ලෝකය වෙනස් වුණේ කීකරු දරුවන් නිසාම නෙවේ - Psychologist Samitha Etuldoraarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 93

  • @eLearningLK
    @eLearningLK  2 ปีที่แล้ว +6

    👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3VuEJQ2
    👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr
    👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/expert/samithaE
    👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages)
    👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3rXNl43
    👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe

  • @වෙනසකඇරඹුම
    @වෙනසකඇරඹුම 2 ปีที่แล้ว +35

    මමත් ගුරුවරයෙක්,මට හිතෙන විදියට ලංකාවෙ ගුරුවරු නියම විදියට බඳවා ගන්නා ක්‍රම එකක්වත් නැහැ.විද්‍යාපීඨ,උපාධි,ඩිප්ලෝමා යන සියලු ම අංශවලට ගුරුවරු තෝරා ගන්න මූලික සුදුසුකම paper qualification වීම මේකට ප්‍රධාන හේතුව.ගුරු සේවසේ විශාල පිරිසක් ගුරු සේවයට සුදුසු නෑ.

    • @imaligunarathna2408
      @imaligunarathna2408 ปีที่แล้ว

      aniwaren.lamayi ekka karana ganu denuwa hamotama karanna ba.

    • @wsnimanthikatissera8741
      @wsnimanthikatissera8741 7 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් විද්‍යාපීඨවල නම් ඔය ක්‍රමය තමා ක්‍රියාත්මක කරන්න කියන්නෙ......ගහන් නැතුව ලමයින්ව හදාගන්න. ඒත් ඉතිං බොහෝ දෙනා එහෙම කරන්නැති එක තමා දුක 😟

  • @vijinianuruddhika80
    @vijinianuruddhika80 ปีที่แล้ว +3

    ඉතාමත්ම වැදගත් කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබ තුමිය ට ස්තූතියි.

  • @indrahemaseelikumarihamy8261
    @indrahemaseelikumarihamy8261 ปีที่แล้ว +3

    දරුවෙක් වෙනස් කරලා එයින් විඳින සතුට අසීමාන්තිකයි යනුවෙන් වෙෙද්‍යතුමිය කිව් කාරණාව ගුරුවරියක් වන මා ඉතාම ඉහළින් පිළිගන්නවා. අත්විඳිනවා. දරුවන් බොහෝ දෙනකුට පාසල අප්‍රිය කරන තැනක් බව වැඩියෙන් අැසෙන කලක ඔබතුමියගේ මෙම කතා බහ ඉතාමත් වැදගත්.

  • @englishselfstudy9314
    @englishselfstudy9314 2 ปีที่แล้ว +13

    කතාව ඇත්ත.. මේක ගුරුවරුන් හට පාසල් මට්ටමින් අහන්න, දකින්න ඉඩ සලස්වන්න තිබුණා නම් තවත් වටිනවා... කවුරුන් හෝ ඒ ගැන දැනුවත් වෙයි...දරුවන් සීමා කරන්න හොද නැහැ.. නමුත් පරිස්සමින් තමන්ගේ අනාගතය ගොඩ නගා ගන්න දෙන්න ඉඩ ඕන...

