කුණාටු මුහුදේ බිහිසුණු බේරා ගැනීමේ මෙහෙයුම 😱| T.F.H Movie Explained in Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 434

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +68

    අයියා අවසානෙට කිව්ව වචන එක්ක මගේ හිතට මාර ශක්තියක් ආව මමත් ඇතුලුව අරමුනු වලට යන්න කට්ටක් කන හැමෝටම සාර්ථක වෙන්න ලැබෙන්න කියල මන් හිතනවා මේ මූවි එකත් නියමයි 👍😍❤️ අවසානය හිතට වැදුනා 👌

  • @gpathirana7866
    @gpathirana7866 ปีที่แล้ว +73

    කියන්න වචන නැති හරිම ලස්සන කතාවක්. අස් වලට කඳුලක් උනන කතාවක් වගේම හරිම ආදර්ශමත් වදන් පෙලක්. ❤

  • @sheronrex4190
    @sheronrex4190 ปีที่แล้ว +23

    සහොදරයා ඔයාගේ අන්තිම කතාව ඇත්ත. මන් ඉන්නෙ පිට රටක මාත් ලොකු කුණාටුවකට අහුවෙලා ඉන්නෙ. හැම තැනිම්ම බාදක. මේ හැම දෙයින්ම විදදාරාගෙන මගේ ජයග්‍රහණයට මන් යනවා. ස්තුති ඔබ තුමාට. ඔබේ ගමනට සුබ පතනවා ජේසු පිහිටයි

  • @dushanthapadmakumara2171
    @dushanthapadmakumara2171 ปีที่แล้ว +6

    අන්තිමේදි කිව්ව වචන ටික ගොඩක් හිතට වැදුනා... ඇත්තටම තමන්ගෙ අරමුණුවලට යාගන්න විදියක් නැතුව අසරණ වෙලා ඉන්න කෙනෙක් දන්නවා ඒක මොන තරම් අමාරුද කියල. මේ වෙලාවෙ තමන්ගෙ අරමුණුවලට යන හැම කෙනෙක්ම ඉක්මනටම සාර්ථක වෙන්න ඕන ❤️
    @inside cinemax ඔයාටත් ජයෙන් ජයම වේවා 💖

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว +55

    නාවිකයෙක්ගෙ ජීවිතේ කොයිතරම් කටුකයිද කොයිතරම් බයානකයිද කියලා දන්නෙ ඒ අත්දැකීමට මුහුණ දීපු අයම විතරයි.respect caption 👍👍

  • @blueprofile4879
    @blueprofile4879 ปีที่แล้ว +8

    යහළුවා ඔයා කරන film එක මොකක් වුනත් ඒ film එකෙන් මනුෂයෙක්ගේ ජීවිතයට දෙන ආදර්ශය film එක අවසානයේ ඔයා කියලා දෙන එක නම් මාරම වටිනව. Respect 👍 . ඔබට සුභ ගමනක්..

  • @nine-xofficial1547
    @nine-xofficial1547 8 หลายเดือนก่อน +2

    ඔයා ෆිම් එකක් ඉවරවෙනකොට මනුස්සයෙක්ට ජිවිතෙ නැකිටින්න දෙන එ තල්ලුව.❤ එ වචන පපුවටම දැනෙන්න ඔයා බලාපොරොතුවක් තවකෙනෙක්ට දෙනවා හැම ෆිල්ම්.එකකදිම ❤ බොහොම.ස්තුති 🫂🥺 මම ඔයගෙ ෆිම්.ගොඩක් බලලා තියෙනවා අපිට වගෙම ඔයාත් ජිවිතෙ උඩින්ම හරියන්න ලැබෙන්න කියලා මං ප්‍රර්තනාකරන්වා සහොදරයා ❤ මොනදෙ පටම්ගත්තත් මෙක නවත්තනෙපා ❤ජයෙන්.ජය ❤❤

