පිටරට අම්මලා Vs, ලංකාවේ අම්මලා (Foreign Moms Vs. Lankan Moms)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 661

  • @T.Kanchana
    @T.Kanchana 3 ปีที่แล้ว +768

    ආදරේ තිබුනෙම අම්මගෙ ලග..😊😍😍 අම්මට පන වගෙ ආදරේ කරන අය කෝ..

    • @dancinggaveesha5806
      @dancinggaveesha5806 3 ปีที่แล้ว +7

      මම

    • @jayamalfronseka7150
      @jayamalfronseka7150 3 ปีที่แล้ว +7

      Mama nam ve සෞරග්‍රහ මණ්ඩලයට vada mage ammata adarei aa vagema thaththata මල්ලිට hamadama ආදරෙයි ❤️❤️❤️❤️

    • @wathsalachathurani8296
      @wathsalachathurani8296 3 ปีที่แล้ว +4

      මම ❤️❤️

    • @useruse4662
      @useruse4662 3 ปีที่แล้ว +4

    • @ireshairesha7381
      @ireshairesha7381 3 ปีที่แล้ว +5

      මම

  • @sathnindudasula4051
    @sathnindudasula4051 3 ปีที่แล้ว +216

    " උඹලාට sepa වැඩි " අම්මාගේ සුපුරුදු වචනය 😅😅😅 maru අයියා ❤️❤️

  • @sachisilva1490
    @sachisilva1490 3 ปีที่แล้ว +108

    ඉංග්‍රිසි කතා කරනව පට්ට අනේ ආස හිතෙනව එශාන් ජය වේව්..

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 3 ปีที่แล้ว +11

    අපේ අම්මලා දරුවෝ මොන තරම් ලොකු උනත් තුරුලේ තියාගෙන හදනවා හැමදාම පොඩි උන්ව වගේ පරිස්සම් කරනවා.අන්තිම කෑල්ල හිතට ගොඩක් දැනුනා.good luck eshan..you are best ❤️❤️

  • @alokarandheera3113
    @alokarandheera3113 3 ปีที่แล้ว +458

    සුපිරි එනකම් බලාගෙන හිටියෙ 😂 ( උබලට සැප වැඩී😁 හැම ගෙදරකම සොදුරු වාක්‍ය )

  • @harshagayan1716
    @harshagayan1716 3 ปีที่แล้ว +57

    ඔයාගෙ වීඩියෝ වල අවයාජ නැති සැබෑ ජීවිතය පෙන්වීම අපූරුයි.බුදුසරණයි.

  • @nikininaduni2710
    @nikininaduni2710 3 ปีที่แล้ว +38

    වෙන උන් බාගෙට ඇදගෙන කොලන් කටන්නේ.ඒවුනාට ඔයාගේ වීඩියෝ බලන්න බලන්න ආසයි.තව තවත් හොදින් වීඩියෝ කරලා හැමෝගෙම හිත සතුටු කරන්න ඔයාට ශක්තිය ලැබේවා අයියේ

  • @nadeerajapaksha5708
    @nadeerajapaksha5708 3 ปีที่แล้ว +228

    පිටරටයි අපෙයි අම්මලගෙ වෙනස හොඳටම දැනුනෙ අන්තිම කෑල්ලෙන්.. හැමවෙලෙම පපුව ළඟින් දරුවො තියා ගන්නෙ අපෙ අම්මලාම තමයි .😭

  • @Elza12345
    @Elza12345 3 ปีที่แล้ว +300

    අන්තිම කෑල්ලට තමයි මම ආසම 😍❤️ මගේ අම්මිත් මගේ හැම birthday එකක් දවසෙම අඬනවා ❤️ Good one as always Eshan ❤️❤️

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +71

      Thanks a lot dear. ඔයාට කියන්න අපේ අම්මත් මුලු birthday සතියෙම මම හම්බුන වෙලාවේ උන දේවල් කිය කිය අඩනවා...🤣🤣🤣😍😍😍

    • @littlemermaid5921
      @littlemermaid5921 3 ปีที่แล้ว +2

      @@eshandias7796 අනේ 😪

    • @amilakalanas
      @amilakalanas 3 ปีที่แล้ว +3

      @@eshandias7796 ඒ තමයි ඒශාන් අම්මලගේ ආදරේ .