  • @cartoon1948
    @cartoon1948 11 หลายเดือนก่อน +2

    Great program ❤

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 2 ปีที่แล้ว +25

    ගුරුවරු නිසා ගොඩක් ළමයින් මානසික ආතතියට , පීඩාවට පත් වෙනවා.. ගුරුවරුන්ගේ කැමැත්ත අකමැත්ත ,දරුවාගේ රූපය පෙනුම සංසන්දනය කිරීම නිසාත් දරුවන් ගොඩක් අද වන විට ගුරුවරුන් කෙරේ අප්‍රසාදයට පත් වෙනවා දරුවන්ගේ සිත් තුල... දක්ශතාවන්ට දරුවට තැනක් නෑ .... ඇතැම් සුලු දේවල් වලට පෙර පාසල් වල පවා ගුරුවරුන් ඩිප්ලෝමා ,උපාධි වලින් මනෝ විද්‍යා සුදුසුකම් ලබා ගත්තත් ළදරුවන් ට පවා සැර පරුෂ ආකාරයට පාලනය කිරීමට ඒ ගුරුවරු උත්සහ කිරීම නිසා පාසල් ජීවිතයට යාමටත් ප්‍රථම ගුරුවරු කෙරේ දැඩි බියක් දක්වනවා... මානසික පීඩාවට පත් වෙනවා.. මේ වගේ අවස්ථා වලදී දෙමාපියන් දරුවන් ට දැඩිව ආදරයෙන් සමීප ව සිටිය යුතු කාලයක් මේ......🥺🥺😪😪😪

    • @Sfzmtl7545
      @Sfzmtl7545 2 ปีที่แล้ว +1

      100% agreed

    • @WI_KI
      @WI_KI 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත දැන් තියෙන ප්‍රධානම දේ මුදල් .පොහොසත් පවුලකනම් ගුරුවරු දරුවන්ට හරි ආදරෙයි.ගුරුවරුන්ට තෑගි දෙන දෙමාපියන්ගෙ දරුවන්ට කොයිතරම් සැලකිල්ලක් තියෙනවාද .

  • @amaniwijerathna.165
    @amaniwijerathna.165 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔබතුමියට දෙන උපදෙස් වලට...හරිම ආසයි අහන් ඉන්න හිතට හොදටම දැනෙනවා...🙏🙏🙏

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 ปีที่แล้ว +4

    මමත් teacher කෙනෙක් . in my deeply heart මේ education system එකට හා සමහර teachersla teach කරන විදිය ගැන ගොඩක් දුක් වෙනවා. ඇත්තමයි i hate..

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +1

    බහුතරයක් ගුරුවරුන් ට බෑ දරුවන් තේරුම් ගන්න. මට ඕනෑතරම් අත්දැකිම් තියෙනවා ළමාමනෝවිද්‍ය්ව නොදන්නා ගුරුවරුන් . හොද අය ඉන්නවා ඒ අතලොස්සක් පමනයි. ස්තුතියි ඔබතුමිය ට මේ වැදගත් විඩියො එක කලාට මේක ප්‍රශ්න අහලා විස්තර ලබාගත් මහත්මයාටත් ගොඩාක් ස්තුතිය 🙏 ලෝකය වෙනස්කලේ නවනිර්මාණ බිහිකලේ වෙනස්ව හිතපු කොන්ද කෙලින් තීරණ ගත්ත නිවහල් මනසින් යුත් දරුවන් ඒ දරුවන් ට ජය වේවා 🙏 🌹 ❤

  • @ThushaniWeenadhipathi
    @ThushaniWeenadhipathi หลายเดือนก่อน

    මම සංගීත ගරුවරියක්....මගෙන් ඉගෙනබගත් දරුවෙකුටත් මේ ප්‍රශ්නයම උනා...එයත් අද හොද ස්ටුඩියෝ එකක නාද සංයෝජකවරයෙක්.හොද අධ්‍යක්ෂක වරයෙක්.....එයා ගැනද මේ කතා කරන්නෙ කියලා හිතුවා.............

  • @rashmigawesha6379
    @rashmigawesha6379 2 ปีที่แล้ว +4

    godak pin doctor .mama mage daruwath doctor kenekta penna hitiye.eyage pathiye teacher kiuwwa ape putha dagalanawa wadi.eka vidihakata inna ba.kiyala.eyata onama deyak ikmanata alla ganna puluwan eya hoda kriya sili lamayek .namuth dagalilla wadi kiyala eyawa kapana welawal thiyenawa godak welawata.mama e nisama eyawa godak pesar karanwa mehema inna mehema inna kiyala.hamdama mama kiyanakota eyta ma ekkayh kenthi.eyata podda aththan kenthi yanawa.eya eka pita karanne eyage nangi genui malli geni.wka mata ita wada prasnayak una.habai mama doctor ge gidak wadasatahan baluwe na.ekai dekai balauwe.mata gidak dewal theruna.prasne thiyenne daruwage nemei.guruwaraygei, magei,samajyei.bohoma sthuthi doctor .godak pin.

