Excellent Amisha, good entertainer. You can clinch the 1st prize on this finale. Good luck malli. You are very popular and you shone faster after Hiru competition.
Amisha puthe oyata eye une loku asadarayak mata pissu wage putheamakawadawath hithuwe ne sehan ohoma karai kiyala api ada kohoma hari 90pannamu 💓💓adarei puthe hemadamath godak adarei.
අමීෂගේ කටහඩින් හිරැ ස්ටාර් වේදිකාවේ' කුසුම්‍සරා 'සින්දුව අහන්න අාස අය කෝ 🤩🤘❣
කැමති නෑ .ඒක කිව්වොත් අමල් ශිහන් වොට් කරන්නෑ.
@@nadeemadu2939 ow eaka aththa....👍👍👍
Eka final walata
අනිවාර්යයෙන් අමිශ ඔයට ඉරිසියා කරන උන් නිසා තමයි මට බය
ඇයි හිරු අමිසගෙ වොට් බ්ලොක් කරන්නෙ අමිසගෙ වොට් මෙච්චර නෙවෙයි මෙක හොර වැඩැක් අරකි ඉදිරියට ගන්න හොර වැඩ එපා අපිට පේනව අමිශ අති දක්ශ ලමයෙක්
හෙට බටනලා වාදනයක් එක්ක සින්දුව අහන්න අාස අය කෝ 🤘💞 අනිවාර්යෙන් හෙට වැඩිම ප්‍රතිශතයක් අමීෂට ලැබෙනවා✨
ඒවාගේ ඉන්නත් හොරැ තමා එකනේ අමීෂට එන වෝඩ් මග නතර කරන්නේ එ ලමයා සමග ඇයි තරහා කවුරුත් එකයිනිරෝෂා මිස් කිවා වාගේ ජනතාව අමීෂට ඉන්නවා ලස්සන අනාගතයක් තියනවා ලොකේ ම හිත් දිනාගෙන ඉවරයි අමීෂ පුතේ දිනුවත් පැරදුණත් ඔයාගේ ගමන ඉතාමත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
👍👍👍👍👍👍👍
Man hithanne hiruta amishage vots walin thamai wedipurama salli hamba wenne.akai amisha final mulinma yawan nathuwa aththe.ada hoda sin duwak kiyanna amisha puthe budu saranai.devi pihitai.
සහන් හරි අමිශ හරි තමා අද
@@shehanshamisu2186 ඔයා එහෙම කැමතිනම් කරගන්න 🤣🤣
හෙට අනිවාර්‍යෙන්ම කුසුම්සරා සින්දුව ඕනි කියන අය මේ කොනට 👍
ඔව් ඒක ඕනේ
🙋
ඒක final 2 කියන්න ඕනෙ
Final eke me nonimena divigamane ගීතය ona
ආවො
ගායකයෙක් මොකද මේ වේදිකාවෙ කරන්නේ... අමීෂ සහෝ ආදරෙයි ඈ 😘😘
ඔයා තමයි අපේ හිරු star 💫 ජය වේවා අමීශ ❤
අනිවාර්යෙන් හෙට අමීෂා අනුව පන්නනවා ...ඔයාට ජය වේවා පුතේ ජේසු පිහිටයි බුදු සරණයි
Iyeth pannanawa Shivani kuhakawela ameeshata dunne nehe sachinita dunna.
Ada ameesha genna hemooma idiripathwenna
@@asokakh1563 අනිවාරයෙන්
ඔට්ටුයි නෑ
ඉරිදාට ගන්ඩ පුළුවන් වෙන්ඩ වෙනවා 95ක
@@a.w.m6048 මොඩයෙක් වෙන්න එපා.. සචිනිට වඩා දහ ගුණයක් මිනිස්සු අමීෂට කැමති. අමීෂට එන votes ගොඩක් වැඩි හින්ද ඇප් එකෙන් vote කරන්න බැරි වෙනවා. ඇප් එකේ අවුලක්...
අපේ හිරුස්ටාර් ....කොච්චර කොහොම උනත් අපේ හදවතේ ගායකයා අමීෂ ❤️
මොන සිංදුව කිව්වත් කමක් නෑ... හෙට එක්ස්පර්ට්ල තුන්දෙනාගෙන්ම කොල සලකුණ ගන්නම ඕනි. ඒක තමයි ටාර්ගට් එක වෙන්න ඕනි.
