කොලොන්නේ පත්තුවෙච්චි වෙඩිල්ලේ ඇත්ත කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 58

  • @user-fq8nj1gd3n
    @user-fq8nj1gd3n 19 วันที่ผ่านมา +23

    මේහේම මිනිස්සු බල්ලො බලල්ලු වගේ මරනවනම් මිනිස්සු රටේ මොකටද පොලිසියක් වැඩක් නැහැ

  • @ajithlokuge7623
    @ajithlokuge7623 19 วันที่ผ่านมา +10

    ,ගෝනි බිල්ලො සිස්ටම් එකත්....ආයුධ පෙන්නන ක්‍රමයත් කලඑළි බහින්න වෙනවාමයි......මොකද සියල්ල ගරිල්ලා ක්‍රමයයි....

  • @user-xd8oe8yf9t
    @user-xd8oe8yf9t 19 วันที่ผ่านมา +8

    චන්දෙ ලගයි.බොම්බත් පත්තුවෙයි තව ටිකදවසකින් මෙ යනවිඩියට.නරි නාටක

  • @nehaliyanage2079
    @nehaliyanage2079 19 วันที่ผ่านมา +7

    මාධ්‍ය ප්‍රකශක ඇදපං චිත්තයක්,.ලැජ්ජාවක් නැතුව ඇවිත් කටපත්ත කියෝනවා .කෝ බාම් බන්දවා.සහ උගේ මුට්ටියේ මෙහෙයුම .😂😂😂😂

  • @wijayabandara9810
    @wijayabandara9810 19 วันที่ผ่านมา +5

    ආරංචිය සුබයි වගේ 😊

  • @user-cb6gi2lw4z
    @user-cb6gi2lw4z 19 วันที่ผ่านมา +3

    එනකල් බලන් හිටියෙ

  • @user-ud1pw9cr1z
    @user-ud1pw9cr1z 19 วันที่ผ่านมา +4

    2015n පසු කියන්නේ රනිල් සිරිසේන ජනාධිපති .kalene.. කුඩු කාරයෝ වැඩිපුරම bowalathiyannea...

  • @tch7661
    @tch7661 17 วันที่ผ่านมา

    කමෙන්ට් බලන්න අවා,, දැන් මට හිතෙන්නේ පොලිසියේ අයට වඩා හොද හැකියාව ක්‌ තියෙන, අය මෙතන ඉන්න ව,,,😊

  • @ishanmanju229
    @ishanmanju229 19 วันที่ผ่านมา +2

    මේ රටේ ලොකුම පුටුවේ ඉන්නෙ god father.පොර ඉන්නකම් කිසිම කෙනෙක් පාතාලේ god father වෙන්න හිතන්නවත් එපා .මොකද කියනවනම් T56 එකෙන් මල් ඉහින්නත් .මල් වට්ටියේ මල්වලින් බෝම්බ ගහන්නත් පුලුවන් ඌට විතරයි 😊

  • @sunilperera8316
    @sunilperera8316 19 วันที่ผ่านมา +2

    පම්පෝරියෙන්නම් අඩුවක්නෑ.

  • @dinushabandara1157
    @dinushabandara1157 19 วันที่ผ่านมา +3

    අනේ ලංකාවේ වෙන හැම එකක්ම Script කියලා හිතන වැස්සකටවත් ඉස්කෝලේ නොගිය මෝඩ හරක් සෙට් එකට වෙඩි තියන්න කවුරුත් නැද්ද අප්පා...??? 😂 හරිම කරදරයක් ඒ මෝඩ ගෝතයෝ... 😂

