රට කැළඹෙන අලුත් වැඩක් Four Stories with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
    ස්ටුඩියෝ එක හදන වැඩේ..! හැකි අයුරින් දායක වෙන්න
    buymeacoffee.c...
    තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
    අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
    WhatsApp group:
    chat.whatsapp....
    Support Us on Patreon
    / satahan
    Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
    www.buymeacoff...

ความคิดเห็น • 58

  • @slmicro3857
    @slmicro3857 7 วันที่ผ่านมา +10

    මේ වෙනස කරන්න කැප වුන ජනතාවට දේශපාලක සහෝදර සහෝදරියන් ට ස්තූතියි 🥺🥺❤❤❤❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 7 วันที่ผ่านมา +10

    ශක්තිමත් විපක්ෂයක් මෙන්ම ශක්තිමත් විපක්ෂ නායකයෙක් සොයාගැනීම උභතෝකෝටික ගැටලුවක් බවට පත්වෙනවා .

  • @warshabopitiyagedona4589
    @warshabopitiyagedona4589 7 วันที่ผ่านมา +25

    අහන්න ලැබුන විදියට ඉස්සර රේගුවේ පගාව අරගෙන බඩු නිදහස් කර කර හිටපු සේවකයන්ට ලොකු අපහසුවක් වෙලා තියෙනවා අලුත් අන්ඩුවේ ප්‍රතිපත්ති නිසා. එයාලා එක කන්ටේනර් එකක් රිලීස් කරන්න ගත්තු 5000/- පගා මුදල දැන් එයාලට ගන්න ලැබෙන්නෑලු.
    මේක එහෙම කට්ටියක් විසින් ආන්ඩුව අපහසුතාවයට පත්කරන්න පතුරවපු කතාවක් කියලා ඇතුලේ විශ්වාසවන්ත තොරතුරු තීනවා.
    හොයල බලන්න තරිදු.

    • @kittyworld7271
      @kittyworld7271 7 วันที่ผ่านมา +1

      ඒ කතාව ඇත්ත ලු

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 7 วันที่ผ่านมา

      @@kittyworld7271Kitty දන්න දේවල්😂

  • @sunilweeratunga-sk5mk
    @sunilweeratunga-sk5mk 7 วันที่ผ่านมา +13

    ප්‍රශ්නය එන්නෙ රේගුව ඇතුලින්ම කියන එකට හේතුව හරිම පැහැදිලියි. උන්ට පගාව ගහන්න තිබුන අවස්තාව නැතිවිම.

  • @SaSs-o1n
    @SaSs-o1n 7 วันที่ผ่านมา +4

    රේගුව ඇතුලේ පගාව ගන්න එක නතර කරන්නම ඕනෙ. ඒත් පහසු වැඩක් නෙවෙයි. අනිවාර්යයෙන්ම බුදධිඅංශ යොදවන්නම වෙනව.

  • @saman20auto
    @saman20auto 7 วันที่ผ่านมา +5

    රේගුවෙ සේවකයන්ගේ වත්කම් පරීක්ෂා කරන්ඩ

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 7 วันที่ผ่านมา +9

    ජාතියේ පියා කියන එකා දාපු නිදහස් දිනය සම්පූර්ණ වැරැදියි🥸🥸 හරිනම් 1972 ජනරජ දිනයයි අපි සැමරිය යුත්තේ

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 7 วันที่ผ่านมา +6

    ගෑණූදරුව හොඳයි හැඩත් හොඳයි.හඬ මදි... මයික්ටයිසන් වෙලා මදි.. කමක් නෑ හැදෙයි.. අඩූවයසෙ නෙ😊

  • @mmgunawardana8668
    @mmgunawardana8668 7 วันที่ผ่านมา +2

    Thank you very much Tharindu Group.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 7 วันที่ผ่านมา +4

