දහවල් දානමය පුණ්‍ය කර්මය | කඨින මහා පුණ්‍යොත්සවය | Sujatha Puthra Meditation Center
ฝัง
- เผยแพร่เมื่อ 21 พ.ย. 2024
- ඔබ ධර්ම සාකච්ඡාවන් සඳහා දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් හෝ වෙන යම් කරුණක් විමසා දැන ගැනීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.. එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
සාදු ...සාදු ...සාදු ...සතුටු සිතින් පින් අනුමෝදන් වෙමි .තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ සහ සියළුම ස්වාමීන්වහන්සේලා ට සහ පින්වත් සියලු දෙනා ට.
.
.
ල්
පින්කමට පැමිණ සහභාගී වීමට නොහැකි වුනත්, මෙම උතුම් පින්කම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙමි.මෙම අවස්තාව සැලැස්වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සුජාතපුත්‍ර බුදුපුතුන් වහන්සේලා සහ භාරකාර මණ්ඩලයේ සැමට අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
බොහොම පින් ස්වාමින් වහන්ස . මෙි උතුම් වු පින්කම මාද දැක බලා වන්දනා කර සතුටු සිතින් අනුමෝදන් වෙමි.මා හටද නිවනින් නිවිම පිණිසය මෙි කුසලය පාරමිතාවක්ම වෙිවා.🙏🙏🙏
තෙරැවන් සරණයි 🙏 මෙි පුන්‍ය භුමියේ කරන ලද මහා පිංකමි සමිභාරය සියසින් දැක බලා පහන් සිත් ඇතිකර ගැනිමට සහ සැමට ජිවිතය නිවනට පාරමි ශක්තියක් වන්නට මාගේ පිංවත් පුජනීය කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස ඇතුලු සියලුම ස්වාමීන් වහන්සේලා සහ පිංවත් සෑම දෙනාම මෙි කල උතුමි පිංකමි බලෙන් ප්‍රාර්ථනා බෝධියකින් නිවන් මාර්ගය අවබෝදවී මාගේ පිංවත් බුද්ධ පුත්‍රයන් වහන්ස 🙏💛මෙි ලෝකයේ අසරණවු අවසාන මිනිසාවත් උතුමි නිවන කරා රැගෙන යන්නට මෙි දරණා උත්සාහයට ස්වභාව දර්මය සහ සියලුම දෙවියන් වහන්සේලා ගේ ආරක්ෂාව සහ ආශිර්වාදය ලැබෙිවා 🙏🌻ලැබෙිවා🙏🌻ලැබෙිවා🙏🌻ලැබෙිවා🙏🌻තෙරැවන් සරණයි 🙏🌻සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛
🙏🙏🙏🙏🙏
❤
පිට රටක සිටියත් ඒ උතුම් පිංකමට සහභාගී වූවා සේම දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙමි......තෙදවස පුරාවට ඒ මහා පිංකමට සහභාගී වූවා සේම ඒ සියලු වැඩ සටහන් අහලා දැකලා සතුටු සිතින් අනුමෝදන් වෙමි...පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම සංඝ රත්නයට අති උතුම් සත් බුදු වරුනට මාගේ නමස්කාරය වේවා........සාධූ ...සාධූ ......සාධූ .......
පින් .බිමට .පැමිණි මට.නොහැකි .වුව ත්.දැක.බලා
පින් .අනුමොදන්වෙමි .ලොකූ .සුවාමින්.වහන්සේ ටත්...සියලු ස්වාමීන් වහන්සේ ලාට ත්.උතුම් .නිවනින් .නිවෙන්න .දෙපා .නෑ මදිමි..සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .තෙරුවන් සරණයි
සාදූ.සාදූ.සාදූ.පින්වත්ලොකූ.ස්වාමින්වහන්සෙ.ඇතූලු සියලුම.සන්ගරත්නයටම.ඔබහොම.පින් තෙරූවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
ගොඩක් පින් පින්වත් ස්වාමින් වහන්සේ ට දානමය පිංකම සැදැහැ සිතින් දැක බලා ගෙන ඒ පින් සතුටු සිතින් අනුමෝදන් වුනෙමි..මෙවන් උතුම් වූ පිනෙන් සසර කෙලවර කරන තුරු ද, නිවන අවබෝධ කරනා තුරු ද, සා පිපාසාදී දුක් පීඩා ඇති නොවේවායි ප්‍රාර්ථනා කරමි.සුවපත් වේවා ! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏
අනුමෝදාමී 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ.සාදූ.සාදූසාදූසාදූ.සාදූ.සාදූ.සාදූබොහොම.පින්.ඔබවහාන්සෙලාට.මද.සැදැසිතින්.අනූමොදන්වෙමි.තෙරුවන්සාරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
පින්කම දැකබල අනුමොදන් වෙමි ලොකු සුවාමින් වහන්සේ අතුලු සියලු දෙනාටම අමාමහා නිවනින් සනසිමට මෙපිනම හෙතු වේවා සාදු සාදු සාදු
Sadu sadu sadu ma පිංකමට ma anumodan wemi suwanmin wahansata boho pin labawa tharuwan saranai 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
තෙරැවන් සරනයි පින්වත් සුවාමිනි. අනේ මම බටහිර රටක ජිවත් වුනත්. මෙ පිනිකමෙදි මගේ රැපය බටහිර නාමය පින් කමට නිතරම සමිබන්ද වුනා. 🌷🌷🌷🙏🙏🙏😁සත්‍රටින් අනුමෝදන් වනනෙමු බොහොම පින් 🙏නිවන පිනිසම වෙවා 🙏🙏🙏
සාදු ...සාදු ...සාදු ...
සාදු සාදු සාදු 🙏 🙏 🙏
🙏🙏🙏 සතුටු සිතින් දැකබලා අනුමෝදන් කරමි පින්වත් ස්වාමීන් වහන්සේ .
🙏🙏🙏සතුටු සිතින් අනුමෝදන් වෙමි. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනේකවාරයක් පින් 🙏🙏🙏
Pinkama deka bala satuthu sitin anumodan wemi.pinvath loku suvaminwahanse eatulu siyalu suvaminwahansela meniyan wahansela ha dayaka adi siyalu dena wahanselata utun nivan maga lebeva.🙏🙏🙏🙏🙏
Teruwan saranai ape penwat swamenwahnsela atulu seyalu denatama chturarya Satya awaboda wewa daka Bala satutu seten anumodan wemi sadu sadu sadu
Sadu sadu
🙏🙏🙏
Sadu sadu sadu
🌼🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌺🙏🙏🙏🙏🙏🌺🌼🌼
🙏🙏🙏
🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🌷
🙏🙏🙏
🙏🙏🙏