Mal Loke Maha Brunga Rajya - මල් ලෝකේ මහා බෘංග රාජයා | Amisha Minol💥Hiru Star Season 3 | Top 08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Mal Loke Maha Brunga Rajya - මල් ලෝකේ මහා බෘංග රාජයා | Amisha Minol
    💥Hiru Star Season 3 | Top 08 | Part 01🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #top08 #Part01 #AmishaMinol
    #trend #singing #foryou #fyp #viral #trending #foryoupage #foryourpage

ความคิดเห็น • 635

  • @ishanimalsha2850
    @ishanimalsha2850 ปีที่แล้ว +1246

    අමීෂගේ කටහඩින් හිරැ ස්ටාර් වේදිකාවේ' කුසුම්‍සරා 'සින්දුව අහන්න අාස අය කෝ 🤩🤘❣️

  • @chathurianushika7442
    @chathurianushika7442 ปีที่แล้ว +59

    පිස්සු හැදෙනවා ඕයි 🔥 හිරු ස්ටාර් අමීෂ කියන කට්ටිය ලයික් කරන්න 🔥

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +253

    අමීෂ මිනෝල්ගෙ ගායනයට කැමති අය ලයික් කරන්න
    👍❤

  • @Shanmanuranga
    @Shanmanuranga ปีที่แล้ว +295

    අදත් සුපිරිම සින්දුවක් තෝරාගෙන තියනවා.
    ප්‍රතිශතය 91%❤️

    • @Sundaraya7
      @Sundaraya7 ปีที่แล้ว +6

      ඉලග පාර තවත් සින්දු හොදට කියන්න

    • @JanakaKumara-rj3zz
      @JanakaKumara-rj3zz ปีที่แล้ว

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +228

    2023 හිරු ස්ටාර් අමිශ මිනොල්.ලොක වාසි සියලුම දෙනාටම සියලු සිතුම් පෙතුම් ඉටුවන සුභ නව වසරක් වෙවා

    • @yatalalaka
      @yatalalaka ปีที่แล้ว +6

      69 ලක්ෂයක් ඡන්දෙ දීලා ගෝඨාව ජනාධිපති කරපු රටේ චම්පික වගේ එකෙක් කැපිලා අමීෂ මිනොල් හිරු ස්ටාර් වෙනවා කියන එකේ පුදුමයක් නැහැ

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 ปีที่แล้ว +4

      @@yatalalaka බලු තිස්ස.

    • @history5558
      @history5558 ปีที่แล้ว +5

      @@s.p.lakshan5025 ai bn me minissu mehema.mata therenne ai mun me lamayata garahanne.pau bn mara hoda kollek.

    • @history5558
      @history5558 ปีที่แล้ว +3

      @@yatalalaka as deka kate thiyanda hitiye eka eka kiyana eva kiyanne nathuva balahan gihin champika amisha ekka sing karaddi 83%k gaththa.sachini ekka sing karaddi thama lakunu adu une.ubala me amishata baninne irisiyavata kuhaka kamata.pau yako balu vada karanna epa.

    • @piumidilhani9337
      @piumidilhani9337 ปีที่แล้ว +2

      @@yatalalaka ඇයි මොකද්ද අමීශගෙ තියෙන වැරැද්ද😶

  • @tjchandranichandrani1802
    @tjchandranichandrani1802 ปีที่แล้ว +124

    අමිෂ පුතාගේ අම්මා ගේ මහුණ දැක්කම පුතා ගේ ජයගෘහනය. පේනවා 👍බුදුසරණයි

    • @yatalalaka
      @yatalalaka ปีที่แล้ว +1

      🤣🤣🤣

  • @ireshalakmal980
    @ireshalakmal980 ปีที่แล้ว +29

    එ අම්මගෙ හිනාව හරිම ආදරනීයයි.. ❤️❤️❤️

  • @ashi1221
    @ashi1221 ปีที่แล้ว +154

    හිරු කිරුළ ගන්න පුලුවන් අනිවාර්යයෙන්ම ඔහොම ලස්සනටම ගායනා කරමු...කොළ සලකුණු තුනම ගන්න... ජනතාව හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා 😍♥️

