දියසෙන්ගේ ගති ලක්ෂණ මෙන්න! 2024 ගැන ගගන ප්‍රතාප් මහතාගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 109

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +26

    ශ්‍රි ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා.!
    සිව් හෙළය සුරැකේවා!ජය ශ්‍රි සිව් හෙලේ ❤

  • @pushpamalaamarasekara1693
    @pushpamalaamarasekara1693 ปีที่แล้ว +14

    ගුරුතුමා ට සහ සිව් හෙළයට ජය වේවා,!!

  • @MRSMunasinghe
    @MRSMunasinghe ปีที่แล้ว +4

    රටට යහපතක් ම වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා🎉🎉

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว +7

    අපි කොහොම හරි මේරට ගොඩගමු.ස්තූතියි.

  • @ashannnn
    @ashannnn 10 หลายเดือนก่อน +2

    🙏❤️
    ඔක්තෝබර් වල තමයි දියසෙන් සත්‍ය අවබෝධය ලබා ගත්‍තෙ. දියසෙන් යනු ලොවම වෙනස් කරන ආද්‍යාත්මික නායකත්වයයයි. 🙏❤️
    මමත් ආද්‍යාත්මික ගමනක් යන කෙනෙක්. ඔබතුමා කියන විස්තර හරියටම හරි.
    අපිට අනාගතයේ එකතු වෙලා කරන්න වැඩ තියෙයි.
    එතෙක් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. 🙏❤️

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 ปีที่แล้ว +2

    ඔබ tuma ගෙ විග්‍රහ ය අනර්ගය් පුතා හරි ආසාවෙන් අහනෙ මෙවැනි ම වැඩසටහනක් නුදු රෙදිම අහන්න lhabewa ගහන පුතා ට සහ ta ර න් ග පුතා ට තෙරුවන් සරණයි දිර්ගා යුශ වේ වා

  • @pkbkumara8824
    @pkbkumara8824 ปีที่แล้ว +5

    ස්තුතියි.ගගන මහතාටත් tv නාලිකාවටත්. කෙටිම අදහස නම් තමන් නිවැරදි වන්න ඔබ අතරින් පාලකයා මතුවනු ඇත. චණ්ඩාශෝක අවසානයේ ධර්මාශෝක ලෙස සමාජය විසින් ම නම්කරනු ලැබිණි. ඉවසීමෙන් දුර බලන්න.

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා වැඩසටහනක් කතිකාව ආරමිභ කළ මොහොතේ සිට අවසානය දක්වා හොද වැදගත් කරුණු රාශියක් පැහැදිලිව ඉතා නිහතමානීව කියා දුන් ගගන පුිතාප් මහතාට මා බෙහෙවින් පලමුව ස්තුතිවන්ත වෙනවා .එතුමා කියු වචනක් වචනයක් ගානේ ඉතා ගැබුරු තේරුමක් තිබුණා එය අවංකවම මෙි රටටත් මෙි මහත් මුලු ලෝකයේ ජිවත්වන්නාවු සමස්ත මනුෂ්‍ය ජාතින්ටත් සතා සිවුපාවුනටත් ආදරය කරනා පිරිසිදු හදවතත් ඇති මිනිසුන් හට ඉතා සංවෙිදිව දැනේවි මිල මුදලට බලයට තමන්ගේ ආත්මය විකුණන මෙවැනි කාලයක මෙිවැනි මිනිසුන්ව රටට දාායාද කල දෙමාපියන් මතු බුදු බව ලබත්වා.සැබවින්ම මෙවැනි කාලයක මෙිවනි සුන්දර මිනිසුන් මෙි ලොකයට දාායාද කලේ මෙි අති සුන්දරද වු සොබාදහමයි සිතන්න උපන්දාා පටන් ඇගට වස්තරයක්වත් නොමැතිව මෙි ලෝකයට බිහිවුදාා පටන් අපව ⁣වැදු මව හා සමානව අපව පෝෂනය කලේ මෙි අති සුන්දර වු සොබාදහමයි මිනිසුවු අපි ඒ සියල්ල බුක්ති වින්දා පමණයි.එයට පුති උපකාරය කරනාවාට වඩා අපි කලේ එය විනාශ කර දැමුවා පමණයි .අද අපි සැවොම මෙවැනි අදුර්ධ වාදී පාලකයන්ගේ පාලනයට අසුවී දුක් විදින්නේද අපේම වරදින්මයි පලමුව අපි අපේ සාරධර්ම විනාශ කරගත්තා දෙවනුව අපි අපේ සදාාචාරත්මක අපිටම ආවෙිනික වු වත් පි⁣ලිවෙත් අතහැර දැමුවා තෙවැනිව අ⁣පි අපේ ආගම දහමට අනුකූලව ජිවත්වීම පැහැර හැරියා අද අපි සැවොම එහි පුතිවිපාකයට මුහුණ දෙනවා.දුර්ලභ වු මනුෂ්‍ය ජිවිතයක් ලැබු ඔබ සුන්දර වු මිනිසෙකු වන්න පලමුව ඔබ නිවරදි පුද්ගලයකු වන්න එවිට මුලු⁣ ලෝකයාම හොද ගුණයහපත් මිනිසුන් වෙිවි.එවිට මෙි සුන්දර වු ලෝකය තව තවත් ලස්සන වෙිවි..නමෝ බුද්ධාය.තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @darashanafernando3354
    @darashanafernando3354 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️