  • @nimaNp6179
    @nimaNp6179 ปีที่แล้ว +111

    කාලෙකින් සුපිරියක් එව්වා ඉතින් inside cenemax එකෙන් තමා කියන අය කෝ ❤️🖤

  • @indunilvishwa9049
    @indunilvishwa9049 ปีที่แล้ว +20

    Motivational speaker කෙනෙක් වගේ අන්තිමට දුන්න ටික තදට හිතට වැදුනා අයියේ.. ලේසි නම් නෑ තමයි ගමන් ඒත් මමත් ලේසියෙන් අත අරින්නෙ නෑ ❤✨️

  • @ceylontruckers8428
    @ceylontruckers8428 ปีที่แล้ว +85

    ගොඩක් move review වල ඔයා අන්තිමට කියන වචන ටික මාරම විදියට හිතට වදිනවා ❤️ 🔥. නිකන්ම move එක explain කරනවට වඩා ෆිල්ම් එක තුලින් ජීවිතයට ගන්න තියන දෙයක් කියාදීල motivate කරන එක ගොඩක් වටිනවා. අනිත් move review channel වලට වඩා ඔයාගෙ චැනල් එකට හොද audience එකක් ඉන්නෙත් ඒ නිසා වෙන්න ඇති. Good luck ❤️

  • @shadhishani6953
    @shadhishani6953 ปีที่แล้ว +15

    ඇත්තටම කදුලුත් ආව ඇස් වලට..මමත් මෙ වගෙ ප්‍රශ්න වලට මැදි වෙලා ඉදී මේ වචන ටික නිසා මට ශක්තියක් ආවා...thnx inside cinema 🙂❣️

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf ปีที่แล้ว +92

    අසහනකාරී , බඩදරු , ගණිකා , වටේගිය අවහවල් එකා , අපයෝජන , දූෂණ , ලිංගික 🤮 මෙන්න මේ වගේ මහ දහ ජරා thumbnail දාගෙන ඔහේ film එක කියවන සමහර ගොබ්බ චැනල් අතරේ ලංකාවේ මම දැක්ක සුපිරිම චැනල් එකක් තමයි මේ inside cinemax කියන්නේ. Films තේරීම , voice control එක , explaination එක වගේම මම කැමතිම සහ වැදගත්ම දේ ( මම හිතන්නේ අනිත් අයත් එකග වෙයි ) film එකේ අවසානයට කියන ඒ අදර්ශය 😍.. උදාහරනයක් විදියට මේ film එක අපි නිකම් බැලුවා නම් ඒක film එකක් විතරයි. ඒත් රොෂාන් අය්යගේ explain එකෙන් බැලුවාම පට්ටම මොරාල් එකක් එන්නේ. ජීවිතයේ වැටිලා ඉන්න එකෙක්ට පොඩි හරි මොරාල් එකක් එනවා එකෙන්ම. ඔය එක එක අහවල් සිනමා කියාගෙන ගොබ්බ thumbnail දාගෙන views විතරක්ම බලාපොරොත්තු වෙන මෙලෝ රහක් නැති චැනල් අතර " කියවීමට එහා ගිය ලංකාවේ සුපිරිම explanation අත්දැකීම " කියන ඒ වදන නිකම්ම වැකියක් නොකර ඒ වැඩේ නියමෙටම කරන රොෂාන් අය්යගේ inside cinemax එකට එකෙන්ම respect 🔥..

  • @riy594
    @riy594 ปีที่แล้ว +26

    මේකත් සුපිරියි👌🤗review එක පුරාවටම මුහුදෙ ඉන්නව වගේ දැනුනෙ😂😥

  • @Chamu_____
    @Chamu_____ ปีที่แล้ว +32

    කෝමත් අය්යා ගෙන්නේ සුපිරිම films ✋😊❤️ වෙනදා වගේම සුපිරි කියලා කියන්න දෙයක් නෑ ඉතිං 😁😁😁😁

