තූතන්කාමෙන් රජුගේ භයානක ශාපය සොහොන් ගැබ විවෘත කෙරු සියලු දෙනා පසුපස හඹා ආ හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 314

  • @chamakumar3400
    @chamakumar3400 4 ปีที่แล้ว +324

    ඔයාගෙ ලස්සන පැහැදිලි කටහඬ නිසා හරිම ආසාවෙන් මම විස්ම ලෝකයේ හැමදේම අහන්නේ බලන්නේ.ඔයාට දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා.බුදු සරණයි!

  • @කුඹුක්හෙවන
    @කුඹුක්හෙවන 3 ปีที่แล้ว +42

    හිත නිවෙන ලස්සන කට හඬක් ඔයාට තියනවා. හැමදාම vidios බලනවා. මගෙ විශ්වකෝෂය විශ්ම ලෝකය.

  • @udithsamarakoon34
    @udithsamarakoon34 5 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීම හරිම ලස්සනයි පැහැදිලියි
    අහන්න ආස හිතෙනවා
    කතා කරන විදියට හිතේ මැවෙනවා ඒ අවස්ථාව

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 ปีที่แล้ว +292

    ඊජිප්තු ඉතිහාසය කොච්චර ඇහුවත් එපාවෙන්නෑ

    • @laylakaram5007
      @laylakaram5007 4 ปีที่แล้ว +8

      ඒක ඇත්ත

    • @dasunvimi9718
      @dasunvimi9718 4 ปีที่แล้ว +19

      "අහස් ඔරු වලින් ආ සිංහ මිනිසුන් පිරමීඩ නිරිමානයට මුලසුන ගත්තා" එහෙමයි අපේ හෙල ඉතිහාසය ගැන ඊජිත්තුවො සදහන් කරල තියෙන්නෙ. මීට එහා ගිය විශ්මිත තාක්ශනයකින් හා දැනුමකින් යුත් පරසක්වල පවා නතු කරගෙන සිටි රාවන සමයේ සිටි අපේ හෙලයන් ගැන අපේ උන්ට වටිනාකමක් නෑ. කනගාටුවට කරුන ඒකයි.

    • @hansani97
      @hansani97 4 ปีที่แล้ว +4

      ඇයි ඒ රජවරුන්ගේ නම් ❤️😌

    • @ireshameriyan9388
      @ireshameriyan9388 4 ปีที่แล้ว +3

      Ammo eka nam athama atha✌️✌️✌️

    • @manuthjayawardana6637
      @manuthjayawardana6637 3 ปีที่แล้ว +2

      ow

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb 3 ปีที่แล้ว +33

    මම ලෝක ඉතිහාසය ඉගෙන ගන්න කෙනෙක්.මේ සාපයේ කතාව කීප විදියකට විග්‍රහ කරලා තියෙනවා .අනික රජතුමාගෙ මරණයත් එක්ක බැඳුන කතාත් අස්වාභාවිකයි.තුතාන්කාමුන් කියන්නෙ අඩු වයසින් ශරීර සංකූලතා නිසා මිය ගියයි සැලකෙන ලාබාලම පාරාවෝ. ඔහුගෙ මරණය නොහිතපු වෙලාවක සිද්ධ උන නිසා ඔහුට පිරමීඩයක් තිබිලා නැහැ.අනික ඔහුගෙ සොහොන් ගැබත් ඉතා ඉක්මණින් තනපු එකක් කියලා කියනවා. ඔහු ආබාදිත කෙනෙක් . වයස 18දි ඔහු මිය යද්දි පවා හැරමිටියක් පාවිච්චි කරලා . ඒ හැරමිටිය පවා ඔය සොහොන් ගැබේ තිබිලා තියෙනවා.
    අනික් මතය ඔහුගෙ භාරකාර දේවගැතිවරයෙක් ඔහුව මරා දාන එක.
    මේ සොහොන සොයා ගැනීම සිද්ධ වෙන්නෙ මේ මරණයෙන් වසර 1000ගානකට පස්සෙ. ඒ හේතුවෙන් සොහොන් ගැබේ තිබුන යම් බැක්ටීරියාවක් මේ මරණ වලට හේතු උනා කියලා කියනවා.තවත් දෙයක් මේක සාපයක් විදියට හොවාඩ් කාටර් දැක්කෙ නැහැ.ඔහු මරණ ගැන වචනයක්වත් ජීවත්ව සිටියදි පලකරලා නැහැ.එහෙම ගත්තම මෙතන අත්භූත යමක් තියෙනවමයි කියලා අපට කියන්න බැහැ .ඔයා හරිම තොරතුරු තමයි කියුවෙ.මේ චැනල් එක ගැන ආඩම්බරයි.හරිම වටිනවා

