ජීන් ආච්චි jean achchi | viridu nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2022
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 441

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 ปีที่แล้ว +101

    පාර්ලිමේන්තු ඉන්න ගොං හරකලාට වඩා මෙ ආතම්මට දෙයක් තේරෙනවා...... කටක් නෙවෙයි ඉතින් පණක් ♥️♥️♥️

  • @priyanthapriyalal5703
    @priyanthapriyalal5703 2 ปีที่แล้ว +93

    ජීන් ආච්චිගෙ පට්ට english උගත් මනුස්සයෙක් thanks you නලින්

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว +59

    දිනූ අභිමානය රැකගනිමු.අරගලයට තව තවත් යෝධ ශක්තිය.🇮🇹🇮🇹🇮🇹🇮🇹🌐🌐🌐🌐🌐🌐🇮🇹🇮🇹🇮🇹🇮🇹

    • @hirungeeneth
      @hirungeeneth 2 ปีที่แล้ว +1

      ඔව් ඒක aththa

  • @niludilrukshi3396
    @niludilrukshi3396 2 ปีที่แล้ว +57

    ඔයට බුදු සරනයි නලීන් අයියේ ඒ වගෙම ජීන් ආචිච්‍ යේ අපේ අයුශත් අරන් ජීවත් වෙන්න ඕනී bs

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +83

    අම්මෝ 🤗🤗🤗🤗🤗
    **මොනා නැතත් ආච්චි තනි කෙලින්**
    **කට කෑවත් කියන්න ඕනි දේ කෙලින් කියනවාහ්-**
    **දෙපැත්ත කන සමහරක් එවුන්ට වඩාහ්**
    **💪 ශක්ති මත් අම්මා කෙනෙක්**
    **තෙරුවන්සරණයි🙏🙏🙏 අත්අම්මේ**
    **නිදුක් නීරෝගි සුවපත් දිවියක් සමග තවත් චිරාත් කාලයක් අපිත් එක්ක ඉන්න අත්අම්මේ**
    **බොහොම ස්තුතියි 🙏🙏🙏නලින් අයියේ **
    **ජීන්අම්මා**
    ගැන විරුදුවක් ගායනා කලාට තෙරුවන්සරණයි🙏🙏🙏

    • @SuduMahaththaya77
      @SuduMahaththaya77 2 ปีที่แล้ว

      ❤️🔥

    • @renukasriyanisriyani1599
      @renukasriyanisriyani1599 2 ปีที่แล้ว +1

      හරිම ලස්සන යි ඇන්ටි හරිම ආසාවෙන් ඇගෙ වීඩියො ඛලනවා දිරංගායු වෙනවා තෙරුවන් සරණයි අම්මේ ඔබ ට

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 2 ปีที่แล้ว +1

    ඔයාට ස්තුතියි ජින් ආච්චි ට විරිදු වක් කිවුවා ට බුදුසරණයි නලින් ඔයාට ආච්චි ට

  • @s.n383
    @s.n383 2 ปีที่แล้ว +4

    කට පොඩ්ඩක් සැරයි තමයි අපේ ජීන් අාච්චි.

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +36

    අත්තම්මා නියමයි පිරිමි පරාදයි කට කෑවත් කියන්න ඕනදේ කිව්ව බයත් නැහැ නයත්නැහැ අත්තම්මෙ ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 ජින් අත්තම්මා ගැන විරිදුවකින් ගැයුවට බොහොම ස්තුතියි බුදු සරණයි🙏🙏🙏🙏 පරෙස්සමින්ඉන්න 🙏🙏

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +70

    ස්තුතියි නලින්ට ❤️ ඇය වෙනුවෙන් ගැයුවට ❤️
    නිතර සුවෙන් සිටින්න🙏 දීර්ඝායුෂ ලබන්න🙏
    ඇය සිහි සිහිවෙන හැම මොහොතෙම පතනෙමි හදවතින්ම🙏

