙන් අදහස් දක්වනු දකින්න පුලුවන්. පහුගිය දින දෙක තුළ පොහොට්ටුවේ රනිල් පාර්ශ්වයේ ඇමති ජනක බණ්ඩාර මෙන්ම පොහොට්ටුවේ මහින්ද පාර්ශවයේ නාමල් රාජපක්ෂ දෙදෙනාම ආන්දෝලනාතමක ප්‍රකාශ දෙකක් සිදුකළා. මේ ඒ ගැනයි #najithinsights #election #politics #president #ranil #npp #rajapaksa
ජනාධිපතිවරණයට තුන්කොන් සටනක්? | Najith Insights | EP21 | 02-08-2024
มุมมอง 4.5K21 วันที่ผ่านมา
ඉදිරි ජනාධිපතිවරණය "තුන්කොන් සටනක්" බව සඳහන් පුවත් මේ වනවිට පළවෙමින් තිබෙනවා. ඒ අනුර, රනිල් සහ සජිත් අතරයි. ඇත්තටම තුන්කොන් සටනක් තියේද? නැත්තම් සටන ඇත්තේ කඳවුරු දෙකකද? #najithinsights #election #ranil #politics #president #sajith
රනිල් සහ පොහොට්ටුව හෙවත්මහගෙදර මෙගා නාට්ටිය | Najith Insights | EP 20 | 01.08.2024
มุมมอง 8K21 วันที่ผ่านมา
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් රනිල් වික්‍රමසිංහට සහය පළකළා යනුවෙන් මේ වන විට පුවත් පළවෙනවා. මීට අවුරුදු දෙකකට පෙර, මන්ත්‍රීන් 134 ක ගේ ඡන්දයෙන් පත්ව රනිල්ට අලුතෙන් එකතුවුණේ කවුද? #najithinsights #election #najith #ranil #politics #mahindarajapaksa #gotabayarajapaksa #basilrajapaksa #namal_rajapaksha
රනිල් දාන දාන එක පරාදයි! සිද්ධාලේප එකත් පරාදයි! - Najith Indika Podcast
มุมมอง 1.1Kหลายเดือนก่อน
රනිල් දාන දාන එක පරාදයි! සිද්ධාලේප එකත් පරාදයි! - Najith Indika Podcast
බලය අල්ලන්න රනිල් ගහන අලුත්ම ගේම් එක! - Najith Indika Podcast
มุมมอง 10Kหลายเดือนก่อน
බලය අල්ලන්න රනිල් ගහන අලුත්ම ගේම් එක! - Najith Indika Podcast
කළු ජූලියේ සංවත්සරයට රනිල්ගෙන් තෑග්ගක් - Najith Indika Podcast
มุมมอง 1.2Kหลายเดือนก่อน
කළු ජූලියේ සංවත්සරයට රනිල්ගෙන් තෑග්ගක් - Najith Indika Podcast
සජිත් හොරු සමඟ හෙළුවෙන්...මෙන්න ලැයිස්තුව ! - Najith Indika Podcast
มุมมอง 19Kหลายเดือนก่อน
සජිත් හොරු සමඟ හෙළුවෙන්...මෙන්න ලැයිස්තුව ! - Najith Indika Podcast
අනුරගේ සල්ෆියුරික් කතාවේ ඇත්ත නැත්ත. - Najith Indika Podcast
มุมมอง 23Kหลายเดือนก่อน
අනුරගේ සල්ෆියුරික් කතාවේ ඇත්ත නැත්ත. - Najith Indika Podcast
මැතිවරණ කොමිසමට බලය ලැබේ, ජනාධිපතිවරණය කවදාද? - Najith Indika Podcast