  • @SrimathiEriyagama
    @SrimathiEriyagama ปีที่แล้ว +4

    Obathumata deergaau wewa budu saranai siyaluma deviyange pihitai thank you universe ❤❤❤thank you piyaneni mawuni

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ปีที่แล้ว +6

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @udulaniGunasekara-l7f
    @udulaniGunasekara-l7f 2 วันที่ผ่านมา

    සුවපත් වේවා මහත්මා....

  • @MADUSANKA111
    @MADUSANKA111 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ලා දෙපළටම 🙏🙏🙏

  • @RohanaKumara-u6l
    @RohanaKumara-u6l ปีที่แล้ว +8

    දියසෙන් රැල්ලක් නොවේ කැරැල්ලකි 🎉❤

  • @WmssKumara
    @WmssKumara ปีที่แล้ว +6

    ❤❤❤ Siwe daviyen pihita labewe guruthumani budusarenei

  • @airanganigamlath4071
    @airanganigamlath4071 ปีที่แล้ว +3

    සිව් හෙල යහපත් වේවා තෙරුවන් සරණයි

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +6

    අභිධජ මහා රාජගුරු බලංගොඩ ආනන්ද මෛත්‍රිය බෝසතුන් වහන්සේ කියූ පරිද්දෙන් ආධ්‍යාත්මික ශක්තියෙන් යුතු නායකත්වය උදාවේවා අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත පාරමිතා ගුණැති මෙත් බෝසතුන් වහන්සේගේ ආශිර්වාදය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว +6

    බෞද්ධ දර්ශනය ප්‍රගුණ කරන්න හා
    බෞද්ධ දර්ශනය ප්‍රගුණ කර නූපන් නිසා .
    බොහෝ කැමති නිසා දියසෙන් ගෙන්න ගන්න වෙර දැරුවට මේ ලෝකය ආරක්ෂා කරන්න පුළුවන් ෂක්විති නිළයෙන් පමණි .🌳🌞🌳🌙🌳

  • @ranjithamara4317
    @ranjithamara4317 ปีที่แล้ว +6

    මාගේ ගුරුතුමාට නමස්කාරය කරමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 ปีที่แล้ว +2

    ඔබ තූමා පටන් ගත් දේය ට ස්තූතීයී මම හීතන කේනාගේ ඡීවීතේ අදූනකීන්වත් බලන්න බෑරී කේනොක් තවමම ඒයා ගැන මම කතා කලේනැ මම දැක්ක වීදීහට මම නමී ගමී ප්‍රසිද්ධිය අයට ගල්මූල් ඒනවනවා දේශපාලූවෝ ඒනීසයී මම ඒයාගැන කීයන් නැත්තේ මම හීතනව ඒයා කීයලා

  • @manjulakumari5074
    @manjulakumari5074 ปีที่แล้ว +10

    දියසෙන් යනු රාවණ රජුගේ චිත්ත විසන්දියකින් සිදුවන දෙයක් යම් පුද්ගලයෙකුට රාවණ රජුගේ චිත්ත විසන්දිය වෙන්නේ 2024 4 5 6 යන මාස තුන අැතුලත පහලවීම සිද්ද වෙන්නේ ප්‍රාතිහාරයකින්

  • @suniljayaweera639
    @suniljayaweera639 ปีที่แล้ว +4

    නොපැමිනෙයි
    දියසෙන් ඉදිරියට
    බලයදෙයි ඒ
    මණුසත් කමට
    රතු තරුවක් ලෙසින්
    මුල්වු බලයකට
    මතු දින බලය පවරයි
    ගුණ නැණ තලයකට
    Diysen sistam

  • @kasungunasekara6441
    @kasungunasekara6441 ปีที่แล้ว +2

    helayata jaya wewa.......