අද 95% වඩා අරන්ම fainal එකට යන්න ලැබේවා .🎙️🎶 ලස්සනට sing කරන්න ඉස්සල්ලාම යන්න ලැබුනෙ නැති එකට දුකයි කමක් නෑ කෝමත් අමීශ තමා හිරුස්ටාර් කිරුල ගන්නෙ 👑🌟💫❤️
අනිවාර්යයෙන් ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා දෙයියනේ අමිශ දිහා බලන්න බුදුසරනයි
oya hari ada 95%k aran dinna.jaya wevaa amisha..😍😍😍😍😍😍😘😘
අයියා ඔයා අපේ හදවතේ ගායකයා වෙලා ඉවරයි❤️❤️❤️
Wana nada ban
හදවතේ ගයකයා නෙමෙයි හදවතේ tiktok එක
අනිවාරෙව් සුද්දා 🥺🤍
සිංදු වලට වෝට් වැටෙන විදිහ දිහා බැලුවහම තේරෙනවා හිරු ස්ටාර් තෝරන්නෙ ජනතාවට ඕන කෙනා නෙමෙයි.චැනල් එකට ඕන කෙනාව.
අනිවාර්යෙන් ම අයියේ හෙට 90 පන්නන්න ඕනි. ❤️❤️❤️❤️ good luck. ❤️😊😊😊
අදනම් දිනන්නම ඔනා .හරිම ලස්සනයි god bels your
කුසුම් සරා සින්දුව කියනකන් බලන් ඉන්න සෙට් එක කෝ😍
Api
අමීශ ...❤️❤️❤️😍
අමීෂ අද දිනනවා කියන අය මේ කොනට❤️🤩🤩
අමීෂ අයියා දිනුවේ නැත්තන් මන් අය hirustaar බලන්නේ නෑ.
අද අමීෂ අයියේ අද ඔයා දිනනවා.අද ඔයා ලස්සන සින්දුවක් කියන්න ශිහාන්ට Good Luck Amisha aiya ❤️
ඔව් ඔව් අනිවාර්යයෙන් වෙන්න ඕනෙ ඒක තමා
@@tharushikamax1445 අනිවාර්යයෙන්
දිනුවා
Nirosha virajini amishata dunna comment eka නියමයි 👍💖
අමීෂගේ ගායනය ගොඩක් ලස්සනයි. ඒත් අමීෂට ලොකු අසාධාරණයක් වුනේ , අපි හෙට වෝට් තුනම ගමු. අමීෂට සුබ අනාගතයක් වේවා.බුදු සරණයි..
අමීශට ජය වේවා ඔයා අද දිනනවාමයි
අමීශ අපි ඔයත් එක්ක
ඒක මරුවට කිව්වා අයියා 😍❤️ ඔයා තමයි අපෙ Hirustar ...අද කෝමහරි ගේම ගහලා ටිකට් එක ගමු 😍😍😍
ඔව් අනිවාර්යයෙන් expert ලගෙ vote දෙකෙන් 90% ක් ආව නම් හොඳයි
ලස්සනයි ..අපේ හිරු ස්ටාර් ඔයා තමයි මල්ලි..සුබපැතුම් ..අද යමු..🔥👍
udarath deweni para kiyala thamai tikat eka gatte
u hiru star unane
ehema thamai amisha 😍😍😍😍😍😍
අමීශ අයියගෙ කිසිම කුහකකමක් නැ මාර හදවතක් ඒ වගේම හදවත් සුවපත් කරන කටහඩක් තියෙන්නේ දෙවියන්ගෙම පිහිටයි එයාට 🥺🤍
අයියා නියමෙට කිඋවා ඉදිරියටම යන්න ජය වේවා ❤️❤️
amisha thamai hiru star venne
api amishage paththe
කුසුම්සරා ඕන
Amisha aiya jaya wewa ❤️🔥❤️🔥❤️🔥
Amersham puha godak godak adarei puthe Jesu pihitai oyata
