ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙච්චර කාලෙකට දැකපු දැනුන ලස්සන ම සහෝදර බැදීම නොදැනිම කොච්චර ඇඩුනද දහපාරක් විතර බැලුවා බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🌼🌼🌼
❤️
සිරාවටම බන්🥺🥺🥺
😢😢😢😢
❤❤❤❤
ⁿᵃ ᵇⁿ
ඇස් දෙකට පිරුණු කදුලු නවත්ත ගන්න සැහෙන්න ගෙමක් ගහන්න උනා,සුබ මංගලම් දෙන්නටම,දළදා සමිදු පිහිටයි තුන්දෙනාටම!!!❤️❤️❤️
Thnq yalu ❤️
❤❤❤
😂😂😂😂😂
දැකපු ලස්සන ම වීඩියෝ එක...අවසානෙදි මගෙ ඇස් දෙකෙ කදුලු වැටුණා මටත් නොදැනිම....මේ වගේ සහෝදර බැදීමක් ලබන්න පිං කරන්න ඕනි 😔👀💓👊
❤❤❤❤❤❤❤❤❤🎉
Adarei ayiye hemadaama ❤❤❤❤sathutin ❤❤parissamata inna budu saranai😢😢
ඒක ඇත්ත 😢😢😢❤❤
Harimar lassaner aadaraneeyar badeemak😪 ...... Mahemar sahoodarayek labanner pin karanna ooni.......😔😔 ayyer....❤❤❤
දහවෙනි වතාවට මෙ සින්දුව අහන මම ❤
😭😥මේ ආදරේ දැකලා ඇඩුනේ මට විතරද😢😢එ සහෝදරකම🥰හැම ආත්මෙකම මෙහෙම ඉන්න ලැබෙන්න ඕනි🥰
@@chama-1192 🥰❤️🥺
@@chama-1192❤
Matath 😢😢
දහ සැරයක් විතර බැලුවා එත් කොච්චර බැලුවත් එපා වෙන්නෑ මාරම දුක හිතෙනවා පට්ටම ලස්සනයි සින්දුව හැමදාමත් හොදින් ඉන්න ඔය ඔක්කොට බුදු සරණයි ❤
මටත් නොදැනිම මගෙ ඇස් වලට කදුලු ආවා..🥺❤️🌍අනේ ඒ සහෝදරකමට ඇස්වහක්නම් වදින්නෙපා...🥺❤️🌍බුදු සරනයි🥺❤️🌍
ආදරෙයි ❤️
ੳਨਞਟਠਕਟਨਨਪਟਕਅ😅😮😮ਉੳ😮
❤ਟਡ
එක පාරකට වඩා මේක ඇහුවෙ මම විතරද😇💖
Thnqqq yalu ❤️
පාටියක් කිව්වෝත් එනවද දෙසැමිබර්❤❤
@@IshanSandaruwan-f1z 0784590658 cl me
Math ahuwwa ane
😢
කාටවත් ඔය වගේ සෙප්‍රයිස් හම්බෙන්නෙත් නෑ ඔය වගේ හොඳ මල්ලිලා හම්බෙන්නෙත් නෑ ඒ විතරක්ද ඔය වගේ හොඳ නෝනලා හයියලා ඒ වගේම ලස්සනම මල්ලිලා එතකොට හිතේ ආදරේ තියෙන මල්ලිලා කලා අතරෙකින් හම්බෙන්න ඔය දෙන්න හරි වාසනාවන්ත ඔය දෙන්නට සුභම සුභ සුභ මංගලන්
Thnq ❤️
සුපිරි වැඩක් මම අම්මා කෙනෙක් මට ඉන්නේ පුතාලා දෙන්නෙක් ඒ දෙන්නාගේ තියෙන්නේ මල්ලී ඔයා කිව්ව ගතිම තමයි නහගන්නවා මාරා ගන්නවා හැබැයි මම දඬුවමක් කලොත් දෙන්නා එක පැත්තක් වෙනවා කවදා හරි ලොකු උනාම ඔයාලා දෙන්නා වගේ ඉදියි මට එහේ ම හිතුනා ඇහැට කඳුලක් අවා ඇත්ත ම යි
ගොඩක් ස්තූතියි අක්කේ. ❤️
😂😂❤
Ĺiuì
මාත් ඇහුවා ❤️🔥
ඇත්තටම පට්ටම ලස්සනයි 🤍🥺
සහෝදර ප්‍රේමය බොක්කටම වැදෙන සින්දුවක්. කියන්න වචන නෑ. මාර විදිහට දැනෙනවා සින්දුවක් 🥺😘❤️
Thnq yalu❤️
@@chama-1192 😘💗
මාරම ලස්සනයි මටත් සහොදරයො කවුරු හරි හිටියා නම් කියලා හිතෙනවා ............මට සහොදරයො නැති නිසා 😔😢😢😢😢😢😢😢😢😢😢
Thnq hlo ❤️
ලස්සන යී❤
තවලස්නසීදු ගන්න ❤❤
Idiyath mama gana balanne ne bn mata kawadawath pin karala bn ubalage oya sahodarakamta adareta as wahak nam wadinna epa mokada mata kiyala inne mama wutharai💔💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@@ArindaNimesha hithnna epa.yaluwo Ashere karanna machn
සහෝදරයා ඇස් දෙකට කදුලුත් අවා 😢දළදා සමිදු පිහිටයි තුන්දෙනාටම ❤
ඔයාටත් එසේම වේවා ❤️
එකා මාර විදිහට හිතට වැදුනේ මාරම ලස්සනයි බන් අයියා බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ආදරෙන් හිටාම් බන් අයියා❤️😍✊
Thnq yaluwa ❤️
රැපි වලට අකමැති මං මේ රැප් එක අැහුවා 100 පාරකට වැඩිය අැත්තටම මගේ අැසි වලට කදුලුත් අවා පට්ටම විදිහට වටිනවා මේ ක
MN me ahnne 13weni para❤
Mth ahuwa. Ahanna ahanna asa hithenawa.duka hithenawa
Ow bn 🥺
🤣😂😂😢😂❤😅😊😢😢
සහෝදරය ප්‍රේමය කියන්නෙ මාරම එකක්...❤❤❤❤❤❤❤❤මටත් ඉන්නව ඔයවගේ මල්ලියෙක්....❤❤❤❤
Mmmm ❤️
ඒ ආදරෙ මාරම ලස්සනයි ❤. මාත් ආදරෙයි මගේ අයියාට පන තරම් 😘
Mmm ❤️
සුපිරි 🤗🤗🤗🤗😍😍ඇත්තට කියන්නේ සුපිරි ලස්සනයි ❤
@@chama-11920:28 0:29 0:30
මාරම ලස්සනයි රැප් එක දහ පාරකට වඩා ඇහුවා❤️
Thnqq නංගියා ❤️
ඒ ආදරේ ❤️🩹🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🤍
ලස්සන කටහඩක් ..හරි ලස්සනයි මල්ලියෝ..👌🙏
ඇත්තටම මටත් මගේ අයියලා මතක් උනා ගොසක් දුක හිතෙනවා ඒ විතරක් නෙමෙ ඒ වොයිස් එකනම් පට්ට...
