නාමල්ගේ ලේනා ටිං ටිං ගාලා
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- අපගේ Channel එකේ සාමාජිකයෙකු වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න 👇
Join this channel to get access to perks:
/ @channel19lk
Channel 19 අපි ස්වාධීන, මධ්‍යස්ථ මාධ්‍යකරණයක යෙදෙන අපිටම ආවේණික දේශපාලන/සමාජීය මතයක් දරන ආයතනයක්. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ හඬක් නොමැති මිනිස්සුන්ට හඬක් දීම අරමුණු කරගත්තු ආයතනයක්. පටන් අරන් අවුරුදු 3ක් ගතවෙලා අපේ කණ්ඩායම ටිකක් ලොකු වෙලා අපේ සක්‍රීය බව ටිකක් වැඩිවෙද්දි නිදහස් මාධ්‍ය ආයතනයකට ඒ බරපැණ තනියම දරාගන්න ටිකක් අමාරුයි. ඒ බරෙන් සුළු කොටසක් අපේ පාඨක ඔබට දරන්නට හැකිද බලන්න අපි patreon ගිණුමක් හැදුවා. හැකිනම් ඔබේ දායකත්වය අපිට දෙන්න
𝐉𝐨𝐢𝐧 𝐚𝐬 𝐚 𝐏𝐚𝐭𝐫𝐞𝐨𝐧 👇
/ news19lk
𝐅𝐨𝐫 𝐆𝐨𝐨𝐝 𝐉𝐨𝐮𝐫𝐧𝐚𝐥𝐢𝐬𝐦 𝐒𝐮𝐩𝐩𝐨𝐫𝐭 𝐔𝐬 '𝐁𝐲𝐞 𝐌𝐞 𝐚 𝐂𝐨𝐟𝐟𝐞𝐞'
buymeacoffee.c...
𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐔𝐬 - / @channel19lk
𝐋𝐢𝐤𝐞 𝐔𝐬 - / channel19.lk
𝐓𝐢𝐤𝐓𝐨𝐤 - / channel19.lk
ඉතාම වැදගත් සහ හරවත් පොඩ් කාස්ට් එකක්
Agaya karami Tharindu Double supuni Group thank you very much.
Miss nokara balanawa channel19 and medialk ♥️♥️
ස්තුතියි
Thank You Very Much
ඔබේ වැඩසටහන් අගෙයි. නමුත් ආදරෙන් සුපුනිකා සහ තරිඳු ජයවර්ධනටආමන්ත්‍රණය කරමි...... අනුර සහෝදරයා ලෙසින්වත් ඇමතීමට නිහතමානි වන්න දරුවනේ ...... ෆසීර් පුතුනේ, තරිඳු ගුණවර්ධන පුතුනේ, ඔබේ ඇමතීම විශිෂ්ටයි. ඔහු එසේ බලාපොරොත්තු නොවනවා ඇති .. එහෙත් අපේ ජනාධිපති බව අමතක නොකරන්න.
Thanks ❤❤❤❤❤❤❤❤
❤❤❤❤
අන්න අරහේ නාමල් ගොබිල කියනව අපේ හැටනම ලක්ශේලු මේ ආණ්ඩුවට චන්දේ දීල තියෙන්නේ...ඌ හිතාගෙන ඉන්නේ අපි උන්ගේ යටත්වැසියෝ කියල..😂😂 තාමත් උන් ඉන්නේ හීන ලෝකවල...
නෑමොලය නේ 😂😂😂
😂😂😅@@thamarabasnayake8950
මගේ මිතුරෙක් රේගු නිලධාරීයක් ලෙස රාජකාරි කරන අතරේ ඔහු රේගු නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වී විශ්ව විද්‍යාල සේවයට ඇතුළු වුනා. ඔහු රේගුවෙන් අස්වීමට හේතු ලෙස මිතුරන්ට කිව්වෙ රේගුවේ හොරකම් වලට සහාය වෙන්න අකැමැති නිසා කියල.
Another ver important broadcast piece,
Hail Tarindu Uduwaragedera group
තරිදුx 2 ෆසිර්.. වෙනම වැඩසටහනක් දාන්න රොහින්‍යා ගැන.. මොකක්ද බුරුමේ තත්වේ වත්මන් දේශපාලය කොහොමද මේ ප්‍රශ්නේ ඇති උනේ ඇයි එයලා ස්ටෙට්ලස් උනේ ඇයි එන්නෙ අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද ආන්ඩුව කරන්න ඕන මොනවද ලොකේ මේ වගේ වෙනත් රටවල් වලට මේ අය යනවද ඒ මොන රටවල්ද
ෆුල් ඩිටෙල් පොඩ් එකක් කරන්න.. වගකිවයුතු අයව සම්බන්ද කරන් ස්ටෙට්මනට් ගන්න.. අගමැතිවත් ඇතුලුව
As you guys are participating in government press hearings, can you bring this "illegal fishing" issue to the press minister?
Indian fisherman will NEVER trespass Pakistsni sea border
ආනන්ද විජේපාල ගෙ වැඩ පිළිබඳව මට නම් ලොකු ප්‍රශ්නය ක් තියෙනවා .පොලිසිය දිහා බලන්න .රණවීර ව උපදේශකයකු කරන්නෙ කවුද .තව තියෙනවා .
මේ girl voice not clear පන නැ
The excise department too has a similar fund
රේගුවට ඔත්තු දෙන පිට අය ඉන්නව
Thumb nail දාද්දි සිංහල ව්‍යාකරණ ගැනත් හිතන්න කියල යෝජනා කරනවා 🎉
Slvlog කට්ටිය මෙයාලගෙන් ඉගෙනගන්න podcast කරනහැටි
මාධ්‍යවේදීසගයන්ගේ රැකියා ගැන කතා කිරිම ගොඩක් හොදයි....ඒ මිනිස්සු අසරණ උනු වෙලාවෙ
If middle east countries dont accept why should srilanka accept
Eai oyalata ganadipatianura kiyalakiyanna bearida
අවශ්‍ය වෙලාවට කියනවනේ.. අනුර ගැන කියන හැම වෙලෙම ජනාදිපති ගගා කියන්න ඕන නෑ.. NPP බලය ගත්ත මොහොතේ හරිනි කියපු ඒවා බලන්න සහොදරයා කියන්න පුලුවන් අයියා කියන්න පුලුවන් ජනාධිපති කෙනෙක් අපිට ඉන්නෙ කියලා.. නිකන් අනුරට නැති බොරු ඊගෝ පස්සෙ නොගිහින් ඉන්න සහෝ
ඉරනමඩු...
Siyaluma regu niladareen dushitha nowe. Ewagema thama siyalumanjounalists aththa katha karanne ne. Kochchara dusheetha aya innawada. Oyalata nemei kiyanne. Hema field ekakama hoda naraka minissu degolloma innawa.
ආනන්ද විජේපාල නම් අනේමංදා i don't like his attitude 😏
Me girl talented naha .
Have some empathy on new media personnels please.. give them time to grow..❤
Ehema kiyanna epa idiripath vimath watinawa. Eya diwnunu wei eyata subapathum!❤
ඔවු එයා තාම පුරුදු පුහුණු වෙනව වගේ.ඉදිරියට හරියයි ඔය නැලවිලි ගතිය😂අනිත් අය ඉන්නෙ ගිරවු වගේ.😂