I should mention Elina is so patient, the parents who watch this this is how we should guide the children thanks @travelwithwife for sharing this as an advice too ✨ she is a beautiful human being ♥️ keep up the good work you guys.
Another awesome video. I thoroughly enjoyed Elina’s cooking lesson (isn’t she the cutest?) and her good manners. Credit goes to smart parents Chamari and Kasun
Wow harima lassana paththak...elina patiya hari හුරතල් ....niyamai vedio eka hodatama pahadiliwa විස්තර athuwa ..a wagema a place eka wow ❤❤thank u travel with wife u tube channel ape rate lassana than apita pennanawata.apith giya wage danenawa
අද video එක බලද්දි ඔයාලගෙ මුල කාලෙ videos මතක් උනා....පට්ටම ලස්සනයි...❤️.. One day our travel prinecc Elina will be a lovely person with humanity.🌟...love you so much nanga...🌸
Tks for exploring beautiful mother land. I'm visiting belihuloya on the weekend. But have made my reservation in another place. Let see another time to visit glen rock
Mn dan tamai video eke anik tika baluwe super super aye kiyanne marama lassanai akki ayya.....Mage wedding eka iwarata mn aniwarenma yanawa belihuloya.......ammooo marama lassanai
ඇත්තටම කසුන් අයියාගේ videos වල තියෙන quality එක වෙන කිසිම youtube channel එකක තියා travelling කරන tv program එකකවත් නෑ 🔥🔥🔥❤️
DAP චැනල්එක බලන්න..
ඇත්ත කතාව දෙන්න පුලුවන් උපරිම විදියට වීඩියෝ එක දෙනව ජය වේවා අයියා අක්ක...❤️❤️
රට යන අයට මොකුත් කියන්නේ නෑ ඒත් මම මේ රට දාලා යන්න හිතෙන්නෙ නෑ ඒ ඇයි කියලත් මට හිතෙන්නේ නෑ. අපේ රට තරම් ලස්සන රටක් ඇත්තටම මේ ලෝකේ නෑ එච්චරයි මම දන්නේ😍❤️❤️ 225 හැමදාම ඉන්න බෑ මැරෙයිනේ අනිවාර්යයෙන්ම එතකොට හරි බලමු තරුණ අපි හැමෝම එකතු වෙලා මේ රට ගොඩගමු. මේ ණය කන්දනම් ගෙවලා ඉවර කරන්න බෑ ඒත් මේ රටේ සියලු මිනිසුන්ගේ කුසගින්න හරි නිවන්න වැඩ පිලිවෙලක් හදමූ. ජය වේවා තුන් දෙනාටම 😘❤️😍❤️
Aniwa. Niyama kathawak
අම්මො මාරම මාරම ලස්සනයි අනේ😍😍 අපේ රට කොච්චර ලස්සන රටක්ද😍❤️
❤❤
මාරම ලස්සන තැනක්....අපේ රටේ මේ වගේ ලස්සන තැන් ගැන අපිට හොයල දෙනවට අයියා , අක්කි ඔයාලට ගොඩක් thanks ....❤️❤️
❤
ඔයාල තුන්දෙනා ජීවිතෙ විදිනව දැක්කම හරිම සතුටුයි......🥺ඔයාල හරීම වාසනාවන්තයි අක්කි ❤️thank you මේ වගෙ videos ගේනවට😍❤️
ලව් කරන්න හරි 165KM ගෙවාගෙන මෙතනට ආවට මට කවදාවත් දුකක් නැ...අදටත් මේ ලස්සන පෘථිවියේ මන් ආසම තැන..🥺💓🌼
I should mention Elina is so patient, the parents who watch this this is how we should guide the children thanks @travelwithwife for sharing this as an advice too ✨
she is a beautiful human being ♥️ keep up the good work you guys.
Thank you so much!!
puduma lassanak...e lassanatama galapena mysterious background musics daapu eka supiri! thank you so much !! I enjoyed !!
Woooww.... no words to say about the beauty of this place. The Videography was awesome,Kasun ayya💚💚
Thank you so much! 😘
ආසයිදත් කියලා අහනවා. අම්බෝ ඔගොල්ලන් එක්කම Travel කලා වගේ දැනුනේ. ඒ පලාත ඒ ලෝකේෂන් හරිම ලස්සනයි. ඔයාලා පැහැදිලි කරනවත් හරිම ලස්සනයි. ස්තූතියි මේ වගේ ලස්සන තැන් අපිට පෙන්නලා දැනුවත් කරනවට.