    හොරුන්ට පුශ්ණ හොයනවා රජය අපහසුතාවයකට පත් කරන්න

  • @wijewardana8439
    @wijewardana8439 7 วันที่ผ่านมา +9

    ,කුනු කාපු කාලකන්නි අඩපුදෙන් ,AKD එකෙන්ම රට හදනවා , ❤

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 7 วันที่ผ่านมา

      අනුර අමුතුවෙන් මුකුත් කරන්නෙ නෑහැ, රනිල්ගේ ක්‍රමය ඉදිරියට කරගෙන යනවා 😅

  • @Trueaussiespirit
    @Trueaussiespirit 7 วันที่ผ่านมา +2

    සුපුනිට හෙඩ් ෆෝන් එකක් දෙන්න built-in Mic එකක් එක්ක. එතකොට අහක බලන් කිව්වත් සද්දේ එනවනේ

  • @kittyworld7271
    @kittyworld7271 7 วันที่ผ่านมา +5

    කුණු කාල යැපුණු උන් උඩු බුරණවා

  • @SimpleMissionLive
    @SimpleMissionLive 7 วันที่ผ่านมา +1

    ජනප්‍රියවාදී වෙනස්කම් නැතිව ඉස්සරහට යන්න ඕන.

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 7 วันที่ผ่านมา +1

    තැන්කියු තරිඳු ..
    ආයුබෝවන්ජයවේවා ..

  • @pubudusampath8538
    @pubudusampath8538 7 วันที่ผ่านมา +3

    පගාව නැතිවනකොට කාට කාටත් රිදනව්

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 7 วันที่ผ่านมา +6

    ප්‍රත්නයක් උද්ගත වෙලා තිබෙන නිසා දැන් පවා ඔය කන්ටේනර් සියල්ලම පරීක්ෂා කරන්න බැරි කමක් නෑ. එම කන්ටේනර දැනට තිබෙන තැන් දන්නව. ඒවායේ ලිය කියවිලිත් තියෙනව නං ඇයි බැරී පරීක්ෂණයක් ආරම්භ කරන්න.

  • @menakaliyanage3197
    @menakaliyanage3197 7 วันที่ผ่านมา

    Tharindu, we are always grateful for your efforts. As always, you are our YOUNG JOURNALIST.❤
    Please don't laugh while clarifying the news. That judgment should come from our (listeners) side, I personally think.
    Grateful for training these young girls for the job👏👏
    වචන උච්චාරණයේදී ඒ ආදරනීය දරුවන් ගේ හඬ පැහැදිලි මදි සහ ඉංග්‍රීසි ඌරුවක් වගේ දැනෙනවා, සමහර විටකදී....
    ආදරයෙන් කියන්නෙ.. ඒවා හදා ගැනීමට​❤
    As a whole; well done and great job!! Stay safe 🙏🙏

  • @priyanifrancis4122
    @priyanifrancis4122 7 วันที่ผ่านมา

    Thanks ❤❤❤

  • @chinthakabandara2633
    @chinthakabandara2633 7 วันที่ผ่านมา +1

    සුපුනි❤❤❤

  • @chaminduyasitha6201
    @chaminduyasitha6201 7 วันที่ผ่านมา

    International news hemath add karanna. Api daily balanawa. ❤

  • @Nadeeedirisinghe-u8b
    @Nadeeedirisinghe-u8b 7 วันที่ผ่านมา +2

    👌👌👌👌

  • @srilankanraja9338
    @srilankanraja9338 7 วันที่ผ่านมา

    என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம் ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 7 วันที่ผ่านมา +1

    Hello
    සුපුනි කොහොමද
    මම සුපුන්
    ඉතිං කොහොමද සැප සනීප 😊

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 7 วันที่ผ่านมา +1

    👍

  • @shammikagunarathne678
    @shammikagunarathne678 7 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️

  • @affordbay6700
    @affordbay6700 7 วันที่ผ่านมา +1

    ❤❤

  • @Kuwait-lw4qe
    @Kuwait-lw4qe 7 วันที่ผ่านมา +1

    🎉🎉❤

  • @AnushaSagarika
    @AnushaSagarika 7 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉

  • @supunmadushanbiyagamaachar5565
    @supunmadushanbiyagamaachar5565 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanthaPerera-n8g
    @ShanthaPerera-n8g 7 วันที่ผ่านมา +1

    Taridu oba kanthawa obage mehewa udseda yomu kirima agaya karana athar me duwata subapethum

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 7 วันที่ผ่านมา

    4story walata wada denna.. rate ayata tv news walinwath international news enne ne.. e ganath hithanna Tharindu

  • @gurugesaman6848
    @gurugesaman6848 7 วันที่ผ่านมา

    Nange bayawena apa ohoma tamai edereyata Yana yayewewa

  • @dumindarandeniya5809
    @dumindarandeniya5809 7 วันที่ผ่านมา

    මේකිට කටක් නැද්ද . ලබ්බී හයියෙන් කතා කරපන්.

