Sathek ta vath hirihara nokara kusaginna mage dara gena e kus puravanne hama dena ganama asimitha anukampaven. Et Au. 53 k pura mata Labune duka anunuge sapa vaira vitara Mai. Et hadawatin Kala pin balen me sasare yatharthaya avabodha karan sasara dukin midenna mata avabodaya Labuna…..obathumata th siyalu denata th Theruwan saranai…
🙏🙏🙏🙏 දුක රැවටීම වේදනාව විතරමයි මීන ලග්නයට . මැරීගෙන කාට උදව් කලත් හොදක් නෑ .අපහාස ගැරහිලි විතරමයි.උදව් කරන මිනිස්සුම තැන තැන අපහාස කර කර යනවා.මීන දුක විතරයි 😥😥😥
හරියටම හරි උදව් කරලා බැනුම් අහන්න ඕනි
කනගාටු වෙන්න එපා කවදාකම හරි සැනසිම මතුට උදාවෙයි ❤
ඇත්ත හැමදාම දුක විතරමයි
@@mangalarathnayaka4077❤
Ak nam. Athamai
හැම දාම මීන ලග්න අපිට දුකම තමයි කවදාවත්ම සැනසීම මක් නෑ ඔබතුමාට බොහොම පින් ලැබේවා 🙏🙏🙏
මමත්. මීන තවම .ජීවත් වෙන්න නිවස හදාගන්න බැරි උනා ජීවිතේ හැමදාම .දුක.විතරයි ඒත් මේ. අටලෝදහමට.. පිටු පාන්න අපිට.බැහැ දුකින් පෙලෙන සියලුම දෙනාට සැනසීම ලැබේවා
ඔබතුමාගේ පලාපල එනකම් බලන් උන්නේ..හිත හැදෙන්නෙ ඔබගේ පලාපල ඇහැව්වට පස්සෙ විතරමයි🙏🙏
Akanam aththa
ඇයි ඔයත් මීනද
Obathumata godak pin dañuwath kalata kiyanade hariyatama hari apiwa goda yana magak penwa dena
ඔබ තුමා කිවිව හැම දෙයක්ම හරි . ගොඩක් පින් 🙏ඔබ තුමාට බොහොම ස්තූතියි.
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි
ඔබතුමාට බොහොම ස්තුතියි❤🎉මම හැමදාම බුදුන් වැදල භාවනා කරල තමයි වැඩ පටන් ගන්නේ උදෙ4ට නැකිටිනව ඔය කියන තරන් අපලයක්නෑ මම නිතරම ඉතිබිසෝ ගාතාව කියන ව සතර වරන් දෙවියන්ට පිං දෙනව එහෙම තමයි මම අපල වලින් නිදහස් වෙන්නෙ මට දෙවියන්ගේ බුදු ගේ පිහිට තියෙනව මම සවුදියෙ අවුරුදු 10 ක් 🎉🎉🎉🎉🎉 මොනාකරන්නද අපි හරි විදියට ඡිවත් උනොත් අපිට කොහේත් ඉන්න. පුලුවන්❤❤❤❤❤❤❤
ඔබතුමාට ගොඩක් ස්තුතියි ❤
අනේ මින බුදු සරනයි
අපිටත් දවසක හරි යනවා උතුරන්නම.මාත් මීන
ස්තුතියි
ඔබ තුමා කියන හැම දෙම මට සිදු වෙලා තියෙන්නෙ නොදන්නා දෙ කියලා දුන්නට ස්තුති
ගොඩාක්ම ස්තුතියි❤❤❤❤❤❤❤
නමෝ බුද්ධාය☸️🙏 🙇
ගොඩක් පින් දැනුවත් කරාට ..🎉❤🎉
🙏🙏🙏 ඔබතුමාට බොහොම pin
Obathumata godaaak pin
Thank you sir.
සිරාවටම ඇත්ත දුකමයි
අනුන්ගේ සතුට වෙනුවෙන්මයි වෙහෙසෙන්නේ..ඒත් මේ කාලේ ගොඩාක් බාධක..කල යුතු දේවල් මොනවද ඉන් මිදෙන්න
සහතික ඇත්ත.❤
Api karana de apita thiyei. Anun karana dewal a ayata thiyei.api pirisidu sithin karana yahapath dewal karanna ona.sansare ape karma gewennath onane.budun dewiyo wiswasa karagena hithin,kain,wachanin kusal wadagena akusalen ath wi jiwithe geniyamu atalo dahamata eka lesa muna demin.theruwan saranai.siyalu dewi pihitai..