  • @manjulp9428
    @manjulp9428 2 ปีที่แล้ว +28

    ලස්සනයි මල්ලියෝ 🌺🌺🌺🌺 තෙරුවන් සරණයි ජීන් අම්මේ දිර්ගායු වේවා 🙏🙏

  • @nirupaperera3649
    @nirupaperera3649 2 ปีที่แล้ว +117

    ටිකක් පරක්කු වුණා නේද උනා ඇන්ටිව මතක් වෙන්න මතක් වෙන් අරගල බිමට හොඳ සේවයක් කරන ඇන්ටි කෙනෙක්🙏💐❤

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 ปีที่แล้ว

      Budusaranai jin ඔයාට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා අභිමානවත් ජනතාව ගේ අරගලයට ජයවේවා

  • @kalanitharasari7959
    @kalanitharasari7959 2 ปีที่แล้ว +28

    අනේ මාරම ලස්සනයි ඒ විරිදුව❤️💖....ඉවර වෙන්න ලං වෙද්දිත් හරි දුකයි😢 කොච්චර ඇහුවත් එපා වෙන් නෑ...හරි ලස්සනයි 👍

  • @vishanthimanel9884
    @vishanthimanel9884 ปีที่แล้ว +1

    හොද දේ..විරිදුවට නගන ඔබට. ස්තුතියි..ජීන් ආන්ටි වෙනුවෙන් ගැයුවාට.

  • @yalindipathirana3778
    @yalindipathirana3778 2 ปีที่แล้ว +8

    අරගලයට ගැම්මක්, ජීන් ආච්චි

  • @ajiradesilva6756
    @ajiradesilva6756 2 ปีที่แล้ว +84

    පුතේ ඔයාට කිසිම දෙයක් මඟහැරෙන් නැහැ. අපිට නම් හිතාගන්නවත් බැහැ. ඔයාට දෙවියන් විසින් දීලා තීන මේ දක්ෂතාවය තව තවත් දියුණු වේවා !!! තුණුරුවන් සරණ ලැබේවා පුතේ !!! 💖👍💖

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +16

    ජීන්න.ආච්චි සියලු දෙවි පිහිටයි

  • @buddhikaperera6654
    @buddhikaperera6654 2 ปีที่แล้ว +1

    පාර්ලිමේන්තුව ඇතුලෙ ජීන් අම්මට බනින වෙලාවෙ ..හරියටම නිවරදී උත්තරයක් ඔබ දීලා තියෙන්නේ...ජේසු පිහිටයි ජීන් අම්මෙ....සහෝදරයා ඔබටත් ජේසු පිහිටයි

  • @bp7064
    @bp7064 2 ปีที่แล้ว +14

    ස්තූතියි විරුදු කියන නලින් මල්ලිට
    අරගලය ජයවේවා අරගලය ආදරෙයි 🤘🤘🤘🤘🤘🤘 නිර්භීත දරුවන්ට ජයවේවා . නලින් මල්ලිට ගොඩක් ආදරෙයි. රටම සතුටු කරන විරුුදුවට