Thnq nangi ❤️
අඩො එක සුපිරිම 🥺🥰 මගේ අයියාටත් ආදරෙයි පන තරම් 🥺❤️
ඒක මාරයි. මගේ අයියත් ලබන මාසේ මැරිකරන්න යන්නේ.. මටත් ඔයා වගේම මේ දුක දැනෙවි😢😢
කොච්චර ඇහුවත් එපා වෙන්නේඑ නෑ ඇත්තටම සුපිරියක් මරු ❤️❤️
Kojjara ahuvath epa venne ne asa hithenava patta suddh❤❤
මගේ අය්යත් තව මාස දෙකකින් දුර පලාතකින් විවාහවෙලා අපිව දාලා යනවා...එයා වෙනුවෙන් මේවගේ දෙයක් කරන්නපුලිවන් උනත්,මංහිතන්නෑ මට ඒ වෙලාවට කතාකරගන්නවත් පුලුවන්වෙයි කියලා..මගේ අය්යා තාත්තට දෙවනි නෑ.අපිව උස්මහත් කරන්න අවුරුදු15 දී ඉගනීම අථැරපු මහ හස්ති රාජයෙක් ....❤️🥺🎶
ලස්සනයි අයියේ...😍මන් සින්දුව අහපු 22 වතාව මේ..අහන්න අහන්න තවත් ආසයි...😍❤️
අනෙ දෙවියනෙ මෙ ලස්සන අයියගෙයි මල්ලිගෙයි එ ලස්සන අදරෙ කවදාවත් නෙතිවෙන්න එපා ❤ ඔය දෙන්න හමදාමත් සතුටින් පරිස්සමින් ඉන්නෙ අයියෙ ❤
අනෙ ඒක ඇත්තටම ලස්සනයි ..හිතට මාර විදියටම දැනෙනව.දැනට මන් මේක එක දාහ වතාවකට වැඩිය අහලා ඇති..ඒ තරම් මන් මේ සිංදුවට ලස්සනයි
@@chama-1192 🙂
ඇත්තටම මගේ හිතට වැදුන එකම සිංදුව💗💗💗😢
Thnq yalu.adarei ❤️
මටත් අයියෙක් ඉන්නවා.මටත් ඇඩුනා.මාරම විදියටව්දිනවා හිතට.කොච්චර රණ්ඩු උනත් අයියෙක් ඉන්නවා කියන්නෙ මට මාරම ගැම්මක් 🥺❤️
ඇඩෙනවා බන් ඒ වචන ටිකට 🥺🥺
ඔයා ඇඩෙව්වා මල්ලි යෝ අපිව.බුදු සරනයි ලස්සන කටහඬ,,ඉස්සරහට ම යන්න ශක්තිය ලැබේවා
Thnq aiyh හයියක් ❤️
එක නම් පට්ට පාරක් සහොදරයා.....💖💖 ඇත්තටම පට්ටම ලස්සනයී..💖💖
ඇස් දෙකෙන් ඉබේම කදුලු වැටුන මටත් නොදැනීම❤❤
මේක අහද්දි මට මගේ අයියාව ගොඩක් මතක් උනා ලස්සනයි අයියේ❤️🥺
Thnq nanga❤️
Hii
🎉ਪਪਪਅਧਰੀਪਸ਼ਫਅਞੳਕ😮😮😢ਉਉ🎉🎉😢😢😮❤❤😅😅
ගොඩක් ලස්සනයි අයියේ❤සහෝදර බැදීම් අතරින් දැක්ක ලස්සනම බැදීමක්❤ හැමදාම සතුටින් ඉන්න ඕන ❤
එක බලද්දීනම් ඇත්තටම ඇඩෙනවා මල්ලීලා වගේම තමයි අයියලත් මල්ලීලාට ගොඩක් ආදරෙයී❤️
අනේ මටත් සහෝදරයෙක් හිටියනම් 🥺🥺❤❤❤ඇස්වහක් වදින්නෙපා ඒ සහෝදරකමට ❤❤
කොච්චර බැලුවත් ඇහුවත් එපා උනේ නෑ ♥😢 ලස්සනයි ❤😊
අනේ ඒ වචන ටික මාරම ලස්සනයි අයියේ. අහන අහන පාරට ආස හිතුන තව මේ වගේ ලස්සන සින්දු ගොඩක් කරන්න අයියේ.බුදු සරණයි 😊❤️
Thnq nangi.issarahata hoda dewal karamu thawa❤️
@@chama-1192හ්ම්ම් ඔව් අය්යේ අපි බලාගෙන ඉන්නෙ ආසවෙන් 😊❤️
@@charunisuramya2006 ❤️
සංවේදී මුත් බොහොම ලස්සන වැඩක් හැමෝටම සුභ පැතුම් 🙏
ස්තූති අක්කා ❤️
අනේ චුටි යන මාමේ මම සුබෝදි ලොකු උබලා දෙන්න ටම ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@chama-1192මම සුබෝදි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤ගොඩාක්
@@suboashinsana8435 96I 7
අද මගෙ අයියත් හිටියනං මේවගේ මනමාලයෙක් වෙන වයසෙ ❤❤❤ කවදාවත් ආදරේ කරන සහෝදර බැදීම් කවමදාවත් උදුරගන්න එපා දෙවියනේ 😢😢
වැඩේ සුපිරියි සහෝදරයා 💙💙
ඇත්තටම සිරාවටම අයියාගෙ ආදරෙත් කවදාවත්ම ට්ජෙරුම් ගන්න බෑ වැටෙන හැම තැනකින්ම හැම මොහොතකම මටත් ඉන්නවා තාත්තා වගෙම ආදරේ කරන අයියා කෙනෙක් 🥺🥺 ආදරෙයි my brother 😇🥺
අම්මා වගේ ඊටපු උබ අයියා ඉදි එමදමත් අයියා සුපිරි අයියා ❤️❤️❤️❤️ආදරේයි ඔයා දොන්නට සුබ පැතුම් අයියාලා දොන්නට ❤️❤️❤️🫰🫰🫰r
Thnq❤️❤️