  • @onethrasamaraweera2477
    @onethrasamaraweera2477 2 ปีที่แล้ว +13

    මං ඉන්නේ පිටරට, හුඟක් හිත රිදුන වෙලාවට මං ඔයාගේ වීඩියෝ බලනවා, ඉතින් අර දුක කොහෙන් යනවද දන්නේ නැහැ,බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන්, පිං මල්ලි ඔයාට, මිනිස්සු අඩවන්න පුළුවන් ඉක්මනට හැබැයි හිනස්සන්න අමාරුයි, හොදින් ඉන්න, සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 🙏🏽🇱🇰🇦🇪💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @dehanwimalarathna1298
    @dehanwimalarathna1298 3 ปีที่แล้ว +47

    නියමයි එෂාන් අයියේ. මොන වුනත් අද අපි හැමෝම මේ තැන්වල ඉන්නේ අපේ අම්මලා තාත්තලා නිසයි.අපි ඒකට සතුටු වෙන්න ඕනෑ... කොහොම වුනත් කෑම මෙනු එකෙන්ම් වෙනසක් නෑ. අපෙත් ඔය ටිකම තමයි කව්රු එනවා කිවත්.ඉස්සරහටම යන්න එෂාන් අය්යේ 😄😄😄

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +2

      🤣🤣🤣😘😘😘❤️❤️❤️

  • @artgallery2135
    @artgallery2135 3 ปีที่แล้ว +83

    ඇත්තටම මොනවා උනත් මමනම් කැමති මගේ අම්මට ගොඩාක් ආදරෙයි අයියා මම 🤗🤗❤️❤️💕💕💖💖

  • @NATURE-ou8nq
    @NATURE-ou8nq 3 ปีที่แล้ว +7

    අපේ අම්මලගෙ අදරේ තියෙන්නෙ හිතේ... පෙන්නුවෙ නැති උනාට....😍😍😍 අම්මටයි තාත්තටයි පණටත් වඩා ආදරෙයි... ඔයාගෙ videos වලින් ගොඩක් දේවල් වල යතාර්ථය දකින්න පුලුවන්...all the best.... Eshan...😘😘😘

  • @erandidenipitya3415
    @erandidenipitya3415 3 ปีที่แล้ว +21

    ඇත්තටම ඔයා මාරයී එශාන් අයියේ,ඔයා පිරිමි කෙනෙක් කියලා අමතක වෙනවා සමහරක් වෙලාවට,මේකප් එක,කතාව හැමදේම මාරයී❤️ලස්සන යී,♥️

  • @NimsGirlyTalks
    @NimsGirlyTalks 3 ปีที่แล้ว +94

    අම්මෝ අර ස්පෙශල් ලිස්ට් එකට නම් ඇඬුනා 😂 අපේ ගෙදරත් හැමදාම ඔය ලිස්ට් එකමයි

  • @enchantedsisu
    @enchantedsisu 3 ปีที่แล้ว +101

    කහබත් කතාව නම් හරියටම හරි!!

    • @kaveeshaweerasinghe6803
      @kaveeshaweerasinghe6803 3 ปีที่แล้ว +4

      අපේ අම්මගෙත් ඉස්පෙශල් කහබත් menu එක තමයි..මගෙත් ඉස්පෙශල් එක කහබත් තමයි..side dishes පෝ...ඩ්ඩක් විතර වෙනස් 😂

  • @phwijesinghe1521
    @phwijesinghe1521 3 ปีที่แล้ว +276

    කහබත් උයලා, චිකන් හදලා, වම්බටු මෝජු හදලා, අල හොදි හදලා පපඩම් බදිමු 😀😀😀

    • @phwijesinghe1521
      @phwijesinghe1521 3 ปีที่แล้ว +24

      ආ පරිප්පු ත් හදනවා 🤣🤣🤣

    • @yasasiw3678
      @yasasiw3678 3 ปีที่แล้ว +8

      Supiri menu ekak eka. Hemadama unath kanna puluwan mata nam.