එලීනා ගොඩාක් බුද්ධිමත් බබෙක් ♥️❤️ credit එක යන්න ඕනා චමරි අක්කටයි කසුන් අයියටයි.beautiful Nature 🥰😍 Amazing ♥️
Thank you so much! 🥰
දැකපු ලස්සනම video එකක්.
This little cutie's patience when preparing the curries is unbelievable 😘😘😘
Thank you ඔයාලාට.... අපේ ලස්සන ලංකාව තවත් ලස්සන කරලා පෙන්නනවට...
හරිම ලස්සනට දසුන් පෙළ රූපගත කරලා... ♥️♥️♥️♥️
Travel with wife කියන්නේ තනිකරම පිස්සුවක් ❤️❤️ammmoooooo🤩🤩🤩🤩🤩🤩
ආදරෙයි ❤❤
ලංකාව තරම් ලස්සන රටක් තවත් නැතුව ඇති🥺❤️.. My fav family❤️😘
Another awesome video. I thoroughly enjoyed Elina’s cooking lesson (isn’t she the cutest?) and her good manners. Credit goes to smart parents Chamari and Kasun
මේ වගේ වීඩියෝ එකකින් ජීවත් වෙන ගමේ ලස්සන බලද්දී මාර සතුටක් එන්නේ. 😍❤️🌿
ekane. apitath enna hithun na
මෙහෙම අපේ ගම දකිද්දි මාරම සතුටක් එන්නේ 😍❤️
ඇත්තටම සාමහර ලමයි හදන්නෙ හෙන පොශ් විදියට .එතකොට එයාලා ලොකු වෙනකොට සමාජයට මෝඩයෙක් වගෙ තමයි ඉන්නෙ .නොහොබිනා වැඩ කරන්නෙ 🙏 ඒත් එලීනා නම් මාරයි 😍ඕනි කෙනෙක් එක්ක කතා කරලා ,හිනා වෙලා,ඕනි තැනක ඇවිද්දවලා ,ඕනිම දෙයක් කවලා පොවලා හදනවා 😍 දවසක එයා කියයි මම පොඩි කාලෙ ඉදන්ම ජීවිතේ වින්දා කියලා 😍😚 ස්තූති චමරි අක්කේ කසුන් අයියෙ කොටු නොකර නිදහස්ව පියාඹන සමනලියක් වගේ දුවෙක් හැදුවට 😍🦋 අනිවා චමරි අක්කා best mom ❤️😚
අනේ. ඒ location එක♥️✨️ හිත නිවෙන තැනක්... ස්තුතියි ඔයාලට මේ වගේ vlogs ගේනවට🥺♥️
Thanks a lot 😊
Ada video aka nam puduma widiyta hithata danuna puduma lassanai e environment eka thank you apith giya wage feeling ekak awa.elina harima lucky podi kale idllama hama experience ekk labenwa chuti kellata..
Thank you so much!!❤
මාර ලස්සන තැනක් අපිත් කොහොමහරි ඒ තැනට යන්න ඕනේ 👍👍👍
මාරම ලස්සන තැනක්.මාර විදියට හිත ගියා.හරිම නිදහසේ ඉන්න පුලුවන් තැනක්.ඔයාලගෙ වීඩියෝ වලින් මාර ලස්සනම වීඩියෝ එකක් මේක.සුපිරි .love you guys
❤❤
ලස්සන පරිසරයක්, resort ඒක සුපිරි, Elena ගේ cooking experience එක එයා ගොඩක් ආසාවෙන් කරන්නේ ලොකු වෙනකොට රසට උයන්න පුරුදු වෙයි ගොඩක් හද දෙයක්, full වීඩියෝ එකම සුපිරි 100%
Thank you so much ❤️❤️
සුපිරියක් කියලා තමා කෙටියෙන්ම කියනවනම් කියන්න තියෙන්නේ ජය වේවා !😍😍
ඇත්තටම මාරම ලස්සන තැනක් අප්පා.bawanawak වගේ එ ඉන්න තැන.මම කවදා හරි ඔතනට යනවාමයි.ගොඩාක් ස්තූතී ඔයාලට මෙ දේවල් අපිට ගෙනාවට.
❤️❤️
Really so nice place thank,s a lot Kasun and family ,and Eleena look like a European kid.
