ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ දවස්වල travel එකක් යනකොට හිතෙන්නෙම මේ අන්තිම එක වෙයි කියලා තෙල් ප්‍රස්න නිසා. බලමු බස් කොච්චි වැඩ කරනකන් ඉස්සරහට පුලු පුලුවන් විදිහට ව්ලොග් එකක් අරන් එන්නම්.Glamping එකක් යන්න ආසාවෙන් ඉන්නවනම් ඔන්න අපෙන් පොඩි discount එකකුත් ඔයාලට දෙන්න හිතුවා. වැඩි විස්තර description එකේ දාලා ඇති. ජයවේවා!!
Thx for all the info
Elina nm shooooiii❤️ mm dn chamari akkigei kasun aiygei Videos blnna asama elina nisa🤭💕🌼
Wow
මේ තැන සෙට් කරෙ @Thesailor එකේ අයිය ද?
අයියේ drone එකේ මොකක් හරි අවුලක් නේද 🥲
අයියා පොඩි දෙයක් එකතු කරන්න කැමති elina හම්බෙන්න කලින් ඉදන්ම මන් ඔයලගෙ vlogs හැමඑකක්ම වගෙ බලන කෙනෙක්...මට දැනෙනව අයිය අක්ක ඉස්සර වගෙ කතා කරන් නැහැ කියල දැන්..ඇත්තටම මන් පවුද්ගලිකව ආස ඉස්සර හිටපු ඔය දෙන්නට..ඔයාල දෙමව්පියෝ වෙලා නිසා ඉස්සර වගෙ ඉන්න බැරිව ඇති නමුත් ඉස්සර හිටිය දෙන්නට මන් ගොඩක් ආදරෙයි...පුලුවන් ආයෙමත් එ දෙන්නා වගෙ ඉන්න කියල පුංචි ඉල්ලිමක් කරනවා..❤️❤️
ලංකාව කොච්චර ලස්සන තැනක්ද 🥺අපි දැකලා නැති දන්නේ නැති තැන් කොච්චර නම් තීනවාද🥺❤️
හිත මිතුරු සුලග කියලා මන් ඔයාලට කියන්නම්..මොකද hema thenkma ස්පර්ශ කරමින් මේ ගෙනෙන අපුරුව සුන්දරත්වය මරු..eththatama ලන්කාවද හිතේනවා...නියමයි...
ඒක නම් මරු..මේ අත්දැකීම ඇත්තටම විදින්න තියෙනවා නම් කියල හිතුණා...මොහොතකට හරි හිත වෙනම ලෝකෙකට අරන් ගියාට ඇත්තට ම පින්..එලීනා දැන් හරිම ශෝක්ක්..එයා දිහා බලාගෙනම ඉන්න හිතෙනවා..ආදරෙයි තුන් දෙනාටම පරිස්සමෙන් ඉන්න...🥺❤️🌏⛺
නියමයි අක්කෙ.....දැක්කම යන්න ආස හිතුනා
Elina සුද්දා පැට්යෙක් වගේ 🥰. You guys are lucky parents
😂😂😂..අපි නම් මොකුත් කියන්නෑ...