มุมมอง 659หลายเดือนก่อน
මැතිවරණ කොමිසමට බලය ලැබේ, ජනාධිපතිවරණය කවදාද? - Najith Indika Podcast
මාලිමාව දැන් ආණ්ඩුවක් ගත්තත් විදුලිබිල මීට වඩා අඩුකරන්නෙ මෙහෙමයි. - වසන්ත සමරසිංහ
มุมมอง 796หลายเดือนก่อน
මාලිමාව දැන් ආණ්ඩුවක් ගත්තත් විදුලිබිල මීට වඩා අඩුකරන්නෙ මෙහෙමයි. - වසන්ත සමරසිංහ
රතු ඉරි ඇඳි ක්ලබ් වසන්ත - Najith Indika Podcast
มุมมอง 957หลายเดือนก่อน
රතු ඉරි ඇඳි ක්ලබ් වසන්ත - Najith Indika Podcast
පාපැදියේ සිට V8 දක්වා රත්තරංලාගේ දේශපාලනය! - Najith Indika Podcast
มุมมอง 990หลายเดือนก่อน
පාපැදියේ සිට V8 දක්වා රත්තරංලාගේ දේශපාලනය! - Najith Indika Podcast
රනිල් වැටුන තැනක් - Najith Indika Podcast
มุมมอง 2.4Kหลายเดือนก่อน
රනිල් වැටුන තැනක් - Najith Indika Podcast
සජිත්ට වඩා විද්‍යාඥයෙක් තවත් කොහෙද මුජිබර්? - Najith Indika Podcast
มุมมอง 849หลายเดือนก่อน
සජිත්ට වඩා විද්‍යාඥයෙක් තවත් කොහෙද මුජිබර්? - Najith Indika Podcast
ජනාධිපතිවරණය කල් දාන්න කිසිම ක්‍රමයක් නෑ.. | ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න.
มุมมอง 5Kหลายเดือนก่อน
ජනාධිපතිවරණය කල් දාන්න කිසිම ක්‍රමයක් නෑ.. | ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න.
ජනාධිපතිවරණය කල්දැමීමට රනිල්ගෙන් මුට්ටියක්! - Najith Indika Podcast
มุมมอง 126หลายเดือนก่อน
ජනාධිපතිවරණය කල්දැමීමට රනිල්ගෙන් මුට්ටියක්! - Najith Indika Podcast
ආර්. සම්බන්දන්, ඔබට සුබ ගමන්! - Najith Indika Podcast
มุมมอง 103หลายเดือนก่อน
ආර්. සම්බන්දන්, ඔබට සුබ ගමන්! - Najith Indika Podcast
ආරංචිය අසුබයි ! දොස්‍තරලා 5000 ක් රට හැර යාමට සූදානම් - Najith Indika Podcast
มุมมอง 135หลายเดือนก่อน
ආරංචිය අසුබයි ! දොස්‍තරලා 5000 ක් රට හැර යාමට සූදානම් - Najith Indika Podcast
මෙව්වනේ සුබ ආරංචි... රනිල්ගේ දවසට වියදම ලක්ෂ 720යි! - Najith Indika Podcast
มุมมอง 360หลายเดือนก่อน
මෙව්වනේ සුබ ආරංචි... රනිල්ගේ දවසට වියදම ලක්ෂ 720යි! - Najith Indika Podcast
හිරුණිකා ඇත්තටම වැරදිද? - Najith Indika Podcast
มุมมอง 754หลายเดือนก่อน
හිරුණිකා ඇත්තටම වැරදිද? - Najith Indika Podcast