  • @uwawellassa
    @uwawellassa 2 ปีที่แล้ว +16

    අපේ අයුසත් අරගෙන ජිවත්වෙන්න ඔිනි කෙනෙක් අත්තමිමෙි දිර්ඝායුස ලැබේවා

  • @sabujmotaleb5993
    @sabujmotaleb5993 2 ปีที่แล้ว

    සුපිරි නලින්. මල්ලී ජින් ඇන්ට්ට විරිදු වකින් ගැයුවාට බුදුසරණයි ඔය දෙන්නාටම

  • @rekha7073
    @rekha7073 2 ปีที่แล้ว +1

    Supiri nalin aiye thurkiye sita Jim ajji budu saranai lak mathawata jaya wewa

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 2 ปีที่แล้ว +5

    Jaya වේවා මල්ලි jin අම්මාට උපහාර viruduwata

  • @janithmalshan7457
    @janithmalshan7457 2 ปีที่แล้ว +8

    ජීන් අච්චිත් මේක.දකින්න ඔනී❤

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 2 ปีที่แล้ว +11

    ජයවෙවා අරගලයට

  • @utech9339
    @utech9339 2 ปีที่แล้ว +7

    Ela ela...මරූ ආච්චි

  • @kumararuwan9635
    @kumararuwan9635 2 ปีที่แล้ว

    අත්තම්මාට දීර්ගායුශ ලැබේවා.ලස්සනයි විරිදුව නලින් අය්යෙ.බුදු සරණයි ඔයාට

  • @shyamacooray3422
    @shyamacooray3422 2 ปีที่แล้ว

    Thank you oba ta ජය good song god bless අරගල යට ජය ජය

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 2 ปีที่แล้ว +6

    අරගලෙ අත්තම්මා දීර්ගායුශ ලැබේවා හරිම ලස්සනයි මල්ලි ඔයාට ගොඩාක් ස්තුතියි මේ ලස්සන ඇගයීමට ජේසු පිහිටයි ♥️♥️♥️🌹🌹

  • @sankalpa8594
    @sankalpa8594 2 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුති ජිනි ආචිචීට විරිදුවක් ගැහුවට නලින් අපි ආදරෙයි ජිනි ආචිචීට 🙏🙏🙏 💪

  • @rithminsasnidu2574
    @rithminsasnidu2574 2 ปีที่แล้ว +10

    අදත් නියමයි නලින් අයියා😎❤️😍

  • @madoukumudu3916
    @madoukumudu3916 ปีที่แล้ว

    අරගලයට ජයවෙවා..ජින් අම්මාට දිර්ඝයු ලැබෙවා...🙏🙏🙏🙏

  • @Damayanthi.0
    @Damayanthi.0 2 ปีที่แล้ว +3

    යක්කුලේ අත්තම්මාට දිඝාසිරිවේවා!
    අරගලයට සදා ජය.මල්ලි නලින් නුබටත් දිරි කවියෙන් දිරිදෙන්නට අරගල බිමට සැමදා.❤️

  • @premalathapremalatha9110
    @premalathapremalatha9110 2 ปีที่แล้ว

    අම්මා බුදු සරණයි ජයෙවිවා අරගලය ටරානීල්බාල්ලා❤🇱🇰💪👍🙏🇰🇼❤❤❤🇰🇼💪👍🙏🇰🇼

  • @nimalinimali5503
    @nimalinimali5503 2 ปีที่แล้ว +6

    ඔබ තුමියට දීර්ඝායුෂ ලැබෙවා

  • @chathurachandimal3264
    @chathurachandimal3264 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම .ආදරෙයි අත්තම්මේ...තෙරුවන්සරනයි .නිදුක් නීරෝගි දීර්ගායූ වේවා ඔබට.නලින් අයියෙ ඔබටත්...

  • @ashokataniya3481
    @ashokataniya3481 2 ปีที่แล้ว +6

    වෙන කවුරුවත් නැහැ ඔය වගේ ඇත්තටම ඔය වගේ අම්මලා ඉන්නවා නම් මේ රට මීට වැඩිය දියුණුයි ඔය වගේ විදියට දිවි පුදා ගෙන වැඩ කරන්න අම්මලා තව තවත් ශක්තිය ධෛර්යය අම්මට ලැබේවා ඇත්තටම ඒ වගේ අය ඉන්නවනම් මේ අරගල මීට වැඩිය රනිල් පරයා

  • @ravishdeseram345
    @ravishdeseram345 2 ปีที่แล้ว

    අරගලයේ ජීන් ආච්චී,,,බුදු සරණයි ,,,,❤️❤️❤️❤️❤️🙏🔥✌🤛👍

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 ปีที่แล้ว

    දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි.ආච්චි. ලස්සන විරිදුව මල්ලි ❤❤