    • @hansa9688
      @hansa9688 3 ปีที่แล้ว +2

      eka aththa xD

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +6

      🤣🤣🤣🤣

    • @phwijesinghe1521
      @phwijesinghe1521 3 ปีที่แล้ว +1

      @@eshandias7796 ❤❤❤

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 3 ปีที่แล้ว +39

    අනේ නියමයි සහෝ....ඇත්තටම ඔහොම තමයි සැබෑම ජීවිතේ.....

  • @kumaraps3161
    @kumaraps3161 3 ปีที่แล้ว +11

    අම්මෝ අපේ අම්මත් ඔහොම තමයි... ජයෙන් ජය....එශාන් අයියේ...❤️❤️❤️😊

  • @feeexcc5178
    @feeexcc5178 3 ปีที่แล้ว +6

    අපේ අම්මා තමා ඉතිං සුපිරි ..ආදරෙයි හැමදාම ඔයාට මල්ලියේ....තෙරුවන් සරනයි ..කුවේට්

  • @vihagabasuru9740
    @vihagabasuru9740 3 ปีที่แล้ว +80

    මන් බලාගෙන හිටියේ විඩියෝ එක දානකන් 🤗🤗 ආදරෙයි එශාන් අයියේ 😍

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +3

      ආදරෙයි මල්ලියො 🙂❤️

    • @nethumnethsara4542
      @nethumnethsara4542 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍👍

  • @shiranindrajith6329
    @shiranindrajith6329 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ.. ඔයා අනිවාරෙන් විහිළු කරලා හරි ජීවිතයේ යථාර්ථය මතක් කරනවා නිතරම ❤❤🤗🤗🤗🤗🔥🔥🔥🔥👍👍👍

  • @sujeewadil1430
    @sujeewadil1430 2 ปีที่แล้ว +9

    අපි කොහොම ඉගෙන ගත්තත් මැඩම්ලටයි අම්මලාටයි පේන්නේ හරක් වගේ තමා දැන් ඒක අපිටත් හුරු වෙලා 🤭🤭🤭😇

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +31

    එකෙන්ම👍ඒෂාන්.මොනවා කරන්නද මෙි වෙනසට හේතුව දේශසීමාවන් වල අවුල තමයි.😀

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 ปีที่แล้ว +3

      🤣🤣🤣. Neha attitudes wala wenasa😌

    • @mariwarnakulasuriya7480
      @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +2

      ආකල්ප (Attitudes)වලට බලපාන්නෙත් පරිසරය හා ජිවන රටාවයි(මං හරිද මන්දා 😀)

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 ปีที่แล้ว +2

      @@mariwarnakulasuriya7480 aththa🙂

  • @aravindaemb97
    @aravindaemb97 3 ปีที่แล้ว +46

    මොන අඩුපාඩු තිබ්බත්..... කට ඇරල අම්මල කියන්න පුළුවන් අම්මල ඉන්නවනම් ආප් රටේ අම්මල තමයි.... ෆිගර් එක අවුල් යයි කියල මවුකිරි නොදී ඉන්න.... ලමයින්ට දහඅට වෙච්ච ගමන් ඩිවෝස් වෙලා මගුල් නටන්නබලන් ඉන්න අම්මලට වඩා..... ගොඩේතාලෙට හැදිච්ච අපේ අම්මල රත්තරන්❤

    • @sathnindudasula4051
      @sathnindudasula4051 3 ปีที่แล้ว +3

      Eka ඇත්ත ❤️❤️

    • @sandrakur2482
      @sandrakur2482 3 ปีที่แล้ว +2

      Eka boru.ape rate tharam daruwonta aparada katana ammala thawa Nam nethuwa ethi.den issara Lankawe ammala wage newei.den Lankawe ammala ta hareeeyata Madanayage Belma gahala