මාරම ලස්සනයි 🌷🌷.drone scene හරිම ලස්සනයි.මේ අත්දැකීම මමත් වින්දා වගේ දැනුනා.💕එලීනා හරිම happy එකේ ඉන්නේ.හරිම ශෝක් .💗💗දාපු ගමන් බලන්න බැරි උනත් කොහොම හරි බලනවාමයි🙏.බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම
අම්ම්මෝ නියමයි shot ටික මරූ , ලන්කාවට අවාම අපිටත් යන්න ඔනේ, නියමයි place එක ,ආදරෙයි හැමදාමත් travel with wife & Elina❤️❤️❤️🙏🙏
Sailor aiyath giya offtarek eka camping karanna ada elinath camping karanawa a
Nice
නියමයි ❤😍❤ මම හිතන්නෙ මේක හැමෝම ජීවිතේ එක පාරක් හරි විදින්න ඕනේ අත්දැකීමක්, තාම අපිට මේ වගේ අත්දැකීමක් ගන්න බැරි උනා. බලමු ඉස්සරහට තෙල් තිබුනොත් 😁. ජයවේවා kasun ayya & Chamari akka 😍😍
Wohhh😍❤️ Ekh, Eli Baba Nisa thwth Lasssani😍❤️wowwww🥰
Lassana thanak....thel prshna kohoma unath digatama mewge lssna than Wala oyalata travel krnn hmbenna kiyl wish krnw...🌸🌸....apita yanna Bari thanwalath apith giya wage feel wenawa oyalage vdos.....thanks for shair with us....🌹🌹.....anee Elina patia watuna neda.....Kama kawaddi duwanna ghin........😔...lv u Elina♥️♥️♥️♥️🍡🍡
I wish i had a friendly connection with you guys..🤭 Thank you sooooo much for showing beautiful and amazing places in Sri Lanka! ❤️And also hats off to videographers and editors...
Thank you so much!!
14:20 පිස්සුවක් තමා ඒ video එකනම්❤
දගමල්ල දැන් ලොකු වෙලා ,හැමදාමත් අයියත් ,අක්කත් ,එලීනා මැණිකත් සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤️
හරිම ලස්සනයි ,,, අනේ අපේ රට මොනතරම් වටිනවා දා ,මොනතරම් සුන්දරත්වයෙන් පිරුණු රටක් දා කියලා මට හිතුණේ ,,, ලස්සන රටක් නිර්මාණය වෙලා තියෙනවා ඒක පාලනය කරන්න ලස්සන හදවත් ඇති මිනිසුන් හිටියා නම් තවත් කොච්චර ලස්සන වෙව්ද,,,, 😘💕🇱🇰🇱🇰 ඔයාලගෙ video එක හරිම ලස්සනයි , මහන්සියෙ ප්‍රතිඵල හොඳටම හොඳයි ,
Harima lassanai video eka,😇adarei goddak❤
ඉස්සර කසුන් අයියා කතා කරන්නෙම නෑ නේ ඒකටත් එක්ක දැන්😃❤
ශා ඒක මරු ආහ්.. ♥️♥️♥️ යන්න ඕනේ, අමුතුම experience එකක් ♥️
Ubala ekka yanna hitiye methanata. koheda dawas ne kiuwane.
හොඳ ලස්සන වීඩියෝ එකක් සුපිරි දර්ශන ටිකක් තියෙනවා.ඉතාම සතුටුයි👍ජය වේවා💕
අනේ හරිම ලස්සනයි අයියා සහා අක්කී වීඩියෝ එක... හිතට මාරම මාර සැනසිල්ලක් දැනෙනවා නිකන් අපිත් ගියා වගේ..... Thank u very much අපිට මේ ගෙනැල්ලා දුන්න නියම experience එකට....අදරෙයි අපේ පුංචි රත්තරන් පවුලට හැමදාමත් වගේ නොවෙනස්ව ....❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️
Aww so qute elina bbaa..Beautiful Vedio Budusaranai ❤
ජීවිතේ කියන්නෙ විදින්න තියෙන දෙයක්..ඔයා ලනම් ඒ ජීවිතේ විදිනව
Lovely Family ♥️🥺 Stay Safe ♥️😘🥰🌹💫
Wowww.ආස හිතුන කසුන් අයියා,චමරි අක්කි අපොටත් එන්න....ආදරෙයි චූටි එලීන මැනික ටයි ඔයාලටයි.ආදරෙන් ,සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි අයියා.ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤
Elina thaththe qwa eka mara vidiyata hithata waduna.mage babath thaththe kiyanawa e vidiyata ape husbandta.bs
මාරයි අයියේ අක්කේ video එක රටේ තියේන ප්‍රශ්න ටික ඉක්මටනට විසිදේලා යන්න කියලා අපි ප්‍රර්තනා කරමු ජය වේවා ජේසු පිහිටයි 🧡❤️💙🌼💜️💚