මේ කතාව අහලා මට ඇඩුනා 😢😢😢😢 මටත් ඉන්නවා අයියා කෙනෙක්. මම එයාට ගොඩක් අදරයි😢😢😢😢😢😢😢
මගෙ වෙඩින් එක ලබන මාසෙ මටත් ඉන්නේ මල්ලි කෙනෙක් .සිරාවටම ඇඩුනා ඒකට
Thnqq yalu❤
ඒ සහෝදර බැදිම😢 ඒ සහෝදර බැදිම😢 හැමදාම ඒ විදියට ම තියෙන්න ඔන හැමදාම ❤ හැමදාම සතුටින් ඉන්න ❤ සුබ මංගලම්❤❤❤❤
අයියා මල්ලි කියන්න හරිම පුදුම සුපිරි කියලා වැඩක් නෑ මල්ලි මොකද අයියා අඩවුවන් නො අයියා ඔයට ලැබිල ඉන්න මල්ලි හරි වසනවත්තයි අයියා ආදරේයි ගොඩක් ඔයාලා දෙන්නටම ❤❤❤❤❤❤❤❤සතුටින් ඉන්න අයියා අක්කි මල්ලි ඔයටත් සුභ වෝව
මල්ලි කෙනෙක්ට අයියා කෙනෙක් කියන්න දෙවැනි බුදුන් තත්තා එ වගේද අයියා කියන්නෙම සහොදරයෙක් ඉතින් සහොදරයෙක්ම නෙමෙයි නිවුන් සහොදරයෙක් 💜️💞
අයියා කියන්නෙ මල්ලිලාගෙ ඕන දේකට ඉන්න දෙවෙනි තාත්තා වගේ🥺💗ᴀʏʏᴀ🥺♥️
ආත්ම ගාණක් පිං කරන්න ඕනි මේ වගේ සහෝදරයෙක් ලැබෙන්න හැමදාම අහනවා ❤❤
ජීවිතේ පළවෙනි වතාවට ඇඩුවා සහෝදර කම දැකලා 😭😢🥺❤️ මට ත් අයියලා දෙන්නෙක් මට නම් ඒයාලගේ වෙඩින් එක දවසේ ඔහොම දෙයක් කරන්න දස්කම් තිබුණේ ඒත් ආදරේ පැලෙන්න අයියලා දෙන්නටම හැමදාම 🥺❤️😍
Mmm thnq yalu ❤️
මෙක නම් සුපිරිම සින්දුවක් තමා Aiya මම ආසම එකක් තමා ඔක්කම Like කරමු ❤❤❤ කො යාලුවොටික
පට්ට ලස්සනයි සිරාවටම ඇඩුනා❤️
Thnqq yaluwa ❤️
අනෙ මටත්❤ඔයවගෙ මම්ලියෙක් හරි 😢අයිය කෙනෙක් වත් හිටියනම් කියල හිත්‍රඑනව මෙ වෙලවට❤❤❤❤😢😢😢
පට්ට ලස්සනයි ඇස් දෙකට කදුලුත් ආව❤️ මටත් අයිය කෙනෙක් ඉන්නවා මටත් ඔය දුක දැනෙයි එදාට ගොඩක් 🥺❤️
Mmm thnqq ❤️
ඇත්තටම ඇහැට කදුලු ආවා ලස්සනයි අනේ සුභ පැතුම් ඔයාලට❤
මේක අහද්දි පපුව පිච්චිලා යනවා...😢😢😢 මේකේ පලවෙනි වචනෙන්ම මට ඇඩුනා...❤❤💔😒😕
අම්මෝ එකටනම් ඇඩුනා... සහෝදර බැදීම කියන්නෙ මාරම එකක්...❤🥺 මටත් මගේ අයියා මතක් වුනා...❤🥺🥺
මම මේ ආන්න 100වනි වතවට මගේ අක්කා මත්ක් උන මේක හද්දී 😢😢පරිස්සමින් අයියා මල්ලි දෙන්න ටම
කී පාරක් ඇහැවුව ද කියලා මතක නැහැ..😢 අයියා කවදා හරි මේ Comment එක දකී.. ❤
මටත් ඹනි මැවගැ මල්ලි Loki brother❤ happy wedding day අය්යා don't miss like this good brother
😢😢😢❤❤❤❤මගේ ලෝකේ අම්මයි , අප්පච්චීයි ඇරුනු විට මගේ ලෝකේ අප්පච්චී ඔයා අයියේ❤❤❤😢😢😢😢
සුපිරි ඉශාර අයියේ ❤ආදරෙයි 💗🤟
උඹ හොදටම කරලා. මගෙ video graphr ආදරෙයි ❤️
මම මේ සින්දුව අහපු වාර කොච්චරද මමවත් දන්නෑ ඒ තරම් මේ සින්දුවට අසයි ආදරෙයි
සුපිරි මචන් මටත් රත්තරන් අයියලා දෙන්නෙක් ඉන්නවා ඒයාලගෙ වෙඩින් ඒකට මමත් ඔය වගෙ surprise ඒකක් දෙන්න ඉන්නෙ.❤නියමයි ❤❤❤❤❤❤❤
මම මේක අහන පස්වෙනි පාර ❤ මට විතරද මේක අහද්දි අඩුනේ ❤ මම මගේ අයියට ගොඩක් ආදරෙයි ❤ I love my brother❤
කියගන්න බැරි තරම් ලස්සන අතිත කතාවක් ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නැ🥺💗 මාරම ලස්සනයි අනේ
Thnq❤️
පොඩි දේටත් සංවේදි හිතක් තියෙන මගේ අැස් වලට කදුලු අවා😢❤
ඒක පට්ටම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මගේ අයියලා දෙන්නටත් මන් ඔය වගේම ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👈
අඩෝ සිරාවටම ඇඩුන brother ❤️🥺
අනේ ඒ සහෝදර බැදීමා❤❤❤❤
අනේ එකටනං මට ඇඩුනා 😳 ඒ සහෝදර බැදීම❤