  • @chanchalaayodhya陈
    @chanchalaayodhya陈 ปีที่แล้ว +11

    මුහුද ආයෙමත් ....❤️😁💜 මුහුදට බය හිතෙන්නේ..මේ සේරම ෆිල්ම් සත්‍ය කතා අස්සෙන් අරන් නිසයි🌠🤐

  • @sunnasunna8934
    @sunnasunna8934 ปีที่แล้ว +3

    අනිවාරෙන් මගේ ජීවිතේ තිබුනට වඩා ගොඩක් පහලට වැටුනා....අතහරින්නේ නෑ කියලා හිතාගෙන හිටියේ කොහොම හරි නැගිටිනවා කියලා....ඔයාගේ වචන ටික අැහුවට පස්සේ තවත් මොරාල් එකක් අාවා.....ගොඩාක් ස්තූතියි සහෝ ❤❤❤

  • @RusiruHarshana
    @RusiruHarshana ปีที่แล้ว +8

    නැව් ගැන තියන ෆිල්ම්ස් සුපිරියක් තමා😌👍එ වගෙ ෆිල්ම්ස් තව ඕන

  • @sajithkumar8439
    @sajithkumar8439 ปีที่แล้ว +3

    ෆිල්ම් එක කෙසේ වෙතත් ඔයාගේ motivation speach ටික නම් මරු අයියේ

  • @chamathkadilshani9920
    @chamathkadilshani9920 ปีที่แล้ว +9

    අම්මො මේක මේම සතුටු හිතෙන විදියට ඉවර උනු එක හොදයි ඇත්තටම ඒක එයාලගෙ මාරම වාසනාවක් 😍

  • @pramodyamaduri8258
    @pramodyamaduri8258 ปีที่แล้ว +3

    අනේ ලස්සන අවසානයක්. ඔයාගේ වචන ටිකත් ඇති අපිට අපේ අරමුණ ට යන්න . ඒක මාරම ගැම්මක්❤️❤️❤️❤️😍

  • @sahanudeesha1297
    @sahanudeesha1297 ปีที่แล้ว +4

    ෆිල්ම් එක වගේම අයියගෙ මෝටිවෙශන් එකත් ජිවිතේ ට ගොඩක් වටිනවා ❤❤❤❤❤ ඇත්තටම සුපිරි ෆිල්ම් එකක් ❤️❤️❤️

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 ปีที่แล้ว +18

    අදත් කතාව සුපිරි.ඉක්මනටම mouse වගේ සීරියස් එකක් ඕනී.ජයවේවා 🖤✨️

  • @depalwimalasinghe7758
    @depalwimalasinghe7758 ปีที่แล้ว +1

    ගොඩක් move review වල ඔයා අන්තිමට කියන වචන ටික මාරම විදියට හිතට වදිනවා ඇත්තටම කදුලුත් ආව ඇස් වලට..මමත් මෙ වගෙ ප්‍රශ්න වලට මැදි වෙලා ඉදී මේ වචන ටික නිසා මට ශක්තියක් ආවා...thnx inside cinema

  • @dilmitharushika5502
    @dilmitharushika5502 ปีที่แล้ว +3

    Film එක නම් පට්ට අයියේ...අන්තිමට ඇස්වලට කදුලු ආවා...ඔයා අන්තිමට කියපු වචන ටිකත් මාරෙටම දැනුණා...🥺❤

  • @adrienwalker513
    @adrienwalker513 ปีที่แล้ว +4

    ලස්සනයි. හුග කාලෙකට පස්සේ වෙච්ච ප්‍රශ්න නිසා නොබලාම ඉදලා මම ඔයාලාගේ video එකක් බලන්න ආවේ .😌
    ඇත්තටම අන්තිමටම කියපු ටික මරු .