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 7 วันที่ผ่านมา +1

    මෙවර ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන්න නියමිතයි. ඒ ගැන අදහස් පළ කරේ නෑනේ

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 7 วันที่ผ่านมา

      දෙමල නිදහස් දින උත්සවයකදී දෙමළ භාෂාවෙන් ජාතික ගීය කියපුදෙන් 😅

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 7 วันที่ผ่านมา +1

      ගම්මන්පිලයගේ පිල්ලියක් වගේ.

  • @shanepereraedu
    @shanepereraedu 7 วันที่ผ่านมา

    බොසා උබල කඩුවෙලින් චන්දෙට දාන්නෙ කවුද මේ පාර?

  • @JevinPerera
    @JevinPerera 7 วันที่ผ่านมา

    Nidajasata kodiyakwath damme naha minissu giya para, echcharatama epa wela thibbe.

  • @WajiraKumara-f2y
    @WajiraKumara-f2y 7 วันที่ผ่านมา

    Aiya oyage no aewanna

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 7 วันที่ผ่านมา +1

    💕💕💕💕💕💕

  • @shanepereraedu
    @shanepereraedu 7 วันที่ผ่านมา

    සුපුනි ඔහොම බෑ program එකට වාඩි වෙද්දි එක්කො කොකේන් පාරක් නහයට අල්ලගන්න ඒක සෙට් නැත්තම් Gym Salt උනත් කමක්නෑ. කිසිම Go එකක් නෑනෙ මොනාද අප්ප 😂

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 7 วันที่ผ่านมา +1

    හැබැයි ඉතිං අනුර පාරවල් වහන්නෙ නැහැ කිවිවා
    දැන් වහලා පෙරහුරු කරනවා
    ඔක තමයි system change කියන්නෙ ..😂

    • @PTECSW
      @PTECSW 7 วันที่ผ่านมา +2

      හොඳ system එකක් තියෙනව රටවල් වලත් events වලදී පාරවල් වහනවා. අනික AKD කිව්වේ VIP නිසා පාර වහන සංස්කෘතිය නැති කරනවා කියලා නේද?

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 7 วันที่ผ่านมา

      වලිගෙ පෑගුනාම ඔහොම හිතෙනවා කීවෙ මොනවද වෙන්නෙ මොනවද කියපුව පැටලෙනවා.

  • @kmhsooriyabandara1388
    @kmhsooriyabandara1388 7 วันที่ผ่านมา +9

    මල්ලි කෙල්ල ගේ කට හඩ තවත් ඇහෙන්න සලසපන් කෙල්ල හොඳ යි කට ඇරල කතා කරන්න කියපන්. කරන වැ⁣⁣ෙඞි හොඳ යි .

    • @lalivith508
      @lalivith508 7 วันที่ผ่านมา +2

      මමත් ඔක කිව්‍වා. තරැන කෙල්ලෙක් ඉස්සරහට එන්න ඔනේ.
      කට ඇතුලේ හඩ . පැහැදිලි මදි. එයා කැමරාව ගැන හිතන්නේ කාර්යට වඩා. වරද එතනයි.

  • @lakmalsadaruwan5143
    @lakmalsadaruwan5143 7 วันที่ผ่านมา

    ඒ උනාට ඒ මුදලින් දුප්පත් මිනිස්සු ළමයි වෙනුවෙන් මොනවා හරි කරන්න තිබුණේ

  • @ChandrasiriHalahakoon-fg6bn
    @ChandrasiriHalahakoon-fg6bn 7 วันที่ผ่านมา +3

    කට පන තියෙන ළමයෙක් ඔය වැඩේට ගන්න

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