  • @aurorainfinity7462
    @aurorainfinity7462 3 ปีที่แล้ว +15

    පන්සල් යන කෑල්ල නම් හරියටම මට ගැලපෙනව😂😂😂

  • @sehanmadusanka8378
    @sehanmadusanka8378 3 ปีที่แล้ว +12

    රට අම්මලාට වඩා අපෙ අම්මලා හොදයි මොකද අපෙ අම්මලා අපෙ නොමග යවන්නෙ nhe oya මාර ලස්සනට කරනවනෙ 👍👍👍😍

  • @Sandya.priyadarshani
    @Sandya.priyadarshani 3 ปีที่แล้ว +2

    ටීචර් ගැහුවම අම්ම ටීචර්ට කම්ප්ලේන් කරන එකනම් දැන් ලංකාවෙත් බෝ වෙලා තියෙන්නෙ. ලංකාවෙ අම්මා වර්ශන් එක ඉතුරු ඈත ගම් වල විතරයි.
    Excellent content and action Eshan. What an excellent accent 🤣🤣

  • @Sithu_95
    @Sithu_95 3 ปีที่แล้ว +14

    I lost my mother when I was 7 years old. About 18 years ago. I never have experienced these. But I wish i could. 🥺
    Well done Eshan. ❤️ You made me smile and emotional at the same time.
    ❤️

    • @sadarusadaru3867
      @sadarusadaru3867 3 ปีที่แล้ว +3

      i also lived without my mom 7 years i don't have your experience but i can understand how your feelings

    • @Sithu_95
      @Sithu_95 3 ปีที่แล้ว +1

      @@sadarusadaru3867 ♥️☺️

    • @sadarusadaru3867
      @sadarusadaru3867 3 ปีที่แล้ว +1

      @@Sithu_95 😊

  • @praveen_yapa_bandara
    @praveen_yapa_bandara 3 ปีที่แล้ว +5

    අන්තිම කෑල්ල හිතට වැදුනා ❤️💯

  • @indunadason301
    @indunadason301 3 ปีที่แล้ว +8

    Absolutely hilarious. I am voting for Lankan Mom. Keep it coming. Greetings from USA!

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +1

      Wow!! Thanks a lot❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว +3

    අපේ විදිහ හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ . . . 👍👍

  • @interworld8013
    @interworld8013 3 ปีที่แล้ว +4

    මාත් ආසම මේ video එකේ අන්තිම කෑල්ලට. ඒ කෑල්ලට නම් ඇත්තටම දුක හිතුනා 😢 ❤️💖

  • @littlemermaid5921
    @littlemermaid5921 3 ปีที่แล้ว +8

    ඒයි පව්කාරයෝ 😂😂😂 මරු එශාන් අයියේ🤣🤣 ඒත් අන්තිම එක 😪😭😭😭😭😭

  • @sadalankaofficial5035
    @sadalankaofficial5035 3 ปีที่แล้ว +1

    හරියටම හරි මගේ අම්මාත් ඔය වගෙ තමයි ඉතින් මගේ විතරක් නෙමෙයි ඉතින් හැම අම්මේක්ම ඉතින් ඒ වගෙ තමයි ඉතින් 🤗🤗🤗🤗

  • @あめちゃん大人カレー
    @あめちゃん大人カレー 3 ปีที่แล้ว +26

    අපේ අම්මා වගේ 🥶🥶
    මේඩ් ඉන් සිරි ලන්කා නේ ☝🏻☝🏻
    අපේ අම්මාට ඕන විදියට තමයි මම ඇදුම් ඇන්දේ 😂😂
    අපෙ අම්මට පින්සිද්ද වෙන්න අද මේම ඉන්නේ 😍
    මගේ ආදර අම්මි කැටේ 🌹ලව් යූ ❣️

    • @Dhee_27
      @Dhee_27 3 ปีที่แล้ว +5

      මාත්..මං කොච්චර ඇදුම් තේරුවත් අම්මා තෝරලා දෙන ඇදුම තරම් මට ගැලපෙන්නේ නැ මං තෝරන ඒවා....😁❤️