ඒ සහෝදරකමට ඇස් වහක් නම් වදින්න එපා..❤️❤️ අයියා කියන්නේ තාත්තාට දෙවෙනි නොවන ජීවිතේ ගැන දේවල් ගොඩාක් කියලා දීපු කෙනෙක්, හැම සහෝදරයෙකුටම එහෙම දැනෙනවා, මොකද ඒ බැදීම ගැන කියන්න වචන නෑ💞
දැනට මං මේක 100 වතාවක් ඇහුවා ❤
හැමදාමත් ඔය සහොදර බැදිම තියා ගන්න❤
අහන්න අහන්න ලස්සනයි ආසයි අයියේ ඔයා කටහඬ ❤❤❤
අයියේ ඔයා ලස්සනයි හලෝ අයියේ 🌹😍😍😍😍😍
අහන්න අහන්න ලස්සනයි අයියේ 🌹😍😍😍😍
අනේ .හරි ම.ලස්සනයි .හිතට ම.දැනුනා.❤❤😢
ඒ ආදරේ .❤️🥰 එ සහෝදරකම 😍🌏
අනෙ මටත් අයියෙක් ඉන්නවා ❤❤❤❤❤අඩ අඩ මෙක අහැවෙ ❤❤🙁
එ සහෝදරකමට respect
😌
දහපාරකට වැඩියෙන් ඇහුවා. මාරම ලස්සනයි . වොයිස් එකත් ❤️❤️
අයියේ ඔයා ගීතයටනම් ඇඩ්න අයියේ ඔයා වැදනව මටත් දෙනෙනව මොකද මටත් අයියාලා දෙන්නෙක් ඉන්නවා❤😢😢😢😢
දොළොස්වෙනි පාරටත් අහන මම.ඒ තරම් ලස්සනයි.මාරම ලස්සනයි
ගැම්මක් තමා ආදරේ යි හැමෝමට ❤❤❤❤❤❤❤❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉 සිරාවටම ලස්සනයි හැම වෙලේ ම අහනවා.😂🎉🎉❤❤🎉❤🎉🎉❤🎉🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤❤🎉🎉❤🎉❤🎉❤
සහෝදරයො කවුරුත් නැති මන් 😊🥺💔
අපි ඉන්නො සුද්දහ් 💗🫂
කොච්චර ඇහුවත් ❤ එපා වෙන්නේ නෑ. ........ 😍😍😍😍❤️❤️❤️❤️👀🤟
Thnq nango ❤️
20 පාරක් විතර බැලුවෙ මන් විතරද 🥺❤️
ඒක මරු සුබ පැතුම් අයියේ 😊❤
බැලුවත් ආයෙ බලන්න හිතෙනවා ලස්සනයි ❤❤❤
Supiri aiye ❤ kadulu awa eka ahaddi. Siyaluma wada sarthaka wenna kiyala prarthana karanawa aiye. Oyage sahodara badima nowenaswa sada kal radewa theruwan saranai hamotama ❤❤❤
Thnqq nangiyooo ❤️
@@chama-1192 ❤👍👍😊😊
මටත් ඉන්නවා මල්ලි කෙනෙක් ඒ සින්දුව නම් බොක්කටම වැදුණා අඩෝ එකනම් පට්ට දුකයි හැම අයියා කෙනෙක් ට හම්බෙන්න ඔනි මේ වගෙ මල්ලි කෙනෙක්......🥺💔🥀
අනේ අයියේ ඒකට දුක හිතෙනවා . ඔයා වගේ අයියා කෙනෙක් මටත් හිටියනම්
අනේ ඒ වචන ටික දරාගන්න බෑ😢 සහෝදරයො කියන්නේ පන තමයි😢❤
සිරාවටම කොල්ලෝ එල හැපියක් තමයි 💝💝💝💝💝💝
මාරම ලස්සනයි මටත් සහෝදරයෝ කවුරු හරි හිටියනම් කියලා හිතුනා 🥺🥺🥺🥺🥺🥺
කසාද බැදලා ගිය නංගිව මතක් වෙනකොට අැස් වලින් කදුලු වැනෙන්නෙ මට විතරද😢😢
ඔය දෙන්නා හරි ලස්සනයි අයියේ ඔයා හරි වාසනාවන්තයි මේ වගේ හොඳ මල්ලි කෙනෙක් ලබන්න ❤❤❤❤❤❤
නියමයි බන් චාමා❤❤❤
ආදරෙයි ❤
මෙච්චර කාලෙකට දැකපු දැනුන ලස්සන ම සහෝදර බැදීම නොදැනිම කොච්චර ඇඩුනද දහපාරක් විතර බැලුවා බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🌼🌼🌼
❤️
සිරාවටම බන්🥺🥺🥺
😢😢😢😢
❤❤❤❤
ⁿᵃ ᵇⁿ
ඇස් දෙකට පිරුණු කදුලු නවත්ත ගන්න සැහෙන්න ගෙමක් ගහන්න උනා,සුබ මංගලම් දෙන්නටම,දළදා සමිදු පිහිටයි තුන්දෙනාටම!!!❤️❤️❤️
Thnq yalu ❤️
❤❤❤
😂😂😂😂😂
දැකපු ලස්සන ම වීඩියෝ එක...අවසානෙදි මගෙ ඇස් දෙකෙ කදුලු වැටුණා මටත් නොදැනිම....මේ වගේ සහෝදර බැදීමක් ලබන්න පිං කරන්න ඕනි 😔👀💓👊
❤❤❤❤❤❤❤❤❤🎉
Adarei ayiye hemadaama ❤❤❤❤sathutin ❤❤parissamata inna budu saranai😢😢
ඒක ඇත්ත 😢😢😢❤❤
Harimar lassaner aadaraneeyar badeemak😪 ...... Mahemar sahoodarayek labanner pin karanna ooni.......😔😔 ayyer....❤❤❤
දහවෙනි වතාවට මෙ සින්දුව අහන මම ❤