  • @nilukakumari1500
    @nilukakumari1500 ปีที่แล้ว

    ජය වේවා අත්තම්මට ❤️❤️❤️බුදුසරණයි 🙏🙏

  • @mangalikahennayaka7052
    @mangalikahennayaka7052 2 ปีที่แล้ว

    Adarei ♥️ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ Theruwan Saranai 🙏 Siyalu Deviyange pihita Arakshakawa, Rakawaranaya Upakaraya Ashirwadaya Nirantharayen ma Labewa 🙏

  • @Asunthadil
    @Asunthadil ปีที่แล้ว

    ජින් ආච්චිගේ අමතක නොවෙන එකම වචනේ මට. කනවා කැවුත්ත ඕකගේ ආදරෙයි අම්මේ ආදරෙයි නිරෝගි සුවය පතනවා

  • @shanthishanthi6706
    @shanthishanthi6706 2 ปีที่แล้ว +8

    ආදරෙයි ජීන් ආච්චි .great නලින් මල්ලි

  • @thusharifernando2620
    @thusharifernando2620 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ගැලපෙන පද පේලි
    තෙරුවන් සරනයි

  • @Jayantha.
    @Jayantha. ปีที่แล้ว

    ජීන් ඇන්ටි දිර්ගායුෂ ලැබෙන්නේ
    ආරෙයි ජයවේවා

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว

    Parakku wela hari malliyo ආච්චි වෙනුවෙන් gayapu viriduwa සුපිරි malli ❤️❤️❤️❤️❤️

  • @niroshakumari8476
    @niroshakumari8476 2 ปีที่แล้ว

    සොයුර ඔබට ithuthi...ඔබගේ viridhu නිතර mama ahanawa..ඔබට tharuwan saranai

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว

    මේ වගේ වරයෙකු ඡායාරූපය දැක්ක ගමන් සතුටුයි බුදු සරණයි

  • @slnewsongs7199
    @slnewsongs7199 2 ปีที่แล้ว +6

    ලොකු මිනිස්සු පොඩි මිනිස්සු කියලා භේදයක් නැතුව කරන අගයකිරීම පට්ට නලින් අයියේ 👍

  • @slbadboys5782
    @slbadboys5782 2 ปีที่แล้ว +37

    ඔයාට අපි රෙක්ස්පෙක්ට් කරනව නලින් අයියේ මේ වගෙ රට වෙනුවෙන් අරගල කරන අයට දෙන සහයෝගයට

  • @aneeseetes6956
    @aneeseetes6956 ปีที่แล้ว

    ස්තූත්‍යි ඔබට ඇයව අගය කිරීම ගැන.අරගලයට ජයවේවා

  • @indraniwijerathne6724
    @indraniwijerathne6724 2 ปีที่แล้ว

    ආදරෙයි ජින් අම්මා ඔයාට අපි බුදුසරණයි❤❤මල්ලි ඔයාට බුදුසරණයි ආදරෙයි 👍👍👍👍👍👍

  • @dayah8296
    @dayah8296 2 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා ජයවේවා වෙළඳුන් අලින් මල්ලි ඔයාටත් ජය වේවා දිනෙන් ටිකක් ජය වේවා ජාල දළදා සමිදු පිහිට

  • @indurathnayaka1423
    @indurathnayaka1423 ปีที่แล้ว

    ඔයාගේ විරිදු වලටම ගැම්මක් එනවා

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 2 ปีที่แล้ว +2

    කට සැර ජින් ඇන්ට්.❤

    • @renukadeawagiri3396
      @renukadeawagiri3396 2 ปีที่แล้ว

      Badu saranai malli oyata jina antitath drgayusha pathami 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @upaliperera6246
    @upaliperera6246 2 ปีที่แล้ว

    රටට ආදරේ කරන එඩිතර අම්මාඔබතුමියට තව තවත් ආයුෂ වැඩි වේවා

  • @laksumilaksumi9045
    @laksumilaksumi9045 2 ปีที่แล้ว

    🙏බුදුසරණයි. අම්මාට 🙏ආදරේ ගොඩක්. ජයවේවා

  • @piyalperera1570
    @piyalperera1570 2 ปีที่แล้ว

    Ela ela jeen aachchi niduk nirogi suwayama labeawa rater kana ballanter hondater katha kerana jeen aachchiter jayama jayawewa

