ළමයි එක්ක මම අලුතින් ගත්ත 2023 Toyota Crown එකේ රවුමක් ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ළමයි එක්ක මම අලුතින් ගත්ත 2023 Toyota Crown එකේ රවුමක් ගියා.. මාරම safety system තියෙන වාහනයක්! ලංකාවට ගොඩක් වටිනවා.. මේ ප්‍රශ්න කොහොමහරි පන්නලා මේ වගේ වාහන ලංකාවට ගේන්න පුළුවන් දවසක් උදා වේවා !!! ❤️

ความคิดเห็น • 119

  • @chulaekanayake409
    @chulaekanayake409 ปีที่แล้ว +23

    බලාගෙන සමහරුන්ටනම් බලාගෙන ඉන්න බැරිව පැලෙයි.
    ඔබට ජයම වේවා!!!!

  • @youtubeoriginal5280
    @youtubeoriginal5280 ปีที่แล้ว +23

    අලුත්ම වාහනයක් ගන්න එක හීනයක් වගේ, මෙහෙම හරි අලුත්ම වාහනයක experience එකක් දකින එක සතුටක් ❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +42

    ශා මරු කා එක ,අමතක නොකර නෝනා එක්ක ගිය එක නම් වටිනම වැඩේ,,ආදරෙයි හැමදාම සිය පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤🎉

    • @chamika.s.k.
      @chamika.s.k. ปีที่แล้ว +1

      එතකොට එක්කගෙන ගිහිල්ලා තියෙන්නේ වෙන වයිෆ් කෙනෙක්ද 😢😂😂

    • @jub4094
      @jub4094 ปีที่แล้ว

      Wife wa ekkan yanawa

    • @Sukithdias
      @Sukithdias ปีที่แล้ว +1

      ⁠නාන තමයි ඒකිව එක්කන් යන්නෙ

    • @chirathsasiri
      @chirathsasiri ปีที่แล้ว

      Video eka full baluwa nam ඔයා මේ ප්‍රශ්නය අහන්නේ නැ

  • @basithaakein3127
    @basithaakein3127 ปีที่แล้ว +2

    සිහිනයක මැවූ රූ සපුව ඔබේ කැදැල්ල. ඔබට සදා ජය

  • @mandynikela4879
    @mandynikela4879 ปีที่แล้ว +26

    අලුත් car සුවද විදින්න මාත් හරිම ආසාවෙන් ඉන්නේ ❤️😍

    • @rangapeiris5670
      @rangapeiris5670 ปีที่แล้ว

      Yes but they don't import ne

    • @champasenani3453
      @champasenani3453 ปีที่แล้ว

      ඒකට ගහන සෙන්ට් එකක් තියනව ඒක ගම්නකො..😢

  • @dildil-mw3xq
    @dildil-mw3xq ปีที่แล้ว +33

    අපිට නම් හීනයක් තමයි සර් ...ඒ උනාට සර් ගත්තනේ හරීම සතුටුයි..

    • @Elevenfacts-l9d
      @Elevenfacts-l9d 7 หลายเดือนก่อน +7

      උබලා වගේ හීන හීන ගගා හැමිනි හැමිනි හිගා කකා උන් හිගන්නොම තමා😅

  • @pahanyasiruhettiarachchi
    @pahanyasiruhettiarachchi ปีที่แล้ว +5

    It's not just about the car... Bro look at his thoughts....❤ No wonders why you're here today... All the best🎉

  • @UUdayanga-mv6bq
    @UUdayanga-mv6bq ปีที่แล้ว +3

    අපි හරි කැමතිම දේ ඔබ සැමදේකටම වඩා මුල්තැන දෙන්නේ තමන්ගේ පවුලට ඒක ගොඩාක් හොද දෙයක්....සර්ගේ වැඩ කටයුතු සෑම දෙයක්ම සාර්ථක වෙිවා කියා පතමි!!!!!මගේ පුතාත් ශිෂ්යත්වයක් ලැබිලා ජපන් අාවා..ඒයා දැන් ජපානේ ඉගෙනගන්නවා....kiyato කියන නගරයේ...