  • @dinushasandamali8761
    @dinushasandamali8761 ปีที่แล้ว +1

    සුපිරි film එකක් .ලස්සන වදන් පෙලක් . සියලුම නාව්කයන්ට බුදු සරනයි! .ගොඩක් ආදර්ශ මත් ෆිල්ම් එකක්😊😊😊😊😊😊😊

  • @VishwaDanuma179
    @VishwaDanuma179 ปีที่แล้ว +8

    අවසානෙ කතාව මරු හිතට වැදුනා අදත් සුපිරි❤❤

  • @Gamingsadar
    @Gamingsadar ปีที่แล้ว +3

    හැම කතාවකදිම පට්ට ආදර්ශයක් තමා අයියා අපිට දෙන්නෙ ඇත්තටම සුපිරි මම පට්ට ආසයි ඒවා අහන්න හිතට මාර විදිහට වදින්නෙ අයියා කියන විදිහෙන් අපි හැමදාම Inside cinemax එක්ක ඉන්නවා 💖💖

  • @lasnathanawarasa3293
    @lasnathanawarasa3293 ปีที่แล้ว +2

    අපිට ගන්න තියෙන දේ කියල ⁣දෙන ටිකට තමා ආසම ජය වේවා ස්තුතියි ❤❤❤❤❤❤

  • @hansadineth3431
    @hansadineth3431 ปีที่แล้ว +6

    Video එකක් දාල කියල දැක්කම එන සතුට 🥰😍🌝

  • @sasindugayan4739
    @sasindugayan4739 ปีที่แล้ว +5

    අයියෙ පුලුවන්නම් Dark සීරිස් එක හදපු අයම කරපු 1899 ටීවි සීරිස් එකත් දෙන්නකො.ඒකත් නැවක සීන් එකක් යන්නෙ.බැලුවට තේරුම්ගන්න අමාරු සීරීස් එකක්🙂❤️‍🩹

  • @nimaxbro761
    @nimaxbro761 ปีที่แล้ว +4

    වේ වගේ Films වලට තමා ගොඩක්ම ආස..❤❤❤

  • @Ashen100K-w3w
    @Ashen100K-w3w ปีที่แล้ว +5

    අයියගේ කට හඩත් ඵක්ක කතාව පට්ටෙට තිබ්බා ටැන්කිවු අයියා මේවගේ කතා තව ඔනි ගැම්මටම ඈ

  • @lahirumadusanka4509
    @lahirumadusanka4509 ปีที่แล้ว

    අන්තිමට දීපු ඒ වචන ටික වැටෙන්න පුලුවන් අඩියටම වැටිලා ඉන්න වෙලාවෙ තමයි අහන්න ලැබුනෙ🥺 බොහොම ස්තූතියි අයියෙ

  • @Panda_Music97
    @Panda_Music97 ปีที่แล้ว +9

    මම හිතත ඉදියෙ මෙක දැක්කම මම පුදුම උනා.....සුපරි මෙවගෙ සුපුරි film එකක් ගෙන්න......🎉🎉❤❤

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +2

    ටිකක් පරක්කු උනා බලන්න 😪❤ සුපිරි අයියා fillm එක 😌
    Thanks inside cinemax

  • @chaliff7825
    @chaliff7825 ปีที่แล้ว +3

    එක මරැ අයියේ පුළුවන් නම් හොල්මන් මූවී එකක් දාන්නකෝ ❤😊

  • @tharushisathyangani558
    @tharushisathyangani558 ปีที่แล้ว +1

    මුහුදු ගමන් ඕනි නැහැ කියලා හිතෙන්නෙ ඔන්න ඔය වෙලාවට තමයි පව් එහ් මිනිස්සු 🥺💔🥀 අදත් සුපිලි අයියේ 😍🤗 හොල්මන් ෆිල්ම් එකක් ඕනි බය හිතෙන එකක් ☺️💝

  • @pahanmanuja5517
    @pahanmanuja5517 ปีที่แล้ว +4

    මේ වගේ film වලට තමා ගොඩක් අය කැමති.. මමනම් එහෙමයි 👀🔥

  • @priyankamadhu1991
    @priyankamadhu1991 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ movie review එකට අමතරව,ඒ movie එකෙන් අපේ ජීවිතේට ගන්න පුලුවන් දේ කියල දෙන එක නම් ගොඩක්ම වටිනව..ආදරෙයි හැමදාමත් Inside Cinemax 💙💙

