Budusaranai ape hamuduwane Sasarebhayanaka kama Ane pudumai Budu bana ... 🙏🙏🙏threum ganna sathya Tara muhuna dennamam Should practice 🙏yes try my best 🙏godak pin
pinwath loku swamin wahanseta wuthum දළදා හාමුදුරුවන් ge පිහිටෙන් ශ්‍රී ලංකාවට nawatha වැඩම wannata ආරක්ෂාව labewa wuthum niwanama labewa මොන රටේද inne oba wahanse අපි oba wahanse සමගය inne sadu sadu sadu
පින්වත් බුදු පුතුන් වහන්සේට උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!...🙏🏻🙏🏻🙏🏻
සසර කතරින් අපව මුදවන්න ඔබ වහන්සෙ දරන උත්සාහය අති ප්‍රශංෂණියයි........ඔබ වහන්සේට දීර්ඝ යුෂ ලැබේවා......
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු උතුම් සංඝ රත්ණයට මාගේ නමස්කාරය වේවා .....
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
තෙරුවන් සරණයි..!!
සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
තවත් මෙවැනි තාත්වික එමෙන්ම ඉතා සරලව භාවනා මාර්ගය එළි පෙහෙළි කිරීම සඳහා ගන්නා උත්සාහය පුදග්ජන අපට ආකර්ෂණීයයි. තවත් මෙවැනි තාත්වික අද්‍යාශය අඛණ්‌ඩව ක්‍රියාත්මක කිරීමට ඔබ වහන්සේට අවශ්‍ය ශක්තිය ධෛර්යය නීරෝගී භාවය ලැබේවා!!! 🌸🙏🙏🙏🌸 චතුරාර්ය සත්‍ය ධර්මය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා, තෙරුවන් සරණයි!!! 🌸🙏🙏🙏🌸
සාදු සාදු සාදු!!! 💎💎💎
Sss
@@lilianatulugamagewaidyasek6476❤
සාදු .......සාදු ............සාදු !!
අපගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!
මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !!
සාදු .........සාදු ........සාදු !"
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස මෙවන් වටිනා දේශනාවන් අසන්නට ලැබිමත් මා කල පිනක්
ඔබවහන්සේට මේ කරන්නාවු කුසල් පිරැපාරමිතාවකින් නිර්වානය සාක්ෂාත් වේවා
මේ උතුම් ධර්මය අහන්න තරම් මම සසරෙ කල කුසල් අපමණ යැයි හැගෙනවා. ඒ තරම් මිහිරි , ආශ්චර්‍යයි ස්වාමීන්වහන්ස. මේ සසර දුකින් මිදී, නිවී යාමට ඔබ වහන්සේ කරන උපකාර, ඔබවහන්සේට ප්‍රාර්ථණීය බෝධියකින් නිර්වාණ අවබෝධය පිනිසම හේතු වේවා. මාගේ නම්ස්කාරය වේවා !!!💐🙏🙏🙏💐
ඔබ වහන්සේගේ දැනුම ඉස්තරම්..thawa තව siyaluma de awaboda karaganimata ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්තනා කරමි!!! තෙරුවන් සරණයි!!! ඔබ වහන්සේට
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් සම්මා සම්බුදු සරණයි ! උතුම් නිවන පූර්ණය කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා ! 🙏🙏🙏
පින්වත් බුද්ධ පුතුන් වහන්ස අපිට ධර්මය කියලා දෙන පිනෙනන් ඔබ වහන්සේට නැවත උපතක් නොවේවා!!!!! සාදු සාදු සාදු!!!
ලෙච්වර්ත් වල දේශනා හරිම මිහිරියි ...ස්වාමීන් වහන්සේ අපව නිවනටම කැඳවා ගෙන යන සේක .