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว

      මෙතන සියල්ලම ඉතා අත්භූත සිදුවීම් පෙලක්. ඔයාගේ අදහස් ඒ තර්කය කඩන්න තරම් බලවත් නෑ. ඒව නිකන් මෝඩ කථා විතරයි.

    • @Bhgtshnfkknb
      @Bhgtshnfkknb 2 ปีที่แล้ว +8

      @@Julian_1990 දැන් කොහේද මම මෙතන තර්කයක් බිඳල තියෙන්නෙ.මම කිව්වෙ මම දන්න ,මම ඉගෙන ගෙන තියන ඉතිහාසෙ අනුන්ගෙ දැනුම අවතක්සේරු කරන එකනේ මෝඩ කම..සාමාන්‍යෙන් ඔයා වගෙ අය ඉන්නව ..කමෙන්ට් අතරට පැනල ඒකට කිසි ගැලපීමක් නැති කැපී පෙනීම් කරන්න හදන.

    • @neth196
      @neth196 2 ปีที่แล้ว +1

      @@Bhgtshnfkknb ගනන් ගන්නෙපා අනේ😂😂😂පිස්සෙක් කමෙන්ට් කරල

  • @sujeewasamaranayake.2319
    @sujeewasamaranayake.2319 3 ปีที่แล้ว +12

    තැන්ක් යූ මාමෙ මම හරි ආසයි මේ වගෙ දේවල් අහන්න බලන්න.

  • @qualarz_vj2031
    @qualarz_vj2031 4 ปีที่แล้ว +108

    නිල් දියමන්ති අභිරහස කියන පොතේ මේ කාටන් ගැනයි,ඊජිප්තු ඉතිහාසය ගැනයි ගොඩක් විස්තර තියනවා..පරිවර්තනය චන්දන මෙන්ඩිස් මහතාගේ

    • @hansani97
      @hansani97 4 ปีที่แล้ว +7

      මම අද කියවන්න පටන් ගත්තා විතරයි

    • @qualarz_vj2031
      @qualarz_vj2031 4 ปีที่แล้ว

      @@hansani97 😊

    • @muthuwitharana5441
      @muthuwitharana5441 3 ปีที่แล้ว +3

      Man oya potha kiyawapu tharamakwath mta mathaka ne..mge jeewithe kiyawapu hodama potha

    • @Onlyfornature3328
      @Onlyfornature3328 2 ปีที่แล้ว +2

      😌

    • @Chikkuu-rs1th
      @Chikkuu-rs1th 2 ปีที่แล้ว +1

      එහෙනම් මමත් කියවන්න ඕන 😁
      මේ පොත මට මිස් වෙලා 😪

  • @naveenranasinghe44
    @naveenranasinghe44 4 ปีที่แล้ว +19

    ගොඩක් වැදගත්. නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.බොහොම ස්තූතියි..

  • @all9034
    @all9034 3 ปีที่แล้ว +15

    ආසයි බයයි
    රජාගේ නමයි
    ජීවිත ගණනක්
    බිලි ගත්තයි!!!!!!