  • @lasanthasanjeewa6548
    @lasanthasanjeewa6548 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක්

  • @dragansong7012
    @dragansong7012 ปีที่แล้ว

    මලියදේව ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @SppSamaranayaka
    @SppSamaranayaka หลายเดือนก่อน

    නිවනට මග පොත් ලියූ අය ඕනතරම් හැබැයි නිවනට මඟ කියා පොත් ලියූ අය සෝවාන් වෙලාවත් නැහැ හැබැයි නිවනට මඟ කියා පොත් ලියා ඇත

  • @NmsbandaraNms
    @NmsbandaraNms ปีที่แล้ว +2

    රජෙක් ඉන්නවා මෙක අැත්තක් ❤❤❤🎉🎉

  • @sriyanihomagama1954
    @sriyanihomagama1954 ปีที่แล้ว +1

    Very well done 👏. Your speech is very interesting..

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 ปีที่แล้ว +2

    ස්තූතීයි

  • @jmslakma2682
    @jmslakma2682 ปีที่แล้ว

    යසයි ..🥰ස්තූතියි..! ජය වේවා..!!'🍃

  • @SithijaSathsara-k8v
    @SithijaSathsara-k8v หลายเดือนก่อน

    දියසෙන් ඔබද මම ද එක දන්නේ නැති හින්දා මේක බැලුවා 😢

  • @NmsbandaraNms
    @NmsbandaraNms ปีที่แล้ว

    ජය ජය ජය ජය ජය

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +20

    මේකත් දැන් විහිළුවක් වෙලා. ඔයාම නේද කිව්වේ දියසෙන් ඔක්තෝම්බර් 14 එනවා කියලා. ඊට පස්සේ 21 එනවා කියලා ඔක්කොටම මිනින්තලේ එන්න කිව්වා. ආපු අය දැක්කලු දියසෙන් ආවලු. ඉතින් ආවා නම් කව්ද කියලා කියන්නකෝ අනේ. දැන් කුමේරා වක් අල්ලාගෙන. පිස්සන්ට හොදයි මේවා 😂😂😂

    • @thilakdharmakeerthi6155
      @thilakdharmakeerthi6155 ปีที่แล้ว +3

      මෙයාට පිස්සු වගේ හැදිල දෙඩෙව්ව.මිනිස්සු මුලා කළා.

  • @nadeerarathnayaka7073
    @nadeerarathnayaka7073 ปีที่แล้ว +1

    මමත් එදා මිහින්තලය ට ගියා....අපිට ඔනා ආරම්බයක්....එය එලස සිදි උනා....

  • @ishanwickramaarachchi7182
    @ishanwickramaarachchi7182 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ❤

  • @nayanakariyawasam3653
    @nayanakariyawasam3653 2 หลายเดือนก่อน

    Obathuma pawasana widihata diyasen pirisa anura kumara aethulu pirisa kiyala hithanna puluwan

  • @SugathsugathHeiyanthuduw-rg7zx
    @SugathsugathHeiyanthuduw-rg7zx ปีที่แล้ว

    ඔබ හරි ගගන මහත්මයා ඔබට වරදින්නේ නැ ගොඩාක් යු ට්‍යුප්වල නලුවෝ ඉන්නේ ඔබ කියන කේන ඔක්කම බලාගෙන වැඩ කරනවා ඔබට තේරෙනව සත්‍යේ

  • @xxkuu5775
    @xxkuu5775 ปีที่แล้ว +3

    ❤🎉

  • @kumudufoundation
    @kumudufoundation ปีที่แล้ว +2

    🎉🎉

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว +2

    බුදු බව ලබන වෙලාවෙ දෙවිවරුකොතරම් වැඩියාද

  • @ireshnamal2253
    @ireshnamal2253 ปีที่แล้ว +2

    Haryatama hari swami

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว +3

    සිදුහත් කුමරා එන්නෙ තව් තිසා දෙව්ලොව ඉදන්...මව පියත් එන්නෙ එසෙමයි

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 ปีที่แล้ว +2

    දියසෙන් ආවා.
    අරගලකාරයෝ පන්නලා දැම්මා.😊😊😊😅😅.