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස මේ අසිරිමත් ධර්මය අසන්නට , ඒ අනුව හිතන්නට පිලිපදින්නට, ආශාව ඇති කලේ ඔබවහන්සේ ගේ මේ විසිතුරු දේශනා විලාශයමයි.. පින්වත් ස්වාමීන්වහන්ස පතනා බෝධියකින් උතුම් නිවනින් නිවෙන්නට මේ උතුම් කුසලය ඔබවහන්සේට පාරමිතාවක්ම වේවා🌷🌷
පින්වත් ස්වාමීන් වහන්ස මට මෙම ගෘප් එකට සහභාගි විමට ලින්ක් එක යොමු කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි මම කැමති මරණසතියෙන් භාවනාව මුල සිට පටන් ගන්න අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සිලවන්තං ගුණ වන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභෙණ මයා ලද්දං පස්සිතුංවංදිතුං වරං සාරිපුත්තාදි ථෙිරානං ආගතං පටිපාටියා සද්ධා ශිල දයා වාසං බුද්ධ පුත්‍තං නමාමහං 🙏🙏🙏සාදු සාදූ සාදූ 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිවන් දකිත්වා
🙏🙏🙏
Gawieegiya wandanieeya puoojanieeya apagea budda puthrayanan whansa
Obawahnsata
Iokasatheayawa sasarin mudawa ganeemata darana uthsahaya upramanai
Srawanaya karana siyalumadana
Niwan awawada karaganithwa
Obawahnsata rathnathrya pihita arakswa labawa labawa labawa
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු සත්‍යක්මයි බියකරු සසරක් එතර වන්නට ලැබේ වා සත්පුරුෂ භූමියට පැනීම තමා ගිහි ජීවිතයෙන් මිදී මමයි වටින්නේ අනේ අපි ලෙඩ්ඩු ඔබ වහන්සේලා තමා වෛද්‍යවරුන් අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා සාදු සාදු නැතිනම් සතර අපායේ තමා අපි මොනවා කිව්වත් දැන් ඉපදීම මහා පලයක් ලබාගැනීම පුලුවන් වුනේ ඔබ වහන්සේලා නිසා බොහෝ පින් ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් පැහැදිලි දේශනා කරන නිසාය ධර්ම ය අසන්නැතිකම අපේ හාමුදුරුවනේ මිනිස්සු දන්නෑ ධර්මය කියවනවා එයාලා තරම් දන්න අයනෑ දන්නදේ ගිරවි වාගෙ කියවනවා අවබෝධ යෙන් නෙවෙයි
බුදු වදන් නිවැරදිව කොටලා පොවන්න තරම් සරලව පැහැදිලි කරන මෙවන් යුග පුරුෂයන් ඇසුරට ලැබීමම අපි සැමගේ පෙර පිනක්.ඒ උත්සාහයට කරන එකම ප්‍රතිඋපකාරය එවදන් තුලින් අපි අපි ගොඩ යාමට වෙර දැරීමයි.. 🙏🙏🙏
A,MISA DANAYA ABHAYA DANAYA DARMA DANAYA
APAWASASARE ADAN YANNE THANHAWA
NETHI KARANNA ONA KARMA RES KIRIEMA NOWE NETHIKALAUTHTHE THANHAWAIE
KARMAYA KOCHCHARA TIBBATH THRUSNAWA NETHIKALAMA AYE UPADINNENE
PATICHCHA SAMUPPADAYA
පින්වත් බුදු පුතුන් වහන්ස ඔබ වහන්සේට නැවත බවයක්නම් නොම වේවා...ධර්ම දානමය පින සියලු කෙලෙස් ගිනි නිවීම පිනිසම පාරමිතාවක් වේවා...සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට
මගේ පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්ස මගේ පුතාට අකුරු කිව්වෙත් අපේ පන්සලේ ලොකුස්වාමින්වහන්සේ.බෝධිය ගාව.
සාදු සාදු සාදු ...ඔබවහන්සේ ත් එවැනි බෝධීසත්ව වරයෙක් වගෙයි ....ඒමගහරිම පැහැදිලි යි. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ...
Namo buddaya... Sadu sadu sadu...🌸🙏💓☸️💞🌼💐💕
ස්වාමින්වහන්සේ ගේ මේ උත්සාහය අප නිවන්මගට හැරවීම උදෙසාම යි ඔබ වහන්සේට ගෞරවයෙන් පිං සිදු වේවා පතමි
Sadu sadu sadu gaurawaneeya pinwath loku swamin wahanseata namaskara. Karami. Sadu sadu
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
පිං වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිර්වාණය ම අවබෝද වේවා පැය තුනක දේසනා වක් ගොඩක් පිං ඔබ වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු සාදු
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !! සාධු සාධුසාධු
Oba wahaselata bohomathma pin me wage watina wedasatahanak sampurnayen labadunnata
Mage namaskaraya wewa🙏🌺🙏🌺🙏🌺
Theruwan saranai!!!
