ලලිතා | Lalitha | Gavi Fernando |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024
  • නවතම ඉගැන්නුම් රටා හරහා Siyomaths TH-cam නාලිකාවෙන් හා Zoom Online පංති මගින් එපා වුන ගණිතය ආසාවෙන් ඉගෙන ගන්න,
    Zoom හරහා 10 හා 11 ශ්‍රේණි Online පංති -:
    • 10 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.00 දක්වාත්,
    • 11 ශ්‍රේණිය - සිකුරාදා රාත්‍රි 7.30 සිට 9.30 දක්වාත් පැවැත්වෙනවා.
    පංති පිළිබඳ වැඩි විස්තර -: 074 046 6668 දුරකථන අංකය හරහා දැනගන්න පුළුවන්.
    ලලිතා - • ලලිතා | Lalitha | Gavi...
    අනියම් පෙම - • අනියම් පෙම | Aniyam Pe...
    සුදු තාත්ති - • සුදු තාත්ති | Sudu Tha...
    බෙස්ටී - • බෙස්ටී | Bestie | Gavi...
    ගෙදර Things - • ගෙදර Things | ගෙදර දේව...
    Family ක්‍රිකට්- • Family ක්‍රිකට් | ෆැමි...
    පාටී පීපල්ස් - • පාටී පීපල්ස් - Types O...
    සයිනොෆාම් - Sinopharm - • සයිනොෆාම් - Sinopharm ...
    Scooby Doo - ස්කූබී ඩූ - Gavi Fernando - • Scooby Doo - ස්කූබී ඩූ...
    School බොක්කලා - Types of friends in school - Gavi Fernando - • School බොක්කලා - Types...
    සාස්තරේ - Gavi Fernando - ( Sasthare ) - • සාස්තරේ - Gavi Fernand...
    The මුද්ද​ - (Ring) - Gavi Fernando - • The මුද්ද​ - (Ring) - ... .
    EXAM හෝල් -Types Of Students In The Exam Hall - In Sri Lanka - Sinhala - Gavi Fernando - 2021 - • EXAM හෝල් -Types Of St... .
    හැමදාම හිනාවෙලා ඉන්න ගාවි එක්ක එකතුවෙන්න​ - Introduction - Gavi Fernando - In Sri Lanka - Sinhala - • හැමදාම හිනාවෙලා ඉන්න ග... .
    Key word ,
    ලලිතා, Lalitha, gavi fernando , gavi , funny video , comedy video , sl meral.
    subscribe
    like 👍
    share
    #siyomaths#mahesh_ranawila#zoom

ความคิดเห็น • 1.3K

  • @chathurikasewwandi5520
    @chathurikasewwandi5520 3 ปีที่แล้ว +1891

    ඔයා විතරයි අක්කී හොදට ඇදගෙන නිර්මානශීලීව වීඩීයෝ කරන්නේ. Congratulations Akki ❤️❤️❤️

  • @meedum5477
    @meedum5477 3 ปีที่แล้ว +103

    Siyomaths ඇත්තටම නියමයි❤

  • @shiranijayasinghe6696
    @shiranijayasinghe6696 3 ปีที่แล้ว +235

    ඇදෙන් නැගිට්ටේ අක්කිගේ වීඩියෝ එක බලලා .... ඔයා හොදට ඇදගෙන ඇට් කරන එක ගැන මට ගොඩක් සතුටුයි ... අක්කි අපිව මේ වගේ සතුටු කරනවට ගොඩාක් ස්තූතී ... ඔයා ඉහළටම යන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ... 🙏😍

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

    • @kanchanagayani9468
      @kanchanagayani9468 2 ปีที่แล้ว

      😉😉😉😍😍

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Akki kiyanepa hummm😮😮😮 mata onathi gaurawaya naa😂😂😂😂🙃🙃🙃🤣🤣🤣🤣

  • @jayanigayathri9015
    @jayanigayathri9015 3 ปีที่แล้ว +101

    ඇත්ත සොයෝමැත්ස් එකේ සර් නම් නියමයි......හොදටම කියලා දෙනවා...මමත් ගියා💘 අක්කගෙ act එකත් නියමයි...😩❤️