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +134

    2023 වසරේ හිරු ස්ටාර් season 3 අමීශ මිනෝල් 😍❤️ ලැබුවා වූ 2023 නව වසර සියළුම දෙනාට සුභම සුභ නව වසරක් වේවා!.❤️

    • @yatalalaka
      @yatalalaka ปีที่แล้ว +2

      69 ලක්ෂයක් ඡන්දෙ දීලා ගෝඨාව ජනාධිපති කරපු රටේ චම්පික වගේ එකෙක් කැපිලා අමීෂ මිනොල් හිරු ස්ටාර් වෙනවා කියන එකේ පුදුමයක් නැහැ

    • @vikramaarachchi106
      @vikramaarachchi106 ปีที่แล้ว +1

      🤩❤️

    • @silv531
      @silv531 ปีที่แล้ว +1

      jaya wevaa amisha and hiru😍😍😍😍

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +81

    අද අමල් පෙරේරා මහතා හරිම ලස්සනයි මුහුණ හරිම සිරියාවතී පෙර නෑ තරහා මුහුණ ක් තියේන්නේ හැමදාම ඔහොම හිනා වෙන්න අමල් මහත්තයෝ

  • @90mm67
    @90mm67 ปีที่แล้ว +30

    අම්මාගේ තාත්තාගේ තියන සිරියාවම ඇති මල්ලි ඔයාගේ ජීවිතේ ලස්සන වෙන්න...❤️❤️❤️

  • @s.p.lakshan5025
    @s.p.lakshan5025 ปีที่แล้ว +74

    නිරෝශා මිස්ට වදින්න යද්දි නිරෝශා මිස් කිව්වා ශිහාන් සර්ට වැදලා ඉන්න කියලා. ඒක කොච්චර හොඳ ගුනයක්ද. ඇත්තටම හොද ගායිකාවක් සහ ගුරුවරියක්. අමීශ අයියෙ ආදරෙයි.❤️❤️❤️🙏🙏❤️❤️

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 ปีที่แล้ว +3

      @@yatalalaka මොන බල්ලෙක්ද මූ. මොනවද මේ කියන්නේ. බලු තිස්ස

    • @yatalalaka
      @yatalalaka ปีที่แล้ว

      @@s.p.lakshan5025 ඇයි දිව දාන එක වැරදිද?

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 ปีที่แล้ว

      @@yatalalaka මොකක්ද ඒ. පිස්සුද

    • @silv531
      @silv531 ปีที่แล้ว +2

      @@s.p.lakshan5025 ballek Panala bn .

    • @memezyhere
      @memezyhere ปีที่แล้ว +2

      ​@@yatalalaka 😡

  • @sandamali2653
    @sandamali2653 ปีที่แล้ว +100

    අම්මෝ සතුට කියා ගන්න බැ ..මන් දිනුවා වගේ මට හිතන්නේ තරම් සතුටුයි ...ඔහොමම යන් මගෙ මල්ලි ..ආදරෙයි ගොඩාක් ❤️😍ඔයාම තමයි හිරු ස්ටාර් ඒක අනිවාරයි.ජේසු පිහිටයි මල්ලි ඔයාට ❤️🙏

    • @history5558
      @history5558 ปีที่แล้ว +7

      mama me song ahanne na.habai amisha nisa dan parana sindu hoya hoya ahanava.amishata jaya wevaaa..😍😍😍😘😘😘

    • @sandamali2653
      @sandamali2653 ปีที่แล้ว +4

      @@history5558 අනිවාර්යයෙන් ❤️👍

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +10

    ශිහාන් කිව්වා වගේ අමීශගෙ හොදම ගායනය, Performance එක මෙයයි😍❤️🥰 අයියා හිරු ස්ටාර් උනා හෝ නැතා ඔයා තමා අපේ හදවතේ හිරු ස්ටාර් ❤️🎇🥰

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 ปีที่แล้ว +22

    Expert😍 අමල් පෙරේරා ගෙන් ඒ වචන ටික ගන්න බැරුව අපි කොච්චර නම් දුක් වුණාද🥲 සුපිරි මල්ලියෝ ❤️😍

