ගමේ ගොඩේ නිකන් හැදෙන කොළ වර්ග 4 කින් කලවම් පලා මැල්ලුම හදමු | kalawam pala malluma |පැණි තෝර කොළ ගුණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • නොමිලේ ලැබෙන මේ දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න . සිංහල මිනිස්සු අතර වගේම සිංහල ආයුර්වේදයේ බහුලව භාවිතා වන මැල්ලුම් ආහාරයට දීම ලෝකෙන්ම වැඩියෙන් පවතින්නේ අපේ ලංකාවේ කිව්වොත් නිවැරදී.
    ඒ කාලේ ඉඳලම පැලෑටි සහ කොළ
    වර්ග ගැන මනා දැනුමක් සිංහල මිනිසා ලඟ තිබුනා. මේ දේවල් මග ඇරෙන්න නොදී
    රැකගන්න එක ඔයාලගේ යුතුකම. දරුවන්වත් මේ ගැන දැනුවත් කරන්න.
    ලෙඩ රෝග රැසක් වලකන ස්වභාවධර්මයේ දායාද වන මේ පලා කොළ හරි මාත්‍රාවට කාලා ඔයාලා නීරෝගී ජීවිතයක් ලබා ගන්න.
    ඕනම දෙයක් ඕනවට වඩා ඕනේ නෑ කියන කතාව මතක තියාගන සැලකිල්ලෙන් කෑම වර්ග හදන්න.
    ඔයාලට බුදුසරණයි !!
    #kalawam_pala_malluma #pala_malluma #sinhala_mallum_warga
    #pani_thora_kola
    #pethi_thora_kola
    අවශ්‍ය දේවල්
    මඤ්ඤොක්කා කොළ
    පැණිතෝර කොළ
    පෙති තෝර කොළ
    ගිනිතිල්ලා කොල
    මදු කොල
    එරබදු කොළ

ความคิดเห็น • 29

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක් නියමයි

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 2 ปีที่แล้ว +2

    1st com...❤Harima rasai..asai..oyata teruwan saranai..

  • @mihirasalk
    @mihirasalk 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් හොද විඩියෝ එකක්

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 ปีที่แล้ว +2

    Look testy and nice sharing dear

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 2 ปีที่แล้ว +1

    Vatinaa danuwath kireemak , Thank you , Aryouboo wewa ...

  • @niluapsara1358
    @niluapsara1358 2 ปีที่แล้ว +1

    Thank you so much my loving sister Nira. This video is very important for our healthy. God bless you! Love you. 👍👍👍❤️❤️❤️💖💖💖🥰🥰🥰🌹🌹🌹

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      God Bless you dr❤️❤️❤️

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +1

    mama haduwa 🤙 supiri akkiyo...e wagema godak gunawath 🙏 😊 Thank you..patiyo ❤️budu saranay 🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      බුදුසරණයි සුද්දී

  • @ruviniwasana8816
    @ruviniwasana8816 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔයාට.පොඩි කොල ලියගන්න කියල දුන්නට.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +1

    Niyamai akke

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks dear

  • @sabahapathimaduri2790
    @sabahapathimaduri2790 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏✝️✝️✝️🌹🌹🌹🌹🌹

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 ปีที่แล้ว +1

    Apith hadanawa thanks

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +1

    කලවම් පලා මැල්ලුම ට මඤ්ඤොක්කා කොළ අපේ පැරැණි මුතුන්මිත්තන් ගත්තෙ නැහැ සොයුරිය.. යහපතක්ම වේවා..

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ape acchilage amma nam gaththalu.budusaranai

    • @HansaniMadhushi
      @HansaniMadhushi 11 หลายเดือนก่อน

      ඒක ඇත්ත මාත් ලඟදි දන්නෙ මඤ්ඤොක්කා කොල අනිත් ඒව එක්ක විශ වෙන්න පුලුවන්ලු

  • @lasanthisureka6178
    @lasanthisureka6178 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @Hammy_Enchanted_Waters
    @Hammy_Enchanted_Waters ปีที่แล้ว +1

    Dubai we can't find these leaf's....

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +1

    ඩුබායි කවලවම් පළා හදන්න කොළ නැ .තියෙන්නේ මුරුංගා කොළ විතරයි සමහර වේලාවට මුරුංගා කොළ සමඟ කට rolu කොළ සමඟ මැල්ලුමක් හදනවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔව් නේද? ඩුබායි වලට කොළ
      ජාති ආවට කලවම් පලා කොළ
      එන්නෙ නෑ.

  • @SadaruwanVimukthi
    @SadaruwanVimukthi ปีที่แล้ว

    🙂

  • @djayawardhana2897
    @djayawardhana2897 2 ปีที่แล้ว +1

    මදු කොළ කියන්නෙ මොනවද ?

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      කිරි මදු වැලේ
      කොල

  • @umeshavinu9399
    @umeshavinu9399 2 ปีที่แล้ว +1

    ගිනිතිල්ල කොල කනවද

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔව් කනවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඉස්සර අය මේ හැමදේම ගැන දන්නවා. දැන් අය කිසි කෙනෙක් මේ වගේ ඒවා ගැන දන්නේ නෑ වගේ නේද? තව ගොඩක් කොල ජාති තියනවා ඉස්සරහට කියා දෙන්නම්කෝ බුදුසරණයි