  • @eLearningLK
    @eLearningLK  2 ปีที่แล้ว +5

    කාල රේඛාව :
    00:00 - පූර්ව ප්‍රචාරක පටය
    02:17 - හැඳින්වීම
    03:17 - මේ සාකච්ඡාවට හේතුව?
    07:47 - ගුරුවරයෙක් සිසුන් ගණනාවකට අවධානය යොමු කරන්නෙ කෙසේද?
    09:40 - අකීකරු ළමයින්ව පාලනය කරන්නෙ කෙසේද?
    12:27 - අදක්ෂ ළමයින්ව ප්‍රතික්ෂේප කළ හැකිද?
    18:45 - ගුරුවරයා පීඩනය දරා ගත යුත්තේ කෙසේද?
    20:00 - Effective Parenting Techniques (Ad)
    21:29 - දරුවන්ට විනය ඉගැන්විය යුත්තේ කෙසේද?
    30:16 - දුක්ඛිත ළමා කාලය සහ ඇබ්බැහිවීම්
    32:27 - ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට ගොදුරු වූ දරුවාගෙන් එය දැනගන්නා ආකාරය
    34:00 - ගුරුවරුන්ට ලබා දෙන උපදෙස
    34:47 - සමිතා මහත්මියගේ පාඨමාලා සහ වැඩසටහන අවසන් කිරීම

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +3

    ඇත්තමයි මැඩම්.ගුරු සිසු ගනුදෙනුවල අඩුපාඩු බොහොමයි යහපතක්ම වේවා මැඩම්.

  • @Rokey................
    @Rokey................ 2 ปีที่แล้ว +6

    අද රටේ පාසල් වල තත්ත්වය ඕක තමයි මේ වගේ තත්ත්වයකදී දෙමාපියන් කල යුත්තේ කුමක්ද? ඔබතුමියට. තෙරුවන් සරණයි

  • @aeshashibly810
    @aeshashibly810 ปีที่แล้ว +2

    Kindly influence the policy makers.

  • @nisansalasandaruwani4314
    @nisansalasandaruwani4314 2 ปีที่แล้ว +3

    ස්තූති මැඩම්. පුංචි දරුවෝ පාසල් යාම ප්‍රතික්ශේප කිරීමට හේතු ගැන තවත් පැහැදිලි කරන්න පුලුවන්ද කරුණාකර.

    • @NiroshaniRanjula
      @NiroshaniRanjula หลายเดือนก่อน

      Ekagai math danuwat wenna ona

  • @jayanimahesha4879
    @jayanimahesha4879 2 ปีที่แล้ว +4

    මගෙ සහෝදරියගෙ දරුවටත් ඔය දේ උනා. ඔබ තුමියට පුලුවන් නම් පාසල් ගුරුවරු න්ට මේ දේවල් කියලා දෙන්න. පව් පාසල් දරුවෝ. බොහෝ ගුරුවරු මානසිකව උද්දච්ච අය. අම්මා තාත්තා වැනි ගුරුවරුත් ඉන්නවා. දරුවන්ට හරිම ආදරෙයි. හොදින් තේරුම් ගන්නවා. නමුත් සම හරක් ගුරුවරු ත් ඉන්නවා

  • @creativeeye2661
    @creativeeye2661 2 ปีที่แล้ว +4

    බලාපොරොත්තු උනු video එකක්. මෙ පිළිබඳවත් පාඨමාලාවක් පටන් ගත්තොත් හොඳයි.