  • @sasunisewmini9008
    @sasunisewmini9008 3 ปีที่แล้ว +554

    මොනවා කියන්න්ද වෙනදා වගෙම නියමයි . උදෙ පාන්දරම අපෙ මුනට හිනාවක් දුන්නා ☺️☺️

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

    • @dushanteach846
      @dushanteach846 2 ปีที่แล้ว +1

      අනේ කරදරයක් උනානම් සමාවෙන්න පුලුවන්න මේක සබ්කරයිබ් කරලා උදව්වක් කරන්න්කෝ ගොඩක් ලොකු උදව්වක් වෙයි 🙏🥺

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 ปีที่แล้ว

      💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @rsftutorial4468
    @rsftutorial4468 3 ปีที่แล้ว +41

    ඕලෙවල් ගොඩක් Parts ගොඩ දාගත්තා ඒ දවස් වල Siyo Maths එකෙන් ❤️

  • @anushakrishanthi2358
    @anushakrishanthi2358 3 ปีที่แล้ว +626

    😆😆😆😆අක්කි ඔයා හැම tik tok එහෙකම අම්මාගේ චරිතේ තමයි හොදට කරන්නේ....supper...😍😍😘😘👏👏 පරිස්සමෙන් ඉන්න සුදු අක්කි.....😍😍😍

    • @hiru6353
      @hiru6353 3 ปีที่แล้ว +25

      ඇත්තටම. 😍😍😍 මමත් කැමතිම චරිතේ අම්මාගේ චරිතේ. 😍😍😍❤️❤️😘

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +5

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

    • @sayuu3707
      @sayuu3707 3 ปีที่แล้ว +9

      Hi sidneetian

    • @syhslfrxsjjzhoofsr8s68sfth6
      @syhslfrxsjjzhoofsr8s68sfth6 2 ปีที่แล้ว +3

      @@hiru6353 no 2 m.

    • @sujeewasampath6454
      @sujeewasampath6454 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත ❤️🥰

  • @nishithaheshan5404
    @nishithaheshan5404 3 ปีที่แล้ว +25

    අපේ ශ්‍ර්‍ර්‍රී ලංකන් මෙරාල් අක්කා.. ආදරෙයි ඉතිං ❤️❤️❤️ ජය වේවා

  • @cekarunarathna9472
    @cekarunarathna9472 3 ปีที่แล้ว +772

    උදෙන්ම නැගිට්ට ගමන් හිනැස්සුවට තැන්කුයි අක්කේ....😊❤

  • @Japanese.-yi4bf
    @Japanese.-yi4bf 3 ปีที่แล้ว +15

    අපිව හිනා ගස්සනවට Thank you අක්කි 💖 හැමදාම මේ වගේ video කරන්න.💖

  • @TharuDew
    @TharuDew 3 ปีที่แล้ว +640

    අම්මෝ ලලිතාගේ කොණ්ඩේ තමා අක්කී මරු ...😂😂😂❤️
    ආදරෙයි අක්කී ...❤️

    • @inokadilrukshi6746
      @inokadilrukshi6746 3 ปีที่แล้ว +4

      ඒක තමා 😁

    • @inokadilrukshi6746
      @inokadilrukshi6746 3 ปีที่แล้ว +6

      මටත් සහයෝගයක් plEASE

    • @inokadilrukshi6746
      @inokadilrukshi6746 3 ปีที่แล้ว +3

      @lisara santhisa මටත් ඕන හැබැයි

    • @dushanteach846
      @dushanteach846 2 ปีที่แล้ว +1

      අනේ කරදරයක් උනානම් සමාවෙන්න පුලුවන්න මේක සබ්කරයිබ් කරලා උදව්වක් කරන්න්කෝ ගොඩක් ලොකු උදව්වක් වෙයි 🙏🥺

    • @lte5770
      @lte5770 2 ปีที่แล้ว +1

      මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පිං

  • @Eish-h
    @Eish-h 3 ปีที่แล้ว +104

    සිදු එකේ tone එක 😄 ඔව් ඒ සර් හොඳයි .
    මාත් University එකේ Maths වගයක් මතක් කරගන්න ඒක බැලුවා.. Great job 😊