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 ปีที่แล้ว +31

    කොහොමද ළමයි අපෙ කොල්ලගෙ dance එක🔥🔥 පට්ට සතුටුයි 😍❤️

  • @MonikaMonika-ve7bs
    @MonikaMonika-ve7bs ปีที่แล้ว +57

    හිරු කිරුල ඔයාටම ගන්න ලැබේවා අම්ශ පුතේ හදවතිම්ම සුභ පතනවා❤❤❤

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +35

    ජනතාවගේ වෝට් එනවා
    විනිශ්චය මණ්ඩලයත් හරි ම සැහැල්ලුවෙන් වෝට් දුන්නා
    ඔයත් හරි ම සැහැල්ලුවෙන් ලස්සනට ගීතය කිව්වා....
    අනේ මන්දා මේක නම්...
    එන්න එන්න පිස්සුවක්....😍💜️💜️💜️

  • @piyumihansika3643
    @piyumihansika3643 ปีที่แล้ว +22

    නිරෝගීව පරිස්සමෙන් ඉදල finale එකේ cup එක ගන්න සුභ පතනවා අමීෂ 😍

  • @nomorelove1725
    @nomorelove1725 ปีที่แล้ว +60

    ඉරිසියයි කොල්ලො ඒ හැකියාවට...සුපිරිම වාසනාවක් එක්ක හැකියාවක් අරගෙනම ආව කොල්ලෙක්...ජය වේවා සහෝදරයා ❤️☸️✝️🙏

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +37

    පුතේ අමීෂ ශිහාන් සර් කියනා හොද උපදෙස් ලබා ගෙන පරිසමි වෙන්න ඔයාට ඊර්ෂ්‍යා කරන අය ඉන්නවා එකයි දෙවියාගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි බුදු සරණයි ජේසු පිහිටයි

    • @m.m.1513
      @m.m.1513 ปีที่แล้ว +4

      ඔව් ඒක ඇත්ත අමීෂ අයියා හිරු star season 2 එකේ උදාර අයියටත් එහෙම හිටියා තරගෙමයි හිටියා ඊර්ෂ්‍යා කරන්න කෙනෙක් එහෙම තියෙද්දි තමා කිරුළ දිනුවෙ ඔයත් කිරුළ ගන්න ඕනෙ අනිවාර්යයෙන්

    • @history5558
      @history5558 ปีที่แล้ว +1

      @@m.m.1513 ane ow ballo set ekak bana bana yanava maha irisiyakara kuhaka haththak inne bn.

  • @Ash-zu8jf
    @Ash-zu8jf ปีที่แล้ว +82

    කාලෙකින් සුපිරි 🌟 කෙනෙක් බිහි වීමට නියමිතයි 💙🎵✊

    • @silv531
      @silv531 ปีที่แล้ว +7

      Ow jayen jayama wevaaa..🤩🤩🤩

  • @pradeepkumara7249
    @pradeepkumara7249 ปีที่แล้ว +24

    ආදරේ දැන් නම් නියමයි අමල් සර් වොට් එක දෙනවා අපිට ඕනේ උනේ ඕක තමයි 👌👌👌

  • @shyamaananda587
    @shyamaananda587 ปีที่แล้ว +13

    අමිෂ මිනෝල් ❤️ ඉතාම හොද තෝරාගැනීමක් 👌

  • @piriyanthiasha5511
    @piriyanthiasha5511 ปีที่แล้ว +5

    මගෙ බලාපොරොත්තුව අනිවාරෙන් ඉටුවෙනවාඅමිශ මිනාෙල් හිරැඝ්ටාර් හිරැ කුමරා

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 ปีที่แล้ว +63

    නියමයි වස්තුවේ..හැමදාම ආදරේයි මල්ලි හොදට sing කරන්න අනිවාර්යයෙන් ඔයා තමයි හිරු ස්ටාර් 👑👑👑👑👑👑👑👑👑👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 ปีที่แล้ว +28

    නටලා කියලා sing කරනකොට පට්ට ලස්සනයි කොල්ලෝ🔥

  • @shashikaladilrukshi492
    @shashikaladilrukshi492 ปีที่แล้ว +8

    පරිස්සමෙන් ඉන්න හැමදාම ඔබ ඉන්නවා අපේ හදවතේ❤️ඉදිරියටම යන්න ලැබේවා..