  • @anomathenuwara7279
    @anomathenuwara7279 19 วันที่ผ่านมา

    රනිල්ට හරි සතුටුයි .චන්දෙ කල් දාන්න රටේ අස්තාවරභාවය හේතු වෙයි

  • @Janith-shanuka
    @Janith-shanuka 19 วันที่ผ่านมา +11

    ලංකාවෙ පාතාලය නැති කරන්නෙ නැත්තෙ නැති කරොත් පොලිසියට කරන්න වැඩක් නැති වෙන නිසා හමුදාවෙන් පැනලා ගිය අය තමයි පාතාල game එකෙ ඉන්නෙ හමුදාවෙන් පැනපු අයගෙ නමි list එක ගත්තා නමි දැන් පතාලයෙ ඉන්න shooter’s ලා හොයන එක මහ ලොකු වැඩක් නෙමෙයි එත් පොලිසිය එක කරන්නෙ නැ

    • @_.everything
      @_.everything 18 วันที่ผ่านมา

      Ehama karoth kohenda salli hoyanne😂😂

    • @chamithlaksahan3266
      @chamithlaksahan3266 18 วันที่ผ่านมา

      හැම රටකම ඔය වගේ. සමහර විට ආන්ඩුව විසින්ම පාතාලය මෙහෙයවනවා. ඇමරිකාවෙත් මේ වගේම තමා

  • @Janith-shanuka
    @Janith-shanuka 19 วันที่ผ่านมา +3

    ලංකාවෙ CID එක වහලා බැලුමිගලට වැඩෙ බාර දෙමු බැලුමිගලට පාතාලය සමග ලගින් contacts තියනවා මෙ තොරතුරැ අරගෙන පතාලයට ගහලා දාන්න බැරි ඇයි ඔයාලා පතාලය ෆොමි කරන්නෙ ඇයි ?

    • @GenisRossler
      @GenisRossler 19 วันที่ผ่านมา

      Ekathawanam eththa.unwa foam karanawa vitarai cid eka nethi karala demmanam Hari.

  • @YetiNews
    @YetiNews 19 วันที่ผ่านมา +1

    පොලිසියට කරන්න පුලුවන් දේයක් නෑ

  • @user-yi2rk3go4r
    @user-yi2rk3go4r 19 วันที่ผ่านมา

    Ela digatama karagena yànna wede

  • @isururuwan
    @isururuwan 19 วันที่ผ่านมา +1

    ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍යයේ දෙවන කොටස ද මේ .....දිගහැරුම...😢🤔

  • @anomakanthi8342
    @anomakanthi8342 19 วันที่ผ่านมา +1

    යුක්තිය මොකක්ද බන්මෙි මිනිමරනවාඉවරයක් නැහැ හරි සැහැල්ලු වෙවන්කියනවා පොලිස් පති

  • @nipuna_perera
    @nipuna_perera 18 วันที่ผ่านมา

    පොලීසියෙ කාර්යය නීතිය හා සාමය රැකීමලු.
    හැබැයි ප්‍රශ්ණයක් වෙලා පොලීසියට ගියාම දෙන්නෙ මාර ටෝක්ස්.
    හොරකම් කරල අරගෙනම ගිහිල්ල නම් විතරලු පොලීසියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අරගන්න බැරි වෙන්න අපි මොනා හරි කරගත්තොත් අදාල නෑලු.
    මිනියක් මැරුවත් ඔච්චරනෙ ඉතිං.
    උගෙ අප්පගෙ ක්‍රිමිනල් 🤬

  • @JADYapa
    @JADYapa 18 วันที่ผ่านมา

    ලංකාවට ගිය කලක් ආරක්ෂාව නම් සීරෝ

  • @sunilperera8316
    @sunilperera8316 19 วันที่ผ่านมา

    කොහොම උනත් රටේ අපරාධ ක්‍රියාවන් මැඩපවත්වන්න ශ්‍රීලංකාවේ පොලීසිය අසමත්.

  • @user-pk9zt5rz6g
    @user-pk9zt5rz6g 18 วันที่ผ่านมา

    යුක්තියත් දැන් ඉවරයිනෙ නේද වැඩේ උනානෙ😂😂

  • @ViramaProduction
    @ViramaProduction 19 วันที่ผ่านมา +3

    දිල්ෂාන් very good oyage channel eka❤😊

  • @user-yi2rk3go4r
    @user-yi2rk3go4r 19 วันที่ผ่านมา

    Oya kiyanne aththa apita e aththa thatenna dawas deka thunak yanawa 😊😊

  • @tyjay6885
    @tyjay6885 19 วันที่ผ่านมา +1

    ‘Yukthiya’ operation behind this!