  • @-topiya132
    @-topiya132 3 ปีที่แล้ว +91

    අක්කි ටික් ටොක් එකේ යූටියුබ් එකේ සුපිරිම බ්‍රෑන්ඩ් එකක් හොදෙ

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 3 ปีที่แล้ว +18

    හැමදාමත් වගේ සුපිරි වීඩියෝ එකක් අක්කියෝ ආදරෙයි හැමදාමත්

  • @lakminicooray6718
    @lakminicooray6718 3 ปีที่แล้ว +78

    උදෙන්ම හිනැස්සුවට Thnx ane ❤️❤️❤️❤️😊😊🎉️🎉️🎉️supiri 👍👍

  • @WDTharuha
    @WDTharuha 3 หลายเดือนก่อน +9

    ගාවිට කැමති අය කෝ බලන්න

  • @k.lehansa8392
    @k.lehansa8392 3 ปีที่แล้ว +35

    උදේ ම සුපිරියක් දාලා හිනාවෙන්න.

  • @chathumperera9029
    @chathumperera9029 3 ปีที่แล้ว +10

    👍👍👍👍 ලලිතා අක්කා 👍👍👍👍 ගවී congregation 💐💐

  • @chamipalihawadna8588
    @chamipalihawadna8588 3 ปีที่แล้ว +212

    නියමයි අක්කියෝ අපිව හිනස්සන ඔයත් හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ☺️❤️❤️

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @h.g.csadaruwan9349
    @h.g.csadaruwan9349 3 ปีที่แล้ว +19

    ගාව් අක්කා තමා හොඳටම කරන්නේ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @කවිමල්පියලි
    @කවිමල්පියලි 3 ปีที่แล้ว +72

    විනාඩි දහයක් යන්නත් කලින් මෙච්චර බලලා,,ඔයා කොයි තරම් වීඩියෝ එවුවත් අපී එක අනිවාර්යයෙන්ම බලනවා..

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @tstr841
    @tstr841 3 ปีที่แล้ว +607

    අම්මෝ අක්කෙ..😂😂මට මගෙ ඕලෙවල් රිසල්ට්ස් ආපුවාම තත්වෙ මතක් උන..හයේ ඉදන්ම 11 දෙවනි වාර විභාගෙ වෙනකන්ම පන්තියෙ අන්තිමය..හැබැයි මම ඕලෙවල් වලට වැඩ කලා.A9යි කිව්වම මට මෝඩය මෝඩය ගගා මාව කොන් කරල ඉදපු උන්ගෙ confused එකෙන් ලැබුනු සතුට ආයෙ කොහොමවත් ගන්න බැ..😂😂😂

    • @doublebunny7062
      @doublebunny7062 3 ปีที่แล้ว +50

      Oyage ithuru wedath sarthaka wenna oni💜

    • @janumindi
      @janumindi 3 ปีที่แล้ว +9

      😍

    • @artlife8549
      @artlife8549 3 ปีที่แล้ว +45

      මටත් A/L වලදි ඔය වැඩේ උනා😂 හම්බෝ බලන්න ඕන උන්ගේ මූණු වල හැටි🤣

    • @ranahansirasadika813
      @ranahansirasadika813 3 ปีที่แล้ว +8

      Super aiye👍👍

    • @tstr841
      @tstr841 3 ปีที่แล้ว +1

      @@doublebunny7062 ❤️

  • @prageethnavodya867
    @prageethnavodya867 3 ปีที่แล้ว +466

    නියමයි අක්කේ,අද නම් දවසම හොදයි සතුටින් පටන් ගන්න පුලුවන් ☺️☺️🤩🤩🤩🥰🥰😂😂😂👍👍🤜🤛

  • @me_n_my_tranquil_life
    @me_n_my_tranquil_life 3 ปีที่แล้ว +174

    හරි ලස්සනයි අක්කි. මටත් ගණන් පෙන්නන්න බෑ. ඒ වුණාට අද maths exam එකක් තියෙනවා 🤧 ලස්සනයි අක්කි video එක 🌷

  • @Janithi_upeksharathnayaka
    @Janithi_upeksharathnayaka 3 ปีที่แล้ว +39

    ලස්සනයි අක්කි උදේන්ම හිනස්සුවා.

