Wahal bawen miduna oba thumata jaya thamath wahallu English hoyanawa😂pau yako mathematics degree ekak thiyana ekekta English kathawak karana eka nothing but we have a great live language we have to proud of it t but some slavery minded fellows still alive in our country 😂from Korea
හරිම සරලයි බොරුවට පොෂ් වෙන්න යන්නෙ නැතුව සිංහලෙන්ම කතා කරනව පට්ට ආඩම්බරයි 💖💖💖 අපේ ජනාධිපති සහෝදරයා 😊
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
English baruwa ඇති .
අපේ එකා ....ජය වේවා සහොදරයා.....පටිට සතුටුයි.....👍👍👍🤛🤛❤️❤️❤
කයිය නායක රටටම මාස තුනෙන් එපා වෙලා ඉන්නෙ මිනිස්සුන්ට,,,🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮 revenge vote stupid president AKD
ගමේ කොල්ලා පට්ටනේ❤❤❤❤❤🎉🎉🎉🎉
දකුණු ආසියාවේ පරමාදර්ශී නායකත්වය AKD
අනුර කුමාර දිසානායක 🧭🇱🇰❤️🎊
අපේ ජනාධිපතිතුමාගේ පින් පාට❤❤❤
Bade Amaruwa tibila Badagahala giyawage 😂
@AselaBotheju-g5s මෝඩයන්ට පේන්නේ නෑ
අපේ ජනාධිපතිතුමා ❤❤
ඔබතුමා අපේ හදවත දැන්
මේ වගේ ජනපති කෙනෙක් ලබන්න අප පිං කාර ඇති බව දැන් අපහට වැටහෙනවා.... සිංහල බාෂාව ජාතිය ලොවට පේනවා දුන් ඔබට සදා ස්තුති... 🙏🏻
සිරිසේන janapathith sinhalen thamai katha kare.
AKD Sri Lankan President ❤️ Jayawewa !!!! ❤️❤️👌
❤❤❤ජානාදිපති තුමාට තෙරුවන් සරණයි රටට සෙතක් ම වෙවා
ජනපති තුමනි ජය වේවා 🙏🙏🙏❤️❤️❤️
මහ ලොකු සිංහල බෞද්ධ අප්පච්චිලා ගියේ තිරුපති වගේ කෝවිල්වලට,
නිරාගමික යැයි පට්ට ගැසූ අනුර සහෝ යන්නෙ බුද්ධගයාවට. ❤
අපි ගැන සහ ජනාධිපති තුමා ගැන හරි ආඩම්ඩර යි වැදගත්කම දේ සිංහලේන් කතා කළ ඒකයි.
අපේ ජනාධිපතිතුමා කොළයක් බලාගෙන කතා කරනවා දැක්කාමයි.....කොලේ නොතිබුනානම් ඔය අදහස ඔයට වඩා හැඟුම්බරව කියන්න තිබුණා..අනුර ඔබට රටට අපට ජය වේවා❤❤❤❤
Kola Balance natuwa lankawe pacha keliyata indiyawe Baha😂
Ay ban ochcharama kuhaka ekay ratat hari yan aththe ban@@AselaBotheju-g5s
මොදි තමන් හොදට දන්න හිංදියෙන් කතා කාලා, අනුර තමන් හොදින් දන්න සිංහලෙන් කතා කලා, දෙගොල්ලෝ හරියට අදහස් හුවමාරු කරගත්තා
රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ❤
🇱🇰 Congratulations Dear President Sir Anura ❣️ The entire Nations Respect & Total Confidence is with You for Ever 💝✌
කයිය නායක රටටම මාස තුනෙන් එපා වෙලා ඉන්නෙ මිනිස්සුන්ට,,,🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮 revenge vote stupid president AKD
Respect brother a true leader a real sri lankan ❤
සිංහලෙන් කතා කරෙනක අපෙ රටට ගව්‍රවයක්
අපේ මව් බාශවෙන් කතකරනව පුදුමාකාර අඩම්බරයි ,,සිංහලෙන් කතාකරට ජනාධිපති තුමා ,අනෙකුත් සියලූම බාශවෙන් ,දෙනව එ නිසා බයියෝ කලබල වෙන්න එපා ජයවෙවා ජනාධිපති තුමා ට තෙරුවන් සරනයි ❤❤❤❤❤ ජනාධිපති තුමා ,,
🎉❤❤❤❤❤❤ඔබට
❤ AKD 🌎 Most popular 🇱🇰 present ❤
අනෙක් විරුද්ධ පාක්ෂිකයන් ට මොනවා හිතෙනවා ඇතිද.? අනුර අපේ සහෝදරය ඉංදියාවට ගිය එක ගැන .