Perfect drone shots ❤️🥺 love this natural Frames ❤️🌼
Thank you so much 😀
ඇත්තටම මාරම මාර ලස්සනයි පුදුම ආසාවකින් බැලුවේ ඔයාලා ඉන්දියා ඉදලා අවාම දෙනියායේ යන්න එහෙත් මාරම මාර ලස්සනයි තෙරුවන් සරණයි තුන්දෙනාටම ආදරෙයී ගොඩක් ❤️❤️❤️
Wow harima lassana paththak...elina patiya hari හුරතල් ....niyamai vedio eka hodatama pahadiliwa විස්තර athuwa ..a wagema a place eka wow ❤❤thank u travel with wife u tube channel ape rate lassana than apita pennanawata.apith giya wage danenawa
Thank you so much!!❤
Absolutely beautiful nature resort ❤
අඩේ edit ❤ එක මරු කසුන් අයියේ
❤️❤️
Your daughter is so sweet my favorite part is when your daughter is cooking I am so surprised about it!!
Cinematography,Editing & Colourgrading Next Level❤👌
Thank you so much ❤️❤️
ඔයාලගෙ vlogs වලින් බලපු සුපිරිම vlog එක
අද vlog එක නම් මරු කියලා වැඩක් නෑ සුපිරි 😍😍😍😍🌍🌍🌍🌍👍👍👍👍
Thanks a lot 😊
ඇත්තටම ඔයාලගෙ වීඩීයෝස් වලින් ආසම වීඩීයෝ එක මාර ලස්සනයි 🥺♥️ වෙල් , කදු, එ වටපිටාව පරිසරය මාරම ලස්සනයි 🥺♥️
මොනා උනත් මේ vlog එක වෙනම level එකකට කරලා තියෙන්නේ 😍 ඒ වෙනස මරු #travel with wife ...(studio එක අලුත් උන නිසාද මන්දා 🤭) මොනා උනත් අනාගතේට හදවතින්ම සුභ පැතුම් 💞
Adarei ❤️
@@travelwithwife අපිත් ආදරෙයි
චූටි කෙල්ල හරිම හුරතල් .ආදරෙයි පැටියො.බලන්න ලස්සන තැන් ඔයාල පෙන්නනවා.හැමදේම කල්පනාවෙන් පරිස්සමෙන් කරන්න.තුන් දෙනාටම සුභම සුභ පැතුම් තෙරැවන් සරනයි ඔයාලට .
මාරයි අයියේ අක්කේ මේ වගේ travala video ඇත්තටම බොහොම ස්තූතිය ජේසු පිහිටයි ✳️🧡❤️
❤️❤️
Love you Elina darling .❤❤❤Kasun and Chamari really enjoy your channel .තෙරුවන් සරණයි !
Current එක්ස් නැති වෙලාවෙ මේක බලන මම 💆😍❤️ ආධ්‍යාත්මික සුවය උපරිමයෙන් ම ❤️
❤️❤️
Niyamai niyami .. elinage cooking lesson aka nam godak asawen baluwe
අද video එක බලද්දි ඔයාලගෙ මුල කාලෙ videos මතක් උනා....පට්ටම ලස්සනයි...❤️.. One day our travel prinecc Elina will be a lovely person with humanity.🌟...love you so much nanga...🌸
Thank you so much!!❤️
ගොඩක් ස්තුතියි අක්කේ අයියේ මේ වගේ ලස්සන දේවල් අපිට දැකබලා ගන්න සලස්වනවට ❤️
Woow...මං ඔයාලගේ දැක්ක ලස්සනම ලස්සන vlog එක මේක..හරිම ලස්සනයි අනිවාර්යයෙන් මෙතනට යනවා දවසක ❤ තව මේ වගේ ගොඩක් ලස්සන තැන්වල vlogs ගෙන්න අපිට thank you Travel with Wife 👣 😘❤
Thank you so much! 🥰
Yes very good this program god bless you n your family
Drone එකක් අයෙ ගත්ත එක නම් Videos වලට කරන පට්ට සාදාරණයක් 😍
ජයවේවා!! 🤟🏻
නියමයි නියමයි නියමයි
මාරම ලස්සන video එකක්.
ජය වේවා.