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 2 ปีที่แล้ว +3

    when mother showed emotional stability _85%of her children had high self-esteem.

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 ปีที่แล้ว +3

    Doctor ගොඩක් ස්තුතිය doctor 🙏🙏

  • @chamalkarupasinghe4922
    @chamalkarupasinghe4922 ปีที่แล้ว

    Dr.samitha Athuldoraarachchi mahathmiye demapiya wadamulu walata sambanda wenne kohomada ...

  • @kamaniellegama9765
    @kamaniellegama9765 2 ปีที่แล้ว +2

    Harima wedagath madam....

  • @bhagyasiriwardhana8369
    @bhagyasiriwardhana8369 9 หลายเดือนก่อน

    Mt teacher kenek.me adhyapana kremaya saha guruwarun badawagan kremayath venaa viya yuthumai

  • @ramaniperera6801
    @ramaniperera6801 ปีที่แล้ว +1

    සමහර ගුරැවරැ පොසත් ලස්සන දෙවල් දෙන එවැනි දරැවන්ට සලකනව ගනන් ගන්නව මෙව අපි දැකපුදෙවල් .අතිතයෙ හොද ගුරැවරැ දැක්කා දැන් හොද ගරැවරැ කලු නික.හොයනව වගෙ

  • @nsbalasuriya
    @nsbalasuriya ปีที่แล้ว +2

    අතලොස්සක් නෙමේ මේ රටේ ඉන්න බහුතරයක් ගුරුවරු දැන් ඔහොමයි.. කොළඹ ලොකුයි කියන පාසලක මගේ දරුවගේ අත්දැකීමෙන් කියන්නෙ..

  • @imalkasandakumari1931
    @imalkasandakumari1931 2 ปีที่แล้ว +3

    Thank you doctor .....මගේ පුතාටත් ඔය වගේම ගුරුතුමියක් නිසා ඉගෙනුම විතරක් නෙවෙයි ජීවිතයම එපා වෙලා හිටියේ.පව් මගෙ පැටියා. ඩොක්ටර් කිව්ව දේවල් ඒ විදිහටම පුතාටත් දැනෙන්න ඇති.දැන් කොහොම හරි දරුවා හිත හදන් ඉන්නවා ..

    • @thilinisadamali291
      @thilinisadamali291 2 ปีที่แล้ว +1

      අනේ මගේ දරුවත් එහෙමයි. හැම සතියෙම අසනීපයි. ටීචට තියෙන බයටම උන හැදෙනවා. ඉස්කෝලේ යන්න නැගිටින්නේ ඔලුව රිදෙනවා කියාගෙන. ගුටි කනවා කියන්නේ අනිවාර්‍ය් දෙයක් වෙලා තියෙන්නේ හැමදාම. පුංචි පුංචි දේවල් වලට මීටර් කෝදුවෙන්. වේවැලෙන් ගහන්නේ. ඒ ගැන අහන්න බෑ දරුවට තව තවත් වෙනස් කම් කරයි කියලා. 3ශ්‍රේණියේ ඉන්න මගේ පුතා ට ඉගනගැනීම වදයක් බවට පත් වෙලා තියෙන්නේ. එයා ඉස්කෝලේ යන්නේ ගුටි කන්න වගේ එයාට හිතෙන්නේ. මට ත් මේක මානසික වදයක්.😭😭😭

    • @ashanawa4755
      @ashanawa4755 2 ปีที่แล้ว +1

      @@thilinisadamali291 change de school

    • @ashanawa4755
      @ashanawa4755 2 ปีที่แล้ว +1

      @@thilinisadamali291 complain de principal Nd talk to teacher directly

  • @NiroshaniRanjula
    @NiroshaniRanjula หลายเดือนก่อน

    Ape rate adyapana kramaya guruwaruntath pidanayak daruwontath pidanayak me kramaya wenas kala yuthui

