✔ චිකන් ශවර්මා රසට හරියට Chicken Shawarma by Apé Amma (kukulmas Shawarma)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Like "Apé Amma" fan page.
    / apeammafans
    Chicken Shawarma by Apé Amma
    Ape amma kukulmas Shawarma

ความคิดเห็น • 23

  •  4 ปีที่แล้ว +34

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 940කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
    පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
    ​th-cam.com/users/ApeAmmavideos
    ​facebook.com/ApeAmmaFans/

  •  6 ปีที่แล้ว +15

    ටෝටියා පාන් රොටිය අඩු මුදලකින් Homemade Tortilla (shawarma wrap recipe) by Apé Amma
    th-cam.com/video/bWQSFJ6vbXU/w-d-xo.html
    ✔ පුහුල් දෝසි හදන රහස් 12යි පියවර 11යි Puhul Dosi making method by Apé Amma >> th-cam.com/video/1ybe89XaI00/w-d-xo.html
    අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ෆොටෝස් ශෙයා කරන්න. >> facebook.com/ApeAmmaFans/

  • @sunithaperera1018
    @sunithaperera1018 6 ปีที่แล้ว +18

    රෙස්ටුරන්ට් වල ගාන වැඩිය යන නිසා ශවර්මා එකට හුඟක් දේවල් දාන්නේ නැහැ. මම අද මේ විදියට චිකන් එක පැය 6ක් මැරි‍නෙට් හැදුවා හරිම රසයි.

  • @musharrifajawfar8494
    @musharrifajawfar8494 6 ปีที่แล้ว +3

    Adha man tortilla bread & shawarma hadhuwa. Hari rahay ape Amma. Gedara ayath godak sathutu unaa. Thank you so much ape amma

  • @samanmarvila4502
    @samanmarvila4502 6 ปีที่แล้ว +7

    mama chicken shawarma haduwa gedara aya harima asawen kawa. Thank you ape amma.

  • @mfiras9900
    @mfiras9900 6 ปีที่แล้ว +7

    yesterday day i was try your shawrma recipe it's comes out well 😋 thank you

  • @kaveeshanethmini4291
    @kaveeshanethmini4291 6 ปีที่แล้ว +4

    my favourite Cury dish thank you very much.

  • @harshikasuma1983
    @harshikasuma1983 6 ปีที่แล้ว +6

    Thank you ape amma . Mama hoyapuma ekak meka . Hodatama therum athiwa kiyala dunna. 😗

  • @mohamedrasan4453
    @mohamedrasan4453 6 ปีที่แล้ว +4

    ma favourit recipe tnq so much

  • @freelives8777
    @freelives8777 6 ปีที่แล้ว +1

    thanks ape amma oya godaak hodata kiyadenava pahadiliva... kavadavath kussiyata giya nathi kenekta jnagh uyanna asa hithrnava kiyadena vidihata

  •  2 ปีที่แล้ว +1

    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html

  • @kannangaragerohini4898
    @kannangaragerohini4898 6 ปีที่แล้ว +4

    Thanks ape amma super👍🇫🇷

  • @SamanthaDilhani-b6n
    @SamanthaDilhani-b6n 4 หลายเดือนก่อน

    Wooow

  • @dilmidilusha7768
    @dilmidilusha7768 6 ปีที่แล้ว +3

    Godak watinawa. Thank u ape amma😘

  • @thashiasanjali2676
    @thashiasanjali2676 6 ปีที่แล้ว +3

    I love shawarma.thank you ape amma

  • @shanthineththasinghe4948
    @shanthineththasinghe4948 6 ปีที่แล้ว +2

    Thank you , God bless you !

  • @zameenamuzny922
    @zameenamuzny922 6 ปีที่แล้ว +2

    superbb mam👍👍

  • @dulajfernando6952
    @dulajfernando6952 6 ปีที่แล้ว +2

    Wow awesome😍

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 ปีที่แล้ว

    Very nice

  • @amilasandaruwan9862
    @amilasandaruwan9862 6 ปีที่แล้ว +2

    Thanks ape amma

  • @amnamafaaz3217
    @amnamafaaz3217 6 ปีที่แล้ว +2

    Mouthwatering 😋😋😋😋

  • @fathimafarhana9372
    @fathimafarhana9372 6 ปีที่แล้ว +2

    Woow