ජීවිතාන්තය දක්වා හිරේ ගිය දුමින්ද අවුරුද්දක්ම බන්ධනාගාර රෝහලේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 62

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 2 วันที่ผ่านมา +20

    සල්ලි වලට..බලයට... දේශපාලනයට
    කළ නොහැකි දෙයක් නැත.

  • @BfdzR7t
    @BfdzR7t 2 วันที่ผ่านมา +11

    ඔය දොස්තරයව බන්දනාගත කල යුතුයි

  • @andrewjaz5246
    @andrewjaz5246 2 วันที่ผ่านมา +10

    Npp තොපිල රේනෝ ට මෙච්චර බය ඇයි. රේනෝ තම මාද්‍ය යොදවා දැනටමත් ආණ්ඩුව අවතක්සේරු කරයි. තොපිල ට අපි චන්දේ දමා දුන්නේ හොද කඩුවක්. මේ වගේ ජෝකර් වැඩ කරන්න නොවේ.

    • @d.m.thilakarathna8710
      @d.m.thilakarathna8710 วันที่ผ่านมา

      හිර ගෙදර ඌ දෙයියෙක්ද ?

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 2 วันที่ผ่านมา +18

    ඔකාව එල්ලා දැම්මා නම් හරි වැඩක් නැ කාලකණ්ණි යේක්

    • @malshanvlog6730
      @malshanvlog6730 4 ชั่วโมงที่ผ่านมา

      Pala gon pakaya yannA tho mariyan Kari goothaya

    • @SachinthaVirajini
      @SachinthaVirajini 3 ชั่วโมงที่ผ่านมา

      ​@@malshanvlog6730wesige puta tho kudu dumindata pukadipan kudu dumindata thoge Amma kudu dumindage paiya katata ganin wesige puta

  • @MazahiraFathima
    @MazahiraFathima วันที่ผ่านมา +4

    ක්ලින් කරන්න ඕනේ හැම පැත්තෙම්ම මුන්ට විතරක් මොන නිතිද

  • @DMGVDasanayake
    @DMGVDasanayake 2 วันที่ผ่านมา +10

    බඩුයි නඩුයි රෙනො කුඩු කුඩු ඩුම් ඩාං

  • @nirajsoza1571
    @nirajsoza1571 2 วันที่ผ่านมา +2

    බන්ධනාගාර රෝහලේ හිටපු දවස් ගානට ආයේ හිරේ ඉන්න නීතියක් ගෙන්න ඕනා

  • @sameerathilakarathne8372
    @sameerathilakarathne8372 2 วันที่ผ่านมา +11

    උන්නේ කියන්න නේ මිනිස්සුට යන්න බැ නේ ඔවා පරික්ෂා කරන්න මේක වගකීමක් ආණ්ඩුවට මේ දේත් අදිකරණ ඇමතිට කරන්න බැරිනම් ඔයලා කොහොමද හොරු අල්ලන්නේ අදිකරණ ඇමති බලය ගන්නම් වේදිකාවේ නැටුම් දැම්මේ අපි රට‍ ගොඩ ගන්නව කියලා රට‍ ගොඩ ගන්න කෙසේ වෙතත් ජනාධිපතිව තමයි මුන් සේරම බිල්ලට දීලා තියෙන්නේ මුන් මොකට පත් කලාද ඔය පොඩි දේ ඔයන්න බැරිද

  • @Kgossip2024
    @Kgossip2024 2 วันที่ผ่านมา +7

    පොඩි මිනිහාට නැති පකේ නීති

  • @SaSs-o1n
    @SaSs-o1n วันที่ผ่านมา

    ඉතිරි හරිය හොඳට හිතාගන්න පුලුවන්.

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 วันที่ผ่านมา +1

    දුමින්දයට අනිත් මිනිස්සුන්ට වඩා තියෙන්නේ සල්ලි විතරයි.සල්ලි තියනවනම් බන්ධනාගාරය උනත්
    ගෙදර වගේ.

  • @buddikawaduge269
    @buddikawaduge269 19 ชั่วโมงที่ผ่านมา +1

    අන්ඩු මාරු කරන හිරු .............යකෝ මුන් රටේ නිතිය ගනන් ගන්නැනේ.........හිරු එපා

  • @HashanAlawathugoda
    @HashanAlawathugoda วันที่ผ่านมา +1

    මේවා හිරැ පත්තරේ විස්තරේ යන්නේ නැනේ

  • @ranasinghearachchigedharma3345
    @ranasinghearachchigedharma3345 วันที่ผ่านมา +1

    Aka,ratak,aka,neethiyak.

