ITN Television Iskole - (2020-10-03) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 65

  • @dilhaniperera6985
    @dilhaniperera6985 4 ปีที่แล้ว +11

    මේ වගෙ වැඩසටහන් දිගටම කරන්න..ගොඩක් වටිනවා.🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +11

    කම්මැලි කමම තමයි හේතුව..අපි ඉස්සර උදේට ලොකු හීල්බත් පිගානක් කාලා කිලෝ මීටර් දෙකක් පයින් ඉස්කෝලේ යනවා. ගෙදර ඵනකම් ඉස්කෝලේන් දුන් බිස්කට් කීපය විතරයි.

  • @ayeshapriyangani781
    @ayeshapriyangani781 4 ปีที่แล้ว +13

    බත් කන්න ඕනෙම නෑ බත් වලින් ලැබෙන දෙයක් na.මම දැන් අවුරුදද් කට දවස් 10ක්‌ බත් කන්න ඇති. පාන්. පැස්ටා කන්නෙම නෑ. මස් මාළු එළවලු පමණක් කනවා සලාද කනවා. පලතුරු කනවා. ඇග අඩු කරනවා ඇගට සැහැල්ලු වක් දැනෙනවා.

  • @ramaniherath7842
    @ramaniherath7842 3 ปีที่แล้ว +2

    තිස්ස සර් කරන වැඩ සටහන් හරිම වැදගත් බුදු සරනයි සර්

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 3 ปีที่แล้ว +1

    ගොඩක්ම වටිනා වැඩ සටහනක්.ස්තුතියි.

  • @nilathudew587
    @nilathudew587 4 ปีที่แล้ว +3

    ආදර්ශමත් සාකච්ඡාවක් 👍🏼

  • @maneldammika3775
    @maneldammika3775 4 ปีที่แล้ว

    බඩජාරිකම හා කම්මැලිකමත් මහත්වීමට බලපානවා
    බොහෝම ස්තුතියි ඔබසැමට නිරෝගි ජීවිතය කට හරිම වැදගත් .

  • @scanurasiri1
    @scanurasiri1 4 ปีที่แล้ว +5

    great segment, Thank you for great information...

  • @අපේකාලේඅන්දරේ
    @අපේකාලේඅන්දරේ 3 ปีที่แล้ว +3

    මම බැළුවේ තිස්ස සර් නිසා වැඩසටහන ගොඩක් හොදයී

  • @slkubura7882
    @slkubura7882 2 ปีที่แล้ว

    ඉතාමත් වැදගත්

  • @shiranijayaratne8205
    @shiranijayaratne8205 3 ปีที่แล้ว

    Tissa sir you are the best speaker

  • @sarathjayathissa4455
    @sarathjayathissa4455 3 ปีที่แล้ว +1

    ඉතා වටිනා වැඩ සටහනක්

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 ปีที่แล้ว

    Ayubowewa....
    Namo Buddhaya....👍🌈👊🕊

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි පුදුම ලස්සන පැහදිලි කිරීමක් ඉස්තුතයි ගුරැපියානනි

  • @aselathalavinna5570
    @aselathalavinna5570 4 ปีที่แล้ว +7

    කොල මැල්ලුම් වලට පොල් දාන්නේ පොල් වල ඇති තෙල් මගින් කොලවල ඇති යකඩ ශරීරයට අවශෝෂණය කරගැනීමටය. පිටරට වල අය මෙයට පොල් දාන්නේ නැහැ . ඔවුන් green salad වලට Olive Oil එකතු කරනවා. වෛද්‍යතුමා සදහන් කල විදියට මැල්ලුම් වලට පොල්දාන්න "එපා" කියන එක අනුමත කරන්න අමාරුයි. කරුණාකර මම වැරදිනම් මාව නිවැරැදි කරන්න

    • @malindaliyanage9379
      @malindaliyanage9379 4 ปีที่แล้ว +2

      not only iron but also coconut is important for the absorption of fat soluble vitamins