  • @daaravinda
    @daaravinda ปีที่แล้ว +2

    අපේ රටේ crown 👑 එක සෑර්ගේ ..හිටං මාමායි. ගජමෑන් මාමන්ඩියි..යස අගේට පාලනය කල නිසා..ලංකාවේ අපිට ඉන්දියාවේ Alto බටිටෝ තමයි ඉතිං crown වගේ පේන්නේ..🤪 අපිට නැතත් කමක් නෑ.. ඔයාල හරි සැපක් විදිනවනං ඒකත් ලොකු පිනක්..
    වේලක් හරි කාල ජීවත්වෙන්න හාල් මිල අඩුකරල දෙනවනම් ඒක තමයි අසරණ දුප්පත් මිනිසුසුන්ගේ ලොකුම crown 👑 එක..👍

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ปีที่แล้ว +1

    ලංකාවෙ මිනිසුන්ට සිහිනයක් අපේ රට කවදාද ඔය වගේ රටක් වෙන්නෙ

  • @amhargrfour2205
    @amhargrfour2205 ปีที่แล้ว +1

    Wooow....👌😍🤩 super cool...
    Awesome....really a beautiful car sir......was imagining the nice smell of a new car. While you explaining.....♥️🥰
    What you have mentioned about those accidents was sooo true.....👍👍👍

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 ปีที่แล้ว +1

    Aththatama vedio eka muladi hithuna muthu na neda kiyala....godaak nihathamani kenek...hama kanthawakata adarshayak....monade thibunath me thiyana nihathamani kamata godak garukaranawa...💐

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka7400 ปีที่แล้ว +3

    මෙහෙම හරි දකින්න පුලුවන් එක ලොකුම දෙයක්

  • @rangapeiris5670
    @rangapeiris5670 ปีที่แล้ว +7

    At least Buying a brand-new Alto has becom a dream to us in siri lanka now. Anyway Congratulations to one of us 😊

  • @nilanthikumari4778
    @nilanthikumari4778 ปีที่แล้ว +2

    අනේ සර් කම්බි සිමෙන්ති මිල ගණන් අඩු කරලා දෙන්න සර් ට පුළුවන් ඒක වෙනුවෙන් සටන් කරන්න සර්ට ගොඩක් පින් සර්ගේ දරුවන් ටත් පින් ❤

    • @chethilaashinsa
      @chethilaashinsa ปีที่แล้ว +2

      molda

    • @007sajitha
      @007sajitha ปีที่แล้ว

      @@chethilaashinsa sirawata ban mokkuda manda mewaye comment dana un sir sir gaga haminenna hadanne

    • @chethilaashinsa
      @chethilaashinsa ปีที่แล้ว +1

      @@007sajitha ow ban thiyana nambuwath kanawa me harak

  • @ThejaKreethilatha
    @ThejaKreethilatha ปีที่แล้ว +2

    අක්කව එක්කන් යද්දි තවත් ලස්සනයි වාහනේ

  • @nabiya5220
    @nabiya5220 3 หลายเดือนก่อน

    Lamaige safety ekata piti passe yana ayath sit belt daganna oni..nethnam brake ekak gahaddi piti yana ayata thama lokuma damage eka wenne.. e genath selakili math wenna

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 ปีที่แล้ว +3

    අනෙ දුවලා දෙන්නා කො.හැමොටම ආදරෙ යි ❤❤❤❤❤❤

  • @tusharatushara5960
    @tusharatushara5960 ปีที่แล้ว +2

    ලස්සනයි ජයවේවා ජේසුපිහිටයි ❤

  • @c.hirushan6994
    @c.hirushan6994 ปีที่แล้ว +1

    Literally a good father

  • @INUKXBRO
    @INUKXBRO ปีที่แล้ว +3

    Review එකක් ඕනේ ❤

  • @kusharikawannigama4648
    @kusharikawannigama4648 ปีที่แล้ว +2

    අයියා puluwanda brand new crown එකේ විස්තර tikkak vehicle එකේ options tikkak kiyannako අයියා hammoma paressamin inna jaya වේවා අයියා