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 วันที่ผ่านมา +1

    දුමින්ද සිල්වා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් බං 😂😂

  • @Dhkandy
    @Dhkandy 17 ชั่วโมงที่ผ่านมา

    අපෙ රටේ........තීන්නේ
    එක..........නීතියයි.
    අම්මගේ......රෙද්ද !!!

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 วันที่ผ่านมา

    සාමාන්‍ය ජනතාවට එක නීතියක් මුන්ට තව නීතියක් .. බන්ධනාගාර කොමසාරිස් ජරාව කාලා.. මාලිමාව මේවා කරන්නද බලය්ට ආවේ.....

  • @AnuraDissanayake-e6e
    @AnuraDissanayake-e6e 2 วันที่ผ่านมา +1

    කව්රු බලයට ආවත් දුමින්ද බන්දනාගාර රෝහලේම තමයි. මේ අයත් ඔය case එකට අත දාන්න බයයි. නැත්නම් මේ වන විට special medical team එකක් දාල දුමින්ද ගේ medical condition report එකක් අරන් කුඩුවට දාන්න පුළුවන් නේ. මේ ඔක්කොම යාලුවෝ මල්ලි.. 😃😃😂😂😂😂

    • @ravinduperera9930
      @ravinduperera9930 วันที่ผ่านมา

      ඔයා දන්න හරිය,මෙඩිකල් බෝඩ් එකක් පත් කරලා තියෙන්නෙ

    • @AnuraDissanayake-e6e
      @AnuraDissanayake-e6e วันที่ผ่านมา

      @@ravinduperera9930 👍එහෙනම් හොදයි. බලමු ඉතින් නේද...

  • @Dhkandy
    @Dhkandy 17 ชั่วโมงที่ผ่านมา

    නීතිය.............නැමිළා
    මයිල පට්ටේ
    ගානට.........බොළ.

  • @dammikaperera5875
    @dammikaperera5875 18 ชั่วโมงที่ผ่านมา

    වෙන විශේෂඥය වෛද්‍යවරු මාසයක් පුරා ලෙඩ්ඩු දහස් ගනනක් චැනල් කරල හොයන මුදල මෙම විශේෂඥය වෛද්‍යවරයා මාසයකට විනාඩි කිහිපයක් එක ලෙඩෙක් චැනල් කරල හොයනව. Smart Doctors

  • @AnuraShantha-j1b
    @AnuraShantha-j1b 2 วันที่ผ่านมา +4

    එලියට ආවම හොදය්....

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal วันที่ผ่านมา

    අවුරුද්දක් නෙමෙයි මැරෙනකම් ම බන්ධනාගාර රෝහලේ තමයි

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 วันที่ผ่านมา

    😅😅අපේ රටෙත් නීතියක් මුල්ලක් නෑර රටේම මිනීමරපු එවුන්ට ඇප දීලා උන් රටින් පනිනකන් පනිනකන් අන්ධ වෙලා ඉන්න රටේ නීතිය මේ එක මිනිහා මැරුවා කියලා එකට ඇපත් නැතුව ජීවිතාන්තය දක්වා හිරේ මාර දේශපාලන බලපෑම්නේ😅😅හරි පුදුමයි මේවට හිනහ යනවා හිරිකිතයි ලංකාව රට වටේම ගිනි තියලා විනාශ කරලා අහිංසක මිනිසුන්ගේ ජීවිත නැති කරපු පෙනි පෙනි අපරාධ කරපු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ගෙනත් දාගත්තා😅😅 දැන් නීතිය ගැන කතා කරනවා. අනේ😅😅clean sri lanka ඒකට මත්ද්‍රව්‍ය කරන අයව ක්ලීන් කරන්නෑ නේද පාතාලෙ ක්ලීන් කරන්නෑ නේද දුප්පත් මිනිහා කොස් ටික විකුණ ගන්න එකයි වඩේ එක විකුණ ගන්න ගන්නේ එකයි. ත්‍රීවීල්කාරයාගේ බස් එකේ තියෙන බුදු පිළිමේ බෞද්ධ කොඩිය ගලෝන එකයි ඔන්න ක්ලීන් ශ්‍රී ලංකා😅😅මේ ඔක්කොම එල්ටීටීඊ ඩයස්‌පෝරාවි ඉල්ලීම් අන්න ඒව තමා ආණ්ඩුව කරගෙන යන්නේ නීතියක් අපේ රටේ නෑ😢😢

  • @lucasmilroy5297
    @lucasmilroy5297 2 วันที่ผ่านมา +1

    Ane oka akko allala marala danna oni..