😭😥මේ ආදරේ දැකලා ඇඩුනේ මට විතරද😢😢එ සහෝදරකම🥰හැම ආත්මෙකම මෙහෙම ඉන්න ලැබෙන්න ඕනි🥰
Thnq yalu ❤️
@@chama-1192 🥰❤️🥺
@@chama-1192❤
Matath 😢😢
Matath 😢😢
දහ සැරයක් විතර බැලුවා එත් කොච්චර බැලුවත් එපා වෙන්නෑ මාරම දුක හිතෙනවා පට්ටම ලස්සනයි සින්දුව හැමදාමත් හොදින් ඉන්න ඔය ඔක්කොට බුදු සරණයි ❤
මටත් නොදැනිම මගෙ ඇස් වලට කදුලු ආවා..🥺❤️🌍අනේ ඒ සහෝදරකමට ඇස්වහක්නම් වදින්නෙපා...🥺❤️🌍බුදු සරනයි🥺❤️🌍
ආදරෙයි ❤️
ੳਨਞਟਠਕਟਨਨਪਟਕਅ😅😮😮ਉੳ😮
❤ਟਡ
එක පාරකට වඩා මේක ඇහුවෙ මම විතරද😇💖
Thnqqq yalu ❤️
පාටියක් කිව්වෝත් එනවද දෙසැමිබර්❤❤
@@IshanSandaruwan-f1z 0784590658 cl me
Math ahuwwa ane
😢
කාටවත් ඔය වගේ සෙප්‍රයිස් හම්බෙන්නෙත් නෑ ඔය වගේ හොඳ මල්ලිලා හම්බෙන්නෙත් නෑ ඒ විතරක්ද ඔය වගේ හොඳ නෝනලා හයියලා ඒ වගේම ලස්සනම මල්ලිලා එතකොට හිතේ ආදරේ තියෙන මල්ලිලා කලා අතරෙකින් හම්බෙන්න ඔය දෙන්න හරි වාසනාවන්ත ඔය දෙන්නට සුභම සුභ සුභ මංගලන්
Thnq ❤️
සුපිරි වැඩක් මම අම්මා කෙනෙක් මට ඉන්නේ පුතාලා දෙන්නෙක් ඒ දෙන්නාගේ තියෙන්නේ මල්ලී ඔයා කිව්ව ගතිම තමයි නහගන්නවා මාරා ගන්නවා හැබැයි මම දඬුවමක් කලොත් දෙන්නා එක පැත්තක් වෙනවා කවදා හරි ලොකු උනාම ඔයාලා දෙන්නා වගේ ඉදියි මට එහේ ම හිතුනා ඇහැට කඳුලක් අවා ඇත්ත ම යි
ගොඩක් ස්තූතියි අක්කේ. ❤️
😂😂❤
Ĺiuì
මාත් ඇහුවා ❤️🔥
ඇත්තටම පට්ටම ලස්සනයි 🤍🥺
සහෝදර ප්‍රේමය බොක්කටම වැදෙන සින්දුවක්. කියන්න වචන නෑ. මාර විදිහට දැනෙනවා සින්දුවක් 🥺😘❤️
Thnq yalu❤️
@@chama-1192 😘💗
මාරම ලස්සනයි මටත් සහොදරයො කවුරු හරි හිටියා නම් කියලා හිතෙනවා ............මට සහොදරයො නැති නිසා 😔😢😢😢😢😢😢😢😢😢😢
Thnq hlo ❤️
ලස්සන යී❤
තවලස්නසීදු ගන්න ❤❤
Idiyath mama gana balanne ne bn mata kawadawath pin karala bn ubalage oya sahodarakamta adareta as wahak nam wadinna epa mokada mata kiyala inne mama wutharai💔💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@@ArindaNimesha hithnna epa.yaluwo Ashere karanna machn
සහෝදරයා ඇස් දෙකට කදුලුත් අවා 😢දළදා සමිදු පිහිටයි තුන්දෙනාටම ❤
ඔයාටත් එසේම වේවා ❤️
එකා මාර විදිහට හිතට වැදුනේ මාරම ලස්සනයි බන් අයියා බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ආදරෙන් හිටාම් බන් අයියා❤️😍✊
Thnq yaluwa ❤️
රැපි වලට අකමැති මං මේ රැප් එක අැහුවා 100 පාරකට වැඩිය අැත්තටම මගේ අැසි වලට කදුලුත් අවා පට්ටම විදිහට වටිනවා මේ ක
MN me ahnne 13weni para❤
Mth ahuwa. Ahanna ahanna asa hithenawa.duka hithenawa
Ow bn 🥺
🤣😂😂😢😂❤😅😊😢😢
❤️
සහෝදරය ප්‍රේමය කියන්නෙ මාරම එකක්...❤❤❤❤❤❤❤❤මටත් ඉන්නව ඔයවගේ මල්ලියෙක්....❤❤❤❤
Mmmm ❤️
ඒ ආදරෙ මාරම ලස්සනයි ❤. මාත් ආදරෙයි මගේ අයියාට පන තරම් 😘
Mmm ❤️
සුපිරි 🤗🤗🤗🤗😍😍ඇත්තට කියන්නේ සුපිරි ලස්සනයි ❤
@@chama-11920:28 0:29 0:30
මාරම ලස්සනයි රැප් එක දහ පාරකට වඩා ඇහුවා❤️
Thnqq නංගියා ❤️
ඒ ආදරේ ❤️🩹🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🤍
Thnq yaluwa ❤️
ලස්සන කටහඩක් ..හරි ලස්සනයි මල්ලියෝ..👌🙏
Thnq hlo ❤️
ඇත්තටම මටත් මගේ අයියලා මතක් උනා ගොසක් දුක හිතෙනවා ඒ විතරක් නෙමෙ ඒ වොයිස් එකනම් පට්ට...