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 4 ปีที่แล้ว

    Thanks to all, ,,

  • @86jenita
    @86jenita 4 ปีที่แล้ว +4

    Thissa Sir ❤💛❤

  • @priyanthiwejesooriya928
    @priyanthiwejesooriya928 3 ปีที่แล้ว +6

    Wada satahana nam hodai. Namuth loku aduwak penawa. Wada satahana Ewara wena thuruma. Thissa Sri hitagena ne aka loku Aduwak neda

  • @dinukalakshan7376
    @dinukalakshan7376 4 ปีที่แล้ว +4

    It's most important to lose our weight fast and we should follow these tips to be silm

  • @liyangeleena2354
    @liyangeleena2354 2 ปีที่แล้ว

    Hasantha mahathmaya Genena mewani wada Satahan bohoma wadagath....Lamaa wadihiti hamotama Ekama Lesa Aga kala haki wada Satahanaki... Theruwan Saranai...

  • @sanathkumara2124
    @sanathkumara2124 4 ปีที่แล้ว +1

    Great combination

  • @Piumal_landscape
    @Piumal_landscape 4 ปีที่แล้ว +3

    හසන්ත මහත්මයටත් මේක වටින වීඩියෝවක් 😁🙏

  • @mallikaruwanpura3797
    @mallikaruwanpura3797 3 ปีที่แล้ว

    එකනමි ඇත්ත සර් මෙ යු⁣රොප් රටවල දැකල තියෙනව හොද වැඩසටහානක් වැදගත් සැම දේනාටම තෙරැවන් සරණයි ඉක්මන්

  • @lotustv6271
    @lotustv6271 4 ปีที่แล้ว +6

    ඕකට අපි උයන විදිහත් වෙනස්කරන්න වෙනවා. ලුනු මිරිස් දෑම ටිකක් අඩු කරන්න වෙනවා. එලවලු හුමාලයෙන් තම්බලා ගන්න පුලුවන්. ඒහේම නැත්නම් ලන්කාවේ උයන විදිහට බත් වැඩිපුර කන්නම වෙනවා

  • @Don-tj3pb
    @Don-tj3pb 4 ปีที่แล้ว

    හොද video ekak👍👍👍👍👍

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว

    හොදම මාතෘකාවක්

  • @wafaaalmutairi6860
    @wafaaalmutairi6860 4 ปีที่แล้ว +1

    බුදු අම්මො මන් බත් පිගානක් කාලා මදි උනාම තව පිගානක් බෙදාගෙන කනවා බුදු අම්මෝ මන් ඉවරයි .මන් මහතයි දැන් .කිලෝ 75 යකඩෝ ..අය නන් කන්නෙ නෑ ...ගොඩක් පින් හැමෝටම 🙏🙏😓😓😓😓😓මන් කන්නෙ නෑ එහෙම අය 👍

    • @sajeedisanayaka372
      @sajeedisanayaka372 4 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😂

    • @desilvasuranga262
      @desilvasuranga262 4 ปีที่แล้ว

      Hi, Calories intake = Calories burning per day, its deside ur Body weight, Exercise ll definitely help you !

  • @aravindahettiarachchi8171
    @aravindahettiarachchi8171 4 ปีที่แล้ว

    Thankz. Godak vatinawa🤓🤓🤓🤓🧐🧐🧐🧐🧐🧐☺️☺️☺️

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +2

    මාත් බතලි ....අද ඉදං පටන්ගන්න ඕනේ.....කෙට්ටු වෙන්න

    • @rukmalbandara8170
      @rukmalbandara8170 4 ปีที่แล้ว +1

      Mama dan aurudu 2k thisse try keranawa. Thama bariuna

  • @viraj8897
    @viraj8897 4 ปีที่แล้ว +2

    දක්ෂ දොස්තරලා කියන අය එදා ඉඳලා පොල් honda නැහැ කියනවා.. පුළුවන් නම් මෙය ඔප්පු කරන්න.. පොල් කියන්නේ මාංශ හෝ පිෂ්ඨ මෙය ආහාරයක් නොවේ.. ශාකමය ආහාරය ක්..

  • @asankasameera3065
    @asankasameera3065 4 ปีที่แล้ว

    Good job ITN...