Niyma video ekak. Hrima lassanay. ❤️❤️❤️
Me video s balan eka pissuk wela... elinath inn nisa godak asai adrei 3n denatam ❤️❤️❤️❤️❤️❤️
දඟමල්ල දැන් ලොකු වේලා.එලීනාට කොහොම උනත් අපිටනම් Happy එලීනා මැනික දැකලා.බුදු සරණයි අක්කී අයියා එලීනා .❤️❤️❤️ ආදරෙයි Travel with wife
Marama lassana place ekak. Editing nm niyamai. Lassanai vedio eka
හරිම ලස්සනයි... බොහොම ස්තූතියි i got eye experience 💙💙
Make the nature your child's best friend. All the best guys! ❤️
5.00 - 7.00 is the best time duration in this video and wow amazing videography
Good luck oyla 3n denatama..oyla lassanta jivithe vidinawa..hmdmth ohoma lssna thenwlta ynna oylata puluwan wenn ona.....glamping ekta kochchra wage budget ekk onada akki
Lovely family ❤
සුපිරි ලොකේශන් එක සුපිරි ❤️❤️ ජයවේවා
ලස්සන තැනක කරපු ලස්සන වීඩියෝ එකක්. Good luck
Superb as always....
Well done! @Glamping by Offtrek!You guys are doing an amazing job.Thank you for visiting @Travel with Wife!
Nice vlog 😍😍😍Thanks for sharing this experience with us akki and aiya... ❤️❤️❤️Elina love you baby...😘😘😘
Thank you so much 🙂
sha ... ඒක මරු. ලස්සන තැනක් .. අක්කා ලස්සන වෙලා තවත්
හරිම ලස්සනයි video eka 👌👌👌👌✌️✌️✌️
දියඇල්ල බලන්න යන කොටස පුදුම ලස්සනයි ❤️
Good luck Indrajith aiyya ❤️❤️
අය්යේ චමරි අක්කටත් පොඩි prank එකක් දෙන video එකක් දාන්නකෝ
යාලුවත් කසුන් අයියා වගේමයි. Twins ලා වගේ 🤪🥴😁
Sailor අයියගෙත් මෙතන vedio එක බලල ආවෙ❤️
Supiri 😍🔥❤️
Lassna family ekak 😍
Woow නියමයි හොදේ ....❤️❤️❤️
Baba alieee babek da
ammoo editing ❤️Elina mnika 😍
Super vlog
අනේ.. මෙික දකිද්දි අපිටත් family එකත් එක්ක යන්න ආසයි... ඒත් මේ රටේ තියෙන කරදර නිසා කෙහොම යන්නද.. කෝ තෙල්... හිතට නිදහසක් නැති මේ කාලෙ මේ වගේ තැනකට ගිහින් rest එකක් ගන්න තිබුනා නං... එත් කෝ එහෙම පිනක් අපිට..
Always love Elina's reactions
Nice Place & Nice video❤ from kurunegala
How beautiful is SriLanka💜
අභී ගේ සතුට❤️😘 ආදරෙයි තුන්දෙනාටම🤣❤️❤️
Ammoo menna video ekak genath harima sathutui dakkama 😘😘😘❤️🇯🇵🇱🇰
අක්කි ඔය දෙන්නා නම් මාර lucky අනේ .. එලීනා බබත් එහෙමයි 😍
පට්ට ❤️
රුකා 💪😍 ඔයාලගෙ Top fan කෙනෙක් තමා ඉතින්.🔥🔥
Elina thaniyen karana vlog ekak one❤
Elina nm maru....harima huratal....kata karanawa ahan enna asai....❤️❤️❤️
very nice walking tour 🙌, thanks very much for sharing this beautiful video.
location eka supiri.thnk you apita mewa pennanwta kasun ayya and chamari akka. ❤️❤️lovely family ❤️❤️
එලීනාගේ දාන්ගලේනේ වැඩේ 😍😍
Wow so beautiful , though we couldn't got there you were able to bring us the true beauty ofthe nature Thanks so much ❤❤❤❤❤
ඕකම the sailor අයියත් දුන්නා ❤️💥
Ane harima asai dakinakota me dawas wala harima pidanayakin inne api, me wage gamanak yanna asai, apiwath ekkan yanna api dennath ennam oyala ekka 😊lassanai vlog eka god blessed
ජය වේවා .... වැඩි වැඩියෙන් ලැබේවා...
