කොළඹ නවම් පෙරහැර පැමිණි අලි ඇතුන් එක පෙළට ඇවිදන් යන අපූරුව | Nawam Perahara 2024 Colombo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 78

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණින් දෙවිරැකවණින් නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! අපේ වස්තු කැට ඔක්කොමටම.❤❤❤🤗🤗🤗😘😘😘🐘🐘🐘🐘🙏🙏🙏🙏

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe 9 หลายเดือนก่อน +11

    අපේ ජාතික සම්පත් මහරගම සීතා ඇතින්නත් පෙරහැරට ඇවිල්ලා ගොඩාක් සතුටුයි එයා සනීපෙන් ඉන්නවා දැක්කමත් හැමොටම උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි පරෙස්සමෙන් ඉන්න❤❤❤❤

    • @Elephant_Chronicles
      @Elephant_Chronicles  9 หลายเดือนก่อน

      🙏❤️

    • @nuwans3073
      @nuwans3073 9 หลายเดือนก่อน

      අපෙ ජාතික සම් පත් මෙ සතුන් සියලුම දෙනා සූවපත් වෙවා සම්මා සම්බුදු සරණයි

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน

      ඔවි,එයාත් ඇවිත් .දැක්කාම හරිම සතුටුයි .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏

  • @Bnishantha
    @Bnishantha หลายเดือนก่อน

    ඔක්කොමල්ලම ලස්සනයි 👑️🔥🔥🌷🌷

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි!!! මැණිකලා ඔක්කොටම. 🙏🙏❤❤❤

  • @dayanic61
    @dayanic61 9 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි ❤️❤️🐘🐘🐘🐘❤️❤️❤️

  • @Elephant_tvOfficial
    @Elephant_tvOfficial 9 หลายเดือนก่อน +1

    Wow❤️‍🔥

  • @ChathuWijethunga-w9f
    @ChathuWijethunga-w9f 9 หลายเดือนก่อน +2

    මෙි හැමෝටම බුදු සරණයි

  • @maleedissanayaka3205
    @maleedissanayaka3205 9 หลายเดือนก่อน +1

    රජෙක් රජ ගමනේ නිලමේ වරු මැණිකෙලා පිරිවරාගෙන ❤🙏

    • @Elephant_Chronicles
      @Elephant_Chronicles  9 หลายเดือนก่อน +1

      අනිවාරෙන් ❤️🙏

    • @maleedissanayaka3205
      @maleedissanayaka3205 9 หลายเดือนก่อน

      වාසනා මැණික හිටියානම් තමා තවත් ලස්සන

  • @roosranjani2154
    @roosranjani2154 9 หลายเดือนก่อน +1

    සියලුුම දෙනාට තිසරනයේම සරනයි🙏🙏

  • @Sandamali-pm9vv
    @Sandamali-pm9vv 7 หลายเดือนก่อน +1

    ලස්සන යි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RitaPerara
    @RitaPerara 9 หลายเดือนก่อน +1

    Siyaluma athuntath ath gouwantath theruwan saranai ,

  • @ThinuraNimsara-vx8ze
    @ThinuraNimsara-vx8ze 4 หลายเดือนก่อน

    ❤😊

  • @ThinuraNimsara-vx8ze
    @ThinuraNimsara-vx8ze 4 หลายเดือนก่อน

    මුලින්ම එන ඇතා කවුද අයියේ

    • @Elephant_Chronicles
      @Elephant_Chronicles  4 หลายเดือนก่อน

      ඉන්දි රාජා මල්ලි 😏

  • @Hasthi_Thejasa
    @Hasthi_Thejasa 9 หลายเดือนก่อน +1

    😍❤️❤️

  • @SaraAnoma
    @SaraAnoma 4 หลายเดือนก่อน

    වාසනා නැද්ද

  • @sudarmakumari2762
    @sudarmakumari2762 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @ChathuWijethunga-w9f
    @ChathuWijethunga-w9f 9 หลายเดือนก่อน +1

    ❤❤❤ මැනික

  • @SriLankan-Elephants
    @SriLankan-Elephants 9 หลายเดือนก่อน +1

    ❤❤❤🐘🐘

  • @sajithlahiru4339
    @sajithlahiru4339 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @InokaJanaki-l6r
    @InokaJanaki-l6r 9 หลายเดือนก่อน +1

    Sitha manika dakama harima sathuthuei
    Indi manika apa nayaka thuma

  • @chamalibatagoda3841
    @chamalibatagoda3841 9 หลายเดือนก่อน +1

    Kohedha appe me pichcha mal wattiyak wage pedhdhi padhdhi yanne 😍😍

  • @nuwanpiyankara1360
    @nuwanpiyankara1360 9 หลายเดือนก่อน +1

    මහරගම සීතාව දකිද්දි නම් ඇස්වලට කදුලු ආවා .එයාට දැන් සනීපයිනේ.