  • @stylo9112
    @stylo9112 18 วันที่ผ่านมา

    බැලුම්ගල හොඳ උනාට මේක නම් හොරාගෙ අම්මගෙන් පේන අහන වැඩසටහනක්. ඇයි ක්ලබ් වසන්තගේ නෝනගාව තිබ්බ ගිනි අවිය ගැන අහන්නේ නැත්තේ?

  • @chamindasampath1854
    @chamindasampath1854 19 วันที่ผ่านมา

    ❤ දිල්ෂාන් මහත්මයා හා පොලීස් මාධ්‍ය ප්‍රකාශක තුමාට මාගෙ ගෞරවය. ❤

  • @ColorfulCreationsKids1
    @ColorfulCreationsKids1 18 วันที่ผ่านมา

    යුද්දය නතර කරානම් පාතාලය නතරකරන එක කජ්ජක්ද

  • @user-db4tj6wf5t
    @user-db4tj6wf5t 18 วันที่ผ่านมา

    ජන්දේ ලං වෙනකොට හීශනේ එනවා

  • @allinoneacademy9388
    @allinoneacademy9388 19 วันที่ผ่านมา

    මොඩ පොලිස් ,,ඩුබාය් ඉන්න උන් කුඩු බිස්නස් වලට පාවිච්චි කරන්නෙ ගම් වල ඉන්න නම ගිහිපු පුද්ගලයන්ව ඉතින් එ පුද්ගලයො කරන්නෙ මුලින්ම ගමෙ පොලිසියෙ අය එක්ක හොද ෆිට් එකෙ කතා බහ කරලා යාලු වෙනවා එතකොට පොලිස් කාරයො උන් එක්ක හෙන යාලු වෙනවා ඉට පස්සෙ උන් යන වහනවලින් පොලිස් කාරයන්ට හොන් ගහද්දි පොලිස් කාරයො බාය් කියනවා,,කුඩු ගෙනිච්චත් උන්ව නවත්තන්නෙ නැ මොකද උන් පොලිස් කාරයන්ගෙ යාලුවොනෙ හැබැය් පොලිස් කාරයො දන්නෙත් නැ උන් කුඩු ගෙනියනවා කියලා මොකද පොලිසියට හොදමුන පෙන්නලනෙ තින්නෙ,,, අනෙ ඉතින් මෙ අහින්සක මොඩ පොලිස් කාරයො නොදන්න වාහන වල යන මිනිස්සු නවත්ත නවත්ත බොරුවට බලනවා ,,, එ වෙනකොට වෙන්න ඔනෙ එවා වෙලත් ඉවරය්

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox 19 วันที่ผ่านมา

    අර, ටැටු, කොල්ල, මරයි,,, අනේ, sir, ලංකා, පොලි සි ය, පව්,

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 18 วันที่ผ่านมา

    ලංකාවෙ පොලිසිය තවමත් තියෙන්නෙ ප්‍රාථමික මට්ටමේ කිසිම තාක්ශනයක් පාවිච්චි වෙන්නෙ නෑ වෙන රටවල් වල 1980 වගේ ආරක්ශක අංශ වල තිබ්බ තාක්ශනේ වත් මුන් ලග නෑ මුන්ට පුලුවන් මත්ද්‍ර්‍යව වල සුලු සුලු බෙදාහරින්නොයි ගන්න උනුයි අල්ලගන්න විතරයි රටින් කන්ටේනර් පිටින් ගේන උන්ගෙ සාක්කුවේ තමයි ලංකාවෙ පොලිසිය ඉන්නෙ. බන්දුවා තරම් ලංකාවෙ කුඩු කාරයින්ට සපෝර්ට් කරපු පොලිස් කාරායෙක් නෑ🤣 ඔක්කොම රංගන ලංකාව්ව් පොලිසිය හොදයි පාරවල් අතුගාන්න.😅

  • @chandanarajakaruna1454
    @chandanarajakaruna1454 18 วันที่ผ่านมา

    බැලුම්ගලට පුළුවන් රටේ නීතිය අතට අරන් ගේම ගහන්න පර බල්ලෝ

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 19 วันที่ผ่านมา +9

    පාපොච්චාරණය ඩ්‍රාම එක නම් ස්ක්‍රිප්ට් එක අව්ල්😂😂😂. පොලීසියට ඕන කවුරු හරි වහන්න .