Apagea budda puthrayanan whansa Obawhansa niwannadakieewa
Obawahnsata budubawama
Labawa labawa labawa labawa
Wanaprarthakaranna
Karannata mahatma wahansa natha
Obawahnsata rathnathrya pihita arakswa labawa Tawa thawath
Mawani asirimath darmadsana srawanaya kiremamata labieemama imahath pinalki
🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබවහන්සේට
හරි ම පැහැදිලි යි ස්වාමීන් වහන්ස මාර්ග ය.තෙරුවන් සරනයි
සාදු සාදු සාදු. ගෞරවණීය වන්දනීය අපගේ කළ්‍යණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සසර කතරින් එතර වෙන්න මේ දේසනාව මොන තරම්ද ඔබ වහන්සේ ට උතුම් ස්ම්මා සරනයි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ප්‍රාර්ථනීය බෝධීයකින් උතුම් නිර්වානය අවබෝධ වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාවු බොදියකින් නිවනින් නිවෙත්වා
අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 බොහෝම පින් මගෙ ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා… 🌼🙏🌼 සම්මා සම්බුදු සරණයි!!!
සාදු සාදු සාදු පින්වත්ස්වාමීන්වහන්ස මාගේනමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
මගේ මරනයට පෙර ඔබ වහන්සේට දන් හැන්දක් බෙදන්න මට ඇති ආශාවක් තියෙනවා.
තුනුරුවන් සරනයි අපේ පින්වත් ධම්ම විජය ස්වාමීන් වහන්සේට ..
Sammasambudu saranayi oba wahanseta mage namaskaraya wewa
රන්දෙපැයක් ම තමා ස්වාමීන් වහන්ස ! සාදු සාදු සාදු 🙏🙏🙏
THANHAWA THAMA SATHWAYA SASARE DIGATAMA GENAYANNE🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏සමිමා...සමිබුදු...සරණයි..අපගෙ...පිංවත්...ස්වාමින්..වහන්සේට...මම..නමස්කාර කරමි..මාගේ.නමස්කාරය..වෙිවා..🙏🙏🙏🙏
❤teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya ❤
තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
සාදුසාදු.පෙරපිංමතුවේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Budusaranai ape hamuduwane
Sasarebhayanaka kama
Ane pudumai
Budu bana ... 🙏🙏🙏threum ganna sathya Tara muhuna dennamam
Should practice 🙏yes try my best 🙏godak pin
THANHAWA THAMAIE SASARE ARAN YANNE PELOPIYANALAYA😊
හරිම අශ්චර්යයි ස්වාමිනි
Theruwan saranai pinwath loku swameen wahansa!!!!
නිවන්දකිනාජාති දක්වාම සියලු සත්වයෝ සතර අපායෙන් මිදේවා
සාදු !!!🙏🙏🙏සාදු ! !! සාදු !!"🙏🙏🙏🙏🙏
MARANAYAPILIBHANDA SIHIYA. SATHI SANWEGA GANANA.
තෙරුවන් සරණයි 🙏🙏
Oba wahanseta nirwana awabodhaya pinisama mema pin wasanama wewa.sadu sadu sadu🙏🙏🙏
පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ ට සාදූ සාදූ සාදූ
මගේ පින්වත් ස්වාමීන් වහන්ස,එක්දින වැඩසටහන් youtube එකේ නැතිනිසා මේ vdeo eka අයින් කරන්නේ නැත්නම් හරිම වටිනව.මේ වැඩසටහනක් පුදුම විදිහට කෙනෙක් වෙනස් කරනවා,අපේ ජීවිතත් අපි දන්නා අයගේ ජීවිතත් වෙනස් වූ තරම,,,,,,ඔබවහන්සේගේ කමටහන් ගෙන භාවනා කරන්න විශ්වාසයෙන්,,,,පැව්දි වෙන්න අදහසිනුත් ඉන්නවා හෙට අනිද්දාම.මගේ ස්වාමීන් වහන්ස,චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!!!තෙරුවන් සරණින් සියලු ආරක්ශාව ලැබේවා!!!