  • @dinupriyashan8474
    @dinupriyashan8474 4 ปีที่แล้ว +34

    පට්ට පැහැදිලි වෝයිස් එකක් තියෙන්නෙ ආ මම දාන හැම වීඩියෝ එකම බලනව

  • @Lasithagayann
    @Lasithagayann 4 ปีที่แล้ว +57

    මාරම ලස්සනට present කරනවා පට්ටයි.එලම තමා ජය වේවා.

  • @chathurangahaputhanthrige6627
    @chathurangahaputhanthrige6627 3 ปีที่แล้ว +52

    ලංකාවේ රජපක්ෂ ශාපය ගැනත් video එකක් දාන්න 😁😁😁

    • @tipitip5919
      @tipitip5919 2 ปีที่แล้ว +1

      😂😂😂

    • @techgadjet4228
      @techgadjet4228 ปีที่แล้ว +1

      සුදු වෑන් එකක යන්න ආසායිද?🤣😂🤔🤣🤣😂

    • @Art-ox7zn
      @Art-ox7zn ปีที่แล้ว

      😂

  • @kavindusasanka9271
    @kavindusasanka9271 4 ปีที่แล้ว +14

    මේවගේ අපි නොදන්න දේවල් අපිට කියලා දෙනවට බොහෝම ස්තූති ..!! ❤️ මේවගේ දේවල් ඉස්සරහාටත් කරගෙන යන්න කියලා සුබ පතනවා ❤️🔥

  • @padmawijethunga9456
    @padmawijethunga9456 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට. ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨ යි. අපේ කාලය කන්නෙ නෑ. ඉක්මනින් පැහැදිලි ව ඉදිරිපත් කරන නිසා. නැවතත් ස්තුතියි ඔබට .

  • @tlkoti-6161
    @tlkoti-6161 3 ปีที่แล้ว +102

    මැරෙයි කියලා බයේ බලනවුන් කො😹

  • @hermionegranger1925
    @hermionegranger1925 2 ปีที่แล้ว +6

    Thank you මේවා ගැන කියලා දෙනවට♥️කටහඩ නියමයි

  • @vishmithashyamal1804
    @vishmithashyamal1804 2 ปีที่แล้ว +2

    මෙ පසුබිම් වාදනයට බය හිතෙනවා මරු හැබැයි

  • @dynamite9615
    @dynamite9615 3 ปีที่แล้ว +95

    ඒ අය මියගියේ ශාපයක් නිසා නෙවෙයි කියලයි හිතෙන්නෙ...සොහොන් ගැබතුල තිවුනු විශ රසායනයක් හරි දරුනු විසබීජයක් හරි ශරීර ගත වෙලා වෙන්න ඕන...මොකද අවුරුදු ගනනාවක් මිනියක් කල්තියාගන්න අධික සැර බෙහෙත් යොදාගන්න ඇති..සමහර විට ඒ කුටිය වහල දාපු වෙලාවෙ අනාගතයේදි ඒක නිදන් හොරු විනාශ කරාවි කියලා හිතලම විශ ඇතුල් කලා වෙන්නත් පුලුවන්..පාරාවො කියන්නෙ ඉහල තාක්ශනයක් තිබුනු පිරිසක්නෙ..කාටර්ගෙ ශරීර ශක්තිය දරාගැනීමේ ශක්තිය ගොඩක් ඉහල නිසා ඔහුට ලොකු බලපෑමක් නොවෙන්න ඇති කියල හිතෙනවා

    • @harinmadushan
      @harinmadushan 3 ปีที่แล้ว +5

      ඕකම මාත් කියන්නෙම හිටියේ..

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 3 ปีที่แล้ว +2

      එච්‍චර විසක් විෂබීයකින් මිනිස්සු මැරෙනවා නම්
      ඔහුට එතරම් ප්‍රතිශක්තියක් නෑ මොකද ඔහුට කොච්චර දරා ගැනීමක් කාටර්ට තිබුනත් ඒක ඉක්මවා ගිහින් විස නිසා ඔහුත් මැරෙන්න ඕනේ ඇත්තටම ශාපයක් ඇති නැත්තන් ඔහුට විතරක් දරා ගැනීමේ හැකියාවක් නෑ