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 3 หลายเดือนก่อน +1

    Actually,
    We always admire about you and your valuable duties ගවී නැන්දා.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @chathurikasewwandi5520
    @chathurikasewwandi5520 3 ปีที่แล้ว +32

    අම්මෝ ගුඩ් මෝර්නින් මැනික. අවාද.❤️😘

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව 3 ปีที่แล้ว +14

    Sponsor video එකක් උනාට ලස්සන කතාවක් තියෙනවා. ඔයා හැම චරිතයකටම උපරිම සාදාරණයක් කරනවා. කොටින්ම අම්මා සහ ලලිතා දෙන්නෙක් වගේම දැනුනෙ.....

  • @Mansi25167
    @Mansi25167 3 ปีที่แล้ว +102

    මරු අක්කි 😘 අම්මො මේකට උදෙපාන්දරම් හිනා වෙලා අම්මගෙන් බැනුනුත් ඇහුව 😑 good luck akki අක්කිගෙ video ගොඩක් ලස්සනයි 🥰🥰🥰

  • @nihalwanigasekara5603
    @nihalwanigasekara5603 3 ปีที่แล้ว +17

    ඔයා නම් සුපිරියක් අක්ක ❤️❤️වෙන අය වගේ බාගෙට ඇදන් නාඩගන් නටන්නෙ නෑ .😏.. ගොඩක් ආදරෙයි❤️❤️

  • @nethmipramodya241
    @nethmipramodya241 3 ปีที่แล้ว +320

    හිනා පපා😂 හිනා සිනා..🤭ලලිතාට පෙශර් පෙත්ත් ගෙනෙන් comment කියවන්නෙ💔😂නැතුව....

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @CIEMENTINE_4
    @CIEMENTINE_4 3 ปีที่แล้ว +15

    වෙනදා වගේම සුපිරියි අක්කියෝ ❤️❤️🥰🥰🥰

  • @DL-wb9qn
    @DL-wb9qn 3 ปีที่แล้ว +28

    Good morning akkiyooo. thanks උදෙන්ම හිනැස්සුවට❤🤗❤🤗

  • @SasithyaVihangani
    @SasithyaVihangani 3 ปีที่แล้ว +20

    උදෙම්ම හිනැස්සුවට පිං අක්කියෝ😘😘❤️හැමදාම සතුටින් ඉන්න😘❤️

  • @sampathjayawardana6049
    @sampathjayawardana6049 3 ปีที่แล้ว +36

    Gavi අක්කි එකත් ඉතින් සුපිරියි....... හොදේ........ Gavi අක්කි ට මන් ඇබ්බැහි වෙලා ඉන්නේ..... මන් වගේ තවත් අය සිටීද 😁🙄

  • @yenulisehansa5392
    @yenulisehansa5392 3 ปีที่แล้ว +13

    ගොඩාක් ලස්සනයි ගාවි අක්කි video එක ❤️❤️❤️ හැමදාම අපිව මේ විදිහට හිනස්සනවට ඔයාට ගොඩාක් පිං 🙏🥰❤️❤️ඔයාටත් මේ වගේම හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා 🙏❤️😘තෙරුවන් සරණයි 🙏❤️❤️

  • @rashmikaveesha5893
    @rashmikaveesha5893 3 ปีที่แล้ว +143

    උදේම බැලුවේ අක්කිගේ වීඩියෝ එක සුපිරි හොදේ ❤️‍🔥😂🥰🤟

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @Giha7899
    @Giha7899 3 ปีที่แล้ว +6

    😍😍Akke godak lassanayi oya niliyak wunanam hodayi❤️❤️❤️❤️😍😍😍😍

  • @nimnakavishani387
    @nimnakavishani387 3 ปีที่แล้ว +27

    ලස්සනයි 😁😂😂👌👌👍👍💖වෙනදා වගේම. ජය.😛😁💖❤️

  • @kawyagamage1353
    @kawyagamage1353 3 ปีที่แล้ว +2

    Siyomaths 1ටත් අරදරෙයි 💕. අක්කටත් ගොඩක් adarei🙏🏽❤️

  • @piyumipushpamala6006
    @piyumipushpamala6006 3 ปีที่แล้ว +29

    ඔයා නම් නියමයි අක්කියෝ 👌👍හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න😍ආදරෙයි ❤️😘