  • @amashanethmi5868
    @amashanethmi5868 ปีที่แล้ว +1

    අයියගෙ වොයිස් එකත් එක්ක මේවා දැනෙනවා වැඩී.. ❤️ හැමදාම හොදම දේවල් ගේන්නෙ Inside Cinemax ම විතරයි .. ❤️❤️

  • @nillmadusanka838
    @nillmadusanka838 ปีที่แล้ว +13

    කෙනෙක්ගෙ හදවතට දැනෙන්න දෙයක් දෙන එකම තැන ආදරෙයි අයියේ..😍😭

  • @PawanaMihira-y8s
    @PawanaMihira-y8s 5 หลายเดือนก่อน

    ඔයා කියන විදියට අපේ හිත ඇතුලටම වදිනව ඔහොම හැකියාවක් හැමොටම නෑ..සුපිරියක් තමා.
    දවසක උතුරන්න හරියන්න ඔනි..🥰❤️‍🩹

  • @DinushaDissanayake-hm3pe
    @DinushaDissanayake-hm3pe ปีที่แล้ว +8

    අනිත් චැනල් film review කරන්නෙ sex වලට බර film.eth කවදාවත් මචන් ඔයා එහෙම නෑ.ඔයා මොකක් දැම්මත් අපි බලනවා.දැම්මත් දාන්නෙ සුපිරියක්ම තමයි .❤❤❤❤

  • @さんSチャンネルSsanschann
    @さんSチャンネルSsanschann ปีที่แล้ว +4

    සංවේදී කතාවක් 😭😭 අවසන් වචන ටික 🔥🔥🔥

  • @thezero999
    @thezero999 ปีที่แล้ว +2

    හිතට වදින්නම දෙන inside cenemax ට ගෞරවයෙන් බුදු සරණයි ❤❤❤🤗😍

  • @Kaviya-d6w
    @Kaviya-d6w ปีที่แล้ว +1

    දාමගාතක එකක් ඕනෙ දෙයියෝ💥❤🎉අද එකත් සුපිරි👍

  • @piumibuddika4330
    @piumibuddika4330 ปีที่แล้ว

    සුපිරිම ෆිල්ම් එකක් සුපිරිම review කරන කෙනෙක්ට හම්බ උනාම 😍❤️ කරදර ගොඩක මේ වෙලාවේ හිටියත් මේක බලලා motivate උනා ප්‍රශ්න වලින් කොහොම හරි ගොඩ එනවා කියලා. ෆිල්ම් එකක් විතරක් නෙවේ මේක ජීවිතේට motivation එකක් 🔥💝

  • @athushalakshan2967
    @athushalakshan2967 ปีที่แล้ว

    මචං අන්තිමට දෙන motiveshion එකට ආදරෙයි මගේ අයියේ 😢😢😊

  • @nethmisathsarani7168
    @nethmisathsarani7168 ปีที่แล้ว +1

    Wow good job
    ❤Keep it up the good work 😮

  • @shashikasadakalum1504
    @shashikasadakalum1504 ปีที่แล้ว

    අනිවාරෙන් තව මේ වගේ ෆිල්ම් ඕන..මේ ෆිල්ම් සුපිරියටම හිතට වදිනව...🙂තව ගේන්න...👍👊

  • @wethecrazy2
    @wethecrazy2 ปีที่แล้ว +1

    පරක්කු උනා video එක බලන්න . හැබැයි අයියා අන්තිමට කියපු වචන ටික හිතටම වැදුනා . කියන්න වචන නෑ අයියා අපි වෙනුවෙන් ගන්න උත්සාහයට ❤️ good luck bro ❤️

  • @mohomadjesuk3154
    @mohomadjesuk3154 ปีที่แล้ว +2

    අඩෝ එක නම් සුපිරි මේවගේ සෙට් උන් නැති පට්ට ෆිල්ම් අරන් වරෙන් බන් අලුත් ඒවා දන එකට වඩා මේවා පට්ට.✌