අමිශ හිරු ස්ටාර් එකට අඩිය තියද්දී හිටිය ජනතාව දැන් ටිකක් අඩුයි එදා ඉදන් අමිශත් එක්ක හිටිය ජනතාව තාමත් ඉන්නවා සමහරක් අය අමිශට කැපිල්ල දානවා එත් ඔයා එක්ක එදා ඉදන් හිටපු ජනතාව අඩු උනත් එදා ඉදන් හිටපු අය තාමත් ඉන්නවා .... මිනිස්සු කොහොමත් වෙනස් වෙනවා ඔයා ඔයාගේ ගමන යන්න ආදරෙයි අමියා ❤❤❤
ඔයා අපිට ඕනේ අමිශ aiye
ඇත්තටම ඔයා දැන් තරුවක් වෙලා ඉවරයි අයියේ ..... ♥️
අනිවාර්යයෙන් අද 90% පන්නන්නවා....✌️
ගායනය ලස්සනයි 👍 ....එත් අමල් නිරෝශා ශේහාන් තුන්දේනාම :vot කරන්න ඔන තරගකරුවෝ හැමෝටම ජනතාවට කැමතී කෙනාව තෝරගන්න දීලා කපටිකම් වන්චාවන් කරන්නහොද නැ අනික් අද වෝට්බොලොක් උනා .... අමිශට අසාදාරනයක් උනේ හෙට % 95 ගන්න පුලුවම් අපි ඉන්නවා 👍👍👍👍👍😍😍😍
😂😂😂😂
පම්ක තමයි 95.මෙයා ලෙෆ්ට් උනේ නැත්තන් බලපන්.මේක කටහඩක්ඩ බං
මඩ ගහනවා නෙවේ මෙයා සින්දු ලස්සනයි කියනවා එත් ඊට වඩා දක්ශ අය ඉන්නවා හැම ආරයකම සින්දු කියන්න පුළුවන් ..මෙයාගේ නෙවේ හිරු එකෙන් අනික් අයගේ වොට්ස් බ්ලොක් කරා මෙයාගේ පොටෝ ස් චෙන්ජ් නොවී 50% ඉක්මනින් ගියා.අනික් අයගේ සහ අද final ගියා කෙල්ලගේ වොට්ස් මුලින්ම බ්ලොක් කරා 50% හරි අමාරුවෙන් ගියේ.
@@mshani4305 අනිවාර්යයෙන්
@@mshani4305 පිස්සුද බන් අමීසට Votes තියෙනවා කියලා හැමොම දන්නවා..ඉතිම් කෝම්ද බන් ඒම Votes අඩු කරන්නේ..අඩු කරන්නේ 90 ආසන්න ගානකින්..මෝඩ වෙන්න එපා බන් ඔච්චර..මිනිස්සු දැනගන්නවා අමීසගේ votes ගොඩක් අඩු කරොත් එතන හොරයක් තියෙනව කියලා..මෙච්චර කල්බ්වැඩිම votes තිබුන කෙනාට කෝමද නැත්තම් අනිත් අයට වඩා අඩු වෙන්නේ..අදත් සහන්ගේ voted ප්‍රමානය වැඩි වෙයි ඊයෙට වඩා..අමීසට ඒ ආසන්න ගානක් හම්බෙයි..අමීසව අන්තිම් දවස වෙනකන් තියාගන්නවා මොකද එයා හින්දා ගොඩක් මිනිස්සු Hiru star බලන්නේ..
හදවතේ ගායකයා❤
අද අපි හැමෝම වෝට් කරමු
ඊයෙත් vote කරන්න බැරි වුණා. Hiru එකෙන් block කරනවද කොහෙද...
@@yasithnethuka9880 අැයි බැරිවුණේ?
බය වෙන්න එපා බන් උබ තමා කිරුල ගන්නෙ සචිනි වැඩක් නෑ😹ශිහානයට වෝට් කරන්න බෑ ෆයිනල්.එකෙදි ජනතව තීරනෙ දෙන්න ඕනෙ උබ තමයි කොල්ලො දිනන්නෙ. අනිත් එක උදාරත් පලවෙනි වටෙන් ගිහින් නෙමෙයි දින්නෙ
ජයවේවා අමිශ ජයවේවා
අද ඔයා තමා හොඳටම කරන්න ඕන මල්ලි good luck ❤️
කුසුම් සරා song plx plx aiye ❤️
වෙනසක් ඔනෙ.සුභ පැතුම්
අයියේ ඔයා තමයි මේ පාර hiru star
නෑ...