❤️❤️❤️❤️❤️
❤❤
elina loku vela lokemadanna traveler kenek vgema talented chef kenek vei❤🌸
🤩🤩
අඩෝ ඒ Drone Shots ටික. මාරම ලස්සනයි මේ Vlog එක නම්. තව ටිකක් Cinematic Shots ටිකක් තිබුනනම් කුපිරී... 😍
කියන්න වදන් නැ
ඒ තරමට සුපිරි ❤️❤️❤️
ජයවේවා travel with wife &dear එලීනා ❤️❤️
Thank you so much! 🥰
Godakma lassanai.harima lassana parisarayak.soba dahama manawa pennum karanawa.Elina babatath hoda experience eka.❤️❤️❤️❤️👍
බලපු විඩියොස් වලින් ලස්සනම විඩියෝ එකක් 🥺❤️ මාරම place එකක් ජිවිතේ කවදහරි යනවමය් ❤️🔥
❤️❤️
Thanks for sharing great content ❤❤❤
එලීනා පැටියා නම් භාවනාවක් වගේ හරිම ආදරනීය දරුවෙක් එයා වටිනමදේ එලී සුද්දි පැටියා හොදට සිංහල කතා කරන එක
❤️❤️
එලීනා මැණික ගොඩාක් ආදරෙයි
මම ගොඩාක් වයසක අත්තම්මා කෙනෙක් .මම මැරෙන්න කලින්
එලීනා මගේ sweet angel ඇස් දෙකෙන් බලා ගන්න පුලුවන්
නම් කොච්චර හොඳයි ද
තුන්දෙනාටම දළදා සමිදු පිහිටයි .😍😍😘😍
Thank you so much! 🥰
aniwaryen api dawska hambawei
You three have given lots to the nature and now nature is repaying! Much love ✨💗😚🌸
Thank you so much ❤️❤️
No words, This is absolutely beautiful
එ් වයසට එලීනට හොද දැනුමක් ඔයාලා දීලා තියෙනවා එයා හරිම බුද්ධිමත් එ් වගේම ලස්සනයි❤
🥰🥰
Tks for exploring beautiful mother land. I'm visiting belihuloya on the weekend. But have made my reservation in another place. Let see another time to visit glen rock
Thank you so much ❤️❤️
අපේ රට කොච්චර ලස්සනද🥺Thank you අයියා අක්කා අපිට මේ ලස්සන පෙන්නුවාට ❤️
Thank you so much video eka baluwata! 🥰
Wooow මාරම ලස්සනයි 😍
මම හිතන්නෙ Travel With Wife ඔයගොල්ලන්ගෙ බලපු ලස්සනම video එක 😍😍😍❤️👌
Thank you so much! 🥰
ලොකු ආසාවක් තියෙනව මගේම සල්ලි වලින් මගෙ අම්මාව ආච්චිව ඔය වගේ තැනකට එක්කන් ගිහින් අම්මට ආච්චිට ජීවිතේ අමතක නොවෙන අත්දැකීමක් දෙන්න 🙂 ඉතින් හිතනව පුලුවන් වෙයි කියල මගේ ලෝකෙ රැනිනියො දෙන්නව ඒ තැනට ගේන්න 🙂☘️
බෙලිහුල්ඔය නන්පේරියල් හැමදාම දකින ලස්සන මෙහෙම දැක්කම මාරම ලස්සනයි 👌❤️❤️
Full Cinematic Traveling Video experience 😍💗
🤩
Thank you guys for this beautiful vlog. Such a breathtaking place
Glad you enjoyed it!
Wooow... 😍😍😍
මාරම ලස්සනයි ඒ place එකනම්...
Drone shots tikai Elinage cooking lesson ekai 👌👌👌
❤️❤️❤️
Godak lassanai video eka❣️3 sarayak baluva🙈
Thank you so much! 😘
Woow ❤❤මේ vlog එක මාරම ලස්සනයි..😍 ඒ පරිසරය භාවනාවක් වගේ...❤❤
Thank you so much! 🥰
Elina is the sweetest cutest baby ever. God bless her sweet soul ❤
Wooow my most favorite traveling couple 😍😍❤️
Thank you so much! 🥰 adareiiii
කොටින්ම කිවුවොත් මේ වීඩියො එකට හිත නිවෙනවා...හිත නිවුනා❤️❤️❤️
Thank you so much!!❤
දැක්කම අසා හිතෙනවා අවාම යන රවුම හිතාගන්න බෑ ආදරෙයි තුන්දෙනාටම❤️❤️❤️
Godak then thiyanawa yanna den oyalata
Hi, Travelers ..... lovely music . after long time 😎😎
Thank you so much! 😘
Thank you kasun aiya,chamari akki.මේ තරම් ලස්සන අපේ රටේ දේවල් පෙන්න්නවට ❤😍..ආදරෙයි පැලෙන්න ...මැනික එලීන cuteeeeeeee ❤❤❤❤
Thank you so much!!❤
Amazing wowww wowww
වෙනදා වගේම අදත් ඔයාලා අපිව ලංකාවේ සුන්දරම නිස්කලන්කම තැනකට අපිව එක්කගෙන ගියා.... ඔයාලා වගේම අපිත් හරිම ආසාවෙන් enjoy කරපු වීඩියෝ එකක්.... ගොඩාක් කල් පාලුවෙන් හිටියෙ ඔයාලගේ වීඩියෝ එකක් නැතුව....