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 3 ปีที่แล้ว +25

    ලලිතා අක්කී සුබ උදෑසනක් අක්කි
    😍😍😍😍😍😍😍

  • @anuzasrathnayake
    @anuzasrathnayake 3 ปีที่แล้ว +25

    නියමයි අක්කී❤️මරු Video එකක්😍😍

  • @harshalakmal9093
    @harshalakmal9093 3 ปีที่แล้ว +14

    Siyomaths සර් නම් පට්ට ... ❤

  • @chutibuhuti
    @chutibuhuti 3 ปีที่แล้ว +134

    Lassanai.....

  • @chandanapattapradepkumara3548
    @chandanapattapradepkumara3548 3 ปีที่แล้ว +2

    Bohoma hodai heluwa pennana ganunta hoda adarsayak suba anagathayak oya hodata raga panama

  • @Magic_Peach_11.11
    @Magic_Peach_11.11 3 ปีที่แล้ว +105

    බිත්තිය බදා ගන්න එකනම් හොදටම කරන්නෙ ගවි අක්කි තමා😂

  • @attunes1288
    @attunes1288 3 ปีที่แล้ว +94

    අක්කගේ හඬ මාරු කිරීම් තමා මරූ.
    ජයෙන් ජයම වේවා අක්කී❤️❤️💐💐💐😘😘😘😘💐

  • @yashodajayasinha4034
    @yashodajayasinha4034 3 ปีที่แล้ว +30

    Thankq අක්කියෝ උදේ පාන්දරම හිනස්සනවට 😘😘😘😘😘😘😘😘😅

  • @buddhikasewwandi8312
    @buddhikasewwandi8312 3 ปีที่แล้ว +26

    උදෙන්ම ලේ පිරිසිදු කරාට ස්තුතියි 🌹🌹🌹. දවසම මාර සුභයි 💖💖💖💖💖🤣🤣

  • @sriyanijayantha6665
    @sriyanijayantha6665 3 ปีที่แล้ว +11

    අක්කි ඔයාගෙ videos ලස්සනයි 👍👍👍

  • @angeltarvelgirl6093
    @angeltarvelgirl6093 3 ปีที่แล้ว +33

    නියමයි ගවී අක්කේ. හිනා වෙලා මැරෙනවා😂😂😂😂

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 ปีที่แล้ว +33

    ඒකත් නියමයි 🤗🤗🤗 නියමයි,ලස්සනයි,සුපිරියි,👍👍👍👍👍

  • @dentertainment9682
    @dentertainment9682 3 ปีที่แล้ว +12

    Ad එකක් උනත් නියමෙට කරල තියනව අක්කෙ superb ❤️

  • @isharadilrukshi9363
    @isharadilrukshi9363 3 ปีที่แล้ว +70

    ලස්සනයි නoගෝ.ඔයාගේ හැකියාවන් තව තවත් දියුණු වේවා!බුදු සරණයි ඔයාට

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @amalirandika
    @amalirandika 3 ปีที่แล้ว +13

    ඔන්න අදත් බැලුවා... මාරම ලස්සනයි... thank you හැමදාම විනාඩියකට හරි අපිව හිනාගස්සනවට...ආදරෙයි... ❤❤

  • @lillyd3016
    @lillyd3016 3 ปีที่แล้ว +3

    දක්‍ෂ රගපෑම, නිරමණශීලි කම ,දිගටම බලo ඉන්‍න පුළුවන්‍ වීම, ඉදිරිපත්‍ කිරීම👍👍👍👍

  • @avishadiakarsha4657
    @avishadiakarsha4657 3 ปีที่แล้ว +3

    Cangratuletions akki
    Oya harima craetive , and oya harima Desent , 💓💓💓☺️

  • @kawshalyaweerasinghe7009
    @kawshalyaweerasinghe7009 3 ปีที่แล้ว +18

    👍👍ඔයාගේ Video ත් ගොඩක් ලස්සනයි ඔයත් ලස්සනයි 👍👍

  • @wimalart8545
    @wimalart8545 3 ปีที่แล้ว +2

    @SIYOMATHS
    Sirta jayawewa!!
    Sir aththatama hoda tr kenek apitath al walata godak hodata igannuwa ugannapu dewal hodata theruna..
    Epa wela thibba gananwalata sir nisa thamai asa wuna
    Thank you sir