කූඩැල්ලොන්ට මොනාද ස්ප්‍රේ කරන්නේ කියන්නකෝ..ලංකාවේ මේ වගේ ලස්සන තැන් දකිද්දි යාලුවෝ එක්ක එහෙ මෙහෙ යන්න මාත් කොල්ලෙක් වුනා නම් කියලා හිතෙනවා😍 400k ට ළඟයිනේ.
මම ඔයාලගේ video බලන හැමපාරම හිතන්නේ කාලය කොච්චර ඉක්මනට ගෙවෙනවද කියලා. එලීනා හරි ආදරෙන් අපේ ඇස් ඉස්සරහ ලොකු වෙනවා. හරියට මලක් පිපෙනවා වගේ ❤️🌈💫
ආදරෙයි හැමෝටම...❤️❤️
ළමයි බලාගන්න ගෙනාපු අයියා කසුන් අයියගෙ මල්ලි කෙනෙක්ද මූන කෙලින්ම කසුන් අයියගෙ කපාපු පලුව 😁✌
හ්ම් ටිකක් අනුශ්ක උදාන ත් වගේ😁
මෙහ් ගැන වෙනම Video එකක් කරන්න වෙනවා 😂🤪
@@Ayeshdperera aniwarenam...🤣🤣
Tikak singer... dinesh wage...
හරිම ලස්සනයි ...👌👌👌
Vlog eka lassanai ayye❤️😍,10 wage yanawanan prices kohomada glamping eke
Beautiful episode. Chamari, Good morning "travellers" කියනවට වැඩිය 'Good morning "travel-lovers" කිව්වනම් හොඳයි නේද? මොකද video බලන හැමෝම කරන travellers ලා නෙමෙයි නේද..
My Best Travellers... 😍😍😍
Thanks for sharing.our first glamping experience was Willpathu Safari Camp.
වාව්ව්ව් .. අදත් ලස්සන තැනක ලස්සන වීඩියෝ එකක්.. 😍😍 එලීනා බබා.. 💚💚
NICE LOCATION ,HUNNASGIRIYA HILLS I LOVE THE NATURE
අනෙ මගෙ දගමල්ල 😋🥰 ඇසවහක් කටවහක්නම් වදින්නෙපා 😋ආදරෙයි 3න් දෙනාම පරිස්සමෙන් ඉන්න 😋
Superb aiya
❤️අයියේ Chaneල් එකේ නම ( Travel with Family ) කියලා දැම්මොත් මොකද දැන්🙃
මේක නම් පිස්සුවක් ❤❤❤
Mn oyalawa hamadama balanawa akki ayya podi panchiwa mn godak kemathi oyalage punchi paulata.....oyalawa lagata dakinna godak kemathi.......oyalata comments damme nati unata dan aurudhu 3k idala wage oyalage video balanawa mn godak lassanai niyamai.....dalada samidhu pihitai thun denatama
Wow Travel with wife your videos are the best travel vlogs ever❤ Love from Sri lanka🇱🇰
6.30 e hitiye ඉස්සර Mr.කසුන්ද🙋
Nice location Nice family Nice cute doll ❤️
🥰❤️ lovely family
Suoeer aiye lassanai aiue supiri pot ekak aiye lassana thank inna hithena thanak nidahasee
Very nice i enjoyed the video.