  • @ruwanthagunathilakaofficia150
    @ruwanthagunathilakaofficia150 ปีที่แล้ว +1

    Ishwara Deviyange Pihitae

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 ปีที่แล้ว +6

    ඔයා නොමග යන බව අපි නම් කලින් දරනගෙන හිටිය.

  • @maheshjayawickrama-r9e
    @maheshjayawickrama-r9e ปีที่แล้ว +2

    siyala menusunge sithiviliwalinma venas wevi danatath venawa.

  • @AyshaLahiru
    @AyshaLahiru ปีที่แล้ว +1

    Oyata mahaththaya man eka deyak kiyannam oya kohoma kiuwath diyasen kumaraya dalada maligawa waten enne eka wenash karanna be

  • @kalumsamarakoon8330
    @kalumsamarakoon8330 ปีที่แล้ว +5

    රට බේරගන්න දියසෙන් කියලා එකෙක් එන්නේ නෑ බොලව් මේ ගොබ්බයෝ පස්සෙන් ගියොත් අපිට හැමදාම ඉන්න වෙන්නෙ පිටරට ඔය තරංග කියන එකත් කලින් හොර වෙදෙක් ෆෝම් කරා දැන් තව එකෙක් කාලකන්නි

  • @nayanakariyawasam3653
    @nayanakariyawasam3653 2 หลายเดือนก่อน

    Gaguna prathap mahathage prakashya sathyak heatiyata madakinawa

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +1

    ❤☸❤

  • @PadminiHewa
    @PadminiHewa ปีที่แล้ว +2

    OBE kiyane de hari

  • @wasanthayapa-kw3pc
    @wasanthayapa-kw3pc ปีที่แล้ว +3

    ඔබලා කිසිම පුද්ගලයෙකුට දියසෙන් කුමාරයා යනු කවුරුන්ද
    යන්න කිසිවකුට කිවනොහැකිය.හේතුව නම් කිසි පුද්ගලයෙක් දිවැස්ලාබ්‍යෙක් නොමැත.
    දියසෙන් කුමාරයා ගැන
    බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද ලංකාවට තුන්වැනි වරට වැඩ් අවස්ථාවේ සුමන සමන් දිව්‍ය පුත්ත්‍රයාට දේශනා කරනලද්දෙ අතිතයේ
    බුද්ධ ශාසනයට අනර්ග සේවාවක්
    කල රජෙක් චතුරාර්‍ය සත්‍ය අවබෝධයකර ගත්නා බවයි.

  • @Deveni.
    @Deveni. ปีที่แล้ว

    ❤👍

  • @NilukaSiribaddana-sg6tg
    @NilukaSiribaddana-sg6tg 3 หลายเดือนก่อน

    දිසානායක කුමාර අනුර
    Diyasen කුමරු

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 ปีที่แล้ว

    අනාගත ජනාධිපති වරනයට

  • @sureshpriyankadehiwalaliya7270
    @sureshpriyankadehiwalaliya7270 ปีที่แล้ว +2

    Diyasen enda issella dutugamunu awa thawa thawa ewun awa swilla kala giya mihintale hamuduruwo seelaya k rakinawada redda thamai

  • @sanchikasandaruwan2530
    @sanchikasandaruwan2530 ปีที่แล้ว +1

    😇💙

  • @Telshan447
    @Telshan447 4 หลายเดือนก่อน

    මේ මානසික රෝග තත්වයක්.... බෙහෙත් ගත්තා නම් හරියනවා ඕක. ගානට වඩා ආධ්‍යාත්මික පැත්තක් ගැන හොයලා අසනීප වෙලා.. හිනා වෙලා බෑ මේවට පවිඒ මනුස්සයා....