  • @Hobitae-x7f
    @Hobitae-x7f 3 ปีที่แล้ว +117

    ඔයා.නම් නියමයි අක්කී උදෙන්ම හොදට හිනාවුනා😅😅😅😅

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @nawanjanalakmali5485
    @nawanjanalakmali5485 3 ปีที่แล้ว +37

    ලස්සනයි ගවී ඔයා තමයි හොදම සුභ පැතුම් ❤❤❤❤❤

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 3 ปีที่แล้ว +81

    අම්මෝ හිනාවෙලා කටත් රිදෙනවා.නියමයි ගවී අක්කේ ❤🌺💙 ගවී අක්කේ ඔයයි හිරෝෂිමා අක්කායි දෙන්නම එකතු වෙලා සුපිරි විඩියෝ එකක් දාන්න කෝ නියමෙට තියෙයි.😁💕💙🌺

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @kumudunidies4260
    @kumudunidies4260 3 ปีที่แล้ว +3

    Anaaaa gviyoooo supabiii videooooo.....👌👌👌👌👌🧚🏻‍♀️🧚🏻‍♀️🧚🏻‍♀️🧚🏻‍♀️🧚🏻‍♀️🧚🏻‍♀️🧚🏻‍♀️

  • @Mentaleshu
    @Mentaleshu 3 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි අක්කෙ . නියමයි හොදෙ. ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kcrgalagamamudali6990
    @kcrgalagamamudali6990 3 ปีที่แล้ว +18

    අනිත් අයත් එක්ක බලද්දී අක්කිගෙ ඇක්ටින් සුපිරියි..බාගෙට ඇදන් tik tok කරන අයට වඩා පිලිවෙලට ඇදුමක් ඇදගෙන අපිව හිනස්සවනවට පිං..🤗❤️‍🔥👌👍

  • @tashini1656
    @tashini1656 3 ปีที่แล้ว +23

    සුපිරි අක්කි 💖💖💖💖💖💖
    මේවාගේ video ඕන 😂😂😂💕💕

  • @shashinidissanayake615
    @shashinidissanayake615 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nemashasharindi6060
    @nemashasharindi6060 3 ปีที่แล้ว +20

    ආදරෙයි අක්කී හැමදාටම

  • @savindu606
    @savindu606 3 ปีที่แล้ว +25

    ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි අක්කි.😅😅😅හිතට හරිම සැහැල්ලුවක් දැනුනා.මේ දවස් වල ගෙදරට වෙලා ඉන්න නිසා අපි හැමෝගෙම මානසිකත්වයට මේ වගේ දේවල් ඉතාම වැදගත්.❤️❤️❤️

    • @Noname-dj3pu
      @Noname-dj3pu 2 ปีที่แล้ว +1

      ඔව්.😂😂😂😂😂🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @whitechuky4864
    @whitechuky4864 3 ปีที่แล้ว +49

    නියමයි අක්කි උදේම හිනැස්සුව අපිව 😁😁😁😁😂😂😂😂😂😂😂♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nilushisilva998
    @nilushisilva998 3 ปีที่แล้ว +1

    හොදට ඔයා රගපානවා ඇත්ත වශයෙන් ගොඩක් ආදර්ශයක් දෙනවා🌹🌹🌹🌹🌹

    • @lmmusic3903
      @lmmusic3903 3 ปีที่แล้ว

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html

    • @lmmusic3903
      @lmmusic3903 3 ปีที่แล้ว

      Mekatath sb karanna puluwanda please

    • @lmmusic3903
      @lmmusic3903 3 ปีที่แล้ว

      🙏🏻 ...............................