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +3

      😘😘😘😘😘

  • @___dini__girl_____3773
    @___dini__girl_____3773 3 ปีที่แล้ว +1

    ඒකනම් ඇත්ත කතාව .. දිගටම වීඩියෝ කරන්න අයියා .. පරිස්සමෙන් ඉන්න .. ජේසු පිහිටයි ☺️

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +1

      Thanks nangi. Jesu pihitai❤️

  • @enokasilva356
    @enokasilva356 3 ปีที่แล้ว +3

    ඇත්තම තත්ත්වය ඕක තමයි හරිම ලස්සනයි

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි මල්ලි . දවසේ 😓 නිවුණ ඔයාගෙ වීඩියෝ එකෙක් ගොඩාක් ස්තුතියි මල්ලි

  • @francisbrown2297
    @francisbrown2297 3 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි video එක. 😍❤️

  • @shanidushavishnaperera2687
    @shanidushavishnaperera2687 3 ปีที่แล้ว +3

    ආදරෙයි සහෝදරයා බුදු සරණයි
    ජේසු පිහිටයි.

  • @jpSL
    @jpSL 3 ปีที่แล้ว +1

    උඹ මාර දක්ෂයි මල්ලි...හිනාවක් නොගිය දවසක් නෑ...කිරි බීපු විදිහ...

  • @goodhuman3991
    @goodhuman3991 3 ปีที่แล้ว +12

    i always love it when you do a tribute to moms, you get every angle of a mother’s heart ♥️ thanks so much.

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 ปีที่แล้ว +15

    More power and strength to all the Sri Lankan moms. ❤ They are the best. Sri Lankan moms love their kids to the moon and back. I live in the United states, and I know how American moms treat their kids.😶. No thank you 🙂. Nicely done Eshan !

    • @kumu2613
      @kumu2613 ปีที่แล้ว

      It depends. In our neighborhood in the USA and amongst our American friends, they love their kids as much as any other mom out there. We can’t generalize.

  • @vidanepro
    @vidanepro 3 ปีที่แล้ว +13

    අන්තිම කොටස බොක්කටම වැදුන... ❤

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 3 ปีที่แล้ว +25

    මන් අපේ රටේ විදිහට කැමතී

  • @manjulaa6554
    @manjulaa6554 3 ปีที่แล้ว +145

    පරිප්පු පෙරේතයො කෝ.😊💚❤️‍🔥👍👍👍

  • @kaviuma9342
    @kaviuma9342 3 ปีที่แล้ว +1

    Maru ane...දිගටම කරන් යන්න..නියමයි...🌸👌

  • @harshaniekanayake5085
    @harshaniekanayake5085 3 ปีที่แล้ว +6

    අනේ ලස්සනයි නියමයි එෂාන් එක එක විදිහට ඇදුම් වෙනස් කරගෙන ඒවටම හරියන්න මේකප් කොන්ඩේ වෙනස් කරලා තනියම ගහන ගේම පට්ට හොදද good luck 🙂🙂 බබා ඔයාට ආදරෙයි කියන්නලු ලතා අංකල් 😘

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว

      තෑන්ක්ස් අනේ. 🤣🤣😘😘. බබාට මාත් ආදරෙයි කියලා කියන්නකෝ😘😘😘😘

  • @nadeeshaniweerakoon1340
    @nadeeshaniweerakoon1340 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ. Video එකක් දානකන් බලාගෙන හිටියේ.