ความคิดเห็น

  • @rohanpeiris4411
    @rohanpeiris4411 4 ชั่วโมงที่ผ่านมา

    When he was the minister of industries, he delivered a speech at the CSIRO, and after that speech, almost all scientists migrated to other countries. It's worthwhile finding out what was said.

  • @govigedaragalgamuwa
    @govigedaragalgamuwa 15 ชั่วโมงที่ผ่านมา

    ඔහුගේ ප්‍රතිපත්තිය පියාගේ නම් ටයර් ආනයනය ට මුල් තැන

  • @funyworld8248
    @funyworld8248 22 ชั่วโมงที่ผ่านมา

    Hari oya Dan finally kiyanne lapa anurta denna kiyalda wate gihin 😂 pissuda bn un karaii andu unge prathipathi prakashye monwada thiyenne anika bagaeta bagayak anilgen gathu ewa 😂 okunta denwada wada hodii namlta dipan 😂

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 22 ชั่วโมงที่ผ่านมา

    # malimawatakotiyak # apinechandedenne Jayawewa NPP ❤❤❤ Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment and animals. Will reduce noice pollution.. ❤❤

  • @user-yn6jw5tj9q
    @user-yn6jw5tj9q 22 ชั่วโมงที่ผ่านมา

    සජිත්ට මොලයක් නැහැ තනියම දෙයක් කරන්න , එයා අනුරගේ ප්‍රතිපත්තිය copy කරන්න ඉන්නේ ලැජජයි සජිත් ලැජජයි . 😂😂😂😂😂😂😂😂😂😂

  • @user-yn6jw5tj9q
    @user-yn6jw5tj9q 23 ชั่วโมงที่ผ่านมา

    සජිත් බලනවා ඇති අනුරගේ ප්‍රතිපත්ති copy කරන්න . එත් සජිත්ට ජනාධිපති වෙන්නේ නැහැ . 😂😂😂😂😂😂😂

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 23 ชั่วโมงที่ผ่านมา

    කල් දැම්මෙ කොප්පෙ ගහන්න ඕන නිසානෙ. ගිය සැරේ පෑඩ් මෑන් මේ සැරේ කොපි මෑන්...😂😂😂

  • @user-qu3ge3gr3t
    @user-qu3ge3gr3t 23 ชั่วโมงที่ผ่านมา

    😅😅 මොකද බන් මහත්තය ,,මහත්තයා කියලා දොඩවන්නේ ..ඕකුන් පාහරයෝ ..

    • @insightsnajith
      @insightsnajith 20 ชั่วโมงที่ผ่านมา

      😃😃😃

  • @jayaruwanbandara7167
    @jayaruwanbandara7167 23 ชั่วโมงที่ผ่านมา

    පුතානෝ කොපිමෑන් 😂

  • @YasawathiLiyanagamage
    @YasawathiLiyanagamage 23 ชั่วโมงที่ผ่านมา

    21. Wenida in. Pasuwa. Sajithui. Ranilui ekathu. Wela. Ranil. Janapathi. Wela. Sajithui. Agamathi. Weda. Dan ne. Naha

  • @maxgimhan1782
    @maxgimhan1782 วันที่ผ่านมา

    අනුරගේ ප්‍රති පත්තී ප්‍රකාශය දිහා බලලා තමයි සමගි ජනබ වේගය ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරන්නෙ photocopy කරාට සමකරන්න බැහෑ

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 วันที่ผ่านมา

    අනිවාර්ය යෙන් සජිත් ට කියන්න දෙයක් නැ අනුරගේ ඒව කොපි කරගෙන. ඇවිල්ල. බොරු කයිවාරු ගහනවා ඔය මෝඩ සජිත්...

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox วันที่ผ่านมา

    මාලිමාවට ජය​වේවා 🧭🧭 ​පො​හොසත් රටක් ලස්සන ජීවිතයක්

  • @monaragalachandraratana8427
    @monaragalachandraratana8427 วันที่ผ่านมา

    සමගි ජනබල වේගෙට චන්දෙ දෙන හරකුන්ට ප්‍රතිපත්ති යන වචනයේ අර්ථය වත් තේරුම් ගන්න පුළුවන් කියලා හිතෙනවා

  • @tissagunatilleke5921
    @tissagunatilleke5921 วันที่ผ่านมา

    Anura 10000 k denawa kiwwa hinda Sajith 20000 k denawa kiwwa ..Copy cat nayaka

  • @tissagunatilleke5921
    @tissagunatilleke5921 วันที่ผ่านมา

    Ranil gena katha karanna oneymada

  • @Madhawa6247
    @Madhawa6247 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @gaminiedirisuriya6356
    @gaminiedirisuriya6356 วันที่ผ่านมา