  • @ashanimadushika2711
    @ashanimadushika2711 3 ปีที่แล้ว +24

    Ane ලස්සනයි aki e wage ma oya මෙර්‍රාල් wagemai ❤️❤️

  • @nilantanilanta2921
    @nilantanilanta2921 3 ปีที่แล้ว +5

    👍👍👍👍👍👍👍👍

  • @ashi2537
    @ashi2537 3 ปีที่แล้ว +41

    හරිම ශෝක් ලස්සනයි අක්කේ ඔයාගේ වීඩොයෝස් ❤️😁

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @chamindu7328
    @chamindu7328 3 ปีที่แล้ว +24

    ඇත්ත ජීවිතයේ සත්‍ය සිදුවීම්...😑

  • @shamilakalanka392
    @shamilakalanka392 3 ปีที่แล้ว +27

    The character named "Lalitha" completes this video very well.You have done your level best akki.Love you ❤🤗

  • @jeonhwayoungbtsarmy7973
    @jeonhwayoungbtsarmy7973 3 ปีที่แล้ว +36

    ගාවි අක්කිගේ වීඩියෝ නම් නියමයි 👍👍 අක්කි නියමෙට වැඩේ කරනවා 👍👍 මම අක්කිට හරිම කැමතියි තව මේ වගේ වීඩීයෝ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😊😊🥰🥰

  • @from_2050
    @from_2050 3 ปีที่แล้ว +85

    උදේන්ම හිනා වුනා ඉතිං 🤣💔ආදරෙයි අක්කා ඔයානම් ඉතිං සුපිරි චරිතයක් තමයි😍

  • @MALRASITV
    @MALRASITV 3 ปีที่แล้ว +48

    නියමයි ඔයාගේ ඇක්ට්න් ඒ ඒ චරිත නියමට කරනවා good luck 🙌🙌🙌

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @නටාෂා
    @නටාෂා 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි akki ❤️💖 මම ඔයාගෙ හැම video එකකටම කැමති 💗😍ඔය තමයී හොඳටම කරේ 🤣🤣🤣🤣🤣

  • @nandaseena4062
    @nandaseena4062 3 ปีที่แล้ว +8

    මරු කාතාව ලස්සනයි

  • @anthoneyanthoney1629
    @anthoneyanthoney1629 3 ปีที่แล้ว +18

    ලස්සනයි අක්කී..ආදරෙයි.😍

  • @isurindu
    @isurindu 3 ปีที่แล้ว +3

    මේවට නේ අනේ හිනා යන්නෙ ඔයාගෙ video කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ❤️❤️😘😘😍😍

  • @sigithinathra7219
    @sigithinathra7219 3 ปีที่แล้ว +15

    නියමයි අක්කෙ සුපිරි විඩීයෝ ඒක ✌️❤️✨

  • @abeywardhanastores4230
    @abeywardhanastores4230 2 ปีที่แล้ว +1

    maru maru.😍👍

  • @manaveejayasinghe2001
    @manaveejayasinghe2001 3 ปีที่แล้ว +7

    කියන්න ලැජ්ජා නෑ.. 11 වසරේ අන්තිම වාරේ xm එකට මට ලකුණු තිබ්බේ 35 යි. රැස්වීමේදි අපේ අම්මව ගණන් මිස් ගෙන්නලා කිව්වා S එකක් නම් දාගනී කියලා. අනිත් ඔක්කොම විෂයන් හොඳයි. ගණන් තමයි අවුල තිබ්බේ. මාසයයි හරියටම. ඒ මාසෙට සති 8ක් පන්ති කරා ගෙවල් ගාව අක්කා කෙනෙක් මහින්ද රාජපක්ෂේ උගන්වන. ගණන් ලියල ඇවිත් පේපර් එක හදපු එකාටත් බැන්නා. Results ආවහම ගණන් වලට B එකක්.. අපේ තාත්තා මගෙන් දෙවෙනි පාරටත් ඇහුවා මේ ඔයාගෙම නේද කියලද..😂 ගණන් මිස්ටත් පුදුමයි.. හැබැයි ඔක්කොටම සතුටුයි. හොඳම වැඩේ කියන්නේ මාත් එක්ක එකට ඉඳපු මට ගණන් බෑ කියලා අනම් මනම් කියපු යාළුවාට ගණන් වලට C එකක්.. 😂