  • @ajithperera255
    @ajithperera255 วันที่ผ่านมา

    මොකද්ද මචන් ලෙඩේ....

  • @UpaliSenarath-i2u
    @UpaliSenarath-i2u วันที่ผ่านมา

    සිද්ද උන ගැටුමේදී දුමින්ද සිල්වාගේ මොලයට යම් හානියක් වෙලා ඇති බව කියයි.
    එහෙම අය ජීවිත කාලය පුරාම බෙහෙත් ගන්න ඕන.
    එහෙම නොවුනහොත් වලිප්පු තත්වයක් ඇති වන්න පුළුවන්.
    දුමින්ද සිල්වාගේ ජීවිතයට ගැටළුවක් උනොත් බන්දනාගාරය සහා එහි වෛද්‍ය වරයා වගකියන්න ඕනැ.
    කව්රුත් කැමති නැ ගැටළුවක් උනොත් තමන්ට නරකනාමය එනවට. එහි වගකීම භාර ගන්න.
    මේ දේ කෙනෙක්ට පේන්න පුළුවන් දුමින්ද සිල්වාට විශේෂ විදිහට සලකනවා කියලා.

  • @AnandaAlwis-gh1wd
    @AnandaAlwis-gh1wd 13 ชั่วโมงที่ผ่านมา

    Jailorla CHAMIYA GEDARATH geniyalada? Jarawata

  • @prabashwarakavinda96
    @prabashwarakavinda96 2 วันที่ผ่านมา +1

    Mu makabawila pala

    • @Pushpakumara-r4h
      @Pushpakumara-r4h วันที่ผ่านมา

      Muva nevei muta mehema salakana evun makabeavenna kiyanna.

  • @lanakasuaranga
    @lanakasuaranga 2 วันที่ผ่านมา

    Okawq allala marala dahallakooo, okawa one year hospital dapu unwa jail danna oni

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 2 วันที่ผ่านมา

    දොස්තර පාරිසුද්යි සල්ලි සල්ලි

  • @WimalRajapaksha1952
    @WimalRajapaksha1952 วันที่ผ่านมา

    Ekane samahara minissu lankava ta track lanthe kiyala kiyanne . Neethiya anthimai lankave .

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv วันที่ผ่านมา

    Koo nithiya 😂😂😂😂😂😔😔😔😔😔

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 2 วันที่ผ่านมา

    Hiru illagena kanawa kiyanne meka thama

  • @chandimabandara1995
    @chandimabandara1995 2 วันที่ผ่านมา

    Dumindaya nam...puduma karumayak..
    Akko a kuddawa Ellanna nathnam nidahas karanna..Wadayakne kuddda...

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t วันที่ผ่านมา

    Mahatha kiyanne mokatadaban mini maruvekuta 😂😂gal gahala 😂karanne nathuva😂😂😂😂😂

  • @chinthaniroshani4735
    @chinthaniroshani4735 2 วันที่ผ่านมา

    Mu.hire.enna.ona

  • @chandikabandara8-462
    @chandikabandara8-462 2 วันที่ผ่านมา

    Athsan karala okawa ellanna beridha.

  • @nipunpriyadarshana3713
    @nipunpriyadarshana3713 2 วันที่ผ่านมา +2

    Me sakkili ballata witharak ai me wishesha selakili😅😅 onna oya ballawa ellala marala danna thiyenne😅 @hirutv

  • @kamalperera8770
    @kamalperera8770 2 วันที่ผ่านมา +1

    Marana daduwama keriyatmaka kalyutui .. AKD marana daduwama kriyatmaka kalayutui 😂😂 … ma pahasu. Kam Anit Radaveyanta😂 labanwada ?? Jayawardapura hospital yananna puluwanda ,???

  • @SanojPiyankara
    @SanojPiyankara 14 ชั่วโมงที่ผ่านมา

    Me anduwa hurathal

  • @supunwijekoon3780
    @supunwijekoon3780 วันที่ผ่านมา

    Paduwe idin ban nikan merum noka

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t วันที่ผ่านมา

    Boru genda athi

  • @Sarada588
    @Sarada588 วันที่ผ่านมา

    Kudu dumiya