සචිනි...
Shehan amishata loku asadarayak kala iye
අමීෂ ඔයා තමයි අනිවාර්යෙන්ම හිරැස්ටා වෙන්නෙ ඔයාට තමයි ජනතා ජනතා පරමාදි පත්ය වැඩිම ශිහානයගෙ වොට්එක නැතුවත් ඔයා 81 ගත්ත ඔයා දිනල ඉවරයි කැත වැඩ කරපු උන් විදවයි
අමීශ දිනල ඉවරයි.. මෙතනින් හිරු කිරුළ ගත්තත් නැතත් එයා ජනතාවගේ කිරුළ දිනල ඉවරයි.. comments වලින්ම තේරෙන්ව ඒක. එකම තාලෙ ගීත ගායනය වැරදි නැහැ. ගිය පාර hirustar උනෙත් එහෙම කෙනෙක්. ඉස්සරහටම යන්න.. gd luck අමීශ
අපි හිතූවො නැහැ ශිහාන කුහකයී කියලා කවුරු දිනුවත් හිරු තරුව අමීශ තමයී හරිම ලස්සනයී අමීශ සුබ පතනවා බුදු සරණයී ඉදිරීයටම යන්න💗💗💗💗💗💗💗👍👍👍👍👍👍
අමීශට එහෙම කියනවානම් ඔයා සහන්ගේ, සචිනිගේ සිංදු අහලා නෑ. ඒවා අහලා බලන්න සිංදු මත්තේ මැරෙයි ඒවා ඇහුවොත්.
අමිශ තමයි දක්ෂය වෙන කවුරුත් නෙවෙයි 😡😡😡❤️😊
@@Hiru-e3j ow amisha thama hirustar ape
@@iyanthiupeksha3448 ඒකතමයි මට මේ කමෙන්ට්ස් දැක්කාම මේ මිනිස්සු කොච්චර ඉම්මැචුවර්ද කියලා තේරුනා 😭😂
@@Hiru-e3j හහ් හහ් හා.. පොඩ්ඩක් වෙන අයගේ සිංදු අහලා බලන්න. එතකොට තේරෙයි වෙනස.
අමිෂ අද ලස්සන සින්දුවක් කියන්න සුහ පැතුම් ඔයා තමයි අපේ හිරු 🌟 🌟🏆🌟🏆❤️
Amisha minol oya ada dinnanava
අද අමිශගේ හොදම ගායනයක් . ශේහාන් වෝට් කරේ නැ අමල් වෝට් කරන්න පරක්කු උනා එකයි අමිශට වෝට් අඩූ .අද අමීශට 90% ගන්න වෝට් කරමු . (කුහකකම් යටවෙන්න)
aniva...
දක්ෂ ayawa kapanna karana kuhaka wada owa iye labapu duka ada sathutak karamu votes godak dila ape ekawa gemu ඉස්සරහට
Mokadame sChini gayana jara sinduwa appiriyai
@@ajanthigoonasekera5323 අමීශගෙ කටහඩ ඇහුනාම මට නම් වම්නෙත් යන්ම එනවා 😔😂
අමීශ අයියව කොහොමහරි යවමු
අද අනිවාර්යෙන්ම ලස්සන සිඳුවක් කියලා 95%ක් ගන්න ඕනි අයියේ ශිහාන්ට පෙන්නම. හදවතින්ම සුබ පතනවා අයියේ. ❤️ good luck ❤️
Lassana sinduwak kiyala ada tikat aka ganna puluwan wenna kiyala suba pathanawa.kawru nodunnath ape vote aka oyata.Budu saranai.
ලස්සනයි.කොල්ලා.පට්ට
Be courageous Amisha.Nobody can beat you. You will be the hiru star for sure ❤💫
nirosha miss obe comment eka itha nivaradi.😊😊🙏🙏🙏🙏🙏
බෙග් ගෙ සින්දුවක් කියමු ලස්සනටම...ප්ලීස්...අද ඔබ දිනිය යුතුයි
Excellent Amisha, good entertainer. You can clinch the 1st prize on this finale. Good luck malli. You are very popular and you shone faster after Hiru competition.