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉ජයවෙවා
ආදරෙයි Ape ජනපති manik ❤❤❤❤
අපේ බාසාව සිංහල වෙන භාෂා වැදගත් නැත ....🙏🙏🙏🙏
හෙට ඉදලා ඉංග්‍රිසි දන්නා කියලා මඩගහයිද දන් නැ වෙනකියන්නදෙවක් නැතිනිසා මඩ ගහයි,
ඔබට ජය කාටත් මේ ජනාධිපති ට අද රෙඉ අම්මා ට පින් රට රෙකග්න්න ජනාධිපති හොඳින් පුතා හදන්න .මහන්සි උනා ට
කොල නොබලා කතා කලානම් මීටවඩා හරවත් හැඟුම්බර කතාවක් වෙනවා. දක්ෂතාව මතුවෙනවා .පෞරුෂය මතුවෙනවා .
Pennenaha kawar wela
Translate කිරීමට පහසු වීමයි එහි අරමුණ
ඔව් එය සැබෑවක් අපට හුරු පුරුදු ජවය ස්වාභාවික ගලා යාම දක්නට නැතත් , ප්‍රථම රාජතාන්ත්‍රික කතාව බැවින් කිසිදු මග හැරීමක් , අතහැඊමක් සිදුවීම උචිත නොවන බැවින් මේ ප්‍රවේශය සුදුසුයි .
❤❤❤❤❤❤💐💐💐💐🌹✔️❤️🌷🌺ape badhawen katha karanna eka ape rata kochcharanm adambarayak
Our Great Leader!
Jain jaya wewa
Ayoubowewa 🙏
Ape bhashawa api kathakala yuthui.
👍👍👍
ඇයි සහෝදරයා ඉන්දියාවේ දෙන්නට අති ගරු කියන්නේ. "අතිගරු" කියන එක සිරි ලංකාවේ හිනමානයක් මිස, බාවිතයක් නොවේ.?
කයිය නායක රටටම මාස තුනෙන් එපා වෙලා ඉන්නෙ මිනිස්සුන්ට,,,🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮 revenge vote stupid president AKD
Excellent
Nimal Bandara NPP GRATE LEADER AKD JAyawewa ❤️
❤❤❤❤❤❤❤❤❤
ඉන්දියාවේ සිංහල අයද ඉන්නේ
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
on to the point
AKD....❤❤❤
සිංහලෙන් කතා කෙරා කියලා විපක්ෂය උගත්තු ටික ලෙඩක් අදියිද දන් නැහැ
🎉🎉🎉❤❤
❤
Ape rate basawen kata karanakuta rate abimanaya manawata kapi penawa...annuge tatawal wala basawen kata karana para ballu meawa balala hadiyau.
Wadak karamu sahodaraya
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Wahal bawen miduna oba thumata jaya thamath wahallu English hoyanawa😂pau yako mathematics degree ekak thiyana ekekta English kathawak karana eka nothing but we have a great live language we have to proud of it t but some slavery minded fellows still alive in our country 😂from Korea
😂😂😂😂
මදැ ඉදල ඉදල උනේ වැඩේ ටොයිය බයිය උනෙමි එතෙ මෙතෙක් හිටපු රාජ්ජ්‍ය නායකින් අතරින් එකම රාජ්ජ්‍ය නායක අනූර කුමාර යන නායකයාටයි ඉංග්‍රීසි නැරි එකම නායකයන් ඉතිහසෙට එක්වෙනු ඇත
ඉංගිරිසි බැරි උනා දන්නවා කියලා බත් කන්න බැරිද,ඔයා චිනබාසාව, අැරබික්,ඉතාලි දන්නවද තමුන්ගේ බාසාව අැති හරියට හසුරුවන්න පුලුවන්නම් ලෝකයම අල්ලන්න
Ubata puluwanda?
සිරිසේන , එහෙම දුන්නා.... ඉංගිරිස් වලිං ආයි ලෝකෙටම 😂
🤣
ඇයිමෙයා.ඉංග්‍රීසි.කතාකරන්න.බැයිද
බැහැ.. ඇයි ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද
ඇයි දැක්කෙ නැත්ද මෝදි හින්දියෙන් කතා කරනව
බොල බූරුවෝ විදේශයකදි සම්මන්ත්‍රණයක් කරන්න ඕන තම රටේ භාෂාවෙන් එතකොට තමයි තම රටේ අනන්‍යතාවය පෙන්නුම් කෙරෙන්නෙ බූරුවහන්සේ ඉන්නෙ මොන ලෝකෙද මේව පරිවර්තනය කෙරෙන ලෝකයක් නේද තියෙන්නෙ තමුන්ලට ඉංගිරීසි හරි අගේ උනාට උන් දන්නව තම භෂාව පළමු විය යුතුයි කියල ඉන්දියාවට ඉඟිරිසි වැඩක් නැහැ උන්ට ඕන අපේ රටේ සම්පත් ටික කොල්ල කන්න
❤❤❤@amaaaaa_444
Tamange maww bashawean katha karana nayakayo lokaya tawath innawa..
Oya paww......samahara wita eaa gana danna nathiwa athi neada...😂😂😂😂😂🤣🤣🤣🤣
👍👍👍👍
🎉❤
❤
❤❤❤❤❤