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 ปีที่แล้ว +14

    බෙග් මාස්ටර් ගෙ වොයිස් එක live ඇහුවා වගේ දැනුණා😍 මයෙ මල්ලියෝ ❤️😍 සුපිරි කොල්ලෝ🔥🔥

  • @subhashiniherath6100
    @subhashiniherath6100 ปีที่แล้ว +13

    කුමාරයෙක් වගේ අද මාරම ලස්සනයි මැනික 💘💘💘💘

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +15

    අමීශ අයියගෙ සයිමන් අයිය song එකෙ න් පස්සෙ වැඩ්පුරම ආස මේ song එකට 👌❤️🥰
    ඔහොමම final එකටත් යමු ❤️

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +14

    ඔයට හරියන්නේ මොහිදීන් බෙග් මාස්ටර්ගෙ සිංදු..අන්න ඒ තෝරාගැනීම කරන්න අමීෂ..💪😍 නිකන් vote අඩු කරගන්න එපා..අද ගායනය කොච්චර ලස්සනද..ජය වේවා..❤️❤️🙌👏

  • @sajee2573
    @sajee2573 ปีที่แล้ว +9

    පුතා අදහසක් පලකලේ ඔබට එදා මනාපය පළකරල අද සිය වෙනි වතාවට බලමින්...හරිම අපූරුයි.පුතා...❤
    සීගිරි කැටපත් පවුරේ ගීතයක්වෙලා
    දඹුලු ලෙනේ හරි ලස්සන පිලිමයක් වෙලා..
    තිසා වැවේ නිල් වතුරේ මල් වැලක්වෙලා..
    මේ රට සරසන්න පුතේ..රත්තරන් වෙලා...🏆🏆❤❤🌹🌹🌞

    • @history5558
      @history5558 ปีที่แล้ว +2

      amishata jaya wevaaa.😍😍

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +3

    අමල් සර් අද සතුටින් හෙමදම ඔහොම ඉන්න සර්

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 ปีที่แล้ว +12

    ඒ හිනාව❤️ හැමදාමත් ඔය හිනාව හදවතේ රැදේවා❤️😍

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 ปีที่แล้ว +23

    ලස්සනයි මැණික😍❤️🔥 මාර සතුටක් තියෙන්නේ .ඔයා දැන් නම් පට්ට .කාගෙවත් ඇස්වහක් කටවහක් වදින්න එපා 😍❤️

  • @dilanpiumantha8286
    @dilanpiumantha8286 ปีที่แล้ว +8

    උබ තමයි හිරුස්ටා ❤️❤️❤️ ආදරෙයි

  • @yuwanikasenanayaka1518
    @yuwanikasenanayaka1518 ปีที่แล้ว +19

    Congratulations Amisha 🥰🥰 ඒක නම් පට්ට කොච්චර බැලුවත් ආයෙත් බලන්නමයි හිතෙන්නේ 😍😍 ඉදිරියටම යන්න ලැබෙන්න ඕනි ඔයාට ❤️❤️

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +5

    ශාාාාාාාාාා ලස්සනයි...😍😍😍😍

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +5

    නියමයී... ජය වේවාාා....!!!

  • @vihangiprarthana1362
    @vihangiprarthana1362 ปีที่แล้ว +6

    You are the hiru star ❤❤

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 ปีที่แล้ว +11

    ෂෙහාන් සර් කවදත් මරු
    කමෙන්ට් දෙන්නෙ .දැන් අමල් සර් ජනතාවගෙන් බැනුම් අහන්නෙ නෑ.
    අමීෂ පුතු හොදින් ගයන්න .ඉදිරියටම යන්න ...❤️❤️❤️

    • @jeewahettiarachchi2603
      @jeewahettiarachchi2603 ปีที่แล้ว

      @Chandima Fernando ඒක කියන්නත් බෑ.ඔයා කියන දේ හරි වෙන්නත් පුලුවන් .