  • @nadeekashyamalee1746
    @nadeekashyamalee1746 ปีที่แล้ว

    mae pata malawata saha bagi wunu bawata sahatikayak oba tumiyagen danawada a kat jiwitata watinawa

  • @ashanawa4755
    @ashanawa4755 2 ปีที่แล้ว

    Good discussion

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 2 ปีที่แล้ว +1

    Oba thumiya awurudu. WISAKATA KALIN ME WADASATANA MATA BALANNA THIBUNANAM MAMATH HODA WASNAWANTHTHADA

  • @vishankumara8774
    @vishankumara8774 2 ปีที่แล้ว

    සහතික ඇත්ත අනේ පිං සිද්ධ වෙයි මේක ගුරැවරැන්ට අහන්න සලස්වන 🌹

  • @eLearningLK
    @eLearningLK  2 ปีที่แล้ว

    * වෙබ් අඩවිය - elearning.lk/
    * TH-cam Channel 01 - th-cam.com/users/eLearningLKvideos
    * TH-cam Channel 02 - th-cam.com/channels/NPswKyohe5t4ovcYvvVwPA.htmlvideos
    * Facebook Page - facebook.com/elearninglk
    * Blog එක - elearning.lk/blog/
    * Instagram Page - instagram.com/elearning.lk/
    * Twitter - twitter.com/elearninglk
    * LinkedIn - linkedin.com/company/elearninglk
    * TikTok - www.tiktok.com/@elearninglk
    * Telegram - t.me/elearninglk

  • @saraththillakarathne2578
    @saraththillakarathne2578 2 ปีที่แล้ว +1

    ඔහොම හිතන ගුරුවරු මේ රටේ ඉන්නෙ බොහොම සවල්පයයි.වැඩි හරියක් ඉන්නෙ තම ජීවකාව රැක ගැනීමට කරන රැකියාවක් ලෙසයි.මොනතරම් සිසු ජීවිත මේ අය නිසා වැනසෙනවාද?

  • @sameerapriyan1622
    @sameerapriyan1622 ปีที่แล้ว

    ඇත්ත ...mage puthath eyalage teacher ta hari bayai....school yanneth loku asawakin nemei..

  • @hiranyahonashi2231
    @hiranyahonashi2231 ปีที่แล้ว

    6 වසරෙන් පසු දරුවෙක්ව පාසලේ හොස්ටල් එකට දාන එක දරුවාගේ මානසික මට්ටමට නරක විදියට බලපා තත්ත්වයක් වේවිද ,මේ ගැන කියන්ඩ පුලුවන්ද

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 2 ปีที่แล้ว +1

    Please know about Carl Roger. He is children psychologist.

  • @mansuwaarana6626
    @mansuwaarana6626 2 ปีที่แล้ว +3

    සහතික ඇත්ත🙏🙏🙏🙏

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 ปีที่แล้ว +1

    ඔව් ඔව් ඔව්........ඔබ හරි
    සිදුහත් කුමරු ගිහිගේ අත් හැරීමත්
    දරදඩු තීරනයක් නමුත් ඒකේ ප්‍රතිපල ,,,,,🙏🙏🙏🙏

  • @User1111user
    @User1111user 2 ปีที่แล้ว +2

    Good programme 👏

  • @rashmigawesha6379
    @rashmigawesha6379 2 ปีที่แล้ว

    doctor me kiyana hama deyakma hamaoma dana ganna ona.me wage dewal samja maddaye lokuwata wairal wenne na.puluwan nam doctor hamotama me dewal danaganna puluwan kramayak sathi patha pasal wala wadamulu karanna.guruwaru demaupiyo siyalla ekathu karan.godak pin sidda wei.

  • @mercysagai1849
    @mercysagai1849 2 ปีที่แล้ว

    Thank you very much madam.