  • @Ruwannnnn
    @Ruwannnnn ปีที่แล้ว

    සුපිරි review ekek ...film එක බලල ගොඩක් කල්..... එත් බැලුවා ....❤❤😊

  • @chandimasadamal910
    @chandimasadamal910 ปีที่แล้ว +1

    බුද්ධිමත් බවේ හා එඩිතර භාවය ද මානුෂික භාවයේ ස්වභාවය හා වාසනාව කැටිකරගත් ඉතාමත් ලස්සන move එකක් ඇසට කඳුළක් ඉනීමට සමත් වූ විශ්මිත චිත්‍රපටියක් රොෂාන් අයියාගේ වැඩ සුපිරි අදත් පුලුවන්නම් hatchet horror move ekath aranennako aiye ඉතින් හැමදාම වගේ ගොඩක් ආදරෙයි inside cinemax and cinemax prime well done ❤❤❤❤❤❤❤❤ 21:36

  • @ShanikaUdayangani-jz7rl
    @ShanikaUdayangani-jz7rl 5 หลายเดือนก่อน

    ඒකනේ කියන්නේ උත්සහවන්තයා ජය ගන්නවා කියලා...ජීවිත බේරෙගත්ත බර්නි ඇත්තටම වීරයෙක්💖💖

  • @prasangadharmasena3323
    @prasangadharmasena3323 17 วันที่ผ่านมา +1

    The best movie i ever seen❤❤❤❤

  • @yasaslakshan9322
    @yasaslakshan9322 ปีที่แล้ว +1

    අන්තිමට කියපු ටිකන්ම් හිතට තදින් වැදුන ❤️

  • @harsh-vw5kc
    @harsh-vw5kc ปีที่แล้ว +2

    හදවත ට දැනෙන කතාවක් ❤️❤️❤️

  • @hansisilva5354
    @hansisilva5354 ปีที่แล้ว

    සුපිරි සුපිරි සුපිරි..වැඩිපුරම ආදරේ අයියගේ මෝටිවේට් එකට❤❤❤

  • @NamaliPerera-g8q
    @NamaliPerera-g8q 10 หลายเดือนก่อน

    ජීවිතේ වැටෙන්න පුලුවන් උපරිම තැනට වැටිලා ඉන්න වෙලාවක අවසානෙට කීව ඒ වචන මාරම හයියක් හිතට 🫂🤍💪

  • @thisandirajapaksha3647
    @thisandirajapaksha3647 ปีที่แล้ว +1

    අන්තිමට දෙන advice එක නම් සුපිරි අයියා.මේක නම් සුපිරියක්.මේ වගේ සුපිරි ෆිල්ම්ස් තා ඕන.ඔයාගේ කටහඩින් අහන එක වෙනමම එකක්❤❤
    .we will meet again

  • @MohomadFayas
    @MohomadFayas ปีที่แล้ว +1

    Ma fil eka nm supiri ❤❤❤❤Supernatural godak kalekin damma nane supernatural ekkuth one😢😢😢😢

  • @Amila-wm7sd
    @Amila-wm7sd หลายเดือนก่อน +1

    සුපිරි ෆිල්ම් එකක් ❤️😍🥺

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 ปีที่แล้ว

    හැම ෆිල්ම් එකක් අවසානයේ ම අපිට දෙන උපදෙස් ටික ගොඩක් වටිනවා.