ලස්සන වීඩියෝවක් . ❤️
Supiriii❤️❤️ akki .... mam inneth hunnsgiriye .😁
Sailor Bosa th awa neda place ekt ♥️🔥
Supiriiyii👍
woww.nice experience
beautiful one❤💕
මේ දවස්වල travel එකක් යනකොට හිතෙන්නෙම මේ අන්තිම එක වෙයි කියලා තෙල් ප්‍රස්න නිසා. බලමු බස් කොච්චි වැඩ කරනකන් ඉස්සරහට පුලු පුලුවන් විදිහට ව්ලොග් එකක් අරන් එන්නම්.
Glamping එකක් යන්න ආසාවෙන් ඉන්නවනම් ඔන්න අපෙන් පොඩි discount එකකුත් ඔයාලට දෙන්න හිතුවා. වැඩි විස්තර description එකේ දාලා ඇති. ජයවේවා!!
Thx for all the info
Elina nm shooooiii❤️ mm dn chamari akkigei kasun aiygei Videos blnna asama elina nisa🤭💕🌼
Wow
මේ තැන සෙට් කරෙ @Thesailor එකේ අයිය ද?
අයියේ drone එකේ මොකක් හරි අවුලක් නේද 🥲
අයියා පොඩි දෙයක් එකතු කරන්න කැමති elina හම්බෙන්න කලින් ඉදන්ම මන් ඔයලගෙ vlogs හැමඑකක්ම වගෙ බලන කෙනෙක්...මට දැනෙනව අයිය අක්ක ඉස්සර වගෙ කතා කරන් නැහැ කියල දැන්..ඇත්තටම මන් පවුද්ගලිකව ආස ඉස්සර හිටපු ඔය දෙන්නට..ඔයාල දෙමව්පියෝ වෙලා නිසා ඉස්සර වගෙ ඉන්න බැරිව ඇති නමුත් ඉස්සර හිටිය දෙන්නට මන් ගොඩක් ආදරෙයි...පුලුවන් ආයෙමත් එ දෙන්නා වගෙ ඉන්න කියල පුංචි ඉල්ලිමක් කරනවා..❤️❤️
ලංකාව කොච්චර ලස්සන තැනක්ද 🥺අපි දැකලා නැති දන්නේ නැති තැන් කොච්චර නම් තීනවාද🥺❤️
හිත මිතුරු සුලග කියලා මන් ඔයාලට කියන්නම්..
මොකද hema thenkma ස්පර්ශ කරමින් මේ ගෙනෙන අපුරුව සුන්දරත්වය මරු..
eththatama ලන්කාවද හිතේනවා...
නියමයි...
ඒක නම් මරු..මේ අත්දැකීම ඇත්තටම විදින්න තියෙනවා නම් කියල හිතුණා...මොහොතකට හරි හිත වෙනම ලෝකෙකට අරන් ගියාට ඇත්තට ම පින්..එලීනා දැන් හරිම ශෝක්ක්..එයා දිහා බලාගෙනම ඉන්න හිතෙනවා..ආදරෙයි තුන් දෙනාටම පරිස්සමෙන් ඉන්න...🥺❤️🌏⛺
නියමයි අක්කෙ.....දැක්කම යන්න ආස හිතුනා
Elina සුද්දා පැට්යෙක් වගේ 🥰. You guys are lucky parents
😂😂😂..අපි නම් මොකුත් කියන්නෑ...