Thnq nangi ❤️
අඩො එක සුපිරිම 🥺🥰 මගේ අයියාටත් ආදරෙයි පන තරම් 🥺❤️
Thnq yaluwa ❤️
ඒක මාරයි. මගේ අයියත් ලබන මාසේ මැරිකරන්න යන්නේ.. මටත් ඔයා වගේම මේ දුක දැනෙවි😢😢
කොච්චර ඇහුවත් එපා වෙන්නේඑ නෑ ඇත්තටම සුපිරියක් මරු ❤️❤️
Thnq yalu ❤️
Kojjara ahuvath epa venne ne asa hithenava patta suddh❤❤
මගේ අය්යත් තව මාස දෙකකින් දුර පලාතකින් විවාහවෙලා අපිව දාලා යනවා...එයා වෙනුවෙන් මේවගේ දෙයක් කරන්නපුලිවන් උනත්,මංහිතන්නෑ මට ඒ වෙලාවට කතාකරගන්නවත් පුලුවන්වෙයි කියලා..මගේ අය්යා තාත්තට දෙවනි නෑ.අපිව උස්මහත් කරන්න අවුරුදු15 දී ඉගනීම අථැරපු මහ හස්ති රාජයෙක් ....❤️🥺🎶
❤️
ලස්සනයි අයියේ...😍මන් සින්දුව අහපු 22 වතාව මේ..අහන්න අහන්න තවත් ආසයි...😍❤️
අනෙ දෙවියනෙ මෙ ලස්සන අයියගෙයි මල්ලිගෙයි එ ලස්සන අදරෙ කවදාවත් නෙතිවෙන්න එපා ❤ ඔය දෙන්න හමදාමත් සතුටින් පරිස්සමින් ඉන්නෙ අයියෙ ❤
අනෙ ඒක ඇත්තටම ලස්සනයි ..හිතට මාර විදියටම දැනෙනව.දැනට මන් මේක එක දාහ වතාවකට වැඩිය අහලා ඇති..ඒ තරම් මන් මේ සිංදුවට ලස්සනයි
❤️
@@chama-1192 🙂
ඇත්තටම මගේ හිතට වැදුන එකම සිංදුව💗💗💗😢
Thnq yalu.adarei ❤️
මටත් අයියෙක් ඉන්නවා.මටත් ඇඩුනා.මාරම විදියටව්දිනවා හිතට.කොච්චර රණ්ඩු උනත් අයියෙක් ඉන්නවා කියන්නෙ මට මාරම ගැම්මක් 🥺❤️
ඇඩෙනවා බන් ඒ වචන ටිකට 🥺🥺
Thnq yalu❤️
Thnq yalu❤️
ඔයා ඇඩෙව්වා මල්ලි යෝ අපිව.බුදු සරනයි ලස්සන කටහඬ,,ඉස්සරහට ම යන්න ශක්තිය ලැබේවා
Thnq aiyh හයියක් ❤️
එක නම් පට්ට පාරක් සහොදරයා.....💖💖 ඇත්තටම පට්ටම ලස්සනයී..💖💖
Thnq yaluwa ❤️
ඇස් දෙකෙන් ඉබේම කදුලු වැටුන මටත් නොදැනීම❤❤
මේක අහද්දි මට මගේ අයියාව ගොඩක් මතක් උනා ලස්සනයි අයියේ❤️🥺
Thnq nanga❤️
Hii
🎉ਪਪਪਅਧਰੀਪਸ਼ਫਅਞੳਕ😮😮😢ਉਉ🎉🎉😢😢😮❤❤😅😅
ගොඩක් ලස්සනයි අයියේ❤සහෝදර බැදීම් අතරින් දැක්ක ලස්සනම බැදීමක්❤ හැමදාම සතුටින් ඉන්න ඕන ❤
එක බලද්දීනම් ඇත්තටම ඇඩෙනවා මල්ලීලා වගේම තමයි අයියලත් මල්ලීලාට ගොඩක් ආදරෙයී❤️
Mmm ❤️
අනේ මටත් සහෝදරයෙක් හිටියනම් 🥺🥺❤❤❤ඇස්වහක් වදින්නෙපා ඒ සහෝදරකමට ❤❤
❤️
කොච්චර බැලුවත් ඇහුවත් එපා උනේ නෑ ♥😢 ලස්සනයි ❤😊
Thnq yalu ❤️
අනේ ඒ වචන ටික මාරම ලස්සනයි අයියේ. අහන අහන පාරට ආස හිතුන තව මේ වගේ ලස්සන සින්දු ගොඩක් කරන්න අයියේ.බුදු සරණයි 😊❤️
Thnq nangi.issarahata hoda dewal karamu thawa❤️
@@chama-1192හ්ම්ම් ඔව් අය්යේ අපි බලාගෙන ඉන්නෙ ආසවෙන් 😊❤️
@@charunisuramya2006 ❤️
සංවේදී මුත් බොහොම ලස්සන වැඩක් හැමෝටම සුභ පැතුම් 🙏
ස්තූති අක්කා ❤️
අනේ චුටි යන මාමේ මම සුබෝදි ලොකු උබලා දෙන්න ටම ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@chama-1192මම සුබෝදි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤ගොඩාක්
❤️
@@suboashinsana8435 96
I 7
අද මගෙ අයියත් හිටියනං මේවගේ මනමාලයෙක් වෙන වයසෙ ❤❤❤ කවදාවත් ආදරේ කරන සහෝදර බැදීම් කවමදාවත් උදුරගන්න එපා දෙවියනේ 😢😢
❤️
වැඩේ සුපිරියි සහෝදරයා 💙💙
Thnq yaluwa ❤️