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 ปีที่แล้ว

    සුපිරි ම එකක් .. ගොඩක් ස්තූතියි බ්‍ර්‍රො ❤️❤️❤️❤️🙏🙏🙏🙏 අපි හැමදාම ත් ඔයා එක්ක. ලංකාවේ අංක එක .... ඉන්සයිඩ් සිනෙමැක්ස්.... 👍

  • @SDTechnology1
    @SDTechnology1 ปีที่แล้ว

    පට්ටම එකක් ඔයා ඔය films explain කරන විදිහට තමා ගොඩක් ආස තව අවසානෙට දෙන mortician එකත් සුපිරියක් 😢❤🎉

  • @vlogswiththarindu
    @vlogswiththarindu ปีที่แล้ว +1

    අයියෙ සුපිරි එක ලොකු දෙයක් ජිව්තෙට ගන්න පුලුවන් 💗💗💗👍 ඔයාට ජ්ය වෙවා

  • @akashdilumina1560
    @akashdilumina1560 ปีที่แล้ว +2

    වෙනදා වගේම අදත් video එක ලස්සනයි . අන්තිමට කියපු ටික නම් හදවතටම දැනුනා "ස්තූතියී"❤️🤗

  • @tharindulakshan2762
    @tharindulakshan2762 ปีที่แล้ว +2

    පට්ට බන් ❤😢

  • @nilangathisera7253
    @nilangathisera7253 ปีที่แล้ว +4

    අයියේ ඔයාට ගොඩක් පින් ඔයා අපිට movie එක explain කරනව විතරක් නෙමෙ ජීවීතේටත් යමක් කියල දෙනව . බුදුසරනයි !

  • @maheschathuranga1042
    @maheschathuranga1042 ปีที่แล้ว

    මග බලාගෙන ඉන්නෙ මේ වගේ ෆිල්ම් වෙන කොහෙන්වත් බලන්න බැරි නිසා.....👌👌👌
    සුපිරි ....
    සුපිරි ....

  • @sujanisandhyachamali
    @sujanisandhyachamali ปีที่แล้ว +1

    Inside cinemax කියන්නේ සුපිරියක් තමයි 😘😘😘😘😘😘😘

  • @sajithrathnayaka1435
    @sajithrathnayaka1435 ปีที่แล้ว +1

    Best motivation ❤️❤️❤️

  • @ShanKolla_YT
    @ShanKolla_YT ปีที่แล้ว +1

    ඒකනම් හදවතටම දැනුනා අය්යේ 😢
    On to the target
    Love Inside cinema 😊

  • @Kusal1123
    @Kusal1123 ปีที่แล้ว +1

    මේවම තව ඕන❤️

  • @VinuVicky211
    @VinuVicky211 ปีที่แล้ว

    හැමදාමත් වගේම අදත් සුපිරි ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Aaryegunasekare
    @Aaryegunasekare ปีที่แล้ว +1

    Thank you so much ❤❤❤ nice one bro 🎉🎉🎉

  • @user-io3be1qx9osasini
    @user-io3be1qx9osasini 5 หลายเดือนก่อน

    ලස්සන කතාවක් එත් හරියට දුක හිතුනා අවසනය හැමොමගෙම ජිවිත බේරැන එකට සතුටුයි❤❤

  • @samuwelkawshalya213
    @samuwelkawshalya213 ปีที่แล้ว +1

    මෙ වගෙ සීරියස් දිගටම ඔනි මෙකටනම් රෙස්පෙක්ට් අදරෙයි ඉන්සයිඩ්💖

  • @KG-fx4qj
    @KG-fx4qj ปีที่แล้ว

    Film eka awasaneta dunna උපදෙස් walata godak ස්තුතියි malli.matath loku aramunak thiyanawa yanna godak badath thiyanawa lgama inna ayama dan athi kiyala passen adinawa eth oyage kathawata godak motivate una maat atha arinne na gihin ma thamai natara wenne. Thank you

  • @tharushigalappaththi5565
    @tharushigalappaththi5565 ปีที่แล้ว

    සිතට දැනුන film ekak❤️‍🔥

  • @tharushidilsara7883
    @tharushidilsara7883 ปีที่แล้ว +2

    Lassanai❤supernatural ikmanata danda

  • @purnimadissanayaka8826
    @purnimadissanayaka8826 ปีที่แล้ว

    අපෙ ජිවිතෙට අාදර‍්‍ශමත‍් කතාවක‍්.inside sinemax ග‍ැන කියන‍්‍න ෙදයක‍් තියෙනවද.....සුපිරි💖💖💖💖