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +2

    අනෙ ලස්සනයි අයියා ..මගෙ අම්මත් අන්තිමට වගෙ..hema birthday ekakatm අඩනවා .මන් මගේ අම්මට ගොඩාක් ආදරෙයි ..තාත්තත් එහෙමයි ..❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @sakunthalapriyadarshani3287
    @sakunthalapriyadarshani3287 2 ปีที่แล้ว

    අනේ අයියා oya maru oya ganu ළමයාට godak ලස්සනයි , bs

  • @udarisashikala2271
    @udarisashikala2271 2 ปีที่แล้ว

    මේවා නම් ඇත්තම කතා.... Well Done ....👍🏻😍

  • @uservlog3920
    @uservlog3920 2 ปีที่แล้ว +5

    Seriously lankan mom's special menu's .. Is very true 😂😂😂😂😂😂😂😂

  • @sachithrabandara8706
    @sachithrabandara8706 3 ปีที่แล้ว +7

    අන්තිම කෑල්ලට නම් ඇස් වලට කඳුලුත් අවා.පිට රටක ඉන්න මට අම්මව ගොඩක් මතක් උනා. ඔයාගේ රඟපෑම නම් හරිම තාත්විකයි. හොද ගමනක් යන්න සුබ පතනවා හදවතින්ම.

  • @Wildernessa527
    @Wildernessa527 3 ปีที่แล้ว +1

    අයියෙක්ද අක්කෙක්ද කියලා හොයාගන්නත් අමාරුයි 😍 Your makeup is flawless to the camera ❤️

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว

      හි හි හි.. Thank you අනේ😍😍😍

  • @manjulaa6554
    @manjulaa6554 3 ปีที่แล้ว +2

    මයා සාරිය ඇන්දහම ලස්සනයි.😊😏
    2 වෙනි කෑල්ලට තමා මම කැමති.😘
    අපේ අම්මත් sri lankn අම්මා කෙනෙක්.🤱👶😭😘😘😘💚💖
    ගෙදරට කවෘරු හරි එනවා කිව්වොත් හැමදාම උයන්නෙ ඔය ටිකම තමයි.❤️😫😫😠😊😏

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +1

    අලුතින් join උනේ channel එකට..නියමයි..😊😊

  • @ashasubashini714
    @ashasubashini714 3 ปีที่แล้ว +5

    ලස්සනේ බැරැවා..බුදු සරණයි මල්ලි

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 3 ปีที่แล้ว +11

    ලියන්න ගොඩක් දේවල් නිබුනා එන් කාලයක් නැහැ 👌👌👌👌❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @malithprabhashwaraalahakoon
    @malithprabhashwaraalahakoon 3 ปีที่แล้ว +3

    All mothers are most beautiful... Eshan Aiya, Well done!

  • @Thisara1424
    @Thisara1424 3 ปีที่แล้ว +5

    Any way srilankan mom's r the best moms at Last! V understand that when v become perants!😍😍😍

  • @shincool1705
    @shincool1705 3 ปีที่แล้ว

    Tanxxxxxx❤❤❤ antima wadan tika......hama minis satwayekutama wadagat....

  • @lakshaninawarathna48
    @lakshaninawarathna48 3 ปีที่แล้ว +4

    අඩෙහ් අයියේ ඒක නියමයිනේ
    හැබැයි අම්මලාගේ සම්පූර්ණ ක්‍රියාකලාපයම කියනවා
    අපේ අම්මා හිනා වෙනවා......🤣🤣🤣

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +2

      අනේ ශෝයි නේ. අම්මල එක්කම බලන එක තමා හොදම🤣😘❤️

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 3 ปีที่แล้ว

      @@eshandias7796 ou aiye onem wdhtyek ekkn oyge vdio blnna pluwn mkd hda nathi wchn nnee ee hnd ape ammth hri asi oyge vdios blnnaa ❤️❤️

  • @hansikapriyanjalee6907
    @hansikapriyanjalee6907 3 ปีที่แล้ว +1

    අපේ අම්මා වගේමයි 😂😂 ඒත් ආදරෙයි අම්මට 💖❤️🌺

  • @nilupulmadhuranga6262
    @nilupulmadhuranga6262 3 ปีที่แล้ว

    Gd luck eshan... Meka maru.. Wihiluwen hari aththa kiwwa.. Anthima tika thamai hodama tika.. Lankawe ammala ehemai.... Mage puthath hari asai oyage videos balanna... Niyamaiiiiiiii