    පැහැදිලි කිරීම බොහොම හරි....❤

  • @bashithamaduwantha5209
    @bashithamaduwantha5209 วันที่ผ่านมา

    කොහොම හරි npp එක පොටෝ කොපි ගහලා බෙදා ගෙන යයි.ඒකයි පරක්කු.😂😂😂😂

  • @claudefernandopulle7339
    @claudefernandopulle7339 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @kamalgunawardena2693
    @kamalgunawardena2693 วันที่ผ่านมา

    Sjb balayata avoth loku prsnayak venawa niyatha

  • @SavishkaMiuranga
    @SavishkaMiuranga วันที่ผ่านมา

    දැන් ලේසි වෙයි සහෝදරයා NPP ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක් උවානේ...ඒකෙනුත් අදහසක් අරගෙන..එක දෙක කරලා දායී NPP එක යම් දේකට 1000ක් දෙනවා කිව්වනම් සජබෙන් එ 1000ට 2000ක් දෙනවා කියලා..කිසි ආර්ථික සැලැස්මක් නැතුව දායී...කොපි කල හැකිය,සම කල නොහැකිය..ජයවේවා මාලිමාවට ❤❤❤❤

  • @nandanaweerasinghe7556
    @nandanaweerasinghe7556 วันที่ผ่านมา

    Copi karanna wena mokatda ke gahuwa ko prathipatthi kiyla dn hangenawa lajjai sjb

  • @dileepasaranga7227
    @dileepasaranga7227 วันที่ผ่านมา

    අනුරගේ කොපිය අරන් සජියා ගානට ප්‍රතිපත්තියක් දෙයි ...ඔකා දන්නේ එහෙමයි

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 วันที่ผ่านมา

    Watching from Melbourne. All the best 👍

    • @insightsnajith
      @insightsnajith 20 ชั่วโมงที่ผ่านมา

      Thank you! ❤

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 วันที่ผ่านมา

    1 ප්‍රථිපත්තියක් නැතිකම 2 කොපිකිරීමේ අරමුණ 3බැරිකම

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 วันที่ผ่านมา

    මාලිමාවෙ එක දාන කල් හිටියෙ ඒක copy කරන්න. නැතුව ඌ දන්න මගුලක් නෑ😢😢😢

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 วันที่ผ่านมา

    Great speech brother.❤️✅

    • @insightsnajith
      @insightsnajith 20 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @user-xo1cw3gy8z
    @user-xo1cw3gy8z วันที่ผ่านมา

    Very well said saho

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 วันที่ผ่านมา

    Gon sajth coppy Sajith 🤮nodakin gon Sajith 🤮. We with NPP 🧭✅. Jayawewa NPP 🧭✅

  • @demunidesilva8328
    @demunidesilva8328 วันที่ผ่านมา

    Thank you for exposing genuine Ranil out of "Tie-coat Ranil" for the public ! You have forgotten his partipation to May 31 1981 INFAMOUS JAFFNA PUBLI PUBLIC LIBRARY BURNING on May 31st 1981 whck led to country being divided ethnic-ethnic-wise, fully ! Unfortunately, people are not interested in to find the cause of the country's bankruptcy ! They don't know Ranil too is mainly accountable for this disastrous position facing the country, at present ! Knowing Ranil's dirty political history well, counter attack by Anura or Sajith is not enough or unsatisfactory !

  • @indranialwis2124
    @indranialwis2124 วันที่ผ่านมา

    ඕක දන්නේ නැද්ද. පොටෝ කොපිය ගහ ගන්න නෙ

  • @user-jr2sg7ip5w
    @user-jr2sg7ip5w วันที่ผ่านมา

    Malimawata kootiyak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnandaPadmakumara-km6ef
    @AnandaPadmakumara-km6ef วันที่ผ่านมา

    සජිත්ගෙ ප්‍රතිපත්ති පරක්කු කරන්නෙ මාලිමාවෙ එක කොපි කරන්න බලාගෙන.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 วันที่ผ่านมา

    සජිත්ගේ නායකත්වය යටතේ මිනිසුන්ට සිනා සිසී කාලය ගත කළ හැකියි. මොකද කියනවානම් එයාගෙ විහිලු, ගොං කතා අහනවිට සහ වැඩ දකින විට මිනිසුන්ට ඉළ ඇදි ඇදී සිනාසී පණ යන නිසා.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 วันที่ผ่านมา

    දේශපාලන අනාථයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකශණයක් අපට බලාපොරොත්තු විය හැකියි .