  • @NiroshaniRanjula
    @NiroshaniRanjula หลายเดือนก่อน

    Man perapasal guruwariyak . man inna asama punchi pataw ekka e adare wena kohenwat ganna ba

  • @jamesparker119
    @jamesparker119 2 ปีที่แล้ว

    how can we meet doctor personali.?

  • @travelandlifewithbowwow9709
    @travelandlifewithbowwow9709 2 ปีที่แล้ว +1

    It’s not only Sri Lanka .. in United States also the same thing..

  • @indihapuarachchi8939
    @indihapuarachchi8939 2 ปีที่แล้ว +1

    Thanks doctor

  • @Skyline1986.
    @Skyline1986. 2 ปีที่แล้ว +1

    Nw ur hair looks more beautiful madam Samitha..

  • @RanduUs
    @RanduUs ปีที่แล้ว

    Miss ge durakathana ankaya laba denna loku udauwak..

  • @sameerapriyan1622
    @sameerapriyan1622 ปีที่แล้ว

    Guruwaru ewa therum ganna...me wadasatahan eyala balanawanam hodai.....eyala kiyana dewal walata apitath epa wenawa.....

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว

    පාඩම කරද්දි එක සිස්‍යයෙක් කොච්චර එපා කිව්වත් එක සිස්‍යයෙක් කොලයක් අරගන චිත්‍රයක් අදිනවා .සාමාන්‍ය හොද මානසික තත්වයකින් ඉන්නවා .එයා බය ගුරුවරු 3ක් ඉන්නව .එයාලගෙ අධිකාරි බලය හදුනාගන ඉන්න නිසා හා දඩුවම් දෙන නිසා ..මෙයා මෙහෙම කරන්නෙ ඇයි කියල හිතා ගන්න බෑ ......මේ සදහා උදව් ලබා ගත හකි උපදේසන සහායක් ලබාගන්නේ කොහොමද ?

  • @surangiwijekoon4401
    @surangiwijekoon4401 2 ปีที่แล้ว +3

    මෙතුමිය කියන සමහර දේවල් ඇත්ත .ඒත් හැම දේම පිළි ගන්න බැහැ .

    • @charithsandaruwan1653
      @charithsandaruwan1653 2 ปีที่แล้ว +1

      ඔයා ගුරුවරියක්ද?

    • @surangiwijekoon4401
      @surangiwijekoon4401 2 ปีที่แล้ว

      @@charithsandaruwan1653 ශිෂ්‍ය උපදේශනය හා සම්බන්ධ රැකියාවක් කරන කෙනෙක්.ඒත් මට හිතෙනව මෙතුමියගෙ අදහස් වලට වඩා ජේෂ්ඨ මනෝ වෛද්‍ය කමල් එස්.ජයසේකර මහත්මයගෙ අදහස් යථාර්ථවාදී කියල .සමහර විට මම වැරදි ඇති ඇතැම් තැන් වල.ඒත් මම දරුවො ගොඩාාක් ප්‍රශ්න වලින් මුදව ගත්ත කෙනෙක්

    • @charithsandaruwan1653
      @charithsandaruwan1653 2 ปีที่แล้ว +5

      @@surangiwijekoon4401මගෙ පාසල් කාලය ඇතුලෙ මෙතුමිය කියන දේවල් සම්පූර්ණ ඇත්ත.