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 ปีที่แล้ว +7

    ලංකාව ගොඩ ගන්න බැරි එක්කෝ රාවණා එක්කෝ diyasen එක්කෝ 2500 ka history එක කිය කිය kale කනවා .

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf ปีที่แล้ว

    Rata godaganna.polgaha wela maliyadewa hamuduruwo ediripath wenwa.akath godak hodaene

  • @themalgunasinghe395
    @themalgunasinghe395 ปีที่แล้ว +2

    මේ ලංකාවෙ දියසෙන්ල රාවණාල බිහිවෙන්නෙ නෑ.ගොඩක් දෙනෙක් කියනව වසර ගානක ඉඳල.ලෝකෙම ඉදිරිය අවාසනාවන්තයි.මේ වගේ යුගවල දියසෙන්ල රාවණාල බිහිවෙන්නෙ නෑ.එදා පහල වුනාට දැන් හෙළයන්ගෙ ජාන කොක්ටේල් වෙලා තියෙන්නෙ.දැන් හෙළයන් හොයන්න වෙලා තියෙන්නෙ මුලින්ම.මමවත් දන්නෙ නෑ මම හෙළයෙක්ද පරයෙක්ද කියල.

  • @HarrisWills-bi1ru
    @HarrisWills-bi1ru ปีที่แล้ว

    Obatuma itamath niweradiya denuwath kirima agayamu.

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 8 หลายเดือนก่อน

    Minimaranan gewal puchchannan kawadawath minissu palanaya karannata sudusu netha. Owun raten pituwahal kala uthuya.

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 6 หลายเดือนก่อน

    මේ රටේ වගේ බරපතල හීන දකින මානසික රෝග තියෙන මිනිස්සු, මේ ලෝකේ වෙන කිසිම රටක නෑ..

  • @sarathjayawickrama1536
    @sarathjayawickrama1536 ปีที่แล้ว +2

    Buruwanwa dakalathiyanawda

  • @HasthaMallikaarachchi
    @HasthaMallikaarachchi ปีที่แล้ว +9

    රට ගොඩගන්න මලියදේව ස්වාමීන් වහන්සේ ඉදිරිපත් උනත් බොහෝ අය තාමත් දන්නෙ නෑ❤❤❤❤

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara ปีที่แล้ว

    Gagana kolla kohomad Bokka.

  • @senarathbandara3807
    @senarathbandara3807 ปีที่แล้ว +1

    Diyasen kumara ya kiyanna anura kumara desanayaka mahtata 🎉🎉🎉

  • @SamanKumara-sd9nf
    @SamanKumara-sd9nf ปีที่แล้ว +1

    Okoma diyashanla wana be

  • @sarathmunasinghe2
    @sarathmunasinghe2 ปีที่แล้ว +1

    යකෝ ගගන ප්‍රතාප්ල වගේ අය මේ රටේ ඉදිද්දි ඇයි අපේ රටට මෙහෙම වුනේ.....?

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว +3

    තරංගගෙ බොසා දියසෙන් කියලා තරංග කටින් කියනවා කියලා කතාවක්තියෙනවා ඕන්

  • @HarrisWills-bi1ru
    @HarrisWills-bi1ru ปีที่แล้ว

    DIYASEN YANU PURANAYE SITA ENA MANASKALPIKA CHARITAYEKI. MODA PUDGALAYAN REWTIMATA DIYASEN CHARITAYA YODAGENA TIBE.

  • @sunimalphewage7010
    @sunimalphewage7010 ปีที่แล้ว +5

    දියසෙන් නම් මමදන්නෑ දිසානායක අනුර කවද හරි රට ගොඩ ගන්නවා කියල අපේ ලොකු හාමුදුරුවෝ කිව්වෙ අනුනමයෙදි විතර

  • @wijesinghakasthuriarachchi2245
    @wijesinghakasthuriarachchi2245 ปีที่แล้ว +1

    ටොම් පචෙයා...දැන් තිරගතවේ

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว +2

    ගිහිගෙයි හැර යද්දී චිවර පූජා කලේ ඝටීකාර බ්‍රහ්මයා

  • @upalividuranga7912
    @upalividuranga7912 ปีที่แล้ว

    හැම දාම දියසෙන් දියසෙන් මෙයා ගැන එක එක ජාති කියලා ගාන කපාගන්නවා

  • @sureshsuresh-sn3hb
    @sureshsuresh-sn3hb ปีที่แล้ว +1

    සහෝදරයා ඔයා අර වෙද මහත්තයාගේ පොටෝ එකක් දාගෙන දියසෙන් නමින් ඒකපුද්ගල චරිතයක් පට්ට ගගහාප්රමෝට් කරා. දැන් ඔයා වෙන කතාවක් කියනවා.
    අවස්ථාවාදී මිනිස්සු

