හොයාගෙන, කාලා බැලුවත් පාඩු නැති, ගුණදායක රණවරා කොල මැල්ලුම/සම්බෝලෙ.Ranawara kola malluma / sambole

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 56

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว

    අනේ කොච්චර වටින වීඩියෝ එකක්ද සුදු තෑන්ක්ස් අනේ ආදරෙයි ❤️❤️❤️❤️👍👍👍👍

  • @malishadananjaya661
    @malishadananjaya661 ปีที่แล้ว

    මේ වගේ දේවල් මතක් කර දුන්නාට ස්තූතියි...👍👍👍

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තුතියි. දැනුවත් කලාට.මම මෙපමන කලක් කැද බීව කරපින්ච මොනර කුඩුම්බිය කලවම් කරලා. 💐

  • @piyumidilrukshi-tz6lv
    @piyumidilrukshi-tz6lv ปีที่แล้ว

    අදත් නියමයි.ස්තූතියි දුරැ රටක ඉදන් ගුණදායක රසවත් දේ අවකාශයට මුසු කලාට.මේ ලංකාවේ ඉන්න මම ඔයාට එවන තුති මල් මිට.💐💐💐💐💐

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    THANK. YOU. VERY. MUCH. TASTY. RECEPY. THERUWAN. SARANAI. 👍❤️❤️💐💐

  • @nadinidinu3839
    @nadinidinu3839 ปีที่แล้ว

    Hi tanx ur video 5 trees in my home gardens. I prepare once off week, but this method superb 👌 i try tomorrow tnx ,this trees very beautiful yellow color flowers nicely.

  • @nimalwijeratne222
    @nimalwijeratne222 ปีที่แล้ว

    Shani, what is රණවරා කොල better known in Aus? Thanks

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว +1

    Ôya lankawe dewal rasa karala hadana widiyata asa hithenawa budusaranai greetings from France

  • @anushihettiarachchi1270
    @anushihettiarachchi1270 9 หลายเดือนก่อน

    Mama issara nitharama hadana deyak eth dan mata ranawara kola hoyaganna nehene😔
    Obata bohoma sthuthiyi.me wage dewal apata mathak kara denawata❤

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว

    Thanks 👍👍👍

  • @ashasajani4154
    @ashasajani4154 ปีที่แล้ว

    Wooow adamay ahuwe

  • @savithriperera9581
    @savithriperera9581 ปีที่แล้ว +1

    හරිම සතුටුයි .වත්ත පුරාම කන්න පුලුවන් කොල වර්ග තියෙන අපිට ඒවා අගේ නෑ නේද ....පිටරටක හිටියත් අපේ කමට අපේ දේවල් වලට ඔයා දක්වන ආදරය පුදුම හිතෙනවා ....තෙරුවන් සරණය් නංගී ..🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      මෙහෙ හුඟක් අය පුලුවන් විදිහට හැම දේම වවා ගන්නවා. සමහර වෙලාවට කඩෙන් ගන්න එක ලාභ වුණත්, ගෙදර හදන එක වෙනම සතුටක්.🥰

    • @savithriperera9581
      @savithriperera9581 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ....කොලඹ ට හුගක් කිට්ටුවෙන් නාගරික තැනක හිටියත් ස්ලැබ් එක පුරාම හුගාක් දේ මාත් වවලා තියෙන්නෙ ...ඉතාම ලේසියෙන් කඩෙන් ගන්න පුලුවන් තක්කාලි ගෙඩියක් අමුමිරිස් කරලක් මගේ පෝච්චියකින් කඩා ගනිද්දී දැනෙන ආඩම්බරය කියලා වැඩක් නෑ ❤

    • @savithriperera9581
      @savithriperera9581 ปีที่แล้ว +1

      අනික අපි දාන ඕනම comment එකකට ඔයා reply කරන එක නම් හුගාක් වටිනවා ...ඔයා අපිට තියෙන ආදරය ලෙන්ගතු කම ඒකෙන් පේනවා ...දියුණුවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @cookingpriyanga
    @cookingpriyanga ปีที่แล้ว

    Mamath asama mallumak lankawenam ape ge watema thiyenawa

  • @akushla7
    @akushla7 ปีที่แล้ว

    Lankawe widihata pasta recipes denna puluwanda?

  • @shereenpremaratne3562
    @shereenpremaratne3562 ปีที่แล้ว +1

    Can’t believe you found all these in Melbourne I was in Perth last year couldn’t find any of those (Srilankan veg)
    Thanks for the recipe ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +3

      Oh, you need to come to Melbourne then. We are so lucky that we can get pretty much everything here. But not Ranawara, though..this is from my backyard. As I mentioned ,this plant, I looked after like a baby .🥰

    • @kamaniIG
      @kamaniIG หลายเดือนก่อน

      ​@@cookingwithchefshani Hi, thanks for the video! I've finally found a ranawara plant here in Melbourne but later got to know that it is not "Senna auriculata" ie, ranawara but "senna multiglandulosa"thst looks identical. 😢

  • @yohanlakmal1537
    @yohanlakmal1537 ปีที่แล้ว

    Lipe tiyala malawanna oni nadda

  • @ranmaleeperera4635
    @ranmaleeperera4635 ปีที่แล้ว

    Hi I am from Gold Coast we are visiting Melbourne after few months time could u please tell me where can i buy this?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      This is from my backyard, when you are in Melbourne search on market place .I'm sure you can buy a whole plant 🪴 . Not only this Kathurumurunga...gotukola..anything..❤️

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว

    නැන්දේ ස්පන්චි හා මෆින් කියන්නේ දෙකක්ද..එකක්ද..මොක්ද ඒ දෙකේ වෙනස...