    • @preretconbeyonder2967
      @preretconbeyonder2967 3 ปีที่แล้ว +5

      හරි එහෙම වෙන්න පුලුවන් ඒත් කොහොමද සමීප ඥාතීන් මැරැණේ

    • @wikyrox849
      @wikyrox849 3 ปีที่แล้ว +1

      වෙන්න පුලුවන්

    • @shehanRganegoda
      @shehanRganegoda 2 ปีที่แล้ว +6

      @@GaneshfireworksSriLanka456 කාටර් අවුරුදු ගාණක් හිටියේ ඊජිප්තුවේ.එයාගේ ඇග ඒ දේශගුණයට හැඩ ගැහෙන්න ඇති.මේ මැරුණු ඔක්කොම විදේශීය ජාතිකයන්.එයාලට ඒක හුරු නෑ.

  • @dhanushimaduhansi6845
    @dhanushimaduhansi6845 3 ปีที่แล้ว +10

    මගේ නංගීයි මමයි හරිම ආසාවෙන් මේ page එකේ videos බලන්නේ all the best make more good videos ❤️🤗

  • @melwill1863
    @melwill1863 4 ปีที่แล้ว +63

    ලස්සනට පැහැදිලි කරනවා ඔයා.🤩 (දන්නේ නම් නැ කාගේද voice කියලා.)

    • @sahansudam894
      @sahansudam894 4 ปีที่แล้ว +2

      මගේ බබා😋

    • @sahansudam894
      @sahansudam894 4 ปีที่แล้ว

      @@melwill1863 😍😍

    • @nuwandon6776
      @nuwandon6776 4 ปีที่แล้ว +1

      මම තමා😍✋🤗

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว

      @@sahansudam894 meee

  • @neenadoshi2722
    @neenadoshi2722 3 ปีที่แล้ว +7

    ඇත්තමයි මේ voice එක නම් හිතට වදිනවා...

  • @eran311
    @eran311 3 ปีที่แล้ว +32

    මේක බලද්දී මේකෙ කියන එකා කියන විදියට බය වෙලා මැරෙයි කියලා හිතන උන් මේ කොනට😂😂😂😂

  • @dilharasamaranayaka8605
    @dilharasamaranayaka8605 3 ปีที่แล้ว +4

    Valuable information...thank you so much for sharing with us...👍👍👍👍👍

  • @pasindudidulanga4902
    @pasindudidulanga4902 3 ปีที่แล้ว +4

    fav topic❤️ thanks
    විශ්ම ලෝකය🙂❤️

  • @theprideoftheelephantfamil367
    @theprideoftheelephantfamil367 3 ปีที่แล้ว +1

    අනේ ඔයා ගේ වීඩියෝ එක නියමයි අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අනේ 👍👍

  • @btsarmybaby9613
    @btsarmybaby9613 3 ปีที่แล้ว +7

    කටහඬ ලස්සනයි අයියේ 😍😍

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +1

    මේ වගේ දේවල් බලද්දි මාර ආස හිතෙනවනෙ

  • @lahirudananjaya443
    @lahirudananjaya443 3 ปีที่แล้ว +2

    Kiyla dena widiha harima pahadili...bohoma sthuthi...😍

  • @pranisha4529
    @pranisha4529 3 ปีที่แล้ว +8

    ඔයාගේ කටහඩ අපිනෙදන්න දෙවල් කියන්නමයි තියන්නෙ 💖💖

  • @nethumdewmith649
    @nethumdewmith649 4 ปีที่แล้ว +45

    සාප කතා බොරු නෙවෙයි,ඕව පිලිගත්තත් නොගත්තත් අභිරහස් කතා,,,

  • @_ashan_
    @_ashan_ 3 ปีที่แล้ว +2

    Nice video wishma lokaya ♥️💚♥️

  • @senurathathsara5266
    @senurathathsara5266 3 ปีที่แล้ว

    Ayiyage katahanda harima pahadiliyi, wishishtai wagema harima lassanayi, ahan inna asa hithenawa!