Ada aniwaren oya dinanawa malli.api oyath akka ennawa.බුදුසරණයි .
අම්මෝ ඒ හඩ භාවනාවක් බුදු සරනයි ජයෙන් ජයම වේවා බුදු සරනයි ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
අමීෂට විතරක් වෝට් එකක් නොදීම කුහක කමක්
ow eka aththa shehan baye hitiye munen penava.
ඔව් අද සචිනි 90ක් ගත්තම ශිහාන් දැනගෙන හිටියේ ඒ ප්‍රතිශතය ඉක්මවා යන්න පුලුවන් අමීෂට විතරයි කියලා .ඒක නිසා දුන්නේ නෑ.අනික ශිහාන්ගෙ ටීම් එකේ එක්කෙනෙක් විතරක් ඉන්න නිසා එයාව ඉස්සෙල්ලා යැව්වම ශිහාන්ට ලේසියි .සචිනි ඉදිරියට ගිය එක ප්‍රශ්නයක් නෙවෙයි .ඒත් ශිහාන් හැමෝටම වෝට් කරලා අමීෂට විතරක් වෝට් නොකරපු එක වැරදියි .semi final එකෙත් ටීම් වලට බෙදිලා වෝට් කරන එක හරි නෑ.මේ වටයේදී ජනතා කැමැත්තට ඉඩ දුන්න නම් හරි
@@Madhuranga99 ow hariyata hari
Amisha puthe oyata eye une loku asadarayak mata pissu wage putheamakawadawath hithuwe ne sehan ohoma karai kiyala api ada kohoma hari 90pannamu 💓💓adarei puthe hemadamath godak adarei.
@@lakminilakmini2939 ♥️
Amisha obaiy sahan thamaiy lassanata sing kare
හෙට කුසුම්සරා ඔනි ම්නොල් 🥰🥰
First comment. Heta final yan aiye Good luck ! Aniwaryen oya dinanawa. Ah heta nemei ada. 🤭
etha hodata gayana karanava.jaya wevaa amisha oya final yannama one.🙏🙏🙏🙏🙏🙏🙏🙏
Harima asadaranayak anisa oyata sihan kale api ada blamu
@@dicksonkumara9397 ow ane papuva ridenava ude idala.puduma kalakirimakin inne.😭😭😭😭😭
දීප්තිමත් තරුවක් සුබපැතුම් ❤
Hadawathe hiru amisha jayawewa puthe jesu pihitai💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඒ කටහඬ.,,
අනේ අද නම් පන එපා උනා මම බලන් හිටියේ අමිස පලවෙනියා වෙයි කියලා කමක් නැහැ අනිවාර්යයෙන් අමිස එනවාමයි බුදු සරණයි සහෝදරයා
කුසුම්සරා කියන්න ...❤️🔥🍻 ඔයා ගොඩ එවෙලෙම 🍻❤
Aka hariyanna na ban
ඒත් අමීශට ජනතා පරමාධිපත්‍යයෙන් දිනන්න පුළුවන් කියලා පෙන්නන්න ඕනෙ ශිහාන් සර් ට හැකිතාක් අමීශට vote කරන්න... 🌟 අමීශ අපේ හිරු ස්ටාර් වෙලා ඉවරයි
kohoma koi de sidda unath oya thama anthimata othana star wenne amisha aiye❤❤❤❤❤❤❤
අද අනිවාර්යයෙන්ම දිනන්න ඕනි
Ada dinanna oni aniwaryenma.suba pathanawa.budu saranai
Amisha adenam dinanna oni ape sube pathanawa balagena ennawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපේ හිරුස්ට ඔඔයා තමයි ආදරේයි තෙරුවන් සරනයි මල්ලි
Amishawa 95kin geniymu kmthi ay koo...like krnn
95.30% idiriyen idala dinna.😊😊
Hiru star ඔයා තමයි ❤
Uba innakam vitharai machan meka balanne
Aniwarenma
අපු කොච්චර Vote කරත් votes block කරනවා Hiru eken..හෙට සහන් යයි..අද සහන්ට 83% උනාට හෙය එක පාරට 90 පන්නලා ලැබෙයි..හෙටත් අමීසට 90 ආසන්න ගානක vote නවතියි. Hiru එකෙන් කෝමත් සාදාරන තීරන නෙමේ දෙන්නේ..අමීසට 90 වඩා හැමදාම වගේ තිබ්බා අමල්ගේ vote එකේ ප්‍රස්නේ නොවෙන්න..🙄
අනිවාර්යයෙන්
සහන් ගියාට කමක් නැහැ එයා ගොඩක් දක්ශයි ..මෙයාගේ කටහඬ නිතරම අහන් ඉන්න පුළුවන් එකක් නෙවේ
අමීෂව අන්තිම දවස වෙනකං තියා ගනීවි සමහර විට.මොකද මේක වැඩි දෙනෙක් බලන්නෙ අමීෂ නිසා .