  • @erangaalwis8965
    @erangaalwis8965 7 หลายเดือนก่อน

    අන්තිමටම කියපු ටික හිතටම වැදුනා. ඇත්තටම ඇත්ත කතාවක් කිව්වේ.❤❤

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว +1

    සියලුම ලොක වාසි මිනිසුන්ගෙ ගෞරවය ලැබිය යුතු කාපිතාන් කෙනෙක් ❤️ අවසාන වචන ටික මසුරන් වටි නියමයි ඉන්සයිඩ් 🎉🎉🎉❤🥺

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 ปีที่แล้ว +1

    එකනමි සුපිරිම සුපිරි ෆිල්මි එකක් ❤❤❤

  • @binurajanith0000
    @binurajanith0000 ปีที่แล้ว +1

    Supiri ayye❤️😍

  • @sudarshifernando4037
    @sudarshifernando4037 ปีที่แล้ว

    Lassnai film eka👍 e wagema Hamadamath wage hadawathata danena wachana pela...respect inside cinemax💖👍💖

  • @bavanthayashmika6980
    @bavanthayashmika6980 ปีที่แล้ว +4

    The lake මූවි එකට රිවීව් එකක් දෙන්නකෝ 🤗❤

  • @danushkahemanthahemantha5172
    @danushkahemanthahemantha5172 ปีที่แล้ว

    ඇත්තටම ජීවිතයට එන හැම බාධාවක්ම අපි විසින්ම ජය ගන්න ඕන❤❤❤❤

  • @dhanushithamodya6619
    @dhanushithamodya6619 ปีที่แล้ว +1

    Tension ekaka inna velavaka aiyage anthima vachana tika ❤ methanatama veduna good luck aiyya 😍we will meet again 😍

  • @sandeeplakshan7591
    @sandeeplakshan7591 ปีที่แล้ว

    කියන්න වචන නෑ පට්ට අයියේ නියමයි 😘😘😘💕😊😭😭😭😭😭😭

  • @aroshsuresh1977
    @aroshsuresh1977 ปีที่แล้ว +1

    ඇත්තටම මෙය සත්‍ය සිදුවීම කොපමණ භයානක ඇතිද.Respect you burnii🎉🎉🎉🎉

  • @ruchirashehan3998
    @ruchirashehan3998 ปีที่แล้ว +2

    Thank you Roshan ayiye for your hard work to make us happy.❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 ปีที่แล้ว

    රොෂාන් රොෂාන් සාමජයට ආදර්ශමත් වදන් පේලක් අපි වෙනුවෙන් කියලා අපේ හිතත් තව සක්තිමත් කලා මෙවගේ ෆිල්ම් රිව්වු හැමදාමත් ඔනි ඇත්තටම කියන්න වචන නැ රොෂාන් brother ආදරෙයි හැමදාමත් ගොඩක් inside cinemax ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😘😘😘😘😘😘😥😥😥😥

  • @blackstranger00
    @blackstranger00 ปีที่แล้ว

    මචන් පට්ට ගැම්මක් අමුතුම එකක් දුන්න ෆිල්ම් එකක් බන් මේක..
    මන් බලපු හොදම ෆිල්ම් එකක් උබලගෙන් ...✳🙂❤️

  • @tharikaweerakkody6910
    @tharikaweerakkody6910 ปีที่แล้ว +1

    අදත් සුපිරි අයියේ 🤗

  • @anomaweerasinghe6483
    @anomaweerasinghe6483 ปีที่แล้ว +1

    අදනම් සුපිරියක් තමයි incide cinemax.

  • @ChameeshaSupun-wi6be
    @ChameeshaSupun-wi6be 5 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරි film එකක් වගේම සුපිරියට කතාව තෙරෙන විදිහට තෙරුම් කරලත් දුන්නා ❤ 💯