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 3 หลายเดือนก่อน +1

    මෙතනනම් සාපයක් තිබිල තියනවා, කවුරු මොනවා කිව්වත්. එහෙම දේවල් ලෝකේ තියනවා.බලලත් උඩුබුරලම මැරිලා අඉතී එක්කෙනා මැරුණු දවසෙම.

  • @thrishuliprabodha7455
    @thrishuliprabodha7455 4 ปีที่แล้ว +2

    Man godak Asa TH-cam channel ekak..... 😍😍😍. Dan nathi godak dewal ,Dana ganna puluwan,hamadema pahadiliwa kiyanawa..👍👍👍👍👍

  • @titisara8684
    @titisara8684 3 ปีที่แล้ว

    Harima lassana kata hadak. Ahanna igena ganna ona dewaluth thiyanawa.

  • @danushkasanjeewa2277
    @danushkasanjeewa2277 4 ปีที่แล้ว +1

    Hamadeyakma hodai...eth yana music eka nam patta baya hithenawa...

  • @ravindusandamith7042
    @ravindusandamith7042 3 ปีที่แล้ว +4

    පිරමීඩ් ගැන තව video ගොඩක් ඕනේ😌🤗

  • @prasadirathnayaka128
    @prasadirathnayaka128 3 ปีที่แล้ว +1

    Igipthuwa Gena oya godak kiyala dunna ekata godak isthuthiy

  • @t.h.manukitharundisewwandi5781
    @t.h.manukitharundisewwandi5781 2 ปีที่แล้ว +1

    රතු චූටි කාටුන් ඒකෙත් තියනවා

  • @muthurajthaksara5814
    @muthurajthaksara5814 3 ปีที่แล้ว

    Mekanm supiri video rkak.. kochchara beluwath epa wenne naa me wage videos .. ❤❤❤🖤🖤🖤

  • @_ashan_
    @_ashan_ 3 ปีที่แล้ว +2

    Nice voice wishma lokaya ♥️💚♥️ 👍😜👍

  • @exoticcarlovers6820
    @exoticcarlovers6820 3 ปีที่แล้ว +3

    නියම review❤️❤️❤️මේවා නම් 👍

  • @isuruliyanawadu4475
    @isuruliyanawadu4475 3 ปีที่แล้ว +5

    Sri Lanka ,Egypt,Mexico very mysterious countries

  • @nadeerapriyangani4109
    @nadeerapriyangani4109 3 ปีที่แล้ว

    Good video i like to study about egyptilogy thank for the made this video

  • @lionalfernandoofson2145
    @lionalfernandoofson2145 3 ปีที่แล้ว

    Thank you ayye mr vage video genavata

  • @arshadachcha4929
    @arshadachcha4929 4 ปีที่แล้ว

    Ayye mehmama geniyanna channel ekah meh vagema topics valin videos hadanna supiri vedak haa mekah.......🤘

  • @chamithdilka2026
    @chamithdilka2026 3 ปีที่แล้ว

    Maru 🤘🤘
    Oya wage athbutha video gana danna

  • @malindukaushalya7183
    @malindukaushalya7183 3 ปีที่แล้ว +43

    මේක බලන අයටත් ශාපේ වදුනද දන්නේ නැ

    • @maheshika875
      @maheshika875 3 ปีที่แล้ว +2

      අම්මෝ මොනවද මේ කියන්නේ 😂

    • @samudradesilva5984
      @samudradesilva5984 3 ปีที่แล้ว +1

      😰😢🤒

  • @thilinaampana1002
    @thilinaampana1002 4 ปีที่แล้ว +3

    You have gotten a clear voice

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว +1

    Maru ayiye

  • @thanujamalkanthi9201
    @thanujamalkanthi9201 3 ปีที่แล้ว +5

    සූර පප්ප ගැන වීඩියෝ එකක් ඕන😊😊

  • @wasath1
    @wasath1 ปีที่แล้ว

    වැඩසටහනට දායක වූ සියල්ලන්ට අනුපමේය සතුතිය.