@@Madhuranga99 අනිවාර්යයෙන්ම එක තමයි ඇත්ත කතාව
පපුව රිදෙනවා මේ වෙච්ච දේට.අමීෂ ඔයා කවදාවත් නිරෝෂා මිස්ව අමතක කරන්න එපා.නිරෝෂා මිස් හැමදාම ඔයා වෙනුවෙන් පෙනි හිටියා.ජය වේවා අමීෂ..
අනෙ Hiru දෙරණෙන් ආපු අය උඩ තියලා නම කාගන්න එපා 😂💔
Amisha oya tma ape hiru star ❤️
Amisha ayye oyata suba pathum.🤗🤗🤗👍👍👍....
අමීෂ අයියට ඊයේ වුණේ අසාධාරණයක්. ඔයා මුලින් කීවනම් definitely ඔයා දිනුම්. Coach nirosha දුන්නට පස්සේ vote කරන අය සචිනිට දුන්න. හැබැයි Shihan vote කරාට පස්සෙ vote කරන්න ඉන්න අය අමීෂට දුන් නෑ... whatever today you'll go ahead. Wish you all the best ❣️ Ameesha ayya..
අනිවාර්යයෙන් ayye ada aniwa yanwa
අනිවා ඒක තමයි එතන වුනෙ
sachini tharuka kiyanne derana dream star eke kenek.ape amisha thama hiru tv abimanaya.
ada hodata kiyanna ayiye all the best
රත්තරන් පෙම් පුරානේ කියන්න අද එහෙම නැතිනම් ඔරුවක පාවෙන ඔයා grand finale හිටියෙ නැතිනම් වැඩක්
Amisha puthe oya aniwrenma dinanawa oyata eye une loku asadarayak oya ada dinanawamai mama oyata wagema sehantath adare kala eth eyen passe kisima egimak eya gena nethi una puthe ada aniwrenma dinanawa puthe oyage ammage asirwadayath ekka dinamawamai puthe godak adaeri puthe godak adari oyath ekka hemadama innawa 💜️💜️
අමීශ ❤️ අද අනිවා 90% පන්නමූ ✌️
heta wenasak one amisha adarei
අපේ කාලයේ ගිත. නියමයි
Oya dinannama one❤️❤️❤️
හොද තීරනයක්.
ජේසු පිහිටයි ජයවේවා ✌
හෙට කුසුම්සරා ඕන
අපේ වෝර්ට් නම් අඩු වෙන්නෙ නෑ කොහොමත් .....අපි දන්නෑ ඉතින්.....🤐
බෙග් මාස්ටර් ගේ සින්දු කියන්න නියමෙට ගැලපෙනවා මල්ලී
Oww
Wish u all the best amisha
ශේහාන් බය උනා අපේ කොල්ලා දිනාවි කියලා . හරි ජරා වැඩේ කරේ අනිත් හැමෝටම දුන්නා
Expertlagen vote gnda puluwn hoda sinduwak kiynna aiya,janathawa oya ekka kohomath innwa❤️👍
ඉදිරියට yanna puthe jaya niyathai
God bless you malli ❤️
ඔයා තමා හිරුස්ටාර් 🥺🙂
ameesha final aniwa therenwa ...
හොද නැගල යන එකක් කියන්න යාලු ඔයා අපේ හදවතේ ගායකයා ඔයාට පුලුවන් ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
කුසුම් sara onee💓💓👍