    • @Elephant_Chronicles
      @Elephant_Chronicles  9 หลายเดือนก่อน

      ඔව් දැන් සනීපෙන් ඉන්නවා

  • @niranjanaprabathiya4935
    @niranjanaprabathiya4935 9 หลายเดือนก่อน +1

  • @chandhiranasingha3688
    @chandhiranasingha3688 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤😘

  • @edirisuriya
    @edirisuriya 9 หลายเดือนก่อน +7

    හිටියේ නිදහසේ වටකර ගෙන බැද්ද - ආවේ පෙරහරේ යන්නට මැද සද්ද - දාගෙන විලංගුව පෙරවා ගෙන රෙද්ද - මේ ගිනි රස්නේ කොහොමට දැනෙනවා ඇද්ද

    • @dananjayatharuka
      @dananjayatharuka 9 หลายเดือนก่อน +11

      බැද්දේ සිටියා නම් වෙඩි උන්ඩේ සද්ද - පෙරහරක් ඇත්තෙ අවුරුද්දට සැරයක් ය
      විලග්ගුව ඇත්තෙ මිනිසුන් මැද පමණක් ය - දන් නැති මගුල් නොකියා හිටියොත් හොදය 🙏

    • @Elephant_Chronicles
      @Elephant_Chronicles  9 หลายเดือนก่อน +4

      @@dananjayatharuka 💯❤️🙏 නියමයි ඒක නම් සම්පූර්ණ ඇත්ත

    • @Elephant_Chronicles
      @Elephant_Chronicles  9 หลายเดือนก่อน +5

      මං කියන්න ඕනි නෑනෙ උත්තරක් හම්බෙලානෙ තියෙන්නෙ කවියෙන්ම 😁

    • @SriLankan-Elephants
      @SriLankan-Elephants 9 หลายเดือนก่อน +7

      ​@@dananjayatharukaසුපිරි උත්තරය. 💪💪

    • @nuwanpiyankara1360
      @nuwanpiyankara1360 9 หลายเดือนก่อน +2

      NGO කෙනෙක් ද

  • @DevakaPerera
    @DevakaPerera 5 หลายเดือนก่อน +2

    මැනික❤❤❤

  • @achilaerangakandamby6351
    @achilaerangakandamby6351 9 หลายเดือนก่อน +1

    Kulappuwunu Elephants Name Tika Mata Danaganna Ona.

  • @KawshikaDilrukshi-be1kc
    @KawshikaDilrukshi-be1kc 3 หลายเดือนก่อน

    😮❤😅😅

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 9 หลายเดือนก่อน +1

    කොහෙද මෙයාල එක්කයන්නෙ...

    • @Elephant_Chronicles
      @Elephant_Chronicles  9 หลายเดือนก่อน

      පෙරහැර පටන් ගන්න තැනට

  • @pawansisila9332
    @pawansisila9332 9 หลายเดือนก่อน +1

    Biyagama raja dila tiyena dasa wada owa gewanna beri pawu

  • @achilaerangakandamby6351
    @achilaerangakandamby6351 9 หลายเดือนก่อน +1

    Navam Poya Dawase Kulappuwune Mona Temple Eke Elephants Da

    • @Elephant_Chronicles
      @Elephant_Chronicles  9 หลายเดือนก่อน

      ගංගාරාමෙ නවම් පෙරහැරෙ දි

  • @InokaJanaki-l6r
    @InokaJanaki-l6r 9 หลายเดือนก่อน +1

    Okkoma dalada pihetaei

  • @kgdayarathnadayarathna9852
    @kgdayarathnadayarathna9852 9 หลายเดือนก่อน

    0

  • @KavinduSathsara-gx8tl
    @KavinduSathsara-gx8tl 9 หลายเดือนก่อน +1

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ChandanaKumara-l1g
    @ChandanaKumara-l1g 9 หลายเดือนก่อน +1