පියමැන්නේ, ශීලා, ආදර ලොවේ තනියම හදපු සිංදු | ලංකාවෙ ඉන්න බලාගෙනමයි ආවේ MA BALA KALE Ft. ARUNA LIYAN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2023
  • Aruna Liyan`s musical background starts in his Childhood, where he started to play Guitar, Bass and Keyboards. He joined some well know Bands in Sir Lanka and Europe Countries and gathered a lot of experience on stage, where he adapted many musical stiles a long the way.
    සුන්දරම මතක පිරුනු ජනප්‍රිය ගායන ශිල්පී අරුණ ලියාන්ගේ බාල කාලය.
    ( Aruna Liyan's childhood filled with the most beautiful memories. )
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsoffi. .
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #mabalakale​​​​​​​​​​​​ #arunaliyan
  • บันเทิง

ความคิดเห็น • 26

  • @bandarawasantha4600
    @bandarawasantha4600 9 หลายเดือนก่อน +20

    අරැන් දෙන්නා හදපු සිංදුවක් නෑ..අරැණ තමයි වැඩ්ඩා..❤❤අපේ කාලෙ ක්ලැරන්ස් වගේ මිනිහෙක් තමයි අරුන කියන්නෙ.මිනිස්සු හැදුව මිනිහ්ක්.දන්න බ්‍රෝ අලුත් සින්දු ටිකක් කොර වෙන්න

  • @JeevaNavarathna
    @JeevaNavarathna 9 หลายเดือนก่อน +8

    දැන් මිනිස්සු දන්නවා කවුද ඇත්ත වැඩකරු කියලා.Real Jayasri voice for all hit songs ❤

  • @user-vg7bn6eo5g
    @user-vg7bn6eo5g 9 หลายเดือนก่อน +9

    නිහඬ දක්ෂයා Aruna Lian❤

  • @r.n.knaotunna834
    @r.n.knaotunna834 9 หลายเดือนก่อน +6

    වැඩ්ඩෙක් අරුණ අයිය..සුදු ඇදුමින්❤️❤️❤️

  • @therock2552
    @therock2552 8 หลายเดือนก่อน +3

    ජය ශ්‍රී සැබෑ නිර්මාර්තු ❤️

  • @RaavanaathaJsilva
    @RaavanaathaJsilva 8 หลายเดือนก่อน +4

    අත්ත වඩකරු ❤❤❤ අරුන ලියාන්.

  • @Pramuka_Hiru
    @Pramuka_Hiru 9 หลายเดือนก่อน +5

    ඇත්ත වැඩකරු❤❤❤

  • @supunmjayarathna
    @supunmjayarathna 8 หลายเดือนก่อน +3

    අයියෙ ඔයා රටට ආඩම්බරයක්

  • @MdhSM
    @MdhSM 9 หลายเดือนก่อน +4

    real kollek , jaya arun

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 6 หลายเดือนก่อน +1

    රටක් වටින voice එකක් aruna lion❤❤❤

  • @dulajdilhara7013
    @dulajdilhara7013 หลายเดือนก่อน

  • @sulariudawatte35
    @sulariudawatte35 7 หลายเดือนก่อน

    Aruna ❤❤❤❤

  • @user-rp9ze1bi8u
    @user-rp9ze1bi8u 3 หลายเดือนก่อน

    Some people get famous for songs they didn't even make. They're like shadows in the spotlight, stealing someone else's shine. Take JAYASRI SONGS for example, where the music, melody, and lyrics are all created by Aruan. It's evident as they haven't had a hit since 2004 when Aruna left the band.😏

  • @user-hw9xm6sw8s
    @user-hw9xm6sw8s 8 หลายเดือนก่อน

    Nail natawanna ko😊

  • @tharindujayasekara237
    @tharindujayasekara237 9 หลายเดือนก่อน +4

    මට තියන ප්‍රශ්නෙ ඇයි අවුරුදු 20ක් ගියෙ නඩු දාන්න කියල

    • @JeevaNavarathna
      @JeevaNavarathna 9 หลายเดือนก่อน +7

      අරුණ කියල තිපුන interview එකක අන්තිතීමට පොර නඩු දාන්න තිරණය කරෙ අරුන් දෙන්න කිසිම් credit එකක් දෙන්න නැතුව හැසිරෙන හැටි ඉවසගෙන් ඉන්න බැරි ම තැන කියල සහ උන් දෙන්න හොරෙන් songs register කරගෙන් කියල පස්සේ දන ගත්තම කියල , අර track පැනපු එක නම් කිසි වැඩකට ඇති එකක් නවේ , උ දැක්ක ත්රෙනවා ලංකාවේ නම් ජාත්‍යනිත්රයට ගෙනියනවා කියල 🤣

    • @Pramuka_Hiru
      @Pramuka_Hiru 9 หลายเดือนก่อน +7

      දිනේශ් සුභසිංහ කියලා වලයීන් ගහන පොරක් ඉන්නේ.ඌ ජයලත් සහෝදරයොන්ගේ ලොකු අම්මාගේ පුතා. පොර program එක්ක කියනවා පියමැන්නේ එහෙම උන් එකතුවෙලා කරපු පවුලේ project එකක් කියලා. අන්න ඒකට මල පැනලා😃😃😃

  • @rohanchandana1619
    @rohanchandana1619 9 หลายเดือนก่อน +3

    මොකාද ඇත්‍ත කියන්‍නෙ මොකාද බොරු කියන්‍නෙ

    • @udayakulathunga7909
      @udayakulathunga7909 9 หลายเดือนก่อน +2

      Muu

    • @JeevaNavarathna
      @JeevaNavarathna 9 หลายเดือนก่อน +7

      ජයලත් අයිය මලෝ මොනව දේඩේවූවත් මේ ගීත ගැන වැඩි අයිතියක් අරුන අයියට අයියටත් තියනවා😮 music and melody 100% අරුන , Lyrics 50% අරුන and 50% රෝහිත. උගේ මල්ලි කියන එක 0% ඕක තම සත්‍ය

    • @Pramuka_Hiru
      @Pramuka_Hiru 9 หลายเดือนก่อน +6

      මෙයාගේම තනි සිංදු අහන්නකෝ මචන්. හද සැලෙනා එහෙම. එතකොට ඔයාට බලන්න පුළුවන් ජය ශ්‍රී ඔර්ජිනල් ‍මියුසික් රස තියෙන්නේ කාගාවද කියලා.

    • @JeevaNavarathna
      @JeevaNavarathna 9 หลายเดือนก่อน

      @@Pramuka_Hiru Very True ❤

    • @tharindujayasekara237
      @tharindujayasekara237 9 หลายเดือนก่อน +3

      2002 පස්සෙ ජයශ්‍රිලගෙ ජනප්‍රිය වෙච්ච සිංදු තියෙනවද බලන්නෙකො. හැබයි voice පැත්තෙන් නන් රෝහිතගෙන් ලොකු value එකක් add උනා සිංදු වලට