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว

    Amma❤❤❤video eka 👌👌Eshan bro Api kochchara loku unath Amma kiyanne api ipadunu hetiye dekapu widiya thamai.Mage Amma athulu siyaluma Ammalaata ❤❤❤Niduk Nirogi suwaya prarthana karami..🙏🙏🙏🙏

  • @amandim831
    @amandim831 3 ปีที่แล้ว +1

    අනේ ඒක..ලස්සනයි අයියේ..good luck ☺

  • @inokaniroshani286
    @inokaniroshani286 3 ปีที่แล้ว

    අම්මාගේ ආදරේ මේකනම් aththama තමයි.සුපිරී

  • @anb-sportstalkwithanoja5026
    @anb-sportstalkwithanoja5026 3 ปีที่แล้ว +3

    මම ආසාම episode එකක් .🔥😘
    අනෝජා අක්කා ❤

  • @chamaranuwan3111
    @chamaranuwan3111 3 ปีที่แล้ว

    Ada nm maara ලස්සනයි hairstyle eka super curly hair eka..👍👍makeup ekat super 👍..

  • @snowdropsooyaa6557
    @snowdropsooyaa6557 3 ปีที่แล้ว +17

    දානකන් හිටියෙ good luck ayye love you 💜✌

  • @recipenetwork2917
    @recipenetwork2917 3 ปีที่แล้ว +1

    නියමයි එශාන් අයියේ ❤️ විඩියෝ එකක් එනකම් බලන් හිටියේ අන්තිම කොටසෙදි වගේ අපේ අම්මත් මගේ උපන්දිනේ දවසේ 😢 අඩනවා ❤️

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว

      අපේ අම්මත් හැම බර්ත්ඩේ එකටම ඔහොම තමා😊 ❤️

  • @හිතුවක්කාරකොල්ලා-ඤ9ශ

    හොද වැඩේ පට්ටා අම්මාලා සහෝ

  • @rasanjaliranathunga6197
    @rasanjaliranathunga6197 3 ปีที่แล้ว +1

    අම්මෝ ඒක නම් සුපිරි අයියේ🤘🤘😍😍😍

  • @dilshanethugala2560
    @dilshanethugala2560 3 ปีที่แล้ว

    අදත් වීඩියෝ එක පට්ටම ලස්සනයි ඒශාන් අයියේ

  • @sanduniedirisinha5568
    @sanduniedirisinha5568 2 ปีที่แล้ว

    අනේ 🥰🥰🥰🥰ලස්සනයි oyage vidios ❤️

  • @TheMrgoodboy2
    @TheMrgoodboy2 3 ปีที่แล้ว +1

    I think this is the best vidoe from Eshan !

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +2

    අනෙ බඩගිනි හැදුව ඔයා .කහා බත් 😋😋😋😋😋😋😋

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว

    අන්තිම කෑල්ල තමයි ගොඩක් ආස හිතුනෙ 😀😀🌹🌹👍👍👍👍

  • @shehandananjaya9310
    @shehandananjaya9310 3 ปีที่แล้ว +6

    Video එක සුපිරි
    ඊට වඩා Dress Collection එකයි
    MakeOver එකයි සුපිරීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว

      තෑන්ක්ස් අනේ😍😍😍

  • @jayamalfronseka7150
    @jayamalfronseka7150 3 ปีที่แล้ว +1

    ඔබලාට sapa වැඩි amma හැමදාම kiyanne oka ahala ahala amma mata kiyanna issalla mama අම්මාගේn අහනවා sapavadi kiyalada kiyanna yanne kiyala ❤️😣😂