    • @surangiwijekoon4401
      @surangiwijekoon4401 2 ปีที่แล้ว +4

      @@charithsandaruwan1653 මගේ පාසල් ජීවිතය තුළත් මෙතුමිය කිව්ව දේවල් වෙලා තියෙනව.ඒත් හැම දේම හරියි කියන්න බැහැ ❤️❤️❤️❤️මොකද සමහර ගුරුවරු හිටිය හරිම සැරයි.දෙනව ගුටි රිදෙන්නම.ඒ විෂයන් ගොඩ ගියේ ගුටි කන්න තිබුණ බය නිසාම පාඩම් කරල ..අනේ ඒ ගුරුවරු නිවන් දකින්න ඕන .ඒ සැර අයට අදටත් ගොඩාාක් ආදරෙයි.එයාල නිසයි අද මම මෙතරම් ගෞරවයක් උසුලන ආදරණීය චරිතයක් උනේ...දරුවො ගොඩාාක් මට ආදරෙයි.දෙමාපියනුත් ඒ..වගේ. අපිව ආදරෙන් නැලෙව්ව ගුරුවරු ගොඩාාක් අපි රැවැට්ටුවා...ගහන් නැති ගුරුවරු උගන්වන්න පීරියඩ් කට් කළා....😇😇😇 අන්තිමට කරුණාවෙන් සලකන ගුරුවරුන්ට බොරු කියල බොරු ආදරයක් පෙන්නල නොමග යවල බේරැණා...😭😭😭ඒත් සැර ගුරුවරු අපි දෙයක් කියන්න හදන කොටම අපි බොරු කියන බව තේරුම් අරන් දඩුවම් දීල බොරු කියන එකේ ආදිනව කියල දුන්න .මාව වරදවා තේරුම් ගන්න එපා .දඬුවම අනුමත කරන කෙනෙක් නෙවෙයි මම.මම කියන්නෙ හැම දරුවෙක් ම මේ මැඩම් කියන විදිහට හදන්න බැහැ .අසාමාන්‍ය ගති තියෙන වෛද්‍ය උපදෙස් අවශ්‍ය දරුවො ඉන්නව.මොන ක්‍රමයක් යෙදුවත් ගුරුවරු ඉන්න සීමාවත් එක්ක එයාලව හදන්න අමාරුයි . වෛද්‍ය වරයෙකු ට යොමු කරන්න දෙමාපියන් කැමති නැහැ .විශේෂයෙන්ම ගම්බද පාසල් වල මේ ප්‍රශ්න තියෙනව. අසාමාන්‍ය ලෙස පන්තියෙ අනික් අයට කරදර හිරිහැර කරන දරුවො ඉන්නව. විනාඩි හතලිහක් වගේ කෙටි කාලෙක ප්‍රතිඵල සංවර්ධනය කරන්නයි මේ වැඩ කරන්නයි හරි අමාරුයි .ඇත්තටම ගුරුවරු ගොඩ දෙනෙක් හරි පව්.

    • @charithsandaruwan1653
      @charithsandaruwan1653 2 ปีที่แล้ว +5

      @@surangiwijekoon4401 දඩුවම අනුමත කරන්න බෑ නේද.දියුනු රටවල කිසිම කායික දඩුවමක් නැතිව මුරන්ඩු ළමයි ගොඩ දානව.ලංකාව අදත් එක තැන තියෙන්නෙ ළමයින් ට තඩි ගහල කටපාඩම් කරන්න බල කරන එක නිසා .subject එක ගොඩදාන එකම නෙමේ ගුරුවරයාගේ වගකීම.ලංකාවෙ මිනිස්සුගෙ විනය හොදයි ද.දේශපාලුවන්ට මෙච්චර මිනිස්සු අහු වෙන්නෙ ඇයි.

  • @nipunidharmasiri
    @nipunidharmasiri 10 หลายเดือนก่อน

    Pis mata doctor ge contact numbar aka denawada?

  • @g.k.sanjeewa1180
    @g.k.sanjeewa1180 2 ปีที่แล้ว +5

    ගොඩාක් හොදයී මිස් මේ ගැන කතා කලාට. එත් අද සමහර ගුරුවරු ඉන්නව පෙර පාසල් ගත්තොත් දෙමාපියන් ගෙන් complain අහන්න අකමැති කමට දරුවන්ව බය කරනව school එකේ ඒවා ගෙදර ගිහින් කිව්වොත් punish කරනවා කියලා.මේ නිසා දරුවෝ දෙමාපියන් ට කිසිම දෙයක් කියන්නැති තැනට එවිත් තියෙනවා.ඒක ළමයගෙ අනාගතය ප්‍රශ්නයක් නේද? ඒ ළමය කිසිම දෙයක් කියන්නැති තැනට එනව නේද?