ඇත්තටම සිරාවටම අයියාගෙ ආදරෙත් කවදාවත්ම ට්ජෙරුම් ගන්න බෑ වැටෙන හැම තැනකින්ම හැම මොහොතකම මටත් ඉන්නවා තාත්තා වගෙම ආදරේ කරන අයියා කෙනෙක් 🥺🥺 ආදරෙයි my brother 😇🥺
❤️
අම්මා වගේ ඊටපු උබ අයියා ඉදි එමදමත් අයියා සුපිරි අයියා ❤️❤️❤️❤️ආදරේයි ඔයා දොන්නට සුබ පැතුම් අයියාලා දොන්නට ❤️❤️❤️🫰🫰🫰r
Thnq❤️❤️
❤️
මේ කතාව අහලා මට ඇඩුනා 😢😢😢😢 මටත් ඉන්නවා අයියා කෙනෙක්. මම එයාට ගොඩක් අදරයි😢😢😢😢😢😢😢
මගෙ වෙඩින් එක ලබන මාසෙ මටත් ඉන්නේ මල්ලි කෙනෙක් .සිරාවටම ඇඩුනා ඒකට
Thnqq yalu❤
ඒ සහෝදර බැදිම😢 ඒ සහෝදර බැදිම😢 හැමදාම ඒ විදියට ම තියෙන්න ඔන හැමදාම ❤ හැමදාම සතුටින් ඉන්න ❤ සුබ මංගලම්❤❤❤❤
අයියා මල්ලි කියන්න හරිම පුදුම සුපිරි කියලා වැඩක් නෑ මල්ලි මොකද අයියා අඩවුවන් නො අයියා ඔයට ලැබිල ඉන්න මල්ලි හරි වසනවත්තයි අයියා ආදරේයි ගොඩක් ඔයාලා දෙන්නටම ❤❤❤❤❤❤❤❤සතුටින් ඉන්න අයියා අක්කි මල්ලි ඔයටත් සුභ වෝව
මල්ලි කෙනෙක්ට අයියා කෙනෙක් කියන්න දෙවැනි බුදුන් තත්තා එ වගේද අයියා කියන්නෙම සහොදරයෙක් ඉතින් සහොදරයෙක්ම නෙමෙයි නිවුන් සහොදරයෙක් 💜️💞
අයියා කියන්නෙ මල්ලිලාගෙ ඕන දේකට ඉන්න දෙවෙනි තාත්තා වගේ🥺💗ᴀʏʏᴀ🥺♥️
ආත්ම ගාණක් පිං කරන්න ඕනි මේ වගේ සහෝදරයෙක් ලැබෙන්න හැමදාම අහනවා ❤❤
❤️
ජීවිතේ පළවෙනි වතාවට ඇඩුවා සහෝදර කම දැකලා 😭😢🥺❤️ මට ත් අයියලා දෙන්නෙක් මට නම් ඒයාලගේ වෙඩින් එක දවසේ ඔහොම දෙයක් කරන්න දස්කම් තිබුණේ ඒත් ආදරේ පැලෙන්න අයියලා දෙන්නටම හැමදාම 🥺❤️😍
Mmm thnq yalu ❤️
මෙක නම් සුපිරිම සින්දුවක් තමා Aiya මම ආසම එකක් තමා ඔක්කම Like කරමු ❤❤❤ කො යාලුවොටික
පට්ට ලස්සනයි සිරාවටම ඇඩුනා❤️
Thnqq yaluwa ❤️
අනෙ මටත්❤ඔයවගෙ මම්ලියෙක් හරි 😢අයිය කෙනෙක් වත් හිටියනම් කියල හිත්‍රඑනව මෙ වෙලවට❤❤❤❤😢😢😢
පට්ට ලස්සනයි ඇස් දෙකට කදුලුත් ආව❤️ මටත් අයිය කෙනෙක් ඉන්නවා මටත් ඔය දුක දැනෙයි එදාට ගොඩක් 🥺❤️
Mmm thnqq ❤️
ඇත්තටම ඇහැට කදුලු ආවා ලස්සනයි අනේ සුභ පැතුම් ඔයාලට❤
මේක අහද්දි පපුව පිච්චිලා යනවා...😢😢😢 මේකේ පලවෙනි වචනෙන්ම මට ඇඩුනා...❤❤💔😒😕
❤️
අම්මෝ එකටනම් ඇඩුනා... සහෝදර බැදීම කියන්නෙ මාරම එකක්...❤🥺 මටත් මගේ අයියා මතක් වුනා...❤🥺🥺
මම මේ ආන්න 100වනි වතවට මගේ අක්කා මත්ක් උන මේක හද්දී 😢😢පරිස්සමින් අයියා මල්ලි දෙන්න ටම
කී පාරක් ඇහැවුව ද කියලා මතක නැහැ..😢
අයියා කවදා හරි මේ Comment එක දකී.. ❤
මටත් ඹනි මැවගැ මල්ලි
Loki brother❤ happy wedding day අය්යා don't miss like this good brother
Thnq yalu ❤️
😢😢😢❤❤❤❤මගේ ලෝකේ අම්මයි , අප්පච්චීයි ඇරුනු විට මගේ ලෝකේ අප්පච්චී ඔයා අයියේ❤❤❤😢😢😢😢
සුපිරි ඉශාර අයියේ ❤ආදරෙයි 💗🤟
උඹ හොදටම කරලා. මගෙ video graphr ආදරෙයි ❤️
මම මේ සින්දුව අහපු වාර කොච්චරද මමවත් දන්නෑ ඒ තරම් මේ සින්දුවට අසයි ආදරෙයි
සුපිරි මචන් මටත් රත්තරන් අයියලා දෙන්නෙක් ඉන්නවා ඒයාලගෙ වෙඩින් ඒකට මමත් ඔය වගෙ surprise ඒකක් දෙන්න ඉන්නෙ.❤නියමයි ❤❤❤❤❤❤❤
මම මේක අහන පස්වෙනි පාර ❤ මට විතරද මේක අහද්දි අඩුනේ ❤ මම මගේ අයියට ගොඩක් ආදරෙයි ❤ I love my brother❤