සුභ ප්‍රාර්ථනා ඉටු වේවා...තෙරුවන් සරණයි ඔබට
Obawahanse ohe natharawenna nam epa Apita chals thomas saranayannaweie Ohe inna kiepadena Eyalata thamange ratata enna kiyanna api laksa ganak mawbime atharamanwennada ENGIANDWALA KIEPA DENEK NISA EYALATA thama matru bumiyata enna berinam utube thiyanawa on line thiyanawa karaganna kiyanna mage kalana mithuran wahansa siyalu dew rekawaranin ikmaninmawbimata sepath wanna siw waram dewrekawaranaie samma sambudu saranaiemage guru dewayanwahanseta oyarate innamage sahodarayo sewoma mata samawenna mehemaliewata siyalu denata sambudu saranaie
Oba wahanse IKMANIN MAW BIMATA SEPATH WANNAETHEK SUWASE SIWWARAM DE VIYANI UTHUM BUDUPUTHU REKADENNA SASUNA SURAKINA SIYALU DEWIYANI BUDU PUTHUN SUWASE SREKA MAW BIMATA SUWASE WEDAMAWANNA THERUWAN SARANAIE SIWWARAM DEWI REKAWARANAIE
සාදු .......සාදු.......සාදු......
තෙරුවන් සරණයි ලොකු ස්වාමීන්වහන්ස.......
සාදු සාදු සාදු ....
Sadu sadu sadu. .. Theruwan saranai ape pinwath suwaminwahansa.
🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්ස අගනේය.මෙහි වටිනා කම අකුරැ කරන්නට මට නොහැගේ.කොහෙන් පටන් ගෙන කෙසේ ඉවර කරන්ටද.සෑම දෙනාම මෙි උතුමි ධර්ම අසත්වා නැන පමනින් අවබෝධ කර ගනිත්වා .ආශ්චර්‍යකි.ස්වාමීන් වහන්සේට බුදු බවම ලැබෙිවා .🙏🙏🙏🌻🌻🌻
Sadu sadu sadu
අනේ කොච්චර නම් මිහිරිද.
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.
කවදක හරි මේ ටික අවබෝධ කරගෙන පින්වත් ස්වාමීන් වහන්සේගෙ අප්‍රමාණ මහන්සියට කෘතගුණ දක්වන්න පුලුවන් වුනොත් අපි කොච්චර නම් පින්වන්තධ.
සාදූ.සාදූ.සාදූ.පීන්වාත්ස්වාමින්වාහාන්සෙටමගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මේ සම්බුද්ධ සසුන බබලවන්න තව තවත් සක්තය ලබේවා !!!!
Obawhnsata.bohoma.pin.raruwansaranai🙏🙏🙏🙏🙏🙏
මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් නිවේවා .🙏🙏🙏
සාධු..සාධු..සාධු...🙏🙏🙏.
සමිමා...සමිබුදු..සරණයි.. 🙏🙏🙏
සාදු සාදු සාදු
ගෞරවනීය මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ පතන්නා වූ උතුම් නිවන අවබෝධ වේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤💔💔💔💔💔💔💜💜💜🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🙏🙏🙏🙏🙏⚽️⚽️⚽️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉💜💜💜💜💜🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
KnoledGE WISDOM 🏆🏆🏆🏆🏆🏆🏆🏆
DEWIWARU NOWE UTHPATHTHIYA HADALADENNE KARMAYA YHRUUSNAEA AWIDYAWA
🎈🎈🎈🎈🎈🎈😅MITHYADRUSTIKA DEWIYO
Buddha puththan nama mahan!
utum nieanama අවබෝධ වේවා sadu sadu sadu sadu
උතුමි නිවන් මග අවබෝධ වේවා!!!! සාධු සාධු සාධු
Obawahanseta niduk nirogimath bawa labewa theruwan saranai
සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් අපේ ස්වාමින් වහන්සේ මේ සසර චක්‍රයේන් අපිව ධර්ම චක්‍රයට යොමු කිරිමට ඔබ වහන්සේ මේ ගන්න උත්සහයෙන් පිං ඇති අය ප්‍රයෝජන ගනිත්වා...ඔබ වහන්සේට ඉක්මනින් ම මේ සසරින් නිදහස් වෙන්න මේ ධර්ම දේශනා කරන පිණ හේතු වෙවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගීව බොහො කාලයක් ජිවත් වීමට දීර්ඝායුෂ ලැබේවා.අනේ පුලුවන් නම් මටත් භාවනා වැඩසටහන් ගැන කියලා දෙන ඒ වට්ස්ඇප් group එකට මමද සම්බන්ධ කරගන්නකෝ.පුලුවන් නම් ලොකු පිනක් 🙏 තෙරුවන් සරණයි
Ssdu sadu mage namaskaraya wewa
Sadu sadu oba wahanseta uthum niwasa awabòdawewa
Sadu Sadu Sadu 🙏🙏🙏theruwansaranai obawahanseta.