  • @mdjsampath7492
    @mdjsampath7492 ปีที่แล้ว

    Jathika mattamin guruwaru denuwath kala uthui.

  • @nilanigunasinghe1747
    @nilanigunasinghe1747 2 ปีที่แล้ว +1

    Hoda wadasatahanak

    • @niroshahimali6055
      @niroshahimali6055 2 ปีที่แล้ว

      Docter කියන දේවල් ඇත්ත. නමුත් මගේ දරූවා 3 පන්තියේ. නමුත් පොත් ගොඩම හැමදාම ගේන්න කියනවා .හරිම අමාරූවෙන් උස්සගෙන යන්නේ. ඒවට කතා කරාට විසදුම් නෑ. දරූවන්ට ඉගෙනුම එපා වෙනවා. පොඩි දරුවන් ගැන ගුරුවරු හිතනවා අඩුයි හැම ගුරුවරුම නොවේ.

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว

    මත් බොන්නේ ...කතික පෞරුසය නොදියුණු වීම නිසා . පැහැදිලි කලොත් ගමේ සමිතියේ ලේකම් සභාපති හැමදාම එක්කෙනා ..මේවාට අශා ඒත් කරන්න දන්නෙ නැති අය බොනවා .

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว

    ලව් කරන්න ඉස්කෝලේ ලව් කේස් කොච්චර ඇති වෙයිද ..ලව් ර‍ංඩු කොච්චර ඇති වෙයිද ?

  • @sd-wo8ef
    @sd-wo8ef 2 ปีที่แล้ว

    Mage putha tikak awegashilii. A wagema hamadema prashna karanawa. Pirisak akka addi gatumkarii.Nessary 1ke hamadama kata hari gahanawa. habai ayage taraha winadi 5.ita passe ahema deyak unada kiyala matakawath naha. Puthage wayasa 5years.mewani tatwayakadi kumak kala uthuda. Upadesak laba denne nam karunika wemi.

  • @emmekanayaka
    @emmekanayaka ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumududolamulla8240
    @sumududolamulla8240 2 ปีที่แล้ว

    Puluwannam mata miss sambanda kara ganna phone number ekak denna.

  • @emmekanayaka
    @emmekanayaka ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chameerasamarakoon5704
    @chameerasamarakoon5704 ปีที่แล้ว

    Vinaya mkadda kiyala tawa eganaanda😅

  • @manorirathnamali2822
    @manorirathnamali2822 2 ปีที่แล้ว

    👍🙏💐❤❤❤

  • @samanthipriyangika7367
    @samanthipriyangika7367 2 ปีที่แล้ว +6

    මම අද යම් තැනක ඉන්නවා නම් ඒ ගුරුවරු නිසා. ඔය හැම ගුරුවරයෙක් ම නෙමේ. බොහෝ ම අතලොස්සක් පමණයි. සුදුසුකම් නැති පුද්ගලික පාසල් වල වැඩිපුර ඔය ගැටළුව ඇති.

    • @surangiwijekoon4401
      @surangiwijekoon4401 2 ปีที่แล้ว +1

      මමත් 100%ක්ම එකඟයි .ඔයාගෙ කතාවට❤️❤️❤️❤️

    • @thakshiladilrukshi3743
      @thakshiladilrukshi3743 2 ปีที่แล้ว +1

      Ape minissu harima selfish thaman gena witharai.den oya genawath mm genawath nemei kiyanne ehema una lamai gena ehema wechcha aya mm school kaleth dekala tiyanawa den mage putha ge class walath dakinawa

  • @ashanawa4755
    @ashanawa4755 2 ปีที่แล้ว

    Good discussion