  • @sumudupathiraja4650
    @sumudupathiraja4650 ปีที่แล้ว +1

    Jayawewaa budusaranay siyalu dennatama

  • @nilanthikumari4778
    @nilanthikumari4778 ปีที่แล้ว +1

    Ane oya gaman kambi simenthi adu kalala aran denna ඒකට සර්ට ගොඩක් පින් අනේ ඉතින් මට ඒ උදව්ව කරන්න පුලුවන් නම් ගොඩක් පින්

  • @hasithlakshan-b5h
    @hasithlakshan-b5h หลายเดือนก่อน

    niyamai jaya wewa budu saranai

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +2

    මොනවා පෙන්නුවත් මන් ආසම සුදු බෝලෙට..❤️❤️

  • @dilantha164
    @dilantha164 6 หลายเดือนก่อน

    ඒකනම් ලස්සනයි ආ.....

  • @awfitness8904
    @awfitness8904 ปีที่แล้ว

    2023 අලුත් කියනකොටම comment බලන්න ආවා...බැලින්නමි පිටරට..😁.අලුත් කියන එක අපිට නුහුරැ වචනයක්

  • @KanthiSunanda-t4d
    @KanthiSunanda-t4d ปีที่แล้ว

    Wooooow very nice thawa tawath diunu weva jayaweva budusaranai

  • @JDPPKB3356
    @JDPPKB3356 ปีที่แล้ว +1

    Sir kandy vala edamak thiyenava p.s.110 koti 2.30 para laga kittuva .ganna puluvan da apata udavvak vidiyata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThejaKreethilatha
    @ThejaKreethilatha ปีที่แล้ว

    මරු ඈ බුදුසරණයි

  • @prasannakumara3223
    @prasannakumara3223 ปีที่แล้ว +1

    Niyamai sri.👍👍👍 God bless your family 🙏

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Malli oya car eka padawamin anit ayata dun adarsaya utum deyak.anaturak wenna kalin ea anatura wena eka natawatta ganna puluwan taman hoda shiyen riyadawane kalot neda.malli nangi atulu daruwanta teruwansaranin deviphiten kisiduvipatak karadarayak jivita sidunovi niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @gahasitha
    @gahasitha ปีที่แล้ว

    Full review එකක් කරමු

  • @Adithyahewagama
    @Adithyahewagama ปีที่แล้ว

    WOW SUPERRRRRRRB CONGRATULATIONS

  • @sandrukshan4501
    @sandrukshan4501 ปีที่แล้ว

    Jaya wewa❤❤

  • @anushapriyadarshani6229
    @anushapriyadarshani6229 ปีที่แล้ว

    Harima lassanai car eka oyalata budu saranai Devi phitai godak adarei ❤️❤️❤️❤️

  • @pramilakumari5957
    @pramilakumari5957 ปีที่แล้ว

    Congratulations sar hamadama hariyanna ona waradinna epa kawadawath oyalata

  • @wasanthiwijerathna1166
    @wasanthiwijerathna1166 ปีที่แล้ว

    Good luck
    God bless you

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว

    Woooow suprb ❤

  • @sandyavithanage6494
    @sandyavithanage6494 ปีที่แล้ว

    God bless

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 ปีที่แล้ว

    Wow...🎉❤

  • @chixx1593
    @chixx1593 ปีที่แล้ว

    This is my dream car ✨

  • @Sr2Rakusa.
    @Sr2Rakusa. 7 หลายเดือนก่อน

    Ayiye oya koheda inne kiysnnsko plz ❤❤

  • @Jimmigrant2Melbz
    @Jimmigrant2Melbz 6 หลายเดือนก่อน

    Dont you think toyota fumbled it by trying to make the crown too futuristic and also with the crossover? Almost as if they forced em to be too tesla like
    I think the s220 gen was the last variant with the grandeur/prestige of the crown name of old

  • @vijithagunasinghe2122
    @vijithagunasinghe2122 ปีที่แล้ว

    Thanks

  • @shehaniwanniarchchi5581
    @shehaniwanniarchchi5581 ปีที่แล้ว

    ❤❤wow very nice.