Oba thumata niduk nirogi bawayama lebewa yahapathakma wewaa.mn nm me kiyana dewa puluwan widiyata heki uparimayen karannawa.mn hithanawa me widiyata haria mata inna shakthiya lebenne e nisa kiyala.
මමත් මින මම ඒරාස්ටක ආවලු ගියාලු මගේ මැනියන් සිටිය කලේදි ඒවා
දැනුනෙ නැ ඇය ජිවිතේ පුරාවටම බෝදි පුජා තැබුව අපි වෙනුවෙන් ඉතිං දැනුනෙම නැ අද ඇය ජිවිතෙන් සමුගෙන ගිහින් නමුත් දැහැමිව ජිවත් වෙන්න කියලා දිලා අපල සපල කරගන්න හැටි ඉතිං සරල විදිහට සතුටින් යනවා බුදුසරනින් විස්ව මාතාවගේ ආසිර් වාදෙන්🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba thumage palapala gena kal balan hitiye thanks
🙏🙏🙏
Obathumata budusarani
සැනසීමක් දැනෙන්වා මෙය ඇසුවාම
අදුරු වලාවක රිදී ඉරක් වැටේවිද?
❤❤🎉
Hamadama Duka wadanawa vetharai
ජන්ම ඒරාෂ්ටක ලග්න ඒරාෂ්ටක සෙනසුරු මහ දශාව ඔක්කොම එකට සෙට්වෙලා කුල්ල කුජීත වෙලා නන්නත්තාර වෙලා සසරෙම එකට ඉමු කියපු කෙල්ල බූට් එක තියල මදිවට නම්බර් එකත් අයින් කරලත් අනුර සහෝදරය ජනාධිපති වෙලා මාලිමාව 3/2 ගත්ත නිසා ගැම්මෙන් ඉන්න මං .😌😊
Eyes Eyes Good ❤
Alhlha nannam smpur nayan oba lhumata bohoma slhulhi kata udau upakara karalh duka wadanawa apamanai lharwan saranai api katar rata sita 😢😢😢😮😮🤔🤔🤔😔😔😔
❤❤❤
ආදරෙයි❤ බලා හිටියේ එනකම් . ඔබතුමා නිසා ❤තමයි මගේ සෙනසුරුට තිබුන බය නැතිඋනේ
🙏🙏🙏🙏💐💐💐💐
🙏🙏🙏🙏🌹🌹🌹🌹
Meena apata hamadama duka pamanai uruma wenne
Sathek ta vath hirihara nokara kusaginna mage dara gena e kus puravanne hama dena ganama asimitha anukampaven. Et Au. 53 k pura mata Labune duka anunuge sapa vaira vitara Mai. Et hadawatin Kala pin balen me sasare yatharthaya avabodha karan sasara dukin midenna mata avabodaya Labuna…..obathumata th siyalu denata th Theruwan saranai…
මමත් මාර දුකක් විදින්නේ
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏👏👏👏👏
කිරි නුග කොල පොඩියි ඒවා ගත්තට කමක්නැද්ද
1:52 senasuruge hodak thiyanawa padam keya denawa mam egena gath deyak meka
ජිවිතේට එක පිට එක ප්‍රශ්න එනවා මානසික නිදහසක් සතුටක් නෑ😪
කිසිදු සතුටක් නෑ ජීවිතේ😪
❤❤❤❤❤❤❤❤❤❤❤
ජුනි මාසෙ ඉදලා මගෙ රස්සාව නැති උනා 😢
මට වීසා නැතුව විදෙස් රටක ඉන්නෙ මම හිතාගන්න බෑ මේ වෙන දේවල් මට
හැමදාම දුක විතරයි මීන ට
Ekanam atha
❤❤❤❤❤❤ මේ ජීව්ත කාලෙට හොඳක් නම් අහල නැහැ😢
Kumba lagnya nmei. Meen.
මගේ දුව මීන ලග්නයමගේ දුවගෙ වෙලාවේ රාජ යෝගයක් තියෙනවලු ඊට ප්‍රබලඇත්තටම මේවා ඇත්තදමට ඔබතුමාට කියලා බලන්න පුළුවන්දකම්බර එක පොඩ්ඩක් දාන්නන
1:00 1:00 oba hari hugak un baya karala gana kapanawa unge besiness minissu hau noweu
🎅🙂
Jeewithaya pilibada kisima hope ekak naha maranaya enatùru Bala sitimi.