  • @imasha2811
    @imasha2811 2 ปีที่แล้ว +1

    හැමදම මරු ගවි අක්කී ආදරෙයි💞💞❤️❤️❤️❤️💞💞💞❤️❤️

  • @sachinikalpana2540
    @sachinikalpana2540 3 ปีที่แล้ว +177

    ලලිතලා වගේ ගෑනු හැමතැනම ඉන්නනවනේ රෙද්ද 😂😂

    • @amasha199
      @amasha199 3 ปีที่แล้ว +14

      ඒ වගේ අයගේ ළමයි තමයි හොදටම කරන්නේ 😂💔

    • @Eish-h
      @Eish-h 3 ปีที่แล้ว +4

      ඔව් අප්පා 😄

    • @kunchanadilaniedirisooriya5995
      @kunchanadilaniedirisooriya5995 2 ปีที่แล้ว +3

      ඔවු 😂😂
      අනේ

    • @nimashasathsarani5485
      @nimashasathsarani5485 2 ปีที่แล้ว

      eka nam aththa

  • @MultiSanjeewani
    @MultiSanjeewani 3 ปีที่แล้ว +31

    අනේ මන් ඔයාගේ වීඩීයෝ වලට මාරම ආසයි අක්කා අනේ රිප්ලයි එකක් එවන්කෝ ප්ලීස්😢😢😢😢❤❤💖💖💕

  • @armygirl3562
    @armygirl3562 3 ปีที่แล้ว +80

    නියමයි අක්කි. හැමදාම උදේට ඔයාගේ video එකක් බලන්න තියනවනම් දවසම
    හිනාවෙලා ඉන්න පුළුවන් අනේ 🤣❤❤❤❤❤❤😂

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

    • @Dqrkboi_97
      @Dqrkboi_97 3 ปีที่แล้ว +3

      ඔව්ව්ව්ව්❤️

    • @onlykpop943
      @onlykpop943 3 ปีที่แล้ว +2

      Hmm

    • @armygirl3562
      @armygirl3562 3 ปีที่แล้ว +2

      @@onlykpop943 army

    • @onlykpop943
      @onlykpop943 3 ปีที่แล้ว +2

      @@armygirl3562 yap

  • @chandanasamarasinghe2625
    @chandanasamarasinghe2625 2 ปีที่แล้ว

    2 සුපිරි යට තියෙනවා 👍👍👍

  • @nadeekaliyanarathna8783
    @nadeekaliyanarathna8783 3 ปีที่แล้ว +55

    අද video එකත් හරිම ආසාවෙන් බැලුවෙ . මරු අක්කි 👍👍 හරිම ලස්සනයි . ඔයාගෙ අැක්ටින් නම් මරු අක්කි Congratulations Akki ❣️❣️

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @ItsSeneh
    @ItsSeneh 3 ปีที่แล้ว +29

    Love it...❤😂තැන්ක්යූ දුකින් ඉන්න වෙලාවේ හිනැස්සුවට අක්කියෝ..💜🙂👍

  • @maleeshamalindi6306
    @maleeshamalindi6306 3 ปีที่แล้ว +62

    නියමයි අක්කෙ අදත් ලස්සනයි උදේ පාන්දරම ලේ පිරිසුදු උනා....😍😍😍

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +2

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @vimeshamadhumali
    @vimeshamadhumali 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඒ සර් උගන්වන දේවල් හොඳට තේරේනවා.❤️

  • @hiruniseuwandika6423
    @hiruniseuwandika6423 3 ปีที่แล้ว +7

    ලස්සනයි අක්කියෝ වීඩියෝ එක🤙😍දිගටම මේ වගේ තව වීඩියෝ ඕනේ අක්කී😉

  • @samindihimalsha1735
    @samindihimalsha1735 3 ปีที่แล้ว +1

    Eka nm atta siyomasth kiyanne number 1

  • @chamodigayanthika6156
    @chamodigayanthika6156 3 ปีที่แล้ว +17

    නියමයි අක්කෙ..👌

  • @Nawanjana196
    @Nawanjana196 3 ปีที่แล้ว +1

    Lassanai vedio eka♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟✨✨✨✨✨👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼😍😍😍😍😍😍😍