  • @asokakh1563
    @asokakh1563 19 วันที่ผ่านมา +1

    Lankawa policeyak ei bn..ubalage yathurupedi balakaya yukthiya nidida
    Mardanee karanawa kesee wethath warrantee karanawa wage pathalee
    Police amathiyai polpithii ainweyalla thopith saapayak ratata.mardanee karanna beri policy wahapalla thope lamaitath saapawenawa mee aparada nisa

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 19 วันที่ผ่านมา

    Polisi wala lokko aparada walata udaw karanne arthika gatalu nisad?

  • @user-dn5pz5wk5l
    @user-dn5pz5wk5l 19 วันที่ผ่านมา

    අපරාධය කරු කියන්නෙ කොන්ත්‍රාත්තුව දෙන කෙනාද වෙඩි තියන කෙනාද

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 18 วันที่ผ่านมา

    අඩ්ඩේ...තල්දූව බුරුත නාග මහතා .. කාලෙකින් බං.. ගොතේකුත් ඇවිත් බොරුම ඇදලා...

  • @GenisRossler
    @GenisRossler 19 วันที่ผ่านมา

    Kudu karayo hema gamakama pirila gihin.ada gamakama giyama ahanda wena horakam,mineemerum ballo dalawath hoyaganda nehe.ballontath behe.

  • @rasthaboy82
    @rasthaboy82 19 วันที่ผ่านมา

    Onna ohoma kiya kiya innako.hama paththenma awith thiya thiya yanakam.

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 19 วันที่ผ่านมา

    Ayiyooo..SIDDHALEPA BANDUWA ge Mutti Keeyak Bidunada?
    Mehema Polished pathiyek lankawe bihiwela ne. ...
    June 30ta Pathale Iwarai kiyapu Ewun Illa Asweyaw puluwa kenekta karanna deela.
    Lajjai....koojithai...pajathai...Janathawage Badumudalen yepena Police Poddoo. ...thopen Ratata wedak wenawada?

  • @user-yi2rk3go4r
    @user-yi2rk3go4r 19 วันที่ผ่านมา

    Oya athurugiriya sidiya hariyatama kiwa police ta ba samahara oya kiyapuwa aththa hoyagana

  • @funnysl8695
    @funnysl8695 19 วันที่ผ่านมา

    මු me මොනාද කියවන්නේ 😂

  • @helnakumar7022
    @helnakumar7022 19 วันที่ผ่านมา

    Henam mekath pangikanida ethakota policeya maninna giye nadda

  • @pansilu_
    @pansilu_ 19 วันที่ผ่านมา

    😵

  • @chandimabandara1995
    @chandimabandara1995 19 วันที่ผ่านมา

    Thuwakku kiyak Alluwada kiyannako..
    Police mahaththaya kiyane aththa..Rate Arthikaya hethuwa...Hora Desshapaluwo parliament yawanna epa..😢😢😢

  • @ikmannhw6974
    @ikmannhw6974 19 วันที่ผ่านมา

    wesa banduge , tirange kaiya vitharai

  • @priyangipria9174
    @priyangipria9174 19 วันที่ผ่านมา

    Kaalakanni.baam.banduwa.polis.pati.kiyana.kaalakanni.katin.batala.hitawanawa.

  • @JADYapa
    @JADYapa 18 วันที่ผ่านมา

    ලංකාවට ගිය කලක් ආරක්ෂාව නම් සීරෝ