Mn manasika ledek novi inne daruwo gena hithalamai
මන් හිතුවෙ මට විතරයි ප්‍රශ්න දුක කියලා මීන ලග්න බොහෝ අය පුදුම දුකක් විදින්නෙ 😢
@@Dilrukshi-ox9ul මීන රාශිය කියන්නේ ප්‍රශ්න , කරදර රාශියක් තමයි…
🙏🙏🙏🙏
Aka attha.matath a dewal hodatMa labenawa.ath man awa ganan ganne na.man nokarana dewal kalamai kiala sapatha karanawa.ithin tawa monawada.?.mage karumayai Urumaya kiala innawa.enneth hoda apahasa nama newei,"hora nama ,kelam nama,"a wage awa enne.mama karanna heenayakinwath nohithana awa eyala kianne.
Mage hadahana bala ganna puluwanda
Monataram mudal heuvath ,athe itrivennema na ......hite sanaseemak na monataram udau karath hondak ahanna vennema na ..mama meena ...lagne.
මේ කියන තරම් දුක නෑ. මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් මිනිසුනේ.
බලාපොරොත්තු නැතුව උදව් කරන්න.
මානසිකව ශක්තිමත් වෙන්න.
බුද්ධ ධම්ම සංඝ ගුණ හදවතට එකඟව ඇත්තටම හොයල දැනගන්න
ධර්මය ප්‍රඥාවෙන් විමසා බලන්න
උතුම් ගුණ ධර්ම දියුණු කරගන්න
මොනම මොහොතකදී උනත් අවංක ඍජු මිනිසෙකු වන්න
ඔබට යහපත ඇති වෙන එක මොන බලවේගයටවත් නවත්වන්න බෑ.
Dakm,tama,gawaþa
API anunta udaukalata wadakna unta harigiyama apita garahanawa
oka hama meena lagna kenekutama thiyana podu prashnayak.. kochchara hoda kalath kelawenne apitamai..
කිසි දවසක හොදක් නැති එකමයි මින ට 😢
Obatumata kiyanna puluwan da peta ratakTa yanna puluwanda
Thawa maasa 5kin 6kin
මමත්මීන මට බොරු කියල මගෙන් සල්ලි ඉල්ලගත්ත ඉක්මනින්ම දෙනව කියල දැන් කතාකරන්නෙත් නෑ .මම දැන් සල්ලි නැතිව බේත් ගන්න වත් විදිහක් නැතිව අසරන වෙලා .අැයිමට එහෙම වුනේ
Mamat mina tame bokka tiyana.de unot danawa habai mata nati unanam kaurut mukut danna na habai mata viswasai kawada hari hodak wai kiyala
Anee ate satapahak ne.tibuna ewat ne.leda.hodak ne pena mane.dukak witari
මීණ කියන්නෙ මාලු ජෝඩුවක් ඉතින් කාගෙන කාගෙන යනව.අනේ දෙයියනේ තිරිසන් සතෙක්වත් මීණ ලග්නයෙන්නම් ඉපදෙන්න එපා...නොමැරී විදවනව කිසිම හොඳක් නෑ.කොච්චර කෙරුවත් හොඳක් නෑ.😭😭
Ane ow matath ehemai
@@rmc3567 කියලා වැඩක් නැහැ
අම්මෝ මේ මාස වල උන ඒව 😂😂 ඔක්කම ලොස් කෙල්ල කොහේ ගියාද නෑ හේතුවක් නැතුව ගිහින් ඒවගේ මාර වාසනවක් ආව ,හැබැයි ඉතින් හොදට දරාගන්න පුළුවං කමක් නම් ලැබුණ ,හුගක් දේවල් ඉගෙනගත්ත හැබැයි
1 කොටුවට ආවම සුබ නැද්ද
Pudgalika palapala kiynna puluwanda
Pavule asamagikam nathi vevi ned mahathaya...😢
ඔබතුමාගේ නම්බරේ දාන්නකෝ.
Godak duk vinda
අනේ මන්දා. මැරෙන්න හිතිල ඉන්නේ
ගොඩාක් ස්තුතිය වේවා
Bohoma sthuthi
🙏🙏🙏
🙏🙏🙏❤❤⚘
ගොඩක් ස්තූතියි ඔබතුමාට🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