  • @pushpajayakody452
    @pushpajayakody452 ปีที่แล้ว

    Congratulations

  • @khsshemachandra2140
    @khsshemachandra2140 ปีที่แล้ว

    Jaya wewa.

  • @charminperera8112
    @charminperera8112 ปีที่แล้ว

    Super

  • @raravindu
    @raravindu ปีที่แล้ว

    Gud vibe ❤

  • @KanchanaSulari-kt1fj
    @KanchanaSulari-kt1fj ปีที่แล้ว +1

    ඉක්මනට පුලුවන් ද කතා කර දිලා දවස්

  • @JasonRobinson-f8m
    @JasonRobinson-f8m ปีที่แล้ว

    TOYOTA CENTURY එකක Review එකක් ගේන්න පුලුවන්ද 🎉

  • @pushpalathakumari3109
    @pushpalathakumari3109 ปีที่แล้ว

    Budusaranayi oba siyaluma denata

  • @G.D.STREAMING
    @G.D.STREAMING ปีที่แล้ว +1

    wow

  • @tharulakmali4871
    @tharulakmali4871 ปีที่แล้ว

    Sir mata udawwak karannako.kohomada sirta kathaa karanne.

  • @PAONEx
    @PAONEx ปีที่แล้ว

    Maserati ekak wage

  • @nipundilshansilva6149
    @nipundilshansilva6149 ปีที่แล้ว

    Niyamai

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว

    Aluth car suwada math einda. Congratulations. 🙏🇱🇰🇱🇰🇱🇰

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 ปีที่แล้ว

    නියම

  • @yasirusandeepa972
    @yasirusandeepa972 ปีที่แล้ว

    Hadawathinma suba patananawa .I'm one of sri lanka. Thawa tawath hari yanna one.

  • @prasannasuresh6543
    @prasannasuresh6543 ปีที่แล้ว

    Sir අපිටත් godayanna උදව්වක් dennako

  • @Koreantravel99
    @Koreantravel99 10 หลายเดือนก่อน

    මෙව ලන්කාවට ගෙන්න බැයිද

  • @tharindumadusanka4885
    @tharindumadusanka4885 ปีที่แล้ว

    Sha maru car aka ana sir simanthi mila adu karala dannko sirta a wanuwan satan karanna පුළුවන් adarai okomatama දළදා සමිඳුන් පිහිටයි 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹💐🌹🌹❤️💐🌹🌹❤️❤️💐❤️ අපිටත් asai sir car akka rawumak yana 💐🌹💐🌹🌹💐💐🌹💐💐❤️❤️💪💪🌹❤️💪💐

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude ปีที่แล้ว

    Lankawata yawanna Sajeev & Family me wage aarakshaasahitha wahana

  • @imaldewapriya2361
    @imaldewapriya2361 7 หลายเดือนก่อน

    ❤🍃

  • @helaruwannishshanka302
    @helaruwannishshanka302 ปีที่แล้ว

    Oyage Job eke wisthara daala serious ekak gennako..

  • @chamindasirisena2618
    @chamindasirisena2618 ปีที่แล้ว

    👍👍👍

  • @Sukithdias
    @Sukithdias ปีที่แล้ว +2

    අන්කල් ඔයා දව්සට කක්කි කිලෝ කීයක් විතර දානවද,?

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว

    Seat belt talk 👍

  • @sumedadissanayake8196
    @sumedadissanayake8196 ปีที่แล้ว

    Its dream for us

  • @KanchanaSulari-kt1fj
    @KanchanaSulari-kt1fj ปีที่แล้ว

    තව දවස් හයයි

  • @vinodmunasingha217
    @vinodmunasingha217 ปีที่แล้ว

    Corona ekk thiyana mn small crown ❤

  • @shiranimunasinghe5824
    @shiranimunasinghe5824 ปีที่แล้ว

    Niyami niyamai niyamai chute baba eatath wadiya miyami matanam.