මාරම ලස්සනයි 🌷🌷.drone scene හරිම ලස්සනයි.මේ අත්දැකීම මමත් වින්දා වගේ දැනුනා.💕එලීනා හරිම happy එකේ ඉන්නේ.හරිම ශෝක් .💗💗දාපු ගමන් බලන්න බැරි උනත් කොහොම හරි බලනවාමයි🙏.බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම
අම්ම්මෝ නියමයි shot ටික මරූ , ලන්කාවට අවාම අපිටත් යන්න ඔනේ, නියමයි place එක ,ආදරෙයි හැමදාමත් travel with wife & Elina❤️❤️❤️🙏🙏
Sailor aiyath giya offtarek eka camping karanna ada elinath camping karanawa a
Nice
නියමයි ❤😍❤ මම හිතන්නෙ මේක හැමෝම ජීවිතේ එක පාරක් හරි විදින්න ඕනේ අත්දැකීමක්, තාම අපිට මේ වගේ අත්දැකීමක් ගන්න බැරි උනා. බලමු ඉස්සරහට තෙල් තිබුනොත් 😁. ජයවේවා kasun ayya & Chamari akka 😍😍
Wohhh😍❤️ Ekh, Eli Baba Nisa thwth Lasssani😍❤️wowwww🥰
Lassana thanak....thel prshna kohoma unath digatama mewge lssna than Wala oyalata travel krnn hmbenna kiyl wish krnw...🌸🌸....apita yanna Bari thanwalath apith giya wage feel wenawa oyalage vdos.....thanks for shair with us....🌹🌹.....anee Elina patia watuna neda.....Kama kawaddi duwanna ghin........😔...lv u Elina♥️♥️♥️♥️🍡🍡
I wish i had a friendly connection with you guys..🤭 Thank you sooooo much for showing beautiful and amazing places in Sri Lanka! ❤️
And also hats off to videographers and editors...
Thank you so much!!
14:20 පිස්සුවක් තමා ඒ video එකනම්❤
දගමල්ල දැන් ලොකු වෙලා ,හැමදාමත් අයියත් ,අක්කත් ,එලීනා මැණිකත් සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤️
හරිම ලස්සනයි ,,, අනේ අපේ රට මොනතරම් වටිනවා දා ,මොනතරම් සුන්දරත්වයෙන් පිරුණු රටක් දා කියලා මට හිතුණේ ,,, ලස්සන රටක් නිර්මාණය වෙලා තියෙනවා ඒක පාලනය කරන්න ලස්සන හදවත් ඇති මිනිසුන් හිටියා නම් තවත් කොච්චර ලස්සන වෙව්ද,,,, 😘💕🇱🇰🇱🇰 ඔයාලගෙ video එක හරිම ලස්සනයි , මහන්සියෙ ප්‍රතිඵල හොඳටම හොඳයි ,
Harima lassanai video eka,😇adarei goddak❤
ඉස්සර කසුන් අයියා කතා කරන්නෙම නෑ නේ ඒකටත් එක්ක දැන්😃❤
ශා ඒක මරු ආහ්.. ♥️♥️♥️ යන්න ඕනේ, අමුතුම experience එකක් ♥️
Ubala ekka yanna hitiye methanata. koheda dawas ne kiuwane.
හොඳ ලස්සන වීඩියෝ එකක් සුපිරි දර්ශන ටිකක් තියෙනවා.