  • @wasundarabandara7307
    @wasundarabandara7307 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අච්ච් අම්මාත් අයියා ඔයාටත්

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ labiwa taruwan සරණයි attama

  • @anjalianjali6817
    @anjalianjali6817 ปีที่แล้ว

    දීර්ඝායු ලැබේවා අම්මා ඔයාට 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @PriyankaKumari-eo9xs
    @PriyankaKumari-eo9xs 2 ปีที่แล้ว +3

    දීර්ඝායු වේවා ජය වේවා අරගලයට

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว

    ඔබතුමාට බුදුසරනයී 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @rasirasi8940
    @rasirasi8940 2 ปีที่แล้ว +8

    මම බලාපොරොත්තු උන වීඩියෝ එක ආදරේ මල්ලි ජයවේවා බුදුසරණයි ඔයාට ❤❤❤❤🙏

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว

    මේ අමිමට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว

    බුදුසරණයි අත්තම්මේ බුදුසරණයි නලින් මල්ලි

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 ปีที่แล้ว +1

    පුතාට ස්තුතියි නිර්භිත ගැහැණිය වෙනුවෙන් කල මෙි නිර්මාණයට.
    ජනතා අරගලයට ජයම වෙිවා !

  • @zeenafarouque8977
    @zeenafarouque8977 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤ අරගලයට ජය 🇱🇰🇨🇦🙏

  • @damikadamika4276
    @damikadamika4276 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි මල්ලි බුදු සරණයි දෙවි පිහිටයි ජය වේවා

  • @user-sg6tq7yo1w
    @user-sg6tq7yo1w 2 ปีที่แล้ว +3

    බුදු සරණයි..ඡින් ආච්චි අම්මාට දිර්ඝායුෂ ලැබේවා.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 ปีที่แล้ว

    Gin ammata wadi sakthiya labewa awisa wadi vewa budusaranai dewi pihitai teruwan saranai ammata 👏👏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @priyanthapriyantha9527
    @priyanthapriyantha9527 2 ปีที่แล้ว +2

    අරගලයේ අත්තම්මට දිර්ගායුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @user-lu7ou8uz3h
    @user-lu7ou8uz3h 2 ปีที่แล้ว +7

    නිදුක් නිරොගි සුවය ලැබෙිිවා අමිිමට මගේ රටට සියලුම ජනතාවට දලදා සමිදුපිහිටයි

  • @prashilasarangi58
    @prashilasarangi58 2 ปีที่แล้ว +3

    ජීන් අත්තම්මාට දිර්ඝායු වේවා.... තෙරුවන් සරණයි

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා ආච්චි අම්මේ !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +2

    ෂා නියමයි මල්ලියා♥️ ඔයාට ගොඩක් පිං🙏ජින් ආච්චිට ඔයාටත් අරගලයේ සියලු ම දෙනාට ජයෙන් ජයවේවා අරගලයට ජයවේවා♥️♥️🙏💪💪♥️♥️🙏🌺♥️🌺♥️🙏♥️💪

  • @DCDSilva
    @DCDSilva 2 ปีที่แล้ว +14

    දීර්ඝායුෂ ලැබේවා ආච්චි ❤

  • @wathsalanisha1830
    @wathsalanisha1830 2 ปีที่แล้ว +2

    ,ආදරෙයි ආච්චි .බුදු සරනයි

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අරගලයට ජය වේවා

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +2

    Stutei obatumata aye wanuwan hadapu viriduwa jayawawa අරගලයට jayawawa අරගලයට jayawawa ජනතාවට budusaranei atta maei ජීන් ආච්චි සුපිරි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว

    ලස්සනයි. දීර්ඝායුෂ වේවා ජීන් ඇන්ටිට...

