වැරදි බිල ගැන විනාඩි කිහිපය | Story | Kindness

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #ShraddhaTVNews #SinhalaNewsToday #dementia
    මෙවැනි වැදගත් පුවත් නැරඹීම සදහා Shraddha Tv News යුටියුබ් චැනලය Subscribe කර සීනුව සලකුන ඔබන්න. / shraddhatvnews
    Innovative Japanese projects help seniors with dementia

ความคิดเห็น • 30

  • @Sfzmtl7545
    @Sfzmtl7545 7 หลายเดือนก่อน +19

    ලෝකයේ සිටින සැමගේම හදවත් මේ වගේ සුන්දර වෙනවනම්!!!! ❤

    • @ShraddhaTVNews
      @ShraddhaTVNews  7 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි..

    • @Sfzmtl7545
      @Sfzmtl7545 7 หลายเดือนก่อน

      @@ShraddhaTVNews ඔබ චැනලය මිනිසුන්ගේ සිත් මුදු මොළොක් කර, නැවත යහපතට හැරවීමට කරන මේ මහන්සිය ඉතා ප්‍රශංසනීයයි!!! 🙏💐💎💎💎

  • @sakurajapaksha9790
    @sakurajapaksha9790 3 หลายเดือนก่อน +1

    ලස්සනට හිතන මිනිස්සු ඉන්න තරමට මේ ලොකේ ලස්සනයි ♥️☺ respect

  • @Spidey65973
    @Spidey65973 7 หลายเดือนก่อน +2

    අනේ කොපමණ සුන්දරද? අවන්හලේ නිර්මාතෘවරයා රත්තරං හදවතක් ඇති මනුස්සයෙක්! 💙🙏

    • @ShraddhaTVNews
      @ShraddhaTVNews  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි...

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 7 หลายเดือนก่อน +13

    ජපානය වගේ රටවල් මේ දරහි ඉහළින් බැබලෙන්නේ මිනිසුන්ගේ තියෙන නිහතමානී ගතිගුණ නිසා

    • @ShraddhaTVNews
      @ShraddhaTVNews  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි...

    • @nishantha1422
      @nishantha1422 7 หลายเดือนก่อน +2

      ඒක පුරුදු කරෙත් ජේ.ආර් මහත්තයා ඒඋනාට ලන්කාවෙ මිනිස්සුන්ට ඒ තත්වයට එන්න බැරි උනා

  • @dananjanithakshila2230
    @dananjanithakshila2230 7 หลายเดือนก่อน +3

    මේ විඩියෝ එක නම් හදවතටම දැනුනා 😞

  • @Globalmusicbox
    @Globalmusicbox 7 หลายเดือนก่อน +7

    Respect

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 7 หลายเดือนก่อน +14

    නෑදෑයෝම මොන තරම් අපෙ අඩුපාඩු හොයනවද.පොඩි දේටත් තරහා ගන්නවද. මේ මිනිස්සු මොනතරම් ගුනවත්ද

    • @ShraddhaTVNews
      @ShraddhaTVNews  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..

  • @anomakahawandala6816
    @anomakahawandala6816 7 หลายเดือนก่อน +3

    Respect!

  • @achinichathura2506
    @achinichathura2506 7 หลายเดือนก่อน +1

    ෂයිරෝ❤

  • @prabasaman354
    @prabasaman354 7 หลายเดือนก่อน +15

    අපේ රටේ ඉන්න පෙලක් අය ට මේක ඉතාම වැදගත් වෙනවා මොකද කියලා කියනවානම් ගුණදම් වලින් පිරිහිලා දැන් ඉන්න ගොඩක් අය කාරුණික නෑ ඒක මටත් ආදාලයි

    • @ShraddhaTVNews
      @ShraddhaTVNews  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි..

    • @dananjanithakshila2230
      @dananjanithakshila2230 7 หลายเดือนก่อน

      ගොඩක් මිනිසු වයසක අය දැක්කාම අහක බලාගන්නවා.විශේෂයෙන්ම බස්එකේදි .මං ගොඩක් තැන්වල හිනාවට ලක් වෙලා තියෙනවා වයසක අයට අම්මලාට සිට් එක දෙන කොට මට කියනවා ඇහුණා ලොකුකම පෙන්නනවා,හොද කෙනෙක් කියලා පෙන්නන්න සිට් එක දෙනවා කියලා .මට දුක හිතුනත් පස්සේ සතුටක් දැනෙනවා මොකද එ අය මට පිං සිද්ද වෙනවා කියලා බස් එකෙන් බහිනවා 😊😊😊

    • @Spidey65973
      @Spidey65973 5 หลายเดือนก่อน

      @@dananjanithakshila2230 💗💗💗

  • @HirushaDilmi
    @HirushaDilmi 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @anojababilathenna169
    @anojababilathenna169 7 หลายเดือนก่อน +4

    Ape rate una nm adi happalaa kenthi gihin dekaa natayi

    • @ShraddhaTVNews
      @ShraddhaTVNews  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..

  • @chamilarathnayaka3633
    @chamilarathnayaka3633 7 หลายเดือนก่อน

    🙏🏻❤

  • @jayanthisamakumari7510
    @jayanthisamakumari7510 7 หลายเดือนก่อน +6

    lankawa tibunm awanhala kudu

    • @nishantha1422
      @nishantha1422 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ShraddhaTVNews
      @ShraddhaTVNews  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..

  • @niroshsamarasinghe7004
    @niroshsamarasinghe7004 7 หลายเดือนก่อน

    මන උසස්කම

  • @yashinisamudika2860
    @yashinisamudika2860 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