ඉතාම සතුටුයි👍
ජය වේවා💕
අනේ හරිම ලස්සනයි අයියා සහා අක්කී වීඩියෝ එක... හිතට මාරම මාර සැනසිල්ලක් දැනෙනවා නිකන් අපිත් ගියා වගේ..... Thank u very much අපිට මේ ගෙනැල්ලා දුන්න නියම experience එකට....අදරෙයි අපේ පුංචි රත්තරන් පවුලට හැමදාමත් වගේ නොවෙනස්ව ....❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️
Aww so qute elina bbaa..Beautiful Vedio Budusaranai ❤
ජීවිතේ කියන්නෙ විදින්න තියෙන දෙයක්..ඔයා ලනම් ඒ ජීවිතේ විදිනව
Lovely Family ♥️🥺 Stay Safe ♥️😘🥰🌹💫
Wowww.ආස හිතුන කසුන් අයියා,චමරි අක්කි අපොටත් එන්න....ආදරෙයි චූටි එලීන මැනික ටයි ඔයාලටයි.ආදරෙන් ,සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි අයියා.ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤
Elina thaththe qwa eka mara vidiyata hithata waduna.mage babath thaththe kiyanawa e vidiyata ape husbandta.bs
මාරයි අයියේ අක්කේ video එක රටේ තියේන ප්‍රශ්න ටික ඉක්මටනට විසිදේලා යන්න කියලා අපි ප්‍රර්තනා කරමු ජය වේවා ජේසු පිහිටයි 🧡❤️💙🌼💜️💚
Niyma video ekak. Hrima lassanay. ❤️❤️❤️
Me video s balan eka pissuk wela... elinath inn nisa godak asai adrei 3n denatam ❤️❤️❤️❤️❤️❤️
දඟමල්ල දැන් ලොකු වේලා.එලීනාට කොහොම උනත් අපිටනම් Happy එලීනා මැනික දැකලා.බුදු සරණයි අක්කී අයියා එලීනා .❤️❤️❤️ ආදරෙයි Travel with wife
Marama lassana place ekak. Editing nm niyamai. Lassanai vedio eka
හරිම ලස්සනයි... බොහොම ස්තූතියි i got eye experience 💙💙
Make the nature your child's best friend. All the best guys! ❤️
5.00 - 7.00 is the best time duration in this video and wow amazing videography
Good luck oyla 3n denatama..oyla lassanta jivithe vidinawa..hmdmth ohoma lssna thenwlta ynna oylata puluwan wenn ona.....glamping ekta kochchra wage budget ekk onada akki
Lovely family ❤
සුපිරි ලොකේශන් එක සුපිරි ❤️❤️ ජයවේවා
ලස්සන තැනක කරපු ලස්සන වීඩියෝ එකක්. Good luck
Superb as always....
Well done! @Glamping by Offtrek!
You guys are doing an amazing job.
Thank you for visiting @Travel with Wife!
Nice vlog 😍😍😍
Thanks for sharing this experience with us akki and aiya... ❤️❤️❤️
Elina love you baby...😘😘😘
Thank you so much 🙂
sha ... ඒක මරු. ලස්සන තැනක් .. අක්කා ලස්සන වෙලා තවත්
හරිම ලස්සනයි video eka 👌👌👌👌✌️✌️✌️
දියඇල්ල බලන්න යන කොටස පුදුම ලස්සනයි ❤️
Good luck Indrajith aiyya ❤️❤️
අය්යේ චමරි අක්කටත් පොඩි prank එකක් දෙන video එකක් දාන්නකෝ
යාලුවත් කසුන් අයියා වගේමයි. Twins ලා වගේ 🤪🥴😁
Sailor අයියගෙත් මෙතන vedio එක බලල ආවෙ❤️
Supiri 😍🔥❤️
Lassna family ekak 😍
Woow නියමයි හොදේ ....❤️❤️❤️
Baba alieee babek da
ammoo editing ❤️
Elina mnika 😍
Super vlog
අනේ.. මෙික දකිද්දි අපිටත් family එකත් එක්ක යන්න ආසයි... ඒත් මේ රටේ තියෙන කරදර නිසා කෙහොම යන්නද.. කෝ තෙල්... හිතට නිදහසක් නැති මේ කාලෙ මේ වගේ තැනකට ගිහින් rest එකක් ගන්න තිබුනා නං... එත් කෝ එහෙම පිනක් අපිට..
Always love Elina's reactions
Nice Place & Nice video❤ from kurunegala
How beautiful is SriLanka💜
අභී ගේ සතුට❤️😘 ආදරෙයි තුන්දෙනාටම🤣❤️❤️
Ammoo menna video ekak genath harima sathutui dakkama 😘😘😘❤️🇯🇵🇱🇰
අක්කි ඔය දෙන්නා නම් මාර lucky අනේ .. එලීනා බබත් එහෙමයි 😍
පට්ට ❤️
රුකා 💪😍 ඔයාලගෙ Top fan කෙනෙක් තමා ඉතින්.🔥🔥
Elina thaniyen karana vlog ekak one❤
Elina nm maru....harima huratal....kata karanawa ahan enna asai....❤️❤️❤️
very nice walking tour 🙌, thanks very much for sharing this beautiful video.