  • @reginadesilva8152
    @reginadesilva8152 ปีที่แล้ว

    Lipe thiyala poddak malawanne නැද්ද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Samahara welawata ehemath hadanawa..mehemath hadanawa..🥰

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว

    රණවරා කොළ, කතුරුමුරුංගා Melbourne වල වැවෙනවාද.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +2

      කතුරු මුරුංගා නං මං ගාව නෑ..හැබැයි විකුණන්න තියෙනව මාකට් ප්ලේස් එකේ පැල . රණවරා, ගොටුකොල, මුකුනුවැන්න, කරපිංචා ඔය හැමදේම මම වවල තියෙන්නෙ අපේ ගෙදර. කාල ඉවර කරන්න බැරි තරම්. වින්ටර් එකේ සරු නැති වුණාට අව්ව වැටුන ගමන් හොඳට හැදෙනවා..🥰

  • @hiruni8780
    @hiruni8780 ปีที่แล้ว

    ❤👍

  • @thanujareji6544
    @thanujareji6544 ปีที่แล้ว

    👌👍❤️❤️❤️

  • @chandimajayarathne8719
    @chandimajayarathne8719 ปีที่แล้ว

    අපි සාමාන්‍යයෙන් කොළ වර්ග වලින් මේ වගේ සම්බෝල හදද්දි දළු හරියෙන් නේද ගන්නේ. මේකෙ එහෙම ඕන නැද්ද..

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว

    🙏👍👍👍💐

  • @WMIThushari
    @WMIThushari 9 หลายเดือนก่อน

    නියම රනවරා කොල ඔහොමනෙමේ නේද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน

      Me ranawara thamai..hondata hadunama me wagei kola ..❤️

    • @rdankik3451
      @rdankik3451 8 หลายเดือนก่อน

      රණවරා කොල හරි එක චූටියි කොල

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      @@rdankik3451 ඒ ලංකාවෙ හුඟක් වෙලාවට. මෙහෙ දෙළුම් ගහක කොල උණත් හරි මහතයි, කෙනෙක් දැක්කොත් හිතන්නත් බැරි තරම්. මං හිතන්නෙ දේශගුණය නිසා වෙන්න ඕනෙ..🥰

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว

    ඩුබායි මේ වගේ ගස් හරියට තියෙනවා මල්.කොළ රාවණවරා වගේමයි රණවරාද කියලා දන්නේ නැ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      පෙනුම එක වගේ වුනාට හරියට නොදැන කන්න එපා නේද?🥰

  • @chinthasirisena5820
    @chinthasirisena5820 ปีที่แล้ว

    මම comment එකක් ඊයේ load කලා. ඒක පේන්න නෑ දැන්.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      E moko.. koi video ekatada?🤔

    • @chinthasirisena5820
      @chinthasirisena5820 ปีที่แล้ว

      ම්‍රේ video එකට තමයි. රනවරා පිලිබද පැහැදිලි කිරීමක්. මම විස්තරාත්මක ලිපියක් ඔබට පසුව එවන්නම්.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      @chinthasirisena5820 ane mata awe nane..waradila wena, thanaka save unada danne na..🥰

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว

    අපිට තීන්නේ ඉතිං රණවරයි , කේලුයි තමයි නේද.....

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Ane ane honda vegetable shop ekak hoya ganna..lankawe thiyana onema kola jathiyak thiyana..❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Lassana kaviyata thank you honde..🥰

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว

      @@cookingwithchefshani
      අනේ.... සුදු බෝලේ... තෑන්ක්ස් රිප්ලයි කලාට🙏💗
      Doncaster වලනම් නැහැ අයියෝ.. boxhill වලනම් තියනෝලු .. උදේම යන්න ඕනිලු.
      මං හිතුවා කවිය දැක්කේ නැහැ කියලා ඔයා...
      අනේ .. wrap වල තියලා ඔතන්න පුලුවන් ටිකක් විතර සැරට චිකන් එකක් කියලා දෙන්නකෝ ප්ලීස්... ඩයට් වලට හොද එකක්....හොද සුද්දිනේ..
      💜️💜️💜️💜️

  • @nahero
    @nahero ปีที่แล้ว

    සූරයන්ගෙත් සූරයා Season 2 ලංකාවට දන්න හිරුට කතා කරන්න

  • @usernirosha
    @usernirosha ปีที่แล้ว

    අනේ කාල නැති දෙයක් .තිත්ත නැද්ද 🤔🤔

  • @fazalmohammed1650
    @fazalmohammed1650 10 หลายเดือนก่อน

    Thanks 👍👍❤️❤️