You are the different teacher in my spiritual journey You told me to read the book Power of Now It is a great book I have increased mindfulness practice In an unexpected moment Your experience I received I understood what you were trying to say beyond words I remember something you said That is, the night dream changes to the day dream. The story you told , Be my grateful love thank you miss dilmi
ඔබතුමිය දෙන ආධ්‍යාත්මික උපදෙස් හරිම පැහැදිලියි පිරිසිදුයි වයස් භේදයක් නෑ ඕනම කෙනෙකුට තේරෙනවා බොහොම පිං.
Superb Dear නංගී ......❤️🙏❤️
Thank you so much Akki❤
You are the different teacher in my spiritual journey You told me to read the book Power of Now It is a great book I have increased mindfulness practice In an unexpected moment Your experience I received I understood what you were trying to say beyond words I remember something you said That is, the night dream changes to the day dream.
The story you told , Be my grateful
love thank you miss dilmi
කියනදේ නම් හරියට හරි.
ගොඩක් ගොඩක් ගොඩක් පින් Dilmi miss .බුදුසරණයි .
🥺🥺🥺ඇති යන්තම්🌷🌷🌷🤍
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️ ස්තුතියි .
Thank you coach ✨️
👍🙂💚
Hadawath hadath ekka kohomada sambnda wenne.practicly kohomda krnne.
After long time....🙏🙏🙏
Kalpayakata passe wage miss ❤❤😢😢😢❤❤❤❤ thanks
🙏🙏🙏❤
My son is a bypola patient.
Can we meet you and get advise?
❤❤❤
😊😊😊❤❤❤
👍
🙏🙏🙏
Baya ganath widiowak karanna mis (ansiti)
Miss mata hadawatha hadad manase hadad kiyala wen karanna terenne nanee..hadawatha monad kiyanne kiyala terun gnne komad
මිස් පිළිතුරක් දෙයි..මන් හිතන්නේ හදවතේ හඬ ඇහෙන්න ගන්නේ මනසේ ගෝෂාව නිහඩ වෙන තරමට කියලා
නිදහස කියලා මිස් මිස්ගේ ජීවිතේ අදහස් කළේ මොකක්ද?
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මනස හදන කතන්දරය ඒ මොහොතෙදි හඳුනාගන්න බැරිකම.
වෙනත් විදිහකින් කිවුවිත් ඒක දකින්න බැරිකන...
ඒ නිසා ඒ කතන්දර ඇත්ත කියලා හිතාගෙන ඊට අනුව Emotional වෙනවා.
ඊට අනුව තව තව දේවල් හිතන්න පටන් ගන්නවා.
මේ කතන්දර හදන්නේ මනසයි කියලා ඒ මොහොතෙදිම දකින්න පුළුවන් නන්, ඒවට අහු නොවී ඉන්න පුළුවන් කම ලැබෙනවා.
නමුත් ප්රශ්නය තියෙන්නේ ඒක දැකගන්න බැරිකමයි....
ඒකට මොකක්ද තියෙන විසඳුම?
මොකක්ද කරන්න ඕනි Practice එක?
විපස්සනාව වඩන්න,,ඒ කිවුවේ ඔයා බාවනා කරනවනම් ඔයා කිසිම අරමුනක් නැතුව වෙන දේ බලා ඉන්න,,හිත හදන්න එපා,,යනවනම් යන්න දෙන්න,,ගිය බව දැන ගන්න,,කිසිම දෙයක් කරන්න එපා,,දවසකට පැය බාගයක් විතර කරන්න,,ඊට පස්සෙ ඔයා නිරායාසයෙන් බලා ඉදීම කියන එකට පුරුදු වෙනවා,,
👍
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
👍