  • @nethunethu9917
    @nethunethu9917 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි 😍😍 2023 නව වසර ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා 😍😍

  • @sandeepasanju8721
    @sandeepasanju8721 ปีที่แล้ว +36

    ලැබුවා වූ 2023අවුරුද්ද සුභ නව වසරක් වේවා අමීශ මිනෝල් හිරු සීසන් 3❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹අපේ හිරුස්ටර් ඔයයි

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +16

    කොහොම කියන්නද අති විශිෂ්ඨයි 👍👍💐💐
    ජයම වේවා.!!..

  • @s.p.lakshan5025
    @s.p.lakshan5025 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. ඔයා ත්මයි හිරු ස්ටාර් වෙන්න ඕන අයියෙ

  • @arusha868
    @arusha868 ปีที่แล้ว +3

    My hiru star 😻

  • @ashi1221
    @ashi1221 ปีที่แล้ว +52

    අදත් වෙනදා වගේම ලස්සනයි ගායනය ♥️ ජනතාවගේ තරුව 😍

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +5

    මාර ම සතුටුයි ඈෑෑෑෑ....😍😍💜️💜️💜️

  • @shaini3175
    @shaini3175 ปีที่แล้ว +26

    කාලෙකින් ශිහාන් වගේ සුපිරි තරුවක් ♥️

  • @siyanisiyani1210
    @siyanisiyani1210 ปีที่แล้ว +24

    අමීශ පුතා සුබ පැතුමි හරීම සතුටූයී බුදු සරණයී ඉදිරීයටම යන්න❤❤❤

  • @hashinivinodya6739
    @hashinivinodya6739 ปีที่แล้ว +3

    ඒ හිනාව 😍😍😍

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +12

    හිරු ස්ටාර් අමීෂ.....පුතේ ඔයාට ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @subhashiniherath6100
    @subhashiniherath6100 ปีที่แล้ว +11

    Congratulations mnika මගෙන් උණුසුම් සුබ පැතුම් අයියෙ හිරුස්ටා වෙනවා අනිවාර්යයෙන්ම අපි හැමදාමත් ඔයාත් එක්ක ඉන්නවා ❤️❤️❤️

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +2

    මුනම් සුපිරියටම කියනවා. ජේසු පිහිටයි 🥰🥰🥰🥰🥰

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 ปีที่แล้ว +5

    බෙග් මාස්ටර් හිටියනම් ඔයාව ගෙදර ගිහින් තියා ගන්නවා මල්ලියෝ 🔥😍 ඒ තරම් සුපිරි 😍

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 ปีที่แล้ว +8

    අමීෂ නැති හිරු ස්ටාර් වැඩකුත් නෑ කියලා දන්නවා😍😍

  • @m.m.1513
    @m.m.1513 ปีที่แล้ว +5

    අමීෂ අයියා දැන් ඔයා ticket to finale තේරිලා ඉන්නෙ ඔයා ඒ round එකේ පළවෙනි දවස් දෙකේ ඔරුවක පාවෙන රත්තරන් පෙම් පුරානේ කියන්න final 2 කුසුම් සරා කියන්න

  • @Shanmanuranga
    @Shanmanuranga ปีที่แล้ว +26

    ලැබුවා වූ මේ නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ලංකා වාසි සියලුම දෙනාට❤️🙏

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 ปีที่แล้ว +1

    ශිහාන් සර් ගෙ අනාවැකිය සාර්ථක වේවා 🙏🙏 හිරුස්ටාර් කිරුළෙහි හිමිකරු මල්ලියෝ ඔයාම තමයි ❤️😍🔥

  • @kavinduwijeshinghe2415
    @kavinduwijeshinghe2415 ปีที่แล้ว +2

    අනේ සෝයි හරිම කියුට්....නියමයි අයියේ.,ආදරේ හිතෙනවා...හොදටම කරා

  • @wjatuw2000
    @wjatuw2000 ปีที่แล้ว +4

    මේ ගමනෙ අවසානය හිරු කිරුළ ❤

  • @wishwarandika5067
    @wishwarandika5067 ปีที่แล้ว +3

    මෙක නම් පිස්සුවක් බන්....... ❤

  • @_rangi_
    @_rangi_ ปีที่แล้ว +28

    සුබ පැතුම් අය්යෙ.. ඒ වගේම උදා වූ නව වසර ජයග්‍රහණයන් ගෙනෙන සුබ නව වසරක් වේවා ! 🌸✨️