කියගන්න බැරි තරම් ලස්සන අතිත කතාවක් ❤❤
❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නැ🥺💗 මාරම ලස්සනයි අනේ
Thnq❤️
පොඩි දේටත් සංවේදි හිතක් තියෙන මගේ අැස් වලට කදුලු අවා😢❤
ඒක පට්ටම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මගේ අයියලා දෙන්නටත් මන් ඔය වගේම ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👈
අඩෝ සිරාවටම ඇඩුන brother ❤️🥺
Thnq yalu❤️
Thnq yalu❤️
අනේ ඒ සහෝදර බැදීමා❤❤❤❤
අනේ එකටනං මට ඇඩුනා 😳 ඒ සහෝදර බැදීම❤
Thnq yalu ❤️
ඒ සහෝදරකමට ඇස් වහක් නම් වදින්න එපා..❤️❤️
අයියා කියන්නේ තාත්තාට දෙවෙනි නොවන ජීවිතේ ගැන දේවල් ගොඩාක් කියලා දීපු කෙනෙක්, හැම සහෝදරයෙකුටම එහෙම දැනෙනවා, මොකද ඒ බැදීම ගැන කියන්න වචන නෑ💞
දැනට මං මේක 100 වතාවක් ඇහුවා ❤
හැමදාමත් ඔය සහොදර බැදිම තියා ගන්න❤
අහන්න අහන්න ලස්සනයි ආසයි අයියේ ඔයා කටහඬ ❤❤❤
Thnq hlo ❤️
අයියේ ඔයා ලස්සනයි හලෝ අයියේ 🌹😍😍😍😍😍
අහන්න අහන්න ලස්සනයි අයියේ 🌹😍😍😍😍
අනේ .හරි ම.ලස්සනයි .හිතට ම.දැනුනා.❤❤😢
ඒ ආදරේ .❤️🥰 එ සහෝදරකම 😍🌏
Thnq ❤️
අනෙ මටත් අයියෙක් ඉන්නවා ❤❤❤❤❤අඩ අඩ මෙක අහැවෙ ❤❤🙁
එ සහෝදරකමට respect
Thnq yalu❤️
😌
දහපාරකට වැඩියෙන් ඇහුවා. මාරම ලස්සනයි . වොයිස් එකත් ❤️❤️
අයියේ ඔයා ගීතයටනම්
ඇඩ්න අයියේ ඔයා වැදනව මටත් දෙනෙනව මොකද මටත් අයියාලා දෙන්නෙක් ඉන්නවා❤😢😢😢😢
දොළොස්වෙනි පාරටත් අහන මම.ඒ තරම් ලස්සනයි.මාරම ලස්සනයි
ගැම්මක් තමා ආදරේ යි හැමෝමට ❤❤❤❤❤❤❤❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉 සිරාවටම ලස්සනයි හැම වෙලේ ම අහනවා.😂🎉🎉❤❤🎉❤🎉🎉❤🎉🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤❤🎉🎉❤🎉❤🎉❤
සහෝදරයො කවුරුත් නැති මන් 😊🥺💔
අපි ඉන්නො සුද්දහ් 💗🫂
කොච්චර ඇහුවත් ❤ එපා වෙන්නේ නෑ. ........ 😍😍😍😍❤️❤️❤️❤️👀🤟
Thnq nango ❤️
20 පාරක් විතර බැලුවෙ මන් විතරද 🥺❤️
❤️
ඒක මරු සුබ පැතුම් අයියේ 😊❤
Thnq yaluwa ❤️
බැලුවත් ආයෙ බලන්න හිතෙනවා ලස්සනයි ❤❤❤
Supiri aiye ❤ kadulu awa eka ahaddi. Siyaluma wada sarthaka wenna kiyala prarthana karanawa aiye. Oyage sahodara badima nowenaswa sada kal radewa theruwan saranai hamotama ❤❤❤
Thnqq nangiyooo ❤️
@@chama-1192 ❤👍👍😊😊
මටත් ඉන්නවා මල්ලි කෙනෙක් ඒ සින්දුව නම් බොක්කටම වැදුණා අඩෝ එකනම් පට්ට දුකයි හැම අයියා කෙනෙක් ට හම්බෙන්න ඔනි මේ වගෙ මල්ලි කෙනෙක්......🥺💔🥀
❤️
අනේ අයියේ ඒකට දුක හිතෙනවා . ඔයා වගේ අයියා කෙනෙක් මටත් හිටියනම්
අනේ ඒ වචන ටික දරාගන්න බෑ😢 සහෝදරයො කියන්නේ පන තමයි😢❤
සිරාවටම කොල්ලෝ එල හැපියක් තමයි 💝💝💝💝💝💝
Thnq yaluwa ❤️
මාරම ලස්සනයි මටත් සහෝදරයෝ කවුරු හරි හිටියනම් කියලා හිතුනා 🥺🥺🥺🥺🥺🥺
කසාද බැදලා ගිය නංගිව මතක් වෙනකොට අැස් වලින් කදුලු වැනෙන්නෙ මට විතරද😢😢
Thnq yalu❤️
ඔය දෙන්නා හරි ලස්සනයි අයියේ ඔයා හරි වාසනාවන්තයි මේ වගේ
හොඳ මල්ලි කෙනෙක් ලබන්න ❤❤❤❤❤❤
නියමයි බන් චාමා❤❤❤
ආදරෙයි ❤