  • @hirubaba2073
    @hirubaba2073 4 ปีที่แล้ว +1

    Harima lassanayi katahada hari pahadili

    • @nuwandon6776
      @nuwandon6776 4 ปีที่แล้ว

      😍🤗ස්තූතියි

  • @theoderfuf
    @theoderfuf 3 ปีที่แล้ว +6

    I love this voice

  • @madhuranganidevi4816
    @madhuranganidevi4816 3 ปีที่แล้ว +6

    මේ ගැන movie එකක් තියෙනවද??

  • @dilshantharusha7926
    @dilshantharusha7926 3 ปีที่แล้ว +1

    supiri putha, thawa ona egypt gana

  • @theheartbraker8064
    @theheartbraker8064 2 ปีที่แล้ว +1

    Atlantic ශිශ්ටාචාරය ගැනත් එකක් දෙන්න

  • @chromiumb9231
    @chromiumb9231 3 ปีที่แล้ว +2

    නියමයි ඈ

  • @sladdi5061
    @sladdi5061 3 ปีที่แล้ว

    ලස්සනයි ඔයා හොදට කරනවා

  • @imeshasewwandi5716
    @imeshasewwandi5716 3 ปีที่แล้ว +2

    ඒකනම් මරැ 👌

  • @andicruzz6729
    @andicruzz6729 4 ปีที่แล้ว +2

    Good job😊😊👍

  • @pasiya4170
    @pasiya4170 4 ปีที่แล้ว +1

    Hamadatama oya voice ek one jayaveva..🌺

  • @ffpanchaff1713
    @ffpanchaff1713 3 ปีที่แล้ว +3

    ලස්සනයි.බයයි😂

  • @michandme1185
    @michandme1185 4 ปีที่แล้ว +4

    Thank u

  • @dumithprasanna7985
    @dumithprasanna7985 4 ปีที่แล้ว +8

    කොරොනනා හැදුනේ me wage dewal nisda danne na...

  • @yasithsadakalum4792
    @yasithsadakalum4792 3 ปีที่แล้ว +1

    කටහඬ ලස්සනයි

  • @Pansilu_dahan
    @Pansilu_dahan 4 ปีที่แล้ว +2

    සුපිරියි

  • @chamalimadanayake
    @chamalimadanayake 3 ปีที่แล้ว +2

    රාවණා යුගයට සමගාමීව පාරාවෝ අතර බොහෝ සමානකම් තිබෙනවා...... නම වුණත් එක හා සමාන ශෛලියක් තිබෙනවා....

    • @DLwickzz
      @DLwickzz 2 ปีที่แล้ว

      😂😂රාවණා ගේ..
      ඊජිප්තු ශිෂ්ඨාචාර එක්ක සමගාමීව ලංකාවේ මොනවද තියෙන්නේ සීගිරි ගලද.? 😂