අපේ එලීනා බබා උයපු කෑම නම් මාර රසයි වගේ ... අපේ චූටි බබා පරිසරයත් එක්ක හැදෙන හැටි දකිනකොට හරිම සතුටක් දැනෙන්නේ.....
ආදරෙයි හැමදාමත් අපේ පුංචි පවුලටම .... ජයෙන් ජයම වේවා .... හැමදාම පරිස්සමෙන් ලෝකෙ වටේම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .....❤❤❤😍😍😍❤❤❤😍😍😍
Thank you so much!!❤ adarei>
@@travelwithwife apith oyalata godak adarei......
Felt like I also joined to the trip with you all. Thank you soo much for giving us such awsome feel of a trip. Blessed family. Keep it up.
Wow, අපිත් නිකන් ඇත්තටම එතන හිටියා වගේ feel එකක් ආවේ. ❤️🙈
mechchara kalekata dakka harima lassana thanak aiye akke oylta gdak sthuthiy me dewal apitath balanna denawata.....adarey oyalata....bs!!!
Thank you so much!!❤
අනේ ලස්සනයි ..😍😍😍😍 හැමදාම සතුටින් ඉන්න ඔයාල දෙන්නයි අපේ පුංචි එලීනා මැනික ඔයායි ❤❤
Thank you so much! 😘
Woooww ......😮
හිත නිවෙන මාරම ලස්සන view එකක්😌💝
❤️❤️
ඔයාල එක්ක මමත් හිතින් travel කරා.මාරම ලස්සනයි .මම ගොඩක් ආසාවෙන් ඔයාලගෙ vedio බලන්නෙ .එළීනා හරිම lucky . ඔය වගේ දෙමාපියන් ලබන්න.බොරු සෝබන දෙමාපියන් නැතුව .❤️❤️❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼
Thank you so much video eka baluwata! 🥰
වීඩියෝ එක සුපිරි .. ඒත් ඊට වඩා මං ආසා ඔයාලා එලීනව හදල තියන විදිහට😍😍 මනුස්සකම උපරිම පෙන්නල , හරිම සරල විදිහට..බුදු සරණයි ඔය තුන් දෙනාටම😍😍 ආදරෙයි හැමදාම
Thank you so much! 🥰
Superb video...athtgatama ehe giya wage...drone eke views😍😍😍
No words to say, Amazing 🥺 A beautiful & calm down place. Thank you for sharing such beautiful places for us to see 😩❤️
Thank youu so much 🙏♥️
Thank you so much! 😘
Very naturally and very grateful. Baba wa nm hama dekatama huru krala niyamata hadala tiyanna wa. 👌👍❤️
මාරම ලස්සන තැනක් තැන්ක්ස් Travel with wife❤️😎 මේ වගේ ලස්සන තැන් පෙන්නනවට🥰
Thank you so much! 😘
Drone shots tiknm marama gathi ❤️🔥
අනේ මාරම ලස්සනයි vlog එක 🍀💜️ ගොඩක් ආසාවෙන් බැලුවේ ... ගොඩක් ආදරෙයි අයියා අක්කී එලීනා මැණික❤️💚🏵🥀🌺
Thank you so much! 😘
Awesome. Vedio eka harima lassanai
Travel with wife ❤ එලිනා 😘❤️ ලස්සන විඩියො එකක් ගෙනවට thanks අයියා , අක්කා ❤️
❤️❤️
කියන්න වචන නෑ කමේන්ට් එකක් දාන්නම හිතුනා..ඇත්තටම අපි නිදානයක් උඩ ඉඳන් හිඟා කන ජාතියක් කියන්නේ නිකන්ද බලන්න්කෝ . අනේ ලස්සන අපේ රටේ ඔයාලට පිං අපිට මෙහෙම තැන් පෙන්නනවට...❤
Mn dan tamai video eke anik tika baluwe super super aye kiyanne marama lassanai akki ayya.....Mage wedding eka iwarata mn aniwarenma yanawa belihuloya.......ammooo marama lassanai
Thank you so much!!❤
Oyalage vedios walin blpu supirima travel eka Meka ❤
...Belihuloya...
......proud of my village ..💐
❤️❤️
Lassanayi......mewage lassana thean pennanawata oya dennata godak stutiyi...budusaranayi..good luck
❤❤