  • @misarikumari9944
    @misarikumari9944 2 ปีที่แล้ว

    ස්තුති ගැමිිමට නිදුක් නිරොගි සුවය ලැබේවා

  • @alessiacarte9763
    @alessiacarte9763 2 ปีที่แล้ว +1

    නලින් මල්ලි ඔයටත් බුදුසරණයි ❤️❤️

  • @mohamednisarmohamednisar4773
    @mohamednisarmohamednisar4773 2 ปีที่แล้ว

    Rata wenuwen aragalaya karapu aachiyammata godak isthuthiy nalin malli obata jayawewa budu saranay

  • @salamisalami5711
    @salamisalami5711 2 ปีที่แล้ว +1

    Ane.harema.lassani.verudu..detgausa.labhwa.budusarani

  • @realfightingtips
    @realfightingtips 2 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @STVideoOfficial1
    @STVideoOfficial1 2 ปีที่แล้ว

    බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න පරිස්සමෙන්

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ปีที่แล้ว

    අම්මට බුදු සරණයි අම්මා තනි කෙලින් කතා කරා අපි ගොඩක් රට තේ අම්මේ ඔයාට බුදුසරණ රත්තරන් අම්මේ ගොඩක් වෙච්ච තේ රත්තරන් පුතේ බුදු සරණයි අපිට තතුසේ මේ අම්මා ගැන බුදු සරණයි හැමෝටම 🙏🙏🙏❤❤☸️☸️

  • @nilocaf5130
    @nilocaf5130 ปีที่แล้ว

    Aragaleta jayawewa amme jesu pihitai 🙏❤

  • @dulciemangalika3946
    @dulciemangalika3946 2 ปีที่แล้ว

    Jaya wewa.jeen anti yehen wajabewa.!. ARAGALAYATA JAYA WEWA.

  • @rasirasi8940
    @rasirasi8940 2 ปีที่แล้ว +7

    අපි එයාට හයියක්‌ වෙමු ආදරේ අරගලේට ❤❤❤❤❤👊👊👊👊

  • @prasannasanjeewa3391
    @prasannasanjeewa3391 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි විරුදු පද ටික...

  • @chandramalani5737
    @chandramalani5737 2 ปีที่แล้ว

    budu saranai malliye ewagema jen ammata budu saranai dirgayusa lebewa teruwan saranai

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 ปีที่แล้ว

    deergau labewa atthamme
    ARAGALAYATA PANADENA OBATA 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @renukaadikari7792
    @renukaadikari7792 2 ปีที่แล้ว

    මම හරිම කැමතියි ඒ ඇන්ටි ට ඇත්ත කතා කරන්න සියලූම දෙවියන්ගේ ආරක්ෂා ලැබේ වා 🙏

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว

    Jayawewa aunty....ayusha wediwewa obe❤❤❤❤❤❤❤🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @nuwanmihiranga9053
    @nuwanmihiranga9053 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි නලින් අයියා ජින් අච්චි ඇත්තටම රට වෙනුවෙන් පාරට බැහැලා... එදා ඉදලා හොර දේශපාලකයන්ට විරුද්ධව කතා කරා... නියමයි.. ජයවේවා..❤️❤️❤️

  • @nadeeramadhu1739
    @nadeeramadhu1739 2 ปีที่แล้ว +2

    👍 ආදරෙයි ආදරෙයි හැමෝන්ටම බුදුසරණයි ....

  • @niroshi5943
    @niroshi5943 2 ปีที่แล้ว

    budusaranai sumana saman devipihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️😍😍😍😍

  • @utech9339
    @utech9339 2 ปีที่แล้ว +1

    මරු ලිරික්ස්

  • @user-uv1ch9nh2q
    @user-uv1ch9nh2q 2 ปีที่แล้ว

    Oyatath sthuthi malli aragalayata sahaya wena aththammata budu saranai aragalayata jayen jayama wewa theruvan saranai hamotama