අගෝස්තු මාසය තුල තේ ගොවියන් අවදානය යොමු කල යුතු කරුණු | Tea Agronomy in month of August

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • This video is talk about tea agronomy for the month of August
    weed management in month of August
    Fertilizer application in month of August
    #tea
    Shade management in month of August
    #agribiz
    #farming
    #teaproduction
    #teaceremony
    #agriculture
    #tea
    #agriculture
    #agribusiness

ความคิดเห็น • 26

  • @user-do9go9tx2p
    @user-do9go9tx2p หลายเดือนก่อน +1

    මම පොහොර දැම්මා දැනට මසකටත් වැඩී දලුවල.වර්ධනයක් උනෙත් නෑ වර්ධනයක් බලාපොරොත්තුවෙන්ම නෙවෙයි දැම්මේ දලු තිබ්බට බර මදි නිසා.. ඒත් තේ ඉඩමට කිසිදු වෙනසක් දක්නට ලැබුනේ නෑ.. මේකට උත්තරයක් දෙන්න T 750 දැම්මේ පොහොර එකේ නමත් කියන්නම්.. තව කෙනෙක් එයින් මුලාවෙන එක නවතී කියලා...

    • @Agri-Biz
      @Agri-Biz  หลายเดือนก่อน

      එක පාරට උත්තරක් දෙන්න අමාරුයි ඔබ තුමගේ ලිපිනය සහ දුරකථන අංකය යොමු කරන්න මේ e mail එකට agribizntech@gmail.com

  • @achalamaduwanthi6082
    @achalamaduwanthi6082 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @WimalNandaCHANDRASEKARA
    @WimalNandaCHANDRASEKARA หลายเดือนก่อน

    Very important

  • @roshanmadubashana30
    @roshanmadubashana30 หลายเดือนก่อน +1

    අවුරුදු 4ක් පමණ වයස තේ වලට සුදුසු පොහොර මොනවද

    • @Agri-Biz
      @Agri-Biz  หลายเดือนก่อน

      තාම කප්පදුව කරලා නැතිනම් T750

  • @samangamage4142
    @samangamage4142 หลายเดือนก่อน

  • @WasanthaChamara
    @WasanthaChamara หลายเดือนก่อน +1

    1 kappaduwata hodaida me mase

    • @Agri-Biz
      @Agri-Biz  29 วันที่ผ่านมา

      epa october withra wenakan inna

  • @thilakaratne6810
    @thilakaratne6810 หลายเดือนก่อน +1

    අනවශ්‍ය කොල තට්ටුව ඉවත් කරමින් ගුනාත්මකව තේ ගස නඩත්තු කර වසර 6,7 කප්පාදුවකින් තෙරව පවත්වාගැනීම ගසට අහිතකරද?එවිට පඳුරැ හොදින් යාවීමෙන් වල් පාලනයද ඇතිවීමෙන් වාසියක් ඇත.ගසේ ගුනාත්මක බවට මින් හානියක් වේද?

    • @Agri-Biz
      @Agri-Biz  หลายเดือนก่อน +1

      ගස හොද තත්ත්වයයේ පවතී නම් සහ අස්වැන්න අඩු නොවේ නම් ගැටලුව ක් නොවේ නමුත් අවුරුදු 5 ක් ඉක්මවා ඇති නම් කප්පදුවට යාම ඉතා හොද යි

    • @thilakaratne6810
      @thilakaratne6810 หลายเดือนก่อน

      @@Agri-Biz thanks sir.

  • @nathansuresh3694
    @nathansuresh3694 หลายเดือนก่อน

    mata tea vagawa sambanda course ekak karanna oni. advice ekak denna puluwanda?

    • @Agri-Biz
      @Agri-Biz  หลายเดือนก่อน

      lankawe man danna taramata tea wagawa pilibanda course naha

  • @KumarakuaraKuara
    @KumarakuaraKuara หลายเดือนก่อน +1

    Dalu walta kola kunu wena akata mokada hoda behet akak keyana ko

    • @Agri-Biz
      @Agri-Biz  หลายเดือนก่อน

      Tebuconazole කියලා chemical akk ඇති ගහන්න

  • @sanjayasanjayawijasinghe2958
    @sanjayasanjayawijasinghe2958 หลายเดือนก่อน +1

    කප්පාදු කපන්න හොදයි ද.

    • @Agri-Biz
      @Agri-Biz  หลายเดือนก่อน

      එපා ඔක්තෝබර් හෝ මැයි මාස වල කප්පදුව කරන්න

  • @supunayapa6256
    @supunayapa6256 หลายเดือนก่อน +1

    Whats app group සම්බන්ද වෙන්න පුලුවන්ද තේ වගාව සම්බන්දයේන්

    • @Agri-Biz
      @Agri-Biz  หลายเดือนก่อน

      Please send your contact number to agribizntech@gmail.com

  • @vomithbrobchns2139
    @vomithbrobchns2139 หลายเดือนก่อน

    අලුත් තෙ වගාව පලමු කප්පාදුව කරන්න පුළුවන්ද?

    • @Agri-Biz
      @Agri-Biz  หลายเดือนก่อน

      කරන්න එපා

  • @pradeepgurusinghe6384
    @pradeepgurusinghe6384 หลายเดือนก่อน

    පැල සිටවීම සුදුසුද?

    • @Agri-Biz
      @Agri-Biz  หลายเดือนก่อน

      epa saptember or october wenakan inna

  • @thiwankagayan2881
    @thiwankagayan2881 หลายเดือนก่อน +1

    අගෝස්තු මාසේ පායනවද...තාරක තමුන් ලංකාවෙ නොවෙද ඉන්නේ..අගොස්තු කියන්නේ සංවහන වැසි ඇතිවෙන මාසයක්...👎👎👎👎👎

    • @Agri-Biz
      @Agri-Biz  หลายเดือนก่อน

      ලංකාවේ weather එක ගැන දැන ගෙන එන්න අඩුම වැස්ස එන මාස දෙක පෙබරවාරි සහ අගොස්තු..