  • @hasanganavarathna7308
    @hasanganavarathna7308 ปีที่แล้ว +18

    Ticket to finale එකටත් හොඳ සින්දුවක් තෝරගන්න

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 ปีที่แล้ว +25

    හදවතේ ගායකයා❤️😍 ආදරෙයි මල්ලියෝ 😍❤️ අපි හැමදාමත් ඔයත් එක්කම විතරමයි😍😍🔥🔥

    • @lahirudilshan9417
      @lahirudilshan9417 ปีที่แล้ว

      හදවතේ ගායකය කියන්න මූ තාම ගායකයෙක් නෙමේ තරගකාරයෙක් විතරයී ......

    • @history5558
      @history5558 ปีที่แล้ว +1

      @@lahirudilshan9417 apita gayakayek vela ivarai.😍😍

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 ปีที่แล้ว +5

    ශෙහාන් සර් කීව ටික තමා මටත් කියන්න තියේන්නේ අමීෂ.,congratulations

  • @niranjalawickramasingha5932
    @niranjalawickramasingha5932 ปีที่แล้ว +6

    මන් ආසම අම්මාගෙ හිනවට...❤️❤️❤️❤️

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +3

    සුපීරී... ඔහොම්ම ම යමු......❤️👍👍👍

  • @prashanwicramaarachchi3069
    @prashanwicramaarachchi3069 ปีที่แล้ว +11

    සුපිරි අයියෙ ♥️ දැන් ඉතින් final වගේ තමා 💖✌️

  • @upekshaimali5084
    @upekshaimali5084 ปีที่แล้ว +23

    සුබ පැතුම් අමීශ.......ඉදිරියටම යන්න ලැබෙන්න ඕනේ..💕💕💕💕

  • @chamarachamara8959
    @chamarachamara8959 ปีที่แล้ว +16

    අවංකයි ශෙහාන් ❤️😘

  • @palikamadubashani93
    @palikamadubashani93 ปีที่แล้ว +11

    හොදම දවස නියමයි මල්ලි❤🤘

  • @chamodihettiarachchi5757
    @chamodihettiarachchi5757 ปีที่แล้ว +3

    ඒ සිංදුව නම් ඇත්තටම ලස්සනට කියනවා...දැන්නම් තරඟෙට අවතීර්ණ වෙලා වගේ මල්ලියා....සුබ පතනවා ඔබට...

  • @user-gl3wk8yz9s
    @user-gl3wk8yz9s ปีที่แล้ว +28

    "මල්ලවපොර මහා බුන්ගා රාජයා" ඒක මරුවටම තිබ්බා ❤️💎👍

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +1

    අමල් සර්ගෙ comment එක...😍😍😍😍😍😍❤️❤️❤️

  • @nithunimanthi3755
    @nithunimanthi3755 ปีที่แล้ว +2

    2023 හිරුස්ටාර් හිරු කිරුල අමීෂ මිනෝල් ඔයාට සුභ්ම සුභ නව වසරක් වේවා ජයග්‍ර්හනය ලබන්න අප හැමගේම සුභ පැතුම් බුදුසරණයි

  • @arandikasewmini614
    @arandikasewmini614 ปีที่แล้ว +1

    Me para hiru star season 3 tharuwa thama kiyanna deyak na ithin ape ameesha aiya good luck aiya adarei hamadmath 💜💜💜💜💜💙😍

  • @nilanthishiromi3741
    @nilanthishiromi3741 ปีที่แล้ว +7

    ජය වේවා! මල්ලි ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා දළදා සමිදු පිහිටයී 🙏🙏🙏💞💞💞

  • @piriyanthiasha5511
    @piriyanthiasha5511 ปีที่แล้ว +44

    අද ගොඩක් ඝතුටු දවඝක් නියමයි හැමොගෙම අාකර්ඝනය ලැබෙන ගැන ජය වෙිවා

  • @deeparajapaksha3860
    @deeparajapaksha3860 ปีที่แล้ว +7

    හිරු කිරුල ගන්න .ඔහොමම යං පුතේ .සුභ පැතුම් .

