ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගෑවුණ තැන කන්න පුළුවන් මාළු කරි එකක් | Fish Curry Recipe Sinhala | Sri Lankan Fish Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024

ความคิดเห็น • 69

  • @SusnthiSusanthi
    @SusnthiSusanthi 2 หลายเดือนก่อน +2

    Rasai putha mn aduwa oyata dewi pihitai

  • @malijayaraj7130
    @malijayaraj7130 4 หลายเดือนก่อน +7

    ඇත්තටම රසට තියනව පෙනුමෙන් කියන්න පුලුවන් ගොඩක් ස්තුතියි ❤

  • @shiamwickram3424
    @shiamwickram3424 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි පුතා තෙරැවන් සරනයි 🎉🎉🎉🎉

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 2 หลายเดือนก่อน +1

    Wow good fish recipe so delicious thank you so much 👍🏼🙏🙏🙏🙏

  • @MarlanKeerthirathne-zr9mg
    @MarlanKeerthirathne-zr9mg 2 หลายเดือนก่อน +1

    ලන්කාවට ආවම මම උබව බලන්න එනව මචන්. නියම රසට ආවා මාලු කරිය. ජය ම‍‍චෝ❤

    • @CeylonKitchen
      @CeylonKitchen  2 หลายเดือนก่อน

      තෑන්ක්ස් මචෝ! 🥰

  • @ShamaliShamali-ib5mr
    @ShamaliShamali-ib5mr 4 หลายเดือนก่อน +2

    මමත් මේ මාලු කරි එක මේවිදිහටම හදල බැලුවා.හරිම රසයි.සරලව කියල දෙනව.ස්තූතී ඔයාට🎉🎉🎉🎉

  • @bebyjanu.323
    @bebyjanu.323 3 หลายเดือนก่อน +1

    මමත් අද හැදුවා... රසයි. වෙනස් රසක්...

  • @asangafernando3344
    @asangafernando3344 27 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතීයි 🌷🌷

  • @prasaditj
    @prasaditj 3 หลายเดือนก่อน +1

    මං මේ රෙසිපි එක මේ විදිහටම හැදුවා.හරිම රසයි.ගොඩාක් ස්තූතියි.☺️

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 4 หลายเดือนก่อน +2

    රස පාටයි😊

  • @dcp-xw4hv
    @dcp-xw4hv 2 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 4 หลายเดือนก่อน +37

    තෙල් නැතිව රසට උයන හැටි කියලා දෙන්න.ඔයාලා කෑම හැම එකක් ම රසකරන්නේ තෙල් වලින්නෙ.තෙල් අගුන අයට රසට මිරිසට උයන්න කියා දෙන්බ.

    • @user-rr8xg3kv2u
      @user-rr8xg3kv2u 4 หลายเดือนก่อน +4

      තෙල් දැම්මා ම කොහොමත් kema රසයි

    • @dilakshishani65
      @dilakshishani65 4 หลายเดือนก่อน +3

      hama kemakma thelui sini i appaaa.Malu rasa thel noda haduwama mirisata.naththam badala uyalath rasai.habai miris abarala danna oni thel noda badala hadankota.kohmth rasai.thel noda hadana hati dannthi ayata kiya denna .Lunu danneth na thel danneth na hadnnth lesi.rasai.😋😋miris maluwa.dakune krame kiya denna

    • @hkshan9542
      @hkshan9542 4 หลายเดือนก่อน +6

      තෙල් දාන්න ඕනිනෙ දවස් දෙක තුනක් කල් තියනවනම්.

    • @dilakshishani65
      @dilakshishani65 4 หลายเดือนก่อน +1

      @@hkshan9542 na

    • @annedesilva1224
      @annedesilva1224 4 หลายเดือนก่อน +2

      That's true 👍

  • @manofernando9918
    @manofernando9918 4 หลายเดือนก่อน +1

    Except for Rampe, you can make a masala with all the items.

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 4 หลายเดือนก่อน +1

    ඉතාමත් ඉක්මනින් හදල බලන්නම් මල්ලි

  • @shyamagunawardena173
    @shyamagunawardena173 3 หลายเดือนก่อน

    Looks really tasty

  • @nilushaweerakoon4129
    @nilushaweerakoon4129 4 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 4 หลายเดือนก่อน

    Good mama ada hetama hadannm👍❤️

  • @dineshkumar-ym1zf
    @dineshkumar-ym1zf 4 หลายเดือนก่อน

    Bro.. is it okka to cook the thalapath fish 30 mints?

  • @user-jn3wt9jw2u
    @user-jn3wt9jw2u 3 หลายเดือนก่อน

    Balla Malu hadanne kohomada sar

  • @ranganalahiru787
    @ranganalahiru787 4 หลายเดือนก่อน

    Bait ekta hodaida

  • @Animalsworld711
    @Animalsworld711 4 หลายเดือนก่อน

    ෂා මරු මාර රහකට ඇති

  • @anomaprabodhanibehethge3708
    @anomaprabodhanibehethge3708 3 หลายเดือนก่อน

    Good...