location eka supiri.thnk you apita mewa pennanwta kasun ayya and chamari akka. ❤️❤️lovely family ❤️❤️
එලීනාගේ දාන්ගලේනේ වැඩේ 😍😍
Wow so beautiful , though we couldn't got there you were able to bring us the true beauty ofthe nature
Thanks so much ❤❤❤❤❤
ඕකම the sailor අයියත් දුන්නා ❤️💥
Ane harima asai dakinakota me dawas wala harima pidanayakin inne api, me wage gamanak yanna asai, apiwath ekkan yanna api dennath ennam oyala ekka 😊lassanai vlog eka god blessed
ජය වේවා .... වැඩි වැඩියෙන් ලැබේවා...
කූඩැල්ලොන්ට මොනාද ස්ප්‍රේ කරන්නේ කියන්නකෝ..ලංකාවේ මේ වගේ ලස්සන තැන් දකිද්දි යාලුවෝ එක්ක එහෙ මෙහෙ යන්න මාත් කොල්ලෙක් වුනා නම් කියලා හිතෙනවා😍 400k ට ළඟයිනේ.
මම ඔයාලගේ video බලන හැමපාරම හිතන්නේ කාලය කොච්චර ඉක්මනට ගෙවෙනවද කියලා. එලීනා හරි ආදරෙන් අපේ ඇස් ඉස්සරහ ලොකු වෙනවා. හරියට මලක් පිපෙනවා වගේ ❤️🌈💫
ආදරෙයි හැමෝටම...❤️❤️
ළමයි බලාගන්න ගෙනාපු අයියා කසුන් අයියගෙ මල්ලි කෙනෙක්ද මූන කෙලින්ම කසුන් අයියගෙ කපාපු පලුව 😁✌
හ්ම් ටිකක් අනුශ්ක උදාන ත් වගේ😁
මෙහ් ගැන වෙනම Video එකක් කරන්න වෙනවා 😂🤪
@@Ayeshdperera aniwarenam...🤣🤣
Tikak singer... dinesh wage...
හරිම ලස්සනයි ...👌👌👌
Vlog eka lassanai ayye❤️😍,10 wage yanawanan prices kohomada glamping eke
Beautiful episode. Chamari, Good morning "travellers" කියනවට වැඩිය 'Good morning "travel-lovers" කිව්වනම් හොඳයි නේද? මොකද video බලන හැමෝම කරන travellers ලා නෙමෙයි නේද..
My Best Travellers... 😍😍😍
Thanks for sharing.our first glamping experience was Willpathu Safari Camp.
වාව්ව්ව් .. අදත් ලස්සන තැනක ලස්සන වීඩියෝ එකක්.. 😍😍 එලීනා බබා.. 💚💚
NICE LOCATION ,HUNNASGIRIYA HILLS I LOVE THE NATURE
අනෙ මගෙ දගමල්ල 😋🥰 ඇසවහක් කටවහක්නම් වදින්නෙපා 😋ආදරෙයි 3න් දෙනාම පරිස්සමෙන් ඉන්න 😋
Superb aiya
❤️අයියේ Chaneල් එකේ නම ( Travel with Family ) කියලා දැම්මොත් මොකද දැන්🙃
මේක නම් පිස්සුවක් ❤❤❤
Mn oyalawa hamadama balanawa akki ayya podi panchiwa mn godak kemathi oyalage punchi paulata.....oyalawa lagata dakinna godak kemathi.......oyalata comments damme nati unata dan aurudhu 3k idala wage oyalage video balanawa mn godak lassanai niyamai.....dalada samidhu pihitai thun denatama
Wow Travel with wife your videos are the best travel vlogs ever❤ Love from Sri lanka🇱🇰
6.30 e hitiye ඉස්සර Mr.කසුන්ද🙋
Nice location
Nice family
Nice cute doll ❤️