  • @亗CHAMAFF亗
    @亗CHAMAFF亗 3 ปีที่แล้ว +1

    Oya niyamai

  • @diniduprabhath5825
    @diniduprabhath5825 4 ปีที่แล้ว +5

    1st like ekai comment ekai magen

  • @stmcuts3345
    @stmcuts3345 4 ปีที่แล้ว

    Aththatama pahadiliwa kiyanawa oyage video maru

  • @danuwa.gimhana
    @danuwa.gimhana 3 ปีที่แล้ว +3

    Good❤️❤️❤️

  • @chamodinaotunna2607
    @chamodinaotunna2607 2 ปีที่แล้ว

    අපිට දෙන දැනුමට ඔන්න මගෙනුත් Sub එකක් ❤️

  • @n_senesha
    @n_senesha 3 ปีที่แล้ว

    Wow this is good history story 😊

  • @duvidumax4105
    @duvidumax4105 3 ปีที่แล้ว +2

    👍 Ela

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 3 ปีที่แล้ว

    Thank you 🌷

  • @gayathribatuwatta178
    @gayathribatuwatta178 ปีที่แล้ว

    Amazing

  • @krishanthimaliga4500
    @krishanthimaliga4500 3 ปีที่แล้ว +2

    Good 👍

  • @Technical_girls
    @Technical_girls 4 ปีที่แล้ว +6

    Wow

  • @renukaadikari705
    @renukaadikari705 3 ปีที่แล้ว +1

    ane me voice eka😍

  • @ashirupavan-de4rd
    @ashirupavan-de4rd 11 หลายเดือนก่อน

    කෝ බලන්න මේවා විශ්වාස කරන කට්ටිය

  • @supunthilakshana4860
    @supunthilakshana4860 3 ปีที่แล้ว

    I'm watching video on first of November

  • @pr3ttyoonie
    @pr3ttyoonie 3 ปีที่แล้ว +2

    Caterta tutankamange sohon gabe thibila hoyagatta dewal petti 14ka dala kanthare walaluwada?kawru hari kiyannko mn danne nathi nisa ahanne.ehema ekk mn pothaka kiyewwa.🥺

    • @muthuwitharana5441
      @muthuwitharana5441 3 ปีที่แล้ว

      චන්දන මෙන්ඩිස් මහතාගේ නිල් දියමන්ති අභිරහස පොතේ එහෙම විස්තර කරලා තියනවා

  • @imeshamadhuwanthi6155
    @imeshamadhuwanthi6155 3 ปีที่แล้ว

    පැහැදිලි කරලා දෙන විදියට අහන් ඉන්න ආසා හිතෙනවා

  • @roshanlasantha6237
    @roshanlasantha6237 3 ปีที่แล้ว +1

    Super bro...😎👌👍❤

  • @gamingnova4099
    @gamingnova4099 4 ปีที่แล้ว +1

    Ela ela😍😍😍😍😍😍😍

  • @krishanmax1884
    @krishanmax1884 4 ปีที่แล้ว +7

    මාත් බලන්න යන්න කැමති තැනක්.

  • @chirathnimsara3196
    @chirathnimsara3196 4 ปีที่แล้ว +1

    Maaarama watinawa

  • @saharaanushka5160
    @saharaanushka5160 4 ปีที่แล้ว +2

    Maru

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +3

    අපොයි ඒ රජා මළ යක්ෂයෙක් වෙලා ඇති ..ඒකයි මිනිය හොයා ගත්තු අයත් ඒ ලෝකෙටම අරන් ගිහින් තියෙන්නේ ..😉😉😉😉

  • @nauraprabath992
    @nauraprabath992 4 ปีที่แล้ว

    Deparak kolla karayo meketh horakam kala kiyala thiyanawa...habai sohona newe wasthuwa thibuna kutiya...sohonata mulinma giye cater kiyala kiyanawa...
    Kohoma unath lassanai meka ❤

  • @kasundilruksha775
    @kasundilruksha775 4 ปีที่แล้ว +9

    කිම් ඉල් සුන්, කොරියන් යුද්ධය ගැන වීඩියෝ එකක් කරන්න

  • @sasirulithun9687
    @sasirulithun9687 3 ปีที่แล้ว

    නියමයි

  • @janiyayt5305
    @janiyayt5305 3 ปีที่แล้ว

    supiri hodeee
    .

  • @dileshthiwanka5708
    @dileshthiwanka5708 3 ปีที่แล้ว +1

    ❤️පට්ට❤️ පහරක් ❤️

  • @gihansanjana3653
    @gihansanjana3653 4 ปีที่แล้ว +1

    Supiri

  • @thanujlasara8168
    @thanujlasara8168 3 ปีที่แล้ว

    සුපිරි

  • @evilzona8105
    @evilzona8105 3 ปีที่แล้ว +1

    oya box eke seal eka kadaddi eka athule ee kale thibuna wasangatha rogayak thama eka open karapu ayata hadune.. leda wela marune eka eka..

  • @antonperera7470
    @antonperera7470 4 ปีที่แล้ว +4

    woooooooooooooow

  • @sansamarasinha5351
    @sansamarasinha5351 2 ปีที่แล้ว

    එල