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 4 หลายเดือนก่อน

    මටත් asa හිතුණා හදලා balannam puthe theruwansaranay

  • @user-dz2wb9jk1s
    @user-dz2wb9jk1s 4 หลายเดือนก่อน

    Hadalam balanna ona

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 4 หลายเดือนก่อน

    👍 super

  • @niroshasamaranayaka3986
    @niroshasamaranayaka3986 4 หลายเดือนก่อน +1

    👌👍

  • @user-vs7yr8xd7m
    @user-vs7yr8xd7m 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @hirunirangika395
    @hirunirangika395 3 หลายเดือนก่อน

    Supirii

  • @sampathranaweera6766
    @sampathranaweera6766 4 หลายเดือนก่อน +1

    Look's yummy

  • @SmartAiHub
    @SmartAiHub 4 หลายเดือนก่อน

    Niyamai math hadanava 😂❤

  • @user-nr6jo4ql5s
    @user-nr6jo4ql5s 2 หลายเดือนก่อน

    👍

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 4 หลายเดือนก่อน

    ❤❤

  • @renukajayatilleke1116
    @renukajayatilleke1116 3 หลายเดือนก่อน +1

    අපි ගෙදර කෑම හදන්නෙම තෙල් නැතිව කන්න.ඒත් හැම කෑමෙම වගෙ තෙල් දාන රෙසිපි තමා දාන්නෙ

  • @user-cl3dq3dk6c
    @user-cl3dq3dk6c 4 หลายเดือนก่อน

    💯👍

  • @user-dz6zq4lw6y
    @user-dz6zq4lw6y 4 หลายเดือนก่อน

    👍👍❤

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 4 หลายเดือนก่อน +2

    නිර්මාංශ අපි වගේ අයටත් ගැලපෙන දෙයක් දෙන්නකෝ ස්තුතියි සුබ අනාගතයක් 🌹

    • @CeylonKitchen
      @CeylonKitchen  4 หลายเดือนก่อน +1

      චැනල් එකේ ඕනි තරම් ඒවා තියෙනවා නිර්මාංශ අයට ගැලපෙන. 🤗

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 4 หลายเดือนก่อน

      @@CeylonKitchen ස්තුතියි ❤️

  • @Lochi815
    @Lochi815 3 หลายเดือนก่อน

    ඕනම මාලු වර්ගයක් කමන් නැද්ද

  • @rashminperera4186
    @rashminperera4186 4 หลายเดือนก่อน +4

    Its not good to put tomato and Goraka together.

  • @PamudithaManuranga-zy8rz
    @PamudithaManuranga-zy8rz 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @chathurinakandala6066
    @chathurinakandala6066 หลายเดือนก่อน

    තෙල් ඇති නැති රෙසිපි මේ මල්ලිගේ වගේම තව යූටියුබ් එකේ ඕන තරම් තියෙනවනෙ.බලාගෙන හදන්න. මේ එක විදිහක්

    • @hashinisenavirathna2019
      @hashinisenavirathna2019 11 วันที่ผ่านมา

      Eka aththa... ape minissu dnne ithin hmdekm adayak hoyna thma. Kmthi aya me vidihtath try krla blna..

  • @amaralatha3754
    @amaralatha3754 4 หลายเดือนก่อน +2

    API uynne mehema thamai owa hondai mouth danne nathi ayata

    • @CeylonKitchen
      @CeylonKitchen  4 หลายเดือนก่อน +8

      ඔයා දන්නවා උනාට හැමෝම දන්නේ නෑනේ අමරලතා ආන්ටි ☺

    • @vindyananayakkara5071
      @vindyananayakkara5071 4 หลายเดือนก่อน +2

      Ithin ai oya meka baluwe. Oya dannawane. Api nam danne nathi nisa baluwe.

    • @TheCrystalsss
      @TheCrystalsss 4 หลายเดือนก่อน

      I didn't know. I learnt, excited to try this recipe

    • @shammijayathilake2725
      @shammijayathilake2725 2 หลายเดือนก่อน

      If you know it why did you watch the video mrs amaralatha? He is posting this learn for beginners. So better you cook in your style without giving comments to someone else please.

    • @nimna3463
      @nimna3463 2 หลายเดือนก่อน

      Mamath dan me recipe ekata uyana gaman. Kalin me widiyata hadala thibbe na. Thank you chef. Oyage polos curry eka haduwa. Supiriyak ❤❤

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 4 หลายเดือนก่อน

    Ape ma's uyanne oya wage

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 4 หลายเดือนก่อน

    මාලු මස් රසටනේ උයන්නෙ,එතකොට මාලු වල රස දැනෙන්නේ නැහැනෙ .😊

  • @dileepaashan7066
    @dileepaashan7066 2 หลายเดือนก่อน

    🤍💖🧡💙💜

  • @erangadhimantha3389
    @erangadhimantha3389 2 หลายเดือนก่อน

    Mr kichen copy akak

  • @DiluKumarage-nu3up
    @DiluKumarage-nu3up 3 หลายเดือนก่อน

    Cholos not healthy

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 4 หลายเดือนก่อน

    ❤❤