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 วันที่ผ่านมา

    සජිත් ට ප්‍රතිපත්තියක් තිබෙනවා. ඒ තමයි වෙන කවුරු හරි ලියා දුන් දෙයක් වේදිකාවල සිට බෙරිහන් දෙමින් ඔහේ කියවාගෙන යාම සහ තමා විසින් ඊට ගොං කතා ටිකක් එකතු කොට මිනිසුන්ට සිනා සීමට අවස්ථාවක් ලබා දීම

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 วันที่ผ่านมา

    පුතානෝ ඒක කල් දැම්මේ අනුර⁣ගෙ එක කියවලා කොප්පක් ගහගෙන පොඩි,පොඩි සංශෝධනයක් කරලා එලිදක්වන්න!පව් එයාලට දක්ෂ ප්‍රතිපත්ති සම්පාදකයෝ නෑනි !උදව් කරන්න !ඕන්නං කට්ටිය දෙන්න ඈ😅

  • @chriswijayaratne1228
    @chriswijayaratne1228 วันที่ผ่านมา

    SAJITH GE GONBANE BANDALA INNE HARSHAI , NALAKA GODAYAI DENNA DEPATHTHATA ADINAWA SAJITH MEE HARAKA KARATHTHE DAKKANAWA ELA HARAKUI MEE HARAKUI AJITH PERERA WAGE NALIN , MARIKKAR LA NAGALA PACHCHA HALA HALA ANURATA BANA BANA YANAWA POLICY PLAN EKAK NAHA AIYO SIRISENAAAAA

  • @jayanthafernando719
    @jayanthafernando719 วันที่ผ่านมา

    සජිත් ගේ 03 වන Blue Print වත් කෝ? පොටොකොපි වත් දෙන්නද?

  • @priyajanakakumara859
    @priyajanakakumara859 วันที่ผ่านมา

    කොපි පුතානෝ

  • @virajvikum-qw2bj
    @virajvikum-qw2bj วันที่ผ่านมา

    සජිය කොපි කරනවා.සජියගෙන් ඊටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනෙ😅😅😅

  • @sithmivilakshana
    @sithmivilakshana วันที่ผ่านมา

    සජියගෙ බොරු සේරම සැප්,22 එළිවෙනව නියතයි අනුරට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @sithmivilakshana
    @sithmivilakshana วันที่ผ่านมา

    මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාෂය කෝ කෝ කියල ඇහුවෙ නිකන් නෙවෙ සජිය ඒක කොප්පෙ ගහන්නයි හා,කමක්නැ ගහපියකො හැබැයි තොපිට සම කරන්නබෑ.මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 วันที่ผ่านมา

    මේ දක්වා සජිය කරගෙන ආවෙ අනුර කියන කරන දේවල්ම මිසක් අලුත් දේවල් නොවෙයි.කිසිම අලුත් දෙයක් නිර්මාණය කරගන්න බැරි මැට්ටෙක්.කයියදාස.

  • @phantomecho8732
    @phantomecho8732 วันที่ผ่านมา

    ප්‍රතිපත්ති නෑ එහෙම වචනයක් තියේද කියලා දන්නෙත් නෑ

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha วันที่ผ่านมา

    කොපිපත්ති ප්‍රකාශණය ලගදීම

  • @jayathilakeranaweera9625
    @jayathilakeranaweera9625 วันที่ผ่านมา

    මාලිමාවට විජයග්‍රහණය ක්

  • @premasirijayasinghe1611
    @premasirijayasinghe1611 วันที่ผ่านมา

    ඔය මිනිහ බලන් ඉන්නෙ කොපි කරන්න

  • @sarojiniroshan
    @sarojiniroshan วันที่ผ่านมา

    🧭🧭🧭❌