  • @lakmalit6781
    @lakmalit6781 3 ปีที่แล้ว

    Super ❤️❤️❤️

  • @shermilawijsundara6034
    @shermilawijsundara6034 2 ปีที่แล้ว

    Bada witharak wadi aya adu karaganne kohomada?

  • @ranjithsamarawickrama3209
    @ranjithsamarawickrama3209 4 ปีที่แล้ว +2

    what about the politicians we have now?

  • @puitmunasinghe5485
    @puitmunasinghe5485 4 ปีที่แล้ว

    tissa sir hitagena ideema gana mama wirudday

  • @pradeepakumari4328
    @pradeepakumari4328 4 ปีที่แล้ว

    මේක කවදද කීයටද යන්නෙ

  • @matharagejayarathna3584
    @matharagejayarathna3584 4 ปีที่แล้ว

    Me වැඩසටහන කීයටද kawadada yanne.plz danna kenek kiyanna

  • @chinthajeewanie9003
    @chinthajeewanie9003 4 ปีที่แล้ว

    More than the experts thissa sir is more sensible
    But do better i ur class sessions.
    More live... and energetic

  • @jplife7773
    @jplife7773 4 ปีที่แล้ว +2

    අපි ඉතින් ඔය පිගාන බත් වලින් පුරවලා ඒක උඩින් තමයි එලවලු මස් මාලු අජින මෙටෝ msgසේරම පුරව ගන්නේ

  • @pradeepkumara5348
    @pradeepkumara5348 3 ปีที่แล้ว

    Upadesata wadaa aadarshaya lokui😂😂😂😂😂😂😂😂
    Me ke inna maghadana muththalageth 😂😂😂😂😂👉👉👉👉👉👉bada wedei neh yakooo......issella umbala kettu wela weren....hasantha badoooo,bada chaariyoo...thoo isselama bara adukaraganin.....wal...bathalaya🐮🐮🐮🐮🐮🐏🐏🐏🐏🐏🐏🐴🐴🐴🐴🐴🐴🐴🐖🐖🐖🐖🐖🐖

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +1

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว

    ආයුබෝවන් 🙏🙏🙏🙏🙏🙏

  • @amaliherath9019
    @amaliherath9019 4 ปีที่แล้ว +1

    Mama mona tharam try karath mage bara 79 .......mama kanne wel 3 witarai ...samanya gedara wada karanawa ...athara mada kanne neee ...mama mokada karanna oone

    • @Sithix1051
      @Sithix1051 3 ปีที่แล้ว

      තෙල් කෑම අඩු කරලා එළවලු කන්න

  • @ideaclips5209
    @ideaclips5209 4 ปีที่แล้ว +1

    🤗❤❤❤👍👍👍

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +1

    😍

  • @chathuranawaka
    @chathuranawaka 2 ปีที่แล้ว

    මස් වෙනුවට, chick peas, legumes, beans, (කව්පි,) සාලයෝ මාළු, (sardine ) ගන්න කියලා දැන් බටහිර රට වල ත්, Dietiens කියනවා,
    මස් ගනන්, හෝමෝන පටවල පිට රට මස් කියලා නෑ.

  • @chamilajayasinghe9531
    @chamilajayasinghe9531 4 ปีที่แล้ว

    👍👍👍

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ปีที่แล้ว

    Tharuwan saranai❤️

  • @manikmirando7819
    @manikmirando7819 4 ปีที่แล้ว

    👍

  • @isharabasnayaka2274
    @isharabasnayaka2274 4 ปีที่แล้ว +1

    😯😯😯😯😯

  • @amaliherath9019
    @amaliherath9019 4 ปีที่แล้ว

    😟😟

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷

  • @kp-1949
    @kp-1949 4 ปีที่แล้ว

    mewa balapiyaw yako!! 20 amendment hoyan nethuwa

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว

    🌠🌟🌟⭐⭐🌟🌟🌟⭐

  • @rohanwitharana434
    @rohanwitharana434 4 ปีที่แล้ว +1

    pettiya baila gahanava vadiy ne ara ugathun thun denata kathakaranna denna pettiya baila gahala kalaya nasthi karanava