  • @nawodyafernando9891
    @nawodyafernando9891 3 ปีที่แล้ว +9

    පන්සල් යන seen එක මරු 😂

  • @Rovindu
    @Rovindu 3 ปีที่แล้ว +3

    බ්‍රෝ behind the scenes ඕනේ❤️

  • @dasunikanimsani9118
    @dasunikanimsani9118 3 ปีที่แล้ว +1

    Supiri hode ape ammath ohoma thma keynne

  • @enoshnilaksha536
    @enoshnilaksha536 3 ปีที่แล้ว +3

    සුපිරි එශාන් අයියේ👍🔥

  • @thilinirodrigo5379
    @thilinirodrigo5379 3 ปีที่แล้ว +1

    Well done bro... God with you.... Be Blessed 🌹🌹🌹

  • @artgallery2135
    @artgallery2135 3 ปีที่แล้ว +13

    අයියා ගොඩාක් ලස්සනයි අනේ 🤗🤗❤️❤️💕💕💖💖😁😁

  • @dilfekmiya5290
    @dilfekmiya5290 3 ปีที่แล้ว

    Ammmoooooo malli godak adarei lassanai oyage video okkama budu saranaei

  • @sophiascreativitystudies9181
    @sophiascreativitystudies9181 3 ปีที่แล้ว

    Sira siddi ayye..Thanks a lot for making me smile..Not me all of us..I love ur videos and u too ayya..Me sare ayyage video eke ayya harima lassanai.Aswaha wadinna epa ayyata

  • @dilmidilmidias8286
    @dilmidilmidias8286 3 ปีที่แล้ว +5

    මගේ අම්මා නැතිවෙලා අවුරුදු 2ක් වෙනවා අයියා.. එයත් හිටියා නම් කියලා හිතුනු වාර අනන්තයි. අම්මා කෙනෙක්ගේ අගේ දැනෙන්න අම්මා ලග නැති වෙන්නම ඕනේ අයියේ... ගොඩක් මතක් උනා මට අද අම්මව. එයත් හිටියනම් මගේ උපන්දිනේ දවසට මට මුලින්ම විශ් කරන්නේ මගේ අම්මා.. ❤️
    ගොඩක් සංවේදි උනා විඩියෝ එක බලද්දී... අනේ මටත් හිටියා නම් කියලා හිතුනු වාර අනන්තයි. හිතේ තියෙන වේදනාවට මේ ලියන්නේ අයියේ ...
    ලැබුනොත් වරමක් සත්තයි ඉල්ලනවා නැති උනූ අම්මාව ආයෙත් ............😔😔😔

  • @piyumigurusingha2413
    @piyumigurusingha2413 3 ปีที่แล้ว +1

    Maru aiye..congratulations ❤️❤️❤️

  • @chathurangaabeygedara6143
    @chathurangaabeygedara6143 3 ปีที่แล้ว +3

    The favorite person from all the you-tubers

  • @nirmaniingeetha1194
    @nirmaniingeetha1194 3 ปีที่แล้ว +4

    Beautiful ayya. Good luck.

  • @snowdropsooyaa6557
    @snowdropsooyaa6557 3 ปีที่แล้ว +8

    සුදු සාරියට ලස්සනයි💗

  • @shalumadhubhashani9965
    @shalumadhubhashani9965 3 ปีที่แล้ว

    කහ බත්, චිකන්, බටුමෝජු, අල හොදි, පරිප්පු, පපඩම් .....😊 කන්න ආස හිතුනා 😍

  • @lifewithsanji2207
    @lifewithsanji2207 3 ปีที่แล้ว +2

    Aiye oyage acting superb.idiriyatama yanna jayawewa!!!❤

  • @nethmiwijethunge9209
    @nethmiwijethunge9209 3 ปีที่แล้ว +15

    කොහොමද අනේ කටහඩ වෙනස් කරන්නේ ඔහොම 🤭😍😘

  • @cutesansana307
    @cutesansana307 3 ปีที่แล้ว +5

    අපේ අම්මල තමායි හරි නැත්තම් ගහන්නෙ අපිව හදන්න බෑ

  • @ayodiyaekanayake8751
    @ayodiyaekanayake8751 3 ปีที่แล้ว +5

    All these situations are so relatable aiya♥️good stuff as always this is my amma always 😂

    • @eshandias7796
      @eshandias7796  3 ปีที่แล้ว +3

      Thanks dear. My mom too😘