Oba wahaseta godak pin
ඔය රටේ ඉන්න සියලු පින්වතුන් අපගේ පිංවත් ස්වාමීන් වහන්සේව ආරක්ෂාකර ගනිත්වා.
Pinwath swamin wahanseta pinsidu weva.!!!sadu sadu sadi!!!!!!....
Sadu sadu sadu 🙏🙏🙏
pinwath loku swamin wahanseta wuthum දළදා හාමුදුරුවන් ge පිහිටෙන් ශ්‍රී ලංකාවට nawatha වැඩම wannata ආරක්ෂාව labewa wuthum niwanama labewa මොන රටේද inne oba wahanse අපි oba wahanse සමගය inne sadu sadu sadu
Sadu sadu sadu
අනේ පින්වත් ස්වාමීන් වහන්සේ බාවනා වැඩ සටහන කරන විදියට කිසීම බාහිර දෙයක් ඔලුවට එන්නෙම නැහැ ඇස් දෙක යන්නෙ ඔබ වහන්සේ කියල දෙන දිහාවට මිසක් ඔබ වහන්සේ නම් අපිට හිරු සදු වගෙයි මට නම් අවුරුදු 4ක් තිස්සෙම ඔබ වහන්සේ දේශනා කරන බන අහන්න ගත්තට පස්සෙ හිතට පුදුමාකාර සැනසීමක් ලැබෙන්නෙ ඔබ වහන්සේගේ පින්වත් හිනාව හරිම නිහතමානී මේ ගෞතම බුද්දෝත්පාද කාලයේම වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා
ARAMUNA DENAGENIEMAMAIE SITHAK KIYANNE EINGANANANAYA KIYANNE❤
WINGANANANAYA
Pinwath swamin wahansa me darmaya apata pirisidu wathura tikak wage harima pahadiliy. Kiyaganna wachana madi pinwath swamin wahansa. Oba wahanseta aneka pin
Mage kalyana mitra pinwath guru swamin wahansa,man dawasaka oba wahanse dakinna enawa,edata man enne,aya yanna balan nemei,mawa gahala pannuwath rahath palaya laba,nirwanaya sakshath karana margaya,oba wahanse samipaye indimin labaganimi,mahata sudusu kalaya ena thek mama sitimi,ath harimata nohaki ek deyak atha mata,eya ath haruna dawasata man mage guru kaluana mithrayanan wahanse wetha paminemi
sadu sadu sadu
MARANASATHIYEN KARUNU 3K UPADINAWA SATHI SANWEGA GANna
3thama maranaya gananathienge marana
Pinwath loku suwaminwahansa sammasambudu saranayi
SAMMA SANBUDU RAJANAN WAHANSE MEKAIAYATA LOKAYATA ME KALAYATA MENIKAK ITHIRIKARALA GIHIN DEWLO NAWATHALA EKA MEKALAYE UPATHA LADA APE WASANAWAMAIE ITHIN UTHUMANANWAHANSA OBAWAHANSE WAHAWAHA NIWEWA SEMATA SAMMA SAM BUDU SARANAIE NAMAS KARAWEWA MEUTHUMANWAHANSETATH NAMASKARAWEWA THERUWANSARANAIE
🙏🏻🌼🌷
සාධු සාධු සාධු !!!
LOKAYATHARTHAYA MANGEHUWOTH MATATH WADINAWA
🙏🌷☸️🌷🙏
Saadu saadu saadu .
THAHAWA THAMAIE KARMA RESKARANNE PRATHISANDI WINGANANAYA THAMAIE KARMA RESKARANNE
❤
🌼🙏🙏🙏🌼