  • @Sanjudex
    @Sanjudex ปีที่แล้ว +1

    ඉතින් අපිට පාන්ද නටන්නද කියන්නේ

  • @siransalitha
    @siransalitha ปีที่แล้ว +1

    Oyala ta jasu phitai

  • @Adithyahewagama
    @Adithyahewagama ปีที่แล้ว

    crown mean in sinhala ඔටුන්න 👑

  • @mudithamadumali5582
    @mudithamadumali5582 ปีที่แล้ว

    ❤❤

  • @punsaracable6453
    @punsaracable6453 6 หลายเดือนก่อน

    Magik pennanawa wage.

  • @seethakumari2772
    @seethakumari2772 ปีที่แล้ว

    Ai ko chootiy menika❤❤❤b.s

  • @Kavi116
    @Kavi116 ปีที่แล้ว +1

    චූටිම කොල්ලා 😂😂😂😂 කන්න දෙනව නම් වැඩි ලෙඩ වැඩිවෙයි 😢😢😢

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว

  • @sahasdulmina4783
    @sahasdulmina4783 ปีที่แล้ว +1

    ඉතිං , අපට මොකද බොල 😜😜
    තඩි බුට්ටගේ හැටි විතරක්.
    නොදකින්.

  • @nimnathisanjewani5569
    @nimnathisanjewani5569 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @shashikamadushan3802
    @shashikamadushan3802 ปีที่แล้ว

    Ammo ekanm pissuwak

  • @chase2021
    @chase2021 ปีที่แล้ว

    Issara loku kerum karala thiyenne pora

  • @nilanthikumari4778
    @nilanthikumari4778 ปีที่แล้ว

    Ane poddak number eka dennako 😢

  • @Vimu111
    @Vimu111 ปีที่แล้ว

    💝🥺

  • @AshenShavidu-hp2zq
    @AshenShavidu-hp2zq ปีที่แล้ว +4

    එකම ඒවා දාන්න එපා සර්

    • @pasindukavishan2380
      @pasindukavishan2380 ปีที่แล้ว

      එක ඉතින් ඔයා මම දැකල තිබ්බට තව කට්ටිය ඉන්නව දැක්ක නැති අය එයාල බලයි

  • @darshanadediwalage
    @darshanadediwalage ปีที่แล้ว

    hey man this is not something to show the others. you have money and you just bought a car. just understand there are hundreds of thousands of people in the world who have helicopters, even planes. they haven't shown off. just understand if there is an enough brain that there are some people who are really needy. they might feel so sad when they see this kind of videos. I mean, really rich people with money and heart will see your video as a grass level work.

  • @nadeekafernando303
    @nadeekafernando303 ปีที่แล้ว

    👍👍💓💓💓💓💓

  • @ashenthiwanka4877
    @ashenthiwanka4877 7 หลายเดือนก่อน

    Ane hukpn pada kariya kuddange salli sudu karana balkek thmi me inne

  • @kalyaniadikari203
    @kalyaniadikari203 ปีที่แล้ว

    👍👍👍👍💪💪💪💪🌹🌹🌹🌹

  • @ThejaKreethilatha
    @ThejaKreethilatha ปีที่แล้ว

    සුදු බෝලෙ සීය වගේමයි

  • @S.Ppathirana
    @S.Ppathirana ปีที่แล้ว

    Aiyo.hama.vidiyo.akakama.oyage.puttanama.minisunta.tikak.udhau.karannako

  • @pushpalathakumari3109
    @pushpalathakumari3109 ปีที่แล้ว

    Sar koo nona chooti boni Ekka geye nahane puthala witharayi

  • @malindamadushanka4257
    @malindamadushanka4257 5 หลายเดือนก่อน

    සර් ඔයාල ගොඩාක් වාසනවන්තයි

  • @shiranimunasinghe5824
    @shiranimunasinghe5824 ปีที่แล้ว

    😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤

  • @Zeeba21
    @Zeeba21 7 หลายเดือนก่อน

    😂😂

  • @chanakajayathilaka8630
    @chanakajayathilaka8630 6 หลายเดือนก่อน

    Poi thmai😂😂😂😂