  • @dineshjayarathna7963
    @dineshjayarathna7963 ปีที่แล้ว +2

    Sama deyakatama pilithru saddarma pundirika suthra 25 suthraya srwanaya karanna .180 wiswa doratuwa ,180 desana TH-cam hi diyasen kauda kiya danaganimata haka

  • @stfhasaru6256
    @stfhasaru6256 ปีที่แล้ว

    Kalkige paminima 2024/2025

  • @chithranichithrani4811
    @chithranichithrani4811 ปีที่แล้ว +1

    Den diysennuth ne diya bariyekwath nee hoya ganna

  • @dulandilhara7849
    @dulandilhara7849 ปีที่แล้ว +1

    ♥️❤️🧡🤍🖤💛💚💜💙🤎

  • @chamid6040
    @chamid6040 ปีที่แล้ว

    අනේ මන්දා මේ රට දියුණු කරන්න බෑ මේ වගේ මෝඔඩයෝ එක්ක 😂😂😂 අවුරුදු 74 කුත් උනා දියසෙන්ලා එනකන් හරක් ටිකක් පත් කරකර බලන් ඉන්න ජාතියක් 😂😂😂😂 ගෝත්‍රිකයන් වගේ 😂😂😂😂 මේ රට වලපල්ලට යන්නේ ඕකයි 😂😂😂 අපි පොඩි කාලෙත් බලන්හිටියා දියසෙක් එනකන් දැන් අපේ ලමයි බලන් ඉන්නවා 😂😂😂😂

  • @asankahikkaduwaanthony3692
    @asankahikkaduwaanthony3692 ปีที่แล้ว +1

    Ma yaka gon badina kanuwak

  • @Neelmadushanka-zz9nz
    @Neelmadushanka-zz9nz ปีที่แล้ว +1

    😮😮😮😮😮😮😮😮😮😮🎉😊

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว +2

    ඔය කවුරුත් බණ අහලම නැද්ද

  • @sooriya115
    @sooriya115 ปีที่แล้ว

    Pissu kelinna epa ooyi...ratata kelawela thiyanawa penne nadda....umbalage redde diyasen enne minissu atasakili unaamada?

  • @කන්ඩුල-ත1ඟ
    @කන්ඩුල-ත1ඟ 9 หลายเดือนก่อน

    Tomato kkr

  • @indikapriyandani8213
    @indikapriyandani8213 ปีที่แล้ว +1

    බුදුහාමුදුරුවො මොන තැනද දෙවියන්ටපින් දෙන්න කියල තියෙන්නෙ

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว

      බුද්ධ සාසනය කියන්නේ .... බුද්ධ දේශනාව නොවේ .... සිව්වනක් පිරිසේ විවිධ සිරිත් තිබිය හැක.

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty ปีที่แล้ว +1

    දියසෙන් රාවණා. කියන්නෙ අනුර කුමාර දිසානායක ට තමා. ගොබිබයන්ට රැවටෙනින එපා.

  • @lahirumadushan8654
    @lahirumadushan8654 ปีที่แล้ว

    චම්පික රණවක.....

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 ปีที่แล้ว

    අනුර එන්නෙ මාලිමාවෙන් හරියට දිසාව බලලා

  • @senathchannuka1065
    @senathchannuka1065 ปีที่แล้ว

    පිස්සු බන් උබලට😢😢

  • @thilakasenamuthukuda4592
    @thilakasenamuthukuda4592 ปีที่แล้ว +1

    පිස්සො

  • @danushkapriyankara9363
    @danushkapriyankara9363 ปีที่แล้ว +1

    තොපි දියසෙන් වයි රාවණාවයි විකුණාගෙන කන එක නවත්තපියවු එන එකෙක් ආපු දෙන්

  • @DilekaHiru
    @DilekaHiru ปีที่แล้ว

    යකො නාමල් එන්නෙ