  • @sahanadhithya6765
    @sahanadhithya6765 ปีที่แล้ว +5

    අයියා තමයි ඉතින් අපේ මහා බෘන්ග රාජයා 😁 ♥️🔥

  • @subhashiniherath6100
    @subhashiniherath6100 ปีที่แล้ว +4

    Ada thama amisha aiyage wishishtama gayanaya....kalin hamoma amalta bannath eya vote nokara hari ape aiyawa oya thanata aran awa....mata hithenawa eken aiyage talent eka thawa tikak udata gaththa expertsla thun denama ekathu welaa...kohoma kauru mada gahuwath api amisha aiya ekka inno hamadama❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @hasaraldacademy187
    @hasaraldacademy187 ปีที่แล้ว +2

    ජය වේවා මල්ලී

  • @ritamalani5810
    @ritamalani5810 ปีที่แล้ว +4

    එක මරු වටම කිව්වා නියමයි ආා ජේසු පිහිටයි 💖💖💖💖💖

  • @ruwankumara9431
    @ruwankumara9431 ปีที่แล้ว +5

    Supiriak dunna ada amisha .beg mahattayage sindu nam 👌👌👌👌

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 ปีที่แล้ว +3

    නිරෝෂා මිස්ගෙ වාසනාව ට අපෙ කොල්ලා එයාගෙ ටීම් එකේ වුණේ😍🔥 ජයවේවා මල්ලියෝ 😍❤️

  • @malipathirana8276
    @malipathirana8276 ปีที่แล้ว +6

    ආසාවෙන් බැලුවෙ අමිශ ආදරෙයි ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ලස්සනයි ගොඩක් ගොඩක් ගොඩක් ජයවේවා බුදුසරනයි

  • @chathurya_8315
    @chathurya_8315 ปีที่แล้ว +4

    නිරෝෂාගෙ හිනාව😂❤️

  • @rasikaudayangani7089
    @rasikaudayangani7089 ปีที่แล้ว +6

    Hiru star වේදිකාවේ කුසුම් සරා කියන්නකෝ.....🥺

  • @sahanadhithya6765
    @sahanadhithya6765 ปีที่แล้ว +12

    කියන්න දෙයක් නෑ ඇත්තටම මාරම සතුටුයි...🔥🔥🔥 ආදරෙයි අයියේ හැමදාම.♥️ ගැම්මක් තමයි 😇 එල🔥🔥🔥

  • @vishaka1105
    @vishaka1105 ปีที่แล้ว +1

    Shihange anawekiya sarthaka wenawa aniwaryen .malliya cup eka gahanawamani. ❤❤❤🔥🔥🔥🥰🥰🥰

  • @nilanthiatulugama4816
    @nilanthiatulugama4816 ปีที่แล้ว +8

    සුපිරීයි මල්ලී 👍👍👍👍👍👍👍👍👍🎸🎸🎸🎸🎸🎸

  • @chathunilakmali7329
    @chathunilakmali7329 ปีที่แล้ว +2

    අමිශ තමයි හිරුස්ටර් ❤️❤️❤️

  • @komarikw3586
    @komarikw3586 ปีที่แล้ว +1

    Amsha minol hiru star

  • @roshanfernando9709
    @roshanfernando9709 ปีที่แล้ว +1

    සුපිරි බන් උබ හිරු ස්ටාර් වෙන එක වෙනවා ජේසු පිහිටයි🥇😀😎

  • @jayaniudari2869
    @jayaniudari2869 ปีที่แล้ว +6

    ලස්සනයි ගායනය ❤

  • @CHRISASHLEY-gg8et
    @CHRISASHLEY-gg8et ปีที่แล้ว +2

    Amisha is best of the best

  • @kamneag9404
    @kamneag9404 ปีที่แล้ว +3

    බුදු සරනයි සතුටින් ඉන්න ජයවේවා ගැමිමට අපි ඉන්නවා හැමදාම රට විරුවෝ අපි ඔබ සමගයි අපි වැලිමඩ අමිෂ පුඈ

  • @sudeshtharanga2763
    @sudeshtharanga2763 ปีที่แล้ว +1

    TV eketh ahala balala phn eketh ahanawa e tharam lassanai nihamanikamata respect.ammage ahinsaka hinawata hithapirenawa B's dp